ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මමනම් ආසම නඳුනි අක්කට.. දිනූශ අයියයි නඳුනි අක්කයි මරු 💖
හරිම නිහතමානී දෙන්නෙක් .... මම හරිම කැමතියි දමිත්‍රි අක්කිටයි, නදුනි අක්කිටයි... ඒ වගේම රාත්‍රියේ පිපෙන්නම් song එකත් ලස්සනටම sing කරා...
Naduni akka oyage sineduwa hari ලස්සනයි
Oyala dennath adarei
දමිත්රි අක්කිටයි නදුනි අක්කිටයි දෙන්නටම ගොඩාක් ආදරෙයි ❤️❤️
Naduni අක්කිගේ voice එකට කැමැති අය කෝ ❤️❤️😘
නදුනි අක්කිගේ වොයිස් එක හරිම ලස්සනයි.
Mat,oyAlal,dannat🎉🎉🎉
දෙරණ♥️ උබලට පින් බන්. මේ වගේ දක්ෂ උන් කීයක් අපේ කලාවට හදුන්වලා දුන්නද💪 ආදරෙයි♥️
@kasuni අනේ නංගි ගොන් තර්ක දාන්න එපා..දක්ෂයි ද නැද්ද කියලා මිනිස්සු දන්නවා♥️ දෙරණෙ ආපු උන් තමා අද හැම චැනල් එකේම හොදටම කරන්නේ. ඔයා ඔය කියන Dhamithri ගැනත් මිනිස්සු දන්නවා..
රවීන් වගේ දක්ෂ ගායකයෙක් හොයාගෙන ඊට පස්සෙ ගොබ්බ කතාවක ඌව එළුවෙක් වගේ නළුවෙක් කරෙත් දෙරණෙන් තමා...
@@dilshan2095 උබ ඔය කියන රවීන්ට තමා පින්නයෝ දෙරණෙන් ආපු තරැ වලින් මිනිස්සු වැඩිපුරම ආදරේ කරන්නේ ..ඉනිම නැත්තන් බලන්න තිබ්බා🤣 දක්ෂ ගායකයෙක් කියන මිනිස්සු ආදරේ කරන රවීන් ගේ සිංදු වලින් බාගෙට බාගයක් ඉනිම නිසා ආවා කියලා මිනිස්සු දන්නවා♥️ ගිහින් බලපන් මේ ලගදී ඉනිමෙන් දුන්න "මලෙන් උපන් සමනලී" රවීන්ගේ අලුත් එකට මිනිස්සු ආදරේ කරාද නැද්ද කියලා... ඉනිමට කෙලව කෙලව රැල්ලට පුක දෙන්නේ නැතුව ඉදපන්...උබ ඔය කියන ගොබ්බ කතාව හින්දා තමා Field එකේ ප්‍රවීණ උන් පවා Rk Super star කියන නමෙන් පවා වූව අමතන්නේ. වූ සම්මාන පිට සම්මාන ගත්තේ උබේ තාත්තා හදපු කතා වල රගලා වෙන්නැති..ගොන් තර්ක දාන්නේ නැතුව ඉදපන් බන්🤣🖕
@@BuddikaChamila ගොබ්බ script වලට යන කතාවල ෆෑන්ස්ලත් කතාව වගේම ගොබ්බයි😂😂.. රවීන් කියන්නෙ විසිරුණු දස්කම් තියෙන කලාකරුවෙක් ඒත් දෙවෙනි ඉනිම කියන කතාව මෙලෝරහක් නෑ..
