Kiri ara nool ratu ara nool nil ara nool taru 6 aranuool menna me wa genath Chandara kantha pasane genath kiyanna Moons stone kiyanne chandra kantha pasanetada ? Sewwandi kiyana menik gena kiya dennako Marakatha menika kiyanne kumakda e genath kia dennako Naga manikkiya gena kiya dennako Pachcha gena kiya dennko Sarpain ispein kiyana kesel dalle pata grm gena kia dennko
Oya me kiyala dena dewal meta issella kawryth kiyala dunne ne. Anika me dewal gana api danan hitiyeth me dewal meta kalin danan hitiyanam ada api inna thana hitha gannawath be kamak ne parakku wela hari oya wage kenek hambu una ekata oyata godak sthuthi me karan danuwath kirimata bs. Mata oyage what's app no.eka puluwannam denna.
පැහැදිලි කිරිම ගොඩක්ම වටිනවා අනිවාර්යයෙන්ම ඔබතුමාට ජය පරිස්සමෙන් බුදු සරනයි
බුදු සරණයි !!!
ජය වෙවා ඔබතුමාටත් !!!
🙏🏻☸️🙏🏻
ඉවත දැමූ ඒව දාපු තැනකවත් නැහැ. පැහැදිලි කිරීම හරි වටිනව. සතුටුයි.
ලස්සන පැහැදිලිකිරිමක්මාලගත් සුදුමැදවලාකුලවගේ තියන ගලක් තියනව ඵනිසාම උනන්දුවෙන් ඇහැව්වා ගොඩක්තුති
ගොඩක් වටින වීඩියෝ එකක් අයියෙ❤ජය වේවා!!!
Jaya wewa mallee ♥️♥️🙏🏻
ස්තුතියි ඔබට දැනුවත් කිරිමට . නොදන්නා දෙයක් මගේ මේ වයසටත් ඉගෙන ගත්තා .❤️❤️
බොහොම වටිනා වැඩ සටහනක්. ස්තූතියි සහෝදරයා
ගොඩක් වටිනවා .මේ පැහැදිලි කිරීම .ඔබ තුමාගේ වටිසැප් නම්බර් එකක් දාන්න පුළුවන් නම් හොඳයි
Mahathaya sudu gal wagayak thiyanwa ad ur a ganne kohomada
Aiya mangawa ekak tiyenawa.lait eka gahapuwama.ratuma ratui.habai eri talala wage
Jayawewa aiye budusaranai ❤❤🙏🙏
බුදු සරණයි !!!
මල්ලේ
🙏🏻☸️🙏🏻
Godak pin oba Tumata. Hodhata loba nathuwa saastare kiyala denawa pahadiliwama. Jayawewaa. Budusaranai ☸️🙏
බුදු සරණයි !!!
දෙවි පිහිටයි !!!
🙏🏻🙏🏻🙏🏻@@prasadhapuarachchi7337
ස්තුතියි දැනුවත් කිරීම ගැන
Aiye oya cricket page ekk karnwa neda ekth supiri ....katahaden adurugnn puluwn...good luck ❤
Adee ow mallee.. bohoma sthuthiy mallee ♥️♥️🙏🏻🙏🏻
Thanks
Aiye theruwan saranayi .polonnaruwa paththe manik illam thiyenawada..higurakgoda..
Malli aththatama mama e paththa danne ne .. hby polonaruwe peththe thiynawa ki mama ahala thiunawa ♥️♥️
Galak thiyenawa photos ewanne kohomada
Manik hambena predesha gana video ekk karnnkoo api danne na ekii❤❤❤
සුදු ගලක රොස පාට තිබුනොත් එක මැණික් ගලක්ද.🤔
Apiwa denuwat krath godakm istuti budu srnai
man gawa galak thiyenawa kohomada pennanne
Matath hambauna tikak loku veeduru kuttiyak vagee galak eeka mokakda kiyala balanne kohomad aiye
Thank you ❤ Brother
6:12 6:13
❤❤❤❤❤Budu saranai aiye hoda pahadili kirimak
Hoda pahadili kirimak.thanks saho..
