අවුරුද්දකට පස්සේ වැඩට ගියා | මාව දැකලා වෙච්ච දේ | backstage preps | පේෂල මට කියපු සිංදුව | Sachini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024

ความคิดเห็น • 1.5K

  • @SachiniNipunsala
    @SachiniNipunsala  10 หลายเดือนก่อน +1094

    මේ දෙන ආදරයට බොහොම ස්තූතියි ❤️🥺

    • @surekasureka8450
      @surekasureka8450 10 หลายเดือนก่อน +7

      Daruwa dala yanakota...e wedanawa matath danuna...puluwan wekawata eyawa ekkan yanna❤

    • @jananisoornima2237
      @jananisoornima2237 10 หลายเดือนก่อน +7

      සචී අක්කෙ ❤

    • @Sandiesamaranayake
      @Sandiesamaranayake 10 หลายเดือนก่อน +10

      Champion stars ektth onee

    • @SANDU650
      @SANDU650 10 หลายเดือนก่อน +10

      Champions star karanne ennako akki😊

    • @priyanthipunchihewa3369
      @priyanthipunchihewa3369 10 หลายเดือนก่อน +3

      Oya ennama ona me wadeta....❤👍💐 Sachini....oya nathuwa Deranama palui wage😀 thank you 👍 parisamen wada karaganna budusaranai 🙏 nanga.❤

  • @sankadesaaa5880
    @sankadesaaa5880 10 หลายเดือนก่อน +122

    welcome sachini.Roshel ත් video දැකපු නිසා තවත් සතුටුයි 😂❤එදා හිටිය වගේ ඉන්නවා .සමහරැ වගේ කාලයක් එක විදියට තව විදියට ඉදලා Roshel makeup නැති උනත් එ කෙල්ල ලස්සනයි❤

  • @Diyon_fernando8
    @Diyon_fernando8 10 หลายเดือนก่อน +401

    චූටි පුතාව දාලා යද්දි පැටියගේ මූන දැක්කම දුක හිතුනා..❤😢

  • @ashalucky1776
    @ashalucky1776 10 หลายเดือนก่อน +63

    අනේ අප්පේ ලොකූ දෙයක්..ඔයා නැතුව වැඩක් නෑ සචී අක්කී...ඔයාගේ ආගමනය 😊ගැන මාරම මාරම මාරම සතුටුයි .champion star අයිත් ආසාවෙන් බලන්න පුලුවන් ❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 10 หลายเดือนก่อน +419

    හම්බෝ ආයේ දිගටම චැම්පියන් ස්ටාර් බලන්න පුළුවන් ආසාවෙන් දෙයියනේ කියලා ❤❤❤❤
    සචිනි අක්කි ,මාධව අයියා ,පේශල අයියා තරම් සෙට් උනේ නෑ ගීත්මා අක්කි ඉද්දි .එයා ලස්සනට කරනවා ඒත් ඔයා තරම් හිතට ෆිට් එකේ දැනුනේ නෑ දැන් ශෝක් ❤❤❤❤❤

  • @DahamiNawanjana-ep9ed
    @DahamiNawanjana-ep9ed 10 หลายเดือนก่อน +52

    ඇත්තටම වෙන නිවේදිකාවක් break එකක් අරන් ආයෙ එනව කිව්වම නැති සතුටක් සචිනි අක්ක break එකකින් පස්සෙ ආයෙ එනව කිව්වම දැනෙනවා....❤මං හරිම ආසයි ඔයා වගේ වෙන්න අක්කි....like you so much and waiting for see you from champion star...champion star eka ta ,සචිනි අක්ක ඇරෙන්න කවුරුත් වැඩක් නෑ❤❤❤❤

  • @yashi.girl.553
    @yashi.girl.553 10 หลายเดือนก่อน +1251

    අම්බෝ... මාරම සතුටියි....අක්කේ.....😍😍 ඔයා ආපහු ආව එක අනේ. champion star එකට එන කන් අපි මග බලාගෙන ඉන්නවා❤️ ආදරෙයි සචිනි අක්කේ❤️

    • @INDHIKAJayasinhe-dh8fk
      @INDHIKAJayasinhe-dh8fk 10 หลายเดือนก่อน +9

      Ow akkiyo

    • @shenu1478
      @shenu1478 10 หลายเดือนก่อน +12

      කාලකන්නි බලන මෝඩ වැඩසටහන්

    • @manojbuddhika5063
      @manojbuddhika5063 10 หลายเดือนก่อน +3

      Anaaaa aththda

    • @aluthgamayalagesiriyawathi9791
      @aluthgamayalagesiriyawathi9791 10 หลายเดือนก่อน

      O​@@shenu1478oya hodata kalaya kalamana karagena hodata vapuranava ate neda comments balanne karanne koi kaleda?

