ප්‍රාණය තියනකන් තම පවුල සතුටින් තියන බවට පොරොන්දු වූ තාත්තට අද මොනවද මේ වුනේ || Reporter Dambulla

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024

ความคิดเห็น • 442

  • @sriyanirajapaksha8344
    @sriyanirajapaksha8344 2 หลายเดือนก่อน +72

    මෙි දියණියගේ වයස පොඩියි මම ප්‍රථනා කරන්නේ මෙි දියණියට ඉක්මනින් සුවය ලැබෙිවා කියලා ඔබතුමාට ගොඩක් පිං මෙවැනි උදවි උපකාර කරනවට

    • @SL-jm2by
      @SL-jm2by 2 หลายเดือนก่อน +2

      Ow ane podi wayase duwek.ikmanin suwapath wewa

  • @user-wm5uz5xr4k
    @user-wm5uz5xr4k 2 หลายเดือนก่อน +46

    මේ හිතහොඳ තාත්තාට යෝධබල යෝධ ශක්තිය ලැබේවා. මේ කුසලයට උදව් උපකාර කලසැමටපිංසිදුවේවා.

  • @srimaliwarakapitiya3293
    @srimaliwarakapitiya3293 2 หลายเดือนก่อน +58

    ඔබ තුමාට තව තවත් සක්තිය දහිරිය ලැබෙන්න ඕන මේ වගේ වැඩ කරගෙන යන්න..

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 2 หลายเดือนก่อน +51

    උදව් කරපු සියලු දෙනාට බොහෝමත්ම පින්... මේ අම්මට ඉක්මන් සුවයම ලැබේවා 🙏🙏🙏❤️🫶💐

    • @magehinaya7040
      @magehinaya7040 2 หลายเดือนก่อน +1

      Ou mannam godak eduwaa etharamna sathutui udhaukar
      Apu hemotama godak pin ❤

    • @magehinaya7040
      @magehinaya7040 2 หลายเดือนก่อน

      Ikmsn suwaya lebewa akke oyata

  • @kifranando8458
    @kifranando8458 2 หลายเดือนก่อน +42

    මෙ අම්මාට ඉක්මන් සුවය ප්‍රර්ත්නා කරනවා ...❤උදව් කර සියලුම දෙන්නට ගොඩක් පිං ...බුදු සරණායි ..

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 2 หลายเดือนก่อน +37

    පින් පින් පින් අපිට කදුළක් එනවා මේවගේ පින් වැඩ කරන අය ඉන්නවානේද කියලා පාලකයා පුටුවට
    සිහිවිකල වෙලා ඉන්න කාලෙක ඔබලාට පින් පින් පින්

  • @shanikamadumalimadumali2260
    @shanikamadumalimadumali2260 2 หลายเดือนก่อน +20

    පුදුම සතුටක් තියෙන්නේ ..අනේ ඒ අයියා හරිම අහිංසක කෙනෙක් ❤❤ ඔයා නංගි අද ලෙඩ උනත් ඔයා හරිම වාසනාවන්තියක් මේ වගේ අවංක සැමියෙක් ලැබෙන්න ..

  • @madusankakurera1218
    @madusankakurera1218 2 หลายเดือนก่อน +22

    එ අම්මට ඉක්මනින් ඇවිදින්න වාසනාව ලෑබේවා ,සතුටුයි ඔබ තුමාගෙ මේ කරන සාමාජ සත්කාරය ❤❤❤❤❤

    • @user-jl9fd9hs9f
      @user-jl9fd9hs9f 2 หลายเดือนก่อน

      බොහොම පින්

  • @jayam1429
    @jayam1429 2 หลายเดือนก่อน +13

    උතුම් ජයශ්‍රී මහා බෝ සමිදුන්ගේ පිහිට ආරක්ෂාවෙන් ඒ සහෝදරියට ඉක්මන් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා !
    ඒ සහෝදරයටත් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂත්, ශක්තිය ධෛර්යය ලැබේවා !
    පින්වත් ඔබ සැමටත් උතුම් නිවන් සුවය පිනිසම මේ පිං හේතු වාසනා වේවා !
    👏👏👏👏👏👏👏👏👏

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait2677 2 หลายเดือนก่อน +21

    උදවු කරපු සියලුම දේනාටත් කුමාර මහත්තෙයාටත් එ මහත්මියටත් ඒ අසර පවුල හදුන්වා දුන්න අයටත් තුනුරුවන් 🌸සරනයි දිර්ගායුශ ලැබේවා නිදුක් නිරොගි බවය ලැබේවා

