අවුරුදු තිස් හයක් වුනත් තාමත් අම්මා නොකියන දරුවට මෙහෙමත් ආදරයක් || Reporter Dambulla || Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • අවුරුදු තිස් හයක් වුනත් තාමත් අම්මා නොකියන දරුවට මෙහෙමත් ආදරයක්
    • අවුරුදු තිස් හයක් වුනත...
    ✅ Subscribe ✅ Like Us ✅ Follow Us ✅ Share ✅ Comment
    #reporterdambulla #dambulla #kumaraihalagedara
    #youtubechannel #subscribe #SriLanka #channelofhumanity #humanity #socialservices #trendingsrilanka #youtube #youtuber #instagram #music #love #spotify #tiktok #follow #like #explorepage #youtubers #video #viral #subscribe #facebook #explore #trending #TH-cam #Vlog #Tutorial #Emotional #Helpforhumanbeing #Helppeople #Charity #News #News2024
    ⭕Our Website: reporter dambulla
    ⭕ My Social media platforms: / kumara.ihalagedara
    🌐 Facebook Group:
    🌐 My Facebook Profile: / kumara.ihalagedara
    ⭕ If you like My Channel:
    ✅ Like
    ✅ Share
    ✅ Comment
    ✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon.
    Thanks for watching
    [ ⭕ Subscribe me : / @reporterdambulla
    [ ⭕ Video Link : • අවුරුදු තිස් හයක් වුනත...
    💢 අප හරහා මේ අය වෙනුවෙන් යමක් කිරීම සඳහා ඔබ කැමතිනම් අපගේ ගිණුම් අංක ඔබ වෙත ලබා දිය හැක. වැඩි විස්තර සඳහා ඉහත දුරකථන අංක ඔස්සේ අපව සම්භන්ධ කර ගැනීමට කාරුණික වන්න.
    තවත් මෙවැනි වූ උතුම් මනුසත්කම් අපගේම අය වෙනුවෙන් වපුරන්නට ඔබ අපට ලබා දෙන Subscribe එකක් Share එකක් Like එකක් Comment එකක් මහගු සහයෝගයක් ලෙස දකින්නෙමු. ඇති හැකි පමණින් එම සහයෝගය අප වෙත ලබා දෙනු ඇතැයි විශ්වාසයෙන් අප හෙටත් අපේම අසරණ මිනිසුන් වෙනුවෙන් ඔවුන්ගේ ජීවිත වෙනස් කරලීමට පියනගනු ඇත. මේ සඳහා මා හට සහයෝගය දෙන සුවහසක් වූ මනුසත්කම් ඇති දෙස් විදෙස් සැමට මාගෙ ප්‍රණාමය මින් පුද කරමි.
    Follow & Subscribe Us On Social Media
    🔴 TH-cam - / @reporterdambulla
    🔵 Facebook - reporterdambulla
    ⚫ TikTok - www.tiktok.com/@reporterdambullaa

ความคิดเห็น • 89

  • @chandanihemamala9256
    @chandanihemamala9256 2 หลายเดือนก่อน +1

    ලස්සන දෙව්යක්.ඔබ තුම්යට .පින්.පින්❤ ඔබ තුමාට පින් සියලු දෙනාටත් තෙරුවන් සරනයි devipihitai දීර්ඝායු ලැබේවා 🙏 ❤❤❤

    • @deviparamisiriwardana9314
      @deviparamisiriwardana9314 2 หลายเดือนก่อน

      හදවතින්ම බොහෝම ස්තූතියි ❤️🙏

  • @ranokaranoka6016
    @ranokaranoka6016 2 หลายเดือนก่อน +11

    කිසිම කෙනෙක්ට මෙවැනි දුක් ගිණි නොමවෙවා උදවු කරපු සියළුම දෙනාට බොහොම පිං බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻

  • @NeelaNeela-n6p
    @NeelaNeela-n6p 2 หลายเดือนก่อน +4

    සියළුම දෙනාටම තෙරුවන් සරණයි 🙏 උපදින මතු භවයකදී ... මෙවන් දුකක් හිමි නොවේවා. ♥️🌹🌹 report දඹුල්ලට බොහොම පින්. 🌹🌹

