ශුක්‍රාණු වල ප්‍රමාණය සහ නිරෝගී කම වැඩිකරගැනීම සඳහා කලයුතු දේ |Dr.DR

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2021
  • Facebook
    / cyber-clinic-with-drdr...
    Instagram
    cyberclinic...
    #fertility #spermcount #education

ความคิดเห็น • 615

  • @user-vo8ko6mm1t
    @user-vo8ko6mm1t 2 ปีที่แล้ว +37

    ගොඩක් ස්තූතියි ඔබතුමියට ඉතා වටිනා මාතෘකාවක් මෙලෙස අර්ථ දැක්වීම පිළිබඳව !

  • @indukahemachandra5255
    @indukahemachandra5255 2 ปีที่แล้ว +8

    ශක්තිමත්ව පිහිනා ගොස්...ජිවයක් තනා ගෙන ජිවයේ පැවැත්ම අඛණ්ඩව පවත්වා ගැනිමට... ඇවැසි ශක්තිමත්,නිරෝගි , බව පවත්වා ගැනිමට ,පුරැෂ පර්ශවයට දුන්නාවු යහ පුරැදු පිලිබද දැනුවත් කිරිම අගේයි....ස්තුතිය වෛද්‍යතුමියණි ...!

  • @user-ep1yy7sr9d
    @user-ep1yy7sr9d 2 ปีที่แล้ว +16

    ඉතාම වටිනා වැඩසටහන් ඉදිරිපත් කිරීමට තව තවත් ශක්තිය ලැබේවා.😊

  • @aselasandakelum5748
    @aselasandakelum5748 2 ปีที่แล้ว +4

    ඉතාමත් වටිනා දැනුමක් අවබෝධයක් ලැබුණා.පැහැදිලිකිරීම හරිම අපූරුයි.තවත් මේ වගේ පැහැදිලිකිරීම් බලාපොරොත්තු වෙනව.ඔබ තුමියට ජය❤️❤️👍

  • @dhanannjayadharmappriya4920
    @dhanannjayadharmappriya4920 2 ปีที่แล้ว +23

    බොහොම ස්තූතියි මැඩම්..❤️❤️😍😍..ඇත්තටම ගොඩක් වටින චැනල් එකක්..ගොඩක් සිත් ඇදගන්නා සුළු විදට වැඩසටහන් කරනව😍😍

  • @2nytnt698
    @2nytnt698 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි මේ සියලුම තොරතුරු ගෙනාවට බෝම ස්තූතියි හැමදාමත් ඔබ තුමියට සමග රෙදි සිටිනවා♥️♥️♥️♥️♥️

  • @gulzarkhan8860
    @gulzarkhan8860 2 ปีที่แล้ว +5

    ඉතා වැදගත් මාතෘකාවක්. ඒ උනාට doctor ගේ ලස්සන වර්ණනා කරලා කමෙන්ට් දාපු එවුන් තමයි වැඩි.

  • @zaimzaim7095
    @zaimzaim7095 2 ปีที่แล้ว +27

    ඉදිරිපත් කිරීම හරිම අගෙයි අද ලස්සනම ලස්සන delia මලක් වගේ දෙපාර්ශ්වයට ම ඉතා වැදගත් වැඩසටහනක මෙවැනි ම ප්‍රයෝජනවත් වැඩසටහන් කිරීමට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ස්තුතියි

  • @kumarahewage4433
    @kumarahewage4433 2 ปีที่แล้ว +2

    මිස් ඔබතුමිය ගෙ වැඩසටහන ඉතාමත් වැදගත් එත් දෙයින් පිඩාවිදින අයට කරන වැඩසටහනට කෙහෙවත් යන මනසික අසහනෙන් පෙලේන උන් කියන මෙඩ අදහස් වලට පසුතැවීමක් නෙවන්න බුදුසරණයි

  • @gayanshanaka6574
    @gayanshanaka6574 2 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි ඩොක්ටර්... නොදන්න දේවල් ගොඩක් ගැන දැනුවත් කලාට..ගොඩක් වටින විඩියෝ එකක්...

