පාට නැති උනත් ඔයා ගාව තියෙන්නෙත් කෝටි ගානක මැණිකක් වෙන්න පුලුවන් - How To Identify A Gem Stone

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 288

  • @tharushaadithya49
    @tharushaadithya49 10 หลายเดือนก่อน +14

    ඉල්ලපු වීඩියෝ එකම🥺
    Thank u brother ❤️

  • @HDAjith-xq1kk
    @HDAjith-xq1kk 9 หลายเดือนก่อน +11

    ඔබතුමාගේ වැඩ සටහන ගොඩක් හොඳයි ගල් පෙන්නලා කලානම් අධුනික අපිට ගොඩක්ම වටිනවා

    • @PooraGems
      @PooraGems  9 หลายเดือนก่อน +1

      Gal pennala karana videos godakk atyy balann 🙏🏻❤️

    • @ravichandrakandasami4546
      @ravichandrakandasami4546 6 หลายเดือนก่อน

      Your number please​@@PooraGems

    • @prsannaniroshan1618
      @prsannaniroshan1618 6 หลายเดือนก่อน

      Dupar
      Supar ❤

    • @Lyricks.center
      @Lyricks.center 5 หลายเดือนก่อน

      Gal thiyenna epei..kiyawilla witharai..😂😂😂😂 ekaama geuda kalla thiyagena video 4k withara hadala...😅😅😅😅

    • @PooraGems
      @PooraGems  4 วันที่ผ่านมา

      @@Lyricks.centerkolllo apee rate minissuu godaakk balann inne thawa kenkta hina wennaa..
      Channel ekaa balanna gall atyy oyta naannaa ❤🙏🏻😊

  • @RuwanMadhushanka-fx2sc
    @RuwanMadhushanka-fx2sc 10 หลายเดือนก่อน +5

    ඔයා විඩියො එක දානකන් බලන් ඉදියෙ. හරි වටිනා අදහස් ඔයාට තියෙන්නේ thankyou අපි එක්ක ඒවා බෙදා ගන්නවට.මල්ලිට. තෙරුවන් සරනයි.!!🙏

    • @PooraGems
      @PooraGems  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි !!!
      අයියේ බොහොම ස්තුතියි 🙏🏻🙏🏻

    • @amilaranasinghe397
      @amilaranasinghe397 2 หลายเดือนก่อน

      @@PooraGems man gawa thiyenawa eka gana denaganne kohomada

  • @malithlakshan5986
    @malithlakshan5986 10 หลายเดือนก่อน +3

    ඉතාමත් හොද පැහැදිලි කිරීමක්.ස්තුති සර්.

    • @PooraGems
      @PooraGems  10 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඇගයීමට 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @malithperera7726
    @malithperera7726 10 หลายเดือนก่อน +3

    Niyamai aiya...oyge videos godak watinwa aluth ayat..

    • @PooraGems
      @PooraGems  10 หลายเดือนก่อน

      Mallee 🙏🏻🙏🏻❤️❤️❤️

  • @PGjeevanKumara
    @PGjeevanKumara 10 หลายเดือนก่อน +6

    ස්තුතියි නිර්ලෝභීව දැනුම දුන්නාට ❤️

    • @PooraGems
      @PooraGems  10 หลายเดือนก่อน

      🙏🏻🙏🏻❤️❤️❤️

  • @shanthilakshmi6660
    @shanthilakshmi6660 9 วันที่ผ่านมา

    Godak hodai thank you ❤

  • @shiranifernando8397
    @shiranifernando8397 10 หลายเดือนก่อน +2

    mama balagena hitapu video ekak .loku deyak danagaththa .mewa awankawa kiyala denawata godaaaask pin .hoda hadawathak ,me wage hithanna pera athmen aragena enna athi . pinwantha oba samadama sathutin sitieewa .neerogi suwaya labewa , thisthun kotiyak dewiyo rakadewa . budu saranai .🙏♥️

    • @PooraGems
      @PooraGems  10 หลายเดือนก่อน

      බුදු සරණයි !!!
      Bohoma pinn eehh agaya kireemata..
      Kenk ge deyaka honda dakinnath godakk lassana hadawathakk thiyenna onii..
      Bohoma pinn
      🙏🏻☸️🙏🏻

  • @අාතල්විතරමයි-ශ6ඨ
    @අාතල්විතරමයි-ශ6ඨ 2 หลายเดือนก่อน

    නියමයි හොද දැනුමක් ලැබුනා.