@@dilshan2095 කෝ බන් උබ දාපු පොර ටෝක්🤣 බැස්සද ඇතුලටම උබේ..ගොබ්බ කම ගැන පොර ටෝක් දෙන්න ඇවිත් ගූ ටික නාගත්තු එකා කවුද කියලා මේකේ උන් දැක්කා🤣 වචනයක් ගලපන්න බැරි පින්නයෙක් Script ගැන කතා කරනවා..Script ගොබ්බ හින්දා තමා ලංකාවේ වැඩිපුරම බලන කතාව වෙලා තියෙන්නේ🤣 ඉනිමට වඩා මිනිස්සු බලන දෙයක් තියනවනම් ස්වර්ණවාහිනය විකුනම්ම කන නාඩගම්කාරයෝ එච්චරයි තමා🤣 කතාවක් හදපන්කෝ අපිටත් එක්ක බලන්න🤣 ඉනිමට වගේ 4M ගියපු Episode එකක් උබේ Drama එකට ආවේ නැතුවට කමන්නෑ🤣 ඉනිමට පොඩිවට ගේමක් වත් දෙන්න පුලුවන් එකක් හදපන්🤣
මම ගොඩක් ආසයි චරිත දෙකක්. පාවෙලා වලාකුලේ ඉදන්ම ගොඩක් ආසයි. දමිත්රි අක්කිගේ dancing covers හරිම ලස්සනයි. රාත්‍රියේ පිපෙන්නම් සින්දුව sing කර හරිම ලස්සනයි. ඔයාලා දෙන්නම රගපානව කියලා හිතෙන්නේ නැතිවෙන්න තාත්විකව act කරනවා. 😍❤🌼😍❤👍
සිරාවටම ලස්සනයි දෙන්නම. මේ දවස්වල ක්‍රශ් එකක් තමා 🥰
අනේ නදුනි අක්කි , දිනුෂ අයියායි හැමදාම සතුටින් ඉන්න ❤️, නදුනි අක්කාගෙයි , දමිත්‍රි අක්කාගෙයි යාළුකම 🥰
හරිම නිහතමානී චරිත දෙකක්.ඉදිරියට යන්න සුබ පතනවා.
athta
දමිත්ත්‍රි අක්කිටයි නදුනි අක්කිටයි දෙන්නටම ආදලෙයී...❤️❤️❤️
nadoo අක්කිගෙ කටහඩ❤ හරිම ලස්සනයි......Dinusha&Naduni දෙන්නගෙම Actin 👌 ගායන හැකියාවත් එහෙම්මමයි❤දමිත්‍රි අක්කි ඔයා ලස්සනට dance කරනවා❤❤❤❤❤
මේ දෙන්නටම ශ්‍රේස්තයේ ගොඩක් දුරගමනක් යන්න පුලුවන් .මම දෙන්නට හුගක් ආදරෙයි .ඇයි දන්නවද.බොරු රැස් නෑ . ඒකයි.💖💖🌷🌷
හරිම චාම් අක්කිලා දෙන්නෙක් 😌❤
දමිත්‍රි අක්කි 💖 නදුනි අක්කි දෙන්නටම ගොඩාක් ආදරෙයි🥰🥰🥰🥰
දමිත්‍රි අක්කිත් ලස්සකට සිංදු කියන්න පුලුවන්.... ලස්සන ට ගොඩක් ලස්සනට නටන්නත් පුලුවන්..මං ආසම චරිතයක්...
දෙරණට පින්🙏🙏❤❤මේ වගේ දක්ෂ අය කීයක් අපේ කලාවට හදුන්වලා දුන්නද..හරිම නිහතමානී දෙන්නෙක්...මම හරිම කැමතියි දමිත්‍රි අක්කිටයි, නදුනි අක්කිටයි🥰🥰🥰🥰🥰🥰🥰😍song එකත් ලස්සනටම sing කරා👏👏👏👏දෙන්නටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤
මං ආසම දමිත්‍රි අක්කි ගෙ හිනාවට..
හරිම ලස්සනයි අක්කල දෙන්නම....ගොඩක් ආදරෙයි දෙන්නටම 😍😘 නිරහංකාර චරිත දෙකක් ඉදිරියටම යන්න 💕
Uu uokioi
මම නම් ආස දමිත්‍රි අක්කට ☺️☺️☺️
මං ආසම දෙන්නෙක් 🥰❤️
දෙන්නම හරිම නිහතමානී නව පරපුරේ රංගන ශිල්පිනියන් දෙදෙනෙක්.සුබ පතනව නංගිලා දෙන්නටම.❤️❤️❤️
දෙන්නම ලස්සනයි ❤️💖😍
නියමයි විහාරා නංගී දලදා සමිධු පිහිටයි නංගී ලා දේපලටම..
