මෙහෙමත් මිනිස්සු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 286

  • @sriyanimangalika5571
    @sriyanimangalika5571 วันที่ผ่านมา +74

    වටිනා අවවාද .. වටිනා දැනුවත් කිරීමක් ...ප්‍රවෘත්ති බැලීමේන් දැන ගත නොහැකි බොහෝ දේ ලබා දීමට ගොඩක් ස්තූතියි ...

    • @nimaliseneviratne4164
      @nimaliseneviratne4164 วันที่ผ่านมา

      Putha you have an education do not let others ruin it most of them don't even know what they are talking

  • @nisaljayawardena
    @nisaljayawardena วันที่ผ่านมา +65

    76 වසරක සාපය අවසන් කරන්නට දායක වුණු දමිළ මුස්ලිම් බර්ගර් මැලේ සහ සිංහල, සියලුම ශ්‍රී ලාංකිකයන්ට බෙහෙවින්ම ස්තුතිය!
    🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️ NPP 💯🚩🚩

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 วันที่ผ่านมา +24

    අපේ ප්‍රවුර්ති නොබලන මා ඔබ තුමාගෙන් තමයි අපේ රටේ නිවැරදි තොරතුරු දැන්ගන්නේ,දේශපාලනයත් එහෙමයි,අනේක වාරයක් ස්තූතියි.🙏 තෙරුවන් සරණයි,සියලු දෙව් රැකවරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Tryandreams
    @Tryandreams วันที่ผ่านมา +29

    ගොඩාක් ගොඩාක් ස්තුති සර්,,උදේන්ම දුන් පනිවිඩේත් ඉතාම වටිනවා 🙏

  • @nimu9175
    @nimu9175 วันที่ผ่านมา +20

    සුන්දර උදෑසනක් සැනසුම සතුට පිරුනු වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබ දෙදෙනාටම
    උතුම් තෙරුවන් සරණයි !!!🙏❤

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 วันที่ผ่านมา +7

    භාරත පුතා අද දුන්න ඔවදන් අපිට හරි වටිනවා පුතේ ඔබට බොහෝම ස්තුතියි ❤❤❤❤❤❤

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 วันที่ผ่านมา +17

    වටිනා දැනුවත් කිරිමක් . මේක දරැවන් ගෙදර නැති තනියම ගෙදර ඉන්න දෙමාපියන්ව දන්න කියන අයටත් කියලා දැනුවත් කරන්න. ඒ දෙමාපියන් තනියම ගෙදර ඉන්න කොට කව්රු හරි ඇවිත් කතා කරම පාලුවටත් එක්ක කතාබහ කරන්න හරිම කැමතියි. එකෙන් වෙන විපාකය ඒගැන දැනුවත් කරන්න . ස්තුතියි භාරත

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 วันที่ผ่านมา +13

    මල්ලිටත් නංගිටත් අසිරිමත් නත්තලක් වේවා! ❤

  • @kanthimanamperi6543
    @kanthimanamperi6543 วันที่ผ่านมา +12

    මමත් තනියම සිටින වැඩිහිටි අයෙක්. නිතරම ගේට්ටුව ලොක් කරලා තියෙන්නේ කවුරු ආවත් මම ගේට්ටුව අසලටවත් යන්නේ නෑ.

  • @priyanthidezoysa2813
    @priyanthidezoysa2813 วันที่ผ่านมา +1

    ඉතා වටිනා දැනුවත් කිරිමක් ඉතාලියේ සිටින අපි දිනපතා තොරතුරු දැනගැනීමට සැලසීම ස්තුතියි භාරත පුතේ බුදුසරණයි ❤

  • @mavithavithanage
    @mavithavithanage วันที่ผ่านมา +9

    වැදගත් විග්‍රහයක් ගොඩක් ස්තුතිය
    මේ වාගේ අදහස් පෙන්වා දීම ගැන ,,,

  • @prabathkeerthisingha
    @prabathkeerthisingha วันที่ผ่านมา +23

    ස්තුතියි මම ද තනිව සිටින වැඩිහිටියෙක් මමත් ඔබගේ චැනල් එක නිතරම බලනවා.

    • @manasi.8614
      @manasi.8614 วันที่ผ่านมา

      ශොයී අනී..හෙට ඉදන් පරිස්සමින් හිටු😂

  • @nandagaladeni1390
    @nandagaladeni1390 วันที่ผ่านมา +5

    භාරත පුතාගේ ඉතාමත් වටිනා දැනුවත් කිරිම වැඩිහිටි කාන්තාවන් ට ලැබුනා.බොහෝ කාන්තාවන් A to Z දක්වා තමන්ගේ තොරතුරු දී අමාරුවේ වැටුනු අවස්ථා එමටයි.එවැනි අත්දැකීම් ලැබූ අය ගැන අහන්න ලැබී තිබෙනවා .භාරත පුතා ටත් දුවටත් ශුහ අලුත් අවුරුද්ද ක් වේවා ! තෙරුවන් සරණ යි .

  • @ajithkumara6110
    @ajithkumara6110 วันที่ผ่านมา +13

    මම ඔයාගෙ විිඩියෝ දිගටම බලන කෙනෙක් මල්ලි ගොඩාක් කල් ඉදලා.ඔයා කියන දේ කෙලි්න්ම කියනවා මම ඒකට හරි කැමතියි

  • @anuradharanasinghe7144
    @anuradharanasinghe7144 วันที่ผ่านมา +7

    සුබ උදෑසනක් භාරත් සර් & වාසනා මිස්

  • @karunadasasamarawickrama1407
    @karunadasasamarawickrama1407 วันที่ผ่านมา +3

    ඔබ තුමාගේ දැනුවත් කිරීම ඉතා වැදගත් ස්තුතියි!!!❤❤❤

  • @renukadamayanthi6500
    @renukadamayanthi6500 วันที่ผ่านมา +9

    හිතන්න, අර්ථවත් කරුණු ඉදිරිපත් කිරීම නිසාමයි ,ඔබගේ දවසක නිහැඩියාවත් ,විපරමි කිරීමට ⁣ ⁣හේතු වන්නේ ...

  • @jahimakanthi6687
    @jahimakanthi6687 วันที่ผ่านมา +11

    සුභ උදෑසනක් වේවා ❤❤
    ඔබගේ සමබර අදහස් දැක්වීම ට ස්තුතියි.ඔබට සවන් දීලා හිත පිරිසිදු කර ගන්නවා.

  • @anjaleeperera6692
    @anjaleeperera6692 วันที่ผ่านมา +10

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤very good morning to both of you ❤
    Stay safe and healthy ❤❤❤❤❤
    Thank you so much 🙏👍🙏👍🙏👍
    ❤️🙏👍❤️🙏👍

  • @ליהליה-ח2ה
    @ליהליה-ח2ה วันที่ผ่านมา +2

    වටිනාම කතාවක් අදටත් මිනිසුන් දැනුවත් වීම මදි ඔබ කියන විදියට හිනායනව උදේ පාන්දර ලේ පිරිසීදු කලාට පීන්🙏🙏🙏

  • @dayaranidealwis251
    @dayaranidealwis251 วันที่ผ่านมา +6

    Very valuable comments and strong advice to the Government to get rid of corrupt judges to clean up the judiciary. Hope they will take appropriate action sooner rather than later.

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 วันที่ผ่านมา +11

    ❤🎉 good morning.
    අද නම් බයත් හිතුනා උදේ හෑල්ල අහල. මමත් තනියම ඉන්න හන්දා.😢
    ඒත් මම නිතරම අවදානෙන්😊

    • @manasi.8614
      @manasi.8614 วันที่ผ่านมา

      මේ මැනිකෙ හෙට ඉදන් ඔහෙත් පරිස්සමින් හිටු😂

  • @kingsamitha7326
    @kingsamitha7326 10 ชั่วโมงที่ผ่านมา

    දැනුවත් කිරීමෙන් ගොඩක් කරුණු දැනගත්තා,ස්තුතියි

  • @niluherath-z6h
    @niluherath-z6h วันที่ผ่านมา +2

    ස්තුතියි ඔබතුමට ♥️

  • @dayaranidealwis251
    @dayaranidealwis251 วันที่ผ่านมา +6

    Good morning to you Bharatha and Wasana !!! Wish you a merry Christmas and a beautiful holiday season. ❤

  • @thakshisenani3075
    @thakshisenani3075 วันที่ผ่านมา +3

    Godak sthuthi...dun awawada walata...❤❤❤❤❤

  • @ASrikanthi
    @ASrikanthi วันที่ผ่านมา +2

    Thank you for shareing this msg

  • @nisaljayawardena
    @nisaljayawardena วันที่ผ่านมา +8

    අ ❣️ අනාගතය
    නු ❣️ නුඹයි
    ර ❣️ රටේ

  • @sujathakariyawasam498
    @sujathakariyawasam498 วันที่ผ่านมา +4

    බුදුසරණයි ....🎉🎉🎉🎉

  • @DeepaniMunasingha
    @DeepaniMunasingha วันที่ผ่านมา

    ඔබතුමාට බුදුසරණ i❤❤❤❤❤❤❤❤ජයවේවා malmawata ජයවේවා akd ❤akd❤akd ජයවේවා ❤❤❤❤❤❤❤❤ ල්

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q วันที่ผ่านมา +3

    සුභ උදැසනක් දෙදෙනාටම❤❤ අම්මෝ කියන ඇත්ත මාත් රැවැටිලා තියෙනෝ😂 ❤❤❤❤❤

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 วันที่ผ่านมา +8

    මමත් තනියම ඉන්න වෙලාවක දුරකථන ගෙවු බිල් බලන්න කියලඅාව,තේ බිස්කට් වලින් සංග්‍රහකලා.බිල් ෆයිල් එක එහෙන් මෙහෙන් බලල,සාලෙපුරාම බලල ස්තුතියි කාන්ට් කියල යන්න ගියා.හවස පුතා කිව්ව....එ් අායතනයෙන් බිල් බලන්න ගෙවල්වලට එන්නෙ නෑ.පුදුමයි අම්ම මරලගියෙනැති එක.....කියල.

  • @surekhamaduranganee7811
    @surekhamaduranganee7811 วันที่ผ่านมา +15

    ගොඩක් ස්තූතියි භාරත, අද හෑල්ල නම් වටිනවා මිනිස්සු දැනුවත් වෙන්න.
    සෙනේෂ් ඒ position එකට හරියන කෙනෙක් නෙමෙයි කියල ගොඩක් අයට appoint කරනකොටම තේරුණා. සුදා එයාව රූපවාහිනී එකේ chairman කරන හීනෙක ඉන්නවලු, අනුර සහෝදරයා ඇනගන්නෙ එතනදි තමයි.

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z วันที่ผ่านมา

      මමනම් සෙනෙෂ්ට කැමතියි . සුදා කවුද අප්පා.

    • @indraniperera6554
      @indraniperera6554 วันที่ผ่านมา +4

      ANURA kiyanne apita hitha ganna bari buddimath minisek kiyalai mata hithenne. Sudage heena heenama vitharai.

    • @indikaudayakumara1837
      @indikaudayakumara1837 วันที่ผ่านมา +2

      සුදා එහෙම කියලා නෑ.. නැවත බලන්න

    • @kuruppuhevagenishantha858
      @kuruppuhevagenishantha858 วันที่ผ่านมา

      Sudaaa🤣🤣🤣🤣

    • @surekhamaduranganee7811
      @surekhamaduranganee7811 วันที่ผ่านมา

      @@indikaudayakumara1837 ගෝඨා දින්නම ITN සභාපති කරනව කිව්වට ඒක හරිගියෙත් නෑ. සුදා මුලින්ම මාලිමාවට උදව් කරන බව පෙන්නුවට පසුව සජිත්ට උදව්කරා ජනමත තියල දැන් සජිත් තමයි ඉදිරියෙන් ඉන්නෙ කියලත්. මාලිමාව දිනන පැත්තට එනකොට ආයෙත් පැන්න. දින්නට පස්සෙ අනුර සහෝදරයා මුණගැහෙන්නත් ගියා. සෙනේෂ් ගියාම එය එතන බලාපොරොත්තු වුනා.

  • @gihandissanayake5831
    @gihandissanayake5831 วันที่ผ่านมา +3

    සුභ නත්තලක් වේවා අයියා සහ අක්කා 🥳❤️

  • @steel456
    @steel456 วันที่ผ่านมา +8

    🎄Merry Christmas 🎄

  • @lalithdula1984
    @lalithdula1984 วันที่ผ่านมา +2

    සුභ උදෑසනක් වේවා ඔබ දෙපලටම🙏🙏🙏🌹🌹

  • @VineethaGamage-de3ms
    @VineethaGamage-de3ms วันที่ผ่านมา +3

    ඉක්මනින් තීරණ ගත යුතු අවස්තාවේ ඒ දෙය කල යුතුයි දෝෂාභියෝගයක් ඉදිරිපත් කරයි කියල අපේ බලාපොරොත්තුව

  • @virajdesaa8376
    @virajdesaa8376 วันที่ผ่านมา +3

    Thanks Bharatha timely response or content. Very valuable information n eye opener. Appreciate your straightforwardness.

  • @SusanthaMervin-b9w
    @SusanthaMervin-b9w วันที่ผ่านมา +2

    🙏🙏🙏 බුදුසරණයි සර් 🌹🌹🌹

  • @Gayya-bakka
    @Gayya-bakka วันที่ผ่านมา +11

    සුනාමිය ඇවිත් අදට අවුරුදු 20යි.

    • @DammikaW48474
      @DammikaW48474 วันที่ผ่านมา

      මටත් මතක් වුනා...😢😢😢 Boxing Day tsunami..2004/12/26

  • @MadukaJayalath
    @MadukaJayalath วันที่ผ่านมา +6

    මගේ නැති උන ෆෝන් එකේ ලොකේෂන් පෙන්වන්නේ මේ ගෙදර කියලා එන සෙට් එකක්, ඒ ගෙදර අයව බය කරලා ගෙදර තියෙන බඩු හොරකම් කරන හොරු රැළක් ගැනත් කතාවක් යනවා. පරිස්සමින් අවධානයෙන් ඉන්න. එහෙම ආවොත් පොලීසියත් එක්ක එන්න කියලා උන්ට පේන්නම 119 ට කතා කරලා කියන්න. උන්ට තියා පොලීසියටවත් බෑ අනවසරයෙන් ගෙයකට ඇතුලු වෙන්න හරි සෝදිසි කරන්න හරි වරෙන්තුවක් නැතුව.

  • @dhammigamage5573
    @dhammigamage5573 วันที่ผ่านมา +13

    පුතේ මටත් මේක හොදම පණිවිඩයක් වයසට ගියත් දරුවන් ගෙන් ගන්න දේවල් බොහෝමයි තෙරුවන් සරණයි

    • @YamunaPushpakanthi
      @YamunaPushpakanthi วันที่ผ่านมา

      සුබ.නත්තලක් වේවා දුවට සහ.පුතාට තෙරැවන් සරනයි සියලු දෙවි රැකවරනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 7:42

  • @jenetteweliwita825
    @jenetteweliwita825 วันที่ผ่านมา +3

    Malimawata jayawewa ❤❤❤❤ sthuthi obata. Malimawa witharai. Wikalpa netha

  • @shiromawijekoon1057
    @shiromawijekoon1057 วันที่ผ่านมา +1

    21.21 දේශපාළුවන් ඉස්කොලෙ ත් ගිහින් නැති නිසා ...😂😂😂
    ඒක තමා මරු කතාව....

  • @gayanmalika1733
    @gayanmalika1733 วันที่ผ่านมา +1

    Well done bahratha 💐💐💐💐💐💐💐

  • @chamarabatuwanthudawa3496
    @chamarabatuwanthudawa3496 วันที่ผ่านมา

    සුපිරි ❤

  • @gliyanage5001
    @gliyanage5001 วันที่ผ่านมา +1

    Thank you ❤❤❤❤❤

  • @shiromawijekoon1057
    @shiromawijekoon1057 วันที่ผ่านมา +2

    අනේ මේ අධිකරණ ඇමති පණ මදි වගේ මට නම් පේන්නෙ... ජනතා බලාපොරොත්තු සුනේ සුන් වෙයි ද මන්දා...😮😢😢

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 วันที่ผ่านมา +5

    Good morning to both of you ❤️🌺💚🌸

  • @Thara_adee
    @Thara_adee วันที่ผ่านมา +1

    බොහොම ස්තුතියි මේක මේහෙම්ම අම්මට ෆොවර්ඩ් කලා.

  • @rahilshm
    @rahilshm วันที่ผ่านมา

    මෙන්න මේකයි කියලා ඔබ කියන දේවල් මටනං නිකම් ඔබ අනාවැකි කියනවා වගේ දැනෙන්නේ ❤❤❤

  • @PushpakumaraBasnayaka
    @PushpakumaraBasnayaka วันที่ผ่านมา

    ස්තුතියි ඔබ තුමාට

  • @dammirathnayaka2281
    @dammirathnayaka2281 วันที่ผ่านมา +1

    හෑල්ලක් උනාට මුලු රටෙිම දැවෙන ප්‍රශ්න එක තැනකින් බලන්නේ හෑල්ලෙන්ම තමයි❤🎉

  • @sujeehandunpura3227
    @sujeehandunpura3227 วันที่ผ่านมา +6

    හරියට හරි මල්ලි දෝසාභියොග එකෙක්ට නෙමෙයි අයින් කරන්ඩ බැරි ඔක්කෝටම ගෙන්ඩ ඕන මිනිස්සු චන්දෙ දුන්නෙ හුරතල් කරන්ඩ නෙමේ මේගොල්ලො නිකන් බය ගතියක් පෙන්නනව

  • @rathnayaka4627
    @rathnayaka4627 วันที่ผ่านมา +2

    thanks bharatha ❤❤❤❤❤❤❤

  • @clarekekulawela505
    @clarekekulawela505 วันที่ผ่านมา

    Happy new year පුතා දුව දැනුවත් kerema ගැන ඔබතුමා ter thanks

  • @sandaruwanigunaratne1653
    @sandaruwanigunaratne1653 วันที่ผ่านมา +4

    නත්තල් දවස නිසා නිවාඩුවක් ගන්න ඕනනේ ඔයාලා දෙන්නත්. ❤

  • @pasanmanoj9681
    @pasanmanoj9681 วันที่ผ่านมา +1

    0:38= තනියම ගෙවල්වල ඉන්න අය අහන්නම ඕන කතාවක්....
    8:48= "ව්‍යාකරණය හරියට කියවගන්න...." සෙනේෂ්ගේ post එක සම්බන්ධයෙන් භාරතගේ මතය.
    15:20 = නොත්‍රදෑමයේ දේවමෙහෙය
    16:48= "මෙහෙමත් මිනිස්සු..." හෙවත් කතාබහට ලක්වුණ වසන්තගේ ඡායාරූපය
    26:42= කුරුණෑගල නගරාධිපති
    32:13= "පැමිණිල්ලේ නඩුකාරයා" හෙවත් නිශ්ශංක බන්ධුල කරුණාරත්න

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx วันที่ผ่านมา +4

    Good morning mr barata tennakon ❤❤❤❤❤❤

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 วันที่ผ่านมา +3

    සුබ දවසක් වේවා ❤

  • @PadmaKumari-x6f
    @PadmaKumari-x6f วันที่ผ่านมา +1

    දැන් මේකේ මමත් තනියෙන් ඉන්නේ අපිත් තනියෙන් ඉන්නේ මගේ අම්මත් තනියෙන් තාත්තත් තනියෙන් වගේ කමෙන්ට් දාන්න එපා .රේඩියෝ චැනල් එක්කත් ඕවා කියවනවා සමහර අය.අපේම මෝඩකම් නිසා සිදුවන අනතුරු.

  • @chandanawickramasinghe5008
    @chandanawickramasinghe5008 วันที่ผ่านมา +1

    මම ඒත් හිතුවා සුනාමියට අවුරුදු විස්සක් පිරිම නිමිත්තෙන් වචනයක් හරි කියයි කියලා. අමතක උනාද මන්දා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයකුත් තිබ්බා. හවස හෑල්ලට හරි මොනවා හරි කියමු ❤

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 วันที่ผ่านมา +5

    👍👍👍👍👍

  • @Wimal-d7s
    @Wimal-d7s วันที่ผ่านมา +1

    හට්ට කොච්චිගේ විහිලුනම් මරේ මරු භාරත😂😂

  • @anurarajapakse6479
    @anurarajapakse6479 วันที่ผ่านมา

    Wish you and your a merry Christmas. Thanks for being firm on your stance on AKD. I.E., as long as AKD is on the path to deliver to the people what he said, we are all by his side.

  • @msacademy3522
    @msacademy3522 วันที่ผ่านมา +4

    ඔකට කලින් සිද්දියක් උනා මතුගම වැලිපැන්න වයසක අංකල් කෙනෙකුයි ඇන්ටි කෙනෙකුයි දෙන්නවම මැරැවා වැලිපැන්න පොලිසිය ගාවම

  • @sampathj.k.c.n4881
    @sampathj.k.c.n4881 วันที่ผ่านมา +1

    කියපු දේවල හරියටම හරි....Tv වල මේවා යන්නේ නෑ.ඒවගේ යන්නේ කුණුහරුනේ දැන්.
    ඒ වගේම වැරදිකරපු උන්ට නිසි දඩුවම් දුන්නා නම් මේවා තව කෙනෙක් කරන්න දෙපාරක් හිතනවා.දඩුවම් දෙන්න ඕන නිශ්චිත වෙන්න ඕන.

  • @KamalKorale
    @KamalKorale 17 ชั่วโมงที่ผ่านมา

    පට්ට ඇත්ත ඔබ හරි ❤. සෙපල් 😂

  • @gangawijayananda6780
    @gangawijayananda6780 วันที่ผ่านมา

    සුභ දවසක් ඔබ දෙදෙනාටම ❤❤

  • @neethajayaweeea3760
    @neethajayaweeea3760 วันที่ผ่านมา +2

    Putha obe upaharana nam niyamai🎉🎉🎉🎉🎉

  • @tonyvanderstraaten1040
    @tonyvanderstraaten1040 วันที่ผ่านมา

    Well said. Excellent. 👍🙏♥️

  • @niroshansanjeewa8080
    @niroshansanjeewa8080 วันที่ผ่านมา

    Merry 🎅 christmas loveng brother and sister

  • @shyamaliepanagoda1335
    @shyamaliepanagoda1335 วันที่ผ่านมา

    Thank you Bharatha. You are correct.

  • @malanisamaraweera6333
    @malanisamaraweera6333 วันที่ผ่านมา

    Good morning sir
    Excellent. Explanations
    Thank you
    I wish you merry christmas
    God bless you

  • @himarasally3482
    @himarasally3482 วันที่ผ่านมา

    Thank you for giving this information. God bless u.

  • @merilchristo4784
    @merilchristo4784 วันที่ผ่านมา

    Grazie baratha sir ❤

  • @DammikaW48474
    @DammikaW48474 วันที่ผ่านมา +7

    ග්‍රාමීය (ගැමි) සහ ග්‍රාම්‍ය (පහත්) සම්පූර්ණයෙන්ම වෙනස් අදහස් දෙකක් සහෝ! ඔබ වැනි බුද්ධිමත් කෙනෙක් මෙය මං නොකීවට දන්නා බව මට හොඳටම විශ්වාසයි.
    එකම දේ කතා කරන විට වචන උච්චාරණය කරන එක ගැන චූට්ටක් සැලකිලිමත් වුනොත් මේ අවුල් වීම මගහැර ගත හැකියි!

    • @ravidulakmal-i1h
      @ravidulakmal-i1h วันที่ผ่านมา

      කව්ද බන් ඉගැන්නුවේ ග්‍රාම්‍ය ග්‍රාමීය එකම වචන් එකම තේරුම එක නිදසුනක් කියන්න ග්‍රාම්‍ය කියන්නේ පහත් කියල හඳුන්වන තැනක්

  • @ChandimaWasalamudiyanselge
    @ChandimaWasalamudiyanselge วันที่ผ่านมา

    සුභම සුභ උදෑසනක් වේවා ❤🎉

  • @BuddhiniW-q4n
    @BuddhiniW-q4n วันที่ผ่านมา +4

    Good morning 😊😊😊😊

  • @shanthasilva9587
    @shanthasilva9587 วันที่ผ่านมา +2

    ඇත්තටම මට ප්‍රශ්නයක් තියනවා ඇයි දුෂිත නිලධාරීන්ට තවමත් අත නොතියන්නෙ.
    ලකුණු දාගන්න පුලුවන් සාධණිය වැඩ තියෙද්දි ඒවා මග හරින්නෙ

  • @ranimukarjee8037
    @ranimukarjee8037 วันที่ผ่านมา +1

    අද අනාවැකිය ❤

  • @manikerathnayake9951
    @manikerathnayake9951 วันที่ผ่านมา

    ඔඛතූමාට දීර්ඝ ආයුෂ ලෑබෙවා.

  • @kumari_samarasinghe
    @kumari_samarasinghe วันที่ผ่านมา +1

    Thanks bharatha ❤

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u วันที่ผ่านมา +4

    හොදයි දැනුවත් කිරිම........කාලිනව 👏

  • @mariafernada345
    @mariafernada345 วันที่ผ่านมา +1

    Very...good....morning...both...of...you❤❤❤❤❤

  • @ChamiduDesh
    @ChamiduDesh วันที่ผ่านมา

    වැඩිහිටි විතරක් නෙමෙ Bharatha Boss අපිත් බලනවා හොඳේ...😼

  • @gayanigeethika8029
    @gayanigeethika8029 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤ ස්තුතියි භාරත

  • @sumijanaka2613
    @sumijanaka2613 วันที่ผ่านมา +4

    ❤❤❤

  • @weerarathnekgk2201
    @weerarathnekgk2201 วันที่ผ่านมา +2

    මෙතෙක් පැවති දේශපාලන සන්ස්කෘතිය විසින් ජනතාව තුල ඇතිකර තිබූ අදහස තමයි බලයේ සිටින පාලකයින් සාමාන්‍ය ජනතාවගෙන් ඈත්ව සිටිය යුතු අසාමාන්‍ය තැනැත්තන් වියයුතු බව.එවන් පාලකයින් ජනතාව විසින් ගෙදර යවා තිබුනත් එවුන්ගේ ඇම්බැට්ටයින් තාම සමාජයේ ඉන්නවනෙ.

  • @rohaniwithanaarachchige4043
    @rohaniwithanaarachchige4043 วันที่ผ่านมา +1

    I hope government will take necessary action to remove Nissanka Bandula Karunarathna. All you said about him is true.

  • @mrmmaujoon7931
    @mrmmaujoon7931 วันที่ผ่านมา +1

    🌹Good morning 🤝👍❤️❤️

  • @sepalikasene4164
    @sepalikasene4164 วันที่ผ่านมา +3

    👍🙏❤️

  • @demunisenanayake8359
    @demunisenanayake8359 วันที่ผ่านมา +2

    Obata Thunuruwan Saranai 🌠!!!

  • @MerianWikramasingha
    @MerianWikramasingha วันที่ผ่านมา

    ❤ THANKS MR BARATHA ❤

  • @mithunwidanapathirana2149
    @mithunwidanapathirana2149 วันที่ผ่านมา +3

    කවුරුත් වැරදියට ගන්නෙපා මේක මම O/L කරන කාලෙ ඉඳලම JVP කණ්ඩායම් රැස්වීම් වලට ගියා ඊටත් කලින් ඉඳන් විස්තර දැනගෙන හිටියා කොටින්ම පුර්ණ කාලීනව එකෙක් හරි නම්මා ගන්න දත කෑව හරි ඒ කතාව ඉවරයි,
    දැන් මොකක්ද මේ, ආන්ඩුවට හැම එකටම ඇඟිල්ලෙන් ඇනල කවුරැ හරි කිවුවොත් විතරයි මොකක් හරි වැඩක් වෙන්නෙ වගෙනෙ පේන්නෙ
    අභියාචනාධිකරණයෙ එකාගෙ කලිසම ඔළුවෙන් ගලවල තියෙද්දි ඌ යාවි කියල තවත් බලං ඉන්නෙ,
    අනික කුඩු ගහල අයිස් ගහල ගමටම කරදර කරපු එකා බන්ධනාගාරෙට දැම්මට පස්සෙ ඌ Call කර කර ගෙවල් වලට තග දානව ඌට කුඩු අයිස් ගන්න සල්ලි දාන්නලු මොකක්ද මේ රට.

  • @nimalikalupahana1163
    @nimalikalupahana1163 วันที่ผ่านมา +1

    Good explain

  • @ajanthabandara8078
    @ajanthabandara8078 วันที่ผ่านมา +2

    Good morning ❤️ 🙏❤️🙏❤️

  • @clementfernando3914
    @clementfernando3914 วันที่ผ่านมา

    සුබ දවසක් බ්රෝ.❤❤

  • @upalifernando8778
    @upalifernando8778 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @jeewanthajayasuriya125
    @jeewanthajayasuriya125 วันที่ผ่านมา

    Merry Christmas Bharatha 🌲