    • @yashi.girl.553
      @yashi.girl.553 10 หลายเดือนก่อน

      ​@@shenu1478 Ha😂

  • @MadusankaSadika
    @MadusankaSadika 10 หลายเดือนก่อน +126

    දෙරනෙ කොච්චර නිවේදකයො හිටියත්,ඒ ඒ වැඩසටහන් වලට පේශකයො ඇබ්බැහි වෙච්චි චරිත තීනවා..ඔයා ඒ වගේ ඔයා නැතුව ඔයා කරපු වැඩසටහන් කවුරු කලත් ලස්සන නෑ..බලන්න හිතක් නෑ...දැන් ඉතින් හිත පුරෝගෙන අපේ සති අන්තෙ ගෙවතෑකි...දන්නවද හැමෝටම හදවතේ හදවතේ මෙච්චර ආදරේ ලබන්න බෑ ඔයාගෙ දක්ශ කමට ඔය රූපෙයි...නිහතමානී කමයි එකතු වෙලා නිසා තමා මෙච්චර අපි ආදරේ ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න පාර්තනා කරනවා බුදු සරනයි ...

    • @duminduchamikara12
      @duminduchamikara12 10 หลายเดือนก่อน

      තියනවා..

    • @krishanthilakmali
      @krishanthilakmali 9 หลายเดือนก่อน

      හරිම සතුටුයි අක්කා 💕💕💕💕💕

  • @harshinijayathilaka4180
    @harshinijayathilaka4180 10 หลายเดือนก่อน +114

    සචිනි අක්කා ආයේ ආවා කියන්නේ ඉතිං හැමදාම වුනත් දෙරණ බලන්න පුළුවන්, ❤❤❤❤ හැමදාම හිනාවෙලා, ඔය වගේම සතුටින්, ලස්සනට ඉන්න, ආදරේ ගොඩාක් ❤❤

  • @l.g.s.i5951
    @l.g.s.i5951 10 หลายเดือนก่อน +106

    මහේෂි අක්කයි කල්පනා අක්කයි මරු අනෙ😂❤
    මන් හිතුවෙ නැ එච්චර පිස්සු ඇති කියලා එ දෙන්නට 🥲😂

    • @nissankajayanthi3692
      @nissankajayanthi3692 10 หลายเดือนก่อน +1

      සම වයසෙ වගේ කට්ටිය සෙට් උනාම පිස්සුම තමයි ඉතින්...😊😊😊😊😂😂😂😂😎😎😎😎

  • @Ash-cl7hu
    @Ash-cl7hu 10 หลายเดือนก่อน +148

    අම්මෝ සතුටුයි අනේ සචිනි අක්කා ආයේ ආපු නිසා🎉❤️ අද vlog එක මාර ජොලි අනේ😂❤ දැක්කානේ පේෂල අයියා කියන දේට අනිත් පැත්තට හොඳට react කරන්න පුළුවන් සචිනි අක්කාට තමා😂❤ Champion star එකටත් එන්න හොදේ🌝❤️
    හැමදාම සතුටින් ඉන්න අක්කයි පවුලේ හැමෝමයි බුදුසරණයි ❤

  • @NavodyaHarshani-m3o
    @NavodyaHarshani-m3o 10 หลายเดือนก่อน +92

    අනෙ පුතේ අයම යන්න එපා 😊අපිට හරිම සතුටුයි එ හිනාව දෙක්කට පස්සෙ ❤

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 10 หลายเดือนก่อน +245

    පේෂල තමා හොදටම කලේ😂❤

  • @nissankajayanthi3692
    @nissankajayanthi3692 10 หลายเดือนก่อน +30

    අපි දැනගෙන හිටියා ලිට්ල් ස්ටාර් 12 ආරම්භක දවසෙ විශ්ව හිටියට සචිනි එනවා කියලා රොෂෙල් එක්ක වැඩේ ඇදගෙන යන්න ... ජයවේවා ❤️❤️❤️

  • @dehemikavindya1986
    @dehemikavindya1986 10 หลายเดือนก่อน +136

    සචී චැම්පියන් ස්ටාර් ඔයා නැතුව පාලුයි. එනකන් බලන් හිටියා.. දැන් නම් මාර සතුටුයි ඉක්මනින් එන්න ❤❤❤😍😍😍

  • @dinulankangani2502
    @dinulankangani2502 10 หลายเดือนก่อน +46

    දැන්නම් ආසාවෙන් බලන්න පුලුවන් reality shows tika🥹 මුලින්ම මං මේක බැලුවෙ දාලා 1hr වලින් වගෙ. නිකමට අද අක්කගෙ channel එක බලද්දි දෙයියනෙ 3rd on trending😍බලන්න අනෙ ඔයා ආපහු එන එකට මිනිස්සු කොච්චර කැමතිද කියලා

  • @deepawijeratne2861
    @deepawijeratne2861 10 หลายเดือนก่อน +206

    Sachini ලස්සනයි .අපහසු සුපුරුදු වැඩසටහන පටන් ගත්ත එකක සතුටුයි .

