මෝර පිරිත 21 වරක් | Mora Piritha 21 Warak | The Buddhist

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • Mora Piritha | Mora Piritha 21 Warak | මෝර පිරිත 21 වරක් | මෝර පිරිත
    #morapiritha #pirith #sethpirithsinhala #sethpirith #pirithsinhalafull #pirithdeshana
    මෙම ධර්ම දානය ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට කෙරෙන බුද්ධ පූජාවක්ම වේවා ..!!!
    තෙරුවන්ගේ අනන්ත ගුණ බලෙන් නිදුක් නීරෝගී සුව ලැබේවා ...!!!
    ~ සබ්බ දානං ධම්ම දානං ජිනාති ~
    ~ සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම්ය ~
    ** මෙය ඔබේ මිතුරන් සමග බෙදා ගන්න **
    At The Buddhist, we are dedicated to sharing the timeless teachings, practices, and wisdom of Buddhism to help you find peace, clarity, and spiritual fulfilment. Join us on this journey of inner exploration and enlightenment.
    What We Offer:
    ✨ Guided Meditations: Enhance your practice with guided sessions for mindfulness, concentration, and loving-kindness.
    ✨ Chanting and Prayers: Experience the soothing and transformative power of traditional Buddhist chants and prayers.
    ✨ Dharma Talks: Learn from insightful teachings and discourses on various aspects of the Buddhist path.
    ✨ Daily Practices: Incorporate Buddhist rituals and practices into your daily life for continuous growth and mindfulness.
    ✨ Cultural Insights: Discover the rich cultural heritage and traditions within the Buddhist community worldwide.
    Connect with Us:
    🔔 Subscribe: Don’t miss out on new content! Subscribe to our channel and turn on notifications.
    👍 Like: If you find our videos helpful and inspiring, please give them a thumbs up.
    💬 Comment: We love hearing from you! Share your thoughts, questions, and experiences in the comments below.
    📢 Share: Spread the wisdom of Buddhism by sharing our videos with your friends and family.
    Follow Us on Social Media:
    Watch us on TikToktiktok.com/@TheBuddhistChannel
    Like to our Facebook Page: The-Buddhist-103153548223987
    Join to our Facebook Group: groups/864446147500398
    Connect to WhatsApp Channel: whatsapp.com/channel/0029Va9GGJ87tkjHcdDooW3p
    May the teachings of Buddha guide you towards a path of peace, joy, and enlightenment. 🙏
  • เพลง

ความคิดเห็น • 594

  • @yasawathisilva
    @yasawathisilva 15 วันที่ผ่านมา +5

    මාගේ බුදුරජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @NalikaKarunarathna
    @NalikaKarunarathna 2 หลายเดือนก่อน +10

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏 ලෝවාසි සියලු දෙනා ම ධර්මය අවබෝධ කර ගනිත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @geethanandani6807
    @geethanandani6807 2 หลายเดือนก่อน +10

    Sadu sadu sadu mage uthum budu පියාණන් wahanseta mage නමස්කාරය වේවා ! මගේ ගෙදර සියලු බාධා දුරු වේවා !

  • @SumuduManojliyanage
    @SumuduManojliyanage 2 หลายเดือนก่อน +13

    මේ උතුම් මෝර පිරිත් බලයෙන් මාවත් මගේ ගෙදර සියලු දෙනාවත් ආරක්ෂා වේවා සාදු සාදු සාදු ❤❤❤❤❤❤❤

  • @HansaniPrabodha-vu3cf
    @HansaniPrabodha-vu3cf 3 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු මාගේ නමස් කාරයම වෙවා

    • @TheBuddhistChannel
      @TheBuddhistChannel  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි..

