Nugasewana | Jaguar Land Rover - System Enginner | 2024-06-10 |Rupavahini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 มิ.ย. 2024
  • © 2024 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - / srilankarupavahini
    Official Instagram Page - / sri_lanka_rupavahini
    Official Twitter Page - / rupavahinitv
    Official TH-cam Channel - / srilankarupavahinitv
    Rupavahini Music Channel - / rootunes
    Rupavahini Educational Channel - / rupavahini_jathika_pasala
  • บันเทิง

ความคิดเห็น • 116

  • @gssdayanandasajeewanie6150
    @gssdayanandasajeewanie6150 12 วันที่ผ่านมา +64

    වැදගත් උගත් හැදියාව තියෙන නියම .දුවෙක්

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z 12 วันที่ผ่านมา +46

    දැක්කත් ප්‍රියමනාපයි ,කතාකරනවා අහගන ඉන්න ආසයි.සුබ පැතුම් ❤

  • @DhanushkaDhanushka-vj2xx
    @DhanushkaDhanushka-vj2xx 6 วันที่ผ่านมา +12

    හරිම ලස්සනයි එයා කතා කරන විදිහ 😍

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 12 วันที่ผ่านมา +35

    කොහොමද මම ඔයාව අගයන්නෙ🤔ඇත්තටම මට මොනම දේවල් බලන්න මේකෙ තිබුනත් මම ඔයාගෙ මෙ Interview වලට තමා priority දුන්නේ”!!!
    ඒ නම්,, ඔයාගෙ බුද්ධිමත් බව අන් සියල්ලටම වැඩිය ඔයාව Delightful කරපු නිසා”!!!
    මමත් ප්‍රාර්ථනා කරනවා ඔයාට ඔය නම world Symbol එකක් වෙන්න අවශ්‍ය සියලු අවශ්‍යතා සැපිරේවා “!!! කියලා!!!”
    Good Luck “!!!

  • @surangadeepthi519
    @surangadeepthi519 5 วันที่ผ่านมา +6

    දැක්කම ප්‍රියමනාපයි ,කතාකරනවා අහගන ඉන්න ආසයි.සුබ පැතුම්♥♥

  • @SachiniUmesha-cq3wm
    @SachiniUmesha-cq3wm 12 วันที่ผ่านมา +81

    රියාල් පොශ් කියන්නේ මේවට තමා ❤

    • @edvinloba8754
      @edvinloba8754 3 วันที่ผ่านมา

      dan monada eyage posh,, kada kada sinhala katha karana ekaada

    • @NisansalaVithange
      @NisansalaVithange 3 วันที่ผ่านมา

      දිනිති වල්ගම වගෙ ආවානම් මෙතන් ඉදලා හමාරයී

  • @Spidey65973
    @Spidey65973 4 วันที่ผ่านมา +5

    දක්ෂ ලස්සන වැදගත් අක්කෙක්...❤🌷

  • @user-bh5wi4wd3e
    @user-bh5wi4wd3e 8 วันที่ผ่านมา +10

    මේ අයගෙ අදහස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට වැදගත් .පූර්ව ළමාවිය සංවර්ධනයට ගතයුතු ක්‍රීයාමාර්ග මේ සාකච්ඡාවේදී කියැවුණු එක හරිම ප්‍රශංසනීයයි.
    *සෙල්ලම් බඩු භාවිතය
    *ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය

    • @moonflower-lq6gl
      @moonflower-lq6gl 7 วันที่ผ่านมา

      ආදරණීය කවිනි රූපයෙන් වගේම බුද්ධියෙන් සපිරුණු ගැහැණු ළමයෙක් ඔයා. හරිම සතුටුයි වගේම ආඩම්බරයි ඔයා ගැන ❤️

  • @pastorgeethangapushpakumar9218
    @pastorgeethangapushpakumar9218 12 วันที่ผ่านมา +15

    හොද ධාරිතාවක් තියෙන ලමෙක්.BLESS YOU.