  • @madhushani899
    @madhushani899 10 หลายเดือนก่อน +72

    අනේ මගෙත් හීනයක් දෙරණ crew එකත් එක්ක වැඩ කරන එක🥺❤ සචිනි අක්කා ආයිමත් එනකන් ආසාවෙන් බලන් හිටියෙ😍❤️

  • @Chandima839
    @Chandima839 10 หลายเดือนก่อน +43

    මාර හොද husband,කෙනෙක්...❤

  • @sarangadilmini8635
    @sarangadilmini8635 10 หลายเดือนก่อน +37

    සචිනි හා හස්බන්ඩ් ගේ ගෙදර act එක නම් ෂෝක්. ❤❤

  • @nethayamitchellfernando9193
    @nethayamitchellfernando9193 10 หลายเดือนก่อน +56

    හරිම සතුටුයි ඔයා ආපු එක ගැන...ලොකු අඩුවක් පිරවුනා වගේ දැන්නම්

  • @Sachinthani-1
    @Sachinthani-1 10 หลายเดือนก่อน +32

    අනේ මාරම happy අක්කා...අක්කගෙ තැන ගන්න නම් feeld එකේ කාටවත්ම බැහැ...කලින් වගේම වැඩ ටික ලස්සනට කර ගන්න අක්කේ...good luck & god bless...😘🌹

  • @oh6cu
    @oh6cu 10 หลายเดือนก่อน +184

    අනෙ අප්පෙ... හෙන... සතුටක් ආවා,මට නම්...❤

    • @wij3072
      @wij3072 10 หลายเดือนก่อน +3

      සචිනි අක්කේ ලස්සනයි අපු එක හරිම සතුටුයි රොසෙල් කෑවා ඔයා කරපු වැඩසටහන

    • @chithrakumari1395
      @chithrakumari1395 10 หลายเดือนก่อน +1

      Ow ane

  • @super6channel233
    @super6channel233 10 หลายเดือนก่อน +16

    අනේ Roshel🌝😍ඔයා නම් makeup නැතුවත් ලස්සනයි ❤.sachini ❤ මේ පාරත් ඉතින් Roshel නිසා තාමා බලන්නෙ Little star මොනවා නැතත් ලංකාවේ නිවේදිකාව අංක එක සචිනි අක්කා තාමා .
    Roshel -sachini

  • @RS20223
    @RS20223 10 หลายเดือนก่อน +49

    අම්මෝ අපේ අම්මා හැමදාම අහනව අක්කා තාම වැඩට ආවෙ නැද්ද කියලා ❤❤ හරිම සතුටුයි ❤❤

  • @shanikapalihakkara8715
    @shanikapalihakkara8715 10 หลายเดือนก่อน +35

    සුපිරි සචිනි is back ❤🎉😘❣️ champion star එන්ඩ මෙලෝ රහක් නෑ දැන් 😂

  • @manelhenake9522
    @manelhenake9522 10 หลายเดือนก่อน +41

    හරිම සතුටුයි සච්නි ආයෙමත් දෙරණට ආවට.චැම්පියන්.ස්ටාර් . ලිට්ල්ස්ටාර්.වැඩසටහන්.කරන්න❤❤❤❤❤

  • @MaryY_1010
    @MaryY_1010 10 หลายเดือนก่อน +27

    Well supportive Husband කෙනෙක් ඉන්නෙ අක්කි ඔයාට😍👍 හරිම සතුටුයි ආයෙත් TV එකෙන් දකින්න ලැබීන ගැන🥰

  • @Ruvini86
    @Ruvini86 10 หลายเดือนก่อน +58

    අම්මෝ..ඇති යන්තම් ආවා...ඔයාගෙ අඩුව පුරවන්න කාටවත් බැහැ ..❤❤

  • @renukamalkanthi5140
    @renukamalkanthi5140 10 หลายเดือนก่อน +25

    හරිම සතුටක් දැනෙනවා සචි ඔයාගේ අලුත් කැදැල්ලට බුදුසරහයි දෙරනට නව පනක් අවා වාගේ දැනෙනවා🎉❤❤❤