  • @dayanirotamba3069
    @dayanirotamba3069 3 หลายเดือนก่อน +8

    සාදූ සාදූ සාදූ මාගේ අමාමෑණී බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @SujithMadushanka-rp2kv
    @SujithMadushanka-rp2kv หลายเดือนก่อน +4

    ලෝව්තුරා බුඋු රාජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏

  • @Kumudunimalkanthi-m4x
    @Kumudunimalkanthi-m4x 2 หลายเดือนก่อน +5

    අපගේ සම්මා සම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූසාදූ

  • @pathminipathmini4986
    @pathminipathmini4986 3 หลายเดือนก่อน +4

    සාදුසාදු සා දු සාදුසාදු බුදු පියානාන් වහන්සේ ට මගේ නමස්කාර ය වේවා සාදුසාදු සාදුසාදු

  • @Kumudunimalkanthi-m4x
    @Kumudunimalkanthi-m4x 2 หลายเดือนก่อน +5

    ලොවුතුරා සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ

  • @malikamalika2269
    @malikamalika2269 หลายเดือนก่อน +1

    බුදුසරණයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @DharsanirosDharshani
    @DharsanirosDharshani 2 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු සාදු

  • @SusanthiRangika-u4p
    @SusanthiRangika-u4p 2 หลายเดือนก่อน +8

    sadu..sadu..sadu.. මේ පිරිත් බලයෙන් අපේ පවුලට අති වී තිබෙන සියලු කරදර දුරු වේවා. 😊❤

  • @Dilukasadakelum324
    @Dilukasadakelum324 หลายเดือนก่อน +1

    සාදු සාදු 🙏🙏🙏🙏🙏බුදුුසරණයි🙏🙏🙏🙏💐💐💐💐🌹🌹🌹🌹🌺🌺

  • @suzisuzi8503
    @suzisuzi8503 2 หลายเดือนก่อน +4

    මම සුජිවා මගෙ දුක් කරදර දුරු වෙිවා සියලු පුශ්න දුරු වෙිවා සාදු සාදු සාදු

  • @lila665
    @lila665 3 หลายเดือนก่อน +7

    Mage paule siyalu denatama mage budu piyanenni ge asirwadaya labewa sadu sadu sadu mama leela

  • @achiniwidhusha7666
    @achiniwidhusha7666 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු.....මාගේ බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @anulaanula8804
    @anulaanula8804 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @BharathiWimalaguna
    @BharathiWimalaguna หลายเดือนก่อน +7

    උතුමි වු මෝර පිරිත බලෙන් මගේ දුවලා ශ්වෙිතා මලිති ශාක්‍යා ලෙඩ දුක් දුරැවෙිවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @sujathaxv7447
    @sujathaxv7447 3 หลายเดือนก่อน +5

    මෙ උතුම් පිරින් බලෙයෙන් මගෙ පුතා ගෙ සියලු අපල දුරැ වෙවා

  • @DushanthiSilva-fe3tg
    @DushanthiSilva-fe3tg 3 วันที่ผ่านมา

    ❤️🙏🌹මේ බුදු ගුණ බලේන් මාගේ සේම රොග දුරු වේවා නිරොගි වේවා මාගේ නිවසට කර ඇති සියලු හදි හුනියම් දුරු වේවා සෙතක් වේවා සාදු සාදු ❤️🙏🌹

  • @ashenkavinda5025
    @ashenkavinda5025 2 หลายเดือนก่อน +2

    මාගෙ දරුවාගෙ ලෙඩ දුක් දුරුවේවා බුදුසරණයි 🙏💐🌸🌻🌼💮🌺🙏 සාදූ සාදූ සාදූ 🙏🌺💮🌼🌻🌸💐🙏

  • @amitsumana1214
    @amitsumana1214 หลายเดือนก่อน +9

    මේ පිරිති බලයෙන් මගේ සියලුම රෝග සුව වේවා w...A.. සුමනාවති සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @KolithaRanasinghe
      @KolithaRanasinghe 10 วันที่ผ่านมา

      🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 3 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ldlasantha8530
    @ldlasantha8530 2 หลายเดือนก่อน +3

    මොර පිරිතෙන් ම⁣ගේ සියලු ලොඩ සුවපත් වේවා .....

  • @lila665
    @lila665 3 หลายเดือนก่อน +3

    Sadu sadu sadu mage namal leela

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 2 หลายเดือนก่อน +2

    Asen පුතාට anomaduwage ලෙඩදුක් සුව වේවා sadu sadu sadu

  • @lhlliyandeniya4347
    @lhlliyandeniya4347 หลายเดือนก่อน +2

    Sadu sadu sadu me pirithe අනුභවයෙන් මාගේ සිතට sanasima ලැබේවා .