  • @SantiSanti-r1i5q
    @SantiSanti-r1i5q 2 หลายเดือนก่อน +9

    මමත්.බලනවා.ඔබතුමාට. ගොඩක්.පින්

  • @srimaliwarakapitiya3293
    @srimaliwarakapitiya3293 2 หลายเดือนก่อน +8

    තෙරුවන් සරණින් e දරුවා ඇතුළු සියලු දෙනාමටම නිරෝගී සුවය පාර්ථනා කරනවා..

  • @MalkiMuthu
    @MalkiMuthu 2 หลายเดือนก่อน +10

    රෝද පුටු වෙ ඉන්න නෝනා සුවපත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා

  • @maridalsi4676
    @maridalsi4676 2 หลายเดือนก่อน +4

    අනේ ජෙසුනි සියල්ල ඔබ වහන්සේට බාරයි එ දරැවාට සුවය ලාබාදෙන්න ඔබ වහන්සේ කොරැන්ට සුවය දුන්නා මෙ දරැවාට සුවය ලාබාදෙන්න 🙏🙏🙏✝️✝️✝️

  • @danusikagamini9017
    @danusikagamini9017 2 หลายเดือนก่อน +12

    නිවන් යන්න මේ පිං ඇති සර් පුළුවන් හැමවෙලාවකම බලන්න සර් මේ අයට මස් පතා උදව් කරත් පව් නෑ බුදු සර් අර අක්කටත් ගොඩක් පිං උදව් කරපු හැමෝටම බුදුසරණයි.. )🙏🙏🙏

  • @jayam1429
    @jayam1429 2 หลายเดือนก่อน +2

    උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා !
    සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා !
    උදව් උපකාර කරන හැමෝටමත් උතුම් පිනක්...
    ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !
    සියලු සත්වයෝම සුවපත් වේවා !
    👏👏👏👏👏👏👏👏

  • @nirmalasigera2384
    @nirmalasigera2384 2 หลายเดือนก่อน +3

    වුදවි කරපු සියලුම දෙනා ට ගොඩක් පිං සියලුම දෙනා ට ජෙසු පිහිටයි

  • @khanbibi630
    @khanbibi630 2 หลายเดือนก่อน +3

    ගොඩක් පිං උදවු උපකාර කල සියලුම දෙනාට ❤
    කුමාර මහතා ඇතුලු පවුලේ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා❤❤

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 2 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි නීරෝගී සුව ලැබේවා ඔබ සැමටම බුදු සරණයි

  • @sammani123
    @sammani123 2 หลายเดือนก่อน +5

    හැමදාම බලනවා අයියා ගෙ වැඩ සටහන... ගොඩක් සතුටුයි උදව් උපකාර කළ සැමටම ගොඩක් පින්...දරු සෙනෙහසට වචන නෑ.... ඔබතුමා ගෙ පවුලේ සැමටත් නිදුක් නීරෝගී සුවයම ලැබේ වා 🎉🎉

    • @DilanDilray123
      @DilanDilray123 2 หลายเดือนก่อน

      එසේම වේවා.....!!!

  • @user-abuufahad95
    @user-abuufahad95 2 หลายเดือนก่อน +3

    මේ අය ට උද උ කල සියළුම ද නා ට ත් ද ව් අක්කා ට ත් ව් ස් ව මා තා ව ගෙ පි හි ට ආ ෂි ර් වා ද ය ලැ බෙ වා 🙏🙏🙏q🙏🙏

  • @chandradk8578
    @chandradk8578 2 หลายเดือนก่อน +4

    තෙරුවන්සරණයි උදව් උපකාර කළ සියලූ දෙනාටම තෙරුවන් සරණයි

  • @sheherasilva7118
    @sheherasilva7118 2 หลายเดือนก่อน +2

    Mehepeta Dewevarunta Theruwan Saranae,🙏🙏🙏❤️❤️❤️

  • @difislslls1580
    @difislslls1580 2 หลายเดือนก่อน +2

    Daruwa atulu me paulata nirogimat suwaya prartana karanawa, oba tuma atulu udau karapu siyalu danatama godak stuti nirogimat suwaya labawa kiyala prartana karanawa davi pihitai ❤❤❤