  • @maxi-je6hz
    @maxi-je6hz 10 หลายเดือนก่อน +110

    Roshel -sachini දෙන්නාම ජපුරේ management department එකේ නේද ❤

    • @dulabro845
      @dulabro845 10 หลายเดือนก่อน +2

      Ow....roshel ape akkalage baj eke

  • @nilsharasanjalee8781
    @nilsharasanjalee8781 10 หลายเดือนก่อน +23

    Ane harima සතුටුයි ...api balan innawa oya ikmanata champion star unlimited enakal..ඔයයි මධව අයිය පේශල අයියා තමයි හොදම ගැලපීම...ඒකට ඉක්මනට එන්න සචිනි❤බබයි ඔයයි ඔයාගේ හස්බනුයි හරිම ලස්සනයි ලස්සන family එකක්..බුදු සරණයි ඔයාලා තුන් දෙනාටම

  • @kumarykumary6303
    @kumarykumary6303 10 หลายเดือนก่อน +38

    අමිමෝ හරිම සතුටුයි සචිනි ඔබේ පැමිණීම ❤❤❤❤❤පේශල අමිමෝ ආයෙත් හිනා වෙන්න පුලුවන් ❤❤❤❤

  • @anusharanatunga5619
    @anusharanatunga5619 10 หลายเดือนก่อน +56

    අනේ හිනායනවා...😂 යාලුවො හමුවීමේ සතුට❤ වැඩත් අමතක උනා ඒක දිහා බලාගෙන ඉන්නකොට.

    • @bkgmanjalika5740
      @bkgmanjalika5740 10 หลายเดือนก่อน

      අනේ ඔයා එනවා කියන්නෙ අපිට හරි සතුටක් පැටියෝ ❤❤❤

  • @vidushamalith4067
    @vidushamalith4067 10 หลายเดือนก่อน +90

    සතුටුයි ඔයා තාමා fav announce කරන කෙනා දැක්කාම තවත් සතුටුයි .එ අස්සෙ fav actress Roshel ව ත් දැකපු තවත් සතුටු Roshel නම් makeup නැතිවත් ලස්සනයි ❤

    • @hfhkhhgfj5169
      @hfhkhhgfj5169 10 หลายเดือนก่อน

      Sachini nonaa champiyan akata Anna api asawen innae oya atulu pasala sir Akka balannae Lov u r💐💐💐💐💐🤞💐💯

    • @chukki606
      @chukki606 10 หลายเดือนก่อน

      Roshel meckup dala

  • @sagarikakumari3135
    @sagarikakumari3135 10 หลายเดือนก่อน +7

    ඇත්තමයි ගොඩාක් සතුටුයි සචිනි නංගී වැඩට නැවතත් ගියා කියන්නෙ ආදරෙයි ගොඩාක් 🤗😘❤️❤️❤️❤️❤️❤️❤️

  • @nimalsriyani9913
    @nimalsriyani9913 10 หลายเดือนก่อน +29

    හොඳටම හොඳයි පුතේ හරිම පාළු ගතියක් තිබුණා බුදු saranai පුතේ සතුටින් ඉන්න හැමදාම ලස්සනයි පුතේ ❤❤❤❤❤

  • @ChandhiSenanayake
    @ChandhiSenanayake 10 หลายเดือนก่อน +19

    හිනා වෙලා කටත් රිඳෙනවා..♥️

  • @NamalWijethilaka-sx6zv
    @NamalWijethilaka-sx6zv 10 หลายเดือนก่อน +37

    අනේ හරිම සතුටුයි නංගි කවුරු හිටියත් වැඩක්නෑ ඔයානැතිව නංගියා

  • @ChanakaMaduranga-gp8tn
    @ChanakaMaduranga-gp8tn 10 หลายเดือนก่อน +5

    නැවතිල්ලේ බැලුවම ඔක්කොම මවාපෑමක් තමයි නේ..🤔 කතාකරන්න ඕන හින්ද කතා කරනවා..හිනා වෙන්න ඕන හින්ද හිනාවෙනවා...ඒකත් මරු..🙃🙃🙃

  • @upuliamarasinghe9028
    @upuliamarasinghe9028 10 หลายเดือนก่อน +40

    Cant wait to see you in Champion Starss🫶🏼😍

  • @srinikapanchali6138
    @srinikapanchali6138 10 หลายเดือนก่อน +5

    Champion star එනකන් බලන් ඉන්නේ ආයේ බලන්න පටන් ගන්න. අක්කා ගියට පස්සේ බැලුවේ නෑ ආසම program එකත් ❤️❤️

  • @erandiperamunugamage3583
    @erandiperamunugamage3583 10 หลายเดือนก่อน +76

    අපේ ගොඩ ක් නිවේදිකාවන් මහ ලොකු කම ඒ අතීන් සචිනි නමි මාර සිමිපල්, සුපිරිම ලස්සන නිවෙදිකාවක් ඒ වගේම හරිම නිහත මානි ,අනිත් ඔලුවෙන් ඉන්නේ අය සචිනි ආදර්ශයක් කර ගන්න ඔනේ.

