![Vishwamitra විශ්වමිත්‍ර | Universal friend](/img/default-banner.jpg)
- 10
- 49 896
Vishwamitra විශ්වමිත්‍ර | Universal friend
Sri Lanka
เข้าร่วมเมื่อ 19 เม.ย. 2023
Sinha lagnaya suba kala | සිංහ ලග්න ගතිලක්ෂණ ශුභ කාල | Leo traits and lucky time
සිංහ ලග්න හිමියන්ගේ ගතිලක්ෂණ සහ ශුභ ඵල උදාකරන කාල මෙම විඩියෝ එකෙත් ඉදිරිපත් කර ඇත.
Sinha lagnaya himiyange gathilaksana saha suba pala udhakarana kala mema video aken idiripath kara aetha.
ජ්‍යොතිෂය ඇප් එක බාවිතා කර නිවැරැදිව උපන් කේන්දරය සටහන හා ග්‍රහ යෙදුම් හදුනා ගැනීම පිළිබඳව විඩියෝ එක
පහළ ලින්ක් එකෙන් බලන්න 👇
th-cam.com/video/bpf9kwcv_kY/w-d-xo.html
th-cam.com/video/FuQUGKWVQpY/w-d-xo.html
th-cam.com/video/JumkOgb1eUc/w-d-xo.html
#sinha #lagnaya #subakala #සිංහ #ලග්න #ගතිලක්ෂණ #ශුභ #කාල #vishwamitra
Sinha lagnaya himiyange gathilaksana saha suba pala udhakarana kala mema video aken idiripath kara aetha.
ජ්‍යොතිෂය ඇප් එක බාවිතා කර නිවැරැදිව උපන් කේන්දරය සටහන හා ග්‍රහ යෙදුම් හදුනා ගැනීම පිළිබඳව විඩියෝ එක
පහළ ලින්ක් එකෙන් බලන්න 👇
th-cam.com/video/bpf9kwcv_kY/w-d-xo.html
th-cam.com/video/FuQUGKWVQpY/w-d-xo.html
th-cam.com/video/JumkOgb1eUc/w-d-xo.html
#sinha #lagnaya #subakala #සිංහ #ලග්න #ගතිලක්ෂණ #ශුභ #කාල #vishwamitra
มุมมอง: 1 285
วีดีโอ
Kataka lagnaya | Suba kala | කටක ලග්න ගතිලක්ෂණ සුබ කාල | Cancer traits and lucky time
มุมมอง 341ปีที่แล้ว
කටක ලග්න හිමියන්ගේ ගතිලක්ෂණ සහ ශුභ ඵල උදාකරන කාල මෙම විඩියෝ එකෙත් ඉදිරිපත් කර ඇත. kataka lagnaya himiyange gathilaksana saha suba pala udhakarana kala mema video aken idiripath kara aetha. ජ්‍යොතිෂය ඇප් එක බාවිතා කර නිවැරැදිව උපන් කේන්දරය සටහන හා ග්‍රහ යෙදුම් හදුනා ගැනීම පිළිබඳව විඩියෝ එක පහළ ලින්ක් එකෙන් බලන්න 👇 th-cam.com/video/bpf9kwcv_kY/w-d-xo.html th-cam.com/video/FuQUGKWVQpY/w-d-xo.html ...
mithuna lagnaya suba kala | මිථුන ලග්න ගතිලක්ෂණ ශුභ කාල | Gemini traits and lucky time
มุมมอง 13Kปีที่แล้ว
මිථුන ලග්න හිමියන්ගේ ගතිලක්ෂණ සහ ශුභ ඵල උදාකරන කාල මෙම විඩියෝ එකෙත් ඉදිරිපත් කර ඇත. mithuna lagnaya himiyange gathilaksana saha suba pala udhakarana kala mema video aken idiripath kara aetha. ජ්‍යොතිෂය ඇප් එක බාවිතා කර නිවැරැදිව උපන් කේන්දරය සටහන හා ග්‍රහ යෙදුම් හදුනා ගැනීම පිළිබඳව විඩියෝ එක පහළ ලින්ක් එකෙන් බලන්න 👇 th-cam.com/video/bpf9kwcv_kY/w-d-xo.html th-cam.com/video/FuQUGKWVQpY/w-d-xo.ht...
