Australia වේ කෝපි කඩයේ වැඩ කරන කෙල්ලගේ BMW කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 165

  • @deledlee9216
    @deledlee9216 2 ปีที่แล้ว +14

    මට හිතෙනවා අලුපාට cap එක දාපු අයියා අනික් අයටත් කතා කරන්න chance එක දුන්නන්ම් හොදයි කියලා.ඒකෙන් කියන්නෙ එයා කතා කරපුවා වැඩක් නෑ කියන එක නෙවේ.මාර වටිනවා❤️.ඒත් අනිත් අය explain කරද්දි ඒ අයියත් පටන් ගන්නවා😁

  • @slpenguin9776
    @slpenguin9776 2 ปีที่แล้ว +29

    මටත් මේ විදියට ඉස්සරහට කතා කරන්න පුළුවන් වෙයි....තාම ජපන් වලට ඇවිල්ලා මාස 4යි..ඔයාලගෙ වීඩියෝ බලලා හැමදාම motivation එකක් ගන්නවා...ආදරෙයි ♥️♥️

  • @foreigndiaries94
    @foreigndiaries94 2 ปีที่แล้ว +2

    ඇත්ත , පිටරටකදි ජීවිතේ තරුණ කාලෙදි ඔලුව උස්සනකොටම වාහන ලීස් එකකට ගිහින් යන මඟ අහුරගන්න එක එච්චර හොඳ අදහසක් නෙවෙයි🥲

  • @ddtwins
    @ddtwins 2 ปีที่แล้ว +8

    අපිට තවත් මේ වගේ ඔහේ පාවෙන podcast ටිකක් අරගෙන එන්නකෝ.... මාර ජොලි මේ podcast එක නම්.... කෝපි කඩේ අක්කා ගැන කියනකොට නවංග අයියාගේ reaction එක තමයි මරු.... අපේ ආදරණීය නවීන් අයියාගෙ promotion එකට හදවතින්ම සුභ පතනවා... ඔයාලා තුන්දෙනාම තමන්ගේ අම්මා තාත්තා වත් බලන්න නැතුව, දුර රටක ඉඳගෙන ඔයාල වැටිච්ච තැන් නැගිට්ට තැන් ගැන අකුරක් නෑර අපිට කියාදෙන්නේ ඔයාලගේ හදවතේ තියෙන ඒ නිහතමානී කම හින්දමයි.... අපි දන්නවා ඔයාලා අපිත් සාර්ථක වෙනවා බලන්න කැමතියි කියලා.... බොහෝම ස්තූතියි අපේ අයියලා තුන්දෙනාටම මේ කරන වැඩේට ...ජයෙන් ජයම වේවා අයියලා තුන්දෙනාටම .....
    නවීන් අයියේ ඔයාගේ කොණ්ඩෙ ඔහොමම තියාගන්න කපන්න ඇපා.... දවසක් ඔයාලා caps නැතුව pod එකක් කරන්නකෝ...බලන්න ආසයි නවීන් අයියාගෙ කොණ්ඩෙ කොහොමද කියලා.....
    ඉක්මනට ලංකාවට ඇවිල්ලා එකම location එකක එකම වෙලාවක තුන්දෙනාම එකට කරන podcast එකක් පුටුවක් තියාගෙන ඔයාලගෙ ලඟටම වෙලා අහගෙන ඉන්න පුලුවන් දවසක් එනකන් දවස් ගැන ගැන ඉන්නවා......
    ආදරෙයි හැමදාමත් එක වගේ අයියලා තුන්දෙනාටම . ජයෙන් ජයම වේවා අයියලා....❤❤❤😍😍😍💪💪💪🤘🤘🤘👍👍👍
    .......දුලීල සහ දුලාර මල්ලිලා.........