  • @ShiraniVithana-qt9bt
    @ShiraniVithana-qt9bt 10 หลายเดือนก่อน +8

    අපෝ පේශලගේඅර පිස්සු කෝලමට ඔයා නතුව නම්....අලුත් කෙනා අරින්න ගෙදර මම ඔයා ඉන්නවානම්🎉🎉🎉බලනවා මේ අවුරුද්ද නොබලපු තරම්

  • @ShaniMadushani-_2
    @ShaniMadushani-_2 10 หลายเดือนก่อน +231

    අද සිට නැවතත් චැම්පියන් ස්ටාර් බලනවාමය් ❤❤❤❤

    • @kanchanamala1507
      @kanchanamala1507 10 หลายเดือนก่อน +2

      මාත්

    • @deepikasudarshani5225
      @deepikasudarshani5225 10 หลายเดือนก่อน +3

      ඇත්තමයි මම බැලුවෙත් නෑ.සචිනි ආවොත් බලනවා

    • @lakmalichandrasena9049
      @lakmalichandrasena9049 10 หลายเดือนก่อน +1

      Math

    • @ajithsusantha4595
      @ajithsusantha4595 10 หลายเดือนก่อน

      Oya awa kiyanne deranata hada peyuwa wage thamai

    • @lofi2k22
      @lofi2k22 10 หลายเดือนก่อน

      Peshala hinda witrai champion star balanne😂 wena un hiriye na kiyala u taniyama athal gnnw balapu natu un gon badu

  • @rupikakalyani3765
    @rupikakalyani3765 10 หลายเดือนก่อน +7

    චැම්පියන් ස්ටාර්ස් එකටත් එන්න අනිවාර්යයෙන්ම .හරිම සතුටුයි නැවත පැමිණීම පිළිබඳව .

  • @ChandrikaSilva-bb2ze
    @ChandrikaSilva-bb2ze 10 หลายเดือนก่อน +33

    අපිට හරිම සතුටුයි champion stars වලටත් එන්න කියල අපි ආරාධනා කරනවා

  • @chandaniathukorala8350
    @chandaniathukorala8350 10 หลายเดือนก่อน +5

    හරිම සතුටුයි දුව , තෙරුවන් සරණින් ජය ප්‍රාර්ථනා කරනවා ......!!! ❤❤❤❤

  • @pawaninisansala9460
    @pawaninisansala9460 10 หลายเดือนก่อน +23

    අම්මෝ දැනෙන සතුට නම් කියලා නිම කරන්න බෑ. චැම්පියන් ස්ටාර් බැලුවට බැලුවේ නෑ වගේ අක්කා ඔයා නැතුව. ❤❤❤. පරිස්සමින් ආවනේ ලංකාවට. හොදින් වැඩ ටික කරගන්න. ආදරෙයි

  • @piyumiharesha136
    @piyumiharesha136 10 หลายเดือนก่อน +7

    අම්බෝ ඇත්තටම අලුතින් පිබිදුනා වගේ තමයි 😂❤..ආපහු නම් champion star බලන්න පටන් ගන්නවා

  • @shanofficial3657
    @shanofficial3657 10 หลายเดือนก่อน +27

    අනේ දෙයියනේ ඔයා නැති නිසා බැලුවෙත් නෑ කලින් එපිසෝඩ්ස් 😢❤❤❤❤

  • @DilrukshiAbeysingha
    @DilrukshiAbeysingha 10 หลายเดือนก่อน +6

    ඇත්තටම හරිම සතුටුයි අක්කී ඔයා නැතුව දෙරණ නාලිකාවෙන් වැඩක් නෑ ❤

  • @nelunimesha3505
    @nelunimesha3505 10 หลายเดือนก่อน +21

    මාරම සතුටුයි අක්කි ආපහු ඔයාව දකින්න ලැබෙන එකට😘😘😘❤❤❤❤

  • @eshanhashintha440
    @eshanhashintha440 9 หลายเดือนก่อน +4

    Champion Star එන්නකෝ අක්කේ 😪 ඔයා නැතුව එක දවසක්වත් ඒක බැලුවෙත් නැ 🥺🥺❤️ ආදරෙයි අක්කේ ❤❤❤

  • @Kingandprince-v1b
    @Kingandprince-v1b 10 หลายเดือนก่อน +42

    නියමයි ❤.Roshel අක නිසා තාමා ඉතින් ගිය පාර ඉදන් බැලුවේ එත් ඔය presenting වලට කැමැති යි ❤