  • @sumithrahearth
    @sumithrahearth 2 หลายเดือนก่อน +20

    අනේ අද නම් සතුටු කදුළු අවා අනේ අපේ මිනිස්සු කොච්චර හොදද කියලා දූක දැකලා උදව් කරන්න පෙලබෙන හැටි ❤️ඒ උදව් කරපු සියළුම දෙනාටත් කුමාර මහත්තයා ඇතුළු පව්ලේ සියළු දෙනාටත් නිදූක් නිරෝගී දීර්ගායු ෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏❤❤️

  • @user-gj9li6ss1t
    @user-gj9li6ss1t 2 หลายเดือนก่อน +14

    මෙ සහෝදරියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන ගමන් මෙ උදව් කරපු සියලුම දෙනාම මතු බුදු වෙවා 🙏🙏🙏🙏🙏

  • @anomadarshinie6343
    @anomadarshinie6343 2 หลายเดือนก่อน +16

    නොපෙනෙන දෙවියෝ කෙසේ වෙතත් ඔබ වැනි පෙනෙන දෙවියන් විතරමයි අසරණයන්ට පිහිටයි වෙන්නේ 😔🙏

  • @user-et8mo4bo6t
    @user-et8mo4bo6t 2 หลายเดือนก่อน +9

    ඔබ සැමට ජේසු පිහිටයි තවතව මෙිවැනි දෙකරන්න ශක්තිය අශිර්වාද ලැ බෙිවා මෙි පවුලට දෙව අශිර්වාද ලැබෙිවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @dulanjaleegunawardhana3104
    @dulanjaleegunawardhana3104 2 หลายเดือนก่อน +7

    Me සඳහා ඉදිරිපත් una සියලුම දෙනාටම ගොඩාක් ගොඩාක් pin.....
    වැඩි වැඩියෙන්ම ලැබේවා

  • @user-fd1gb2oz2o
    @user-fd1gb2oz2o 2 หลายเดือนก่อน +8

    සහෝදරියට ඉක්මනට සනීප වෙන්න කියල පතනවා. ඇයගේ සැමියාට ශක්තිය ධෛර්යය ලැබේවා ජේසු පිහිටයි. ❤❤

  • @ajithkumara1810
    @ajithkumara1810 2 หลายเดือนก่อน +10

    නිවෙදක මහත්මයො ඔබ හැදූ වැඩූ දෙමපියන්ටත් මේ පින් සදහා මුදලින් දායක වූ සියලු දෙනාටත් ඔවුන් හැදූ වැඩු දෙමව්පියන්ටත් ඔබ සමග සහභාගි වූ කණ්ඩායමටත් සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා නිදුක් නිරොගි වසනාවන්ත ජිවිතයක් උදාවෙවා ! විශ්වය ඔබව රකිත්වා ! අවසානයේ ඔබ නිවේවා ! නිවන ඔබ පතනවා බෝධියකින් සාක්ෂාත් වේවා !

  • @kumuduperera8351
    @kumuduperera8351 2 หลายเดือนก่อน +4

    අනේ ඉක්මනට මේදරුවාට ඉක්මනින් දෙපයින් නැගිට ගන්න හැකිවේවා.මේ බලපු හැමෝමගේ සිත්වලින් ,මුවින් පිටවෙන්නේ ඒ ප්‍රාර්තනයයි. ඒ ආශිර්වාදය මේ මේදරුවාට නියතයෙන්ම ලැබෙනවා.කුමාර සර්ට,ඇතුලු මේ දෙස් විදෙස් වල සිට උදවු හැමෝටම තෙරුවන් සරනණයි .🙏🙏🙏

  • @chandifernando548
    @chandifernando548 2 หลายเดือนก่อน +6

    ඔබ තුමා ඔබ තුමාගේ නෝනා දරැවෝ සියලුම දෙනාටත් උදවිි උපකාර කළ සියලුම දෙනාටත් ගොඩාක් පිං ඒ දුවට ඉක්මනින් සුවය ලැබෙිිවා ඒ පුතාටත් ශක්තිය ධෛර්ය ලැබෙිිවා තෙරැවන්සරණයි දිර්ඝ ආයුෂ ලැබෙිිවා 🙏❤️

