හෙල්පින් හම්බන්තොට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 215

  • @FeatherFly-h4g
    @FeatherFly-h4g 12 ชั่วโมงที่ผ่านมา +43

    😮😮 *බලංගොඩ කස්සප නැමැති චීවරධාරියා යූටියුබ් චැනලයක් අටවගෙන ආම්වාදයත් සංඝබේදයත් පතුරවමින් දැඩිලෙස රජයට පහර දෙමින් සිටී දිගිනි දිගටම ආගම්වාදය පතුරවන මොහු වැන්නවුන්ට කුජීත දේසපාලුවන් සල්ලි පොම්පකරනවාද යන්නත් සොයාබැලාය යුතුය😮😮😮😮*

  • @HarshaniWijerathne-r9d
    @HarshaniWijerathne-r9d 12 ชั่วโมงที่ผ่านมา +54

    හිටපු ජනාධිපතිලගෙ ආරක්ෂාව අඩුකරා කීවම මටත් ඕකම හිතුනා.ආණ්ඩුව අපහසුතාවට පත්කරන්න එයාලම plan කරලා වෙඩිතියන්න උනත් බැරිනෑ.

    • @jan_deno8175
      @jan_deno8175 12 ชั่วโมงที่ผ่านมา +1

      සීනි දාල පුපට .....

    • @niranjalamarasinghe137
      @niranjalamarasinghe137 2 ชั่วโมงที่ผ่านมา

      මැරෙන්නම වෙඩි නොතිබ්බත් .. ජේ.ආර් ගෙ කාලේ පාර්ලිමෙන්තුවේ බෝම්බ පුපුරවා ගත්තා වගේ පොඩි නාටකයක් වෙන්නත් පුළුවන් මට හිතෙන්නනේ😔

  • @r.s.g.5106
    @r.s.g.5106 9 ชั่วโมงที่ผ่านมา +9

    සම්පූර්ණ ඇත්ත. මහින්දව මරලා හරි පොඩි මයිනා ඇතුළු හොර නඩේට බලේ ගන්න උවමනාව තියෙන්නෙ. Thank you Mr. Thennakoon.

  • @Sasraa
    @Sasraa 11 ชั่วโมงที่ผ่านมา +34

    4:40 සුනාමි මිනී විකුණගෙන කාපු රාජපක්ෂ තක්කඩින්ට එරෙහිව කවද හරි යුක්තිය ඉටුවේවා!!

    • @lalherath1406
      @lalherath1406 10 ชั่วโมงที่ผ่านมา

      ඇයි උන්ට චන්දෙ දුන්නෙ ඇමරිකාවෙ උන්ද? නෙ නේ අනික ඕකුන් හොරු කියල දැනගෙන ම ගෙනාවෙ ජෙප්පො

    • @Sasraa
      @Sasraa 10 ชั่วโมงที่ผ่านมา +6

      @@lalherath1406 නෑ ඔයාල වගේ අය තමයි ඡන්දෙ දුන්නෙ

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u 12 ชั่วโมงที่ผ่านมา +21

    සරත් එන් සිල්වා මහ උළු ගෙදර තියන්න ඔන මිනිස්සු රජ ගෙදර යවපු එක තමයි මේ කරැමේ

  • @sarathdecergy-bv3gq
    @sarathdecergy-bv3gq 12 ชั่วโมงที่ผ่านมา +17

    සුනාමියට වසර කීපයකට පස්සෙ අපි තායිලන්ත සංචාරයකට ගියේ. එවෙලෙ අපි ට මුනගැහුන බොහෝ දනා කිව්වෙ සුනාමිය එයාලට ආශීර්වාදයක් උනා කියල. ඒක අහපුවම අපිට අපේ එවකට හිටපු දේශපාලුවන් මතක්වෙල වමනෙ එන්න ආව 😢😢😢😢

  • @ruwinimendis4731
    @ruwinimendis4731 10 ชั่วโมงที่ผ่านมา +7

    ඔබ දෙපලට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා.❤❤❤❤❤❤❤❤❤

  • @lathishaleti1618
    @lathishaleti1618 11 ชั่วโมงที่ผ่านมา +16

    රජය අපහසුතාවයට පත් කිරීම සදහා විරුද්දවාදීන් කඩාකප්පල් කාරී ක්‍රියා කරනවා වෙන්න පුළුවන් බොහෝ දුර‍ට

  • @clementfernando3914
    @clementfernando3914 12 ชั่วโมงที่ผ่านมา +20

    සුනාමි හොරා ගොඩගිය පලමු අවස්ථාව ,හෙන හතම ගහපන් ඕකාගෙ පරම්පරාවටම.

  • @nimu9175
    @nimu9175 13 ชั่วโมงที่ผ่านมา +9

    සුවපත් සැදෑවක් වේවා ඔබ දෙදෙනාටම .
    උතුම් තෙරුවන් සරණයි !!!🙏❤

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 14 ชั่วโมงที่ผ่านมา +50

    ප්‍රංශයේ තානාපති විදිහට අනාගතයේ භාරතව දකින්න කැමතියි👍... (මේක මගේ අදහසක්, ටිපර් තියෙනවා නම් පහලින් 👇 පාර්ක් කරන්න..

    • @vimusaruge
      @vimusaruge 13 ชั่วโมงที่ผ่านมา +2

      අයියෝ එපා

    • @geethadebritto4251
      @geethadebritto4251 13 ชั่วโมงที่ผ่านมา +6

      මම නම් කැමතියි ❤

    • @saliyarathnayaka5260
      @saliyarathnayaka5260 13 ชั่วโมงที่ผ่านมา +1

      @@vimusaruge හේතුව,🤔

    • @vijithakumarikumarivijitha9042
      @vijithakumarikumarivijitha9042 13 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤❤❤

    • @chandramaliarabegoda5987
      @chandramaliarabegoda5987 12 ชั่วโมงที่ผ่านมา +7

      මමත් කැමති.උගත් බුද්ධිමත්.දක්ශයෙක්ට ප්‍රංස තානදිපති කම භාරත සහෝදරයට ලැබෙනවට..රටට වැඩ දායක දෙයක් වේවි❤❤

  • @samudramendis6459
    @samudramendis6459 11 ชั่วโมงที่ผ่านมา +9

    ඒ කාලේ චන්ද්‍රිකාටත් කිවිවා...රත්තරන් වතුර ගැළුවා කියලා..
    චන්ද්‍රිකාත් මෙි මුදල් වලින් සූරා කෑවළු...මරු ඩබල.සුනාමිය වාසනාවක් කරගත්තු දෙන්නා..
    මෙි මිනිසුන් හිතක් ඇතිව කරන්නේ කොහොමද...??

  • @nasliibrahim3429
    @nasliibrahim3429 14 ชั่วโมงที่ผ่านมา +12

    සැමට සුභ සැන්දෑවක් වේවා! 🙏✌️

  • @rohinimallika4983
    @rohinimallika4983 11 ชั่วโมงที่ผ่านมา +8

    සරත් නන්ද සිල්වා මහත්මයා ගුරුවරු තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලලා උද්ඝෝෂණ කරද්දී කිවුවා ගුරුවරුන්ට වේවැලෙන් තලන්න ඕනි කිවුවා .ගුරුවරු පාරට බැස්සෙ අවුරුදු විසිගනනක් සිදුවුණු අසාධාරණයක් වෙනුවෙන්.දරුවන් ට අවැඩක් කිරීමේ යටි අරමුණ ක් නොතිබුණු බව ඇත්ත.

  • @jahimakanthi6687
    @jahimakanthi6687 11 ชั่วโมงที่ผ่านมา +9

    අනේ ඔව් බංකරයක් හදලා මහින්ද රාජපක්ෂ ආරක්ෂා කරන්න ඕනැ නැත්නම් ඒ කුණු ගොඩත් රජයට.

  • @GaminiMinuwa
    @GaminiMinuwa 8 ชั่วโมงที่ผ่านมา +4

    සුනාමි සම්බන්ධයෙන් කතා කිරීමේදී විනාශයට පත් දුම්රිය සහ දුම්රිය මාර්ගය නැවත ශ්‍රම දායකත්වයෙන් ප්‍රතිසංස්කරණය කළ සුමතිපාල මානවඩු සොයුරාගේ නම අමතක කිරීම ලොකු අඩුවක්

  • @PushpakumaraBasnayaka
    @PushpakumaraBasnayaka 13 ชั่วโมงที่ผ่านมา +6

    ස්තුතියි ඔබ තුමාට

  • @buddhiwijemanna5821
    @buddhiwijemanna5821 13 ชั่วโมงที่ผ่านมา +13

    භාරත සහෝ රෑපවාහිනිය ITN චැනල් අපි අවුරුදු ගාණකින් බලල නෑ...බලන්න හිතත් නෑ...එපා වෙච්චි එපා වීම නිසා මොනවද දැන් යන්නෙ කියලවත් බලන්න දාන්නෑ....දැන් දාපු සභාපති මාකර්ටින් ස්ටැටජි දන්න කෙනෙක් නම් ඒක තමා වෙම්න ඕනෙ...වැඩසටහන් කොච්චර හොදද කියල දාලා බලන්නැති අය ට දාලාබලන්න හිතෙන විදියට ඒ පැත්තට නම්ම ගන්න ක්‍රමයක් හදන්න බලයිනේ එහෙනම්....

  • @lukamario5943
    @lukamario5943 12 ชั่วโมงที่ผ่านมา +11

    මෙච්චර කාලෙකට හෑල්ල ඇහුවා... අද තමයි නියම කතාව ඇහුවේ😂 "සුනාමි ආධාර කියද්දිම මතක් වෙන්නේ දන්දිනා මෑණියෝ😂😂😂😂 මහින්දගේ අම්මා😂😂😂

  • @rathnayaka4627
    @rathnayaka4627 2 ชั่วโมงที่ผ่านมา +1

    thanks bharatha

  • @InduHewapathirana
    @InduHewapathirana 14 ชั่วโมงที่ผ่านมา +6

    Excellent speech

  • @MerianWikramasingha
    @MerianWikramasingha 13 ชั่วโมงที่ผ่านมา +5

    THANKS MR BARATHA.

  • @UpaliPilapitiya
    @UpaliPilapitiya 12 ชั่วโมงที่ผ่านมา +8

    ඔහොම කියකිය ඔහෙට වෙලාම ඉන්නද හදන්නේ ඔබතුමා මෙහෙ එන්නැද්ද ඉතින් ❤❤❤❤❤❤❤❤❤

    • @ChitraMalawalaarachchige
      @ChitraMalawalaarachchige 11 ชั่วโมงที่ผ่านมา +1

      Yes,
      I have the same question?

    • @gajalanka95
      @gajalanka95 10 ชั่วโมงที่ผ่านมา +2

      ලංකාවට ආවා කියලත් තාම ලංකාව හැදිලා නෑනේ. ඒ හින්දා භාරත පිට ඉන්න එක හොඳා

  • @chandramaliarabegoda5987
    @chandramaliarabegoda5987 13 ชั่วโมงที่ผ่านมา +5

    සුබ නත්තලක් වේවා....මල්ලි..නංගි..❤❤❤❤

  • @Jack-ex4ui
    @Jack-ex4ui 12 ชั่วโมงที่ผ่านมา +7

    තමන්ගේ පන්තියේ ළමයින්ට ඉස්කෝලේ නතර කරපු එක ඉතාම හොඩ වැඩක්.
    එක කවුරුත්චෙචක්කරන්න ඕනේ දෙයක් නෙවේ නේ එහෙම නීතියක් දැම්මොත් ඕනේ කෙනෙක්ට පැමිණිලි කරන්න පුළුවන්.
    Tution පන්තියට එන්නේ නෑ කියලා විභාගෙට ලකුණු පවා අඩුකරන සිද්දි ගම්බද පැතිවල අහල තියෙනවා

  • @Tryandreams
    @Tryandreams 13 ชั่วโมงที่ผ่านมา +7

    අපි මාතර ඉදලා ,,කොලබ පාදින්චියට ආවේ සුනාමියට බයේ ඒ තරම් මානසිකව වැටුනා,,අපෙ ගම්වල ආදරබඩු එකෙක් රටවල් වලින් බෙදද්දි ආදාර දෙද්දි ග්‍ර්‍රාමසේවකයගෙ ඉදන්ම හොර වැඩ කලා ලොකු ලොකු අය කොහොමට හොරකම් කරන්න ඇත්ද?

  • @IndikaUbesinghe
    @IndikaUbesinghe 13 ชั่วโมงที่ผ่านมา +4

    Thanks sir 🙏 obata God bless you

  • @shiromawijekoon1057
    @shiromawijekoon1057 13 ชั่วโมงที่ผ่านมา +13

    සුනාමිය. මාආආආර චාන්ස් එකක් කරගත්තා මහින්ද. රාජපක්ෂ කියන. අමන වසලයා...... ඒ වගේ අවස්ථාවක ලැබුණු """ සහනාධාර."" මුදල. පවා ගසාකවා කියන්නේ අමූ තිරිසනෙක්.......මුන් ට පව් පලදෙන්නේ නැති එක තමයි මට තියෙන. ලොකුම. ප්‍රශ්ණ ය...
    ...?????????

    • @padmasirigamage6404
      @padmasirigamage6404 5 นาทีที่ผ่านมา

      Problem must be seen and understood by an intelligent person

  • @devikalekamge5716
    @devikalekamge5716 12 ชั่วโมงที่ผ่านมา +2

    Subama suba naththalak wewa oba depalata 🙏❤️💐🎄

  • @niroshansanjeewa8080
    @niroshansanjeewa8080 12 ชั่วโมงที่ผ่านมา +7

    එතකොට mr.බාරත එ නඩුවවට තින්දුව දිපු සරත් N සිල්වාට මොකුත් පරික්ෂණයක් කෙරෙන්නෙ නැද්ද.?

  • @gliyanage5001
    @gliyanage5001 10 ชั่วโมงที่ผ่านมา +1

    Thank you ❤❤❤

  • @a.granaweera4862
    @a.granaweera4862 10 ชั่วโมงที่ผ่านมา +1

    Thank you very much for your explanation

  • @basanje8737
    @basanje8737 12 ชั่วโมงที่ผ่านมา +9

    හෙල්පිං හම්බන්තොට , දෙමව්පියෝ කල පව් දරැවන් පවා ගෙවිය යුතුයි කියා අසා ඇත , අසා ඇතී දේ දකීමින් සිටි මිලියන් ඩොලරස් තිබුනත් , ලැබ්බෝගීනි තිබුනත් , මහා මන්දීර තිබුනත් හම්බන්තොට කටු මැටී ගෙදරක ජීවත්වෙන පවුලක ඇතී නිදහසවත් නැතී මොන ජීවිතයක්ද උදාකරලා තියෙන්නේ රාජපක්ෂ මහ පවුල තම දු දරැ පරම්පරාවටම ,

  • @pasanmanoj9681
    @pasanmanoj9681 14 ชั่วโมงที่ผ่านมา +17

    1:28= සුනාමි සැමරුම
    6:46= "හෙල්පින් හම්බන්තොට"
    10:12= "මහින්දට ඩ්‍රෝන ප්‍රහාරයක්..." සම්බන්ධයෙන් සුනිල් වටගල කී කතාව
    14:54= පොලීසිය මාර්ග රාජකාරි කිරීම සම්බන්ධයෙන් වැ.බ.පොලිස්පතිගේ නිවේදනය
    17:19= ජාතික රූපවාහිනීයේ නව සභාපතිවරයා , ඇත්තටම රාජ්‍ය මාධ්‍ය ගොඩගන්න කළයුතු දේ.
    24:04= හිරුණිකාගේ මාධ්‍ය හමුව
    25:25= ISB ගිවිසුම හා ටියුෂන් ගැටලුව
    29:03= comments බැලීම හා අදහස් දැක්වීම

  • @kanchanaperera9072
    @kanchanaperera9072 9 ชั่วโมงที่ผ่านมา +1

    Jayaweva bro

  • @DonnaThuduwage
    @DonnaThuduwage 54 นาทีที่ผ่านมา

    Thank you for reminding those incidents. Janathawa have lost their minds about helping hambanthota.

  • @sepalikasene4164
    @sepalikasene4164 ชั่วโมงที่ผ่านมา

    👍🙏❤️

  • @m.kdayarathna4042
    @m.kdayarathna4042 11 ชั่วโมงที่ผ่านมา +3

    උදේ තේ එක ,රෑ කෑම, හෑල්ල නැතුව හරියන්නෙම නෑ. ලංකාවෙ හැම එකාම අහනවනමි අනුරලාට රට ගෙනියන්න කොචිචර උදවිචක් වෙයිද. ඔහොම යං...

  • @kulasirisenevirathna908
    @kulasirisenevirathna908 6 ชั่วโมงที่ผ่านมา

    Respect son ❤ ❤

  • @samankakodituwakku8601
    @samankakodituwakku8601 13 ชั่วโมงที่ผ่านมา +3

    Good evening brother ❤❤❤

  • @sriyaniranasinghe8451
    @sriyaniranasinghe8451 14 ชั่วโมงที่ผ่านมา +8

    රාජපක්ෂ පවුලට තමයි helping හම්බන්තොට 😂

  • @DeepaniMunasingha
    @DeepaniMunasingha 10 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමාට බුදුසරණ i❤❤❤❤❤❤❤❤ඉස්කෝලේ ජයවේවා ❤❤❤❤❤❤❤❤ malimawata ජයවේවා akd ❤akd❤akd ජයවේවා ❤❤❤❤❤❤❤❤

  • @samwija4377
    @samwija4377 8 ชั่วโมงที่ผ่านมา +2

    නීලා වික්‍රමසිංහ😂😂😂 මරලා හරි ගන්න තිබුණ සර්😂 අන්තිමට එයාගේ මිනිය තමයි ගෙනාවේ

  • @sunethradamayanthi9955
    @sunethradamayanthi9955 9 ชั่วโมงที่ผ่านมา +2

    පැරදුන අයට, විශේෂයෙන්ම පොහොට්ටුවෙ අයට බලය නැතිව ඉන්න බෑ.මයිත්‍රී රනිල් ආන්ඩුවට මොකද උනේ. පාස්කු ප්‍රහාරයෙන් ජාතිවාදය ආගම්වාදය අවුස්සලා ගොඩ ගියා.මේ ආන්ඩුව වට්ටන්නත් රටේ ආරක්ශාව නෑ, මහින්දගේ ආරක්ශාවට තර්ජනයක් කියලා මොන ගේමක් ගහයිද දන්නේ නෑ.මිනීමරලා හරි බලයට එන්නයි ඕනේ.

  • @madurapeiris341
    @madurapeiris341 13 ชั่วโมงที่ผ่านมา +1

    So True
    Merry Christmas
    Thank you

  • @MahindaMadawalagamage
    @MahindaMadawalagamage 12 ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏🙏

  • @GatherGlam
    @GatherGlam 11 ชั่วโมงที่ผ่านมา +3

    12:14 මට නම් පට්ට ශුවර් එකක් තියෙනව මහින්ද හෙට අනිද්දට මැරුණොත් ඕක කරේ තියාගන දහ අට සන්නියම නටනව ඔය නාමල්ගෙ සෙට් එක...

  • @surekhamaduranganee7811
    @surekhamaduranganee7811 6 ชั่วโมงที่ผ่านมา +1

    අවුරුදු විස්සක් කොහොම ගෙවුනද කියල හිතෙනව. ඒ මියගිය සියළුම දෙනාට නිවන් සුව අත්වේවා කියල ප්‍රාර්ථනා කරනවා. අද ලොකු මයිනව අමතක වෙන දවසක් නෙමෙයි. Helping hambanthota fund එකට ආව සල්ලිත් හොරා කාපු මිනිහ නිසා. යුද්ධෙන් හොරා කෑව කියන එකත් ඇත්ත වෙන්නත් ඇති.

  • @chamodisatharasingha9639
    @chamodisatharasingha9639 14 ชั่วโมงที่ผ่านมา +33

    ආණ්ඩුව මන්දගාමීද නැත්තන් වලං කඩේට පැන්නා වගේ නැතුව හිමීට වැඩ කරනවද හොරු අල්ලන නිමිත්තක්වත් නෑනෙ

    • @Damsara-e4u
      @Damsara-e4u 13 ชั่วโมงที่ผ่านมา

      anduwa rajaye sewakayanta ( high officials lata) bayayi . wena mokawath newi , ohoma baye hitiyama ithiri awurudu tikath oya widiyatama yai , anthime JVP politics iwarai lankawe

    • @path2progres
      @path2progres 12 ชั่วโมงที่ผ่านมา +6

      ඔයා මේ චැනල් එකේ වීඩියෝ දිගටම බලනවනම් ඔය ප්‍රශ්නෙ අහන්නෙ නෑ.හොරු අල්ලනව කියන එක පිං පොකට් කාරයො අල්ලනව වගේ වැඩැක් නෙමේ

    • @jeewanthaudk3502
      @jeewanthaudk3502 12 ชั่วโมงที่ผ่านมา +2

      Horu allanwa kiyala ekat related media sandarshana dala hriyanne ne.....me rata krnna ona un...dan deshapalana egili ghnne nethi hinda samanya widiyt nithimiya weda wenwa...aluth reforms issrata enawath ekkama owa wegawath wewi...yahapala anduwa kelawa gatteth hemadama chune krnna ghilla thmi....ehma nokara ewata nithi niladarin weda kraddi meyalage job eka krna eka eththtma hodai...

    • @dfigurado
      @dfigurado 12 ชั่วโมงที่ผ่านมา +2

      නඩු ගොනුවෙනකම් ඉන්න වෙනවා....

    • @krishanmadusanka533
      @krishanmadusanka533 12 ชั่วโมงที่ผ่านมา +2

      Oya prison Break Tv සීරිස් එක බැලුවද.ඒක බලන්න එතකොට තේරෙයි.වැඩක් කරන කොට කොහොමද කරන්නෙ කියල ඉගෙන ගන්න

  • @sitharalakmal
    @sitharalakmal 12 ชั่วโมงที่ผ่านมา +3

    බස්නාහිර පළාතේ පෞද්ගලික පන්ති පැවත්වීම ගැන පාසල් ගුරුවරුන් සඳහා පැනවූ ගැස්ට් එක අවලංගු කළා කියන එක ගැනත් හෑල්ලක් තිබ්බනං හොඳයි. මොකද ගැසට් එකක් ගහද්දි රජයක් විදිහට තීරණයක් අරන් ගැහුවනම් වඩා හොඳයි. ඊටත් වඩා හොඳයි අදාල පාර්ශව එක්ක සාකච්ඡා කරල එකඟතාවකට ඇවිත් තීරණ ගත්තනම්.

  • @jayangathilini1290
    @jayangathilini1290 11 ชั่วโมงที่ผ่านมา +2

    මහින්ද සුනාමියෙන් දෙමාපියො නැති උණ පිරිමි දරුවෙක්ව දරුකමට ගත්ත වගේ කතාවක් තිබුන මතකයි. ඒ දරුව කෝ?

  • @nandanaliyanage7805
    @nandanaliyanage7805 14 ชั่วโมงที่ผ่านมา +9

    මොකද මෙ වෙන්නෙ. පොලිසියෙ සිදුවිය යුතු ස්ථාන මාරු වීම් නැතිලු ? නීතිපති ගෙ පුශ්නයක්ලු ඇත්ත තත්ත්වය කුමක්ද භාරත.

    • @dfigurado
      @dfigurado 12 ชั่วโมงที่ผ่านมา +1

      නීතිපති පොලිස් මාරු කිරීම් කරන්නේ නෑ, මේ වෙනකොටත් 3500 කට එහා මාරුකිරීම් කරලා තියෙනවනේ,

  • @suneethaweerawarnakula
    @suneethaweerawarnakula 12 ชั่วโมงที่ผ่านมา +3

    අපිත් තංගල්ලේ. අපි නොදන්න මහින්ද? මුළු රටක් අන්දපු දේසපාලන පාදඩයෙක්.
    86-89 ගමේ දේසපාලනය පමනක් නොවෙයි ගමට පැමිනීමත් තහනම් කරපු එකෙක්. පාවා දීම්. එක උදාහරනක් ලියනආරච්චිව බටලන්දට දීපු පාවාදීම. 2004 JVP එක අගමැති ට යෝජනා කලේ කදිරගාමර් ව. මහින්ද ව නොවෙයි. 2005 ජනාධිපතිවරනයට රනිල් ආවේ නැත්නම් මහින්දට සහයෝගය නොදෙන්න තිබ්බා.එකේ වාඩුව තමයි මහින්ද JVP එකේ විමල් එක්ක කට්ටිය කඩලා ගත්තේ.
    හෙන කන. baratha බඩ පැලෙන්න හිනා.....
    ඔයාගෙ ඇක්ටින් වලට හොදේ.
    ගිනි කන. මටත් පහුවෙලා වචනය ආවේ.

  • @percywick7005
    @percywick7005 9 ชั่วโมงที่ผ่านมา +2

    ඕක හෙල්පින් රාජපක්ෂ 😂😂කරගත්ත

  • @w.m.gayaveepojiwemalyadesi3889
    @w.m.gayaveepojiwemalyadesi3889 10 ชั่วโมงที่ผ่านมา

    👍🏻💐❤️

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 11 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤පුතා හවස හෑල්ල

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 11 ชั่วโมงที่ผ่านมา +1

    හෑල්ලට මාගේ ප්‍රණාමය

  • @chandrsiriherath4327
    @chandrsiriherath4327 7 ชั่วโมงที่ผ่านมา

    💕💕💕🙏

  • @ThilakSwarna-f8n
    @ThilakSwarna-f8n 12 ชั่วโมงที่ผ่านมา +2

    ටෝච් එක මූණට ගහපුවාම බීපු එකෙකුට නම් ගාණක් නැතිවේවි. සිහියෙන් ඉන්න එකෙක් බීල නැති නිසා අසීරුවට පත්වෙන්න පුළුවන්.

  • @upuljayatilake953
    @upuljayatilake953 11 ชั่วโมงที่ผ่านมา +1

    🌹🌹🌹🌹❤❤❤❤

  • @Damsara-e4u
    @Damsara-e4u 13 ชั่วโมงที่ผ่านมา +1

    Government should reform and increase the efficiency of government institutes as soon as possible in order to avoid future negative circumstances

  • @anjaleeperera6692
    @anjaleeperera6692 13 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤ stay safe and healthy ❤❤❤❤❤❤❤
    Thank you 🙏 to both ❤❤❤❤❤❤🙏👍🙏👍🙏👍

  • @chandwim
    @chandwim 13 ชั่วโมงที่ผ่านมา +3

    ගිනිකණාවැටෙනවා

  • @lathishaleti1618
    @lathishaleti1618 11 ชั่วโมงที่ผ่านมา +1

    මගේ තේරීම ** සිහිනයකි රෑ ** මහේෂ් නිශ්ශංක රුපවාහිනී සභාපති

    • @anurabandara9803
      @anurabandara9803 9 ชั่วโมงที่ผ่านมา +1

      "සිහිනයකි රෑ " සුන්දර වැඩසටහනක්...........

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 9 ชั่วโมงที่ผ่านมา

    Waiting for 6.30am ❤❤❤❤❤❤❤

  • @Adj-y7c
    @Adj-y7c 8 ชั่วโมงที่ผ่านมา +1

    ඕං ත්‍රිකුණාමලයට ඩ්‍රෝනා එකක් ඇවිත් ...මැදමුලනෙ පැත්තට යන්න බැරිවෙලා😂 ත්‍රිකුණාමලය එයාලගෙ හැබැයි

  • @akalankaskapuwella8227
    @akalankaskapuwella8227 14 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @clementfernando3914
    @clementfernando3914 12 ชั่วโมงที่ผ่านมา +3

    පුළුවන් නම් සුනාමි හොරාට , දීපල්ලා අයන් ඩෝම් ,එකකුයි ,මිග් එකකුයි ,හෙටද කියලා දන්නෙ නෑ මයිනගෙ අවසානය ,ඔය ආරක්ෂාව ඉල්ලන එවුන්ගෙන් තමයි , මයිනා ආරක්ෂා විය යුත්තේ.

  • @hansishenali9362
    @hansishenali9362 5 ชั่วโมงที่ผ่านมา

    ගිනි කන වැටෙනවා

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 14 ชั่วโมงที่ผ่านมา +3

    පොලිසිය npp අයට හිරිහැර කරනවා කරුණාකර සොයා බලන්න

  • @sujithdezoysa8376
    @sujithdezoysa8376 12 ชั่วโมงที่ผ่านมา +1

    පොලිස් කාරයෝ ම ඕවා කරයිද ? , ජනතාව පවිද ? මුලු වියදම බිලියන කීයද ?

  • @kudagamaks8493
    @kudagamaks8493 13 ชั่วโมงที่ผ่านมา +3

    ඇත්තට භාරත මහත්මයා ..මට ඕක හිතුනෙ,දැනට සති දෙකකට විතර උඩදි ඉඳල නොකඩවා යුද්ධය දිනූ...කියල මහින්ද ව වන්දනා කරන පෝස්ට් එක පෙළට ආව..මිනිස්සු ත් පක්ෂ විපක්ෂ ව දීර්ඝායු පතල අනුකම්පා සහගත කමෙන්ට් දහස් ගනන් දාල තිබුන...මොකාටද මේ එන්නෙ කියල කල්පනා කරද්දි ඕකම හිතුන..බැරි උදවිය...තම උද්ඝෝෂණය ට පාරෙ අව්වෙ කකුල් කැඩෙනකල් දාඩිය පෙරාගෙන ඇවිදපු මිනිසුන් ට වස දාපු කිරි බොන්න උනා මතකයි...අපිට..කවුද වැරදිකාරයො උනේ කියල දන්නෙ නෑ..එහෙමත් උනා...

  • @Anu-m1f
    @Anu-m1f 12 ชั่วโมงที่ผ่านมา +3

    Daya Gamage ge koti ganaka loan kapa herapu eke updates monada?

  • @gayankalingasenevirathna9453
    @gayankalingasenevirathna9453 14 ชั่วโมงที่ผ่านมา

    💐

  • @clementfernando3914
    @clementfernando3914 12 ชั่วโมงที่ผ่านมา +1

    ගිණි කන වැටෙනවා.😅😅😅😅

  • @anurabandara9803
    @anurabandara9803 9 ชั่วโมงที่ผ่านมา

    ආයුබෝවන්............

  • @kbt3831
    @kbt3831 22 นาทีที่ผ่านมา

    පියා මරලා බලය ගත්ත ඉතිහාසයක් ලංකාවේ තියෙනවා

  • @Jack-ex4ui
    @Jack-ex4ui 13 ชั่วโมงที่ผ่านมา +1

    මට අවුරුදු 2යි එතකොට... තාත්තගේ ගම මාතර අපි නුවර. එදා අපි ගමේ යන්න ඉදල තියෙන්නේ. Car එක කැඩිච්ච නිසා යන්න වෙලා නෑලු.. එහෙම ගියා නන්...
    කොහොම හරි අපේ තාත්තාල සුනාමියෙන් පස්සේ මාතර ගිහින් ස්වේච්චාවෙන් වැඩ කරලු.

  • @samudrachathurani1514
    @samudrachathurani1514 14 ชั่วโมงที่ผ่านมา

  • @gayankalingasenevirathna9453
    @gayankalingasenevirathna9453 13 ชั่วโมงที่ผ่านมา +1

    පොලිසිය ටෝච් ගහගෙන පාරට පැන්නම සයිඩ් එකක අන්නන්න තියෙන්නේ යුනිෆෝම් එක ඉරිල දනිස්සක් තුවාල වෙන මට්ටමට වගේ

  • @dfigurado
    @dfigurado 12 ชั่วโมงที่ผ่านมา +5

    ගිණි කණ watenawaa

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 9 ชั่วโมงที่ผ่านมา

    Aayobowan wasanawan ❤❤❤❤❤

  • @padminidesilva4249
    @padminidesilva4249 13 ชั่วโมงที่ผ่านมา +4

    ඔබ ට සුබදෙයක්..වේවා

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 13 ชั่วโมงที่ผ่านมา +1

    ගිනිකන වැටෙනවා 😊

  • @surajnow
    @surajnow 5 ชั่วโมงที่ผ่านมา

    ගිනි කන වැටෙනව.

  • @dreamhomevictor5869
    @dreamhomevictor5869 11 ชั่วโมงที่ผ่านมา +1

    ගිණි කන වැටෙනවා

  • @SunithJayasena-xj3sy
    @SunithJayasena-xj3sy 11 ชั่วโมงที่ผ่านมา +2

    සුනාමිය ගැන නැවත විස්තර කරාට ස්තුතියි. මිනිස්සුන්ට මේවා මතක නෑ කරපු අපරාදෙ අපිත් ඒ කාලේ රට හිටියේ කුවේටි ඩිනාර් එක ලෙල්ලට බැස්සා ඒ කියන්නේ රුපියල් 60 ගානට බැස්සා 350ට තිබිච්ච එක ඒ තරම් මුදලක් ලංකාවට ආධාර ලැබුණා රාජපක්ෂල හොරා කෑවා නැවත කුවේට් ඩිනාර්රෙක එක 350ට 60ට ආවා

  • @amaliyadipita6906
    @amaliyadipita6906 13 ชั่วโมงที่ผ่านมา

    👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @sumithrakuruppu8214
    @sumithrakuruppu8214 10 ชั่วโมงที่ผ่านมา

    ග්
    ගිනි කන වෙටෙනවා

  • @ranjithudayasiri7991
    @ranjithudayasiri7991 12 ชั่วโมงที่ผ่านมา +1

    ගිනි කන

  • @JayanthiGamuwage
    @JayanthiGamuwage 9 ชั่วโมงที่ผ่านมา

    වචනෙ ගිනිකන වැටෙනවා 😂😂😂😂😂

  • @sherinrukshiya435
    @sherinrukshiya435 13 ชั่วโมงที่ผ่านมา

    Helping Sri Lanka = Rajapaksha family

  • @delikananayakkara2323
    @delikananayakkara2323 10 ชั่วโมงที่ผ่านมา +1

    ගිනිකන වැදෙනව

  • @sujithdezoysa8376
    @sujithdezoysa8376 12 ชั่วโมงที่ผ่านมา +1

    9 ශ්‍රේණියෙන් පසුව සිසුන්ට tuition fee ඵක ආන්ඩුවෙන් ගෙවිය යුතුය.. ඵවිට දෙමාපියන්ට විශාල සහන යක්. පාසැල "extra "curricular activities..

    • @Nihe68
      @Nihe68 12 ชั่วโมงที่ผ่านมา +1

      Tuition නෙවෙයි පාසල් අධ්‍යාපනය වැඩි දියුණු කර යුතුයි.

  • @shyamaliepanagoda1335
    @shyamaliepanagoda1335 11 ชั่วโมงที่ผ่านมา +2

    Ammo karapu naasthiyak.Tsunami walata labuna badu (food items, medicines expire wela wisik kala. Old SCB bank building eke Ground Floor eke tibbe. Puduma minissu.

  • @conyff1276
    @conyff1276 21 นาทีที่ผ่านมา

    ගිණි කණ වැටෙනවා මහත්තයෝ

  • @ajanthabandara8078
    @ajanthabandara8078 8 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊

  • @garvindesilva4176
    @garvindesilva4176 13 ชั่วโมงที่ผ่านมา +3

    It was the most tragic moment in the history of Sri Lanka
    But it was a great opportunity for the Rajapaksa Mafia leader and his family

  • @dilukarosha7297
    @dilukarosha7297 10 ชั่วโมงที่ผ่านมา +1

    ඒවලෙන් රාජපක්ෂල නැගිට්ටේ කෙසේද 😂 පව්ලක් හැටියට 😊

  • @hmkodi
    @hmkodi 2 ชั่วโมงที่ผ่านมา

    Tha word what you
    Looked for is 'Ginikana- watenawa'
    --------