L 87 | නිල් මැණික් මිල ඔබ දන්නේ නැහැ නේද මෙන්න පාඩම | How to Value a Blue Sapphire Gemstone

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 214

  • @relaxyourmind6399
    @relaxyourmind6399 7 หลายเดือนก่อน +30

    මේ ලෝකේ කලින් කලට විශේෂ පුද්ගලයින් ඉපදෙනවා , ඔබත් එවැනි පුද්ගලයෙක් . ඔබ තුමා වැනි නිහතමානී පුද්ගලයෙක් ලංකාවට බිහිවීමත් අපේ වාසනාවක් , බොහෝ පුද්ගලයින් තමුන්ගේ දැනුම බෙදා ගැනීමට අකමැති කාලෙක බොහොම නිහතමානිව අපට දැනුම බෙදන එක ගැන අපි ඉමහත් ගෞරවයෙන් අගය කරන අතර ඉස්තුති වන්තවෙනවා. ඔබ කරන කියන සිතන පතන සියලු දේ සාර්ථක වෙන්න කියලා සුභ පතන අතර නිදුක් නිරෝගී භාව ප්‍රර්ථනා කරනවා , ඔබට තෙරුවන් සරණයි !

    • @Ananda_Perera_GemologyTeacher
      @Ananda_Perera_GemologyTeacher  7 หลายเดือนก่อน +1

      ඔබටත් ගොඩක්ම ස්තූතියි

    • @jayalankacharitha8833
      @jayalankacharitha8833 5 หลายเดือนก่อน

      There is no words to say how to thank you. Thank you very much Mr. Ananda. Keep up with good videos

  • @tharangawagasenevi8696
    @tharangawagasenevi8696 7 หลายเดือนก่อน +9

    ස්තුතියි අළුත් අවුරුදු දවසෙන් වටිනා වීඩියෝවක් ලබා දුන්නට

  • @tharangawagasenevi8696
    @tharangawagasenevi8696 7 หลายเดือนก่อน +9

    ඔබතුමාට නීරෝගී දීර්ඝායුෂ දිවියක් ලැබේවා, ඔබ වන් ගුරුවරුන් නැහැ මැණික් ක්ෂෙත්‍රයෙ

    • @Ananda_Perera_GemologyTeacher
      @Ananda_Perera_GemologyTeacher  7 หลายเดือนก่อน +1

      හොඳින් ඉගෙන මතක තබා ගැනීම වැදගත්.

  • @Master-rw5ct
    @Master-rw5ct 7 หลายเดือนก่อน +4

    නිරෝගීමත් සුබ අලුත් අවුරුද්ක් වේවා සර්❤🎉

  • @lasithaprasad7767
    @lasithaprasad7767 2 หลายเดือนก่อน

    ඔබතුමා සැබෑම ගුරුවරයෙක්, බොහෝදෙනා සගවන වටිනා දැනුම නිර්ලෝභීව සමාජ ගත කරනවාට ඔබතුමාට පින් 🙏🙏

  • @kingslydewapriya7632
    @kingslydewapriya7632 5 หลายเดือนก่อน +4

    ඔයා ලොකු මහන්සියක් වෙනව අපිට මේ දැනුම දෙන්න.දෙවි පිහිටයි.

    • @Ananda_Perera_GemologyTeacher
      @Ananda_Perera_GemologyTeacher  5 หลายเดือนก่อน +1

      Mage mahansiyen උපරිම ප්‍රයෝජන ය ඔයා la ගන්න

  • @sudunangasudu7448
    @sudunangasudu7448 7 หลายเดือนก่อน +4

    බුදුන් වහන්සේ කළෙත් මිනිසා දැනුවත් කරන එකයි.එතරම් නොවුවත් ඔබතුමා කරන්නෙත් ඒ දේමයි.අනේක වාරයක් පින් ඔබතුමාට.