  • @samithadissanayake3583
    @samithadissanayake3583 12 วันที่ผ่านมา +34

    Very Proud of you our Kavini Baba. Good luck and all the best

    • @singhbling7566
      @singhbling7566 10 วันที่ผ่านมา +2

      Thank you sudu punchi

  • @SurangaJayasooriya-ek9tq
    @SurangaJayasooriya-ek9tq 9 วันที่ผ่านมา +24

    ලංකාවේ වර්තමානයේ social media වල හෙලුව market කරන....නූගත් ....සල්ලි වලට ආත්මය පාවාදෙන .....models කියාගත්ත ....අසරණ ... ලෝකයේ පරණම job එක කෙල්ලනේ......ලංකාවේ ...ඕන තරම් උගත් ....ලස්සන ....වැදගත් ..ගෑනු ලමය්....ඉන්නවා ...ප්‍රසිද්ධියට පත්කරන්න අක්මැති....මේ වගේ වැදගත් programs උදේ හවස පෙන්නන්න ඕන.....නැත්නම් මෝඩ කෙල්ලෝ.කොල්ලෝ හිතන් ඉන්නේ උන් තමය් හැමදේම කියලා ...😂😂😂😂😂😂😂😂

  • @Pnp9278
    @Pnp9278 16 ชั่วโมงที่ผ่านมา

    හරිම ලස්සනයි .. බලන් ඉන්නත් අහන් ඉන්නත් ආසයි.. සුබ අනාගතයක් මැණික .. ❤❤❤

  • @nilminialahakoon5525
    @nilminialahakoon5525 2 วันที่ผ่านมา +2

    රියල් පොශ් ..❤

  • @user-hq2jg1ty3n
    @user-hq2jg1ty3n 12 วันที่ผ่านมา +11

    හරිම ලස්සනයි කඑා කරනවා අහගෙන ඉන්න ආශයි🎉

  • @preethiperera9261
    @preethiperera9261 12 วันที่ผ่านมา +29

    අපෙ කැම්පස් ලමයි බලන්න මේ දියණිය දෙස

  • @moviesforever8805
    @moviesforever8805 6 วันที่ผ่านมา +3

    Thank you for coming to these interviews and encouraging youngsters in SriLanka ❤.

  • @hasithaniroshini7949
    @hasithaniroshini7949 8 วันที่ผ่านมา +4

    You are a great inspiration to many a Sri Lankan youngsters. Wish you a bright future. ❤

  • @ruchirabandara
    @ruchirabandara วันที่ผ่านมา

    සුබපැතුම් . කනගාටුවට දෙයක් තමයි අපි තාම යන්නේ ටකරන් බස් එකේ. ඒකට fan එකක් වත් හයි කරන්න ඉන්ජිනේරුවෙක් නැහැ .

  • @m.a7562
    @m.a7562 12 วันที่ผ่านมา +8

    Congratulations kavini on your achievements....you're well spoken....and your advise to the youngsters was very good ..God bless you dear ♥

  • @padfoot4281
    @padfoot4281 3 วันที่ผ่านมา

    අනේ හරිම වැදගත් බුද්ධිමත් ලස්සන ගෑනු ළමෙක් මෙහෙම අය හරිම දුර්ලභයි..

  • @mudithamadawa7510
    @mudithamadawa7510 2 วันที่ผ่านมา

    Kavini, your father and mother are great.

  • @dineshanil
    @dineshanil 6 วันที่ผ่านมา +2

    You are very excellent
    Thanks for the Lord

  • @LalaniChandrika-cg8or
    @LalaniChandrika-cg8or 12 วันที่ผ่านมา +7

    Dear Rupavahini,
    Thank you for cast programme like this.
    If can, please correct the spellings of word Engineer in title of the video.
    Regards,
    Thank you..!