  • @geethanikumuduni-sh3qv
    @geethanikumuduni-sh3qv 3 หลายเดือนก่อน +5

    Budusarani 🙏🙏🙏🙏🌷🌷🌷

    • @TheBuddhistChannel
      @TheBuddhistChannel  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ඔබට.!!

  • @rr-ij1lk
    @rr-ij1lk หลายเดือนก่อน +5

    Himali
    අනන්ත බුදු ගුණ බලයෙන් සියලු බාධක දුරු වේවා

  • @DhilHanny
    @DhilHanny 3 หลายเดือนก่อน +6

    නෙතුමි දුව සසිනි හස්බන් චින්තක මා දිල්හානි මෙි පිරිත් බලේන් මගේ පවුල අරක්සා වෙිවා සාදු සාදු සාදු

  • @DimuthuSurangi
    @DimuthuSurangi 2 หลายเดือนก่อน +2

    සාධු සාධු 'සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r 2 หลายเดือนก่อน +2

    Sadu sadu sadu උතුම් මෝර පිරිතේ ආනුබාවයෙන්මගේ පවුලේ සැමටම සියලු කර ඩර බාධක දුරු 🙏🙏🙏♥️

  • @KusumawathiHewadewage-up9fh
    @KusumawathiHewadewage-up9fh 2 หลายเดือนก่อน +1

    මගේ රොග සියල්ල සුව වේවා! සාදු සාදු සාදු. කුසුමාවති

  • @NilanthiRajapaksha-mv9oz
    @NilanthiRajapaksha-mv9oz 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදු සරනයි මේ පිරිත් බලෙන් පිහිට ලැබේවා

  • @RamaniJayasekara-ft1gr
    @RamaniJayasekara-ft1gr 3 หลายเดือนก่อน +2

    Mora.piritha.phitaie🙏🙏🙏🌼🌼🌼🌸🌸🌸Sadu Sadu Sadu 🙏 buddusaranaie 🙏

  • @samuddrakanthi7838
    @samuddrakanthi7838 3 หลายเดือนก่อน +3

    Budu sarani sadu🙏🙏🙏sadu sadu🙏🙏🙏sadu sadu🙏🙏🙏sadu sadu🙏🙏🙏sadu

    • @TheBuddhistChannel
      @TheBuddhistChannel  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ඔබට..!!

  • @Lokuge2025
    @Lokuge2025 หลายเดือนก่อน +1

    උතුම් වූ තෙරුවට මාගේ නමස්කාරය වේවා.

  • @malanimalani8497
    @malanimalani8497 3 วันที่ผ่านมา

    මේ මොර පිරිතේ මගේ දරුවගේ දුක්‌ කරදර දුරුවේවා ලෙඩදුක්‌ දුරුවේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shelashela7470
    @shelashela7470 2 หลายเดือนก่อน +1

    මේ මෝර පිරිතෙන් මගෙ ලෙඩදුක් දුරු වේවා

  • @DhammikaMalkanthi-y2y
    @DhammikaMalkanthi-y2y 2 หลายเดือนก่อน +2

    මාගේ.බුදුරජානන්.වහාන්සෙට.නමස්කාර.වෙිවා.උතුමි.මෝර.පිරිත්.බලයෙන්.මමත්.මගේ.දරුවන්ද.සියලුදෙනාව.අරක්ෂා.වෙිවා.සාදු.සාදු.සාදු🙏🙏🙏🙏🙏🙏

  • @SuneththraJayasinhe
    @SuneththraJayasinhe 3 หลายเดือนก่อน +2

    mage gautham saanthi nayaka ama maaniyan wahasege mora pirithe balayen maage paule samage siyalu apala karadara duru wewa budu sarani 🙏🙏🙏🙏🙏🙏

  • @HshsHshs-v1g
    @HshsHshs-v1g 2 หลายเดือนก่อน +1

    මෙ මොර පිරිත් බලයෙන් මගෙ ලෙඩදුක් සුවපත් වේවා

  • @hansikamadumali1163
    @hansikamadumali1163 หลายเดือนก่อน +3

    මේ පිරිතේ බලයෙන් මාගේ පවුලේ ඇති වී තිබෙන සියලු කරද බාදක දුරුවේවා. සියලු ලෙඩ රෝග දුරුවේවා. සාදු සාදු සාදු.