  • @KumaryKumary-b2g
    @KumaryKumary-b2g 10 หลายเดือนก่อน +17

    බලාපොරොත්තු වෙන් හිටියේ කවද්ද එන්නේ කියලා සතුටුයි ❤❤❤❤❤

  • @sanduhnayaka3123
    @sanduhnayaka3123 10 หลายเดือนก่อน +15

    ඇති යාන්තාම් ආවා😒❤️ඔයා ඉන්න programs විතරයි බලන්නේ අක්කි දැන් champion star බලන්නෙත් නෑ.ඉක්මනට ඒකටත් එන්න.ආදරෙයි❤

  • @imashinishanjana3320
    @imashinishanjana3320 10 หลายเดือนก่อน +7

    වාව් මරු මරු ❤️ චැම්පියන් ස්ටාර් එකටත් ආයෙ එන්න අක්කි 😍😍 ඔයා නැතුව කිසිම වැඩක් නැ ඒ වැඩසටහන 😢

  • @damayanthidamayanthi1861
    @damayanthidamayanthi1861 10 หลายเดือนก่อน +59

    අම්බෝ ශෝයි අක්කියෝ ☺️ දැන් නම් හැමදාම චැම්පියන්ස්ටාර් බැලුවෑකී 😚💞

  • @nirushipeduruarachchi4213
    @nirushipeduruarachchi4213 10 หลายเดือนก่อน +8

    චැම්පියන් ස්ටාර් අන්ලිමිටඩ් එකටත් සචිනී අක්කා ඕනී 😍

  • @nethmiimalshi5994
    @nethmiimalshi5994 10 หลายเดือนก่อน +30

    ගොඩක් සතුටුයි ඔයා ආයෙ ආව එකට අක්කි ඔයා නැතුව චැම්පියන් ස්ටා වැඩක් නෑ ඉක්මනට එකටත් එන්න අක්කි❤❤❤

  • @umajayamanne5130
    @umajayamanne5130 10 หลายเดือนก่อน +3

    අම්මෝ ඇති යන්තම් සචිනි ඇවිල්ලා😊ඔයා නැතුව දෙරණ වැඩක් නෑ අනේ.චැම්පියන් ස්ටාර්ස් එන්න ඉක්මනට අපි බලන් ඉන්නවා 😊😊

  • @mad_9696
    @mad_9696 10 หลายเดือนก่อน +41

    ශෝක් අනේ 😂💗 සචිනි අක්කගෙයි සොනාලි අක්කගෙයි එකම vibe එක තියෙන්නේ ශෝක් 🥰🥰🥰

  • @HahinsaBandara
    @HahinsaBandara 10 หลายเดือนก่อน +3

    ඔයා එනකල් තමයි බලන් හිටියෙ..චැම්පියන්ස්ටාර් එකටත් ඉක්මනින් ඒවී කියලා හිතනවා..ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @sajanishashikala1731
    @sajanishashikala1731 10 หลายเดือนก่อน +18

    අම්මෝ ආයෙ සචිනි අක්ක දකින්න ලැබෙනව කියන්නෙ ඉතින්...😍😍 හරිම සතුටුයි අනේ❤️❤️

  • @LasaniSubodanee
    @LasaniSubodanee 10 หลายเดือนก่อน +14

    ඇත්තටම සතුටුයී අක්කේ ඉදිරි වැඩ කටයුතු වලට සුභ පතනවා❤️❤️

  • @Dewmi_Rashmi
    @Dewmi_Rashmi 10 หลายเดือนก่อน +29

    Please please please come back to Champion stars Sachini akkiii❤❤❤❤

  • @Madhushika3957
    @Madhushika3957 10 หลายเดือนก่อน +16

    එයාම අහනවා එයා ලස්සනයි කියලා හැමෝගෙන්ම😂❤️ ශෝක් අප්පා ❤️😊 සතුටුයි ඈ 😁😂

  • @diliniimalsha7939
    @diliniimalsha7939 10 หลายเดือนก่อน +20

    හම්බෝ...... ලිට්ල්ස්ටාර් එක නම් ලස්සනට බලන්න පුලුවන් දැන් ❤❤ චැම්පියන්ස්ටාර් එකටත් එන්න අක්කි ❤❤❤❤❤

  • @nethuc3443
    @nethuc3443 10 หลายเดือนก่อน +5

    අම්මෝ හරිම සතුටුයි ආයෙත් සචිනි අක්ක ඉන්නව 🥺😋😋😋😍😍😍❤️❤️❤️❤️❤️❤️ වැඩසටහන් වල.