  • @user-cn5yq6rn2q
    @user-cn5yq6rn2q 2 หลายเดือนก่อน +5

    අනේ ගොඩක් පිං එයාලට ගෙයක් හදල දෙන්න කවුරු හරි ඉදිපත් වෙන්නකෝ

  • @AhinsaKumari-or4rn
    @AhinsaKumari-or4rn 2 หลายเดือนก่อน +5

    අද ඒ තාත්තට අම්මට දරුවන්ට ගොඩක් සතුටුයි 🙏🙏🙏

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 2 หลายเดือนก่อน +10

    තෙරුවන් සරණයි කුමාර සහ
    සැමටම පින්

  • @tusarimala9588
    @tusarimala9588 2 หลายเดือนก่อน +3

    උදව් කරපු හැමෝටම ගොඩාක් pin e amma ඉක්මනින්ම සනීප v දෙපයින් negitimata ශක්තිය ලැබේවා me වගේ තාත්තලා den kale දකින්න අමාරුයි e amma දරුවන් වෙනුවෙන් e තාත්ත ගොඩාක් මහන්සි wenawa e තාත්තාට niduk නිරෝගී ශක්තිය ලැබේවා .

  • @chandradk8578
    @chandradk8578 2 หลายเดือนก่อน +5

    ඉක්මනින්මසුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි ඔබසියලු දෙනාටම රිපෝට දබුල්ලෙ නාලිකාව දිනේන දින දියුණු වට පත් වේ වා ඔබ සැමට දීර්ඝායුෂ ලැබේවා

  • @shndrhal7402
    @shndrhal7402 2 หลายเดือนก่อน +45

    ගේ හදලා දෙන්න පුලුවන් උනොත් ගොඩක් පිං කුමාර මහත්මයා ❤

    • @user-jh3sr3cy8f
      @user-jh3sr3cy8f 2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම

    • @chathurikashiranganu9801
      @chathurikashiranganu9801 2 หลายเดือนก่อน

      ඕව් මාත් උදව් කරනවා ගේ හදන්න පුළුවන් නම් 🙏

  • @PriyangikaDayaherath
    @PriyangikaDayaherath 2 หลายเดือนก่อน +3

    උදවු උපකාර කර සියලුම දෙනාට ගොඩක්ම පිං🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @user-rs7yf1dw7h
    @user-rs7yf1dw7h 2 หลายเดือนก่อน +4

    ඔබතුමාටත් ඔබතුමාගේ පවුලේ අයටත් මෙයට උපකාර කරන සැම දේනාටත් නිරෝගී සම්පත්තිය ලැබිලා තවත් මෙ වගේ වැඩ කිරිමට ශක්තිය දෛරය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .

  • @sriyanichandrika305
    @sriyanichandrika305 2 หลายเดือนก่อน +44

    ඩොක්ටර් හරිදු විජේසිංහට පෙන්නන්න මේ අම්මව ඒ සදහා කොළබ යන්න වහනෙකට මුදල් සහා ඩොක්ටර් චැනල් කරන මුදල් මන් දෙන්නම් 🙏

    • @nilanthinawanandana1624
      @nilanthinawanandana1624 2 หลายเดือนก่อน +6

      Oba thumiyta godak pin theruwan saranai

    • @geethamala7835
      @geethamala7835 2 หลายเดือนก่อน +5

      """" ES DEKATA KADULU AWA MADAM.😢😢😢 ..OBA THUMIYATA NIDUK NEEROGE DERGA KALENA SIWAYAK LEBEWA.🙏🏻🙏🏻🙏🏻.FUBAI SITA.

    • @sriyanichandrika305
      @sriyanichandrika305 2 หลายเดือนก่อน

      @@geethamala7835 ඩොක්ටර් හරිදු විජේසිංහ හරියටම කියනවා ලෙඩාට වෙන්න ඕනේ දේ මට හිතෙනවා එයාට මේ දු සනීප කරන්න පුළුවන් කියලා මේ දුගේ මුනේ අසනීප ගතියක් නැහැ බොහෝම නිරෝගී පෙනුමක් ඒ කියන්නේ එයාව සනීප කරන්න පුළුවන් ඇති සල්ලි නැති කමින් තමයි එයාට හරියට ප්‍රතිකාර නොලැබෙන්න ඇති අපි බලමු 🙏

    • @kumuduperera8351
      @kumuduperera8351 2 หลายเดือนก่อน +2

      මේ මහත්මියට ගොඩක් පිං, ඇබිලිපිටියේ ඉන්නවා වෙද මහත්තයා කෙනෙක්,එයා ස්නායු සම්බන්ධ සුපිරිමයි.රෝහල් වල වෛදය් වරුත් ලෙඩ්ඩු එතනට යොමු කරනවා. කිරී ඉබ්බන් ආරේ .වෙදතුමා.