    • @Ananda_Perera_GemologyTeacher
      @Ananda_Perera_GemologyTeacher  7 หลายเดือนก่อน +1

      සියල්ල ඔබේ අතින් පොතේ සටහනක් liwimen pamanayi මතක හිටින්නේ

  • @KK-og5rz
    @KK-og5rz 5 หลายเดือนก่อน +1

    ඔබටතුමා නොමිලේ ලබාදෙන මේ අමිල දැනුමට ඔබටතුමාට බොහොම පිං 🙏🙏🙏

  • @n.cfernando8227
    @n.cfernando8227 11 วันที่ผ่านมา

    ඉතාමත් වටිනා වැඩසටහනක් දිගටම කරගෙන යන්න 🎉🎉🎉

  • @dhananilaya-11
    @dhananilaya-11 5 หลายเดือนก่อน +1

    ගුරු තුමනි ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා ❤

  • @samankaluarachchi4690
    @samankaluarachchi4690 6 หลายเดือนก่อน

    දැනුම බෙදාදීමත් මහා පින්කමක් මේ දැනුමින් කොතරම් පිරිසක් තමන්ගේ ජීවිතය වාසනාවන්ත කරගෙන දියුනුවෙනවද....වැඩි වැඩියෙන් විශ්වය විසින් මෙවැනි දානපතියන් බිහිකරත්වා ..ගුරැතුමනි ඔබට සියලු දෙවි රැකවරණයි..

  • @Slbonsaidoor
    @Slbonsaidoor 4 วันที่ผ่านมา

    මේක උපාධියක් සර් ඇත්තටම, ඉගෙන අරන් ගලක් අරන් ලාභයක් ගත්තොත් ගල ගත්ත කෙනයි සර්වයි අමතක කරන්නෙ නෑ.

  • @DinuraSampath-t9j
    @DinuraSampath-t9j 7 หลายเดือนก่อน +1

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ තුමාට

  • @pathumshen4466
    @pathumshen4466 7 หลายเดือนก่อน +1

    Thanks sir. Happy new year

  • @rohanakande3408
    @rohanakande3408 7 หลายเดือนก่อน

    ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා. ඔබතුමාට ජය වාසනාව ලැබේවා

    • @Ananda_Perera_GemologyTeacher
      @Ananda_Perera_GemologyTeacher  7 หลายเดือนก่อน

      සටහන ලෙස ලියාගෙන පාඩම් කර මතක තබා ගන්න

  • @Upasena-pl4sb
    @Upasena-pl4sb 6 หลายเดือนก่อน

    Kohomada. Ananda sarge parartha kaami adahas . Me lokaye kisima kenek nodena deyak lokayata daayaada kala . Oba guru guna sihikaramin egena gena rakiyawe niyalenna . Obata jaya niyathai. Sarta. Theruwan saranai. Mama upasena....❤

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 7 หลายเดือนก่อน

    සුබ අලුත් අවුරුද්දක් වේ‍වා!🙏
    වාසනාවට අද දැක්කේ ඔබතුමාගේ මෙම වීඩියෝ එක
    මම හරිම ආසාවෙන් හිටියෙ මැණික් පිළිබදව ඉගෙන ගන්න😊
    ස්තූතියි ඔබතුමාට නිර්ලෝභීව දැනුම බෙදාදීම ගැන🙏
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

    • @Ananda_Perera_GemologyTeacher
      @Ananda_Perera_GemologyTeacher  7 หลายเดือนก่อน

      පාඩම් අංක පිලිවෙලට සටහනක් ලියමින් පමනක් ඉගෙනගන්න ඔබට ජය

  • @ahmedilyas1675
    @ahmedilyas1675 5 หลายเดือนก่อน

    very well explained

  • @aravindahapurugala-uh1kf
    @aravindahapurugala-uh1kf 6 หลายเดือนก่อน

    ඔබතුමාට බෙහෙවින්ම ස්‍තූතියි❤

  • @shanthapriyadarshana8269
    @shanthapriyadarshana8269 8 หลายเดือนก่อน

    Thank you dear Sir I hope meet you after end of these valuable lessons God bless you ❤