wrushaba lagnaya suba kala | වෘෂභ ලග්න ගතිලක්ෂණ ශුභ කාල | Taurus traits and lucky time
มุมมอง 10Kปีที่แล้ว
වෘෂභ ලග්න හිමියන්ගේ ගතිලක්ෂණ සහ ශුභ ඵල උදාකරන කාල මෙම විඩියෝ එකෙත් ඉදිරිපත් කර ඇත. wrusaba lagnaya himiyange gathilaksana saha suba pala udhakarana kala mema video aken idiripath kara aetha. මේෂ ලග්න හිමියන්ගෙ ගතිලක්ෂණ සහ වාසනාව ගෙනෙන කාල සඳහන් විඩියෝ එකේ ලින්ක් එක👇 th-cam.com/video/FuQUGKWVQpY/w-d-xo.html ජ්‍යොතිෂය ඇප් එක බාවිතා කර නිවැරැදිව උපන් කේන්දරය සටහන හා ග්‍රහ යෙදුම් හදුනා ගැනීම පිළිබඳ...
mesha lagnaya suba kala | මේෂ ලග්න ගතිලක්ෂණ ශුභ කාල | Aries traits and lucky time
มุมมอง 11Kปีที่แล้ว
මේෂ ලග්න හිමියන්ගේ ගතිලක්ෂණ සහ ශුභ ඵල උදාකරන කාල මෙම විඩියෝ එකෙත් ඉදිරිපත් කර ඇත. mesha lagnaya himiyange gathilaksana saha suba pala udhakarana kala mema video aken idiripath kara aetha. ජ්‍යොතිෂය ඇප් එක බාවිතා කර නිවැරැදිව උපන් කේන්දරය සටහන හා ග්‍රහ යෙදුම් හදුනා ගැනීම පිළිබඳව විඩියෝ එක පහළ ලින්ක් එකෙන් බලන්න 👇 th-cam.com/video/bpf9kwcv_kY/w-d-xo.html #mesha #lagnaya #subakala #මේෂ #ලග්න #ගතිල...
සුභ /අසුභ ඉඩම් හඳුනා ගනිමු | Auspicious and inauspicious lands mentioned in Vastu
มุมมอง 1.8Kปีที่แล้ว
ඉඩමක් පදිංචියට තෝරා ගැනීමේදී වාස්තු විද්‍යාවේ සදහන් පරිදි සුභ /අසුභ වීමට හේතු වෙන පිහිටීම් වන ඉඩමට මායිම්ව පිහිටි වටපිටාව, ඉඩමේ පිහිටීම් වන හැඩතල, බැස්ම, පසගැන සහ යම් යම් අසුභ ඉඩම් සුභ කරගන්නා ආකාරය වාස්තු විද්‍යාවට අනුව මම විඩියෝ එකෙන් ඉදිරිපත් කර ඇත. දිශාව හඳුනා ගැනීම සදහා පහළ ලින්ක් එකෙන් එම විඩියෝ එක නරඹන්න 👇 th-cam.com/video/Y6GzHGUk5gE/w-d-xo.html #vishwamitra #vastu #සුභ_ඉඩම් #අසුභ_ඉඩම් ...
පුශ්කර නවාංශක | pushkara nawansaka | විශිෂ්ඨ සුභ පල ගෙනෙයි
มุมมอง 908ปีที่แล้ว
ජ්‍යොතිෂය ඇප් එක බාවිතා කර නිවැරැදිව උපන් කේන්දරය සටහන හා ග්‍රහ යෙදුම් හදුනා ගැනීම පිළිබඳව විඩියෝ එක පහළ ලින්ක් එකෙන් බලන්න 👇 th-cam.com/video/bpf9kwcv_kY/w-d-xo.html #vishwamitra #astrology #පුශ්කර_නවාංශක #puskara_nawansaka #jyothishya #horoscope #Architecture #yoga #vaasthu #nekath #kendaraya #handahana #sinhala #lagna_palapa #vasthu_dosa #Sun #Moon #Mars #Mercury #Guru #Venus #Saturn #dragon...