    • @sujeewasilva655
      @sujeewasilva655 2 หลายเดือนก่อน

      🙏💖❤️🙏💖❤️🙏

  • @pemawathiperera1220
    @pemawathiperera1220 2 หลายเดือนก่อน +4

    ඔබ තුමාට මෙි කරපු පින්වල බලමහිමයෙන් දිර්ඝායුෂ ම ලැබෙිවා 🙏🙏🙏

  • @UdayanganiEkanayaka-vf7tp
    @UdayanganiEkanayaka-vf7tp 2 หลายเดือนก่อน +2

    ගොඩාක් සතුටුයි සතුට කොච්චරද කියනවනමි ඇස් දෙකේ කදුළු පිහ පිහා මෙි විඩියෝ එන බැලුවෙි මෙි අයට මෙි සතුට ගෙනාව සියලුම දෙනාට යේාද බල යෝද ශක්තිය ලැබෙන්නම ඔිනි කුමාර මහත්තයෝ ඔබ තුමාටත් පවුලේ සිහලු දෙනාටත් ගොඩාක් පිං බුදු සරණයි ඔබ සියලුම දෙනාට.

  • @faizamohammed5989
    @faizamohammed5989 2 หลายเดือนก่อน +2

    God Bless your Service
    Reporter Damulla And
    Very kind people Helping for poor Helpless Family get well soon 🙏 GOD Bless My
    Pray from Oman

  • @indramalani2619
    @indramalani2619 2 หลายเดือนก่อน +2

    ඒ අම්මාට ඉක්මනින් සුව ලැබේවා බුදු සරණයි දෙවි පිහිටයි

  • @user-el4ny3om4f
    @user-el4ny3om4f 2 หลายเดือนก่อน +3

    හරිම සංවේදී දසුනක් 😢😢😢 අනන්ත බුදු ගුණ බලයෙන් ඉක්මනින් සුවපත් වෙත්වා..

  • @kwkw7563
    @kwkw7563 2 หลายเดือนก่อน +6

    පලමුවෙන් කුමාර මහත්තයාට පිං මේවගේදෙවල් හොයලා ෂමාජයට දෙනවට එවගෙම මේ පිනට කැමති පිං අැත්තොමේවගේ උදව් කරන දෙන එ ෂියලුමදෙනාටත් ගොඩක් පිංඑ අයටත් මේවගේපිං කිරිමට තව තව ධයර්ය ෂක්තිය ලැබේවා ලෙඩදුකක් නොම වේවා මේ අෂනිපෙන් ඉන්න අම්මට ඉක්මන් ෂූවය ලැබේවා එ තාත්තා කරන ෂේවය කියා නිම කරන්න බැ ලමයි තාත්තා අම්මා ටත් යහපතක්ම වේවාඋදව්කලෂැමටත් කුමාර මහත්තයා අැතුලු පව්ලේ ෂැමටත් නිදුක් නිරොගිවේවා ගොඩක් පිං

  • @ajithkumara6891
    @ajithkumara6891 2 หลายเดือนก่อน +1

    උදවු උපකාර කරපු අයට ගොඩක් පිං . තව තව වැඩි වැඩියෙන් ලැබේවා . මේ උදවු කරපු සැමට. අනේ කවුරු හරි මේ පවුලට කාමර දෙකක ගෙයක්වත් හදන්න උදවු කරන්න. තාත්තාට වැඩකට යන්නවත් විදියක් නෑනේ . කවුරු හරි මාසෙන් මාසේ බැංකු පොතට කීයක් හරි දාන්න .

  • @sadusirilanka4490
    @sadusirilanka4490 2 หลายเดือนก่อน

    ඔයා පින් පාටයි නංගි
    ඒ වගේම ඔයාට පිහිට උන ඔය මහත්තයාටත් ගොඩාක් පින්
    ඔයාගෙ මහත්තයා ට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා

  • @juderosan8183
    @juderosan8183 2 หลายเดือนก่อน +1

    ඉක්මනින් සුවය ලැබේවා ...ඒ සහෝදරියට..ඔබ සියලුම දෙනාට දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා ...