නදුනි අක්කි තමයී මගේ fav actress ..
දෙන්නගේ expressions දෙන වෙලාව සහ විදිහ එකයි...100% matching...ඒක තමයි...රගපෑම් තාත්වික
Naduni akkige voice eka harima lassanai.lassanata sing karanawa.akkila dennatama wish karanawa.good luck...
දමිත්‍රි අක්කටයි නදුනි අක්කටයි ගොඩාරියක් ආදරෙයි.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Naduni akki godak lasanayi
Program eka gdk lassnai adaraniya charitha dekak wish krnwa denntm ane lavathma gennko plzzzz
Ada meyalawa genawata thnx hode .ape gedara asama akkala dennek ආදරෙයි ගොඩක් 😍😍😍😍😍
Raween aiyya , roshel gennannako plz....
Lavan aiya Geethma nangi edana witharak aphu ganna.🌹❤
අක්කේ ඔය දෙන්නා හරිම නිහතමානී දෙන්නෙක් ඔය දෙන්නාගේ වැඩ කටයුතු හැමදාම සාර්තක වෙන්න ඕනා👍👍👍👍💖💖💖
Naduni akka ___________❤😘
ane lavan ayiyayi geethma akkiyi gennako😃😃😃
Lavan Geethma Next pleaseeeeee 🥺🥺🥺
Dennama eka wage lassanai🙂♥️
කෝ ලවන් ,ගීත්මා.ගෙන්නන්නකෝ.😆😖.
Next lavan githma gennanako pls pls....ane oyalata hamadama kiyanawa .
Shanu akki and Roshel Akki plzzzz😊😊😊
Wow! 😍 මගේ ආසම actors ලා දෙන්නා.. 🥳🥳🥳
lavan & geethma ♥️gennannako please music pickle 🥺
Damithri akki😍
POOJI & gayan aiyya gennannako plz......
Damithri ඔයත් හරිම ලස්සනයි සින්දුව කිව්වා. 👍👍👍
හරිම ලස්සනයි කටහඩ යහපත් ගතිගුණ ඇති 2න්නෙක්❤️❤️❤️❤️🙏🙏🙏👍👍
ඔයාලා නයනතාරා අක්කිවයි කෙෂාන් අයියවයි ගේනවා කියන්නෙ ඒ වීඩියෝ එක Trending තමයි..කලින් කෙෂාන් අයිය යි රවීන් අයිය යි ඇවිත් අපි Trending යැව්වා වගේ... අනේ Plzz නයනතාරා අක්කිව ගේන්නකො... Plzz
👍👍
Keshan nayanthara genna kiyala hemadama kiyanawa genne neththe ai
Ekani...
නදුනි අක්කා මං ආසම චරිතයක් ❤️
Siramai.maget.macho❤
ආසම දෙන්නෙක් ගොඩාක් ආදරෙයි අක්කල දෙන්නටම සුබ අනාගතයක් පරිස්සමෙන් ගමන යන්න බුදු සරණයි දෙන්නටම
තෙරුවන්සරණයි සුබඅනාගතයක්
හරිම ලස්සනයි නදුනි සින්දුව කිව්වා. මාරම ලස්සනයි. Voice එකත් ලස්සනයි. 👍👍👍
Naduni akkige voice ek😍💖
Lavan aiya and Geethma akki gennako
LAVAN, GEETHMA gennannkooooooooooooooooo hamadaaaaaaaaaaaaaaaaaaaam kiyanawaaaaaaaaaaaaaaaaaaaaa😒😒😒😒😒😒😒😒😒😒💔💔💔💔💔💔💔 gennankoooooooooooooooooooo
හරිම ලස්සනයි වැඩසටහන..