  • @edirisinghewasantha1865
    @edirisinghewasantha1865 2 ปีที่แล้ว +14

    doctor ගොඩක් පින් නොදන්නා දේවල් ගොඩක් අදත් ඉගෙන ගත්තා ... එදිනෙදා ජීවිතයට ගොඩක් වටිනවා .doctor තවත් අහිංසක ඉල්ලීමක් දනිස් කැක්කුම හා ඒ සම්බන්ධ වේදනා පිළිබඳ වැඩසටහනක් කරන්නකෝ 🙂🙂🙂

  • @danushkasudath107
    @danushkasudath107 2 ปีที่แล้ว +19

    කාලෝචිතව ගොඩක් වටිනා ඉදිරිපත් කිරිමට ගොඩක් ස්තුතියි 🙏🙏 Dr.DR ඉතා පැහැදිලිව තෙරුම් ගැනිමට පහසු මතක රැදෙන ආකාර්ශණිය ලෙසින් ඉගැන්වීම කරනවා.

    • @ruchirabandara
      @ruchirabandara 2 ปีที่แล้ว +2

      සම්පූර්ණ විස්තර දැන ගන්න " the great sperm race " video එක youtube එකේ බලන්න.

  • @MrNuwan2007
    @MrNuwan2007 2 ปีที่แล้ว +11

    *Doctor දිහා බලාගෙන හිටිය මිසක් අහගෙන ඉන්න උනේ නෑ....කෝ බලන්න එහෙම හිතුන අය....*

  • @id4474
    @id4474 2 ปีที่แล้ว +11

    හරිම වැදගත් අපි කාටත් තේරුම් ගන්න පුළුවන් වැදගත් කතාවක්

  • @asankasadaruwan5710
    @asankasadaruwan5710 2 ปีที่แล้ว +24

    නොදන්නා දේවල් ගොඩයි.. හැමදේම ජීවිතයට වැදගත්.. Love you doctor♥️♥️♥️♥️

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +7

    මිස් අද ඔයා ගොඩක් ලස්සනයි..🤗🌺 බොහෝම ස්තූතියි වටිනා පැහැදිලි කිරීමට..🙏❤️

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 2 ปีที่แล้ว +4

    ඉතාම වටිනා වැඩසටහනක්.
    ස්තුතියි ඩොක්ටර්.

  • @dimuthkrishan2132
    @dimuthkrishan2132 2 ปีที่แล้ว +5

    ගොඩාක් ලස්සනයි මිස්..හොද වැඩසටහනක් ,බුදු සරණයි !

  • @mohamednasardeen9249
    @mohamednasardeen9249 2 ปีที่แล้ว +17

    Dr... අද අපට වැදගත් මාතෘකාවක්
    නොදන්නා කරුණු දැනගත්තා...
    Program super...

    • @ruchirabandara
      @ruchirabandara 2 ปีที่แล้ว

      සම්පූර්ණ විස්තර දැන ගන්න මෙම video එක youtube එකේ බලන්න."the great sperm race"

  • @oshanmadusanka6785
    @oshanmadusanka6785 2 ปีที่แล้ว +2

    ඉතාමත් වැදගත් වැඩ සටහනක් බුදු සරණයි ඔබ තුම්යට

  • @housemohuse8058
    @housemohuse8058 2 ปีที่แล้ว +5

    මව් කුසක ජීවයක් පිලිසිද ගන්න පෙර.............මම කවුද කියෙන එක..............................මම හිතන්නෙ ඔබතුමිය එය ඉතාමත්ම හොදින් පැහැදිලි කර දුන්න .......... හැමදාමත් කියනවා වගේම සමාජයට ඔබතුමිය වටිනා සම්පතක් 🙏🌻🌻🌻🌻🌻🌻

  • @priyanthakarannagoda3603
    @priyanthakarannagoda3603 2 ปีที่แล้ว +16

    හිතන් හිටියට වැඩියෙ, ඇත්ත ටිකක් වෙනස් ඒගැන.. ස්තූතියි වයිද්‍ය තුමිය...