  • @mudithavlogs
    @mudithavlogs 10 หลายเดือนก่อน +10

    ආදරෙයි අයියෙ නිහතමානී චරිතයක් ❤

  • @DarshanaLiyanaarachchi-m9u
    @DarshanaLiyanaarachchi-m9u 10 หลายเดือนก่อน +1

    Aiya dunil Sir ga lab eka theyanne kohada.pohon nambarayak nanda.mata galaka chek karaganna.

  • @SaliyaNissanka-ch1xt
    @SaliyaNissanka-ch1xt 5 หลายเดือนก่อน +1

    Thank you . Mama gal hoyana kenk malaga gal kipayak thiyanawa.

  • @DhanushkaNuwan-i6s
    @DhanushkaNuwan-i6s 9 หลายเดือนก่อน +1

    Oyage asahas pattama hemoma diyunu wenna ona kiyala kiuwane aiye eka thamai aththa math kemathi e wage thamai man diunu unnethi unata kamak ne anith aya diunu wenna ona eka dekala ape ekek ne kiyala dathutu wenna puluwa. Thenks aiye oyata bs

    • @PooraGems
      @PooraGems  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි !!!
      දෙවි පිහිටයි !!!
      ජයවේවා මල්ලේ
      🙏🏻☸️🙏🏻

  • @pradeeppriyadarsana1577
    @pradeeppriyadarsana1577 9 หลายเดือนก่อน +2

    Mokakda tropic eka? Ekama dea 10warak vithara kiyaweema dosayak. Karunu tika vedio karanna kalin programme kala nam sarthakai. Vinadidi 5kin awasan laranna thibuna.

    • @PooraGems
      @PooraGems  9 หลายเดือนก่อน

      Samahara dewall ekaama de unat tikk parakk kiyanna hithenawa..
      Idea karagannama onii nisa..
      Kohoma hary sthuthiy comment ekaata

  • @NpWijesingha-ol3sp
    @NpWijesingha-ol3sp 3 หลายเดือนก่อน

    මාර වටින වීඩියෝ එකක් ❤❤

  • @SumithPushpakumara-ly7db
    @SumithPushpakumara-ly7db 8 หลายเดือนก่อน +1

    ස්තුතියි සහොදරය මෙය 🙏🙏🙏

  • @rameschandimal8172
    @rameschandimal8172 7 หลายเดือนก่อน +2

    Aiye manik pennala katha karanam godak watinawa

  • @AjithKumar-t2i
    @AjithKumar-t2i 10 หลายเดือนก่อน +2

    Yellow saphire yellow zercon chrysoberyl venasa andhurana kramaya dhaanda Aiye

    • @PooraGems
      @PooraGems  10 หลายเดือนก่อน

      Karamu malle ekak ❤️

  • @shiromaninishanthi7010
    @shiromaninishanthi7010 9 หลายเดือนก่อน +1

    අපේ ළගත් ගල් වගයක් හමුවෙලා තියෙනවා ඒවා මැණික්ද කියලා හදුනගන්න උදවු කරනවාද ..

  • @DhanushkaNuwan-i6s
    @DhanushkaNuwan-i6s 9 หลายเดือนก่อน +2

    Oyage vidiyo niyamai

    • @PooraGems
      @PooraGems  9 หลายเดือนก่อน

      Bohoma Sthuthiy 🙏🏻🙏🏻🙏🏻

  • @DilThara-qo8xo
    @DilThara-qo8xo 10 หลายเดือนก่อน +2

    Kohomada menik gal awapeheya iwat karanne.mage laga godak galwarga thine katath pennanna Bayan.b.s

    • @PooraGems
      @PooraGems  10 หลายเดือนก่อน

      Awapehaya kiyanne mokakkda??samahara eewa thiyenawa yanawa podk. Tawa eewa yanne ne