Naduni duwa th Damithri. duwath. hamadama. hodama. yalukama tiyagena. Wadagath wediyata. inna all the best budusarani keep the same quality never change Budusarani
විහාරා ටීචර්ගෙ හිනාවටනම් ආදරෙ හිතෙනවා හැබැයි😳
අනේ නයනතාරා අක්කියි කෙෂාන් අයියවයි ගේන්නකො
Ow ane
mama asama akkala dennek adarei godak
🌹❤️🥺අනේ අපේ ආලෝකා ටීචර්යි විහාරා ටීචර්යි ඇවිල්ලා 🌹❤️🥺 ආදරෙයි අපේ ටීචර්ලා දෙන්නට ගොඩාක් ❤️😍 VIHARA ❤️ ALOKA ❤️අපේ විහාරයි,ආලෝකයි හැමදාම සතුටින් ඉන්න😍❤හැමදාම අපි ඔයාලත් එක්ක ඉන්නවා😍❤
දක්ෂතා වලින් පිරිපුන් නවක තරැ 2ක් හරිම නිරහංකාරයි අදින ඇදුම් හරිම සංවරයි ❤
හරිම නිහතමානි දෙන්නෙක් ❤️
Ane geethma akki lavan aiyai music pickle gennannakoooo plz
Naduni Akka mn asama kena hri ahinsaka, niwichcha,nihathmani,godk dhaksha,hri Lassana bonikkiyek wage..... Sinduwath hrima Lassai ❤❤❤❤❤
දෙන්නම හරිම ලස්සනයි 💟😍
Damitti nandi harima lassanai
Damithri akkage voice eka godak lassanai
Naduni nandi harima lassanai
Naduni akki 😍
නදුනි අක්කා ♥️
Naduni akkige voice eka lassanai😍😍
Raween aiya roshel akka gennko ❤️❤️
දෙයියනේ දමිත්‍රි අක්කිට මෙච්චර ලස්සනට සින්දු කියන්න පුලුවන් කියල දන්නෙ දැංනෙ..අනේ ඒ voice එක මාරම ලස්සනයි..cute 😍
Ane Raween Roshel Gennako Please
රවීන් රොශෙල් plzz
දෙව්මිවයි රදීෂ්වයි ගෙන්නකෝ😍
මං ආසම දෙන්නෙක් අනේ..❤️❤️❤️❤️
Harima shok ,akkila me program eka,asawen baluwa
අවන්ත දෙවිමි ගෙන්න
Ow genna
දෙන්නම ලස්සනයි තෙරුවන් සරනයි
ආසම දෙන්නෙක් 🔥💝
අක්කලා දෙන්නම නියමයි...❤
Dami akka and naduni akka lassanai❤🌍
mama godak ma kamathi damithri akkata naduni akkatath kamathiy oyala dennatama mn wish karanava lov u sooo much 💞💞💞💞❤️❤️
ලවන් අයියායි ගීත්මා අක්කයි ඔනා 🥺🥺
Ai e dennawa genawe
@@roserkanuksha778 set ekama nemei thaniyam ❤️
Ou Ane hamadama kiynw pls music pickle .e dennw witharak gennako
Damitti nanditai naduni nanditai godak adarei
Lihini akkawa genakoo
අනේ විහාරා මාර අහිංසකයි.... 🤗
Aasama dennek..adarei dennatama..👍❤😍
Aloka mis maru
akkila denna thamai my favourite love u soooo much both of you ❤️❤️❤️❤️❤️
Shoi ane Oyala dennama.❤❤❤❤❤😘
මම කැමති විහාරා.දමිත්‍රිඅක්කාඅලෝකා.නදුවිඅක්කා😘💛💜😍🥰
Sachini nipunsala and isuru randeniya gennko
ලවන් ගීත්මා බැරි නම් ලවන් කැලුම් ගේන්නකෝ Music pickle ♥️🥺
රවීන් කණිෂ්ක සහ රොෂෙල් රොගස් ගෙනල්ල ලස්සන වැඩ සටහනක් ඕන කියල ගොඩක් කල් ඉදන් ගොඩ දෙනෙක් ඉල්ලුව ඒත් තාමත් නෑ, ලබන අවුරුද්දෙ ගෙන්නන කතාවක් ආරංචි උනා එච්චරනම් ඉවසන්න බෑ නේ😏 මේකටනම් උත්තරයක් ඕනමයි ඇයි මෙච්චර පරක්කු😍?
ane lavan aiyawai geethma akkawai gennakooo
Oyala denna ta godak adarei oyala denna hodata. wadagath sanwarawa adinawa keep the same quality never change all the best
මමනම් ආසම නඳුනි අක්කට.. දිනූශ අයියයි නඳුනි අක්කයි මරු 💖
හරිම නිහතමානී දෙන්නෙක් .... මම හරිම කැමතියි දමිත්‍රි අක්කිටයි, නදුනි අක්කිටයි... ඒ වගේම රාත්‍රියේ පිපෙන්නම් song එකත් ලස්සනටම sing කරා...
Naduni akka oyage sineduwa hari ලස්සනයි
Oyala dennath adarei
දමිත්රි අක්කිටයි නදුනි අක්කිටයි දෙන්නටම ගොඩාක් ආදරෙයි ❤️❤️
Naduni අක්කිගේ voice එකට කැමැති අය කෝ ❤️❤️😘
නදුනි අක්කිගේ වොයිස් එක හරිම ලස්සනයි.
Mat,oy
Alal,dannat🎉🎉🎉
දෙරණ♥️ උබලට පින් බන්. මේ වගේ දක්ෂ උන් කීයක් අපේ කලාවට හදුන්වලා දුන්නද💪 ආදරෙයි♥️
@kasuni අනේ නංගි ගොන් තර්ක දාන්න එපා..දක්ෂයි ද නැද්ද කියලා මිනිස්සු දන්නවා♥️ දෙරණෙ ආපු උන් තමා අද හැම චැනල් එකේම හොදටම කරන්නේ. ඔයා ඔය කියන Dhamithri ගැනත් මිනිස්සු දන්නවා..
රවීන් වගේ දක්ෂ ගායකයෙක් හොයාගෙන ඊට පස්සෙ ගොබ්බ කතාවක ඌව එළුවෙක් වගේ නළුවෙක් කරෙත් දෙරණෙන් තමා...
@@dilshan2095 උබ ඔය කියන රවීන්ට තමා පින්නයෝ දෙරණෙන් ආපු තරැ වලින් මිනිස්සු වැඩිපුරම ආදරේ කරන්නේ ..ඉනිම නැත්තන් බලන්න තිබ්බා🤣 දක්ෂ ගායකයෙක් කියන මිනිස්සු ආදරේ කරන රවීන් ගේ සිංදු වලින් බාගෙට බාගයක් ඉනිම නිසා ආවා කියලා මිනිස්සු දන්නවා♥️ ගිහින් බලපන් මේ ලගදී ඉනිමෙන් දුන්න "මලෙන් උපන් සමනලී" රවීන්ගේ අලුත් එකට මිනිස්සු ආදරේ කරාද නැද්ද කියලා... ඉනිමට කෙලව කෙලව රැල්ලට පුක දෙන්නේ නැතුව ඉදපන්...උබ ඔය කියන ගොබ්බ කතාව හින්දා තමා Field එකේ ප්‍රවීණ උන් පවා Rk Super star කියන නමෙන් පවා වූව අමතන්නේ. වූ සම්මාන පිට සම්මාන ගත්තේ උබේ තාත්තා හදපු කතා වල රගලා වෙන්නැති..ගොන් තර්ක දාන්නේ නැතුව ඉදපන් බන්🤣🖕
@@BuddikaChamila ගොබ්බ script වලට යන කතාවල ෆෑන්ස්ලත් කතාව වගේම ගොබ්බයි😂😂.. රවීන් කියන්නෙ විසිරුණු දස්කම් තියෙන කලාකරුවෙක් ඒත් දෙවෙනි ඉනිම කියන කතාව මෙලෝරහක් නෑ..
@@dilshan2095 කෝ බන් උබ දාපු පොර ටෝක්🤣 බැස්සද ඇතුලටම උබේ..ගොබ්බ කම ගැන පොර ටෝක් දෙන්න ඇවිත් ගූ ටික නාගත්තු එකා කවුද කියලා මේකේ උන් දැක්කා🤣 වචනයක් ගලපන්න බැරි පින්නයෙක් Script ගැන කතා කරනවා..Script ගොබ්බ හින්දා තමා ලංකාවේ වැඩිපුරම බලන කතාව වෙලා තියෙන්නේ🤣 ඉනිමට වඩා මිනිස්සු බලන දෙයක් තියනවනම් ස්වර්ණවාහිනය විකුනම්ම කන නාඩගම්කාරයෝ එච්චරයි තමා🤣 කතාවක් හදපන්කෝ අපිටත් එක්ක බලන්න🤣 ඉනිමට වගේ 4M ගියපු Episode එකක් උබේ Drama එකට ආවේ නැතුවට කමන්නෑ🤣 ඉනිමට පොඩිවට ගේමක් වත් දෙන්න පුලුවන් එකක් හදපන්🤣
මම ගොඩක් ආසයි චරිත දෙකක්. පාවෙලා වලාකුලේ ඉදන්ම ගොඩක් ආසයි. දමිත්රි අක්කිගේ dancing covers හරිම ලස්සනයි. රාත්‍රියේ පිපෙන්නම් සින්දුව sing කර හරිම ලස්සනයි. ඔයාලා දෙන්නම රගපානව කියලා හිතෙන්නේ නැතිවෙන්න තාත්විකව act කරනවා. 😍❤🌼😍❤👍
සිරාවටම ලස්සනයි දෙන්නම. මේ දවස්වල ක්‍රශ් එකක් තමා 🥰
අනේ නදුනි අක්කි , දිනුෂ අයියායි හැමදාම සතුටින් ඉන්න ❤️, නදුනි අක්කාගෙයි , දමිත්‍රි අක්කාගෙයි යාළුකම 🥰
හරිම නිහතමානී චරිත දෙකක්.ඉදිරියට යන්න සුබ පතනවා.
athta
දමිත්ත්‍රි අක්කිටයි නදුනි අක්කිටයි දෙන්නටම ආදලෙයී...❤️❤️❤️
nadoo අක්කිගෙ කටහඩ❤ හරිම ලස්සනයි......
Dinusha&Naduni
දෙන්නගෙම Actin 👌
ගායන හැකියාවත් එහෙම්මමයි❤
දමිත්‍රි අක්කි ඔයා ලස්සනට dance කරනවා❤❤❤❤❤
මේ දෙන්නටම ශ්‍රේස්තයේ ගොඩක් දුරගමනක් යන්න පුලුවන් .මම දෙන්නට හුගක් ආදරෙයි .ඇයි දන්නවද.බොරු රැස් නෑ . ඒකයි.💖💖🌷🌷
හරිම චාම් අක්කිලා දෙන්නෙක් 😌❤
දමිත්‍රි අක්කි 💖 නදුනි අක්කි දෙන්නටම ගොඩාක් ආදරෙයි🥰🥰🥰🥰
දමිත්‍රි අක්කිත් ලස්සකට සිංදු කියන්න පුලුවන්.... ලස්සන ට ගොඩක් ලස්සනට නටන්නත් පුලුවන්..මං ආසම චරිතයක්...
දෙරණට පින්🙏🙏❤❤මේ වගේ දක්ෂ අය කීයක් අපේ කලාවට හදුන්වලා දුන්නද..
හරිම නිහතමානී දෙන්නෙක්...මම හරිම කැමතියි දමිත්‍රි අක්කිටයි, නදුනි අක්කිටයි🥰🥰🥰🥰🥰🥰🥰😍song එකත් ලස්සනටම sing කරා👏👏👏👏
දෙන්නටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