මේ සජබේ ඔබ පැනිය යුතුම වෙලාවක්!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 183

  • @SLVLOG
    @SLVLOG  4 หลายเดือนก่อน +25

    Hi, I'd really appreciate it if you could
    share or donate to this
    GoFundMe campaign.Fundraiser
    for Geeth Madushanka - Victim of Assault in ICU
    Our community member, Geeth Madushanka (Malli),
    an international student, was recently the victim of an
    unprovoked assault and is currently in ICU
    Read more here
    www.gofundme.com/f/fundraiser-for-geeth-madushanka-victim-of-assault-in-icu?
    Forward this message to your contacts to help this campaign reach its target!

    • @gihandbandara-chemistry2927
      @gihandbandara-chemistry2927 4 หลายเดือนก่อน

      ඒයී සජියගේ කොලි කිරිල්ල ගැන කතාව කෝ දාමූ 🤣🤣🤣

    • @gihandbandara-chemistry2927
      @gihandbandara-chemistry2927 4 หลายเดือนก่อน

      m.th-cam.com/video/v6afDQVKNgo/w-d-xo.html

  • @maduka_pathum2727
    @maduka_pathum2727 4 หลายเดือนก่อน +43

    0:01 - වනක්කම් අන්නා 😅❤
    0:22 - ගංවතුර බලන්න ඇවිත් " හූ " කාගෙන ගිය ආර්‍යාව
    1:55 - අවතැන් වූ කිඹුල්ලු
    4:15 - කඩයක් ඉඩමට , ගංවතුරක් ගෙදරට
    7:37 - ගම්මන්පිලට පරිභෝජන සංගමෙන් හූවක්
    10:56 - පාරිභෝගිකයා ඕවර්ලෝඩ් කරන මණ්ඩලේ
    23:31 - Unp යේ අළුත් නිළධාරියෝ
    27:24 - පැනිය යුතුම වේලාවයි
    28:24 - ජ්‍යේෂ්ඨ මැතිවරන ජෙනරාල්
    29:46 - හරීන්ට දුන්නාම මනුෂටත් දැනෙනවා
    34:20 - නාවලපිටියේ සටන්කාමියා
    35:21 - ජේතවනේ අකුණු සන්නායක හොරු කියන කථාව
    41:01 - හැපි හවර් වෙනුවෙන් රනිල්
    42:00 - සැකකරුව අතුරුදන් කල පොලිස් නිළධාරීන්
    42:51 - පොලීසියේ මානව හිමිකම් උල්ලංඝන ලැයිස්තුව
    47:00 - ඕස්ට්‍රේලියාවේදී ලාංකිකයන් පිරිසකට සිදු වූ පහරදීම
    ❤❤

    • @subodhachathuranga7797
      @subodhachathuranga7797 4 หลายเดือนก่อน +3

      පාට ලී ගෙ ගංවතුර පාලනය ගැනත් කිව්වනං සෝක්. එකම හැන්දෙන් කාටත් බෙදන්න. ඒක තමයි Quality එක 🤟

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 4 หลายเดือนก่อน +15

    මේ ජරා දේශපාලන කටයුතු ගැන සුපිරි විග්‍රහය. නුමුත් මේ කාලකන්නින්ගෙන් නිදහස් වන්නට කාලය හරි....

  • @pereranihalh.a9551
    @pereranihalh.a9551 4 หลายเดือนก่อน +4

    වැදගත් තොරතුරු සම්බන්ධ විශ්ලේෂණාත්මක විවරණයක් ඉදිරිපත් කරන ඔබගේ මාධ්‍යය මෙහෙවර අගය කරමි.

  • @MISHARIHETTIARACHCHI
    @MISHARIHETTIARACHCHI 4 หลายเดือนก่อน

    නියමයි ... මම ඔක්කොම බලුවා.. නොදන්න කරුණු ගොඩක් දැනගත්ත. මේක නම් 👌 මරු

  • @MalimawaSL24
    @MalimawaSL24 4 หลายเดือนก่อน +11

    අරගල කාලෙ ඉදන් අභිශේකව බලන්න ඕන හින්දා මේක බලන්න පුරුදු උනේ මම..ලගදි දැක්කා මැරීඩ් කියනවා.දුකක් නෑ ලබන ආත්මෙ වෙනකන් ඉවසනවා..🥰

    • @amila_pathirana
      @amila_pathirana 4 หลายเดือนก่อน +1

      Welcome to the club bro...
      පිටිපස්සට වෙලා ඉඩ තියන තැනකින් ඉඳගන්න

    • @dmanuelg1275
      @dmanuelg1275 4 หลายเดือนก่อน

      Go get a life guys!

    • @QueenElizabeth-oi7ol
      @QueenElizabeth-oi7ol 4 หลายเดือนก่อน +1

      උත්සාහේ අතාරින්ටෙපා කොලුවෝ.. චාලිසුයි කැමිලයිත් ඔය අන්තිමට බැන්දේ...

    • @amila_pathirana
      @amila_pathirana 4 หลายเดือนก่อน

      @@dmanuelg1275 සීරියස් ගන්න එපා

    • @rucheeification4945
      @rucheeification4945 4 หลายเดือนก่อน

      We simp for Abhi no matter what😅

  • @Rightdirection563
    @Rightdirection563 4 หลายเดือนก่อน +3

    විදුලි පනත සම්බන්ධයෙන් කියපු දේවල් හරි දැනටමත් දියුණු සහා නීතියේ ආදිපත්‍ය තහවුරු කරපු රටවල් වලට...නමුත් ලංකාවේ වගේ සංවර්ධනය වෙමින් පවතින, නීතියක් නැති රටවල් වලට ඕක හරියන්නේ නෑ..... උදාහරණ ලංකාවේ තෙල් වෙලදපල පෞද්ගලිකකරණය කරා ඒත් තරගකාරි උනේ නෑ නෙහ්

  • @ගයාන්-ඡ1භ
    @ගයාන්-ඡ1භ 4 หลายเดือนก่อน +3

    මාතර ල.වි.ම වැඩ කරා මගේ ජීවිතේට එහෙම හොර ගුහාවක් දැකලා නෑ ශරීර හොරුයි පඩියට ගෙදර නිදාගන්න එවුන් මගේ ඇස් දෙකට දැකලා තියනවා

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp 4 หลายเดือนก่อน +2

    සුබ දවසක් ඔබට..ජය වේවා Slvlog 🌹🌹🌹

  • @ameenmohamed4361
    @ameenmohamed4361 4 หลายเดือนก่อน +1

    👍👍👍

  • @darshananalingwickramasing1929
    @darshananalingwickramasing1929 4 หลายเดือนก่อน +8

    ජයවේවා

  • @KasunFernando-69
    @KasunFernando-69 4 หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා ❤SL VLOG Thankyou so much ..අපේ මිනිස්සුන්ට ඇත්ත තේරුම්කරනවට 🎉❤

  • @pradeepnishantha7371
    @pradeepnishantha7371 4 หลายเดือนก่อน +5

    ආයුබෝවන් සියලුම දෙනාට සුභ දවසක්

  • @TheKingMaker666
    @TheKingMaker666 4 หลายเดือนก่อน +10

    ෂිරන්තිට හූ නෙවෙයි ගූ ගහන්න ඕන...😂😂

  • @dimuthchathuranga3651
    @dimuthchathuranga3651 4 หลายเดือนก่อน +1

    ඇත්තටම ලංකාවේ පොඩි ව්‍යාපාරයක් කරගෙන යන අය කියන්නේ අමුතු ජීවීන් කොටසක් වගේ සෙට් එකක් අත්දැකීමෙන් කියන්නේ .මොකද ඉස්සර 2500ට ගත්ත දේවල් දැං 8000කට කිට්ටුයී හැබැයී අපිට ගනන් වැඩි කරන්න බෑ සාපේක්ශව මොකද එතකොට වැඩ නෑ අතේ තියෙන ගානේන් වැඩ කරලා තව මාසයක් විතර ඉන්න ඕනේ සල්ලී ගන්න ඒ මාසේ නය ගන්නවා අරං සල්ලි හම්බුනාම ඒවා ගෙවනව .ඇත්තටම මේ ට්‍රක් ලංතේ දියුනු වෙලා ඉලක්ක වලට යන්න නම් එක්කො කු# විකුනන්න ඕනේ නැත්තං චන්දේ ඉල්ලන්න ඕනේ නැත්තං මහන වෙන්න ඕනේ

  • @somalathawijerathne342
    @somalathawijerathne342 4 หลายเดือนก่อน

    "මම දන්නවා පැහැරගෙන යන විදිය "..........

    ..

  • @buddadasaherath2531
    @buddadasaherath2531 4 หลายเดือนก่อน +8

    බෲනෝ විදුලි පාරිභෝගික යන් වන මහජනතාවට ලැබෙන ප්‍රතිලාභය කුමක්ද

    • @universalknowledge4486
      @universalknowledge4486 4 หลายเดือนก่อน +1

      බිල් එක ටිකක් වැඩි වෙනව. එච්චරයි

  • @DinewBandara
    @DinewBandara 4 หลายเดือนก่อน +2

    Well explained Bruno❤❤

  • @rajithasachinthaka4917
    @rajithasachinthaka4917 4 หลายเดือนก่อน

    A question for next what IF - "What initiatives can be implemented to attract back young professionals who have left the country?"

  • @asangamadusinghe2342
    @asangamadusinghe2342 4 หลายเดือนก่อน +5

    හරින් එජාපයේ තනතුරක් ගන්නවා කියන්නේ ඔහු එජාප saamajikayek වෙනවා නේද එතකොට මන්ත්‍රී ධූරය පිළිබඳ ගැටලුවක් නැද්ද

  • @SenadheeraMaddy
    @SenadheeraMaddy 4 หลายเดือนก่อน +8

    ඇයි ජවිපෙ නියෝජිතයන්ට ඔයාලා සාකච්චාවකට එන්න කියන්නෙ නැත්තෙ?

    • @DahamBimsara-kl6ui
      @DahamBimsara-kl6ui 4 หลายเดือนก่อน +2

      meyala pupa denne manju sri nissanka kiyana parana rajapaksha pupa dunnu manju sri nissankata ne 😂

    • @nckchandima5188
      @nckchandima5188 4 หลายเดือนก่อน +1

      බෑ වෙනම පිටපතක් තියෙන්නේ

    • @erangaj
      @erangaj 4 หลายเดือนก่อน

      පොඩ්ඩක් ඉවසපන් බන්. එකා එකා ගෙන්නන්නේ.

  • @DahamBimsara-kl6ui
    @DahamBimsara-kl6ui 4 หลายเดือนก่อน +2

    tharuna Api Ekenka malimawata npp jvp AKD Anura

  • @damithaize
    @damithaize 4 หลายเดือนก่อน +1

    අපිට නම් ගං වතුර නෑ, මා ඔය හාරලා දුන්නා , මැටි ජෙරාජ්, මැටි ඉන්දිකයි,,

  • @sathsariwijeyawickrama5712
    @sathsariwijeyawickrama5712 4 หลายเดือนก่อน +1

    Download කරන්න පුළුවන් විදියට upload කරන්න

  • @smgsethunga3068
    @smgsethunga3068 4 หลายเดือนก่อน +4

    Abi Maru, "Arakshithawa Sudu Ven Eke Giya Palamu Kena"....🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @shamithperera6111
    @shamithperera6111 4 หลายเดือนก่อน +3

    T O ගෙ පිලිමයක් දාන්න තියෙන්නෙ අර volleyboll team එක අයින්කරල, ගම්පහ station එක ගාව. 😂

  • @WimalaJayathissa
    @WimalaJayathissa 4 หลายเดือนก่อน +12

    තෙල් පුද්ගලික කලා කියලා ලාබෙට,ලැබුනේ නෑ විදුලිය පුද්ගලික කලා කියලා ලාබෙට ලැබෙන්නේ නෑ

    • @anandarajakarunadewanaraya1900
      @anandarajakarunadewanaraya1900 4 หลายเดือนก่อน +1

      Sure ?

    • @thrtthrt7896
      @thrtthrt7896 4 หลายเดือนก่อน

      Phone industry komad

    • @nisalnimsara5236
      @nisalnimsara5236 4 หลายเดือนก่อน

      දැන් තිබ්බ කියලත් ලාබෙට ලැබණද කියපන්කො 😅

    • @thrtthrt7896
      @thrtthrt7896 4 หลายเดือนก่อน

      Issarra phone ganna awrudu ganan yanawa

    • @Pubudu-ki1nx
      @Pubudu-ki1nx 4 หลายเดือนก่อน

      @@thrtthrt7896 උබ කතා කරන්නේ හරයට samsung sony apple වගේ ඒවා phone technology දියුණු කලේ, ඒවා affordable කලේ ලංකාවේ telecome එක විකුණුවට පස්සේ වගේනේ 😂🤣🤣😂

  • @channakumara8561
    @channakumara8561 4 หลายเดือนก่อน

    Live අහද්දි ආතල්..පුලුවන් නම් හැමදාම live යමු🙈

  • @asangamadusinghe2342
    @asangamadusinghe2342 4 หลายเดือนก่อน +3

    මේ පනත අරමුණ හොඳයි ඒත් ඒක හරහා ඇමති කරන්න යන සමහර දේවල් කරන්නේ sadbaawayen ද කියලා ගැටලුවක් තියෙනවා නේද punarjananiya විදුලිය මිලට ගැනීමට යන මිල ගණන් ihhalai නේද ඒ තුලින් ජනතාවට සහනයක් ලැබෙන්නේ නැහැ නේද ඒ නිසා ඒවා නිවැරැදි කිරීම කළයුතු නැද්ද

  • @casio745
    @casio745 4 หลายเดือนก่อน +2

    මොකක්ද අප්පා බල බල ඉද්දී මැදින් එක එක කෑලි දාන්නේ බලන එකට බාධාවක් නේ.....අනික දැන් වැඩී එහෙම දාන එක....🙁🙁🙁

  • @rskillerbee
    @rskillerbee 4 หลายเดือนก่อน

    Oyalage patta strategy eka. Kattiyawama ikmanata anatha karama oyalata chance eka hambenawane😂

  • @piyalindika7260
    @piyalindika7260 4 หลายเดือนก่อน +1

    Bruno, ඔයා පොඩ්ඩක් Australia වේ ඔය වැඩේ කරලා පාරිභෝගිකයට හරි ගියාද කියලා පොඩ්ඩක් බලන්න. UK පැත්තත් බලන්න. Privatize කලොත් singapore වලට වඩා අඩු කරන්න පුලුවන් කියලා sure ද?

    • @erangaj
      @erangaj 4 หลายเดือนก่อน

      ඕස්ට්‍රේලියාවේ මොකක්ද අවුල? මෙහේ කැමති සමාගමකින් කනෙක්ශන් එක ගන්න පුලුවන්. විදුලි සමාගම් ගොඩක් තියනවා. හරිම තරඟකාරීයි. හරියට මොබයිල් කනෙක්ශන් එක වගේ කැමති පැකේජයක් ගන්න පුලුවන්.

  • @Japan_Vibesz
    @Japan_Vibesz 4 หลายเดือนก่อน

    සජබේ කඩලා රනිල් මහත්තයා ජනාධිපති කරන්න වක්‍රාකාරයෙන් උදව් කරනවට ස්තූතී .

  • @kithsiriudawatta5657
    @kithsiriudawatta5657 4 หลายเดือนก่อน +1

    ගම්පහ ගැන කව්ද අප්ප ලනුව දුන්නේ. වසර 65ක්‌ ගම්පහ පදිංචි කෙනෙක් වශයෙන් දුටු දේ කියන්නම් මිනුවන්ගොඩ ගම්පහ පාරේ නගරය ආසන්නයේ වෙල් යායේ (ඒ වෙල් යායේ අපට අයත් කන්න දෙකම වැඩ කරන කුඹුරු තිබුනා) කළු යකඩ පාලමක් තියනවා එදා පටන් මේ පාලම යටින් 365දවස පුරාම විශාල ජල කඳක් බැස යනවා අපි නිතරම ඒ පාලමෙන් පැන නානවා ඊට මීටර් 100ක්‌ පමණ ගම්පහ දෙසට වෙල් යාය මැදින් අඩි 20ක්‌ පමණ ඇලක්ද ගාලා යනවා ගම්පහ නගරයේ ඉන්න බහුතරයක් මිනිස්සු සිය ගණන් දිය නාන්නේ ඒ ඇනිකට්එකෙන් ඒ බැස යන ජලය අත්තනඟලු ඔයේ ජලයයි සතියක් නොකඩවා වැස්සත් ජලය දෙගොඩතලා බැස යනවා නමුත් මීට වසර 7-8කට පෙර මේ ජලයබැස යාම සම්පුර්ණ යෙන් නැවතී ගියා මේ වන විට වැසි නැති කලට මේවා සිඳී ගොස් ය, ඒ ජලයට සිදු වන්නේ කුමක්දැයි නොදනිමි ඒ ගඟ දැන් ගොඩ වී ඇත. ඊට අමතරව වෙල් යාය මැදින් ඉදිවෙන අධිවේගී මාර්ගය සැකසුම් කොට තිබුනේ කණු මත නමුත් පොහොට්ටු ආණ්ඩුව විසින් මාර්ගය බිමින් යැවීමට පස් පුරවන ලදී එනිසා පැමිණෙන ජලය හරස් වී නගරය දෙසට ඇදී යන්නේය. තවද ජල පෝෂක පෙදෙසක ඉවක් බවක් නැතිව බිම් ගොඩකර පුත්ගලික පන්ති පැවැත්වීමට මේ විශාල අනවසර බිමේ අවසරයෙන් පස් දමා ගොඩකර අවසරයෙන් බිල්ඩින් සාදා ඇත, එයින් විශාලම අවහිරය සිදුව ඇත. මේවා මිනිස්සු දකින නමුත් කියන්න මිනිස්සු මැලි වේ සත්‍යය එයයි.😢😢😢😢😢

  • @chandikanawarathna1054
    @chandikanawarathna1054 4 หลายเดือนก่อน

    හසාගේ අඩුවට අභී..❤❤

  • @Dushanti
    @Dushanti 4 หลายเดือนก่อน +2

    Mechara kal lankawe ayathana pudgalikaka karala dewunu unu 1ka ayathanayaka namak ho keyagana yanna Mr Bruno and thewanaka

  • @NayankaBandara
    @NayankaBandara 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @priyanthidezoysa2813
    @priyanthidezoysa2813 4 หลายเดือนก่อน +2

    හැමෝම නියමයි ශීරන්ති ගැන ටිකක් කියන්න 😅😅

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 4 หลายเดือนก่อน

    අකුණු සන්නාහ පද්ධතියේ භූග ත කොටසේ වසර ගණනක් ගියපසු රත්‍රං තැම්පත් වෙනවලු වසර සියයකටත් වැඩි ඒ ආගමික ස්ථානය භාරව රාජකාරි සදහා පැමිණි ප්‍රධානි යා
    (විස්තර සදහන් නොකරමි)
    තමන්ට රාජකාරි පැවරී තිබුණ ඒ වකවානුව තුළ
    එය ගොඩගත් බවට නායකත්වයට විරැද්ධව විශාල ලෙස විරෝධතා වයක් එල්ල උනා
    මමත් ඒ ගමේම කෙනෙක්

    • @erangaj
      @erangaj 4 หลายเดือนก่อน

      මොන බොරුවක් ද, ඒක ලෝහ බටයක් විතරයි.

  • @simplycoding347
    @simplycoding347 4 หลายเดือนก่อน +3

    Nalinda with podcast එක කෝ

    • @QueenElizabeth-oi7ol
      @QueenElizabeth-oi7ol 4 หลายเดือนก่อน +3

      නැති එක අහ අහ නොඉද තියන එක බලාලා හිටපන්කෝ...

  • @kamalnathnavarathnapathira5146
    @kamalnathnavarathnapathira5146 4 หลายเดือนก่อน +3

    තොපිට පිස්සු..මනූෂ දැන් හරීන්ට ඇරල 😂😂රනියගේ ගල් කොල්ල දැන් මනූෂ 😂😂😅

  • @2786kenneth
    @2786kenneth 4 หลายเดือนก่อน +4

    Mr bean is definitely not getting any one from Sjb

  • @hashanobasi6645
    @hashanobasi6645 4 หลายเดือนก่อน

    Great content 👍

  • @subodhachathuranga7797
    @subodhachathuranga7797 4 หลายเดือนก่อน +1

    පාට ලී ගෙ ගංවතුර පාලනය ගැනත් පොඩ්ඩක් කිව්වා නං කාරිය 😁😁😁

  • @wijeykulathungam
    @wijeykulathungam 4 หลายเดือนก่อน

    Shiraani Rajspakse - presidential candidate for pohottuwa

  • @aseladewanarayana381
    @aseladewanarayana381 4 หลายเดือนก่อน

    නිල් පාට ෂර්ට් එකට ටිකක් team work නොතේරෙන ගතියක් පේනවා. හදා ගනින් බ්‍රෝ..

    • @QueenElizabeth-oi7ol
      @QueenElizabeth-oi7ol 4 หลายเดือนก่อน +1

      එහෙම කිව්වට ඕකා කට්ටියක් එකතුවෙලා කොරන කිරීඩා වලට බොහෝම මනාපයි කියලා තමා ආරංචිය..

    • @janakabandara615
      @janakabandara615 4 หลายเดือนก่อน

      වයසේ වැරැද්ද....ටිකක් පරිනත උනානම් හරියයි

  • @sopakanissanka8592
    @sopakanissanka8592 4 หลายเดือนก่อน

    👍

  • @erangaj
    @erangaj 4 หลายเดือนก่อน

    අකුනු සන්නයකයෙ පොලොව යට තියෙන්නෙ ලෝහ බටයක් විතරයි.

  • @EKAMILAUDAYANAGA
    @EKAMILAUDAYANAGA 4 หลายเดือนก่อน +1

    Bringing a new act does not make electricity cheaper.
    Government/experts with great vision should change the internal procedures of CEB and other loss making SOEs.
    Then no such trade unions are required anymore.
    It is difficult to trust private sector in a corrupted country.
    Government with great vision should come into the scene first of all.

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 4 หลายเดือนก่อน

    හැමදාම එයල කලේ එපාකියපුදේවල් ,එපාකරනදේවල්,ඒකනේද හුකියල එළවන තත්වය ඇතිඋනේ.

  • @JayawardhanaHerath-c9y
    @JayawardhanaHerath-c9y 4 หลายเดือนก่อน +1

    NPP jawewa ✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️❤️

  • @jayasinghalaksman-hx5gs
    @jayasinghalaksman-hx5gs 4 หลายเดือนก่อน +3

    Mr bruno Anna sajith Anurage prashnayak horakam karalalu heta eganath kata karanna

  • @gihandbandara-chemistry2927
    @gihandbandara-chemistry2927 4 หลายเดือนก่อน +2

    🤣🤣🤣 අම්මෝ... අන්න සජියා අර පාර්ලිමේන්තුවේ කොපියක් ගහලා...🤣🤣🤣🤣 යකෝ ඒක අමටකද...🤣🤣🤣🤣

  • @chamilsenavirathna4728
    @chamilsenavirathna4728 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @shanakaaravinda4865
    @shanakaaravinda4865 4 หลายเดือนก่อน

    Palali⚡ Harsha parna gu godawalma thmi

  • @chemistryLK
    @chemistryLK 4 หลายเดือนก่อน +4

    Hello guys ❤🎉

  • @sachinthaindunil6450
    @sachinthaindunil6450 4 หลายเดือนก่อน +2

    1:29 best 😂😂😂

  • @LuxuryChaser
    @LuxuryChaser 4 หลายเดือนก่อน

    27:50

  • @nisaljayawardhana65
    @nisaljayawardhana65 4 หลายเดือนก่อน +1

    ඔයාල දේවල් දන්නෙ නැතුවත් කතා කරනව කියල අද දැන ගත්ත. ගම්පහ ගංවතුරට කඩ කාමර වල සම්බන්ධක් නෑ. අලුතෙන් හදන අධිවේගී මාර්ගය, වෙල් ගොඩ කිරීම, ඇල මාර්ග නඩත්තු නොකල එක,අත්තනගලු ඔය(දඩුගම් ඔය) බැම්මක් කැඩුනු එක තමයි හේතුව. ගම්පහට වැස්ස වර්ශාවට වඩා උඩහට කෙටි කාලයක් ඇතුලත කඩා වැටුනු හොඩක් තද වැස්සෙ වතුර තමයි මේ ආවෙ.බහින් නැතුව පහත් බිම් වල හිර වෙලා තිබ්බ වතුරට එකතු වෙච්ච ඔයේ බැම්මත් කඩාගෙන ආපු උඩහට වැහැපු වතුර නිසා ගම්පහ නගරය අවට කවමදාවත් යට වෙච්ච නැති පැති මේ පවා මේ පාර යට උනා. ඔය පටන් ගන්න හරියෙ ඉදන් මූදට වැටෙන තැන වෙනකල් කරක් ගැහුව නෑව මාලු අල්ලපු කෙනෙක්.වහිනකොට අපි guess කරනව ගංවතුර . මේක බලාපොරොත්තු උනාට වඩා ගොඩක් වැඩි ගංවතුරක්. තිවන්කත් අහු උනාම දිරච්ච ලනුවක් උනත් ඇදගෙන යනව තමන් ඊට වඩා දන්නව කියල පෙන්නන්න.

    • @vipulajayabahu3097
      @vipulajayabahu3097 4 หลายเดือนก่อน

      තිවංක නිතරම, කවුරු හරි එයාගෙ යාලුවෙක් කිව්ව කියල , ඒ කියන කතා මාර ඇත්ත කියපු වාර ගණන සෑහෙන්න තියනව

  • @dissanayakaranjith4797
    @dissanayakaranjith4797 4 หลายเดือนก่อน

    බස්නාහිර යට වෙලා....................ඔව් ඒක අත්ත ............මොකද බස්නා.................(බහින) හිර උනාම ඉතින් වතුර බහින්නේ නානේ. බට ..........හිර වෙලා...........

  • @anurabandara9803
    @anurabandara9803 4 หลายเดือนก่อน

    Ayuboowan Hemootama.......................

  • @babzi99
    @babzi99 4 หลายเดือนก่อน

    abi puluwanm npp eke waraddk kiyla pennanna...
    jiwitheta na
    echcharatama wahal kma

  • @kalingagananath3962
    @kalingagananath3962 4 หลายเดือนก่อน

    No transparency in electricity rates caculation as there are number of hidden cost which can not be justified

  • @BuddhiniW-q4n
    @BuddhiniW-q4n 4 หลายเดือนก่อน

    💐💐💐💐💐

  • @piyalindika7260
    @piyalindika7260 4 หลายเดือนก่อน

    අර මාවත program ගොඩක් කලා power ගැන. මුං තුන් දෙනාව ඒ මිනිස්සුත් එක්ක දාන්න ඔනේ. පාලු ගෙදර වලං බිදින්නංගේ සංගමය = SLvlog

  • @SmallHead-s1b
    @SmallHead-s1b 4 หลายเดือนก่อน +2

    Oyaala kamathi nadda Hiru wage flood reports denna . Karala balanna aasa hithei 😂😂😂😂😂😂😂😂😂

  • @Kalpanakarangoda2697
    @Kalpanakarangoda2697 4 หลายเดือนก่อน

    Bruno ge voice eka😊

  • @slmicro3857
    @slmicro3857 4 หลายเดือนก่อน

    🥰

  • @User29438
    @User29438 4 หลายเดือนก่อน +1

    සර් මේක අනුර සහෝදරයා ට කියන්න ඔවුන් දැනුවත් කරන්න පිං අයිති වෙයි🙏🙏🙏😥
    සහෝදර වරුනි මේ ගැන මිනිස්සු දැනුවත් කරන්න
    හැමෝම දැනුවත් කරන්න අනුර කුමාර සහෝදරයා ගේ ආරක්ෂාව දහස් ගුණයකින් වැඩි කරනා ලෙස එම පක්ෂයේ සෙසු අයගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි ඒ වගේම අනුර ඇතුළු ජේවීපී Npp එකේ ඉදිරි පෙල නායකයො සියලු දෙනාම ආරක්ෂා වෙන්න මොකද නිල් කොල සාටක නාටක කාලකන්නි හොරු බල වියුරුවෙන් වියුරු වැටී ඇන කොටා ගන්නා තත්වයට පත් වී ඇත ඒ නිසා ජේවීපී Npp සියලු නායකයින් ආරක්ෂා වෙන්න අනිවාර්යයෙන් ආර් ප්‍රේමදාස ගාමිණි දිසානායක මැරුවෙ චන්දෙ ට සතියක් තියෙද්දි ඒ නිසා බොහොම පරිස්සම් කරගන්න .
    මිනිස්සුන්නේ ස්වේච්ඡාවෙන්ම අනුර කුමාර සහෝදරයා ඇතුළු ජේවීපී Npp එකේ සියලු නායකයින් ආරක්ෂා කරගන්න කියා රටේ ජනතාව විදිහට අපි ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටිමි 🙏 කුරුණෑගල සිද්ධියේ බුද්ධි අංශ නිලධාරියා ඇයි මුදා හැරියේ ඔහුව අල්ලා සියලු විස්තර හොයා බලන්න ඕන නේද අනුර ගේ ආරක්ෂාව බරපතළ ලෙස අනතුරේ කවුරුත් විමසිලිමත් වෙන්න 🙏 රට අරාජික කර නැවත 88,89 ,කර ලේවිලක් බවට රට පත් කර ජේවීපී තහනම් කරන්න පුලුවන් කියා රාජ්‍ය බුද්ධි අංශ රහසේ අනතුරු අගවනවා

    • @slmicro3857
      @slmicro3857 4 หลายเดือนก่อน

      😢

  • @roshanfernando2264
    @roshanfernando2264 4 หลายเดือนก่อน

    ඔය එලෙක්ට්‍රිසිටියේ එන්පීපී ස්ථාවර ය අහන්න...ඇයි ඔයාල එයාලට what if එකට කතා කරන් නැත්තේ පාටලී දැන් හර්ශ ...කෝ එන්පිපී...

  • @user-wk4rp3nz8d
    @user-wk4rp3nz8d 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @M.M.A.DChamathShyamal
    @M.M.A.DChamathShyamal 4 หลายเดือนก่อน

    best

  • @samjasin9263
    @samjasin9263 4 หลายเดือนก่อน

    Sathis sepal s anthima pituwa got a nice girl priya reading papers beautiful

  • @666productionss
    @666productionss 4 หลายเดือนก่อน

    35:40 bruno negitinna eliwela😂

  • @smgsethunga3068
    @smgsethunga3068 4 หลายเดือนก่อน +1

    Npp Only....❤️💜️👌💜️❤️👌💜️❤️👌💜️❤️

  • @Tharushagayashan-x4d
    @Tharushagayashan-x4d 4 หลายเดือนก่อน +3

    adat bruno thel gahala 😂😂😂
    muna rathu welaa aaa😅

  • @menakauduwahawara4190
    @menakauduwahawara4190 4 หลายเดือนก่อน

    Gampaha api ohoma deyak danne nahane

  • @darshananalingwickramasing1929
    @darshananalingwickramasing1929 4 หลายเดือนก่อน +1

    බෘෘනෝ
    විනාඩි 35.18/20 අතර බලන්න
    😄😄😄😄😄😄😄

    • @janakabandara615
      @janakabandara615 4 หลายเดือนก่อน

      ගෙදරින් කන්න දීල නෑ...ඒකයි ඈනුම් අරින්නෙ..😜

  • @sameera600
    @sameera600 4 หลายเดือนก่อน +1

    මං නම් මේක අහන්නෙ 1.75 දාලා

    • @ngjijayasena4119
      @ngjijayasena4119 4 หลายเดือนก่อน

      ස්තුතියි අදහස ට

    • @sameera600
      @sameera600 4 หลายเดือนก่อน

      @@ngjijayasena4119 ඔයාත් 1.75 දාලා ද බලන්න ඉන්නෙ?

  • @පිස්සුමයිලෝ
    @පිස්සුමයිලෝ 4 หลายเดือนก่อน

    පොලිසියෙ ආයතන අතරින් හරිම නම දීල තියෙන්නෙ කොළඹ අපරාධ කොට්ඨාසයට. මොකද උන් තමයි කොළඹ අපරාධ ඔක්කොම කරන්නෙ 😂😂

