Pekoe Trail - Stage 01 ( Hantana to Galaha ) | Sri Lanka's Top Kept Secret

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 70

  • @lakminawijayatunga4960
    @lakminawijayatunga4960 6 หลายเดือนก่อน +3

    English commentary would have been a national asset. World would be definitely attracted like magnate. This is the world best nature.The best ozone. The garden of Eden in the Bible is this land ,the cosmos.

    • @harindatraveller
      @harindatraveller  6 หลายเดือนก่อน +1

      Thanks for your valuable thoughts 💐

  • @wasanthaperera8863
    @wasanthaperera8863 7 หลายเดือนก่อน +2

    Harima.lassanai

  • @NALINDALIYANAPATHIRA
    @NALINDALIYANAPATHIRA 3 วันที่ผ่านมา

    මල්ලී... මම Tour Guide කෙනෙක් විදිහට ගොඩක්ම Wild life ( Bird Waching ) දිහාවට බර වෙලා අපේ පරිසර පද්දති වල ලස්සන , වටිනාකම් සම්බන්දව සන්චාරකයන්ට මග පෙන්වන කෙනෙක් විදිහට අලුතින් එකතු වෙන කෙනෙක්.ඔයාගේ වීඩිඕ ටික මට හරිම වටිනවා. ඔයාට ගොඩාක් ස්තුති

    • @harindatraveller
      @harindatraveller  3 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි 🙏💐

  • @lakminawijayatunga4960
    @lakminawijayatunga4960 6 หลายเดือนก่อน +1

    Excellent. Great experience, explanation.

    • @harindatraveller
      @harindatraveller  6 หลายเดือนก่อน

      Thanks for your comments 💐

  • @princycyprus820
    @princycyprus820 8 หลายเดือนก่อน

    ලස්සන පැත්ත ඒ වුනාට හරි පාලුයි .👍👍👍👍👍👍

    • @harindatraveller
      @harindatraveller  8 หลายเดือนก่อน

      පාළුව ලස්සන වැඩිකරනවා
      Thanks for the comments

  • @uviewful
    @uviewful 8 หลายเดือนก่อน

    Nice presentation rich content ඔබගේ ඉදිරිපත් කිරීම දුටු විට ජැක්සන් ඇන්තනී මහතාව සිහිපත් විය.

    • @harindatraveller
      @harindatraveller  8 หลายเดือนก่อน

      Thank you for encouraging comments

  • @PriyangaMaldeniya
    @PriyangaMaldeniya 7 หลายเดือนก่อน

    Great stuff Harinda malli! Nice presentation. Keep up the good work and all the best for the upcoming stages! 👌💚

    • @harindatraveller
      @harindatraveller  7 หลายเดือนก่อน +1

      Thank you for the encouraging comments 💐
      Btw stage 02 & 03 are available
      Stage 04 & 05 coming soon..😃

  • @thimaligunawardana3232
    @thimaligunawardana3232 8 หลายเดือนก่อน

    Niyamai.. Lassanai aiye... ❤❤

  • @ralphtissera6207
    @ralphtissera6207 8 หลายเดือนก่อน

    Excellent video! You have a great talent of giving the story very effective manner. Please put Pekoe trail other parts also. Thank you for your hard work in uploading these videos.

    • @harindatraveller
      @harindatraveller  8 หลายเดือนก่อน

      Thank you for the encouraging comments...🎉
      Trying to do stages 2 & 3 soon.
      Also to do all the stages within this year

  • @NadeeshaSumanasekara
    @NadeeshaSumanasekara 4 หลายเดือนก่อน

    Great vide, next weekend I suppose to start

    • @harindatraveller
      @harindatraveller  4 หลายเดือนก่อน

      Thank you 💐
      Good luck for the journey

  • @kamaldesilva9379
    @kamaldesilva9379 6 หลายเดือนก่อน

    Grate video. Thanks very much for bringing this to us.

