කොරියාවට student visa apply කරන්නේ කොහොමද? | student visa Q,A | student visa basic things | sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • Hi everyone ❤️❤️Wellcome to my TH-cam channel..
    ✅subscribe to me - / @koreandiary_with_ishu.
    How to apply student visa in korea
    University එකකින් සාමාන්‍යයෙන් ඉල්ලුම් කරන documents~
    ( ඒත් මේ ටික university එකකින් තවත් එකකට වෙනස් වෙන්න පුලුවන් )
    2. Passport copy(with three photos/3.5 4.5cm(or Passport size))
    3. Application for admission
    4. original graduation certificates (O/L,A/l, school leaving )Eng translate
    5. Identification(Citizen Identity Card) copy(Personally and Parents) Mother)
    6. Birth certificate eng translate
    7. bank statement documents
    8. University permanent details
    ඉහත සදහන් කල සියලු ලියකියවිලි විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහතක කිරීමෙන් පසුව ශ්‍රි ලංකා කොරිනයන් තනාදිපති කාර්‍යාලයෙනුත් සහතික කර යුතුය.
    Visa application eka සදහා ඉල්ලුම් කරන document-(by sri lankan korean embacy )
    overseas.mofa....
    ඉතින් මට විඩියෝ එකේ මේ ගැන කියන්න අමතක උනා..
    ඔයාලා apply කරාට පස්සේ මොකක් හරි හෙතුවක් නිසා visa එක පරක්කු / rejected උනොත්.හැකි ඉක්මනින් university එකට email එකක් දාන්න ඔයාලට admission එක canzal කරන්න කියලා.. ඔයාලගේ university එක පටන් ගන්ම දවසට කලින් දැම්මෝත් ඔයාලා permanent කරපු සල්ලි වලින් පොඩි ගානක් විතරක් කැපිලා ඉතුරැ ටික ආපාහු ඔයාලට ලැබෙනවා..ඒත් පරක්කු වෙන්න වෙන්න එයාලා ඒ දෙන ගාන අඩු කරන්න පුලුවන්.
    ඉතින් මෙන්න මේ university වලට ඔයාලාට apply කරන්න පුලුවන්
    keimyung university
    Yonsei University
    Sungkyunkwan University
    Ulsan National Institute of Science and Technology (UNIST
    Sejong University
    Kyungpook National University
    #studentvisa #southkorea
    #sinhalavlogs #onlineapplication

ความคิดเห็น • 851