  • @dineshkrishantha5928
    @dineshkrishantha5928 2 หลายเดือนก่อน +2

    දන්දීමට ඇති සිත පෙර ආත්මයයේ සිට ගේන පුරුද්දක් තමාට තිබුනා හෝ නැති උනා දන්දීමට පෙලබෙනවාමයි ❤️ එහෙව් කුසල සිත් තව තවත් පහල වේවා 🙏 කරාවු පින් මුල්කොට දේවි පාරමි ඔබ හැකි ඉක්මනින් සුව වේවා 🫶🫰❤️

    • @deviparamisiriwardana9314
      @deviparamisiriwardana9314 2 หลายเดือนก่อน

      හදවතින්ම බොහෝම ස්තූතියි ❤️🙏

  • @sumithrahearth
    @sumithrahearth 2 หลายเดือนก่อน +7

    අනේ හ‍රි ම සතුටුයි උදව් උපකාර කරපු කරන සියළුම දෙනාට ගොඩක් පින් දේවිකා සහෝදරිටත් රිපෝට්දබුල්ලේ කුමාර මල්ලි නංගි දු දරුවෝ ඈතුළු සෑම දෙනාටම නිදුක් නිරෝගී සැපලැබේවා බුදුසරණයි

  • @prabharathnayake3744
    @prabharathnayake3744 2 หลายเดือนก่อน +1

    බුදුහාමුදෘරුවෝට පමණක් දෙවෙනි මහා කරුණා ගුණ ඇති මේ මිහිපිට යම් කෙනෙක් ඇද්ද ,ඒ අම්මා ය.

  • @ranjanikandegama-x2c
    @ranjanikandegama-x2c 2 หลายเดือนก่อน +4

    උදවු උපකාර කළ ඔබ සැමටම යහපතක්ම වේවා තෙරුවන් සරණයි ❤

  • @hemamalani1381
    @hemamalani1381 2 หลายเดือนก่อน +12

    වනේ වන හතුරෙකුටවත් මෙවන් දුක්ගිනි නොවේවා.උදව් උපකාර කරන සියලුම දෙනාට සසර වසනා තුරාවටම මේ පින ඇති.කුමාර මහත්තයා මුනගැස්වූ ඔබතුමියටත් මේ පින සසරටම ඇති.

    • @deviparamisiriwardana9314
      @deviparamisiriwardana9314 2 หลายเดือนก่อน

      හදවතින්ම බොහෝම ස්තූතියි ❤️🙏

  • @PremlathaPremlatha
    @PremlathaPremlatha 2 หลายเดือนก่อน +1

    බුදුසරණ යිඔයාට ❤❤❤බුදුසරණ යිඔයාට 😢😢❤

  • @deviparamisiriwardana9314
    @deviparamisiriwardana9314 2 หลายเดือนก่อน +13

    0:13 ඇත්තටම මට ගොඩාක් සතුටුයි❤🤗 ඒ දරුවට නාගන්න bathroom එකක් හදන්න බලාපොරොත්තුවෙන් පැමිණි වග දැනුනාම. කෑමබීම විවිධ දේවල් ලබා දුන්නා ඒ ගැන හදවතින්ම දායක වුනු සියළුම දෙනාට උතුම් පිනක් 🙏🙏🙏🙏🙏🙏ඒ වගේම දබුල්ල රිපෝටර් නාලිකාවේ අපේ කුමාර සර්ට ...බොහෝම ස්තූතියි ගොඩාක් පින් මං ලොකු සතුටක් විදිනවා මේ ජීවිතේ වචනයකින් හරි කාටම හරි පිහිටක් වෙන්න ලැබීම ....❤🙏🙏 ඔන්න ඉතින් ඒ කියන දේවී ....මම තමයි හොදේ💕💕💕💕