  • @PradeepSamantha-ov2xc
    @PradeepSamantha-ov2xc 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏😊සාදු,,සාදු,,අපේ ,පැතුම් ,,ඉටුවෙිවා

  • @GanwariDanawathi
    @GanwariDanawathi 3 หลายเดือนก่อน +4

    මගේ රෝග වහ වහා සුවපත් වේවා!🎉🎉🎉

  • @SuneththraJayasinhe
    @SuneththraJayasinhe 3 หลายเดือนก่อน +4

    vishwa prabaath piyathisa puthage apala duru wewa balaporothu ista wewaaa saadu !! saadu !!! saadu !!!

  • @urekapadma4862
    @urekapadma4862 2 หลายเดือนก่อน +1

    මෙි උතුම් මෝර පිරිත් බලයෙන් මගෙ පුතා ශෙෂාන්ගෙ ලෙඩදුක් දුරැවෙිවා 🙏🙏🙏

  • @usersam5013
    @usersam5013 2 หลายเดือนก่อน +7

    මගේ හිතේ දුක නේම් සතුටින් ඉන්න ලැබේවා මගේ දරුවෝ ආරක්ෂා වේවා 🙏🙏🙏

  • @w.mcandima4887
    @w.mcandima4887 3 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි මාගේ නිවසේ දියූනුව සැලසේවා ඇස්වහ කටවහ .දූරු වේවා

  • @SadunKawshalya-n1f
    @SadunKawshalya-n1f 3 หลายเดือนก่อน +15

    මේ පිරිතේ බලයෙන් මගේ අම්මා තාත්තා නිදුක් නිරෝගී වෙත්වා, දීීර්ගායුෂම ලැබේවා 🙏🙏🙏. මගේ පුතාගේ සියලු ප්‍රාර්ථනා ඉස්ට වේවා. එන සෑම කරදරයක්ම බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයන්ගෙන් ආරක්ෂා වේවා 🙏🙏🙏

    • @premalathapodimanike4767
      @premalathapodimanike4767 3 หลายเดือนก่อน +2

      Moore pirthedesanave and bava balayen siyaluma duk karadara Nima weva sadu sadu saaduu

    • @ashenkavinda5025
      @ashenkavinda5025 2 หลายเดือนก่อน +1

      බුදුසරණයි 🙏💐🌸🌻🌼💮💮🙏

    • @wasanthis7835
      @wasanthis7835 4 วันที่ผ่านมา

      Me pirite balayen mage Amma ge siyalu lede roge suwa wewa🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼teruwan saranai.

    • @sarathfernando1299
      @sarathfernando1299 3 วันที่ผ่านมา

      Me utum pirith balayen apa damage duk domnasduruve sethakma wewa loka sathwayata sethakma wewa

  • @NilanthiRajapaksha-mv9oz
    @NilanthiRajapaksha-mv9oz 2 หลายเดือนก่อน +2

    මගෙ දරුවන් රැක ගන්න .සියලු රෝග දුරු වේවා දරුවන්ටද මටද නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @NiroseAnee
    @NiroseAnee 3 หลายเดือนก่อน +4

    Me pirtha balna mage diyane apla duruweawea sadu sadu sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏

    • @TheBuddhistChannel
      @TheBuddhistChannel  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි. ඔබට සියළු යහපත උදා වේවා..!!!

