මගේ small business එකේ orders pack කරමු🌈🧿📦ඉගෙනගන්න ගමන්😇

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • Hi hii my girls..🌸🎀
    අද මන් අරගෙන ආවේ මගේ small business එකේ මට ආපූ orders ටිකක් pack කරන video එකක්📦
    ඉතින් මන් හරිම ආසාවෙන් තමයි මේ video එක කලේ..මොකද orders pack කරන time එක කියන්නෙ මගේ favourite😁
    Anyway,
    මේක record කරලා නම් දැන් දවස් 15ක් වගේ ඇති..මට දාන්න වෙලාවක් තිබුනෙ නෑ..ඉතින් දැන් නම් මේ packages ටික අයිතිකාරයෝ ලගට ගිහිල්ලත් ඉවරයි🤭
    මන් හිතනවා ඔයාලා මේ video එකට ආසා වෙයි කියලා..එහෙනම් බලලා අහලා comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා..🥰
    ආයෙමත් දවසක ලස්සන video එකක් අරගෙන එන්නම් 😘 එතකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න😍❤️
    Tiktok- www.tiktok.com/@mini_sstore
    .
    .
    .
    ඔයාලටත් මේ වගේ ලස්සන items ඕනිනම් මට whatsApp මැසේජ් එකක් දාන්න 071-5164667 number එකට🌸 #packaging #asmr #asmrsound

ความคิดเห็น • 56

  • @ApsaraMaannauthum-je4bx
    @ApsaraMaannauthum-je4bx 11 วันที่ผ่านมา +2

    දවසින් දවස දියුනු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම වීඩියෝ බලන්න ඇබ්බැහි වෙන තරමටම ඔයා නිර්මාණශීලී කෙනෙක් ලමයෝ......ඔන්න දැන් මගේ ආසම චැනල් එක මේක උනා.දිගටම වීඩියෝ දාන්න ආදරෙයි ❤❤❤❤❤

    • @Sewminii_vlogs
      @Sewminii_vlogs  9 วันที่ผ่านมา

      Anee 🥰 thank you so much oyge wachana wlta akkee🥹😍❤️

  • @FamilyNo319
    @FamilyNo319 15 วันที่ผ่านมา +2

    Wow good child❤❤man harima asai me wage strong Wela life ekata weda karaganna ayata, adareiiii lamayooo, onna man sub kala❤❤

    • @Sewminii_vlogs
      @Sewminii_vlogs  15 วันที่ผ่านมา

      thank you so much akkee 😍❤ Your words make me more stronger🥹

  • @Sandurodrigo2900
    @Sandurodrigo2900 15 วันที่ผ่านมา +1

    Harima lassanai oya hdna ewa ❤❤❤ onna mth ekathu una oyage channel ekath ekka ❤❤

    • @Sewminii_vlogs
      @Sewminii_vlogs  15 วันที่ผ่านมา

      Thank you so much...😍❤

  • @ChamudiNimeshika
    @ChamudiNimeshika 12 วันที่ผ่านมา +1

    Lassanai Akke ❤️

    • @Sewminii_vlogs
      @Sewminii_vlogs  12 วันที่ผ่านมา

      Thank you nangi😍❤️

  • @dulakshinidharmarathne586
    @dulakshinidharmarathne586 14 วันที่ผ่านมา +1

    Ane congratulations mg kelle. Hri sthutui mt ❤🎉. 1k aw wg issrht ymu thw. Mm dn video ek blw. Adarei dula akka hmdm 🎉💕🌹

    • @Sewminii_vlogs
      @Sewminii_vlogs  14 วันที่ผ่านมา

      Thank you suduu😍😘🩷 love youu

  • @jastech7077
    @jastech7077 16 วันที่ผ่านมา +1

    1st comment ❤

  • @Mycrochettime
    @Mycrochettime 9 วันที่ผ่านมา +1

    Lassnai❤️❤️❤️

  • @sakuvlog-official
    @sakuvlog-official 15 วันที่ผ่านมา +2

    Congratulations oyge business eka dawasin dawasa diwnu wenna wish karanawa❤

    • @Sewminii_vlogs
      @Sewminii_vlogs  15 วันที่ผ่านมา

      Thank youuu😍🥰😘🩷

  • @sakuvlog-official
    @sakuvlog-official 15 วันที่ผ่านมา +1

    Onna math ekathu una 🥰🥰🥰

    • @Sewminii_vlogs
      @Sewminii_vlogs  15 วันที่ผ่านมา

      Me too...🎉 nice to see you here girl 😘🩷

  • @SLRANJI25
    @SLRANJI25 14 วันที่ผ่านมา +1

    Nice vlog ❤

  • @MishuVlog-h3j
    @MishuVlog-h3j 16 วันที่ผ่านมา +1

    Wow ✨🌺

  • @SanuHasini
    @SanuHasini 16 วันที่ผ่านมา +1

    Wow akki 🥺 oyage videos lassanai😍

  • @sithugamage.6418
    @sithugamage.6418 14 วันที่ผ่านมา +1

    Congratulations dr....❤❤❤💐

  • @StylewithBabyandMe3876
    @StylewithBabyandMe3876 7 วันที่ผ่านมา

    Oya kohomad? Orders ganne?