  • @wajiradharmasena3050
    @wajiradharmasena3050 8 หลายเดือนก่อน

    Good luck bro. Waiting for next episode

  • @tharangakumari-v2e
    @tharangakumari-v2e 4 หลายเดือนก่อน

    Mewage vidio කරන්න thawa thawasthakthiya dayrriya ලැබේවා ❤❤❤❤❤❤❤ theruwan saranay ❤❤❤❤❤

    • @harindatraveller
      @harindatraveller  4 หลายเดือนก่อน

      Thank you💐🥀...දිරිමත් කිරීමට බොහොම පිං 🙏

  • @අනුරුද්ධ-හ4ඪ
    @අනුරුද්ධ-හ4ඪ 8 หลายเดือนก่อน

    නියමයි මචන් 👍

  • @tharindumanupriya3221
    @tharindumanupriya3221 8 หลายเดือนก่อน

    Nice documentary 👍

  • @hasithasubhashana9606
    @hasithasubhashana9606 6 หลายเดือนก่อน

    Great, Thank you

  • @athulagunawardana3860
    @athulagunawardana3860 8 หลายเดือนก่อน

    සුබපැතුම් !

  • @thimaligunawardana3232
    @thimaligunawardana3232 8 หลายเดือนก่อน

    Anne harima lassanai mahappe

  • @Dickson-Tennessee
    @Dickson-Tennessee 3 หลายเดือนก่อน

    Hey! May i know where you stayed for the night? Are there checkpoints where you can rest/sleep?
    Also, is it possible to complete both stage 1, and 2 on the same day.
    Do you think its a good idea to do this solo?

    • @harindatraveller
      @harindatraveller  3 หลายเดือนก่อน +1

      I did it one day
      Yes there are several hotels / cottages
      Its not possible/ unlikely to do 1&2 one day
      I will give you a suggestion
      Do stage 01 and first part of stage 02 ( till delthota ) in day one
      Stay in delthota
      Start second part of stage two...you have ample time to visit other attractions in loolcondera estate 02

    • @Dickson-Tennessee
      @Dickson-Tennessee 3 หลายเดือนก่อน

      @@harindatraveller what's the price like per night?
      I'm planning to do it with minimum budget.
      Also, is it advisable to do it this month, I'm a bit unsure because of the weather and I'm doing it solo sooooooooo

    • @Dickson-Tennessee
      @Dickson-Tennessee 3 หลายเดือนก่อน

      @@harindatraveller so as per your suggestion I'll be doing stage 1 and a good part of stage 2 and then the next day I'll be doing rest of stage 2 and then move on to complete both stage 3 and 2?
      That sounds like a lot especially cause I'm new to this whole thing but that's just life I guess. Anyway did you see the gurl who completed it with-in 12 days?

  • @kushkush7954
    @kushkush7954 5 หลายเดือนก่อน

    මේ ගමනට වියදම කීයක් වගේ යනවද ? හැම ස්ටේජ් එකක් අවසානයේ ඔයගොල්ලෝ නවාතැන් ගන්නෙ හෝටල් වල ද ? Medical asdistance වගේ ඒවා තියෙනවද වගේ දේවල් ටිකක් පැහැදිලි කරනවද ?

    • @harindatraveller
      @harindatraveller  5 หลายเดือนก่อน

      දල වශයෙන් ස්ටේජ් 2 ක් දවස් 2ක් අරං කරනකොට ගමන් වියදම් , නවාතැන් , කෑම බීම low budget කරනකොට එක් අයෙකුට 8 -10 ක් වගේ යනවා...medical assistance නම් ලොකුවට නෑ...හැබැයි බොහෝ විට ප්‍රදාන නගරයකට ඉක්මනින් ලඟා විය හැකි දුරකින් තමයි බොහෝ විට trails වැටිල තියෙන්නෙ. Phone signals බොහෝ තැන් වල තියෙනවා..ඒ නිසා ඒ ගැන ලොකුවට හිතන්න ඕනෙ නෑ.. basic medicine ටිකක් ලඟ තියාගෙන යන්න.. ඒ වගේම නිදන්ගත රෝගයක් තියෙනවනම් බේත් අනිවාර්යයෙන් අරං යන්න .
      Thanks for the comment 💐