  • @janakasaman5333
    @janakasaman5333 2 ปีที่แล้ว +5

    ඉතාමත් වටිනවා...ගොඩක් ස්තුතියි...👍

  • @sunilfernando8605
    @sunilfernando8605 2 ปีที่แล้ว +4

    Pretty interesting Presentation. Beautifully Presented. Good Luck and Best Wishes from UK.

  • @donvincent8592
    @donvincent8592 2 ปีที่แล้ว +2

    Absolutely you are wonderful!!
    Thank you very much Dr.DR.
    🙏💐

  • @deshappriya2007
    @deshappriya2007 2 ปีที่แล้ว

    Dear dr, what is the software you are using for editing an creating video. pls explain that?

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 2 ปีที่แล้ว +3

    Compliments. A Lovely Documentation. when most of the men, discriminate women for no reason and accused for not having a bobby..,,,,, Men should understand, That not only a women to be blame, Also men should accept there health weakness. Really appreciate you're effort to educate people. A country like Sri Lanka need these kind of program's. Due to various traditionally and Fanatic reason, Lot of people ruin there marriage life. these type of programs, really helps them to over come bad & Sad situation. Hats off for you're good work. God Bless.

  • @dr.fathima4473
    @dr.fathima4473 2 ปีที่แล้ว +24

    ශුක්‍රාණු පාඩම හොදට තේරුණා. Doctor තමා හොදටම තේරුම් කරේ...

    • @ruchirabandara
      @ruchirabandara 2 ปีที่แล้ว +1

      The great sperm race කියන youtube video එක බලන්න.සම්පූර්ණ දැනුම ලබා ගන්න.

    • @palitharupasinghe6946
      @palitharupasinghe6946 10 หลายเดือนก่อน

      Diabetes ( දියවැඩි යාවේ ) බලපෑම කොහොමද? Whatsapp number eka ewanna pls..

  • @sanjeewamadusanka35
    @sanjeewamadusanka35 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි වෛද්‍ය තුමනී.ඔබ තුමියට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

    • @srimalviduranga9540
      @srimalviduranga9540 2 ปีที่แล้ว

      දිනකට 3න් පාරක් විතර සොයන්වින්දනෙ යෙදන එක හොද

  • @user-yr5vs8ee6s
    @user-yr5vs8ee6s 2 ปีที่แล้ว

    මිනිසෙකුට ඉතා ඉක්මනින් වටහා ගන්න පුළුවන් ආකාර ඩොක්ට ඉගන්වීම් කරනවා ස්තූතී

  • @dhanuliyanage8417
    @dhanuliyanage8417 2 ปีที่แล้ว +2

    මිස් පලවෙනි දරුවා හදන්න කලින් උපත් පාලනයට සුදුසු ක්‍රම ගැන video එකක් කරන්න plz... 🙏💗

  • @nilukalu
    @nilukalu ปีที่แล้ว +1

    Very educational Dr. You are so beautiful too!! Very pleasant and smart lady ❣ Love to watch your programmes !

  • @product8161
    @product8161 2 ปีที่แล้ว +1

    නොදන්න දේවල් ගොඩාක් දැනුවත් උනා .බොහොම ස්තුතියි ඩොක්ටර්

  • @ranjithabeysiri4946
    @ranjithabeysiri4946 2 ปีที่แล้ว +4

    ස්තුති ...ඔබ තුමියට .ගොඩක්ම වටිනවා ...බොහෝ දේවල් ඉගෙන ගත්තා !