    • @shiromafernando6416
      @shiromafernando6416 2 หลายเดือนก่อน +3

      පිංවත් මහත්මියණී ඔබ වචනයේ පරීසමාර්ත අර්ථ යෙන්ම පිංවන්තියක්. මේ පවුල ලොවට හදුන්වාදීලා එ දරුවගේ තත්වය ලෝකයාට කියා දීමම ඔබේ පිංපොත පුරවා ගැනීමක්.
      එ අම්මගේ දරැසෙනෙහස, ආදරය, කරුණාව, අගහිඟකම් හොදින් තේරැම් ගැනීමද තවත් පිනක්.
      මේවගේ අයව අහක බලන් යන යුගයක කුමාර මහත්තයාව සම්බන්ධ කර ගෙන ඔබ සකසා ගත්තේ කෙදිනක හෝ අපි ප්‍රාර්ථනා කරන්නාවු නිවන් මගට යන්නාවු දොරටුවයි ❤

    • @deviparamisiriwardana9314
      @deviparamisiriwardana9314 2 หลายเดือนก่อน

      ​@@shiromafernando6416හදවතින්ම බොහෝම ස්තූතියි . අනිවාර්යයෙන් ඒක ඇත්ත. මේ ජීවිතේ අපි ආව පොඩි නවාතැන් පොලක් විතරයි .ආවා වගේම අපිට යන්න දවසකුත් එනවා.අන්න ඒ යනකොට නිදහස් මනසකින් යන්න තිබුනානම් මට ඒ ඇතී .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @deviparamisiriwardana9314
      @deviparamisiriwardana9314 2 หลายเดือนก่อน

      ​@@shiromafernando6416 හදවතින්ම බොහෝම ස්තූතියි .ඒ ආදරණීය අදහස්වලට ❤🙏

    • @deviparamisiriwardana9314
      @deviparamisiriwardana9314 2 หลายเดือนก่อน

      ​@@shiromafernando6416හදවතින්ම බෝහෝම ස්තූතියි .ගොඩාක් ආදරණීය වටිනා අදහස් ❤️🙏

    • @deviparamisiriwardana9314
      @deviparamisiriwardana9314 2 หลายเดือนก่อน

      ​@@shiromafernando6416හදවතින්ම බොහෝම ස්තූතියි ඔබ තුමාට 🙏❤️

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 2 หลายเดือนก่อน +4

    උතුම් බුදු බව ලැබේවා මේ උදව් උපකාර කරන හැමදෙනාටම ලොකු පොඩි කියලා නැහැ අම්මා, තාත්තා ට දරුවෝ දරුවාම තමයි දෙවියනේ කුමාර මහත්තයෝ ඔයා ට පිං දෙන්න වචන නැහැ ❤❤🙏🙏🙏🙏🙏

  • @raniraniranirani4500
    @raniraniranirani4500 2 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි

  • @WasanthiHenarath
    @WasanthiHenarath 2 หลายเดือนก่อน +4

    අනේ ඔයාලාට පිං මිස් ඔබතුමියට ගොඩාක් පිං නිරෝගී වෙත්වා තෙරුවන් සරණ ❤

  • @Preama-l1h
    @Preama-l1h 2 หลายเดือนก่อน +6

    උදව් කළ seyalu දෙනාට ධර්මය අවබෝධ වේවා ☸️ 🎉🎉🎉🎉

    • @DilanDilray123
      @DilanDilray123 2 หลายเดือนก่อน

      එසේම වේවා....!!!!

  • @dinukasamaranayaka1923
    @dinukasamaranayaka1923 2 หลายเดือนก่อน +4

    ජේසු පිහිටයි❤

    • @DilanDilray123
      @DilanDilray123 2 หลายเดือนก่อน

      ආමේන්...!!!

