I have a lot of experiences with working with lesbian and gay uni friends but they are so nice I never feel any differences while working them together 😇 Anyway it’s really interesting discussion keeping going aiyyla 🥰
Godak aya katha karanne nethi kata karanna beri deyak tamai ada podcast eken aiyala kataa kare.. Mama nm ethtatama danne ne ai me topic eka kata karanna minissu mechchara kemathi neti wenne Ai kiyala.. good luck all ... 🖤💚
3 months withara podcast eka miss una higher studies ekka tikak busy una nisa. Me dawas wala exam atharathura padam karala epa wena hama welema miss wechcha podcast tika ahala thama motivate une. Godak challenges mada godak mahansi wenawa studies walata. Kawadahari dawasaka oyala inna countries 3n ekakata enna. Podcast eken labena motivation eka kiyala wadak na guys. Thanks a lot
They talked about a very good topic today. Personally, I like MJ's thinking a lot. Also, I think they will talk about business with Kamaj in the next episode.🤘😊❤️
Started listening while in the gym. Day 01 It was a great discussion. Appreciate the hard work. It's great to talk about the topics which we face in this era. ❤️❤️🥰🥰
Was waiting for this week episode from Sunday 😥 This was another divergent episode✨️ Way to go ayyala ❤ Ps: I will be coming to Adelaide by next March for my higher studies. Thank you for the motivation tri angle podcast💫 #Levelup
yt ahanne na bro, godak ahanne apple pod & google pod eke, ewage sathiyak ara sathiyak wage episode dekak watenawa, e mata pennana hatida? oyala ehmada upload karanne
Such a progressive topic. Really appreciate what you guys are trying to do through the podcast. It's important to widen our knowledge that's when we can be more sensitive towards others. Ayyalata jaya😍
Hi guys. Kalin week eke podcast eka ahana gaman kalpana kara kara hitiye. Me week eke podcast eka thama naththe mokadoo kiyala.. welawa 7.15pm. From sri lanka
online freelancing jobs karana ayata(fiverr, trading etc..) canada,new zealand, australia wage rataka padinchiyata enda puluwanda? danna kenek details kiyanda plz
Thanks for having me on the episode fam ❤️ ගොඩක් අය කතාකරන්න බය වැදගත් දේවල් ටිකක් කතා කරා
Thanks again for joining with us Aiye ❤️
ඔව් හැමෝටම වැදගත් වෙන ideas ගොඩක් share කරන්න ලැබුන එක ගොඩක් වැදගත් . ඔයා අපිට දෙන sup එක ගොඩක් වටිනව ! ජය වේවා !
Kamaj අයියේ ආයෙත් ලංකාවට ඇවිත් diya show පටන් ගන්න
Kamaj💪
Aniwa.
Thanks aiyye
නිහතමානී කෙනෙක් කමාජ් අය්යා. Tri Podcast brothers . Jaya wewa
මෙහෙම විවෘත අදහස් එළියට එන එක සෑහෙන්න වටිනවා. ජීව විද්‍යාත්මකව නැතුව සංස්කෘතිකව ලෝකෙ දිහා බලද්දි හැදෙන රාමු ටික, ගොඩක් මිනිස් ජීවිත පට්ට විදියට සංකීර්ණ කරලා තියෙන්නෙ. ඒ රාමු නැති උනානම් හෙනම සරළ පහසු ජීවිතයක් මේක. අන්තිමේ බැලුවම මිනිස්සු ශිෂ්ඨාචාරගත උන එක තමයි සිරාවටම අවුල.