  • @Amaya41015
    @Amaya41015 15 วันที่ผ่านมา +1

    Akki ara cherry necklace ekema bracelets ekath hadannako…❤️

    • @Sewminii_vlogs
      @Sewminii_vlogs  15 วันที่ผ่านมา

      Mama eka hadnwa nangi 😍🩷

  • @KasuniMekala-u9q
    @KasuniMekala-u9q 16 วันที่ผ่านมา +1

    Ane lassanai 🥹😩❤️

  • @N.A.T.U.R.QUEEN2005
    @N.A.T.U.R.QUEEN2005 11 วันที่ผ่านมา +1

    Mt pissu wge❤😫

  • @Hikitty-online
    @Hikitty-online 14 วันที่ผ่านมา +1

    Hi oya packing wlata dewl gnne koind ewa hrima aesthetic

    • @Sewminii_vlogs
      @Sewminii_vlogs  13 วันที่ผ่านมา

      Colombo people park eken dr polythene ehema ganne...stickers nam aliexpress eken

  • @rohitakumara9272
    @rohitakumara9272 15 วันที่ผ่านมา +1

    Manika math asai owa hadanna...ath badu ganna thanak nana...❤❤❤❤❤oyata puluwanda mata udau karanna

    • @Sewminii_vlogs
      @Sewminii_vlogs  15 วันที่ผ่านมา

      Mn materials ganne colombo rathu palliya laga shop walin akke..oyta monahri denagnna thinawanam mage number ekata message ekak danna😘

  • @sarasavindi9951
    @sarasavindi9951 14 วันที่ผ่านมา +1

    Gold colour earing price plz

    • @Sewminii_vlogs
      @Sewminii_vlogs  13 วันที่ผ่านมา

      Starting from 80/=..🩷

  • @gayaninelum1837
    @gayaninelum1837 14 วันที่ผ่านมา +1

    Stickers kohenda gaththe

    • @Sewminii_vlogs
      @Sewminii_vlogs  14 วันที่ผ่านมา

      Mn ewa ali express eken gaththe..🩷

  • @minovlogs2019
    @minovlogs2019 15 วันที่ผ่านมา +1

    Phone charm hadanne nedda

  • @chamanimadhka4767
    @chamanimadhka4767 14 วันที่ผ่านมา +1

    Badu ganne kohenda

    • @Sewminii_vlogs
      @Sewminii_vlogs  14 วันที่ผ่านมา

      Aliexpress & pettah..🩷

    • @ThashMi-tv5ll
      @ThashMi-tv5ll 10 วันที่ผ่านมา

      Pettah wala oya Badu gann shops wala nam kiynnkoo plz

  • @SLBikeGirlHiru
    @SLBikeGirlHiru 16 วันที่ผ่านมา +2

    𝕃𝕒𝕤𝕤𝕒𝕟𝕒𝕚 𝕒𝕜𝕜𝕚 𝕠𝕪𝕒𝕘𝕖 𝕧𝕠𝕝𝕘𝕤 ❤

  • @janakasudarshanacosta4836
    @janakasudarshanacosta4836 13 วันที่ผ่านมา +1

    Post charge eka kiyada

  • @KavindyaDissanayake-nx1hg
    @KavindyaDissanayake-nx1hg 15 วันที่ผ่านมา +1

    Akki speed post charge kiyd

  • @Qtygurl12
    @Qtygurl12 15 วันที่ผ่านมา

    Resale kranna denwada dr oyge items ? Bracelet necklace ehema

    • @Sewminii_vlogs
      @Sewminii_vlogs  15 วันที่ผ่านมา

      Denawa darling..mata message ekak danako🙃❤

  • @StylewithBabyandMe3876
    @StylewithBabyandMe3876 7 วันที่ผ่านมา

    Facebook harahad?

  • @minovlogs2019
    @minovlogs2019 15 วันที่ผ่านมา

    Phone charm hadanne nedda