  • @PikusTravelTalks
    @PikusTravelTalks หลายเดือนก่อน

    Hi, ගලහින් 1 ස්ටේජ් එක ඉවර කලාම, ආපහු හන්තානට එන්න බස් හරි වෙනත් වාහනයක් හරි හොයාගන්න පුලුවන් ද? එතන වාහන නවත්තලා එන නිසා. අනික ටී මියුසියම් එක ළග වාහනේ දාන්න තැනක් තියෙනවද

    • @harindatraveller
      @harindatraveller  หลายเดือนก่อน

      ඕනතරම් බස් තියෙනවා නුවර පැත්තට එන ..හන්තාන පැත්තට බස් තියෙනවද කියල ෂුවර් නෑ....ඇති බොහෝ දුරට..නැතත් නුවර අවට pick me එහෙම දුවනවා
      මියුසියම් එකේ පාර්කින් එකක් තියෙනවා

  • @sisiragaminda6188
    @sisiragaminda6188 8 หลายเดือนก่อน

    ❤❤ අපිත් යනවා ලගදීම..

    • @harindatraveller
      @harindatraveller  8 หลายเดือนก่อน

      Great..
      Thanks for the comments

  • @KavinduSenanayake
    @KavinduSenanayake 3 หลายเดือนก่อน

    footcycle walin trail ek complete karanna barida apita?

    • @harindatraveller
      @harindatraveller  3 หลายเดือนก่อน

      Foot cycle yanna pulluwan widihata path eka thiyenawa. Permission gana nam idea ekak naa
      Ella forest office eken ahala balanna
      Btw vehicles nam yanna permission naa
      Thanks 🎉

  • @tharangakumari1440
    @tharangakumari1440 8 หลายเดือนก่อน

    ❤❤❤ good 👍

  • @prathapgunawardana2879
    @prathapgunawardana2879 8 หลายเดือนก่อน

    Amazing.... ❤

  • @TyrelFernando-bu8lk
    @TyrelFernando-bu8lk หลายเดือนก่อน

    ❤❤👏👏👍👍🙏🙏

  • @shehangeekiyanage415
    @shehangeekiyanage415 8 หลายเดือนก่อน

    ❤️

  • @EthicalHacker31
    @EthicalHacker31 2 หลายเดือนก่อน

    Brother animal attacks ehma ndda.Danne nathi nisa ahane

    • @harindatraveller
      @harindatraveller  2 หลายเดือนก่อน

      Not possible හන්තාන අවට කොටියා ( Sri Lankan Leopard ) ඉන්නවා.. ඒත් දවල් කාලෙ යන නිසා එවැනි අවදානමක් නෑ.....බය නොවී යන්න 😎👍

    • @EthicalHacker31
      @EthicalHacker31 2 หลายเดือนก่อน

      @@harindatraveller solo yana kenek ta aulk ndda risk ekak ndda.Mata wayasa 16 i.Mn hikking krnwa

    • @harindatraveller
      @harindatraveller  2 หลายเดือนก่อน

      Stage 01 solo කරන්න ප්‍රෂ්ණයක් නෑ...සමහර ට්‍රේල්ස් නම් solo කරන එක risky. ඒත් stage 01 එහෙම අවදානමක් මම දකින්නෙ නැ.....නමුත් ඕනෑම ගමනක් තනියම යන එකේ අවදානමක් තියෙනවා..( .මහපාරෙ ගියත් ) ඒ නිසා හැකිනම් විස්වාසවන්ත එක මිතුරෙක් ව හෝ කැටුව යන්න....

    • @EthicalHacker31
      @EthicalHacker31 2 หลายเดือนก่อน +1

      @@harindatraveller Hari brother,Thank you

  • @MrPub17
    @MrPub17 8 หลายเดือนก่อน

  • @lakminawijayatunga4960
    @lakminawijayatunga4960 6 หลายเดือนก่อน

    I have met 3world best travellers who shared with me that this is land of dinine choice.Father of satellite Dr.Arther C Clarke very frequently shares this idea.Belgium explores like Zelensky found ceylon to have the their training centre in kandy.

    • @harindatraveller
      @harindatraveller  6 หลายเดือนก่อน

      Great...thanks for your feedback 💐

  • @rosagecharika7667
    @rosagecharika7667 4 หลายเดือนก่อน

    💚

  • @memorypond3164
    @memorypond3164 8 หลายเดือนก่อน