  • @NaleyHnnaley
    @NaleyHnnaley 3 หลายเดือนก่อน +11

    මගෙ නම නිලූක්ෂිකා හෙරත් කුවේට් වල මම වැඩ කරන්නෙ ඔබ වහන්සේට ලාටත් දිර්ඝ ආයුෂ ලැඛෙවා සාදු සාදු සාදු ඔබ වහන්සේගේ දෙමාපියන්ට දීර්ඝ අයූෂ ලැබේ වා සාදු සාදු සාදු සාදු

  • @renukahevadavuki645
    @renukahevadavuki645 2 หลายเดือนก่อน +2

    Sadu sadu sadu mage namskaraya vewa theruwan saranai

  • @fatmaoman9564
    @fatmaoman9564 2 หลายเดือนก่อน +2

    Sadu.sadu.sadu.maga.budu.rajanan.wahansaga.budu.guna.balayan.maga.siyalu.apala.duru.wawa.

  • @LalithaWeerappuli
    @LalithaWeerappuli หลายเดือนก่อน +1

    Sadu sadu me pirithe balayen mage daruwanta munuburu minibiriyantath leli lata benalata sahodara sahodariyanta unge du daruwantath yahapathak wewa🎉🙏🙏❤❤

  • @لانيباشبا
    @لانيباشبا หลายเดือนก่อน +1

    මගෙ මහත්තයා ගේ සියලු ග්‍රහ අපල දුරු වේවා .තෙරුවන් සරනයි

  • @WikramaSinha-q7v
    @WikramaSinha-q7v หลายเดือนก่อน +1

    Siyaludenatama me morapirithe anubawa balayen sethak santhiyakma wewaa theruwan saranai ❤❤❤

  • @GangaGunasekara-j3x
    @GangaGunasekara-j3x 27 วันที่ผ่านมา +1

    Lowthura budu rajanan wahanseta mage namaskaraya wewaa sadu sadu sadu ❤❤❤

  • @ThilakSriwickrama
    @ThilakSriwickrama หลายเดือนก่อน

    සාදු සාදු අපෙ සිහින ඉටුවෙවා 🙏🙏🙏

  • @sugandisugandi1719
    @sugandisugandi1719 3 หลายเดือนก่อน +2

    තෙරුවන්. සරණයි. අපේ. හාමුදුරුවනේ..ඔබ වහන්සේට..උතුමි නිවණ පූර්ණවේවා.මෝර පිරිතේ අාශර්වාදේන් මා අැතුල..සියලම. ලෝක. සත්වයෝ. සුවපත්. වේවා නිදුක්. වේවා.මම..සුගන්ධි.බුදු. සරණයි. 🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 3 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 3 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺🌺

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 2 หลายเดือนก่อน +3

    Mage faulesiylu denata mepirith බලෙන් ලෙඩදුක් සුව වේවා kviskarunaaiya ලෙඩදුක් සුව වේවා sadu sadu sadu අසනීප සිටින මට ඉක්මන් සුව වේවා sadu sadu sadu sadu

  • @NilanthiDewika-p1r
    @NilanthiDewika-p1r 2 หลายเดือนก่อน +2

    Sadu sadu anantha buduguna balayen sathutu karadara badaka duru wewea yahapatha udaweea

  • @SusanthiKalupahana-l8b
    @SusanthiKalupahana-l8b หลายเดือนก่อน +15

    ලොව්තුරා බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා! සාදු! සාදු සාදු 🙏🙏🙏❤❤❤🙏🙏🙏

    • @inokahliyanage631
      @inokahliyanage631 หลายเดือนก่อน +3

      Anoma kiyana gani gen Ena Leslie monaruwila ge karadara ayin karanna.

  • @jayasundara-q7w
    @jayasundara-q7w 3 หลายเดือนก่อน +4

    හෂාන් ශ්‍රී ජනිත් සරෝජිනී ජයම් පති ට ආශිර්වාද යක් වේවා සාදු සාදු!!!!!