  • @AnushaJeewani-tv2je
    @AnushaJeewani-tv2je 2 หลายเดือนก่อน +1

    අනේ අර සහෝදරිය සනීප කරන්න බැරිද.හරිම සිරියාවන්තයි .ගොඩක් හොද කෙනෙක් වගේ

    • @deviparamisiriwardana9314
      @deviparamisiriwardana9314 2 หลายเดือนก่อน

      කවදාවත් ආයේ සනීපවෙන්නෙ නෑ. මං ඒ දේ තේරුම් අරං සොයුරිය ජීවත් වෙන්නෙ .මං ගැන එහෙම හිතුවට ගොඩක් සතුටුයි. 🙏❤️මේ නාලිකාව තුලින් ගොඩක් දෙනෙක් මාව අදුනගත්තා .ඇත්තටම කුමාර සර්ට ස්තූතියි ❤❤❤❤❤❤❤

  • @ayeshadilhanifernando4148
    @ayeshadilhanifernando4148 2 หลายเดือนก่อน

    අවුරුදු 36ක් පුදුම ආදරයකින් බලාගෙන තියෙනවා ඒ අම්මට තවත් ශක්තිය ලැබෙන්න ඕනෙ ❤️❤️❤️ ජේසු පිහිටයි අම්මට

  • @MallikaRanashe
    @MallikaRanashe 2 หลายเดือนก่อน +3

    udau upakara karapu siyaluma denata godaaak pin riportar dambulla tawath saktiya labeewaa tiruwan saranai

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait2677 2 หลายเดือนก่อน +3

    සසරේ අතපසු විමක් නිසා මෙවැනි දෙයක් උනාවෙන්න පුළුවන් ඒ අමිමා දරුවාට ඇප උපස්ථාන කරලා බොහෝම පිං රැස්කරනව තෙරුවන් සරනයි

  • @MalkiMuthu
    @MalkiMuthu 2 หลายเดือนก่อน +5

    දේvi නෝනා ආදර්ශයක්

    • @deviparamisiriwardana9314
      @deviparamisiriwardana9314 2 หลายเดือนก่อน +1

      හදවතින්ම බොහෝම ස්තූතියි 🙏❤️

  • @chandifernando548
    @chandifernando548 2 หลายเดือนก่อน +1

    කුමාර මහත්මයා ඇතුළු පවුලේ සැමටත් උදවිි උපකාර කල සියලුම දෙනාටත් ගොඩාක් පිං ස්තුතියි තෙරැවන්සරණයි 🙏❤️

  • @DilukshikaPriyadarshani-dm3td
    @DilukshikaPriyadarshani-dm3td 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @dantidanti1017
    @dantidanti1017 2 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි සැමට

  • @chamiyt355
    @chamiyt355 2 หลายเดือนก่อน

    මේ පින කර ගැනීමට පුලුවන් විදිහට උදවු උපකාර කල සියලුම දෙනාටත් අසරණ මිනිසුන් සොයා තම ජිවිතයම කැප කල කුමාර සර්ටත් එම මහත්මියටත් විස්ව මෑනියනීයන්ගේ පිහිට ආරක්ෂාව නිදුක් නිරෝගී බව ලැබේවා 🙏🙏🙏අම්මේ ඔබටත් දීර්ගායුස ,යොද බල සක්තිය ලැබේවා 🙏🙏🙏😢❤

  • @erandifernando444
    @erandifernando444 2 หลายเดือนก่อน +3

    godak pin udau kala samata pin .kumara sirta jesuge pihtay

  • @ranjinipu7847
    @ranjinipu7847 2 หลายเดือนก่อน +2

    Thanks you kamala you and your family god bless 🙌 every day I am watching your program❤

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 2 หลายเดือนก่อน +2

    තෙරැවන් සරනයි

  • @ChadrikaLakmali
    @ChadrikaLakmali 2 หลายเดือนก่อน +2

    Udaw upakara kala samatath repoter dambulla sirtath godak pin thawa thawath sakthiya dairiya labeeewa