  • @SamanSaman-ky1oj
    @SamanSaman-ky1oj 2 หลายเดือนก่อน +2

    ❤උදව් උපකාර කළ සියලුම දෙනාටම ගොඩක් පින්.....තෙරුවන් සරණයි.....❤

  • @priyanthiivon4699
    @priyanthiivon4699 2 หลายเดือนก่อน +4

    උදව් කරපු හැමෝටම godak pin

  • @rakithaerandika1572
    @rakithaerandika1572 2 หลายเดือนก่อน +2

    උදව් කළ හැමෝටම පිං .බොහෝම සතුටුයි තෙරුවන් සරණයි .ස්තූතිය ❤❤❤

  • @deepikaperera2283
    @deepikaperera2283 2 หลายเดือนก่อน +1

    ඔබට ඉක්මන් සුවය ලැබේවා!ඒපියාට තව තවත් ශක්තිය ධෛර්‍ය ලැබෙිවා! උදවු උපකාර කල සයලු දෙනාව සියලු දෙවියෝ රකිවා!රිපෝටර් දඹුල්ලට තව තවත් මෙවන් කටයුතු කරන්නටශක්තිය ලැබෙිවා.😊

  • @lathapiyaseeli4476
    @lathapiyaseeli4476 2 หลายเดือนก่อน +1

    අනේ මේ අහිංසක දරුවනේ ඔබ දෙපලට උදව් කරන සෑම දෙනාම සුවපත් වේවා .වැඩි වැඩියෙන් පිංකම් කරන්න තව තවත් ශක්තිය ධහිර්‍ය ලැබේවා .!ඒ වගේම ඔබ දෙපලත් ඉතා ඉක්මන් සුවය ලැබේවා .මෙය ඉටුකරන නාලිකාවේ සියලු දෙනාටමත් මෙවැනි දේ ඉටු කිරීම ඉමහත් සේවයකි.🙏🙏🙏

  • @limanyalimanya516
    @limanyalimanya516 2 หลายเดือนก่อน

    බුදුසරනයි !!!! දෙවිපිහිටයි !!!!! ඉක්මනින්ම සනීප වේවා. නංගි ඔයාව.

  • @PriyangikaDayaherath
    @PriyangikaDayaherath 2 หลายเดือนก่อน +2

    මෙ අමිමාට ඉක්මනින්ම සුවය ලැබේවා

  • @sarahsirlank2339
    @sarahsirlank2339 27 วันที่ผ่านมา

    ගොඩක් ස්තූතියි ගොඩාරියක් පින් සතුටුයි.

  • @madurajitha6283
    @madurajitha6283 2 หลายเดือนก่อน

    උදව් උපකාර කරපු සියලු දෙනාට තෙරුවන් සරණයි❤

  • @user-rx7gf6bs1f
    @user-rx7gf6bs1f 2 หลายเดือนก่อน +1

    ඔබ අසනීප වුණත් මාර පින්වන්තියක් අම්මේ

  • @r.rodrigo1150
    @r.rodrigo1150 2 หลายเดือนก่อน +16

    හොඳ . දොස්තර.මහත්තයෙක් .මෙ දුවට .පිහිට . වෙනවනම් ..ඉක්මනට .සුව කරදෙන්න ..ඒක ලොකූ පිනක් . වෙයි

    • @SamiraRuwan-jo4db
      @SamiraRuwan-jo4db 2 หลายเดือนก่อน

      oya udau karana mahaththa yakta hari nona kanakta hari ne nombara danna puluwanda mata

  • @aa-ef9go
    @aa-ef9go 2 หลายเดือนก่อน +1

    උදව් උපකාර කල හැමෝටම ගොඩාක් පින් නැගණියට ඉක්මන් සුවය ලැබේවා🙏❤️😪උතුම් පියාණනි ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා 🙏❤️උතුම් රත්නත්තරේ පිහිටයි ඔබ සියලුම දෙනාට 🙏🙏

  • @anjalinshiroma2429
    @anjalinshiroma2429 2 หลายเดือนก่อน +1

    සියලු දෙවියන්ගේ පිහිටෙන් ඉක්මනින්ම සුව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි දෙවි පිහිටයි🙏

  • @GeetaKumari-kx2no
    @GeetaKumari-kx2no 2 หลายเดือนก่อน +1

    මෙවන් උතුම් සැමියෙක් ලබන්න එ අම්මා ගොඩක් පින් කරලා තියෙනව ඔයාලා ඔක්කොටම ජෙසුපිහිටයී❤❤❤❤

  • @PeellawaththaSirima
    @PeellawaththaSirima 2 หลายเดือนก่อน +2

    ඉක්මන් සුවය ලැබේවා ඒ අමිමට..