  • @Indraniranjani-d3f
    @Indraniranjani-d3f 2 หลายเดือนก่อน +1

    Sadu sadu sadu mora piritha balayan mage leda suwa weva budu samidu pihitai

  • @ChandralathaRanabahu
    @ChandralathaRanabahu หลายเดือนก่อน +14

    ❤❤උතුම් මෝර පිරිතේ අනුහසින්මම අzතුලු පවුලේ සzමට සියලු අපල දුරුවී නිදුක් නීරෝගි බාවය,ලඹේවා බූදු සරනයි

  • @Vikramasingaha
    @Vikramasingaha 3 หลายเดือนก่อน +4

    මේ උතුම් පිරිත් බලයේන් මගේ ජිවිතේ ට එන සියලු කරදර බාදා දුරු වේවා 🙏🙏🙏🌹🌹

  • @nalakaanhana6281
    @nalakaanhana6281 3 หลายเดือนก่อน +5

    මේ උතුම් මෝර පිරිතේ බලයෙන් මාගේ ලෙඩ සුවය ලැබී.මගේ පවුලේ අය ආරක්ෂා වේවා.🙏🙏🙏

  • @NaleyHnnaley
    @NaleyHnnaley 3 หลายเดือนก่อน +2

    උතූමි පිරිත් බලයෙන් සන්තියක්ම වෙවා සාදු සාදු සාදු සාදු සාදු තියන කරදර දුරු වෙවා සාදු සාදු සාදු සාදු සාදු ලෙඩ රෝග සූවවෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මගෙ අපලද සෙම රොගද සුවවෙවා සාදු සාදු සාදු සාදු සාදු හැම ජීවිතයක්ම. සුව පත් වෙවා සාදු සාදු සාදු සාදු සාදු

  • @DisnaTharangani-im3fm
    @DisnaTharangani-im3fm 2 หลายเดือนก่อน +1

    Sadu sadu sadu mage paule siyalu denatath anek siyalu denatath me mora piritha ashirwadayak wewa....oba wahanseta theruwan saranai 🙏🙏🙏

  • @BrebathAsanka
    @BrebathAsanka 3 หลายเดือนก่อน +2

    sadu
    mama prabath asanka...sada .sadu.

  • @LovelyAstroStation-rp4ur
    @LovelyAstroStation-rp4ur 3 หลายเดือนก่อน +1

    මගේ බුදුපියාණන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා

  • @gaming.nathin
    @gaming.nathin 2 หลายเดือนก่อน +2

    මගෙ නම නෙත්මි... මට සම මගෙ අම්මටයි මල්ලිටයි තියෙන සියලු අපල කරදර ලෙඩ දුක් දුරැ වෙවා....සාදු..සාදු..

  • @ThamaraKumari-ee7ry
    @ThamaraKumari-ee7ry 3 หลายเดือนก่อน +4

    Sadu sadu mage oluwe kakkuma duru wewa.

  • @Susantha-i1b
    @Susantha-i1b 2 หลายเดือนก่อน +1

    මට තියෙන සියලුම අපල සෙනසුරු අපලය දුරුවෙනවා මටත් මගෙ රටටත් සෙත් ශාන්තියක් මං වෙවා🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏😊

  • @AnojaThoradeniya
    @AnojaThoradeniya 2 หลายเดือนก่อน +2

    මේ උතුම් වූ පිරිතේ බලයෙන් මගේ පවුලේ සියලු දෙනාට යහපතක් ම වේවා.ඇති වී තිබෙන සියලුම කරදර ලෙඩදුක් දුරුවී සියලූම ප්‍රාර්ථනා ඉටුවේවා .ඉදිරියට එන සෑම කරදරයක්ම බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ බලයෙන් ආරක්ෂා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @kumarioman3084
    @kumarioman3084 3 หลายเดือนก่อน +5

    Kumari මේ මොරපිරිතේ බලයේන අපල උපද්දවා දුරැවේවා මටමේන් මාගේ පවුලේ සැමට සෙතක් ශාන්තියක් වේවා 🙏🙏🌷 තෙරුවන් සරණයි 🙏🙏

  • @AnuraPiyantha-q4i
    @AnuraPiyantha-q4i 18 วันที่ผ่านมา

    සාදූ! සාදූ! ලොව්තුරා බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @mangalikamangalika3909
    @mangalikamangalika3909 2 หลายเดือนก่อน +2

    මේ පිරිත් බලයෙන් සියළු දෙනා ලොව සුවපත් වේවා නිරෝගී🙏🙏🙏 සම්පත් labawa

  • @dammirajapaksha996
    @dammirajapaksha996 หลายเดือนก่อน +1

    පිරිත් අනුභවයෙන් නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 3 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු 🏵️🏵️🏵️🏵️

  • @RenukaJayathilaka-e9v
    @RenukaJayathilaka-e9v 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තුෂාර සහෝදරයාගේ ලෙඩදුක් සුව වේවා...