ගුරු මාරුව 2023 මේෂ ලග්නය | guru maruwa mesa lagnaya
มุมมอง 2.1Kปีที่แล้ว
ගුරු මාරුව 2023 මේෂ ලග්නයට සඳු සටින රාශිය මුල්කරගන පොදුවේ පලාපල මෙම විඩියෝ එකෙන් ඉදිරිපත් කර ඇත... guru maruwa 2023 mesa lagna himiyanta balapana ayuru... ජ්‍යොතිෂය ඇප් එක බාවිතා කර නිවැරැදිව උපන් කේන්දරය සටහන හා ග්‍රහ යෙදුම් හදුනා ගැනීම පිළිබඳව විඩියෝ එක පහළ ලින්ක් එකෙන් බලන්න 👇 th-cam.com/video/bpf9kwcv_kY/w-d-xo.html #vishwamitra #guru_maruwa #astrology #jyothishya #horoscope #Architecture #...
දිශාව හඳුනා ගනිමු | Let's identify the architectural directions | Vastu dishawa
มุมมอง 8Kปีที่แล้ว
වාස්තු විද්‍යාව අනුව හරියටම දිශාව හදුනා ගැනීම. දිශාව ඈන්ගල් වීමේදී දිශා බෙදන අයුරු. ඉඩමට සහ ගෙට අනුව දිශා බෙදන අයුරු. උදාහරණ සහිතව මෙම විඩියෝ එකෙන් ඉදිරිපත් කර ඇත. #vishwamitra #vastu #dishawa #astrology #jyothishya #horoscope #Architecture #yoga #vaasthu #nekath #kendaraya #handahana #sinhala #lagna_palapa #vasthu_dosa #Sun #Moon #Mars #Mercury #Guru #Venus #Saturn #dragon_'s_hade #dragon_'s_t...
ලග්නය,නවාංශකය හා උපන් වේලාවට නියමිත ග්‍රහ යෙදුම් හරියට නිවැරැදිව හඳුනා ගනිමු.
มุมมอง 990ปีที่แล้ว
ජ්‍යොතිෂය ඇප් එක බාවිතා කර නිවැරැදිව උපන් කේන්දරය සටහන හදුනා ගැනීම සම්බන්ධව උදාහරණයක් සහිතව මෙම විඩියෝ එක මගින් ඉදිරිපත් කර ඇත. #vishwamitra #astrology #jyothishya_app #jyothishya #horoscope #Architecture #yoga #vaasthu #nekath #kendaraya #handahana #sinhala #lagna_palapa #vasthu_dosa #Sun #Moon #Mars #Mercury #Guru #Venus #Saturn #dragon_'s_hade #dragon_'s_tail #Aries #Taurus #Gemini #Cancer #...
ස්තූතිය ❤️
දැනුවත් වුනා😅
Puskara ansakayen nekath hadana heti kiyala denna sir
Niwase atthi warame laginma lida tiyenawa(Niritha).a sadaha kumak kala yuthu weda.obata bohomayak pin...
හැම කරුණක්ම මටසත්‍යය යි.ස්තුතියි නිවැරදි ව පැවසුවාට.