  • @user-zw8oj5ui5u
    @user-zw8oj5ui5u 2 หลายเดือนก่อน +1

    තෙරුවන් ගුණ බලෙන් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි 🙏🙏🙏🙏🙏

  • @DinukaSandeepa-ew3io
    @DinukaSandeepa-ew3io 2 หลายเดือนก่อน +1

    තියෙන ගෙට හරි එයාලට තෙමෙන්නැතුව ඉන්න වහලයක් ගහලා දෙන්න කෙනෙක් ඉන්නවනම් ගොඩක් පින්😢😢😢

  • @user-wq2sv9yx2h
    @user-wq2sv9yx2h 2 หลายเดือนก่อน +2

    උදවුකල හැමෝටම මෙි පින කියානිම කලනොහැක සිතන පතන සෑමදේම එ් පිංකමට සහබාගි වු සියලුම දේනාටම වාසනාවෙිවාසිලුම පැතුමි ඉටුවෙිවා ❤❤❤🙏🙏🙏🙏🙏

  • @MaheshUdayangika
    @MaheshUdayangika 2 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranokaranoka6016
    @ranokaranoka6016 2 หลายเดือนก่อน +1

    උදවු කරපු සැම දෙනාටම බොහොම පිං දීර්ගායු වේවා මේම සොයුරියට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි එවාගේම කුමාර මහතා සහා පවුලේ අයට බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌷

  • @suneethawijesinghe3901
    @suneethawijesinghe3901 2 หลายเดือนก่อน +1

    මෙ දියණියට ඉක්මනින් සුවය ලැබේවා ! හොඳ වෛද්‍යවරුන් හමුවෙලා ඉක්මනින් සුවය ලබාගන්න hekiwewa. උපකාර කල සියලු දෙනාට බොහොම පින්.

  • @anoshachandima2750
    @anoshachandima2750 2 หลายเดือนก่อน +1

    දෙවියන්ගේ ආශිර්වාදය ලැබී ඉක්මනින් සුව weva

  • @laknaravana5522
    @laknaravana5522 2 หลายเดือนก่อน +1

    ඒ දරුවන්ට සියළුම සැපපහසුකම් ලැබේව!
    ඉක්මන් සුවය ලැබේවා!
    උපකාර කරන සියළුම දෙනාට තෙරුවන් සරණයි
    කුමාර මහත්මයා එම දුවට නීරෝගී සුව ලබේවා!

  • @RuwanChinthaka-db8of
    @RuwanChinthaka-db8of 2 หลายเดือนก่อน +1

    උදව් කරපු සියලු දෙනාටම ලොකය පාලනය කරන දෙවියන් ආශිර්වාද කරනවා ❤

  • @shinestar1589
    @shinestar1589 2 หลายเดือนก่อน +2

    පින්වත් ඔබ සැමට දිව්‍ය සැප සම්පත් ලැබේවා..

  • @meheshalagayathri8973
    @meheshalagayathri8973 2 หลายเดือนก่อน +1

    හැමෝටම හුගාක් පිං ඇය ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏

  • @samudrasamudra1038
    @samudrasamudra1038 2 หลายเดือนก่อน +1

    ඔබ.තුමල්ල.තමා මිහිපිට දෙවිවරුන් මහා පින්බිමක් කරගත්තෙ.❤තව මෙවැනි වැඩ කරන්න සන්ධිය ධෛර්යය ලැබෙවා

  • @sreemathilka9633
    @sreemathilka9633 2 หลายเดือนก่อน +1

    . මේ දරුවන්ට උදව් කල හැමෝම නිවනින් නිවේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽❤❤❤❤

  • @ResmieNma
    @ResmieNma 2 หลายเดือนก่อน +2

    නිදුක් නීරෝගී සුවය ඉක්මනින්ම ලැබේවා

  • @FathimaNasliya-tl6fk
    @FathimaNasliya-tl6fk 2 หลายเดือนก่อน

    නිදික් නීරෝගි ඉක්මන් සුවය ලැබේවා නංගී ඔයාට..උදවු කරපු හැමෝටම පිං...

  • @karona..8265
    @karona..8265 2 หลายเดือนก่อน +1

    නිදුක් නිරෝගි ඉක්මන් සුව ලැබේවා තෙරැවන් සරනයි 🙏🏼🙏🏼🙏🏼

  • @anurangapradeep458
    @anurangapradeep458 2 หลายเดือนก่อน

    ඉක්මනින් සනීප වෙයි අක්කේ ඔයාට,බුදු සරණයි ඔයාට

  • @ayeshajayasena2689
    @ayeshajayasena2689 2 หลายเดือนก่อน

    ඉක්මනින් සුව වේවා සහෝදරිය..බුදු සරණයි පවුලටම ඉක්මනින් සතුටින් ඉන්න ලැබේවා❤

  • @npnalankaa9512
    @npnalankaa9512 2 หลายเดือนก่อน +1

    අනේ හරිම සතුටුයි.ඇස්දෙක කදුලින් පිරුණා දකිද්දී. මේවා තමා මනුස්සකම් .. උතුම් පින්කම්....උදව් උපකාර කල හැමෝටමත් කුමාර මහතා ඔබතුමා ටත් අනේක වාරයක් බොහෝ පින් ලැබේවා.අහිංසක දරුපවුලටත් උදව් කල හැමෝටමත් කුමාර මහතාගේ පවුලේ හැමෝටම ත් උතුම් මහා සෑ රජාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාව රැකවරණය නිරතුරුවම ලැබේවා