  • @weerakoon5874
    @weerakoon5874 2 ปีที่แล้ว +11

    කොන්ඩේ කපන එක ගැන නවංග දුන්නු විග්‍රහය මරු.හරිම පරිනත අදහසක්.. තුන්දෙනාටම සුබපැතුම්

  • @Mr.Gaiyaaa
    @Mr.Gaiyaaa 2 ปีที่แล้ว +8

    කොන්ඩේ කොටටම කැපුවාම අය්යේ වෙන්නේ මොකක් ද දන්නවා ද.... මීට මාසයකට කලින් වගේ ඉරාජ් ගෙ මූන මතක් කරලා බලන්න කෝ....😁😁😁

  • @pavinduakesha8288
    @pavinduakesha8288 2 ปีที่แล้ว +4

    ඔය රටවල් වලට එන්න වත්කමක් නම් නෑ. ඒත ඔයාල තුන්දෙනාගෙ podcast බලල ඒ රටවල් වල තීන feeling එක සුපිරියටම ගන්නව🤩🤩 Good luck 👍

    • @barneycasting8331
      @barneycasting8331 ปีที่แล้ว

      පිස්සු කියන්න එපා, මම ticket එකට සල්ලි ගෙවල Canada ඇවිත් Asylum දාල දැන් සල්ලි හොයල ලංකාවේ ණය ගෙවනවා.

  • @chamodhonline
    @chamodhonline 2 ปีที่แล้ว +11

    උබලගේ podcast බලද්දි මට අපි ගැන දුකයි

  • @maliekkaronde
    @maliekkaronde 2 ปีที่แล้ว +4

    Brothers, in NT State (Australia,) only $256 for a personalized number plate.

  • @banukakaushalya6176
    @banukakaushalya6176 2 ปีที่แล้ว +8

    Software engineering (කරලා ,ඉගෙනගන්න ) පැත්තෙන් රට එන්න පුලුවන් විදි ගැන පොඩ්කාස්ට් එකක් ඕනා

  • @gaya3meedeniya626
    @gaya3meedeniya626 2 ปีที่แล้ว +3

    ඊයේ ටිකක් බලලා අද ඉතුරු ටික බලද්දි 20k hit කරලා❤❤❤😍😍 congratulations boys😍❤❤❤😍😍

  • @kisaragodakanda698
    @kisaragodakanda698 2 ปีที่แล้ว +12

    Bathroom එකේ ඉදන් podcast එක අහන මම 😂😇

  • @oneljayasundara5208
    @oneljayasundara5208 2 ปีที่แล้ว +5

    අයියේ නෝර්වේ පැත්තෙ රටකිනුත් guest කෙනෙක් ගේමු.summer winter වලදි ජොබ් එක ජීවිතේ ගෙවෙන විදිය වෙනස් වෙන විදිය ගැන එහෙම කතා කරමු වෙලාවක.

    • @teampatrol61
      @teampatrol61 2 ปีที่แล้ว +2

      Travel with Europe ( Norway ඉඳන්) Yt channel බලන්න

    • @duladsamaranayaka699
      @duladsamaranayaka699 2 ปีที่แล้ว

      Ehema karanna be onel malliyo.mama m1 eke samaranayaka bro😃

  • @Kuchiandbuchi
    @Kuchiandbuchi 2 ปีที่แล้ว +1

    තට්ටෙ ගාන වැඩේට මන්නම් ඔන්න මගේ ජන්දෙ දුන්නා ඈ 😁😁

  • @Nature_Artistry
    @Nature_Artistry 2 ปีที่แล้ว +2

    අදත් නියමයි🤩 web 3.0 business opportunities ගැන video එකක් කරන්නකො...😊

  • @AABCTech
    @AABCTech 2 ปีที่แล้ว +7

    නවංග අයියාගෙ cap එකටනම් හිත ගියා. Marvel😍. Marvel better than drugs කියලා video එකක් share කරලා එපිය බලන්න ආවෙත්😉. මම දවසට පැය අඩුම 16ක් දවස් 7ම වගේ වැඩකරලත් දැන් මෙහෙ car එකක් ගන්නවා කියන එකත් හීනයක්. මට පොඩි දෙයක් දැනගන්න ඕනේ. ඔහේ monthly සාමන්නයෙන් salary එක 3200$ වගේද?

  • @Anonymous-xj8cf
    @Anonymous-xj8cf 2 ปีที่แล้ว +3

    20:24 philosophy ekk gena podcast ekk one aiiya ❤✔

  • @user-yj5jd9rf6x
    @user-yj5jd9rf6x 2 ปีที่แล้ว +1

    Nawanga ayyage kathawanm aththa 💗 Hamadetama kalin self love ❤❤

  • @sinethanjana203
    @sinethanjana203 2 ปีที่แล้ว

    triangle podcast චැනල් එකේ කතාකරන හැම වචනයක්ම ජීවිතෙට මාර වටිනවා..ලොකු motivation එකක් දෙනවා...රටවල් තුනක් අත්දැකීම් ගොඩක්..රටවල් තුනේම තියෙන දේවල් අත්දැකීම් ලස්සනට කියල දෙනව..අයියල තුන්දෙනා කරන මේ වැඩේට හදවතින්ම සුභපතනවා..congratulations..!!❤❤

  • @kojitha9740
    @kojitha9740 2 ปีที่แล้ว +5

    navanga අයියා තමා අද සුපිරිම කතාව කිව්වෙ

  • @nocomment1884
    @nocomment1884 2 ปีที่แล้ว +2

    Next Guest Episode We Want Pissu Kanna 🙂☺️
    සුපිරි සුපිරි අදත් ඔය තුන්දෙනා . 😍😍
    දවසක අනිවාර්යයෙන්ම එකට ඉදන් තුන්දෙනාම vlog ekk ona 😌

  • @himalirenuka1802
    @himalirenuka1802 2 ปีที่แล้ว +1

    Wow 20K..❤️ congratulations 😀😀❤️❤️

  • @bashvdo9571
    @bashvdo9571 2 ปีที่แล้ว +1

    නවාංග අයියගෙ වොයිස් එක ඩීප්, ඒ නිසා ඇහෙනවා ටිකක් අඩුයි ..
    සුපිරී පොඩ්කාස්ට් එක❤️

  • @sujeewadissanayake7007
    @sujeewadissanayake7007 2 ปีที่แล้ว +2

    Well-done,Story teller you are famous. So please think about appearance for all of you.Enjoyed ❤

  • @damiboy2059
    @damiboy2059 2 ปีที่แล้ว

    මෙච්චර humble මිනිස්සු ඉන්නවද බන් ❤️
    ඇබ්බැහි වෙලා ඉන්නේ මේකට ✌️👏

  • @ruchirachamod9509
    @ruchirachamod9509 2 ปีที่แล้ว +1

    Sirawatama aiye oyalage channel ekata addict wela inne echcharatama supiri motivation ekak

  • @namilakumarasinghe7078
    @namilakumarasinghe7078 2 ปีที่แล้ว

    Supiri oyalage podcast mara feeling ekak denanawa oyala inna ratawal gena

  • @malisagri
    @malisagri 2 ปีที่แล้ว +1

    බන්ඩබර්ග් (Bundaberg) තමයි මම ඉන්නෙ . වෙලාවක එන්න දෙන්නාත් එක්ක. (NZ and Canada couples are also welcome :) එක්කන් යන්නම් ginger beer factory ekata. You can taste around 12 different tastes (or more I guess ). Bundaberg Rum එකත් මෙහෙ තියෙන්නෙ. :)
    200% agree to what MJ said. My plan is to have my full freedom after 45 years of age. I had this in my mind for about 3-4 years now.
    Yeah I enjoy my life now, use branded item if I want ( but not always), eat what I want, but as you said this is not freedom and I want it before I get too old.
    Much love guys

  • @laksitha89
    @laksitha89 2 ปีที่แล้ว +6

    Judging is a natural instinct of all human beings. but, Podcast එකෙත් කියපු විදියට, යමෙක් තමන්ගේ මහන්සියෙන් හම්බ කරලා , කැප වෙලා යම් දෙයක් ලඟා කරගන්නවද, ඒ දේ සතුට භුක්ති විදින්න එකේවත්, අනිත් අයට පෙන්වන එකේවත් (සරලව කියන්නේ show off ) එකේවත් වරදක් දකින්න බෑ . කුහක මිනිස්සු විතරයි ඒ වගේ දෙක අඩුපාඩුවක් දැකල ඉරිසියා කරන්නේ. නමුත් මෙහෙම් දේකුත් මන් දකිනවා .. බැංකු ගිණුමේ ලක්ෂ දෙකක් තියාගෙන ලක්ෂ තුනක phone එකක් ණයවෙලා ගන්න කෙනාගේ වගේම තිරය පිටුපස එක ජීවිතයකුත් තිරය ඉදිරිපිට තව ජීවිතයකුත් රඟන සමහරක් අයගේ පොඩි immaturity එකක් මට පේනවා..genuinely තියන දේ තියන විදියටත් , නැති දේ නැති විදියටත් පෙන්නන්න පුරුදු වෙනවනම් එතන පොඩි සාර්ථකත්වයක් තියේවි කියල හිතනවා ..