  • @GabiMuller-gx2tj
    @GabiMuller-gx2tj 10 วันที่ผ่านมา +3

    I m very proud of you dear. Good luck and God bless you from Germany ❤❤❤

  • @vishinida3322
    @vishinida3322 3 วันที่ผ่านมา

    දැක්කත් සතුටක් දැනෙනවා මෙහෙම ළමයි ❤️

  • @preethiperera9261
    @preethiperera9261 12 วันที่ผ่านมา +4

    Good Luck 🎉🎉🎉🎉❤✨️✨️👍

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 8 วันที่ผ่านมา +1

    බුදු සරනයි 🙏🙏🙏දුවේ ❤❤❤

  • @dineshaperera4554
    @dineshaperera4554 11 วันที่ผ่านมา

    Congratulations Kavini nangi🎉. I watched this video so many times because of your voice.. it gives us good motivation.. Congratulations 💕🎉

  • @PriyankaHapuarachchi
    @PriyankaHapuarachchi 10 วันที่ผ่านมา +1

    Sathutui...duwa budusaranai 🎉❤

  • @inokadarshani7276
    @inokadarshani7276 5 วันที่ผ่านมา +1

    Good luck Doni.mata පුදුම ආදරයක් හිතෙන්නේ පුතේ.

  • @user-hq2jg1ty3n
    @user-hq2jg1ty3n 12 วันที่ผ่านมา +2

    Good luck Dear Kavini❤❤❤🎉

  • @user-kg1zg1bi9w
    @user-kg1zg1bi9w 12 วันที่ผ่านมา

    Superb❤

  • @user-ks3li9qv3l
    @user-ks3li9qv3l 12 วันที่ผ่านมา +1

    Bohoma sundara adaraniya daruwek..
    Oba jayagath lokayatath wada oba rakina guna dam obata abaranayak wela daruwo. Adaren suba pathanawa oyage lassanama lassna hina habawakma wenna. ❤❤❤❤♥️ good luck 🎉

  • @romeshahirani3884
    @romeshahirani3884 12 วันที่ผ่านมา

    ❤❤❤❤ Exellent

  • @Paarayana-kz5jj
    @Paarayana-kz5jj 7 วันที่ผ่านมา +3

    We respect only for this type of girls...

  • @tharushisithumini2952
    @tharushisithumini2952 12 วันที่ผ่านมา

    Nice

  • @jayaminigamage6655
    @jayaminigamage6655 10 วันที่ผ่านมา +1

    Good luck ❤🎉

  • @user-yg6oe8qn7r
    @user-yg6oe8qn7r 12 วันที่ผ่านมา

    you are Great heritage of ceylon❤

  • @npkumara4091
    @npkumara4091 12 วันที่ผ่านมา +3

    Good luck puthe ❤❤❤❤

  • @JanithmaKusalnee-bq3kb
    @JanithmaKusalnee-bq3kb 12 วันที่ผ่านมา

    Good luck 🎉

  • @ravindrakumarasinha9983
    @ravindrakumarasinha9983 10 วันที่ผ่านมา +3

    මේ වගේ උගත් වැදගත් හැදියාවක් තියෙන දුවක් හදපු දෙමාපියන් දෙන්නත් එක්කම වැඩ සටහනක් කරන්න එක සමාජයට ලොකු දෙයක් ????????

  • @dananjaya2623
    @dananjaya2623 12 วันที่ผ่านมา +1

    Good luck

  • @chithral100
    @chithral100 12 วันที่ผ่านมา +1

    You are a talented, pretty, wonderful Girl with a ROOT. That is the most important, I think. One day you will be able to make a Rocket as you wish and also I too wish you to do so, in my deepest heart. You keep your Sri Lankan root in your whole life.

  • @user-mv8dh5xv2u
    @user-mv8dh5xv2u 8 วันที่ผ่านมา +5

    💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥🤣🤣රූපවාහිනියට ගිය කලක්
    Engineer කියලවත් ලියාගන්න බැරි හැටි

  • @user-bp5do4ri9t
    @user-bp5do4ri9t 10 วันที่ผ่านมา +2

    ❤GOOD LUCK PUTHE❤

  • @devindifernando5960
    @devindifernando5960 3 วันที่ผ่านมา

    Inspiring girl❤way more to go❤

  • @chrishantidewapura2324
    @chrishantidewapura2324 9 วันที่ผ่านมา

    Good luck ❤

  • @dhanurirajapaksha
    @dhanurirajapaksha 12 วันที่ผ่านมา +2

    🌟❤

  • @mashisilva2108
    @mashisilva2108 6 วันที่ผ่านมา +1

    Announcing harima lassanai.....❤

  • @mahanlakitha1150
    @mahanlakitha1150 12 วันที่ผ่านมา +1

    Godak hoda lamayek❤❤❤

  • @jayanicaldera6464
    @jayanicaldera6464 12 วันที่ผ่านมา +2

    ❤❤❤😊

  • @NikshelaDewamuni
    @NikshelaDewamuni 10 วันที่ผ่านมา +2

    😍❤️

  • @user-oo9ih4kg5e
    @user-oo9ih4kg5e 12 วันที่ผ่านมา +2

    ❤❤❤

  • @AKR-bu6tm
    @AKR-bu6tm 3 วันที่ผ่านมา

    She is not a system enginner BUT a systems engineer!!

  • @chathuriperera2283
    @chathuriperera2283 วันที่ผ่านมา

    Me godak daksha kenek neme. Lankave aya hithanne rocket ekak haduva kiyala godak buddimath kiyala. Eth eya samanya thakshanayaka rocket ekak hadala thiyenne. Eka nisa eyata adu vayasen eyage vayasatath vada hoda job ekak labila. Me vage daksha aya lankave ona tharam innava. Eya kiyanna therum karanna hadanneth eka.

  • @NipuniWanasingedara-nz6qp
    @NipuniWanasingedara-nz6qp 12 วันที่ผ่านมา +1

    ❤❤

  • @user-zc2zj1lz7y
    @user-zc2zj1lz7y 12 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤

  • @chathuridhanapala9244
    @chathuridhanapala9244 11 วันที่ผ่านมา

    ♥️💐

  • @Gimhaniniriella741
    @Gimhaniniriella741 9 วันที่ผ่านมา +1

    Good luck menika❤

  • @twoandfourruwan
    @twoandfourruwan 12 วันที่ผ่านมา +2

    අනේ රූපවාහිනී caption එක වැරදිලානේ

  • @UpulAnandaSamaraweera
    @UpulAnandaSamaraweera 11 วันที่ผ่านมา

    Good luck Doni ....

  • @anandadissanayake5950
    @anandadissanayake5950 18 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @SubashiniLokuge-qb2zd
    @SubashiniLokuge-qb2zd 12 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @gamagesenevirathnagamage808
    @gamagesenevirathnagamage808 5 วันที่ผ่านมา +1

    ඇත්තටම ෆොෂ් කියන එක ගැන මේ දියණියවත් ගැන බලලා හැදියව්

  • @cjayasinghe
    @cjayasinghe 9 วันที่ผ่านมา

    Plz share link of her linkdin

  • @wasanaudabage5518
    @wasanaudabage5518 11 วันที่ผ่านมา

  • @priyapuji3894
    @priyapuji3894 9 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nishanthakumara8153
    @nishanthakumara8153 12 วันที่ผ่านมา +1

    🎉🎉🎉🎉🎉

  • @user-vu4ne6ic5k
    @user-vu4ne6ic5k 12 วันที่ผ่านมา +4

    රටේම ඉන්න දුවලා පුතාලාට හිතන්න යමක්..❤

  • @ccsl6890
    @ccsl6890 11 วันที่ผ่านมา

    Monatharam Ugath, Rumath, Buddimath, Nihathamaani Sinhalakama Rakina, Bududahamath Akka Hedunu, Daksha Daruwekda????
    Me duwatath Ama paule Ayatath mewadantika Dakinna Lebewa.
    Balanna Hediyawa me duwage???
    Ape godak aya Auruddakata Pitarata giyoth Unhitithan Amathakai.
    Bashawa Amathakai.
    Mekup purawagena Adaniruwathin
    Gothagagaha sinhala katha karanne.
    Mamath Jiwitha kalema pitarata duwe. Me duwagena Adambarai.
    Aperatata menik ketayak oya.
    Thawath Idiriyata Yanna Lebewa.
    Theruwansaranai duwe.🙏🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kringsleecoorey8322
    @kringsleecoorey8322 3 วันที่ผ่านมา

    sih...hama kellama me wage lassana wagema disan inteligent wenawanam kochchara hodada...