  • @MadubashiniRuwani-sm3vq
    @MadubashiniRuwani-sm3vq 2 หลายเดือนก่อน +1

    සියලුම devi දේවතාවන් ge pihita ලැබේවා බුදු සරණයි

  • @amithsanjeewa
    @amithsanjeewa 2 หลายเดือนก่อน

    මෙඅයට බොහොම පින්

  • @himaliweerawarna2752
    @himaliweerawarna2752 2 หลายเดือนก่อน

    ඉක්මනට සුව වේවා... නංගියෝ.. බුදුසරණයි

  • @nuwansampath3801
    @nuwansampath3801 2 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි සියලු දෙනාටම

  • @Tushani-vi1ro
    @Tushani-vi1ro 2 หลายเดือนก่อน

    අැසට කදුලු එන වා මට නමිි මෙිි දේවල් අඅහන්න බැහැ එත් එ අමිිමාට සියලුම දෙවි වරැන්ගේ පිහිට අාරාක්ෂාව ලැබෙිිවා ඉක්මන් සුවය ලැබෙිිවා එ වාගේම එ තාත්තාට යෝධ බල ශක්තිය ලැබෙිිවා🙏🙏🙏🙏🙏

  • @RamaniKumari-to2hi
    @RamaniKumari-to2hi 2 หลายเดือนก่อน

    සියලුම දෙනාට බුදු සරණයි ❤❤❤❤❤

  • @icgwd9788
    @icgwd9788 2 หลายเดือนก่อน +1

    පුතාට හුගාක් පින් උදවු කරපු සියලුදේනාටම බුදු සරනයි ❤❤❤❤⚘⚘⚘

  • @prabashsandaras
    @prabashsandaras 2 หลายเดือนก่อน +1

    ජෙසු පහිටයිී ඉක්මනින් සුවය වෙන්න

  • @indukumari1159
    @indukumari1159 2 หลายเดือนก่อน +1

    ඔබතුමා ගේ මැදිහත් වීමෙන් මේ ආධාර ලබාදුන් සියලුම දෙනා ට අනේක වාරයක් පින් ලැබෙනවා. ඒ වගේම ඔබතුමා ගේ පවුලේ සියලුම දෙනා ට සම්මා සම්බුදු රජාණන් වහන්සේලා ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා. රෝගාතුර වී සිටින මවට ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබී ඉක්මනින් සුවය ලැබේවා. තම බිරිඳ සහ දරුවන් ආදරයෙන් රැක බලා ගන්නා ඔබට යෝධ බල යෝධ ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා. සියලුම දෙනා ට සම්මා සම්බුදු සරණයි. 🙏🏻🙏🏻🙏🏻

  • @samanthakomary7907
    @samanthakomary7907 หลายเดือนก่อน

    ඉක්මන් සුවය ලැබේවා තේරුවන් සරණයි

  • @siryalatha8274
    @siryalatha8274 2 หลายเดือนก่อน +1

    තෙරුවන්සරණයි.සියලුදෙනාටම උදව්උපකාර කල සියලුදෙනාටම ගොඩාක්ම පින් නිදුක්නිරෝගිචිර ජීවනය ලැබේවා. දීර්ඝායුෂ ලැබේවා. මේකල උතුම්ම පින ධර්මය අවබෝධ පිණිසම හේතු වේවා ආදරණීය දියණියට ඉක්මනින්ම සුව අතට පත් වේවා
    ඒ ආදරණීය පුතාට හදවතින්ම ආශීර්වාද කරනවා.යෝදබල ශක්තිය ලැබේවා තෙරුවන් ගෙ වැඩ විශ්ව ශක්තිය බලයද සොභදහමේ ආශීර්වාද සියලුම දෙවියෝද.මේ ආදරණීය පව්ල ම ආරක්ෂා කරත්වා.රිපෝට දඹුල්ල මාද්දිය ආයතනයට ගොඩාක්ම පින් කුමාර මහත්මා ඇතුලු ඒ වාසනාවන්ත පව්ලටම නිදුක්නිරෝගිචිර ජීවනය ලැබේවා. අසරණ ජනතාවට උදව්උපකාර කරන්න. කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.බුදුසරණයි. සියලුදෙනාටම සියලු.සත්වයෝ.සුවපත්ම වෙත්වා..❤🙏🙏🙏👍❤