    • @Ananda_Perera_GemologyTeacher
      @Ananda_Perera_GemologyTeacher  7 หลายเดือนก่อน

      පාඩම් අංක පිලිවෙලට සටහනක් ලියමින් පමනක් ඉගෙනගන්න ඔබට ජය

  • @Bike_world362
    @Bike_world362 6 หลายเดือนก่อน

    අද පාඩම සුපිරි 🥰

  • @SumithWellala
    @SumithWellala 7 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබ තුමාට

  • @NilukaPriyadarshani-y8p
    @NilukaPriyadarshani-y8p 5 หลายเดือนก่อน

    ඔබ තුමාට බුදු සරණයි ඩිර්ගායුස ලෙබෙවා

  • @Person_of_Intrest
    @Person_of_Intrest 5 หลายเดือนก่อน

    Very informative ❤

    • @Ananda_Perera_GemologyTeacher
      @Ananda_Perera_GemologyTeacher  5 หลายเดือนก่อน +1

      Learn well Goodluck

    • @Person_of_Intrest
      @Person_of_Intrest 5 หลายเดือนก่อน

      @@Ananda_Perera_GemologyTeacherthank you sir, I am watching this from London UK 🇬🇧
      I have never seen this much of detail mentoring anywhere about gemstones and specially rough and I have been finding this very useful

  • @nipunakasun7914
    @nipunakasun7914 8 หลายเดือนก่อน +1

    Highly Recommend ! ❤️💎🙏🙏

  • @discoverwithran
    @discoverwithran 7 หลายเดือนก่อน +1

    Once again very valuable information that many dont want to talk about. Thank you very much sir, we truly appreciate your national service. Could you please kindly tell us the cost for 18-20 carat VVS Royal blue in 2024 ?

    • @Ananda_Perera_GemologyTeacher
      @Ananda_Perera_GemologyTeacher  7 หลายเดือนก่อน +1

      It's extra ordinery stone so price is very high can't tell without watching the stone you have to calculate imaginery & guess the margin.

    • @discoverwithran
      @discoverwithran 7 หลายเดือนก่อน

      Thank you sir , i thought it was the case!

  • @ashankarupasinha7463
    @ashankarupasinha7463 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි

  • @tharangaranga609
    @tharangaranga609 7 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතිය සර් ඔබතුමාට ජයවේවා තෙරුවන් සරණයි ❤❤❤❤

  • @gayanmadumadhawa3228
    @gayanmadumadhawa3228 7 หลายเดือนก่อน

    මරු සර් මේවා කවුරුත්ම කියලා දෙන්නෙ නැති රහස්...

    • @Ananda_Perera_GemologyTeacher
      @Ananda_Perera_GemologyTeacher  7 หลายเดือนก่อน +1

      හොඳින් පාඩම් අංක පිලිවෙලට සටහනක් ලියමින් පමනක් ඉගෙනගන්න.
      ඔබට ජය

  • @surangajems5461
    @surangajems5461 6 หลายเดือนก่อน

    බුදු සරණයි ගොඩාක් පිං සර්

  • @nihalamarasinghe3326
    @nihalamarasinghe3326 7 หลายเดือนก่อน +1

    සුභම සුභ අලුත් අවුරැද්දක් වේවා සර ඔබට...❤❤❤❤

  • @mrforexsmc
    @mrforexsmc หลายเดือนก่อน

    නියමයි.🙏 Supperb channel ..