♥️♥️♥️🙏🏻
Thanks aiye
Kathwa wadi bri oyala ketiyen kiyanna ethakota watinawa api degollantama
Super.
♥️♥️🙏🏻🙏🏻🙏🏻
හැමෝටම නැත් වාසනාවක් මට පෑදුනා 2008 වගේ. අපේ ගමට දාපු අලුත් බොරලු පාරෙ තිබිලා ලස්සන ක්‍ලින් ලා නිල් පාට අතුලෙ වලාකුලු වගේ සුදුවට තිබ්බ ටිකක් රවුම් හැඩේට, අපි දන්නෙ නැ නේ මැනික් කියලා, මං ලග මාස ගානක් තිබ්බා අපේ අම්මට ඒක හම්බවෙලා එයා කිව්වා මැණිකක් ද දන්නේ නැ කියලා ගමේ හැමෝම ආව ඒක බලන්න අපේ තත්තා ඒක අරං කහවත්තෙ ගියා බලන්න, ඒක මැණිකක් තමයි කිව්වලු හැබැයි මැරිල කියල කිව්ව 7500ක් දිල ගල ඉල්ලගත්තලු, දැන් මේව බලද්දි හිතෙනවා ඒක ඉට වඩා වටින්න ඇති කියලා අපරාදේ, අර පාර ඒ දවස්වල හැමෝම වගෙ හර හර හෙව්වා මැණික්😢
Adeee 😢..
Eekane mama kiyanne hemathissema onii theanakinn manik hambenna puluwann kiyala..
Koheda oyaage gewall peththa ??
Geuda hamba wen Hoda gam, palaath koheda?
Rathnapura - Nivithigala
@@PooraGems රත්නපුරේ විතරයි ද මැනික් තියෙන්නේ 😮
@@dineththarusha9672
නෑ බං ලංකාවේ ඕනම තැනකින් මැණික් හම්බ වෙන්න පුලුවන් ඒ ගැන පූර්ණ අයියාගේ youtube එකේ තියනවා ගිහින් බලන්න ❤
@@Purnajayanimala ගල් වගයක් තියෙනවා බං මොනවද කියලා දැන ගන්න කෙනෙක් නැ
මම 2:46 තියෙනව ඔය බ්ලුසෆායා වගෙම සුදු පාට ගලක් මොකක්ද කියලා කියන්න පුලුවන්ද
I want to know the states of topaz gem stone nice ly cut diamon styly
Ethama hoda pahadili kirimak malli godakma wadagath wevi hamotama bohomathma sthuti oyata bs 🙏
බුදු සරණයි !!!
Bohoma Sthuthiyy Ayye
🙏🏻🙏🏻🙏🏻
@@PooraGemswatsapp numba eka denna puluwanda
පැහැඳිලි කිරීම හොඳයි. ඒත්. එකම දේ පිළිබඳ නිතර නිතර කියවමි න් කාලය නාස්ති කිරීම පිළිබඳව අවධානය යොමු කරන්න. එහෙම වුණාම අහගෙන ඉන්න ෆපෑ වෙනවා.
පුලුවන්න මට උදවුවක් කරන්න ගරු මත්තයා පුලුවන්නම් ලොකු උදවුවක් ඔබ තුමගෙන් මන් බලපොරුවෙන් ඉන්නෙ ගොඩක් අසරනවෙලා අපි ජිවත් වෙන්නෙ මගෙ මේ දෙ අහක දමන්නෙ නැතිවෙයි කියලා බලාපොරොත්තු වෙනවා
Aiya ane mata udauwak karanna mama Laga tiyana gal godak barai
ස්තුතියි ❤️
♥️♥️♥️♥️🙏🏻
Kolonne patak karamuda
Nuul 6 ara nuol gala genath kiya dennskoo😊
Aiya..mama Lagath tiyanawa..oyata balala kiyanna puluwanda
පැහැදිලි කිරිම ගොඩක්ම වටිනවා, මම ගාව ගලක් තියෙනවා මොකක්ද කියලා කියන්න පුලුවන්ද
Hariyatama kiyananan amaruyy photo vdo walin
❤❤❤❤❤❤❤ thanks
Man laga sudi galak tiyenwa manikakda dan ne
නිකන් කියෙව්වා වීඩියෝ එකෙන් බාගයක්ම මිනිසු ඕව බලන්නෙ තව වැඩ එක්ක ඉන්න ගමන් ඔහොම උනාම එපා වෙනව
@@thusithawimlaweera2525 මචං ගෙවුඩ සීන් එක මනුස්සයෙක් මැරෙනකම්ම ඉගෙන ගන්න කාලේ වැය කලත් වරදිනව..
සමහර වෙලාවට කෝටි ගනන් වලින්.
ඉවසීම තියෙන්නම ඕනි නැත්නං ගොඩක් අය මැණික් වලට ආව ගමන් එපා වෙලා සල්ලිත් කුඩු කරගන්නේ ඒකයි
😊
Kolpata ewa kellata kaandan kella adinawa ewa monawade
Mamatha asama subject ekak.mila gahana widiya thama igena ganna ona.
Vdo ekak karala athyy eehh gena ♥️🙏🏻
Koral wsrsga gan nedda
Menik walata enna oyage videoth loku haiyak una...menika viyaparaya pilibada igena ganna coze ekakata join una...❤❤❤❤😂
Milky gauda yak thiyanawa ct 29 thiyanawa paludu na eka puchanna puluwanda
Mata gal gene katha karanne puluwantha
Mama laga sudugalak thiyenavaa mata obathumsge nobar eka evanna
Kiri ara nool ratu ara nool nil ara nool taru 6 aranuool menna me wa genath
Chandara kantha pasane genath kiyanna
Moons stone kiyanne chandra kantha pasanetada ?
Sewwandi kiyana menik gena kiya dennako
Marakatha menika kiyanne kumakda e genath kia dennako
Naga manikkiya gena kiya dennako
Pachcha gena kiya dennko
Sarpain ispein kiyana kesel dalle pata grm gena kia dennko
Aiya mama Laga gal godak tiyanawa oyata avith balanna berida sudu gal loku ewa ekk tiyanawa
Aiya mage laga thiyanawa mokadda kiyala bala gnna puluwanda
Aiye mama laga puwak madayak wage round hadeta thiyana lassana galak thiyanawa, eka lawata awwata alluwath eka Kaha shine paatak enawa, Kaha light ekak wage. Athulen nikan dallak wage dilisena type ekakuth thiyanawa, Mata mokak unath hithennema eka mokak Hari athi kiyàla, please help me .....
Oyata potos tika danne kohomada
Ayye oyage nammar ekak dhannako
Mn gawath thinawa galak athuel nil
Api kohomada pinq kait gqlak aduna ganne
Alupatete.huru.sudu.gall.3nk.ma.gawe.tiyanawa.kohomade.watinakama.dAna.gAnne.
අයියේ, පතලකට ලයිසන් ගන්න විදියයි, පතල් වල හව්ල් බෙදෙන විදියයි ගැන වීඩියෝ එකක් කරන්නකො
Malli license ganna widiha mama video ekak kala..
Haull gena ekak karamu ♥️♥️
හරි අයියෙ ❤️
@@PooraGems galaka photos akak ganna widihak nada
Aththatama vatinawa video aka
Aiya oya torch ekak කීයක් වෙනවද
Mage lagath oya wage gal kihipayak thiyenawa
Mageth thoyenawa oyawage galak,obathumawa hamuwenne komada
ස්තුතිය ❤
Ma laga sudu galak thiyenawa eka manikakda danne naha
Kolpata ewa monada
Malli oya gal gannavada. Koheda inne
මල්ලි මගෙලග තියෙනවා සුදුපට ගම්මිරිස් ඇටයකටවාඩා ලොකුයි
ප්‍රමානෙ අනුව බරත්තියනවා
ලස්සනට බොලයක්වගෙ රවුම්
Mage gawa thiyanawa gal 5k eeka potos ekak danne kohomada oyata
Thanks
Aayye ♥️♥️🙏🏻🙏🏻
Pinakite gal Gena kiyanna
Apii heminn video ekak karamu eehh gena ♥️🙏🏻
Mama kithulgala tiyana gal gewda waga
Paligueak hadunaganne kohomada
Aiye photo ekak ewala oyagen apita danaganne puluwanda .eth mekata danne bene.
Description ekee nu ekaa thiyenawa nangi daanna..
Photo walinn hariyatama manik kiyanna be..
Pena widihata kiyanan ♥️🙏🏻
Aduru manik tiyenavada
කෝවන්ගු පුශ්පරාග අයිති වෙන්නෙත් ගෙවුඩ යටතටම නේද?
Ekat heat karana galakk ♥️💎
@@PooraGems Elaa.. thank you .jaya wewa❤️
Man again iguana ganna
Milky gauda yak thiyanawa ct 29 thiyanawa paludu na eka puchanna puluwanda ❤
Oya me kiyala dena dewal meta issella kawryth kiyala dunne ne. Anika me dewal gana api danan hitiyeth me dewal meta kalin danan hitiyanam ada api inna thana hitha gannawath be kamak ne parakku wela hari oya wage kenek hambu una ekata oyata godak sthuthi me karan danuwath kirimata bs.
Mata oyage what's app no.eka puluwannam denna.
Mr. Porrna mea gall 4 tawama tiyanawada.
Vavniyawe menic nedda sahodarayo 🎉
Aiye oyawa kantek karaganna kamayak kiyannako
20:27
Aiye white sapphire gana video ekak karannako.loku deyak
Put the title in English
Its so hard to do.. i will try my best in next videos ♥️🙏🏻
@@PooraGems look I don’t read Sinhala so I find it difficult to understand the topics, thanks 🙏
@@fawmyshaid7154 oooh sorry.. i will do my best for next video. Where u from ??
@@PooraGems I am srilankan but lived outside the country for a long time
අයියේ මන් ගාව ගෙව්ඩයක් වගේ ගලක් තියෙනවා මට හරියටම දැන ගන්න පුලුවන්ද ඒක ගැන
පුෂ්ප රාග හදුනා ගන්නේ කොහොමද
Pushparaga walata wenamama video ekak karala thiyenawa balanna 🙏🏻💎
Aiya mangawa galak tiyanawa pluwannam loku udauwak mama photo ekak dannam mata eka balala denna
Theruvan saranayi hoda pahadili kirimak sir
🙏🏻🙏🏻🙏🏻
Kohomada api set wenney? Mun US walla business karanawa. Collaboration ekkak karamuda?
WhatsApp Ekak Danna Nu ekta ❤
Obe. Adahasa. Watinawa godak.
Mata. Nambr. Ekak. Ewanna. Puluwanda
කැරට් 2 ක පමණ කාක නිල් මැණික් තියනවද.කොපමන වටිනවද?
Ha taham oya kiyla denawa hodata aiye godak tansx ekata..
Mallee ♥️♥️♥️
මම ගාව තියෙනවා සුදු ගලක් ? පොළොවේ thibila ලැබුණේ
Ayye bandarawela owa thiyenawada
Maga Watha hiya awa gala waga yaka
Mangawa ekak thiyanawa.numbar ekak ewanna puluwanda
Aiya galak tiyanawa lait eliyata ratu patai mokadda e gala
aiye ma laga tiyenwa .kahapata galak.oyage namba aka dannawada