  • @Naturerosaliya
    @Naturerosaliya 10 หลายเดือนก่อน +30

    Welcome back to champion star programme .....!! ❤🎉 මම සචිනිට විතරයි රන්මැණිකේ ..!! අම්මෝහ් අම්මෝහ් "පේෂ්" 😂😂

  • @chandanirathnayaka9761
    @chandanirathnayaka9761 10 หลายเดือนก่อน +3

    සචිනියෝ..ඔයා ඉක්මනටම champion star program එකේ දකින්න මග බලන් ඉන්නවා. ❤❤❤❤

  • @pasindidunethma7342
    @pasindidunethma7342 10 หลายเดือนก่อน +27

    ඇති යන්තන් දැන් තමයි හුස්ම ටිකක් හරියට වැටුනේ දැන් නම් ආසාවෙන් දෙරණ බලන්න පුලුවන්😍❤️ආදරෙයි අක්කී💓 & Thank y ආයේ ආවට❤️

  • @nadeeshamadhuwanthi4455
    @nadeeshamadhuwanthi4455 10 หลายเดือนก่อน +6

    සාර්ථක ගමනක නව ආරම්භයට මගෙන් උණුසුම් සුබ පැතුම් ඔබට ...❤❤❤

  • @dumaliiresha3459
    @dumaliiresha3459 10 หลายเดือนก่อน +43

    සුභ පැතුම් නංගියෝ වැඩ ටික ඉස්සර වගේ හොදට කරගෙන යන් හැබැයි චැම්පියන් ස්ටාස් වලට ආයේ එන්න හොදේ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @Asanka_Dilip
    @Asanka_Dilip 10 หลายเดือนก่อน +7

    Trading No # 6 කොහොමද මේ ආදරේ ගොඩක් අය කැමතියි ඔයාව දකින්න ❤❤ ඉසුරු සහ සචිනි මම දැක්ක ලස්සනම යුවළක් ❤❤ ඒ වගේම ඔය නියාතමානිකම හැමදාම තියාගන්න 💫
    From United Arab Emirates 🇦🇪

  • @anomanandani1334
    @anomanandani1334 10 หลายเดือนก่อน +8

    අනේ සචී අපිට ඕනේ champion star unlimited ake oyawa අනේ ඔයා නැතුව වැඩක් නැ ඔයා නිසයි අපි අසාවෙන් බැලුවේ ප්ලීස් එන්න සචී

  • @chatz108
    @chatz108 10 หลายเดือนก่อน +23

    අම්මෝ Mahesha & Kalpana ❤ නම් ඉන්න තැන පාළු නෑ වගේ. ඒකට Sachini ත් එකතු වුණාම හුස්ම ගම්න බෑ 😂
    Can't wait to see you in champion starts with Madhava and Pesh ❤

  • @RamaniSriya-p8g
    @RamaniSriya-p8g 10 หลายเดือนก่อน +25

    අනේ සචි ලස්සනයි කෙල්ලේ බුදූ සරනයි ජේසු පිහිටයි ..

  • @UshijagodaPremanthi
    @UshijagodaPremanthi 10 หลายเดือนก่อน +5

    හොදයි...ඔයාලගෙ වැඩ කටයුතු සාර්ථක වේවා ..ඔයාටත්,පැටියටත්,ඔයාගෙ අම්මාටත්,හබීටත් බුදු සරණයි

  • @shayuiresha1074
    @shayuiresha1074 10 หลายเดือนก่อน +10

    ඔයාගෙ මහන්සියේ ප්‍රතිඵල පේනව අක්කි.ඔයා කෙට්ටු වෙලා ආයෙම so beautiful ❤️

  • @nawaacreationstm5053
    @nawaacreationstm5053 10 หลายเดือนก่อน +3

    ඔයාගෙ හිනාව තමා අප්ප සුපිරි ඒකඅහන්නමයි බලාගෙන හිටියෙ😊

  • @phwanigasinghe4680
    @phwanigasinghe4680 10 หลายเดือนก่อน +13

    අම්ම්හෝ මාර සතුටුයි ...සචිනි අක්කා ආපහු එනව කියල ඇහුවම
    .