  • @nalakasanjeewa624
    @nalakasanjeewa624 2 ปีที่แล้ว +2

    ඇත්තටම වැදගත් දේවල්. ස්තුති ඔබ තුමියට

  • @isharadarmakeerthi9382
    @isharadarmakeerthi9382 2 ปีที่แล้ว +11

    ගොඩක් වටිනවා මිස්❤️

  • @sbas4421
    @sbas4421 2 ปีที่แล้ว

    අගෙයි බෙහෙවින්ම තුති ඔබ තුමියට thanks...

  • @santhacrishan541
    @santhacrishan541 2 ปีที่แล้ว +7

    ඇත්තටම අප නොදත් දේ මේ අයුරි න් සෑම දේම නිවැරදිව පහදාදීම ගොඩක් පින් sth

  • @sameeramadushan560
    @sameeramadushan560 2 ปีที่แล้ว +5

    වෛද්‍යතුමියනි මාගේ බිරිඳගේ කකුල ගොඩක් වෙලා වාඩි වෙලා ඉදලා නැවත නගිටිනකොට රිදෙනවලු බෙ⁣හෙත් ගත්තා කිසිම අඩුවක් නෑ වෛද්‍යතුමියනි ඔබතුමියගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙමි. පුලුවන්නම් මේ පිලිබදව වැඩසටහනක් කරන්න පුලුවන්ද ගොඩක් පිං .

  • @user-fc8xh6pw9k
    @user-fc8xh6pw9k 2 ปีที่แล้ว

    Thanks my dear doctor 😘❤ your all great 👍program 👍 I like it 👌 God bless you 🙏❤ good luck 👍.

  • @daengineering6578
    @daengineering6578 2 ปีที่แล้ว +1

    ලස්සනයි මිස් සුන්දරයි දැකුම්කළු අදරේයි හැමදම ලස්සන වැඩ සටහනක්

  • @tiralbawantha4509
    @tiralbawantha4509 2 ปีที่แล้ว +8

    ගොඩක් වටිනවා 🌷🌷🌷

  • @Mahindak1962
    @Mahindak1962 2 ปีที่แล้ว +3

    Dr, can you please do a video on Prostate gland enlargement ?. How it happened and remedies etc.

  • @chathurangawanniarachchi922
    @chathurangawanniarachchi922 2 ปีที่แล้ว +4

    බෝහෝම ස්තුතියි.ශුක්‍රාණු වල ප්‍රමාණය සහ නිරෝගී කම වැඩිකරගැනීම සඳාහා ගතයුතු ආහාර ගැනත් කිව්වානම් හරි

    • @ruchirabandara
      @ruchirabandara 2 ปีที่แล้ว +2

      ශුක්‍රානු වල නිරෝගීකම කියන්නේ ශරිරයේ නීරෝගීකමයි.බෝනෝවන රෝග වලින් තෝර මනා හැඩයෙන් යුතු සිරුරක් වෙනුවෙන් මහන්සි වෙන්න ඕනෙ.dr.eric bern dc කියන channel එක බලන්න.

  • @nishakariyawasam939
    @nishakariyawasam939 2 ปีที่แล้ว +2

    Doctor fibroid සම්බන්ධව video එකක් කරන්න පුළුවන් ද ?

  • @prasannarathnayakeprasanna799
    @prasannarathnayakeprasanna799 2 ปีที่แล้ว +51

    අද තමා මැඩම්ගේ ලස්සනම දවස.. දිර්ගායු පතනවා ඔබට.... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimalkarunarathna9354
    @nimalkarunarathna9354 2 ปีที่แล้ว +3

    වැඩසටහන නම් ගොඩක් වැදගත්. මටත් ප්‍රශ්නයක් තියෙනව ඒකටත් බෙහෙතක් කියන්නකෝ. මහත් වෙන්න ඕන මට 😢😢

  • @gunshipgaming8440
    @gunshipgaming8440 2 ปีที่แล้ว

    මැඩම් කිරි පිටි ගැනයි..fresh milk ගැනයි..කිරි පිටි භාවිතයේ අහිතකර බලපෑම් ගැනයි වීඩියෝ එකක් කරන්නකො😍😍

  • @karunajayantha1263
    @karunajayantha1263 2 ปีที่แล้ว +6

    වටිනා දේශනය.

  • @warunamaduranga954
    @warunamaduranga954 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා ඔබ තුමිය මේ කියාදුන්නදෙ 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️ ගොඩක් පිං වෛද්‍ය තුමිය 🙏🙏🙏🙏මට පුද්ගලිකව ගොඩක් වටිනවා මේ කියාදුන්නදෙ 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @gamingwithwhite4583
    @gamingwithwhite4583 2 ปีที่แล้ว +1

    ඩොක්ටර් දන්නේ නැති දේවල් ගොඩක් දැන ගත්ත මම අද තෑන්ක්

  • @janitjanit6622
    @janitjanit6622 2 ปีที่แล้ว +1

    ඇත්තටම අද මිස් ගොඩාක් ලස්සනයි .බුදුසරණයි !

  • @chamiruwan4477
    @chamiruwan4477 2 ปีที่แล้ว

    හොඳ දැනුවත් කිරීමක්
    ගොඩක් වඩිනවා

  • @yohanmendis2541
    @yohanmendis2541 2 ปีที่แล้ว +4

    Yes, it,s a good lesson , thank you

  • @danushkaperera7660
    @danushkaperera7660 2 ปีที่แล้ว

    Doctor this is out of the topic. Is it ok to have sleeping tablets regularly for people having sleeping problems?

  • @karukarunarathna7523
    @karukarunarathna7523 ปีที่แล้ว

    වැදගත් කතාවක් දැනුම වැඩිකරගන්න පුලුවන් ස්තුතියි

  • @sandy9277
    @sandy9277 2 ปีที่แล้ว +5

    Miss twins බාබාලා හැදෙන්නෙ කොහොමද, කොහොමද ගර්භනි වෙන්නෙ කියලා එකක් කරන්නකෝ.

  • @asankajayalath6428
    @asankajayalath6428 2 ปีที่แล้ว +1

    Doctor swayan vindanaye yedena vita shishnaya hariyakarawa alla nogaththoth kumak sidu weida

  • @m.p.s.sadaruwanpremathilak5615
    @m.p.s.sadaruwanpremathilak5615 2 ปีที่แล้ว

    Doctor hair timmer ekakin wage e awata roma iwath kirimedi vibration ekata prasnayak wenawada sukranu walata

  • @ashinthapriyankara4061
    @ashinthapriyankara4061 2 ปีที่แล้ว +5

    ඇත්තටම වටිනවා

  • @ranjithranjith6329
    @ranjithranjith6329 2 ปีที่แล้ว +1

    Thank Maydam.. sthuthei..oba thumiyata.. budu saranaei siyalu davei phitaei

  • @ruchirabandara
    @ruchirabandara 2 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතිය.ශුක්‍රානු පිලිබද නිර්මානාත්මක වැඩසටහනක් "the great sperm race " කියන විඩියෝ ඒකෙන් බලන්න පුළුවන්.

  • @dilukshiabeykoon234
    @dilukshiabeykoon234 2 ปีที่แล้ว +1

    Harima watina vedio akak Dr.

  • @chandanasamarakoon
    @chandanasamarakoon 2 ปีที่แล้ว

    Nice and useful explain...doctor... how to donate there spam for spam bank.. there legal and accepted fasilite in sri lanka please?

  • @user-ir7dz4rs6j
    @user-ir7dz4rs6j 2 ปีที่แล้ว +1

    හුකන දේවල් පැහැදිලි කරනවට ගොඩක් ස්තූතී

  • @maxj4131
    @maxj4131 2 ปีที่แล้ว

    Esay glide gell 1 nisa kumka ho බලපෑම් thiyanawada miss

  • @frankdecroosfrankdecroos1456
    @frankdecroosfrankdecroos1456 2 ปีที่แล้ว

    Miss oyage chennel okkoma mama aasawen balanawa. Mata kiyanna miss srilankawe koi hospital ekeda weda karanne? Obathumiya mona subject ekatada special. A kiyanne mona ledeta oba prathikara karanne? hugak denek prashna ahanawa namuth miss reply denne nhe aay ?

  • @sunilrodrigo836
    @sunilrodrigo836 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි මිස් ♥️♥️😘හැම දාම ආදරෙයි ඔබ‍ට

  • @dineshchathuranga5941
    @dineshchathuranga5941 2 ปีที่แล้ว +3

    මට දෙයක් දැනගන්න ඕනේ ඩොක්‍ටර් , ගුද මාර්ග සංසර්ගයේදි අහිතකර බලපෑම් තියනවාද ,මේ ප්‍රශ්නය පිරිමි ගැහැණු දෙපර්ශවයට තියන ගැටලුවක් .මේ පිලිබද විඩියෝ එකක් හෝ පැහැදිලි කරන්න

  • @janithnirmala4287
    @janithnirmala4287 2 ปีที่แล้ว +4

    නොදන්න කරුණු ගොඩක් මේ චැනල් එක නිසා දැන ගත්තා
    පුරුෂ ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව ඇතිවෙන්න පුළුවන් රෝග ගැනත් වීඩියෝ එකක් කරන්න ඩොක්ටර්..

  • @ANJULA_
    @ANJULA_ 2 ปีที่แล้ว +5

    නිතර ඉබෙ ශුකාණු පිට විමට හෙතුව මොකද්ද.එඩ්ස් රොගය සෑදෙන හැටි එ පිලිබදව අපිට විස්තර

  • @Sl-Avatar.07
    @Sl-Avatar.07 2 ปีที่แล้ว +1

    Shrukkanu pitawenna kalin sudu awarna diyarayak pitawenavane e walin gab gannavada ????

  • @ciaoapi
    @ciaoapi 2 ปีที่แล้ว +8

    දෙපාර්ශයටම හරිම වැදගත් වැඩසටහනක් doctor .ඔබ තුමියනම් හරිම සුන්දර කාන්තාවක් .සුබපැතුම් 👍👍ciao අපි travel italy 😍😍👍👍

  • @sampathchathuranga8595
    @sampathchathuranga8595 2 ปีที่แล้ว

    HGC test එකට අමතරව ගැබ් ගැනීමක් සිදුවී ඇති බව හදුනාගත හැකි ක්‍රම තියෙද? ඒ මොනවද?

  • @diniduragintha9838
    @diniduragintha9838 2 ปีที่แล้ว

    Dr doctor වෘශන කෝශ වල බල පෑමක් තියේද ශිෂ්‍නය ප්‍රානවත් භාවයට.එක් කෝශයක් පමනක් තිබුනොත් ශිෂ්‍නය අඩ පන වෙනවද

  • @sheltonfernando1187
    @sheltonfernando1187 2 ปีที่แล้ว +2

    Very well. Thank you very much 🇺🇸🇱🇰

  • @Nadunisha_Dilrukshi
    @Nadunisha_Dilrukshi 2 ปีที่แล้ว +4

    ❤️ thank you very much doctor 🤗

  • @user-vr2ek3se7l
    @user-vr2ek3se7l 2 ปีที่แล้ว +6

    බොහෝම ස්තූති drDR 👍❤️

    • @KP-uy2mc
      @KP-uy2mc 2 ปีที่แล้ว

      හා නංගී කොහොමද ඉතින්

  • @harshapriyantha6920
    @harshapriyantha6920 2 ปีที่แล้ว

    As usual excellent episode 👏

  • @roshansahil634
    @roshansahil634 2 ปีที่แล้ว

    Madam can you tell abut pcod or pcos because im saffaring from pcod

  • @chathurakavinda860
    @chathurakavinda860 2 ปีที่แล้ว

    Pirimi swayan windanaye yedima magin anaghathayedi daru pala ahimi wenawada reply ekak denna plz doctor