  • @rakshanafahim8209
    @rakshanafahim8209 2 หลายเดือนก่อน

    Ela ela Brother niyamai ❤

  • @nawarathnabandara1845
    @nawarathnabandara1845 10 หลายเดือนก่อน +1

    හරිම හොඳ යිනේද

  • @dinushaasanka6602
    @dinushaasanka6602 10 หลายเดือนก่อน +3

    Thanks brother සුමන සමන් දෙවි පිහිටයි

    • @PooraGems
      @PooraGems  10 หลายเดือนก่อน

      සුමණ සමන් දෙවි පිහිටයි !!!

  • @laksithamadumalgajanayake2226
    @laksithamadumalgajanayake2226 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි සහෝදරයා ....මං රත්නපූරෙ ඉන්නෙ ,ඔයාව හම්බ වෙලා කතා කරන්න ආසයි ...පුලුවන් නම් කියන්න ...

  • @jayanthiwijesundaramudiyan8915
    @jayanthiwijesundaramudiyan8915 10 หลายเดือนก่อน +1

    Ape idame tirivana Tel boralla godak tiyanawa manik tiyenna barida

  • @JayawickramaG
    @JayawickramaG 10 หลายเดือนก่อน +1

    අයියේ කිරි ගෙවුඩයක් සම්පූර්ණ ගලම කිරිපාට වෙන්න ඕනද පැත්තක් කිරිපාට වෙලා තියෙන ගල් කිරි ගෙවුඩ නෙවෙයිද?

  • @RmRatnayaka-zr7bl
    @RmRatnayaka-zr7bl 6 หลายเดือนก่อน

    මගේ ලගත් ඔය සමාන ගල් තියෙනවා ඒ ගැන ඔබතුගෙන් විස්තර දැන ගන්න ඔබතුමාව සම්බන්ද කර ගන්න පුලුවන්ද ලොකු පිනක් ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @newwonee8519
    @newwonee8519 10 หลายเดือนก่อน +1

    අපි ලග ලා නිල් පාට ගලක් තියෙනවා එ ගැන දැන ගන්න පුළුවන් ද පොටො එකක් දන්නේ කොහොමද

  • @YehenamewanmAbishesh
    @YehenamewanmAbishesh 9 หลายเดือนก่อน +1

    දියතරිප්පු වටිනා කමක් තියනවද

  • @ranjithudagedra
    @ranjithudagedra 4 หลายเดือนก่อน

    Monawada ban kaiya vitharane

  • @dilshanvlogs8373
    @dilshanvlogs8373 10 หลายเดือนก่อน +2

    මන් ගාව පඩියමක් තියෙනවා කැරට් 13 ක විතර කීයක් වටියිද

  • @Jamelogic
    @Jamelogic 4 หลายเดือนก่อน

    Aiya abathis gal hambuna sudu pata gal thynwa man awrudu 2 vithra ekathu kra oyawa contack krgnna pluwanda

  • @MayuriThakshila-d7x
    @MayuriThakshila-d7x 10 หลายเดือนก่อน +2

    Dunna adahas valata sthuthi aiye budu saranai

    • @PooraGems
      @PooraGems  10 หลายเดือนก่อน +1

      බුදු සරණයි !!!
      මල්ලේ

  • @alokarocks
    @alokarocks 10 หลายเดือนก่อน

    Video ekata sthuthi aiya 375g bara topaz ekak kiyak vitara watinawada? White topaz galak

  • @disumgisitha
    @disumgisitha 7 หลายเดือนก่อน +1

    Yat Kota's. Thiriwana pata udakotas glass akkwage thiyeannea monwad aiyea

    • @PooraGems
      @PooraGems  7 หลายเดือนก่อน

      Kiwwataaaa therenne ne malli.poora gems tiktok ekta msg ekak daannaa

  • @charu65
    @charu65 6 หลายเดือนก่อน

    අයියෙ රෝස පාටට හුරු ගලක් තියෙයි ඒක වටිනවද❤️

  • @pillamaeducationchannel7119
    @pillamaeducationchannel7119 หลายเดือนก่อน

    Thanks ❤️

  • @DewmiDesilwa
    @DewmiDesilwa 5 หลายเดือนก่อน +2

    Mage gawatha thiye awa nilpata ekka nilpati gagena ehuluwe sunamiyata apu ekadda

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️

  • @malkabinagedera3237
    @malkabinagedera3237 หลายเดือนก่อน

    Thank you brother ❤❤❤

  • @asankarajithramanayaka2160
    @asankarajithramanayaka2160 3 หลายเดือนก่อน

    Oya video ekatama crystal ekathu karanna puluwannam..

  • @lakmaldammika-tl7wv
    @lakmaldammika-tl7wv 10 หลายเดือนก่อน +3

    ආදරෙයි වස්තු ඹබ තුමා මිලකරන්න බැරි මැණිකක් නිහතමානී කෙනෙක් කරන කියන කටයුතු සාර්ථක වේන්න ඹ්නැ මම වේයන්ගොඩ ලකී

    • @PooraGems
      @PooraGems  9 หลายเดือนก่อน

      Bohoma sthuthiyy 🙏🏻🙏🏻❤️❤️

  • @MSWanithunge
    @MSWanithunge หลายเดือนก่อน

    Obata pin puthe atta kiyaladannata

  • @KssfernandoSrinath-wk4bc
    @KssfernandoSrinath-wk4bc 10 หลายเดือนก่อน +2

    Thanks brother ❤budusaranai

    • @PooraGems
      @PooraGems  10 หลายเดือนก่อน

      බුදු සරණයි !!!
      🙏🏻☸️🙏🏻

  • @SumindaLanka
    @SumindaLanka 10 หลายเดือนก่อน +1

    අයියෙ මමගාව ගල්වගයක් තියෙනව එක්කෙනෙක් කිවුව
    ටොපැස්වර්ගයෙ ගල්කියල මම පොටොඑකක් දැමිමෙි
    එවඑචිචර වටින්නේ නැහැකිවුව තව කලුපාටටහුරැ ගල්2ක් තියෙනව ඇතුල කහපාටට
    හුරැයි ඔබතුමාට මෙකපෙන්නන්නඔන මට නමිබර්එක එවනවද
    ගොඩක් ඉස්තුතියි

  • @SDMervin
    @SDMervin หลายเดือนก่อน

    ❤❤❤Godblessyou

  • @sarathakumara2778
    @sarathakumara2778 10 หลายเดือนก่อน +1

    මම ආසම ආදරනිය කේනෙක් සැමදා ම ජය ❤❤❤

    • @PooraGems
      @PooraGems  10 หลายเดือนก่อน

      බොහොම පිං 🙏🏻☸️🙏🏻
      ජය වේවා !!!

  • @user-linesh
    @user-linesh 7 วันที่ผ่านมา

    මට අද වැලි හලද්දි ගලක් අහු වුනා..ඒක මොකද්ද කියල හදුන ගන්න දන්නෙ නෑ.ඒත් ඒ ගල විශේෂයක් තියෙනව කියල මට හිතෙනව.පිහියකින් කැපුව වගේ පැති හැඩ පහක් විතර ගල වටේ තියෙනව .

  • @rumash773dharshana5
    @rumash773dharshana5 หลายเดือนก่อน

    දුම් කොලටි වල වටිනාකමක් තියෙනවද

  • @SumithKumara-n6z
    @SumithKumara-n6z 10 หลายเดือนก่อน +1

    Loku galak teyanawa number aka danna puluwanda

  • @SusanthaLiyanage-no1sw
    @SusanthaLiyanage-no1sw หลายเดือนก่อน

    මහත්තයා පුලුවන්නම් මට උදවුවක් කරන්න මන් ගාව ගල් වගයක් තියෙනවා එත් කොහොමද ඔබ තුමට පෙන්නන්නෙ එ වගෙම එ ගල් ටික විකුනගන්න උදවුවක් කරගන්න පුලුවන් වෙයිද

  • @WijewardhanaAgalakumbura
    @WijewardhanaAgalakumbura 4 หลายเดือนก่อน

    Sthuthi manussakamath ekka watina adahas prakasa Karaya.bs

  • @eventssrilanka9410
    @eventssrilanka9410 10 หลายเดือนก่อน +2

    ස්තුතිය 🙏🙏🙏🙏🙏🙏🙏💙💛🧡💜️

  • @sanjeewagangodavilage450
    @sanjeewagangodavilage450 5 หลายเดือนก่อน +1

    1970 තායිලන්තය විසින් අලුත් දෙයක් සොයාගන්නවා.