  • @Supportsuresh
    @Supportsuresh 4 หลายเดือนก่อน +3

    බලපල්ලා දවසින් දවස සජිත්ට එකතුවෙන මිනිස්සු කන්දරාව

    • @prabodashashi2102
      @prabodashashi2102 4 หลายเดือนก่อน +2

      මිනිස්සු කෙසේ වෙතත් හොරු ටිකක් නම් එකතු වෙනවා .....😅

    • @nuwanjayaweera7804
      @nuwanjayaweera7804 4 หลายเดือนก่อน +1

      පිස්සුනේ 😅

  • @2786kenneth
    @2786kenneth 4 หลายเดือนก่อน

    Compition is just a word only the looser is the consumer

  • @sashindukodikara2483
    @sashindukodikara2483 4 หลายเดือนก่อน

    42.55 thama niyama🫣❤

  • @maddumabandara-ck3zq
    @maddumabandara-ck3zq 4 หลายเดือนก่อน +3

    👍🧭

  • @akilathenuwara3344
    @akilathenuwara3344 4 หลายเดือนก่อน

    DD බලලම දැන් නිකන් ඉද්දිත් ආයුබෝවන් කට්ටියගෙ නම් ටික දෝංකාර දෙනවා. තව එකකුත් ඇඩ් වෙලා ආයුබෝවන් ගුරා.. ආයුබෝවන් ආයුබෝවන් ආයුබෝවන් 😂🙏

  • @Supportsuresh
    @Supportsuresh 4 หลายเดือนก่อน +2

    තොපි කොච්චර ඔට්ටු උනත් සජබ එකෙක් පනින් නෑ

  • @PNS8845
    @PNS8845 4 หลายเดือนก่อน

    හරින් මනූශ කියන්නෙන් හරියටම සූටින් මාටින් එකේ ලොකු හොරායි පොඩි හොරායි වගේ. නැත්නම් අපි රජ ඉබ්බො එකේ රයිනයි සූකරයි වගේ..

  • @pradeepikachathurani9192
    @pradeepikachathurani9192 4 หลายเดือนก่อน +1

    බෘනෝ නිදිමරලා ඔය ලමය දැන් ගිහින් නිදා ගන්න ඈනුම් ඇර ඇර දුක් විදින්නේ නැතුව...🤣🤣🤣🤣🤣

    • @kokilafernando1486
      @kokilafernando1486 4 หลายเดือนก่อน

      ඇත්ත තමයි, ඔහේ ඈනුම් අරිනවා, no manners

  • @malanjayakodi9333
    @malanjayakodi9333 2 หลายเดือนก่อน

    Balla makka

  • @RukshanthaBanneheka
    @RukshanthaBanneheka 4 หลายเดือนก่อน

    නායකයෝ දෙන්නනේ විවාදයට එන්න ඕනේ නැත්තං උඹලා හතර දෙනා පලයල්ලා

  • @Rajitharssuranjana
    @Rajitharssuranjana 4 หลายเดือนก่อน

    පාටලී කොළඹට ගංවතුර එන එක නැවැත්තුවා කියලා පොර ටෝක් දීපු වීඩියෝ එක දාලා Troll කරන්නැද්ද?? හව් සෑඩ් 😔

  • @lifefunny1455
    @lifefunny1455 4 หลายเดือนก่อน +2

    කෝ අදත් නැද්ද හසා තෝ බල්ලා

    • @thilinaranasinghe5500
      @thilinaranasinghe5500 4 หลายเดือนก่อน +1

      ඇයි හසා ඔස්ට්‍රේලියාවේ කියලා දන්නේ නෑ 🤔🤔🤔

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 4 หลายเดือนก่อน

    වතුර බලන්න නෙමෙයි එයා ආවේ ලකුණු දාගන්න
    මේ වහින වැස් සේ හැටියට ත‍් වයසේ හැටියට ත‍් මේ අම්මණ්ඩි ඉන්න ඕනේ ශිතල ට බ්ලැන්කට් එකක් පොරව න් ඇදක්
    උඩ නේ

  • @SenadheeraMaddy
    @SenadheeraMaddy 4 หลายเดือนก่อน

    හර්ශට මාර තැනනෙ දෙන්නෙ. ඇයි එන්පීපී සාමාජිකයන්ට ඔයාල කතා කරන්නෙ නැත්තෙ?????

  • @chamilsriprabhath53992
    @chamilsriprabhath53992 4 หลายเดือนก่อน

    Ada DD ne ?

  • @UshanShan-yc5wr
    @UshanShan-yc5wr 4 หลายเดือนก่อน

    මාලිමාවට ජය වේවා

  • @AsankaRuwan-lx9xf
    @AsankaRuwan-lx9xf 4 หลายเดือนก่อน

    Mokakda ban ubalahe oya wade minissunta hina wewi. Ubala kiyana widiyata malimawata chande danna onada api

  • @heshanibimanya6599
    @heshanibimanya6599 4 หลายเดือนก่อน +1

    😂😂😂❤❤

  • @around_sl
    @around_sl 4 หลายเดือนก่อน

    කැලණි ගගෙත් කිඹුල්ලු ඉන්නවා දැන්

  • @lakshitha_sandaruwan992
    @lakshitha_sandaruwan992 4 หลายเดือนก่อน

    karma eke hamuduruwo video 2k upload karala