  • @DeepaniMannapperuma
    @DeepaniMannapperuma 6 วันที่ผ่านมา

    🌹🌹🌹🌹🌹🌹🌹

  • @ishaniapsara533
    @ishaniapsara533 11 วันที่ผ่านมา +1

    Meya social media na need

  • @charithdesilva8682
    @charithdesilva8682 11 วันที่ผ่านมา +1

    8.00 to 8.42 - "True hapiness" eka enne goal ekata giyath nethath journey ekath ekka ena "satisfacion" eka kiyapu eka hariam wedagath statement ekak. Me wage statement ekak hemitama haribwedagath e statement eka gen thawa prashna karanam sehena deyak egenaganna thibba.

  • @roshanimenaka2100
    @roshanimenaka2100 11 วันที่ผ่านมา +3

    ඔයා අම්මා වගේමයි දුව .පුදුම සතුටක් හිතෙනවා .

  • @Sanathkumarasiri-ee1xe
    @Sanathkumarasiri-ee1xe 12 วันที่ผ่านมา +6

    Maths karapu dial thama😍😍😎

    • @metabase
      @metabase 10 วันที่ผ่านมา

      Technology bro.. 😅

  • @user-bh5wi4wd3e
    @user-bh5wi4wd3e 8 วันที่ผ่านมา

    මේ අක්කා ඇතුළුව මේ වගෙ අයට අපෙ රටේ දකුණු වෙරළබඩ ප්‍රදේශයේ සිට අභ්‍යවකාශයට මගී රොකට් යානා යැවුවොත් රටේ ආර්ථිකය නගා සිටුවන්න පිටිවහලක් වේවි .

  • @sandunimekala6416
    @sandunimekala6416 8 วันที่ผ่านมา

    Ane nangi oya krnda hithan inna eva kohedivth kiynda epa.. oy ava vagema issrhtama ynda. Athithya gana katha krnda habai angathe gana kiynda epa loketama. Eka hoda na. ❤❤❤😊😊

  • @Anime_life86
    @Anime_life86 7 วันที่ผ่านมา

    Enginner?😂

  • @ThusithaJayakody
    @ThusithaJayakody 12 วันที่ผ่านมา +16

    කාන්තාවක් හොඳට ඉගෙනගෙන ඉංජිනේරුවෙක් වෙලා යම්කිසි ආයතනයක ඉගෙන ගත්තු දේට අදාළව ඉංජිනේරුවරියක් විදිහට රස්සාවක් කරන එක ලංකාවට news එකක් වෙන්නෙ කොහොමද කියල කල්පනා කරන මම..... 🤔

    • @osandakithsara9153
      @osandakithsara9153 12 วันที่ผ่านมา +3

      Lankawe education system eka ekk bladdi mewa magic ne. Anika government ek unt kmthi mewa promote krnn. Wena rtwal higher studies wlt giym nidhs ne, mehe job nthi prashnet uththarayak ne. Ekai

    • @Isu_19
      @Isu_19 12 วันที่ผ่านมา +3

      Awrudu 22n mehm thanak inna ekii dee
      Anik sri lankan kenk nisa eyt thnk dila ❤️

    • @Brie_Pie
      @Brie_Pie 9 วันที่ผ่านมา +6

      එයා දක්ශයි .කුහක වෙන්න එපා.කතා කරනවා අහන් ඉන්න ආසයි.තව කෙනෙක්ව motivate වෙනවා එයාගේ කතාවට.