  • @Ceylonchoice
    @Ceylonchoice 9 หลายเดือนก่อน +1

    Hello aiya oyawa contact karaganna puluwanda.mn kahawatte.manik business aka patan ganna kiyala hithan inne.

  • @ayeshafernando6436
    @ayeshafernando6436 หลายเดือนก่อน

    Ayye magawa sudu galk thiyenawa balaganna kohomada mokakda kiyala

  • @SahanTharaka-qs5sk
    @SahanTharaka-qs5sk 10 หลายเดือนก่อน +4

    නම්බරේ දාන්න අයියෙ හදිසියෙ වත් නොදන්න දෙයක් අහගන්න මැනික් ගැන 😁❤️

  • @NipunaSankalane
    @NipunaSankalane 10 หลายเดือนก่อน +2

    නියමයි මචං ❤

    • @PooraGems
      @PooraGems  10 หลายเดือนก่อน

      Adee machann kalekinn dekkee ❤️❤️🙏🏻🥹

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 10 หลายเดือนก่อน +1

    Thanks you so much bro.

  • @buddhikanawarathne6558
    @buddhikanawarathne6558 10 หลายเดือนก่อน

    Loku crystle gal walata milak tiyenawada.ganna aya innawada?

  • @indrasolomon6216
    @indrasolomon6216 4 หลายเดือนก่อน

    Godak stutei keyala dunnata mama lagath oya kiyana vediye gal teyenawa mama kegalle enne

  • @GayashanDissanayaka-e8l
    @GayashanDissanayaka-e8l 4 หลายเดือนก่อน

    Mage gawat gal tikak tiyenawa pennanna hoda kenek na

  • @ChandimaSanjeewani-ru6il
    @ChandimaSanjeewani-ru6il 6 หลายเดือนก่อน

    Aiya sudu pata galak thiyenawa.akata eliyak allapuwama sudu patath ekkama dilisena eliyak wadinawa.kohomada denaganne.e gen.

  • @deshan15
    @deshan15 5 หลายเดือนก่อน +1

    Aiya manik gal kadanna barida ewwa kadanna nadda

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน

      Adee mokatada malle manik kadanne apaaradene 🥹🥹🙏🏻

    • @deshan15
      @deshan15 5 หลายเดือนก่อน

      @@PooraGems na na kadanna nawe MN vidieo ekaka dakka manik kadanna na kiya dagannai ahuwa

  • @MilanHarsha
    @MilanHarsha 10 หลายเดือนก่อน

    Aiye api laga gal godak tynwa.ewa manik da kyla danagane kagenda harytma

  • @MadhuSilva-s4j
    @MadhuSilva-s4j 9 หลายเดือนก่อน

    Aiye mma gawth sudu pata lassana gal වගයක් තියෙනවා aiye ගඟ kin හම්බ una aiye hoda ewada කියලා hoya ganne kohomada

