ความคิดเห็น •

  • @PeellawaththaSirima
    @PeellawaththaSirima 3 หลายเดือนก่อน +21

    කුමාර මහතාට සහ උදව් කළ සියලු දෙනාටම ගොඩක් පින් ....!!!

  • @kgkkjayasinghe2516
    @kgkkjayasinghe2516 3 หลายเดือนก่อน +15

    නිවසක සිහිනයත් ඉක්මනින් සැබෑවේවා

  • @khanbibi630
    @khanbibi630 3 หลายเดือนก่อน +23

    රමණී මහත්මිය ස්‍යාමලී මහත්මිය මේ නම් දෙක හැම වීඩියෝ එකකින්ම ඇහෙනවා කාරණික හදවතක් ඇති දෙදෙනෙක් ඔබ දෙදෙනාට බොහෝම පිං ❤

    • @lakshikagayathri5647
      @lakshikagayathri5647 2 หลายเดือนก่อน

      අනේ ඔව් මේ පිංකම් කරන හැමෝටම වැඩි වැඩියෙන් හරියන්න ඕන❤

  • @khanbibi630
    @khanbibi630 3 หลายเดือนก่อน +15

    අනේ අපිට උදවු කරන්න බැරි උනත් මේ වගේ පිංකම් දැකීමත් සතුටක් කුමාර මහතාගෙ පවුලේ අය ඇතුලු උදවු උපකාර කරන සියලුම දෙනාට කරන කියන සියලුම සුබ කටයුතු සාර්ථක වේවා නිදුක් නීරෝගී සුවයම ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 3 หลายเดือนก่อน +14

    උදවු කරපු සියලු දෙනාට පිං අත්වෙිවා

  • @ranokaranoka6016
    @ranokaranoka6016 3 หลายเดือนก่อน +12

    කුමාර මහත්තයටත් උදවු කර සියළුම දෙනාට බොහොම පිං දීර්ගායු වේවා බුදුසරණයි 🙏🏻🙏🏻❤️❤️

  • @sammani123
    @sammani123 3 หลายเดือนก่อน +4

    සංවේදී හදවත් ඇති අපේම මිනිස්සුන්ගේ මනුස්සකම ගොඩක් ස්තුතියි සියලු දෙනාටම... ඒ වගේම පින් 🎉🎉

  • @adckanthi1104
    @adckanthi1104 3 หลายเดือนก่อน +8

    කුමාර මහත්තයා ඇතුළු උදව් කල මේ හැම දෙනාටම නිවන් දක්නා ජාති දක්වා නිරෝගි සුවය ලැබේවා යස ඉසුරු ලගා වේවා හැම දෙනාටම බුදු සරණයි

  • @ExcitedBloomingFlower-hg8mr
    @ExcitedBloomingFlower-hg8mr 3 หลายเดือนก่อน +11

    කුමාර......❤❤❤ අපේ මිහිපිට දෙවියා ආවා කියන්නේ ඒ අහිංසක ජීවිත ගොඩ නගනවා mai ....❤❤❤..මේ ආදරණීය punchi පැටවු ,ආදරණීය අම්මාගේ කුසගින්න නිවෙන වාරයක් gane අසීමිත pinak res වෙනවා ...punchi don අපේ කුමාර මහත්තයා ගෙ කකුල අල්ලන වා ආදරණීය ව....තාත්ත වැරදි හදාගෙන මේ අහිංසක දරුවෝ එක්ක jwitha ගොඩ නගන්න එන්න පුළුවන් nam ලොකු දෙයක් ....කුමාර මහත්තයා ඇතුළු උදව් කරපු සියලුම දෙනාට thisthun කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා උපදින හැම ආත්මයක් gane සියලු සැප සම්පත් පිරි unuwena hadawath හිමි මිනිසුන් ම වේවා ....❤

  • @user-abuufahad95
    @user-abuufahad95 3 หลายเดือนก่อน +5

    ඔබ තු මා ට ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyanioman2845
    @sriyanioman2845 หลายเดือนก่อน

    උදව් උපකාර කරපු සියලුදෙනාටම ගොඩක් පින් තෙරුවන් සරණයි සියලුදෙනාටම

  • @chandradk8578
    @chandradk8578 3 หลายเดือนก่อน +6

    කුමර මහාතගේ පවුලේ සියලු දෙනා ඇතුළු උදව් උපකාර කළ සියලූ දෙනාටම තෙරුවන් සරණයි

  • @chandrawanasingha
    @chandrawanasingha 3 หลายเดือนก่อน +8

    මම අකුරැස්සේ ඔබතුමා මේ අසරන පවුල් සොයාගෙන ගිහින් උදව් කරන අයගෙන් උදව් ලබාගෙන මේකරන සත්ක්‍රියාවට ඔබතුමාට උපදින හැම ආත්මයකම දිව්‍යලෝක සැපසම්පත් ලැබේවා ඔබතුමාට බොහෝම පින්සිදුවේවා