  • @Janak_wee
    @Janak_wee 8 หลายเดือนก่อน

    Really appreciate your support 🙏🙏💎❤️

  • @DasanthaPerera-y5h
    @DasanthaPerera-y5h 7 หลายเดือนก่อน

    සර්ට ගොඩක් පින් අපිට මේව කියල දෙනවට (දසන්ත පෙරේරා)

    • @Ananda_Perera_GemologyTeacher
      @Ananda_Perera_GemologyTeacher  7 หลายเดือนก่อน

      පාඩම් අංක පිලිවෙලට සටහනක් ලියමින් පමනක් ඉගෙනගන්න මතක තබා ගන්න භාවිතා කරන්න

  • @eventssrilanka9410
    @eventssrilanka9410 6 หลายเดือนก่อน

    බුදු සරනයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rhorohan2115
    @rhorohan2115 2 หลายเดือนก่อน

    Thanks❤

  • @dissanayakaruwan3539
    @dissanayakaruwan3539 5 หลายเดือนก่อน

    budusarani sir

  • @NilukaPriyadarshani-y8p
    @NilukaPriyadarshani-y8p 5 หลายเดือนก่อน

    ඔබ තුමාට ගොඩක ස්තුති

    • @Ananda_Perera_GemologyTeacher
      @Ananda_Perera_GemologyTeacher  5 หลายเดือนก่อน

      පාඩම් අංක පිලිවෙලට ඉගෙනගන්න
      එය ඉතාම wadagath

  • @savithmethnila8904
    @savithmethnila8904 7 หลายเดือนก่อน +1

    Thank you sir

  • @nilankaperera1229
    @nilankaperera1229 7 หลายเดือนก่อน

    Thank you sir 🎉 me denuma apita godak watinwa

    • @Ananda_Perera_GemologyTeacher
      @Ananda_Perera_GemologyTeacher  7 หลายเดือนก่อน

      හොඳින් මතක තබා ගැනීම ඉතා වැදගත්

  • @nuwanbandara5386
    @nuwanbandara5386 9 วันที่ผ่านมา

    Bohoma pin obathumata🎉

  • @PushpaKumara-gu3cd
    @PushpaKumara-gu3cd 7 หลายเดือนก่อน

    ස්තුතිය ඔබට

  • @punsaracable6453
    @punsaracable6453 7 หลายเดือนก่อน

    Great work.

  • @discoverwithran
    @discoverwithran 7 หลายเดือนก่อน

    Hi sir just a suggestion, is there any chance you can do a bit more ilaberat lesson about blue sapphire pricing methods.? Like when you come to more valuable stones! Ideally with few images of blue stones with certain characters, treatments and inclusions that will effects the pricing can be veryhelpful! Iam not even sure lesson like that entirely possible, but I thought I should ask that anyway. Thank you so much for your valuable time and energy!

    • @Ananda_Perera_GemologyTeacher
      @Ananda_Perera_GemologyTeacher  7 หลายเดือนก่อน

      මම මෙතෙක් කල පාඩම් තුළ සියල්ල අඩංගු කර ඇත.
      පාඩම් අංක පිලිවෙලට ගොස් ඔබට මිස් වෙලා ඇති තැන් සොයාගන්න.
      Pricing වල සියල්ලම අඩංගුය.
      Any more needs call me 0761815072

    • @discoverwithran
      @discoverwithran 7 หลายเดือนก่อน

      As always thank you very much sir i will certainly keep this with me 🎉

  • @Sumith4418
    @Sumith4418 7 หลายเดือนก่อน

    බොහොම ස්තුති සර්🤗

  • @shabnamshabnam1610
    @shabnamshabnam1610 6 หลายเดือนก่อน

    Sir i do have problem with identifying the colors, how do i get a color range chart of blue color

    • @Ananda_Perera_GemologyTeacher
      @Ananda_Perera_GemologyTeacher  6 หลายเดือนก่อน

      Mage කාලීන padamwala උගන්වා awasanayi.
      පාඩම් අංක පිලිවෙලට සටහනක් ලියමින් පමනක් ඉගෙනගන්න කියන්නේ ඒකයි.
      සොයාගන්න
      Nawatha L1 patan ඉගෙනගන්නා

  • @MihinduSandaruwan
    @MihinduSandaruwan หลายเดือนก่อน

    විශිෂ්ටයි.👌 සර් Yellow Sapphire / Pink sapphire වලත් මේ වගේම මිල දැනගන්න ක්‍රමයක් තියනවද ?