  • @harithakethaka9308
    @harithakethaka9308 2 ปีที่แล้ว +2

    Miswa dekkath ඇති ලස්සන 😍😘
    Mis athkota ස්වයං වින්දනය karanna hodha නැද්ද ?
    Mis ශිශ්නයෙ දිග balapanawadha බබාලා හදන්න
    Mis upath palana විදි gena kiyala dennakoo
    Mis oya tika gena next video aka ona😅

  • @dasanayakasir
    @dasanayakasir 2 ปีที่แล้ว

    Dr.piriminge" vrushanacosa" sambandawa wedasatahanak karana lesa karunawen illa sitinawa.

  • @sameeramadushan560
    @sameeramadushan560 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා ඩොක්ට

  • @AmalaPathirage6657
    @AmalaPathirage6657 2 ปีที่แล้ว +4

    Miss නිතර නිතර ශූක්ක්‍රාණු පිට කිරීම හොදද,නරකද නැත්නම් අනාගතය ට බලපායි ද පිරිමි අපිට.මට අනේ ඒක පැහැදිලි කරන්නකො

  • @shoma22wennappuwa16
    @shoma22wennappuwa16 2 ปีที่แล้ว

    Docter sparm wala qulity eka check karanna test nadda..

  • @piyantharanjan2218
    @piyantharanjan2218 2 ปีที่แล้ว +1

    Superb advice budusarnai deupihitai

  • @sdfernando2412
    @sdfernando2412 2 ปีที่แล้ว +1

    හොද video එකක් doctor. DR

  • @upulnuwan3973
    @upulnuwan3973 2 ปีที่แล้ว +1

    බොහොමයක් වටිනවා මිස්

  • @sandurosare1326
    @sandurosare1326 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි dear doc.

  • @user-zf5uq4nv3k
    @user-zf5uq4nv3k 2 ปีที่แล้ว

    Doctor කාන්තාවක් සමග සමීපව සිටීමෙන් පසුව ශ්‍රක්රානු පිට කරෙ නැත්තම් බඩ කොර වෙන්නේ ඇයි Plz අනිවාර්යයෙන් answer එකක් දෙන්න..🙏🙏🙏 Thank for you doctor..

  • @amilanuwan9227
    @amilanuwan9227 2 ปีที่แล้ว

    Excellent doctor ..triple jem bless you ...

  • @ranjanwijerathna6398
    @ranjanwijerathna6398 2 ปีที่แล้ว

    Good lesion , Thank you doctor.

  • @amilaliyanaarachchi6537
    @amilaliyanaarachchi6537 2 ปีที่แล้ว

    doctor ඇග මහත් වෙන්න බොන tablat බෝතලයක් මාස 2ක් විතර බිලා නතර කරාට ප්‍රශ්නයක් නැද්ද සුක්ක්‍රනුවලට බලපැමක් වෙනවද මම ජිම් එකට යන කෙනෙක්

  • @anushanvijayakumar2647
    @anushanvijayakumar2647 2 ปีที่แล้ว

    දෙදෙනා එකතු විමෙන් පසු කාන්තාවගේ යොනියෙන් ශුක්‍රාණු පිට විම ගැන ඔබගේ අදහස

  • @samsonpalitha4351
    @samsonpalitha4351 2 ปีที่แล้ว

    Doctor very good 👍
    Hamadama atta kiyanne
    God bless 🙌

  • @usithaniroshanmadusanka2514
    @usithaniroshanmadusanka2514 2 ปีที่แล้ว

    Miss prashnayk thiyenwa direct ahann onee..miss contact karagnn widihak nadda???🙏

  • @warunahansaka3083
    @warunahansaka3083 2 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත්😃👍♥️

  • @woncreations1278
    @woncreations1278 2 ปีที่แล้ว +1

    ශුක්‍රාණුව
    මගේ පලමු ජයග්‍රාහී තරගය