  • @samithakumara1982
    @samithakumara1982 10 หลายเดือนก่อน +3

    සින්තටික් කියන්නේ මොනවාද ❤❤❤වටිනාකමක් නැති දෙයක්ද❤❤❤❤❤

    • @testports3216
      @testports3216 10 หลายเดือนก่อน +2

      ඔව් කෘතිමව හදපුවා ස්වභාවික ගල්වලට බොහො දුරට සමානයි පිටින් අඳුන ගන්න බැරි තරම්

    • @PooraGems
      @PooraGems  10 หลายเดือนก่อน

      Uththaraya hambela thiyenawa me kenagenn

    • @testports3216
      @testports3216 10 หลายเดือนก่อน

      @@PooraGems අපේ ඉඩමේ එකක් හම්බ වුනා අයියේ ගරන කොට මෙහෙ කොච්චර හොඳට හදලා කියනවා නම් මෙහෙ මුදලාලිලා ලක්ශ 80 ඉල්ලුවා පතලේ අයට කෝටියෙන් උඩ මිසක් දෙන්න කැමැති උනේ නෑ.ඒ නිසා තව ප්‍රසිද්ධ මුදලාලි කෙනෙක්ට පෙන්නුවාම තමා කිව්වේ සින්තටික් කියලා ඊට පස්සේ සෙටිෆිකේට් දැම්මා කිව්වා වගේම සින්තටික් 2017 හම්බ උනේ 🥲

    • @SankhaBalasuriya
      @SankhaBalasuriya 10 หลายเดือนก่อน

      ​@@testports3216ගරද්දි කොහොමද සින්තටික් හම්බ වෙන්නෙ

  • @madusds1204
    @madusds1204 10 หลายเดือนก่อน +1

    👍👍👍 Hemadama oyage video balanawa aiye.

    • @PooraGems
      @PooraGems  10 หลายเดือนก่อน

      Bohoma sthuthiyy mallee ❤️❤️🙏🏻

    • @ishankavlogs1185
      @ishankavlogs1185 6 หลายเดือนก่อน

      මාත් ඔක්කොම බලනවා❤

  • @wmpriyantha2024
    @wmpriyantha2024 3 หลายเดือนก่อน

    Maga lagat ma kiyana dawal tiyana galak tiyanawa

  • @pradeeplakshman2149
    @pradeeplakshman2149 5 หลายเดือนก่อน +1

    මං ගාව සුදු ගල් වගයක් තියෙනවා මොනවාද කියල දන්නෙ නැහැ

  • @samanthihettiarachchige1485
    @samanthihettiarachchige1485 5 หลายเดือนก่อน +1

    Malli megal watinne nadda kiyala balala denna .poto ekak danna numbarayak denna malli

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน

      Vdo photo walinn nann sudu gall hoyaganna amaruyy.. hondama de meke pennana gall walata samanada kiyana ekaa oyaala balana ekaa ayye..
      Description ekee nu ekaa dala thiyenawa mage ekata danna pena hatiyata kiyanan

  • @DulanjaliAlvis
    @DulanjaliAlvis 4 หลายเดือนก่อน

    ම ම ගාවවත් tiyanawa ගල් වගයක් එව්වා ම් මැණික් da කියාල danaganna කොහොමද

  • @madurangimadu3977
    @madurangimadu3977 10 หลายเดือนก่อน +1

    Thanks you!!!

  • @SanjayaRanasinghe-hh8jv
    @SanjayaRanasinghe-hh8jv 4 หลายเดือนก่อน

    Ayiye mn laga sudu pata galak thiyanawa . Oyage kattak nambar ekak ewannako

  • @navindulakshan3624
    @navindulakshan3624 10 หลายเดือนก่อน +2

    Thanks brother❤

  • @SculptureMrwasala
    @SculptureMrwasala 5 หลายเดือนก่อน +1

    Oyata photo ekak ewannekomada

  • @Pradeep-pp5bp
    @Pradeep-pp5bp 5 หลายเดือนก่อน +1

    Matath aiye wali gode thibila gal kallak hamba una

  • @HareemKottege
    @HareemKottege หลายเดือนก่อน

    Mata gagakin la kahapata bolagalak dehigediyak sz bima wetunama adi 3 wage udayanawa mokakda

  • @dineththarusha9672
    @dineththarusha9672 8 หลายเดือนก่อน +1

    ගල්ලේ මුහුදු බඩ පැතිවල තියේ ද

  • @KavindDilshan
    @KavindDilshan 7 หลายเดือนก่อน

    Badulle nan adui aiya

  • @sehara1234
    @sehara1234 5 หลายเดือนก่อน +1

    Penakit galak tiyanawa ganna kenek innawada..