Ochara hali moko
ශිශ්ටාචාර ගත උනේ නැත්තම් අපිට හික් ගෑවිලා මචන්....vlog කරාට උබලට මොලේ දෙන්න බෑ......උබලට හැමිනෙන්න තියන අමාරුවට ස්වින්ගින් කරන්න කකෝල්ඩ් වලට තියන අමාරුවට ඒවට අනිත් පලි නෑ.....ඒවා මනෝව්යාදි .....අර උබලගේ යාලුවා ට්‍රැවල් වයිෆ් ලගේ චමරි පවා ඔය සීන් එකේ ඉන්නේ.....ඒකිගේ ලමයා පවා ඇලි නෑ සුද්දෙක් ගෙන් සෙට් වෙච්ච ලමයෙක්🤣🤣🤣
කොයි වෙලේ ද upload කරන්නේ කියලා බලාගෙන හිටියේ😁❤ඇත්තටම කතාකරන්න ඕන topic එකක්. ලංකාවේ ලොකුවට socialized නොවුනත් දැන් දැන් මිනිස්සු කතා බහ කරන සහ LGBTQ community එක දිහා අමුතු විදියට බලන එක අඩු වෙලා වගේම මිනිස්සු accept කරන්න පටන් අරන් තියනවා. මේ වගේ වැදගත් දෙයක් හැමෝම අහන channel එකකින් හරිම interesting විදිහට explain කරලා අයියලා දෙන knowledge එක මාරම වටිනවා. That's why this became the best posacst ever cuz y'all deserve it. Way more to go tri angle podcast. keep going we are with you❤🤘
හරියට හරි නවංග.. දකුණේ පුරුද්දක් හැමදේම "අපේ"
අද තමයි youtube එකෙන් බැලුවෙ මුලින්ම, podcast ඇප් එක් 1.5 ස්පීඩ් කරලා සෙටින්ස් හදලා තියන නිසා මේකේ බලද්දි මුලින්ම වෙනස තේරුම්ගන්න ටික වෙලාවක් ගියා 😁 ආයම ස්පීඩ් එක හදාලා බැලුවා.
ගොඩක් දවස් වලට නුවර ඉඳන් කන්තලේ වගේ දුර ගමන් යනවා මං බස් එකේ. දවසට පැය 8ක් විතර බස් එකේ යනකොට ඔයාලගේ podcast එකේ වටිනාකම තේරෙන්නේ. ඒකට පින්.
කමාජ් අයියා කියනවා වගේ ඔයාලගේ පරණ එපි ආය ආය අහන වාර ගොඩයි.
යූටියුබ් එකෙන් බලලත් කමෙන්ට් නොකර ගියොත් ඔයාලට කරන අසාධාරණයක් වගේ නිසා කමෙන්ට් එකක් දාන්නම ඕන කියලා හිතුනා.
ජය වේවා !
කාලෙකින් ආවේ, ගොඩාක් වැඩ වලින් පස්සේ, අදනම් Tri-Angle Podcast එක වෙනම එළියක් තියෙන්නේ... Mr.Kamaj එක්ක අද දාපූ Chat එකනම් ගොඩාක් වටිනවා අයියේ... Well Done Tri-Angle Podcast & All The Best... ❤️❤️❤️❤️
විහිදිලා යන මාතෘකා කතා කරනවා නියමයි.සෙට් එකටම ස්තූතියි.අපි වෙනුවෙන් කාලය මිඩංගු කරනවට❤....
ගොඩක් වටින දේවල් ටිකක් කතා කලා අයියලා. ඒ කාලෙ ඉඳන්ම සිංදු අහල දයියා show එක බලලා දැනගත්ත කමාජ් අයියත් ඉන්න එක මාර සතුටුයි. ජයවේවා 🖤❤️
ඔය දේට මුලින්ම විරුද්ධ වුනේ කතෝලික පල්ලිය ආසියානු සමාජයේ ඕවා අතීතයේ සාමාන්‍ය දේවල් වික්ටෝරියානූ සමාජ ක්‍රමය බලපෑමෙන් තමයි ඕවා අපිට අලුත් දේවල් වුනේ ..උදා- ඇම්බැක්කේ කැටයම්, ඉන්දියාවේ - Khajuraho Temples, Madhya Pradesh.
Sun Temple, Konark, Orissa.
Virupaksha Temple, Hampi, Karnataka.
Jain Temples, Ranakpur, Rajasthan.
Sun Temple, Modhera, Gujarat.
Sathyamurthi Perumal Temple, Tamil Nadu.
Lingaraj Temple, Bhubaneshwar, Orissa.
හරිම ලෙංඟතු විදියට වැඩසටහන කරනවා,ලංකාවෙ තවම දුර්වල තැන් පැහැදිලිව තේරුම් කරලා ඒගැන දැනුවත් කරනවා අයියෙ ඔයාලා ,ගොඩක් හොඳයි තවත් ඉදිරියට මේ විදියට වැඩටික කරං යමු අපි ඔයාලා එක්ක ඉන්නවා. 🙂✌️
Kamaj අයියා සිරාවටම සුපිරි හදවතක් තියෙන ඩයල් එකක්.. මන් එක දවසක් business related ප්‍රශ්නයක් ඇහුවා instergram එකේන් කමාජ් අයියා තප්පර 10 ක් වත් යන්න කලින් මට reply කලා google ලින්ක් එකක් පවා එව්වා.. ඒ වගේ සුපිරිම මනුස්සයෙක්.. කමාජ් අයියා ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සහ දැනට කරගෙන යන සියලුම වැඩකටයුතු වලට බොක්කෙන්ම සුබ පතනව.. 🍻
මේ සැරේ පොඩ්ඩක් පරක්කු වුනා බලන්න uni එකේ වැඩ හින්දා....ඒත් කොහොමහරි miss වෙන්න දුන්නේ නැහැ..... ගොඩාක් අය කතාකරන්න බය දේවල් ගොඩාක් අද pod එකෙන් අහන්න ලැබුනා.... කමාජ් අයියාත් එක්ක තව ඉස්සරහටත් වෙන වෙන topics ගොඩ්ඩාක් අරගෙන එන්න .......ජයෙන් ජයම වේවා අයියලා හතරදෙනාටම ....💪💪💪💪💪💪
Addicted ❤️
07/20-12.27
Tv එකේ breaking news දාගෙන podcast එක බලනවා 😂😎. Parliamentary is so boring. Kamaj අයිය ආපු කලින් episode එකටත් වඩා මෙක මරු.
Nice brothers keep going. 😎
හොද මාතෘකාවක් කතා කරලා.වැදගත් කරුණු වලින් සමාජය දැනුවත් කරාට ස්තුතියි ...හැමෝටම ජයවේවා , තෙරුවන් සරණයි !!!
I have a lot of experiences with working with lesbian and gay uni friends but they are so nice I never feel any differences while working them together 😇
Anyway it’s really interesting discussion keeping going aiyyla 🥰
ගොඩක් ස්තූතියි අයියේ මෙ මාතෘකාව ගැන කතා කරාට.
🙊❤️lankan in melbourne akkige video eka බලන ගමන් හිටියෙ🙊❤️ well done aiyala🌸🥺නවීන් අයියගෙ podcast කලන place එක change වෙලා වගෙ🤔
ඔව් අද අලුත් setup එකක් 😍
Godak aya katha karanne nethi kata karanna beri deyak tamai ada podcast eken aiyala kataa kare..
Mama nm ethtatama danne ne ai me topic eka kata karanna minissu mechchara kemathi neti wenne Ai kiyala..
good luck all ...
🖤💚
Meka kathakarapu eka godakma watinawa. Lankawe godak Aya innawa mewa gana Danne nathi. Godak welawa LGBT ayawa bully wenne anith kena gana empathy ekak nathi nisa. Naveen ayya kiwwa de hari. Thamnge paththen nathuwa anith kenage paththenuth hithanna oni.
1:22:09 - Anna edata ayyala tika left 😂😂
ඇත්තටම අපේ අය හිතන විදිහෙ වෙනසක් වෙන්න ඕනි දැන්වත්❤️
ඔයාලා එනකල් බලන් හිටියේ...අදත් නියමයි podcast එක❤️
3 months withara podcast eka miss una higher studies ekka tikak busy una nisa. Me dawas wala exam atharathura padam karala epa wena hama welema miss wechcha podcast tika ahala thama motivate une. Godak challenges mada godak mahansi wenawa studies walata. Kawadahari dawasaka oyala inna countries 3n ekakata enna. Podcast eken labena motivation eka kiyala wadak na guys. Thanks a lot
Niyamai Sithmini, hodata weda tika karanna jaya wewa ❤️
@@TriAnglePodcast thank you very much
මටත් kamaj අයියට වගේ card එක ගිහිල්ලා machine එකෙ අදින්නම ඕන. අද නම් කතා කරේ අනිවාරෙන් කතා කරන්න ඕන මාතෘකාවක්. Thank you shakila, kamaj, naveen & nawanga ayya ❤
Thanks a lot Masktork ❤️❤️
Ada podcast eka nam niyamai ❤️❤️ ada wenakan godak asawen balan hitiye irida indalama… oyala 3 denata godak adaren wish karanawa me podcast eka digatama karan yanna kiyala.. Kamaj ayyatath thank you.. godak asawen ahan hitiya kamaj ayyage rasawath katha tikath❤️✌️ Good luck all ! Keep it up!
Ane mn heuwath ekka , My favorite podcast well done aiyala Much love All Budhu saranaii.
නියමයි... ටිකක් පරක්කු වුනා.Train එකේ යන ගමන් තමා අහන්නේ.6.31 pm.stay safe guys ❤️:-)✌️ "අපේ"❤️
ඉස්සෙල්ලාම Thanks මේ වගේ වැදගත් podcast එකක් ගෙනාවට.
මං මේක බලනකොට ඊලග podcast එකත් දාල ඉවරයි.
Relationship කියන්නෙ පුංචි ක්ෂේත්රයක් නෙමේ නිසා අද කතාබහේදි මග ඇරුන තවත් වැදගත් කරුණුත් එක්ක තව relationship podcast එකක් හෝ දෙකක් ගේන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.
(පුළුවන් නම් සමාන්තර ලෝකෙ තුන් දෙනත් එක්ක)
කතා කළොත් හොදයි කියල මට හිතෙන දේවල්
1.පිට රටවල දෙමාපිය දූ දරු සම්බන්ධය
2.living together consept එක
3.verginity ගැන පිට රට මිනිස්සුන්ගෙ ආකල්පය
4.marriage divorce law එක
(මං අහල තියෙනවා ඕස්ට්‍රේලියාවෙ නම් දික්කසාදයෙන් පස්සෙ husband ගෙ දේපල වලින් 70% wife ට ලැබෙන කතාවක්)
All the best boys ✌️❤️🔥
Aniwarayenma Katha karuna ona Topic ekk 💪🏼🔥
Niyamii Aiye 👍🏼💯
Thanks Ranidu ❤️
Godak kal idan request karapu topic ekak,ada nm chat eka broad ekak❤️harima watinawa. As always best podcast in Sri Lanka👍
පරක්කුයි නේ ඉරිද බලං හිටිය අමතක වෙලාවත්ද කියල 😊 අද දැම්මනෙ කොහොම හරි ❤️❤️❤️❤️❤️❤️❤️
ඔන්න අපි ආවා ❤️
Thankyou so much ❤️😊
Hi boys after long time.. Was busy with new job, but watched all the missed episodes!
😌❤️
Thanks for joining Lahiru! Oya ape top fan kenek ❤️
@@TriAnglePodcast Side ekata wela balagena inne how u guys grow and new community! ❤️
very important discussion. Thanks all
සුපිරිම episode එකක්
Marama watina podcast ekak ❤️😍
thank you aiyala hathara denatama 🥺❤️
They talked about a very good topic today.
Personally, I like MJ's thinking a lot.
Also, I think they will talk about business with Kamaj in the next episode.🤘😊❤️
kamaj aiya no 1 podcast eka kuwama aiyala thundenage munu wala tibba hinawa harii lassanai appaa...😍😍😍😍😍
Ada episode eka maru 💗💗💗💗
හරිම අසාවෙන් ඇහුවා,බැලුව..thanks අයියලා..♥️🔥
Bravo guys for choosing a progressive topic!! I hope this may open some eyes.
නුවරඑළියේ ඉදන් 21:21 පට්ටම වැස්සෙ වෙලාවේ ඇදට වෙල අහන්නෙ 😁♥️
අවසාන ටික ඉතාමත් රසවත් 😂❤️
අය්යෝ ශකිල අයියා..😂😂❤️
මාරම පොඩ්කාස්ට් එකක් අද
ගොඩක් දෙවල් ඉගෙන ගත්තා
අයියලාගෙ Air plane ගමන් ගැනත් කතා කරන්නකො
පොඩි කාලෙ ගියාද
මොන වගේ වැඩද උනේ වගේ
හතරදෙනාම එකට පේන්න layout හදන්නකෝ....
Started listening while in the gym.
Day 01
It was a great discussion. Appreciate the hard work. It's great to talk about the topics which we face in this era. ❤️❤️🥰🥰
රෑ 7:49 වේලාව...කරන්ට් ගිහින් ඇදේ ඉදන් අහන ගමන්....ඔයාල super හැමදාම කරන් යන්න...wish you a all the very best...😊❤
Thanks Chathushi ❤️
අපෝ අදනම් ටිකක් මදි වගේ , අද main topic එක ගැන කතා කරා. ගොඩක් ඒව මිස් උනා වගේ දැනුනා කියන්න තිබ්බ ඒවා. තව දවසක වැඩිපුර දැනගන්න කැමතියි. Lgbtq+ අය සාමාන්‍යයෙන් එහෙ ගොඩක් දකින්න ලැබෙනවද සමාජයේ.. and ඒ අකුරු වල meaning ත්. Internet eken hoyanna puliwan thama. Oyalagenma experience
eken ahanna hithan hitiye.. thawa dawasaka balamu. 👌😀🤗 anywy ada 4 denama patta widihata pod eka kara..
L for Lesbians
G for Gays
B for Bisexuals
T for Trans genders
Q questioning?? Podcast eke kalinma kiwwa
🥰🥰🥰🥰no any words keep it up guys 💯👌
පුළුවන් නම් tech track එකේ මලින්ද අය්යාව ගේන්න කො.. 👌😎
Try ekak demu ❤️
අනිවා ගේන්නම ඕන කෙනෙක් 🙂
Was waiting for this week episode from Sunday 😥 This was another divergent episode✨️ Way to go ayyala ❤
Ps: I will be coming to Adelaide by next March for my higher studies. Thank you for the motivation tri angle podcast💫 #Levelup
පරක්කු හිතුනාම බය හිතෙන එකම පොඩ් එක♥️😵💫👊👀
Adeeeeeeeeee ❤️❤️❤️
ouuu aaaa eka hari
Thanks tri-angle for sharing these information with us. Thanks a lot.....
Thanks ❤️
Wow, what a quality content.
මේක නම් එනකම් බලන් හිටියා❤
ඔව් අයියේ ගාල්ල තමයි අපේ කියන්නේ 😂😁 අපිටත් අපේ කියලා කියවෙන්නේ 😂
ඇත්ත 😆
සිරා.. අපෙ කියලා තමා අපිත් කියන්නේ
💝💝💝
Atta 😊
අපි කියන්නෙත් 'අපේ' කියල 🙊
Hi guys. Godak kalekata passe Malli.
මෙහෙම කතා කරන්න ලංකාවෙ තැනක් නැ එක හින්ද තමා ලිංගිකත්වය කියන දේ පිරිහිලා තියෙන්නෙ.අඩුම තරමෙ හතෙ හරි අටෙ හරි සෞඛ්‍ය පාඩමෙ ප්‍රජනනය පාඩම ඇරලා ටීචලා උගන්නන්නෙ අය මොනා කියන්නද අයියා.. සෙක්ස් ගැන හොදටම අවබෝදයක් ගන්න සෙක්ස් එඩියුකේශන් සීරීස් එක බැලුවනම් තේරෙනව ඒක සාමාන්‍ය දෙයක් කියලා එ සීරීසෙකෙන් ලොකු අවබෝදයක් ගන්න පුලුවන් සුපිරිබ්සීරීස් එකක්
You guys are so funny 😂😂😂
correction 58:00 Ironic = Iconic wenna ona neda?
Interesting one...
#LevelUp 🖤
Thanks Sanuth ❤️
Addicted ❤
Very interesting pod cast. 😍 May be it’s a great idea to make it Quadangle Pod cast permenantly 😉
yt ahanne na bro, godak ahanne apple pod & google pod eke, ewage sathiyak ara sathiyak wage episode dekak watenawa, e mata pennana hatida? oyala ehmada upload karanne
MJ නේද අසලියා මල කථාවේ හඩ කවන්නේ... ආසම වොයිස් එකක් මචන් එදා ඉදන්...
ඔව් ඔව් යොංහාට
@@nethminimnadi7816 ❤❤❤❤
Superb 🥳♥️🎉
Very useful episode...🖤🥵
With KAMAJ ayyahh!!❤️
Thanks Tharindu ❤️
26:15 අපායට highway 😉
1st view and 1st comment 👌 gammak thama ithin
Thanks a lot ❤️
Really ela ela
nawanga ayyage "ape" kaalla matth thiyenwa
ape amma, ape akka kiyala mth kiynne.
kawada hri mamth ape wife kiyala kiyai😂😂
but mn colombo eka Galle walat aawenika case ekk nemei ayyah
පුලුවන් නම් දවසක මලින්ද අයියවත් ගේන්නකෝ❤️
Mj, It's better if you increase your mic volume
Such a progressive topic. Really appreciate what you guys are trying to do through the podcast. It's important to widen our knowledge that's when we can be more sensitive towards others. Ayyalata jaya😍
Well done guys 🖤🔥
සුපිරි 👍
ස්තුතියි ❤️
අද ශකිල අයියා left වූණා වගේ හැබැයි 😂
Lit 💥
MG your voice low😥buy nice program😍😘good luck boys😍
Now time is 09.20 p.m.💗💗💗💗
Wow maru 😍
වේලාව 9:37 power cut time එකෙ ඇදට වෙලා අහන ගමන් 😁🧡පොඩි request එකක් newzealnd වල ඉන්න serandib kiwi youtube chanel එකෙ අයියවයි අක්කවයි podcast එකකට ගෙන්නන්නකො😍
7:45 Oyage wife newei ape wife 😂
New Zealand 🇳🇿 , I am on my way 😝
Apith matra ape kiyala kiyawenoo 😂😂
මලින්ද අයියාවත් ගෙන්නන්න පුලුවන් නම්.ඒක සුපිරි ලෙවලප් එකක් වෙනවා.♥️👊🤗✨️
Aniwq
Hi guys. Kalin week eke podcast eka ahana gaman kalpana kara kara hitiye. Me week eke podcast eka thama naththe mokadoo kiyala.. welawa 7.15pm. From sri lanka
Onna aran awa ! Thanks ❤️
❤️❤️✌️
good job guys
Oyala puluwanne lankawa Molloy kello tikak oheta gennaganda
Hithannedda Lackawanna goda daganda
😍❤️
adhe eeeka balagena hitapu topic ekak 🤣🤣🤣🤣🤣🤣🤣
Thanks ❤️
💛💛💛💛
❤️❤️❤️
online freelancing jobs karana ayata(fiverr, trading etc..) canada,new zealand, australia wage rataka padinchiyata enda puluwanda? danna kenek details kiyanda plz
❤️🔥
❤️❤️❤️❤️
❤️❤️
Raamuwa youtube eka aiyawa geenna puliwannam maruu
Gathi wadak lamaiiii
Ada shakila ayya left🤣🤣
Kamaj broooo
🤩✌️