  • @anjalinshiroma2429
    @anjalinshiroma2429 3 หลายเดือนก่อน +3

    ඔබතුමාට ගොඩක් පින් කුමාර මහත්තයෝ බුදු සරණයි දේ පිහිටයි

  • @chandifernando548
    @chandifernando548 3 หลายเดือนก่อน +7

    උදවිි කල සියලුම දෙනාටතත් කුමාර ඇතුළු පවුලේ සැමට නිදුක් නිිරෝගි සුවය ලැබෙිිවා තෙරැවන්සරණයි ❤️❤️

  • @nandaniamarakoon3047
    @nandaniamarakoon3047 3 หลายเดือนก่อน +5

    අපට උදව්වක් කරන්න ශක්තියක් නැති උනත් ඒ දේවල් දකිද්දී හුගක් සතුටු වෙනව . ඒවගේම තව තවත් මෙවන් අසරන අයට පිහිට වෙන්නට තව තවත් ශක්තිය ධෛර්යය වැඩිය ම ලැබේවායි පතනව.

  • @kifranando8458
    @kifranando8458 3 หลายเดือนก่อน +5

    කුමාර මහත්තයාටත් උදව් කර සියලුම දෙන්නට ගොඩක් පිං බුදු සරණායි ..❤❤

  • @nikithaperera4805
    @nikithaperera4805 3 หลายเดือนก่อน +7

    ලංකාවේ කොච්චර නම් මිනිස්සු දුක් විදිනවද. ඒ උනාට හැම පළාතකම මනිත්‍රීලා ඉන්නවා. උන් උපරිම සැප විදිනවා. මේ මිනිස්සුන්ගේ ජීවිකාව උසස් කරන්න වත් උත්සාහයක්වත් ගන්නෙ නෑ. මේ සිස්ටම් එක වෙනස් විය යුතුමයි.

  • @dgvmallika8477
    @dgvmallika8477 3 หลายเดือนก่อน +2

    උදව් කරන ඔබ සැමට ජෙසු පිහිටයි ❤

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 3 หลายเดือนก่อน +1

    ඔබ ඇතුළු ඔබ වටා එක්වී උදව් උපකාර කරන කියන සෑම සියලුම දෙනාටම තෙරුවන් සරණයි ජයෙන් ජයම වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @ErangikaPrasangani
    @ErangikaPrasangani 2 หลายเดือนก่อน +1

    Oba thumata sasare kawadamaho dawasaka budun daka niwan dakinnata me pin hethu wewa wasana wewa

  • @nadeeranasinha7022
    @nadeeranasinha7022 3 หลายเดือนก่อน

    ඔබ තුමා ට සහ උදව් කල සැම දෙනාට ම බොහොම පින් සිදු වේවා තෙරුවන් සරනයි

  • @Nilminimadhusanka
    @Nilminimadhusanka 3 หลายเดือนก่อน

    හැමෝටම ගොඩක් පින් අත්වේවා...❤

  • @PiyumiNisansala-z6l
    @PiyumiNisansala-z6l 3 หลายเดือนก่อน

    බුදුසරණයි

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 3 หลายเดือนก่อน

    සැමටම පින් තෙරුවන් සරණයි

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 3 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ❤

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 3 หลายเดือนก่อน +5

    මහත්තයා මම ගාල්ලෙ ඉදන් විඩියෝ බලන්නේ

  • @deviparamisiriwardana9314
    @deviparamisiriwardana9314 2 หลายเดือนก่อน

    ගොඩාක් පිං උදවු උපකාර කරපු හැමෝටම 🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukaattanayake6440
    @renukaattanayake6440 3 หลายเดือนก่อน +3

    Phone අරං දීම අනුමත කරන්න අමාරුයි ළමයි බොහෝ දුරට නොමග යන නිසා අම්මාට පණිවිඩයක් දෙන්න පමණක් පහසුකම් තියෙන දුරකථනක් අරං දුන්නොත් හොදයි කියා සිතමි