😊
මහත්මයා මෙම පිහීටීමෙ සුභ පල ලැබෙන්නෙ එම නවාංශක අධිපතිගේ දමා වලදීද
ස්තුතියි ඔබතුමාට
👍👍👍🙏🙏
Many Thanks
Good
ඔබතුමාට බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි, තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,❤❤❤ සියලුම දෙනා දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා,, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය ❤
Mama vusuba kavadavat diyunuvak naha
ස්තූතියි ඔබට
සෙරම හරි සර්❤❤❤❤ බුදුසරනයි
❤
ස්තුතියි ගොඩක් ඔබතුමාට
ඔබ නිවැරදියි තෙරැවන් සරනයි 🙏🙏🙏🙏
බලාපොරොත්තුවෙන් ඉන්නව ඉතිරි ලග්න විස්තර . ගොඩක් දවසකින් අලුත් දෙයක් දැක්කෙ නැහැ.ඉක්මනින් අලුත් වීඩියෝ එකක් අරන් එන්න.තෙරුවන්සරණයි
Godak.hari.oba.thumata.godak.pin🙏🙏🙏🙏🙏
මහත්තෙයා්.හරියටම.හරි.කිවුවා
hoda idiripath kirimak
අදහස් දැක්වීමට ස්තූතියි තෙරුවන් සරනයි
hariyatama hari
අදහස් දැක්වීමට ස්තූතියි තෙරුවන් සරනයි
ගොඩක් දේවල් හරියටම හරි 🙏
අදහස් දැක්වීමට ස්තූතියි තෙරුවන් සරනයි
🙏🙏🙏🙏
👍
Meena ලග්නය තොරතුරු ද බලාපොරොත්තු වෙමු
හැකි ඉක්මනින් අප්ලෝඩ් කිරීමට බලාපොරොත්තු වෙනවා...තෙරුවන් සරනයි
හොඳ පැහැදිලි කිරීමක්💎💎💎
අදහස් දැක්වීමට ස්තූතියි තෙරුවන් සරණයි
Godak aawa hari samahara de boru
අදහස් දැක්වීමට ස්තූතියි තෙරුවන් සරණයි
Stute
Theruwan saranai
මටත්කියපු දේ ගොඩක්දුරට හරි මේ කාලසීමාවේදීසිද්ද වෙනදේවල් දැනගන්නකැමතියි තෙරුවන් සරණයි
ඔබතුමා කියු හැම දෙම Siයඩ Siයක්ම හරි Sතුතියි
ගොඩක් දේවල් hari
සිකුරු 22 දෙර්කානාධිපති හා 64 නවාංෂකාධිපි මොකද කරන්නේ
ලග්නයෙන් 3 සදුගෙන් 5 මගේ ලග්නය මිථුන නවාංශකය කුම්බ
සිකුරු 10 වෙනි භාවයේ
ලගින්ම ආස්‍රයේ කරන්නේ මිථුන ලග්න කාරයෙක් ආයේ කියන්න දෙයක් නෑ හරියට මිනිහා ගැනම කිව්වා වගේ.... ඔබතුමාට ජය වේවා
මහත්තයෝ හරියටම හරි...ජයවේවා ඔබ තුමාට .🙏🙏🙏🔥
❤
Aththatsma godak aththa krewa
matama kiuwa wage 🙏
හරියටම හරි.
ලොකු ගැලපුමක් තියෙනවා... පටන් ගත්ත ඒව අතරමග ගොඩක් ඒව🤭🙏🙏
අපේ නංගිගෙ ලග්නෙ. එයා අහල පොදු පලාපලයක් වුනත් 90%ක් විතර හරි කියල කියනව. ස්තුතියි 🙏 තෙරුවන්සරණයි
🙏🏻🙏🏻🙏🏻🙏🏻
👍👍👍
maga lgnaya masha.9 kuja inawa guru 6 mata babala aduida.
Hodai. Hebei ninda yanawa kiyanawidihata.😊
99%k hari lassana ne 😁😁😁😊
mage nawansakaya weradiyi 🥴
තෙරැවන් සරනයි බෝහෝම පින් මගේ සියල්ලම හරියටම හරි ධර්මය මාර්ගයයෙත් කොහොමද කියා දැනගැනිමට කැමතියි
gogakduratama me gathi thiyenawa hari
අලුතෙන් ඉඩමක් ගන්න ඉන්න අයට ගොඩාක් වටින විඩියෝ එකක් හොද අදහසක් ගන්න පුළුවන් වැඩසටහනක්. ඉදිරියටත් මේ වගේ වැඩසටහන් ඉදිරිපත් කරන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා..