කොරියාවේ ගැහැනු ලමයෙකුට කරන්න පුලුවන් part time job එකක් | student visa | korean diary 🦋

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • කොහොමද ... ටික දවසකට පස්සේ තමයි ඉතින් ආවේ.
    ගොඩක් අය ඉල්ලපු විඩියෝ එකක්.
    කොරියාවේ ඇතුලේ එක දවසක් වැඩ කරලා.. ගැහැනු ලමයෙකුට කොච්චර ගානක් හොයන්න පුලුවන්ද' කියල තමයි මන් අද ඔයාලට අරන් ආවේ. ithin විඩියෝ එක බලලා comment එකක් දාන් යන්න
    #korenlife
    #parttimejobs
    #students #resturant
    #sinhalavlogs #snowtime

ความคิดเห็น • 576

  • @janaaboy9392
    @janaaboy9392 ปีที่แล้ว +57

    දුක් විදින හැමෝටම දවසක හරියන්න ඕනේ.පරෙස්සමින් වැඩ කටයුතු කරන් යන්න..බුදුසරණයි

  • @poojandimaria7039
    @poojandimaria7039 ปีที่แล้ว +33

    මෙන්න කෙල්ලො .... බොරු ශෝ දදා දගලන උන් අතරේ දැකපු සුපිරි හිත හයිය කෙල්ලෙක්. අක්කද නන්ගිද දන්නේ නෑ. කවුරු උනත් ජයෙන් ජයම වේවා සහෝදරී. හැම හීනයක්ම සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ❤️

    • @koreandiary_with_ishu.
      @koreandiary_with_ishu.  ปีที่แล้ว +4

      thnq brother .. හිතට වැදුන comment එකක්😍❤️

    • @barneycasting8331
      @barneycasting8331 ปีที่แล้ว +4

      ඔව් අපේ උන් පිටරට ගිහින් part time job 2ක 3න කරනවා ජීවත් වෙන්න සල්ලි හොයාගන්න, ඊට පස්සේ ඒවා මහ උජාරුවට
      TH-cam එකෙත් දානවා. නමුත් මෙයාල ලංකාවේ නම් ඉන්නේ එක job එකක් කරලා, සල්ලි නැහැ ජීවත් වෙන්න කියල පාරට බැහැල අරගල කරනවා. ලංකාවේ ඉන්න ඔක්කොම උන් අවරුදු 5කට වගේ පිටරට යවල නැවත ලංකාවට ගෙන්න ගන්න ඕනි. එතකොට මෙයාල හොදට හැදිලා එයි

  • @thiwankatharushaya1740
    @thiwankatharushaya1740 ปีที่แล้ว +9

    අඩුපාඩු නෑ ලස්සන වීඩියෝ එකක් thank you දන්නේ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා.👍🌷❤️🤟ජයවේවා!👍

  • @shanky_in_korea
    @shanky_in_korea ปีที่แล้ว +50

    සජන්නිම්ට කියන්න ලබන ඉරිදා ඉඳන් මාත් එනවා කියලා 🥲🥲🥲

    • @koreandiary_with_ishu.
      @koreandiary_with_ishu.  ปีที่แล้ว +12

      ඕකේ.. 🤓❤️ ආයේ යන්නේ නෑ මන් winter එක ඉවර වෙනකන්🤧

    • @shanky_in_korea
      @shanky_in_korea ปีที่แล้ว +6

      @@koreandiary_with_ishu. අපේ සජාට මේක පෙන්නන්න ඕනෙ 🥹🥹 මාත් කැම්පස් යන ගෑණු ළමයෙක් කියලා 🥲🥲

    • @koreandiary_with_ishu.
      @koreandiary_with_ishu.  ปีที่แล้ว +6

      @@shanky_in_korea ඔයාට බැරි වෙයි part time නම්.. Full time සෙට් කරලා දෙන්නද!🤓

    • @shanky_in_korea
      @shanky_in_korea ปีที่แล้ว +7

      @@koreandiary_with_ishu. සනීපෙට තියෙයි නෙහ් මේ දවස් වල පැය 3ක් විතර එන්න ගියහම 🥲🥲 කමක් නෑ සත්තලන් අඩු පඩියට මෙතනම වැඩ කරන්නම් 🥹🥹

    • @mrmrs.1173
      @mrmrs.1173 ปีที่แล้ว +2

      Good luck

  • @BBKGIRL
    @BBKGIRL ปีที่แล้ว +4

    අක්කිව අදුර ගත්තේ මංජු අයියා නිසා. ඔයා ශෝක් අනේ , ඔයාගෙන් ගොඩාක් දේවල් දැන ගන්න තියෙනවා අක්කියා . .. love you

  • @mekalaindeewari7330
    @mekalaindeewari7330 10 หลายเดือนก่อน +3

    අනේ ඔයාල දුක් විදිනව නේද ඔයාට හැමදාම හරියන්න ඕන බුදුසරණයි නංගී

  • @sithumsathsara3962
    @sithumsathsara3962 ปีที่แล้ว +5

    ඔ වගෙ විඩියො දිග උනනම් පට්ට. එලම.
    💚💚💚💚💚💚

  • @gamininishantha587
    @gamininishantha587 ปีที่แล้ว +14

    අනේ අක්කේ ඊළඟ සැරේ Korean university එකක video එකකුයි, Q and A එකක video එකකුයි ගේන්නකෝ. මං කී සැරයක් කීවද අනේ ගේන්නකෝ please

    • @koreandiary_with_ishu.
      @koreandiary_with_ishu.  ปีที่แล้ว +4

      he he aniwaryen aran annm ikmanatama 😍❤️

    • @dilruk6853
      @dilruk6853 ปีที่แล้ว +1

      Akka mn freelance karanne korean avith gamek gahanna puluwnda.. Oya lassnai ❤️

  • @Sadunchamodi
    @Sadunchamodi ปีที่แล้ว +5

    අනේ හුගාක් වටින වීඩියෝ එකක් අක්කියෝ.ඔයාත් හරිම ලස්සනයි අක්කියෝ.අනේ චමරි අක්කගෙ වෙඩින්ග් එකේ වීඩියෝ එකත් ඉක්මනටම ගේන්නකෝ අක්කියෝ.ඔයා නම් එදා මාරම කිවුට් අනේ හලිම ලස්සනයි.පරිස්සමෙන් වැඩ ටික කර ගන්න.සතුටින් ඉන්න අක්කියෝ.බුදු සරනයි ඔයාට❤🌼

    • @chamarimadushani3930
      @chamarimadushani3930 ปีที่แล้ว +1

      nangi 💗💗💗

    • @Sadunchamodi
      @Sadunchamodi ปีที่แล้ว +2

      @@chamarimadushani3930 ඔයාටත් හුගාක් ආදරෙයි චමරි අක්කියෝ.ඔයාත් එදා ප්‍රින්සස් කෙනෙක් වගේ හිටියා. Wish your happy married life chamari akkiyo❤.පරිස්සමෙන් වැඩ ටික කර ගන්න.තෙරුවන් සරනයි ඔයායි අයියටයි දෙන්නටම.ගොඩාක් ආදරෙයි අක්කියෝ❤❤🌼

    • @koreandiary_with_ishu.
      @koreandiary_with_ishu.  ปีที่แล้ว +2

      thnq nangi bbh...oyth plissmta inn oni hlida❤️😍

  • @tharindudilshan8471
    @tharindudilshan8471 ปีที่แล้ว +6

    ❤️❤️ සිත්තමේ තව vlog එකක් ගේමු 😊

  • @Maleyy629
    @Maleyy629 ปีที่แล้ว +3

    අනේ ශෝක්ක්ක්ක්ක්ක් අක්කෙ 🥺🥺🥺🥺🥺 මට පට්ටම ආසාවක් ඇති උනා අනේ හොදටම 😻🥺

  • @Tharukaramanayaka12-
    @Tharukaramanayaka12- ปีที่แล้ว +22

    හරිනේ යකු කමපැනි එකෙන් හේශික් එක්කන් ගියේ ඕකට තමයි. අහුවම india කිව්වනෙහ්😂 ලස්සන හන්දා අපේ සජා කොර වෙලා මාන් 5කුත් දුන්නා.අපේ කොල්ලේක් google translate දාලා හින්දි වලින් වයසත් අහුවා යකු 😅 . Sirawatama oya niyamai❤️👍akkada nangida danne na. ජයවේවා🙏

    • @koreandiary_with_ishu.
      @koreandiary_with_ishu.  ปีที่แล้ว +6

      ලගදි නෙවෙයි නේද? 🤓 he he indu da kiyala ahuwa handa ow kiwwa ithin😁. Weekend aye ennko ehnm lankawe kiyala kiyannm😌

    • @Ruzuaririmuka1
      @Ruzuaririmuka1 ปีที่แล้ว

      ඒ අයියා korean හිහින් දැන් අවුරුදු කීයද

  • @erandichathuni3960
    @erandichathuni3960 2 หลายเดือนก่อน +1

    Godak wedagat video ekk thank you prissamin inna

  • @sachinthasadakalum4643
    @sachinthasadakalum4643 ปีที่แล้ว +8

    ඉක්මනින් එන්න හීන දකින අපි වගේ මිනිස්සුන්ට ගොඩක් වටිනවා වීඩියෝ දිගටම කරන්න. අපිට පුළුවන් සප් එක දෙන්නම් ❤️ පරිස්සමට ඉන්න මේ දවස් වල අක්කි ඔයාලා.

  • @sachinthasadakalum4643
    @sachinthasadakalum4643 ปีที่แล้ว +5

    අම්මෝ මරු මරු වීඩියෝ එක. චාමරි අක්කිගෙ වෙඩින් එකේ හිටපු ලස්සනම කෙල්ල ඔයා හාලො අක්කි

  • @cj-gn1sp
    @cj-gn1sp ปีที่แล้ว +2

    අඩෝ අක්කෙ මරුනෙ 😁❤️‍🔥

  • @tharu_07
    @tharu_07 ปีที่แล้ว +4

    නියමයි අක්කියො ... විඩියො එක ගොඩාක් වටිනවා ❤️... Merry Christmas akkie ❤️🎄

  • @supun_madushan
    @supun_madushan ปีที่แล้ว +2

    අද දැක්කේ,ඔන්න සබ් කාලා😍😍😍

  • @shashindulaksha8294
    @shashindulaksha8294 ปีที่แล้ว +1

    විඩිඔ එක ලස්සනයි විඩිඔ එකට වඩා අක්ක ලස්සනයි ❤️‍🔥💯

  • @Beautylovers1182
    @Beautylovers1182 ปีที่แล้ว +2

    අක්කේ ස්ටුඩන්ට් වීසා ආවම කරන්න පුළුවන් පාර්ට් ටයිම් ගැන සම්පුර්ණ විඩියො එකක් කරන්නකො

  • @janithprabash5421
    @janithprabash5421 ปีที่แล้ว +1

    Me vidio eka godak hodai akkiyooo.godak dewal dana gattaa❤❤❤.prissmin inna akkiyooo.

  • @sumithasenanayaka7094
    @sumithasenanayaka7094 ปีที่แล้ว +4

    අද තමා දැක්කේ මේ වීඩියෝ එක.. ඒක නම් නියමයි අක්කේ.🤭❤️. අහන්න නම් දේවල් ගොඩයි.. අක්කා යුනි යන්නේ කොහොමද දවසම වැඩ කරද්දී??🙄 අක්කේ ඔයා student visa ආපු හැටි vlog එකක් ඕනි හොඳේ.. 🥺❤️

    • @koreandiary_with_ishu.
      @koreandiary_with_ishu.  ปีที่แล้ว +2

      Dn iwrai 2016di awe man. hli ikmanatama aran annm..university ayana ayatath part time krnn puluwan mokda lectures thynnh dws 4k 5k wgeh week akata❤️

  • @samie_30
    @samie_30 ปีที่แล้ว +2

    Thank You Akki Video ekata💜

  • @user-qq9qx7bc4q
    @user-qq9qx7bc4q 2 หลายเดือนก่อน

    Godak wedagath vlog ekak akki jiwithe godayanna adiyak hari idiriyat thiyanna eka hayiyak akkiyo ❤️😍akkith parissamin inna budu saranayi ❤️🥰

  • @sppromate2886
    @sppromate2886 ปีที่แล้ว +1

    Godaakkk watina video ekk akke.😊🥰 Parissamen wada Tika Karanna akke.budusaraniii 🙏🏻

  • @hirunijayamanna153
    @hirunijayamanna153 ปีที่แล้ว +2

    අනේ ආස හිතෙනවා🥺💜️

  • @madhushikakulasooriya4356
    @madhushikakulasooriya4356 ปีที่แล้ว +2

    අක්කගේ පූසා නම් ශෝයි 😍

  • @raveendrarupasinghe7520
    @raveendrarupasinghe7520 ปีที่แล้ว +1

    බුදු සරණයි ඔයාට ..නිහතමානි කෙල්ලෙක්...

  • @chamodyadewindi9379
    @chamodyadewindi9379 ปีที่แล้ว +1

    බලාගෙන හිටපු video ekak thanks akki

  • @Ruzuaririmuka1
    @Ruzuaririmuka1 ปีที่แล้ว +4

    අක්කේ මන් A/l කරන්නේ, korean වලට පට්ට කැමතියි.student visa ගන්නේ කොහොමද කියලා හරියටම video එකක් දාන්නකො.ලොකු උදව්වක් අක්කේ

  • @chamarimadushani3930
    @chamarimadushani3930 ปีที่แล้ว +3

    Good job nangi 💗💗💗💗💗💗 theruwan saranai

  • @yourname_9
    @yourname_9 ปีที่แล้ว +3

    අක්කේ Q/A video එකක් ගේන්නකෝ

  • @raveesha3978
    @raveesha3978 ปีที่แล้ว +2

    අනේ අක්කෙ මට කියන්න කෝ.කොරියාවට ඇවිත් පාට් ටයිම් ජොබ් කරලා වියදම දරා ගන්න පුලුවන් ද කියලා .පාට් ටයිම් ජොබ් කරන්න පුලුවන් ද කියලා .සමහර අය බෑ කියනවා.සමහර අය පුලුවන් කියනවා.ඒකයි♥️

    • @koreandiary_with_ishu.
      @koreandiary_with_ishu.  ปีที่แล้ว +1

      language eka katha krnn puluwan nam lesi ithn.. Eth tikak adui.. api hoygann oniii

  • @ILOVEKOREA-vq6vn
    @ILOVEKOREA-vq6vn ปีที่แล้ว +1

    Ane e video eka vatinawa tankiw akki lassanayi ada akka sithalayi neda hima vatena nisa shoyi parissamin inna akka budu saranayii ❤️🥰🥰🥰🥰😘😘😘😘

  • @tharindurukshan7138
    @tharindurukshan7138 ปีที่แล้ว +1

    කොරියන් ආපු කාලෙක අක්කව හම්බෙන්න ආසයි🥰🌸

  • @kavee_6463
    @kavee_6463 ปีที่แล้ว +2

    🥺Ada thama akke mulinma oyage channel ek dakke..🥰❤️
    godak lassanai..❤️
    😍..all the best akki..😍

    • @koreandiary_with_ishu.
      @koreandiary_with_ishu.  ปีที่แล้ว +1

      thnq kavee...welcome ❤️ digatama inn oni hlida

    • @kavee_6463
      @kavee_6463 ปีที่แล้ว +1

      @@koreandiary_with_ishu. hali hali anii...😍❤️

  • @sachinthasadakalum4643
    @sachinthasadakalum4643 ปีที่แล้ว +3

    සිරාවටම මට ආයෙත් මේක කියන්න හිතුනා. ඔයා ගෑනු ළමයෙක් විදිහට හරි ශක්තිමත් අක්කි. මම හැබැයි අක්කී කියනවා එහෙත් ඇත්තටම වයස කීයද

  • @prabodhaprabodha-uf6pq
    @prabodhaprabodha-uf6pq 7 หลายเดือนก่อน

    අනේ අක්කෙ ඔයා කොරියාවට ගියෙ කෝමද කියලා හරියටම වීඩියෝ එකක් දාන්නකො

  • @kaveeshadulan6466
    @kaveeshadulan6466 ปีที่แล้ว +5

    කුරුණෑගල කෙල්ලෙක් ගැම්මක් තමා ❤️‍🩹

  • @nethmisathsarani1718
    @nethmisathsarani1718 ปีที่แล้ว +2

    Q&A vedio ekakuth karmuko akki 😍♥️

    • @koreandiary_with_ishu.
      @koreandiary_with_ishu.  ปีที่แล้ว

      Okeey ... Aniwaryen dana gann thyna okkoma comment kranna ❤️❤️❤️

  • @aroshasewwandi915
    @aroshasewwandi915 ปีที่แล้ว

    jayawewa...thawa thawath hariyanna oni...lassana video ekak

  • @lahirudolapihilla4820
    @lahirudolapihilla4820 ปีที่แล้ว +1

    මාත් වැඩ කරනවා සිත්තමේ සමහර අය මාන් 3 හතරත් දෙනවා සමහර උන් වද දීලා චොනමක්වත් නොදි යනවා

    • @koreandiary_with_ishu.
      @koreandiary_with_ishu.  ปีที่แล้ว +2

      ඔව් නේද! දවසට කොහොමත් සෙට් වෙනවා ගානක්.. සමහර අය නම් ඉන්න යාලුවන්ට පේනන පර්ස් එකෙන් ඇදලා දෙනාවා.මාන් 5ක් අල්ලුනත් දෙනවා😁❤️

  • @gaminisomasiri4743
    @gaminisomasiri4743 11 หลายเดือนก่อน

    Lassanai godak.budu saranai.jiwitheta asa hithenawa.

  • @sunildissanayake
    @sunildissanayake ปีที่แล้ว +2

    Stay healthy and strong good luck your future goals 🎊

  • @nethneth351
    @nethneth351 7 หลายเดือนก่อน

    Kisima adupaduwak nathi lassanama lassana vidiyo ekak akke

  • @nethmiamaya4742
    @nethmiamaya4742 ปีที่แล้ว

    ඇත්තටම ගොඩාක් වැදගත් වීඩියෝ එකක්.....Keep it up ....❤❤

  • @heisenberg160
    @heisenberg160 ปีที่แล้ว +2

    Great video.. you have attractive presenting skill.. keep it up.. good luck your future studies and career ♡

  • @pasidudilhara3633
    @pasidudilhara3633 ปีที่แล้ว

    Kattiyat watina video ekk niyami akke parissamt weda tika kargnna 💓❤️ .... Bs dp tc......!

  • @Moon_light12470
    @Moon_light12470 ปีที่แล้ว +3

    Akki oyage home tour ekak karannako plz 😞😞

  • @niharichamudunee1715
    @niharichamudunee1715 ปีที่แล้ว +2

    බුදු සරණයි අක්කිට 🙏❤️

  • @user-dx6yl7uh4n
    @user-dx6yl7uh4n 6 หลายเดือนก่อน

    බුදුසරණයි කෙල්ල ❤

  • @viduraisuru7597
    @viduraisuru7597 ปีที่แล้ว

    Jaya wewa akke 😍පරිස්සමින් වැඩ කරන්න.😍💞

  • @user-hg8wm6bd5n
    @user-hg8wm6bd5n 10 หลายเดือนก่อน

    Ane lassanai ehm apit video ekak dil sapot ekak denawat godak thnks akki mth enna inne korean wlt ethkot oyg campus eke ign gnn time khnd manage kr ganne

  • @user-tw8vm3xr4g
    @user-tw8vm3xr4g 6 หลายเดือนก่อน +1

    Mamath Anna Bala gena enne Akka parissamin weda karagena Enna ❤

  • @amitharohini3374
    @amitharohini3374 7 หลายเดือนก่อน

    අක්කෙ ඔය exam ගොඩක් අමරුද exam ගැනත් වීඩියෝ එකක් කරන්න කො 😢❤❤❤❤❤❤🥰

  • @sadasiwithmgsfamily2080
    @sadasiwithmgsfamily2080 ปีที่แล้ว

    ඒක නම් මරු good video ❤❤

  • @shayamagunathilaka3352
    @shayamagunathilaka3352 ปีที่แล้ว

    Budu saranai menika parissamata inna duwa.

  • @Blazeab-c7c
    @Blazeab-c7c 9 หลายเดือนก่อน +1

    Akke d4 visa eken awilla masa 6n passene partime karanna puluwn. eeta kalin mul masa tike part time ekk karanna barida ahuwennathi wenna ehema karana aya innawada

  • @sololover10
    @sololover10 ปีที่แล้ว +2

    Masters awoth aurudu kiyak ynawada digree akata..after masters job visa labenawada.digree aka karanda hodama language aka englishda,koren da

    • @koreandiary_with_ishu.
      @koreandiary_with_ishu.  ปีที่แล้ว +1

      korean walin krama nam jobs walata yanna lesi... Master ekata normally 3-4yrs wageh yai

  • @uv7399
    @uv7399 ปีที่แล้ว +1

    Thank you akki ♥

  • @sapnaniran5667
    @sapnaniran5667 ปีที่แล้ว +1

    නියමයිනේ බබී❤😮

  • @s.m.nranasinha5804
    @s.m.nranasinha5804 ปีที่แล้ว +1

    Mgeth lokum hine 🇰🇷..ජය වේවා අක්කේ ❤️

    • @koreandiary_with_ishu.
      @koreandiary_with_ishu.  ปีที่แล้ว

      ඒ හීමේ හැබෑවෙන්න කියල හදවතින්ම පාර්ථනා කරනවා❤️

    • @s.m.nranasinha5804
      @s.m.nranasinha5804 ปีที่แล้ว

      @@koreandiary_with_ishu. thnz akke 😘❤️

  • @ashanilakmali5222
    @ashanilakmali5222 ปีที่แล้ว

    Niyamai akki ada thamai channel aka dekke good luck budusaranai 🥰🥰🥰😘❤

    • @koreandiary_with_ishu.
      @koreandiary_with_ishu.  ปีที่แล้ว

      thnq ashani... Wellcome to my channel ❤️❤️ digatama balanm❤️

    • @ashanilakmali5222
      @ashanilakmali5222 ปีที่แล้ว

      @@koreandiary_with_ishu. aniwaren balannam akki 🥰🥰❤

  • @sudathchinthaka7527
    @sudathchinthaka7527 ปีที่แล้ว

    Niyamai.. jayawewa

  • @Iffie404
    @Iffie404 7 หลายเดือนก่อน +1

    Akki oya ahe igana ganna field ake mokadde? A wagama University ake? Fr mn oya diha bale bale bale oya wagama godeyanna maare widihata dangalanewa.. aderey akke godaariyak❤❤❤.

  • @madhuwanthanipunajayasooriya
    @madhuwanthanipunajayasooriya ปีที่แล้ว +1

    Mmth කුරුණෑගල අක්කි exam ලියලා ඉන්නෙ මාත් 😊

  • @TOL.ff2011
    @TOL.ff2011 ปีที่แล้ว

    Patta video ekak akke

  • @amandiwathsala97
    @amandiwathsala97 ปีที่แล้ว +1

    අක්කේ කොරියා වල ගෑනු ලමයිට තියෙන ජොබ් වල විඩියෝ එකක් ඇරන් එන්නකෝ

    • @koreandiary_with_ishu.
      @koreandiary_with_ishu.  ปีที่แล้ว +1

      Job visa inna ayatada? mm okey issrahata aran annm aniwaryen

    • @amandiwathsala97
      @amandiwathsala97 ปีที่แล้ว

      @@koreandiary_with_ishu. hari akke..ohe thiyena chocolate shop ekak video ekakuth oni.akka free dawasak aeran enna❤️‍🩹

  • @piuu2005
    @piuu2005 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක් අක්කියෝ.....🥺🥺🥺❤️❤️❤️
    Marry christmas akkiyoo🎄🎄🎄❤️

  • @nayanakeerthirathna2862
    @nayanakeerthirathna2862 ปีที่แล้ว +1

    Akki VIP restaurants Vala names tikka dannko

  • @Deshitha_Kavishan_Gamage00
    @Deshitha_Kavishan_Gamage00 ปีที่แล้ว +1

    කොහොම හරි එනවා පිං තියෙයි 🇰🇷🥰🇰🇷

  • @Apsara1995
    @Apsara1995 ปีที่แล้ว

    Very important video ❤

  • @dulmiahinsa9402
    @dulmiahinsa9402 ปีที่แล้ว +2

    Good video ❤️🥰 akki korean university student kenekda ? Kohomada korean walata gye , korean university eka gana video ekak karannako akkiyoo ❤️😍😘

  • @minulanishel8632
    @minulanishel8632 ปีที่แล้ว +2

    Video එක පට්ට❤️, අක්කෙ කොරියාව ඇතුලෙ tip එක දෙන්න බැ නේද🤔

  • @purnimadilshani184
    @purnimadilshani184 ปีที่แล้ว +1

    බුදු සරණයි අක්කේ .

  • @DS_Beats.
    @DS_Beats. 6 หลายเดือนก่อน

    කොරියන් එන්න ඉන්න girl කෙනෙක්ට හොද job visa එන එකද
    Student visa එන එකද 😢 අනේ දන්න කෙනෙක් කියන්න කො

  • @Vv.vvvv.vvvvvvvvv
    @Vv.vvvv.vvvvvvvvv ปีที่แล้ว +2

    අක්කේ මමත් සුන්දර දකුණු කොරියාවට එන්න අසාවේන් ඉන්න එක්කේනේක්

  • @sendyrupasinha
    @sendyrupasinha ปีที่แล้ว

    ane mawath gannako othana wadata 🥰🥰🥰🥰lassanai nangi ada video ekath.
    ❤❤

  • @kookiearmygirlbtsforever3708
    @kookiearmygirlbtsforever3708 6 หลายเดือนก่อน

    අනේ අක්කි කියන්න පුලුවන්ද කොච්චර වෙලාවක් කොරියාවේ part time එකක් කරන්න පුලුවන්ද කියලා 🥺

  • @anyamadu7600
    @anyamadu7600 ปีที่แล้ว +1

    Hi අක්කි මාත් korean student visa ඇවිත් ඉන්නේ...අනේ අපිට තාම job එකක් set උනේ නෑ🥺

  • @pawithramadu3288
    @pawithramadu3288 ปีที่แล้ว

    ලස්සනයි නංගී .පරිස්සමෙන් ඉන්න .bs

  • @BLINK_OFFICIAL_5
    @BLINK_OFFICIAL_5 ปีที่แล้ว +2

    Akke university eke thina digrees gana video ekk krnnkoo plzz 🥺

  • @DulashaPamodhi
    @DulashaPamodhi 6 หลายเดือนก่อน

    අක්කා ප්ලීස් රිප්ලයි එකක් ඕන,රෙස්ටුරන්ට් වීසා ඇවිත් ෆුල් ටයිම් වැඩ කරන කෙනෙකුට මේවා වල නිවාඩු ලැබෙන්නෙ කොහොමද..අනේ මට ඒක ගැන විස්තර ටිකක් දැගන්න ඕන

    • @koreandiary_with_ishu.
      @koreandiary_with_ishu.  5 หลายเดือนก่อน +1

      අනිත් එයගේ නිවාඩු දවසට නම් නිවාඩු නෑ.. පස්සේ හරි කලින් හරි තමයි හමබ වෙන්නේ...මොකද නිවාඩු දවස් වලට තමයි රෙස්ටූරන් බිසී❤️

    • @DulashaPamodhi
      @DulashaPamodhi 5 หลายเดือนก่อน

      @@koreandiary_with_ishu. ♥️♥️🌼

  • @manelmadusha6604
    @manelmadusha6604 ปีที่แล้ว

    Budu saranai duwa parisamin

  • @pathumnuwan7157
    @pathumnuwan7157 ปีที่แล้ว +1

    ශෝක් ❤️

  • @chawbro
    @chawbro ปีที่แล้ว +1

    ජය වේවා!!! අක්කි❤️❤️❤️

    • @koreandiary_with_ishu.
      @koreandiary_with_ishu.  ปีที่แล้ว

      thnq malliy❤️

    • @chawbro
      @chawbro ปีที่แล้ว

      @@koreandiary_with_ishu. මෙහෙ campus වල degree වලට කොරියාවේ jobs හම්බ වෙනවා ද අක්කි? නැත්තන් ඔහේ degree වලට ද පුලුවන්?

  • @diwyanjanilihini
    @diwyanjanilihini ปีที่แล้ว +1

    අක්කා ඔයාට student visa walin korea walata enna kochchara viyadamak giyada korea walata enna asawen inna ayata denaganna e genath video ekak karanna kiyl request karanawa.

    • @koreandiary_with_ishu.
      @koreandiary_with_ishu.  ปีที่แล้ว +1

      mn heta video akak dannm nangiya ..basic tika okey eka balann❤️

  • @Seol_JK97
    @Seol_JK97 ปีที่แล้ว +2

    අක්කෙ කොරියන් student visa එන ගෑනු ලමයෙකුට තියන ආරක්ෂාව කොහොමද. තනියම ඇවිත් ඔහෙ බයක් නැතුව ඉන්න පුලුවන්ද. ඔහෙ ඉන්න ලංකාවෙම මිනිස්සුන්ගෙන් කරදරයක් නැද්ද.

    • @koreandiary_with_ishu.
      @koreandiary_with_ishu.  ปีที่แล้ว +3

      ම්ම් එහෙම කිසිම බය වෙන්නෙ දෙයක් නෑ ඉතිම්... ලංකාවේ අයත් ඕනීවට වඩා නැතුව අතේ දුරින් තියාන තමන්ගේ වැඩේ විතරක් කරන් ඉන්නකොට කිසිම දේකට බය වෙන්න දෙයක් නෑ ඉතින්❤️

    • @Seol_JK97
      @Seol_JK97 ปีที่แล้ว +1

      @@koreandiary_with_ishu. 😊💗 මාත් student visa එන්න ඉන්න එක්කෙනෙක්..

  • @ts-hp3ps
    @ts-hp3ps ปีที่แล้ว +1

    Good job 👏

  • @thilanchamara8952
    @thilanchamara8952 5 หลายเดือนก่อน

    අනේ එන්නම හිතෙනවා නංගි

  • @pathminijayawardana8675
    @pathminijayawardana8675 ปีที่แล้ว

    Ada video ek godak lassanai

  • @Ngamageramya
    @Ngamageramya ปีที่แล้ว

    තෙරුවන් සරණයි !!!

  • @ashanramanayake6531
    @ashanramanayake6531 ปีที่แล้ว

    Good job , akki 💓😍

  • @NimeshaMadubashini-gn8cr
    @NimeshaMadubashini-gn8cr 3 หลายเดือนก่อน

    අක්කේ අපිටත් resturant එකකට එන්න පුළුවං නේද

  • @SadeepaWasana
    @SadeepaWasana 3 หลายเดือนก่อน

    අක්කේ ඩිග්‍රිරි එක්ක්ක් තියෙන කෙනෙක් ලියන්න ඕනේ මොන exam වර්ගයද. Eps topic එක ලියල සාමාන්‍ය රැකියා විසා එකෙන් ඒ කාලය වැඩ කරලා පස්සේ ඉගෙන ගන්න වීසා හදා ගන්න පුලුවන් ද

  • @hansishehanisenanayaka6620
    @hansishehanisenanayaka6620 ปีที่แล้ว

    මාත් මේ අගෝස්තු වල කොරියන් එක්සෑම් එක ලියනෝ අක්කෙ 🥺❤️ කොහොමහරි එනවමයි 😽❤️🇰🇷

  • @NimeshaMadubashini-gn8cr
    @NimeshaMadubashini-gn8cr 3 หลายเดือนก่อน

    Resturant එන්න කොහොමද අක්කේ aply කරන්න ඕන

  • @sandimadu2019
    @sandimadu2019 ปีที่แล้ว

    good luck ❤️

  • @piyumikariyawasam5148
    @piyumikariyawasam5148 ปีที่แล้ว

    Cute oya 😍😍

  • @dilumisithara9495
    @dilumisithara9495 ปีที่แล้ว +2

    Akki oya koreawata student visa apu kenekda? Naththan Company ekaka wada karana kenkda? Student kenek nam oyage university eka mokakda akki?
    Q & A video ekk dennako akki✌❤