    • @Ananda_Perera_GemologyTeacher
      @Ananda_Perera_GemologyTeacher  หลายเดือนก่อน

      ඔබ සොයාගන්න me nil මිල සමග oluwa pawichchi කරලා

  • @sarojinisirimalwatta6310
    @sarojinisirimalwatta6310 7 หลายเดือนก่อน

    සුභ අලුත් අවුරුද්දක් වේවා !!!❤

  • @ImeshChathuranga0-mt6fr
    @ImeshChathuranga0-mt6fr 7 หลายเดือนก่อน

    ගොඩක් පින් සර් ❤💎

  • @lskgems3826
    @lskgems3826 6 หลายเดือนก่อน

    Hoda wedasatahanak...

  • @VindikaChathura-ey2qm
    @VindikaChathura-ey2qm 3 หลายเดือนก่อน

    Sir yellow sapphire 1.ct eka kiyala vitharda yanne

  • @damithpriyankara-nx5ep
    @damithpriyankara-nx5ep 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤thanks ..sr

  • @darmasiril.l.v9702
    @darmasiril.l.v9702 4 หลายเดือนก่อน

    මිලිමීටර වශයෙන් ඔබතුමා හඳුන්වන දිග සත්‍ය ජීවිතයේදී මිලිමීටර් දහයක් සෙන්ටිමීටර් එකයි ආදී වශයෙන් වන පරිමාණයමද නැත්නම් මැණික් ගල් කැපීම සඳහා ඒ වෙනුවෙන් යොදාගත් පරිමාණයක්ද කියන කාරණය පැහැදිලි කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.පැහැදිලි කිරීමට ස්තුතියි

  • @harshadarmadasa4499
    @harshadarmadasa4499 7 หลายเดือนก่อน

    ඔබතුමා අපවෙත ලබාදෙන දැනුම පිලිබද ගොඩක්ම ස්තුති ,corrandum වල වගේම ගානට් ,කිරින්ච් වලත් ජාත්‍යන්තර මිල පිලිබද අපවෙත ඔබගේ අදහස් ලබා දෙන්න පුළුවන් වේවිද

  • @hasintha1986
    @hasintha1986 7 หลายเดือนก่อน

    සුබ අලුත් අවුරුද්ක් වේවා සර්❤🎉

  • @lakminamadushanka-u1k
    @lakminamadushanka-u1k 7 หลายเดือนก่อน

    Happy new year sir ...me wage kyla denne na mn danna widihata kohewath sir ...thank you soo much sir

    • @Ananda_Perera_GemologyTeacher
      @Ananda_Perera_GemologyTeacher  7 หลายเดือนก่อน +1

      පාඩම් අංක පිලිවෙලට සටහනක් ලියමින් පමනක් ඉගෙනගන්න

  • @PrbathNandana
    @PrbathNandana 7 หลายเดือนก่อน

    සුබ අලුත් අවුරුද්දක් වේවා සර්,

  • @Upasena-pl4sb
    @Upasena-pl4sb 3 หลายเดือนก่อน

    Kaarunika. Guruthumani. Maa. Methek. Kal. Sewu. Nil. Manik. Mila. Suthtraya. Mama. Ada. Awabodakaragena. Satahan. Kara. Gaththa. Hithata. Harima. Sathutui. Eyata. Upahaara. Lesa....maa. ras. Kalaau. Siyalu. Pin. Anumodan. Karami. Deergau. Wewa.....❤

  • @Kamaldeshappriya-l4g
    @Kamaldeshappriya-l4g 7 หลายเดือนก่อน

    Danuma laba dunata obathumata godak pin oba thumata suba sinhala aluth aiuwrudak vawa

  • @IndunilWeeeasingha
    @IndunilWeeeasingha 7 หลายเดือนก่อน

    Thanks.

  • @nihalamarasinghe3326
    @nihalamarasinghe3326 7 หลายเดือนก่อน

    සර් yellow , pink , purple ,white sapphire වල මිලත් දෙන්නකෝ....

  • @MaduraPrasanna-lk7ci
    @MaduraPrasanna-lk7ci 7 หลายเดือนก่อน

    Obathuma sabama guruwarayek.

    • @Ananda_Perera_GemologyTeacher
      @Ananda_Perera_GemologyTeacher  7 หลายเดือนก่อน

      හොඳින් ශිල්පය ඉගෙන ව්‍යාපාරයට සම්බන්ධ වන්න

  • @shanthapriyadarshana8269
    @shanthapriyadarshana8269 7 หลายเดือนก่อน

    Happy New Year dear Sir 🎉

  • @user-007xxx
    @user-007xxx 7 หลายเดือนก่อน

    මහත්මයා පුලුවන් නම් 10+ct මිල පැහැදිලි කරානම් ගොඩාක් වැදගත්

    • @Ananda_Perera_GemologyTeacher
      @Ananda_Perera_GemologyTeacher  7 หลายเดือนก่อน

      ඔබ ට මෙම දැනුමෙන් එය ගොඩනඟාගෙන ඉදිරියට යන්න පුළුවන්. එය ඔබ විසින් කළ යුතුව ඇත

  • @SurangaWeerasinghe-zx5es
    @SurangaWeerasinghe-zx5es 7 หลายเดือนก่อน

    sir ge padam dawasa gane balanawa ekama padama sehenna balanawa aththamai sir me cors eka salli dila karanna giyoth laksha thunakata wedi wenawa sir wiswasa karanna sir ge padam balala mama den deyak karanawa . sirta niduk nirogi suwaya prthana karanawa ,🙏

    • @Ananda_Perera_GemologyTeacher
      @Ananda_Perera_GemologyTeacher  7 หลายเดือนก่อน +1

      පාඩම් 200 ක් තිබෙනවා
      පාඩම් අංක පිලිවෙලට සටහනක් ලියමින් පමනක් ඉගෙනගන්න.
      මේ කෝස් එකක් නොවේ, ඩිප්ලෝමා එකක්ද නොවේ, උපාධියක් එය හොඳින් ඉගෙනගන්න ඔබට ජය

    • @SurangaWeerasinghe-zx5es
      @SurangaWeerasinghe-zx5es 7 หลายเดือนก่อน

      @@Ananda_Perera_GemologyTeacher thenk you sir

    • @RavindraWijerathne
      @RavindraWijerathne 7 หลายเดือนก่อน

      Very priceless lecture sir like gem

  • @anjelo42
    @anjelo42 6 หลายเดือนก่อน

    me price range kohenda ganna tiyenne mokak hari site ekaka tiyenawada ?

    • @Ananda_Perera_GemologyTeacher
      @Ananda_Perera_GemologyTeacher  6 หลายเดือนก่อน +1

      No only by experience

    • @anjelo42
      @anjelo42 6 หลายเดือนก่อน

      @@Ananda_Perera_GemologyTeacher so i've to contact you to know the price in next year :D

  • @sarojinisirimalwatta6310
    @sarojinisirimalwatta6310 7 หลายเดือนก่อน

    පාෂාණ පිලිබද අවුලක් නිරවුල් කර ගන්න
    කතාකරන්න අවස්ථාව දෙන්න පුලුවන්ද ?

  • @NilukaPriyadarshani-y8p
    @NilukaPriyadarshani-y8p 5 หลายเดือนก่อน

    සර් රතු සන්බන්ඩවත් මෙවගෙ පාඩමක් කරන්න පුලුවන්ඩ

  • @Jausticelegue
    @Jausticelegue 7 หลายเดือนก่อน

    අනිත් සෆාය ගල් වලට මිල හදන හැටිත් කියල දෙන්නකෝ 🙏

  • @mohamedzaki8975
    @mohamedzaki8975 7 หลายเดือนก่อน

    Thank.s

  • @kumarachamindda
    @kumarachamindda 4 หลายเดือนก่อน

    සර් කාකනිල් පිලිබද video කරල තියනවද.. මිලගනන් කොහොමද

    • @Ananda_Perera_GemologyTeacher
      @Ananda_Perera_GemologyTeacher  4 หลายเดือนก่อน

      අසලට විතරයි විකුනන්න පුළුවන්
      Suddanta Apala නැහැ

  • @indikaudayangani1239
    @indikaudayangani1239 7 หลายเดือนก่อน

    Godak pin sr

  • @lakmalrama5769
    @lakmalrama5769 7 หลายเดือนก่อน

    Best

  • @indikaudayangani1239
    @indikaudayangani1239 7 หลายเดือนก่อน

    ❤ godak pin sr

    • @Ananda_Perera_GemologyTeacher
      @Ananda_Perera_GemologyTeacher  7 หลายเดือนก่อน

      පාඩම් අංක පිලිවෙලට 1 sta 87 දක්ව සටහනක් ලියමින් පමනක් ඉගෙනගන්න.
      පාඩම් අංක මග නොහැරිය යුතුමය
      ඔබට ජය වේවා

  • @ashokaranjith5924
    @ashokaranjith5924 6 หลายเดือนก่อน

    👍

  • @kumarachamindda
    @kumarachamindda 4 หลายเดือนก่อน

    සර් phon no denna පුලුවන්ද

  • @antonyfernando9367
    @antonyfernando9367 2 หลายเดือนก่อน

    🎉

    • @Ananda_Perera_GemologyTeacher
      @Ananda_Perera_GemologyTeacher  2 หลายเดือนก่อน

      පාඩම් අංක පිලිවෙලට සටහනක් ලියමින් ඉගෙනගන්න

  • @Master-rw5ct
    @Master-rw5ct 7 หลายเดือนก่อน

    Diamond වලට වඩා sapphire වල විශිෂ්ට ගුරුත්වය වැඩියි කියලා තේරුනේ දැන් තමයි

    • @Ananda_Perera_GemologyTeacher
      @Ananda_Perera_GemologyTeacher  7 หลายเดือนก่อน

      පාඩම් අංක පිලිවෙලට සටහනක් ලියමින් පමනක් ඉගෙනගන්න ඔබට ජය වේවා

  • @Slbonsaidoor
    @Slbonsaidoor 4 วันที่ผ่านมา

    ගුත්තිල වගේ ගුරුවරයෙක්

  • @nihalamarasinghe3326
    @nihalamarasinghe3326 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @manojpriyankara8055
    @manojpriyankara8055 6 หลายเดือนก่อน

    ❤❤👍🔥🙏

  • @JayanthaKumara-v2h
    @JayanthaKumara-v2h 8 หลายเดือนก่อน

    🙏🙏🙏❤

  • @anjanasupunsara2406
    @anjanasupunsara2406 8 หลายเดือนก่อน

    👏❤️

  • @pradeepsandaruwan-lu6ou
    @pradeepsandaruwan-lu6ou 7 หลายเดือนก่อน

    bohoma pin

    • @Ananda_Perera_GemologyTeacher
      @Ananda_Perera_GemologyTeacher  7 หลายเดือนก่อน +1

      හොඳින් ඉගෙන ක්ෂේත්‍රයට සම්බන්ධ වී සාර්ථකව අනාගතය හදාගෙන රට ට සේවයක් කරන්න

  • @PriyanthaPadmasiri
    @PriyanthaPadmasiri 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

    • @Ananda_Perera_GemologyTeacher
      @Ananda_Perera_GemologyTeacher  7 หลายเดือนก่อน

      පාඩම් අංක පිලිවෙලට සටහනක් ලියමින් පමනක් ඉගෙනගන්න ඔබට පුළුවන්

  • @pramodbrahmanaiq8255
    @pramodbrahmanaiq8255 7 หลายเดือนก่อน

    Class thiynne koheda contact number

  • @24HK732SurangaLakmal
    @24HK732SurangaLakmal 6 หลายเดือนก่อน

    Q❤❤❤❤❤❤❤

  • @Astrogregary
    @Astrogregary 7 หลายเดือนก่อน

    Rathnapure manik mudalalila rough gem valata vadiyen like.

    • @Ananda_Perera_GemologyTeacher
      @Ananda_Perera_GemologyTeacher  7 หลายเดือนก่อน

      මැණික් වෙළදාම කියන්නේ ලංකාව තුළ නොව ජාත්‍යන්තර වශයෙන් කෙරෙන ව්‍යාපාරය ක් මිස ලංකාව තුළ පමනක් සිදුවන ව්‍යාපාරය ක් නොවේ.
      එය අවබෝධ කර ගැනීම ඔබේ සාර්ථකත්වයට පිටුවහලක්.

  • @rasikananayakkara2984
    @rasikananayakkara2984 7 หลายเดือนก่อน

    🤜🤛👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Ananda_Perera_GemologyTeacher
      @Ananda_Perera_GemologyTeacher  7 หลายเดือนก่อน

      පාඩම් අංක පිලිවෙලට සටහනක් ලියමින් පමනක් ඉගෙනගන්න

  • @manjuharangala7845
    @manjuharangala7845 4 หลายเดือนก่อน

    මිල ගනන් වෙනස් වීම බලාගන්නෙ කොහොමද

  • @premilaliyanage8476
    @premilaliyanage8476 7 หลายเดือนก่อน

    Appriciate your Expert advice its has an esteem value
    K.D.S.L.PERERA Devurumpitiya 14:43

    • @Ananda_Perera_GemologyTeacher
      @Ananda_Perera_GemologyTeacher  7 หลายเดือนก่อน

      Learn well with a short note & join to gem industry and get success in your life.

  • @PradeepchamaraKulasingha
    @PradeepchamaraKulasingha 27 วันที่ผ่านมา

    Thank you sr

  • @kennethrajapaksha1654
    @kennethrajapaksha1654 6 หลายเดือนก่อน

    ❤🙏🙏🙏

  • @Sahan_gems
    @Sahan_gems 7 หลายเดือนก่อน

    ❤❤❤

    • @Ananda_Perera_GemologyTeacher
      @Ananda_Perera_GemologyTeacher  7 หลายเดือนก่อน

      මේ පාඩම් මාලාව ඔබේ සරසවිය කරගෙන මැණික් කර්මාන්තයට එකතු වී ඔබත් දියුණු වී රටත් ජාතියත් දියුණු කරන්න.
      ඔබට ජය

  • @prasannasampath1620
    @prasannasampath1620 7 หลายเดือนก่อน

    ❤❤❤❤

    • @Ananda_Perera_GemologyTeacher
      @Ananda_Perera_GemologyTeacher  7 หลายเดือนก่อน

      හොඳින් ඉගෙන me ව්‍යාපාරය ට එකතුවෙන්න

  • @sukideegayu2106
    @sukideegayu2106 7 หลายเดือนก่อน

  • @pumashortvideography8554
    @pumashortvideography8554 7 หลายเดือนก่อน

    ❤❤

  • @madhusankapriyadarshana5867
    @madhusankapriyadarshana5867 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @anuruddhausliyanage20
    @anuruddhausliyanage20 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @photocopymachinerepair7172
    @photocopymachinerepair7172 6 หลายเดือนก่อน

    ❤❤❤