  • @ranuranu529
    @ranuranu529 2 หลายเดือนก่อน +2

    Ane deiyanee pau mata meewele udu karaganna baa naya hodaka inne tetuwan saranai aee ammata dirgauasa labewaa devika douariyatat aeyage matu atmayaka siyalu sapa dampat atiwa hoda lowaka ta yanna labewaaa udu kala samatat niduak nirogii dirgauasa labewaa kumara souarstat aeer douariya atulu samatat karana kiyana wada sartaka wewaaa 💕💕💕💕💕🙏🙏🙏🙏👍👍👍👍

  • @sheherasilva7118
    @sheherasilva7118 2 หลายเดือนก่อน +1

    Deeve Obatath Theruwan Saranae🙏🙏🙏

  • @FatimaFapafhma
    @FatimaFapafhma 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤AA

  • @pushpasamanthikulathunga6872
    @pushpasamanthikulathunga6872 2 หลายเดือนก่อน +3

    🙏🙏🙏❤️

  • @Renuka-qs9le
    @Renuka-qs9le 2 หลายเดือนก่อน +1

    Ane me wage asarana wenna epa wane Wana hathurektawath mewage dukk wenna epa udau upakara karana siyalu denatama jathi jathi pin ❤theruwan saranai siyalu denatama ❤

  • @ChadrikaLakmali
    @ChadrikaLakmali 2 หลายเดือนก่อน +1

    Reporter dambulla sir oyata aneka warayak sthuthui mage aiyata udaw kalata ape niwasata pamina apitath wath kamak ne aiyage adupadu sampurna karanna daru denna nisa wiyadam wadi arthika apahasu tha mada jeewath wenne❤

  • @latavirakoddi184
    @latavirakoddi184 2 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @ViaZain
    @ViaZain 2 หลายเดือนก่อน +3

    🙏🙏🙏❤️❤️❤️👍

  • @NalikaSamankumari-k9b
    @NalikaSamankumari-k9b หลายเดือนก่อน

    Kumara malli oyata godak pin may ayata bathroom 1 hadala dena eka.ow godak pin. Thava thavath may deval kirimata obata shakthiya ලැබේවා

  • @SudarshaniKumari-h1n
    @SudarshaniKumari-h1n 2 หลายเดือนก่อน +1

    Budu sarani❤❤❤❤

  • @AruniKumari-y7s
    @AruniKumari-y7s 2 หลายเดือนก่อน +2

    Anne pau dawiyne athma duki 😢😢

  • @jasihendry6915
    @jasihendry6915 2 หลายเดือนก่อน +2

    Siyaluma denata asirwada karanna jesuni suwath bawaya labadenna a hamotama

  • @ChadrikaLakmali
    @ChadrikaLakmali 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @yamunawettewa5309
    @yamunawettewa5309 2 หลายเดือนก่อน +2

    PERTH AUSTRALIA .....DEVI DUWA....OBA THUMIYATA BOHO PIN.....THERUWAN SARANAI ....DAMBULLA TV FAMILY....

    • @deviparamisiriwardana9314
      @deviparamisiriwardana9314 2 หลายเดือนก่อน

      හදවතින්ම බොහෝම ස්තූතියි ❤️🙏

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er 2 หลายเดือนก่อน +2

    Maw senehasa daruwa wenuwen dukvidina amma amme oyanam pudumi me ayata udau karapu hamotama pin jesu pihitai oyalata kumara sir oyalata loku pinak

  • @ZeZe-qz4to
    @ZeZe-qz4to 2 หลายเดือนก่อน +2

    N❤❤❤❤❤❤❤😢😢😢😢😢

  • @saracute9483
    @saracute9483 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏👍🏾👍🏾👍🏾👍🏾

  • @SandunImalsha-uh9ms
    @SandunImalsha-uh9ms 2 หลายเดือนก่อน

    අමිමටදිරගයුසලැබෙවා

  • @menikeugd441
    @menikeugd441 2 หลายเดือนก่อน +2

    Paw.deviyane

  • @nadiyabadurdeen463
    @nadiyabadurdeen463 2 หลายเดือนก่อน +2

    Sir oyalata Loku Loku pinak

  • @gayanprasanna2597
    @gayanprasanna2597 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @Samuddra-ty3ny
    @Samuddra-ty3ny 2 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි