mesha lagnaya suba kala | මේෂ ලග්න ගතිලක්ෂණ ශුභ කාල | Aries traits and lucky time

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • මේෂ ලග්න හිමියන්ගේ ගතිලක්ෂණ සහ ශුභ ඵල උදාකරන කාල මෙම විඩියෝ එකෙත් ඉදිරිපත් කර ඇත.
    mesha lagnaya himiyange gathilaksana saha suba pala udhakarana kala mema video aken idiripath kara aetha.
    ජ්‍යොතිෂය ඇප් එක බාවිතා කර නිවැරැදිව උපන් කේන්දරය සටහන හා ග්‍රහ යෙදුම් හදුනා ගැනීම පිළිබඳව විඩියෝ එක
    පහළ ලින්ක් එකෙන් බලන්න 👇
    • ලග්නය,නවාංශකය හා උපන් ...
    #mesha #lagnaya #subakala #මේෂ #ලග්න #ගතිලක්ෂණ #ශුභ #කාල
    #vishwamitra

ความคิดเห็น • 14

  • @blackpinkandbts6602
    @blackpinkandbts6602 ปีที่แล้ว

    ගොඩක් දේවල් hari

  • @Jjayampathi
    @Jjayampathi ปีที่แล้ว +1

    ගොඩක් කරුණුවල ගැලපීමක් ඇත.... 🙏

  • @ShamithaLakshan-ce5ps
    @ShamithaLakshan-ce5ps ปีที่แล้ว

    🙏🙏🙏 ඉතා හොඳය්‍රි

  • @senuriimalka1487
    @senuriimalka1487 ปีที่แล้ว

    ගොඩක් හරි♥️

  • @amilathennakoon550
    @amilathennakoon550 ปีที่แล้ว +2

    80%ක් නිවරදියි. පොදු පලාපලයක් 80%ක් නිවරදිව තිබීමත් සතුටක්. තෙරුවන්සරණයි

  • @Sithumi-u8r
    @Sithumi-u8r ปีที่แล้ว

    Hodai. Hebei ninda yanawa kiyanawidihata.😊

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว

    මම මේෂ ලග්නය පෙබරවාරි ඉදලා ලෑස්ති වෙන්නෙ රට යන්න තාමත් ඉටු වුනේ නෑ අනේ මන්දා ටිකක් විතර හරි බාදා නම් එමටයි 69.9.3 මගෙ උපන්දිනේ බොහොම ස්තුති ඔබතුමාට තෙරුවන් සරනයි 🌷🌷🌷🙏🙏🤔🤔🤔

  • @ajanthapriyadarshani8080
    @ajanthapriyadarshani8080 ปีที่แล้ว

    100/90 ඔබ තුමා කියපුවා සත්‍යයි මම ගැන සිතුවාම

  • @HJagath-y6p
    @HJagath-y6p ปีที่แล้ว

    hoda idiripath kirimak

  • @Vinuri.2006
    @Vinuri.2006 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @mjanaka-c1p
    @mjanaka-c1p ปีที่แล้ว

    අම්බෝ හරියටම හරි....අනිත් ලග්න වලට දාන්නේ නැද්ද ?...🙏

    • @mjanaka-c1p
      @mjanaka-c1p ปีที่แล้ว

      @@vishwamitra-ef1rh ok

  • @deepikachandani8662
    @deepikachandani8662 ปีที่แล้ว

    maga lgnaya masha.9 kuja inawa guru 6 mata babala aduida.

  • @LasaPrema-pb8bg
    @LasaPrema-pb8bg ปีที่แล้ว

    99%k hari lassana ne 😁😁😁😊