  • @setaseta2362
    @setaseta2362 3 หลายเดือนก่อน +2

    Sadu Sadu Sadu pudu guna anatai me pirith balyena samata duka karadara nati wi utuna teruwana saranai Sadu Sadu Sadu 🎉

  • @samanharrishidellageperera5588
    @samanharrishidellageperera5588 2 หลายเดือนก่อน +2

    🌹🌹🌹🙏🙏🙏🙏Yasodara, Kithmin යන මගේ දරු දෙන්නා ගෙ සියලුම අපල දුරු වේවා ! සෙත වේවා!🙏🙏🙏

  • @ImashDanishika
    @ImashDanishika 2 หลายเดือนก่อน +1

    Uthum mara pirith e balyan siyalul leda suva vee aeracsava laba dathva..🙏🙏🙏🙏

  • @HshsHshs-v1g
    @HshsHshs-v1g 2 หลายเดือนก่อน +1

    සියලු අපල දුරුවේවා සෙතක්ම වේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @DevikaKumari-m3h
    @DevikaKumari-m3h 24 วันที่ผ่านมา

    සාඳු සාදූ සාදූ ,🙏🙏🙏🙏🙏

  • @nimalifernando-u6f
    @nimalifernando-u6f 2 หลายเดือนก่อน +2

    Me pirith balayen mage ththta winsan amma somawathi me dennata niduk nirogi suwaya labia deergausa labewa

  • @PushpalathaPushpalatha-nw4uq
    @PushpalathaPushpalatha-nw4uq 3 หลายเดือนก่อน +2

    Budusarani mama pushpa.

  • @sujeeperera68
    @sujeeperera68 3 หลายเดือนก่อน +2

    සාදු...සාදු...සාදු...
    ලෝකවාසි සැමට නීරෝගි සම්පත්තියම ලැබේවා!!!!!!!!

  • @p.asrangith1570
    @p.asrangith1570 3 หลายเดือนก่อน +1

    උත්තම මුනිගුනයට මම සැමදා නමස්කාර කරමි. සාධු සාධු සාධු. සියලු සත්වයෝ සුවපත් වේවා

  • @janakiwasantha
    @janakiwasantha 3 หลายเดือนก่อน +10

    Mama janaki enna kuwat wala godak asanipean enna mama hematoma pirit ahanawa mora piritaa balan mawat mage pulaa duruwatada wedi tiyana lada roga suwa wewa taruwan saranai 🎉🎉🎉🎉🎉🎉🎉

    • @TheBuddhistChannel
      @TheBuddhistChannel  3 หลายเดือนก่อน +1

      ඔබට වැලඳී තිබෙන සියළුම ලෙඩ රෝගාබාධ දුරුවී ඉතා ඉක්මනින් නීරෝගී භාවය ලැබීමට මෙම මෝර පිරිතේ බල මහිමය හේතුවේවා. ඔබට තෙරුවන් සරණයි..!!

  • @DamayanthiDeepa
    @DamayanthiDeepa 23 วันที่ผ่านมา

    Uthum lothura budurajanan wahanseta mage namaskaraya wewa sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @HdgJayasinghe
    @HdgJayasinghe 6 วันที่ผ่านมา

    නමෝ බුද්ධා ය

  • @malanikoralagee19
    @malanikoralagee19 2 หลายเดือนก่อน +1

    මේ පිරිතේ අනන්තවූ බලයෙන් අපගේ පවුල්වල ඇති කරදර දුරුවේවා

  • @nilanthimangalika3656
    @nilanthimangalika3656 25 วันที่ผ่านมา

    උතුම් පිරිත් බලෙන් mageth paule ayageth jivitha siyalau උවදුරු දුරු වේවා .ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