  • @maleeshasooriyabandara8141
    @maleeshasooriyabandara8141 2 ปีที่แล้ว +2

    My favorite podcast well done aiyala Budhu saranaii

  • @sanju4866
    @sanju4866 2 ปีที่แล้ว +2

    ඉරාජ් කොණ්ඩේ කැපුවා වගේ තියේවිද මන්ද mj අයියා😁 anyway good job boys❤

  • @hashantha_lk
    @hashantha_lk 2 ปีที่แล้ว +1

    ලංකවෙ මන් දන්න තරමින් manufacturer year එක අවුරුදු 3 කට වඩා වැඩි වාහන ගෙන්නන්න බෑ. එහෙම බලද්දි ඔය රටවල් හොදයි.

  • @meanwhileincanada6702
    @meanwhileincanada6702 2 ปีที่แล้ว

    I started working at Tim Hortons today... අයියලා පිට රටවල් වල coffee culture එක ගැන කියපු දේවල් මතක් උනා. Love from Canada 🌸🌸🌸

  • @meghanada8922
    @meghanada8922 2 ปีที่แล้ว +1

    ඉන්දියානුවන් ගෙ ගොංකම් ගැන වෙනම video එකක් ගෙන්නකො😁

  • @Shamal_Rangana
    @Shamal_Rangana 2 ปีที่แล้ว +1

    20k congratulations ✌️

  • @kelaniya6987
    @kelaniya6987 2 ปีที่แล้ว +3

    Nawanga අයියේ මම new zealand enna inne spouse එක්ක 2023 feb වගේ masters වලට. මට student විදියට youtube channel එකක් පටන් ගන්න පුලුවන්ද? මොකද agent කිව්වා self employed වෙන්න බෑ කියලා , business එකක් පටන් ගන්න බෑ කියලා student ට. අනේ මට ඒක ගැන පොඩ්ඩක් කියනවද? ලොකු ආසාවක් තියනවා youtube channel එකක් කරන්න.🙏🏽🙏🏽😢😢

    • @user-yj5jd9rf6x
      @user-yj5jd9rf6x 2 ปีที่แล้ว +2

      Eka private deyak nisa prashnayak wenne nathi wei.

  • @isharamadushanka2685
    @isharamadushanka2685 2 ปีที่แล้ว

    අදනම් පොඩ්කාස්ට් එක මදි.ඉක්මනටම ඉවර උනා🥲

  • @aneelashenali1326
    @aneelashenali1326 2 ปีที่แล้ว +1

    ඔහේ පා වුනත් පට්ට podcast ek අයියලා අපි කැමතියි ඒම. බලන් හිටියෙ අලුත් එකක් දානකන්😍❤
    Ayyala can u do a discussion about hospitality sector like universities for hospitality job opportunities plzzzzzz🙏

  • @sithminisuchithra8022
    @sithminisuchithra8022 2 ปีที่แล้ว +1

    Hi guys. Nice to hear from you. Hondatama asaneepa wela recover wena gaman inna welawaka tri angle podcast eka loku motivation ekak.
    Dan welawa 7.07pm rest karana gaman

  • @soogi2688
    @soogi2688 2 ปีที่แล้ว +1

    Nice! Cheers to 70 epi..මාරම funny episode එකක්.උදේ coffee එක බොන ගමන් තමා අහන්නේ.stay safe guys❤️:-)✌️

  • @teampatrol61
    @teampatrol61 2 ปีที่แล้ว +6

    European Vehicle වලට වඩා Japan vehicle වලට Ausi, Nz වල market එක වැඩි නේද?, Spare parts වල ගනන් වැඩි එහෙම හින්දා, Canada නම් දන්නේ නෑ, මම අහල තියෙන kathawak, ඇත්ත ද දන්නේ නෑ, හැබයි, Ausi වල Patrol ගොඩක් use කරනවා නේද 🙃

    • @unsaktag830
      @unsaktag830 2 ปีที่แล้ว +1

      European

    • @teampatrol61
      @teampatrol61 2 ปีที่แล้ว +1

      @@unsaktag830 tnx bro ❤️

  • @sakindunuwansith2447
    @sakindunuwansith2447 2 ปีที่แล้ว +1

    Happy birthday shakila ayye..🎂 ✌️👌

  • @shyzukimusic
    @shyzukimusic 2 ปีที่แล้ว

    මටත් කොන්ඩෙ එපාම වෙලා ගිය සතියෙ ගිහින් 0 එකටම කැපුව 🤭
    ඒක මරු ආ...ආයෙ කපන්නෙම 0 ❤️

  • @supunlakmal5055
    @supunlakmal5055 2 ปีที่แล้ว

    සුපිරි 👍

  • @teampatrol61
    @teampatrol61 2 ปีที่แล้ว +38

    අයියේ ඔය රටවල් 3 Automotive /Automobile පැත්තෙන් එන්නේ කොහොමද? Jobs තියෙනව ද? මොනවද ඔය රටවල් 3 තියෙන university, අන්න එ වගේ details එක්ක podcast එකක් ඕනෙ

  • @DanujayaTheGreat
    @DanujayaTheGreat 2 ปีที่แล้ว

    එහෙම තමයි BMW වල වගේම ගොඩක් German වාහන වල තියෙන mechanism ජපන් වාහන වල නෑ. American mussel cars කියන්නෙත් වෙනම ගැම්මක්. 🙂♥️

  • @eranganeel6831
    @eranganeel6831 2 ปีที่แล้ว

    සුපිරි.මෝටිවේට් වෙනවා ඔයාලා කියන එ්වට 😎.මෙන්න මෙහෙම දේවල් තමා ඔ්න

  • @vloggingwithvishwa
    @vloggingwithvishwa 2 ปีที่แล้ว

    maru aiyla oyalage thinking pattern aka
    mathe belarus vala studies kranava thama
    podcast akath maru 🔥

  • @thiyanimss1137
    @thiyanimss1137 2 ปีที่แล้ว

    Addicted ❤️
    08/27 - 22.47 p.m
    Nice keep going brothers 😎👍

  • @pandasjournal
    @pandasjournal 2 ปีที่แล้ว +1

    Inspired ❤🔥

  • @30secminds77
    @30secminds77 2 ปีที่แล้ว +4

    Malinda ayyath ekkaran awanm mru...❤️

  • @B2BOY
    @B2BOY 2 ปีที่แล้ว +2

    Brothers Instagram ekata text ekk damma Check it out please

  • @danushka1104
    @danushka1104 2 ปีที่แล้ว +1

    පට්ට❤️🔥

  • @user-yj5jd9rf6x
    @user-yj5jd9rf6x 2 ปีที่แล้ว +1

    Sindu ahana gaman nana aya 💅🏻😭✌

  • @NethmaPerera
    @NethmaPerera 2 ปีที่แล้ว

    Podcast ndd ayye 🥲💔

  • @kalaniEdu
    @kalaniEdu 2 ปีที่แล้ว +1

    Dawasama mahansi wela avith edata wetune pod cast aka ahanna patan aran..
    ❤️❤️❤️
    🙄Konde kapanna epa,,, a unata kepuwama koma tiyeida kiylath balanna asai mj ayyawa😂
    Awwww... 20k😍😍😍😍😍😍💞💞💖💖💖

  • @kashmikaakash
    @kashmikaakash 2 ปีที่แล้ว

    තව දිගට කරන්න

  • @nuwandarasathsarani1305
    @nuwandarasathsarani1305 2 ปีที่แล้ว

    Ada episode eknm niyamay 👍 asawen baluwa. Subapathanawa wejabenn 👌👏

  • @k.a.d.madhushani4823
    @k.a.d.madhushani4823 2 ปีที่แล้ว +2

    Addicted ❤️

  • @AsithaLiyanage-pl4px
    @AsithaLiyanage-pl4px 2 ปีที่แล้ว +1

    සුපිරියක් 🔥

  • @Achinthapraveen
    @Achinthapraveen 2 ปีที่แล้ว +2

    ADDICTIVE 🥺❤️

  • @thathsara6601
    @thathsara6601 2 ปีที่แล้ว +4

    හැබැයි යුපුන් අබේකෝන් ඉන්නෙ ඉතාලියෙ practice කරන්නෙ එහෙ ඉඳන්

  • @isharamadushanka2685
    @isharamadushanka2685 2 ปีที่แล้ว

    Podcast eka ahana ekanm dn pissuwak wela tyenne.exam tyeddith bus eke yana ena welawe ahanwa dn❤️

  • @samudithaharshani2946
    @samudithaharshani2946 2 ปีที่แล้ว

    Ape jivitha walata godak watina dewal kathakaranawata saha apita hithanna wadagath yamak ithuru karana ekata godak sthuthi aiyala thundenatama.Now time is 07.57 P.M.💪💪🇱🇰🇱🇰🇱🇰

  • @Moonbeam_Stories
    @Moonbeam_Stories 2 ปีที่แล้ว +3

    May be it is how the podcasts happen. But frankly I feel Naveen's interruptions to others talk is too much and irritating. Just think about that. Just a tip for improvement. Best!

  • @kasunjayasooriya5560
    @kasunjayasooriya5560 2 ปีที่แล้ว

    Great piece of talking guys , leveing up 💪

  • @paseenanupa498
    @paseenanupa498 2 ปีที่แล้ว

    20k subscribes walata thaa poddai ❤️❤️❤️❤️

  • @mihicom2178
    @mihicom2178 2 ปีที่แล้ว

    IT degree ekak tiyana kenekt ammala thaththala ekkama mulinm rata enn lesid ..e gana poddk kynnd puluwanda

  • @psychoraviya7587
    @psychoraviya7587 2 ปีที่แล้ว

    Bathroom එකට phone එක අරං යන එක universal ද එතකොට 🥲මම හිතන් හිටියේ මම විතරයි එහෙම කරන්නේ කියලා

  • @shianfernando2303
    @shianfernando2303 2 ปีที่แล้ว +3

    HUGE FAN OF THE PODCAST but this is my point of view on "show off"
    customizing the number it can be a show off depending on the person if he or she wants to get just for the sake of showing off but for the people who like cars and that kinda stuff i don't think that's a show off for them.

  • @iampasi
    @iampasi 2 ปีที่แล้ว +5

    Mjproduction 20k gahuwa podcast එකත් 20k ලගයි 💪💗.. නවංග අයියා කියපු කතාව 100%ක් ඇත්ත 💪

  • @senujtx9941
    @senujtx9941 2 ปีที่แล้ว +1

    ammo supiriyak thama .. dilshan ekka karana video eka balana gaman inna gmn thamay meke notification eka awe .. eka bala iwara wela meka baluwa ..welawa yanawa danunewath na .. new zealand & canada inna dennata youtube channel ekak thiyenawanam kiyagena yannako 😜✌

  • @indunilpriyashan7511
    @indunilpriyashan7511 2 ปีที่แล้ว

    tech track එකේ මලින්ද අයියා ගෙන්න

  • @AchinthaG
    @AchinthaG 2 ปีที่แล้ว

    පොඩි දෙයක් කියන්නද කවුරු කොහොම මොනව කිව්වත් මං ඉන්නෙ මගේ විදියට 😂😁❤

  • @ranaswanu9449
    @ranaswanu9449 2 ปีที่แล้ว +1

    සුපිරි යක් ❤️❤️🔥🔥

  • @dilshanisuru7771
    @dilshanisuru7771 2 ปีที่แล้ว +1

    I think pretty much the same way.❤️👊

  • @danu6464
    @danu6464 2 ปีที่แล้ว

    Ammooh mj ayyage harry style ekh😅😅watermelon sunshine🤭🤭weldone ayye madin hinawa nawattagann bari una

  • @NethmaPerera
    @NethmaPerera 2 ปีที่แล้ว

    😒💔 අද ඉක්මනට ඉවර උනා නේ පොඩ් එක

  • @hashantha_lk
    @hashantha_lk 2 ปีที่แล้ว +2

    Muscle car lover here ❤

  • @nimeshthiwanka284
    @nimeshthiwanka284 2 ปีที่แล้ว

    Aiye oyalage ratawal wala 3D side ekata tiyana jobs kohomada

  • @senakabandara4711
    @senakabandara4711 2 ปีที่แล้ว

    Ada podcast ek ndd aiyla

  • @k.d.s.g1808
    @k.d.s.g1808 2 ปีที่แล้ว

    Very good 👍 👍👍👍👍

  • @jackooo6968
    @jackooo6968 2 ปีที่แล้ว

    Noice 👌💛

  • @praveenkavishankha
    @praveenkavishankha 2 ปีที่แล้ว

    Mechanical engineering technology side eke jobs kohomda aiye oyaalage ratawal wala

  • @guneshmadusanka2046
    @guneshmadusanka2046 2 ปีที่แล้ว +1

    Jeevath wena job ekak krna ona. Eth job ekak krna jeevath wena ona na mta nm hithenne. Hodata earn krla hodata spend krna neme bt thamange dreams wenuwen thmn jeevath wena ona. Freedom thats the point guyzzzz....

  • @dhanujayawardana2423
    @dhanujayawardana2423 2 ปีที่แล้ว +2

    👌😍❤️

  • @senakabandara4711
    @senakabandara4711 2 ปีที่แล้ว +1

    20k wltath langayi . Jaya wewa aiyala 3n denatama👊

  • @dinukasammani7731
    @dinukasammani7731 ปีที่แล้ว

    Naveen aiya kondenm kapannepaaa

  • @gayani79
    @gayani79 2 ปีที่แล้ว

    What about our little bronze medlist Nethimi❤

  • @rangikasinethkariyawasam9665
    @rangikasinethkariyawasam9665 2 ปีที่แล้ว

    එල 🤗

  • @geeshanadithya876
    @geeshanadithya876 2 ปีที่แล้ว

    #Level up_😊🖤

  • @san-vq1py
    @san-vq1py 2 ปีที่แล้ว +1

    ලංකාවෙත් එහෙම තමා bmw😂

  • @senakabandara4711
    @senakabandara4711 2 ปีที่แล้ว

    Shakila aiyage chanel name ek kiynnko kuru hari

  • @shadesofshay7715
    @shadesofshay7715 2 ปีที่แล้ว

    First ❤️

  • @hirunashehan5629
    @hirunashehan5629 2 ปีที่แล้ว +4

    මම ලංකාවේ කැම්පස් එක ක ලංකාවේ මනෝවිද්‍යාව (BA) උපාධියක් කරලා MA එකකට ඔය රටවල් 3න් එකකට ඇවිත් මනොඋපදේශන පැත්තෙන් ජොබ් එකක් හොයාගන්න පුළුවන් ද?
    (ඉක්මනට උත්තරයක් දෙන්න පුලුවන්ද මේ සතිය ඇතුලත මම සබ්ජෙක්ට්ස් ටික තෝරාගන්න ඕනි)

  • @thilinasenavirathna7015
    @thilinasenavirathna7015 2 ปีที่แล้ว

    Api medals 4 gatta bro. Weight lifting and wrestling walin ❤️❤️❤️

  • @chandanawoodenfloors1597
    @chandanawoodenfloors1597 2 ปีที่แล้ว

    mata dan ubala nathuwa ba wage mallio good luck bro

  • @WajiraSampath
    @WajiraSampath 2 ปีที่แล้ว

    Here in UK also same.. 😂 BMW with custom number plates mania... LoL

  • @rusirukaveen
    @rusirukaveen 2 ปีที่แล้ว +1

    Mn meka balanneth bathroom eke idagena, hriytama meka ganama kiyaddi😂

  • @galayaofficial11
    @galayaofficial11 2 ปีที่แล้ว

    16:27 Kapanna ayye 😁