  • @SF.Podda.69
    @SF.Podda.69 10 หลายเดือนก่อน +6

    අක්කේ මාරම මාරම සතුටක් හිතටදැනුනා අක්කා වැඩටයනවයි කිවුවම.ඔයා ගොඩක් පින්කරලා තියනො හැමොගේම ආදරෙ ලබන්න .මම කවදාවත් ඔයතරම් ආදරයක් දීලනැ ගෙදර වුන්ට ඇරි කාටවත්ම. ඒතරම් අක්කට ආදරෙයි .අක්කා වැඩසටහනක් කරාකියන්නෙ හැමදාම බලනො අනිවාරෙන්.අර ගොන් බඩුව අයින් කරලා අක්කෙ එන්නකො ඔයා අයිත්සැරයක්.😢😢TV තිරේ මොන දේකරලා හරි පේන්න ඉන්න හැමදාටම මම ආදරෙ කරන අක්කලා තුනයි ඉන්නෙ.1.ඔයා.2.3.සිංදු කියන කාන්චනා අක්කයි.දිල්කි අක්කයි විතරයි.හැමදාම.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kalyanirathnayake8489
    @kalyanirathnayake8489 10 หลายเดือนก่อน +2

    ඇත්තටම හරිම ලස්සනයි දුව ඔයා.ඒ වගේම හරිම සතූටුයි ආයෙමත් වැඩසටහන් කරන්න ආ එකට.❤❤

  • @lahirumadushan5905
    @lahirumadushan5905 10 หลายเดือนก่อน +19

    අසාවේන් චැම්පියන් ස්ටාර්ස් බලන්න පුලුවන් ආපහු..🎉❤

  • @SharmilaRajapaksha
    @SharmilaRajapaksha 10 หลายเดือนก่อน +2

    ඔයා ආවඑකට හරිම සතුටුයි. වැඩ සටහන් ලස්සනට තියේවි බලන්න ආස හිතෙනවා

  • @Lifewithsha467
    @Lifewithsha467 10 หลายเดือนก่อน +10

    අම්මෝ යන්තන් ඇති 😊champion star බලන එකත් නතර කරා අක්කි ඔයා නැති නිසා ඉක්මනට එකටත් එන්න.❤

  • @thilanimaheshika8104
    @thilanimaheshika8104 10 หลายเดือนก่อน +3

    Good luck Sachini. I can feel you coz I had the same feeling after my maternity leave. Just like I'm moving two different worlds.

  • @rukshiliyanage5764
    @rukshiliyanage5764 10 หลายเดือนก่อน +19

    වැඩියෙන් සතුටු අපිට..... 😌❤

  • @GayaniSudarshima
    @GayaniSudarshima 10 หลายเดือนก่อน +1

    Ane manika marama sathutui❤ champion star ekatath aniwaryen Enna madawa peshala oya thamai set wenne oya Nathi Kal thama baluwema naa❤❤❤❤❤

  • @neilperies8225
    @neilperies8225 10 หลายเดือนก่อน +10

    Oh wow. Realkyhappy to see u on Derana. Wish u come back to Champion Star. It was so boring without u ! Always wishing to see u back in d show. Love u Sachi ❤❤❤ 👏👏👏

  • @LathaKariyawasam
    @LathaKariyawasam 10 หลายเดือนก่อน +2

    හරිම සතුටුයි ඔයා නැතුව ඔයා හිටපු වැඩසටහන් බැලුවේ නෑ දැන් නම් අයෙත් බලන්න හිතුන සුභ වේවාජයවේවා ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @Sheron104
    @Sheron104 10 หลายเดือนก่อน +22

    07.29 සචිනිගේ හිනාව❤❤❤එක තමා ආසම😊

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 10 หลายเดือนก่อน +2

    ඔයා හරිම ලස්සන වෙලා. චැම්පියන් ස්ටාර් එනකන් මග බලාගෙන ඉන්නවා.❤❤❤❤❤

  • @nuwanthimarasighe8613
    @nuwanthimarasighe8613 10 หลายเดือนก่อน +10

    ඇත්තටම ඔයා නැතුව වැඩක් නෑ ❤❤❤❤❤.දැන් සතුටුයි අනේ 😘😘😘😘😘

  • @dineshadilrukshidinesha
    @dineshadilrukshidinesha 10 หลายเดือนก่อน +4

    අනේ නියමයී . සචිනි අක්කා එන එකට මාරම සතුටුයි

  • @lalithakumari5323
    @lalithakumari5323 10 หลายเดือนก่อน +33

    Sachini is back🙂♥

  • @deepikasudarshani5225
    @deepikasudarshani5225 10 หลายเดือนก่อน +9

    චැම්පියන් ස්ටාර් බැලුවෙම නෑ නංගි ඔයා නැති නිසා ඔයා ඉන්නවනම් අනිවාරෙන් බලනවා❤❤❤❤අපි ඔයාට ආදරෙයි

  • @kushandilusha8938
    @kushandilusha8938 10 หลายเดือนก่อน +7

    ගොඩාක් සතුටුයි සචිනි අක්කේ මම අක්කට ගොඩාක් කැමති සීසන්11ඩාන්සින් කරපු කවිත්මා