    • @PooraGems
      @PooraGems  5 หลายเดือนก่อน

      Anee mama eehh wa ganna ayaa danne ne.. kenk hambunoth kiynan

  • @KasunThiwanka-n2z
    @KasunThiwanka-n2z 10 หลายเดือนก่อน +1

    Mahattaya mata galak hanbuna Meka watinawada kiyala danaganna puluwanda mahattayawa contact karaganne kohomada eka pennanna

    • @PooraGems
      @PooraGems  10 หลายเดือนก่อน

      0769911255

  • @prasadruwan9871
    @prasadruwan9871 4 หลายเดือนก่อน

    Thenks aiye...❤❤❤❤

  • @nuwanrawindra265
    @nuwanrawindra265 หลายเดือนก่อน +1

    Supar ❤🎉

    • @PooraGems
      @PooraGems  หลายเดือนก่อน

      🙏🏻🙏🏻♥️♥️

  • @SarathKumara-c9h
    @SarathKumara-c9h 10 หลายเดือนก่อน

    Aiya oyalaga pon nobarayak nadda

  • @mahelalakshan2734
    @mahelalakshan2734 7 หลายเดือนก่อน

    Mn laga la kola pata galak thiyanava manikadda dan na.alaka thibila hambune

  • @bannekmudiyanselagemaheshi9640
    @bannekmudiyanselagemaheshi9640 9 หลายเดือนก่อน

    Aiye mage laga sudu galak tiyanawa eke ekama pattata kalu iri tiyanawa e manikda

  • @sameerahewawasam3497
    @sameerahewawasam3497 7 หลายเดือนก่อน +1

    contact කරගන්නා නම්බර් එකක් තියෙනවද

  • @mohamedriswan5050
    @mohamedriswan5050 4 หลายเดือนก่อน

    Super ❤

  • @maheshgunathilaka8863
    @maheshgunathilaka8863 10 หลายเดือนก่อน +2

    Thanks sir

    • @PooraGems
      @PooraGems  10 หลายเดือนก่อน

      You are welcome sir 🙏🏻❤️

  • @SampathDisanayaka-cr3pq
    @SampathDisanayaka-cr3pq 9 หลายเดือนก่อน +1

    pahadili kereema supiri

  • @sahannirmal7901
    @sahannirmal7901 10 หลายเดือนก่อน +1

    Aiye pathal වල හවුල පිළිබඳ video ekk dennako

    • @PooraGems
      @PooraGems  10 หลายเดือนก่อน

      Karamu malli ikmanatama ❤️

  • @Janith_Tharindu_Rathnayake
    @Janith_Tharindu_Rathnayake 10 หลายเดือนก่อน +1

    thank you🎉🎉🎊

  • @LahiruLakmal-dh3td
    @LahiruLakmal-dh3td 4 หลายเดือนก่อน

    Mama gava sudu galtikak thiyenava

  • @kasunthilina8779
    @kasunthilina8779 5 วันที่ผ่านมา

    👍👍

  • @DulanjayaDinuka-v1s
    @DulanjayaDinuka-v1s 7 หลายเดือนก่อน

    Mage lagat gal dekak tiyanawa photo awannada balanna

  • @subaschamika-zu9iv
    @subaschamika-zu9iv 9 หลายเดือนก่อน +1

    Ayye contact karaganna be da

  • @thilakjayasundara6094
    @thilakjayasundara6094 7 หลายเดือนก่อน +1

    Cliyar galag thiyenawa .foto 1k balala adahasak danna puluwaninam nambaraya denna.oyata budu saranai digatama karagena yanna

    • @PooraGems
      @PooraGems  7 หลายเดือนก่อน

      Poorna rajitha insta ekta hary poora fb page ekta hary msg ekak dannaa♥️🙏🏻

  • @sadeepalakshan-v1l
    @sadeepalakshan-v1l 10 หลายเดือนก่อน +2

    අයියෙ ගල් දෙකක් තියෙ කොහොමද මැනික් කියලා හොයා ගන්නෙ

    • @PooraGems
      @PooraGems  10 หลายเดือนก่อน

      Malli me video ekaa balala idea ekka ganna

  • @ChandraniMallika-rd3pd
    @ChandraniMallika-rd3pd 5 หลายเดือนก่อน +2

    Budu saranai mata cl Ganna ottu hambuna