    • @ThusithaJayakody
      @ThusithaJayakody 9 วันที่ผ่านมา +1

      @@Brie_Pie එයා ඉන්න රටේ මේවා කොහොමත් සාමාන්‍ය දේවල් ඔයාලට මැජික් වුනාට. ලමයි අවුරුදු 17 න් high school ඉවර කරලා 21න් 22න් Degree අරන් job කරනවා. අපේ වගේ අවුරුදු 26, 27 වෙනකන් ඉන්න ඔන්නැහැ. අනිත් එක, Engineering හරි STEM field කරන්න ගැහැණු පිරිමි කියලා නෑ. අපි ලැජ්ජා වෙන්න ඕනා අපේ රටේ මාද්‍ය නාලිකා වලට මේවා තවම news වන එකට. අපි හිතනවට වඩා ලෝකෙ ගොඩක් දුර ගිහිල්ලා ඉවරයි. අපිට ඉතින් තියෙන්නෙ මේවා බල බල wow wow කිය කිය ඉන්න තමයි.!

    • @Brie_Pie
      @Brie_Pie 9 วันที่ผ่านมา +4

      @@ThusithaJayakody මට මේක මැජික් එකක් නෙමේ. ඔයා මුලින්ම ඔයාගේ ලොකු කම චුට්ටක් අඩු කර ගන්න. අපිත් ලිං අස්සේ නෙමේ ඉන්නේ.අපෙත් යාලුවෝ, නෑදෑයෝ ඕන තරම් රට ඉන්නවා. අපිත් ඔය දේවල් දන්නවා. ඒත් මෙයාගේ කතාව ඇහුවම අපිවත් motivate වෙනවා ..මම A/l maths වලින් කරන්නේ. ඉතින් Engineering යන්න ආසාවෙන් ඉන්න ගෑනු ලමයෙක් විදිහට මෙයා මේ කියම දේවල් ඇහුවම ආසා හිතෙනවා තවත් වැඩ කරන්න. ඔයාට අනුව මෙයාගේ විශේශත්වයක් නැතුව ඇති.ඒත් මම නම් මෙයාගෙන් ගොඩක් දේවල් මගේ ජීවිතේට එකතු කරගත්තා.

  • @sudharmagamage2105
    @sudharmagamage2105 8 วันที่ผ่านมา

    Ara sudu wena creem gaana balliyo geenawata wadaa me wage ayata wedi prasiddiyak deema samaajayata wedagath.

  • @venujagayanuka4411
    @venujagayanuka4411 11 วันที่ผ่านมา

    Work from home da?

    • @user-mv8dh5xv2u
      @user-mv8dh5xv2u 9 วันที่ผ่านมา

      What an idiotic question

    • @venujagayanuka4411
      @venujagayanuka4411 7 วันที่ผ่านมา

      ​@@user-mv8dh5xv2uidiotic people

  • @chandrikahirzel3089
    @chandrikahirzel3089 10 วันที่ผ่านมา

    Good luck

  • @wegarajapaksha9000
    @wegarajapaksha9000 12 วันที่ผ่านมา +2

    ❤❤❤

  • @himayashyamindi3857
    @himayashyamindi3857 11 วันที่ผ่านมา

    ♥️♥️♥️♥️♥️

  • @gihanwikramanayake8848
    @gihanwikramanayake8848 9 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @shanthibookshopgampaha8444
    @shanthibookshopgampaha8444 9 วันที่ผ่านมา

    ❤❤

  • @sanduni1998
    @sanduni1998 7 วันที่ผ่านมา

  • @PasinduMalith-rs4pm
    @PasinduMalith-rs4pm 8 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @champarajapakse8441
    @champarajapakse8441 12 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @wegarajapaksha9000
    @wegarajapaksha9000 12 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @vidurageesara2885
    @vidurageesara2885 4 วันที่ผ่านมา

    ❤❤❤

  • @SujithaSoysa
    @SujithaSoysa 12 วันที่ผ่านมา

    ❤❤❤

  • @poornimaathukorala176
    @poornimaathukorala176 6 วันที่ผ่านมา