  • @nalen1589
    @nalen1589 3 หลายเดือนก่อน

    බුදු සරණයි සියලුම දෙනාට

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait2677 3 หลายเดือนก่อน

    උදවු කරපු සියලුම දේනාටත් කුමාර මහත්තෙයාටත් ගොඩක් පිං දිර්ගායුශ ලැබේවා තුනුරුවන් 🌸සරනයි

  • @difislslls1580
    @difislslls1580 3 หลายเดือนก่อน +1

    Oba tuma atulu udau karapu siyalu danatama godak stuti nirogimat suwaya labawa kiyala prartana karanawa davi pihitai obalata ❤❤❤

  • @dantidanti1017
    @dantidanti1017 3 หลายเดือนก่อน

    බුදු සරණයි සැමට ♥️♥️💚💚💕💕💙💙😘😘😘😘😘😘

  • @shyamanishyamani6722
    @shyamanishyamani6722 2 หลายเดือนก่อน

    Kamara sir thank you so much you helping for the family God bless you 🙏 and elder son his take care for family Budu and Putha

  • @mallka-q4m
    @mallka-q4m 3 หลายเดือนก่อน

    Obathuma.siyaludaviyngs.pihitalabawa❤❤❤

  • @Rama-m1t
    @Rama-m1t 3 หลายเดือนก่อน

    කුමාර මහාත ඇතුළු උදව් කරපු සියලුම දෙනාට බුදු සරනයි දිර්ඝආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @dayadasanayaka9591
    @dayadasanayaka9591 3 หลายเดือนก่อน +1

    Theruwan saranai Kumar mahatma

  • @laknaravana5522
    @laknaravana5522 3 หลายเดือนก่อน

    අපේ ආශිර්වාදය ඔබ සියලු දෙනාටම
    දවසින් දවස කුමාර මහත්මයාගේ
    වැඩ කටයුතු සාර්ථක වේවා
    තෙරුවන් සරණයි උදවු කරන සියළුම දෙනාට

  • @Renuka-qs9le
    @Renuka-qs9le 3 หลายเดือนก่อน +1

    Ane pau kumara mahathma ethulu udau upa kara karapu siyalu denatamath bohoma pin. Mata hithuna kumara mahathma giya kiyanne e paulata wasanawa genawa kiyala theruwan saranai hamotama❤❤

  • @bhadrasenadeera4596
    @bhadrasenadeera4596 3 หลายเดือนก่อน

    Elakiri malli jayawewaa❤🎉

  • @sheherasilva7118
    @sheherasilva7118 3 หลายเดือนก่อน +1

    Mehepeta Dewevarunta Theruwan Saranae🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹

  • @sarojinifernando7245
    @sarojinifernando7245 3 หลายเดือนก่อน

    ❤️❤️❤️🌻🌻🌻🌼🌼🌼

  • @seenithambinallathambi3656
    @seenithambinallathambi3656 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉

  • @wajirakumudu1182
    @wajirakumudu1182 3 หลายเดือนก่อน

    .🙏🙏🙏❤️❤️❤️

  • @KaliniHettithantha
    @KaliniHettithantha หลายเดือนก่อน

    Sama denatama niduk Neerogee suvaya samagin deergayusha prarthana karami.❤❤❤🎉🎉🎉 Kisidu hinsavak Peedavak Athi noweva!!!!!! SIYALUMA balaporoththu ITU WEVA!!!!!

  • @MalliGg-yk1ib
    @MalliGg-yk1ib 2 หลายเดือนก่อน

    obatumata tistun kotiyak dayiyangga phitayi ❤

  • @chandrawathiebulath715
    @chandrawathiebulath715 2 หลายเดือนก่อน

    B... S... 🙏🙏🙏🙏🙏🙏👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nissankasamarasinha257
    @nissankasamarasinha257 3 หลายเดือนก่อน

    ❤❤

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er 3 หลายเดือนก่อน

    Godak pin meveni pawlata udaw labima jesu pihitai oyalata kumara sir oyala Godak mahansiwenaw a pinamaathi

  • @YyYy-kt1ye
    @YyYy-kt1ye 3 หลายเดือนก่อน

    Ane udau upakara kala samatama dalada samidu pihitai 🙏🙏🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 2 หลายเดือนก่อน

    Kumara mahttaya athulu dayaktwaya dena hamotama utum niwanin niwewa hamotama teruwan sarnai 🙏🙏

  • @SantiSanti-r1i5q
    @SantiSanti-r1i5q 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @erandifernando444
    @erandifernando444 3 หลายเดือนก่อน

    goda g g g g. pin🙏🙏🙏🙏🙏

  • @sheherasilva7118
    @sheherasilva7118 3 หลายเดือนก่อน

    Mehepeta Dewathaveyanvana Ramani ,,,❤ Shamale ObataTheruwan Saranae🙏🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰

  • @anomadarshinie6343
    @anomadarshinie6343 3 หลายเดือนก่อน +1

    😔🙏

  • @latavirakoddi184
    @latavirakoddi184 3 หลายเดือนก่อน

    🙏🙏🙏❤❤❤👍

  • @amkchandrika987
    @amkchandrika987 3 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @jayawirajayawira7649
    @jayawirajayawira7649 2 หลายเดือนก่อน

    Kumara mahathawa magapenu duwatath godakma. Pim

  • @geethamala7835
    @geethamala7835 3 หลายเดือนก่อน

    """ KUMARA SAMAGEN ATH WEAL BADA GATH LOWA WATA SITINA.OBA SIYALUMA DENATA NIDUK NIROGE DERAGA KALENA SUWAKMA LEBEWA..❤❤❤🙏🏻🙏🏻🙏🏻 """

  • @menikeugd441
    @menikeugd441 3 หลายเดือนก่อน

    Ramani.nona.hama.kenatama.wudawkaranawa.meyala.thama.rataka.nayakayo.wene.aeka.ape.rate.salli.theyana.ayata.menisunge.duka.danne.na.budusaranayi

  • @ranisenha1088
    @ranisenha1088 3 หลายเดือนก่อน +2

    A. Gollanta. Inna. Giyak. Hadala. Dunnoth. Godak hodae

    • @somasirlanka1557
      @somasirlanka1557 3 หลายเดือนก่อน

      Gadara.hadanawaanm.mamath.udawe.karanawaa

  • @SuranganiSugathadasa
    @SuranganiSugathadasa 3 หลายเดือนก่อน

    Ane Sri mama maka balankota a lolu puta gana harama duka hituna Mata aduma oya wayase mage puta belle wela dagena meruna passe Mamata udauwak karanna hitanawa budu saranai sr

  • @Sadalirajapaksha
    @Sadalirajapaksha 3 หลายเดือนก่อน

    😢😢😢😢😢ane meyala enna wedeya dakkama mata mage jewetema matakwenawa matat asai udawwak karanna at thawama echchra tatweka ne mama udaw karapu hamotama pin

  • @jeewanisuwaris3322
    @jeewanisuwaris3322 3 หลายเดือนก่อน

    Godak pin udau karapu samotama

  • @ranisenha1088
    @ranisenha1088 หลายเดือนก่อน

    Kumara. Mahathtayo. Aluth. Akak. Danda. Agollanta. Inna. Niwadak. Hadala. Denna. Pinsedda. Vai

  • @mahamoodabdulazeez2823
    @mahamoodabdulazeez2823 3 หลายเดือนก่อน

    kumara mahatha saha upkara kala ayatath godak pinsidda wenna oana

  • @RoshaniFernando-t4s
    @RoshaniFernando-t4s 2 หลายเดือนก่อน

    අනෙ පව් .කියන්න වචන නම් අමාරුයි .

  • @NadikaNadika-i4s
    @NadikaNadika-i4s 3 หลายเดือนก่อน

    Wahane lagada ganna puluwan.kama.niyeddi. ussan.enawa

  • @jayawirajayawira7649
    @jayawirajayawira7649 2 หลายเดือนก่อน

    Kumaraa mahathatath paule ayatathme udaiu karana hamotamath gadak pin jesu photos

  • @renukaruwanpathirana2851
    @renukaruwanpathirana2851 2 หลายเดือนก่อน

    Puthata hoda rakiyawak hoyaladena

  • @menikeugd441
    @menikeugd441 3 หลายเดือนก่อน

    Athiduskarama.palathak.paw.deviyane

  • @jayawirajayawira7649
    @jayawirajayawira7649 2 หลายเดือนก่อน

    Paul sakya sew samurdi grama nildari danwath as arala banana

  • @hddayawathi9541
    @hddayawathi9541 3 หลายเดือนก่อน

    KUMARA MALLITAT MEYALATA OUDAW KALA SIYALUMA DENATA NIDUK NIROGI DEERGATU LABEWA KRANA KIYANA RAKI RAKSHA DAWASIN DAWASA DIYUNU WEWA OYALAGE DEMA PIYANTA ME PIN ATWEWA OBA SAMATA TERUWAN SARANAI

  • @BeryankaKumara
    @BeryankaKumara 3 หลายเดือนก่อน

    ❤❤❤