  • @krishanthiwedage127
    @krishanthiwedage127 2 หลายเดือนก่อน

    ඔබ සැමට රත්ත්‍රරේ පිහිටයි

  • @nps1328
    @nps1328 2 หลายเดือนก่อน +3

    මේ තාත්තාට වරදින්නෑ කවදාවත් 🙏🙏🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 2 หลายเดือนก่อน +1

    අනේ පවු දෙවියනේ මේ දරුවෝ ඒ තාත්තා මොන තරන් කැප කිරීමක් කරනවද තුනුරුවනේ ගුණ බලයෙන් විශ්වයේ අසිර්වාදයෙන් සක්තිය දහිරිය ලැබේවා ❤❤

  • @kumudumiim1601
    @kumudumiim1601 2 หลายเดือนก่อน

    ඉකමන් සුවය ලැබේවා.. දෙවියන්ගේ පිහිටයි ඔය දෙන්නට හරි යනවා.. ඒක සත්තයි..

  • @NadeekaNadeeka-tj5vz
    @NadeekaNadeeka-tj5vz 2 หลายเดือนก่อน

    වීඩියෝව පුරාවටම මම ඇඩුවා අනේ මේ අමිමට සුවය ලැබීමට පිහිට වෙන්න ඒ වගේම මේ අසරණ අහිංසක පවුලට පුලුවන් හැම ආකාරයෙන්ම පිහිට වෙන්න

  • @lankacool9116
    @lankacool9116 2 หลายเดือนก่อน

    ඔබ කරන මහ මෙහෙවර බොහොම පින් උදව් කල සැමට දෙවි පිහටයි ..

  • @user-qw9jg2oq1b
    @user-qw9jg2oq1b 2 หลายเดือนก่อน

    ගොඩාක් පින් මහත්තයා මෙිවගේ අසරන මිනිස්සු හොයාගෙන ගිහින් උවිකරාට 🙏🙏

  • @sheherasilva7118
    @sheherasilva7118 2 หลายเดือนก่อน +1

    Niwasa sada ganimata pihitak labewa!!! ❤❤❤🙏🙏🙏

  • @ap92207
    @ap92207 2 หลายเดือนก่อน +1

    උදවු කර සියලුදෙනාටම ගොඩක් පින් බුදුසරණයි 🙏🙏

  • @dileepachandimal9795
    @dileepachandimal9795 2 หลายเดือนก่อน +3

    ඒ දුවට විෂ්ණු දේවතාඋන්වහන්සේගේ පිහිට ආරක්ෂාවෙන් ඉක්මනින්ම දෙපයින් නැගීසිටීමට වරම් සැලසේවා

  • @PMBBsnayakaBsnayaka-ru5fe
    @PMBBsnayakaBsnayaka-ru5fe 27 วันที่ผ่านมา

    ඉක්මනින්ම සනීප වෙිවා අක්කේ ඔයාට

  • @malarajapaksha5694
    @malarajapaksha5694 2 หลายเดือนก่อน +2

    Upakarakala samata pin🎉🎉🎉

  • @roshanbuddika1655
    @roshanbuddika1655 2 หลายเดือนก่อน +2

    hemotama godak pin 🙏🙏🙏

  • @enranirani2034
    @enranirani2034 2 หลายเดือนก่อน

    බුදු සරන යි නංගියො ඔයාට ඉක්මන් සුවය ලැබේවා

  • @user-uh5jv6sk6z
    @user-uh5jv6sk6z 2 หลายเดือนก่อน

    ඉක්මනින් ම සුවපත් වේවා !!!

  • @madhushikamadhushika4219
    @madhushikamadhushika4219 2 หลายเดือนก่อน

    හැමෝටම බොහොම පිං

  • @user-xb3sv2kd3m
    @user-xb3sv2kd3m 2 หลายเดือนก่อน

    උදව් කරපු සියලු දෙනා ට වැඩි වැඩියෙන් ලැබේ ගොඩක් පිං සෑම දෙනාටම

  • @rathnaseethadias6494
    @rathnaseethadias6494 2 หลายเดือนก่อน

    මොනයම් ක්‍රමයකින් හෝ මේ දියනියට සුවය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව