How to Make a PCB And 5v / 10A Regulator - A to Z ( Prat 1 )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 404

  • @lahirukumara2016
    @lahirukumara2016 2 ปีที่แล้ว +20

    ඔය කොපර් බෝර්ඩ් ,ෆෙරික් ක්ලෝරයිඩ් කොහෙද ගන්ඩ තියෙන්නෙ?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +8

      ඉලෙක්ට්‍රොනික් කඩ වල තියෙනව මල්ලි ෆෙරික් ක්ලෝරයිඩ් කෙමිකල් කලවලින් ගන්නත් පුලුවන්

    • @slgeekbro9478
      @slgeekbro9478 ปีที่แล้ว

      කීයක් වෙනවද

    • @ashentheekshana5153
      @ashentheekshana5153 ปีที่แล้ว

      කොපර් බෝර්ඩ් එකයි ෆෙරික් ක්ලෝරයිඩ් ගන්න කීයක් උනාද අයියෙ............❤️

    • @chanakaprasanna901
      @chanakaprasanna901 3 หลายเดือนก่อน

      😮😮😮​@@ElectronicLokaya

  • @lochanaboy8262
    @lochanaboy8262 2 ปีที่แล้ว +4

    වරදින්නේ නැතුව හදන්න කියලා දෙනවා!!!thanks මාමෙ !!!!!!

  • @sajithvideoproduction
    @sajithvideoproduction 2 ปีที่แล้ว +6

    ඒක නියමයි අයියේ...👍❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️🙏

  • @kasunchathuranga6106
    @kasunchathuranga6106 2 ปีที่แล้ว +4

    ගොඩක් වටින වීඩියෝ එකක්.පට්ට🔥

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️

  • @sajith.priyantha
    @sajith.priyantha 2 ปีที่แล้ว +1

    නියමයි අයියේ... වීඩියෝ එක ගොඩාක් වැදගත්. ගොඩාක් ස්තූතියි ඔයාට. 👍❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      ❤️❤️ තැන්ක්ස් මල්ලි

  • @slgadgetsbro8822
    @slgadgetsbro8822 2 ปีที่แล้ว +2

    අයියේ මම ටෙක් එකෙත් ඉගෙන ගන්නවා. එත් අයියා තමයි තේරෙන්න කියලා දෙන්නේ.නියමයි.😊

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️🙏

  • @kumarasinha5167
    @kumarasinha5167 2 ปีที่แล้ว +2

    ඒකනම් පට්ට වටිනවා. Tnx. 😍 😍

  • @my4tech761
    @my4tech761 2 ปีที่แล้ว +4

    සුපිරි වීඩියෝ එකක් 👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ❤️❤️ තැන්ක්ස්

    • @danu4492
      @danu4492 2 ปีที่แล้ว

      @@ElectronicLokaya denna yaluwo d😁

  • @menukayonal6015
    @menukayonal6015 2 ปีที่แล้ว +1

    Patta pehedili jaya wewa

  • @nadeeshbro...7833
    @nadeeshbro...7833 2 ปีที่แล้ว +1

    නිගමයි අයියෙ මේවනෙ සුපිරි වැඩ

  • @dineshpriyanath7622
    @dineshpriyanath7622 2 ปีที่แล้ว +2

    නියම වැඩක්...

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි❤️❤️

  • @shakila975
    @shakila975 2 ปีที่แล้ว +2

    නියමයි සුපිරි බොහොම ස්තුතියි අයියේ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️

  • @upulpushpakumara2133
    @upulpushpakumara2133 2 ปีที่แล้ว +2

    ඒක ගොඩක් වටිනව...ඔය විදිහට TDA IC එකක් දාල ඈප් එකක් හදමුද...

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +2

      අනිවාරෙන් ගේනව මල්ලි

  • @nilminihema2155
    @nilminihema2155 ปีที่แล้ว +1

    Good brother best

  • @virajkumara8208
    @virajkumara8208 2 ปีที่แล้ว +2

    Niyamai aiye mama print out ekkak aragena dawasak vithara edala ayen karala hahanna gathth eth print eka adinne neene kolaya pimbenawane pleace coming soon reply

  • @afayimo
    @afayimo 2 ปีที่แล้ว +3

    You can use Platignum Pen ( Water resist ) to DRAW THE CIRCUIT. Its very easy to draw in a Copper board.

  • @yasassathsara2835
    @yasassathsara2835 2 ปีที่แล้ว +2

    230v clap switch light ekak had an a video ekak please

  • @sandeepa3637
    @sandeepa3637 2 ปีที่แล้ว +3

    වටිනවා ඒක නම්❤️❤️❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +2

      තැන්ක්ස් මල්ලි ❤️

  • @ashokaraja7378
    @ashokaraja7378 ปีที่แล้ว +1

    Shaaaaaaa supiri

  • @lakmalprime5256
    @lakmalprime5256 2 ปีที่แล้ว +1

    Thanks බුදුසරණයි

  • @darshanajayakodi5975
    @darshanajayakodi5975 2 ปีที่แล้ว +1

    කියල දෙනව සුපිරි ....💗💗💗

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 ปีที่แล้ว +1

    Thank you... Good Luck.

  • @laksiriindika7185
    @laksiriindika7185 2 ปีที่แล้ว +1

    සුපිරි අයියේ....

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️

  • @gamersland9570
    @gamersland9570 2 ปีที่แล้ว +2

    Ampere control karana circuit ekak dennakoo ❤️❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ඉස්සර්හට ගේන්නම්කො

  • @kokilapushpakumara8785
    @kokilapushpakumara8785 2 ปีที่แล้ว +1

    වට්න විඩියෝ එකක්.................... ඔයාට තවත් විඩියෝ කරන්න සුබ පත්නවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SLGAMES-sn6mq
    @SLGAMES-sn6mq 2 ปีที่แล้ว +1

    Godak deval igenagaththa

  • @smelectronichouse212
    @smelectronichouse212 2 ปีที่แล้ว +1

    Supiri Aiye patta

  • @dulajrandeepa8844
    @dulajrandeepa8844 8 หลายเดือนก่อน +2

    Sir how to the pcb screen print and green mask please make a video

    • @dulajrandeepa8844
      @dulajrandeepa8844 8 หลายเดือนก่อน +1

      සර් කොහොමද pcb screen print සහ green mask දාන්නේ විඩියෝ එකක් දාන්න පුලුවන්ද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  8 หลายเดือนก่อน

      ඔව් බලමුකො මං ලඟදි ලංකාවෙන් වෙන රටකට ඇවිත් ඉන්නෙ බඩු හොයාගන්න පුලුවන් උනොත් වීඩියෝ එකක් කරන්නම්

  • @dhanuinaction4221
    @dhanuinaction4221 2 ปีที่แล้ว +2

    නියමයි මෙක 💜💜💜

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 2 ปีที่แล้ว +1

    වෙනද වගේම පට්ටයි. ඊයම් කොහෙන්ද ඒක පාර

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      ඊයම් හොඳම එක ඩුබායි වලින් ගනිපුව

    • @DilnuwanAmaraweera
      @DilnuwanAmaraweera 2 ปีที่แล้ว

      @@ElectronicLokaya අනිවා ශයින් එකෙන් කිව්ව හැකි

  • @pasindupunsara1696
    @pasindupunsara1696 2 ปีที่แล้ว +1

    Supiri ayye

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      ❤️❤️ තැන්ක්ස් මල්ලි

  • @pramudithamalhara7862
    @pramudithamalhara7862 ปีที่แล้ว

    නියමයි මාමෙ ❤❤

  • @sampathpro8196
    @sampathpro8196 2 ปีที่แล้ว

    ෂා...... එ්කනම් සුපිරි 😘😘

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️

  • @amiduchathuranga2738
    @amiduchathuranga2738 2 ปีที่แล้ว +1

    Aiya gadara 220v wadakarana amp ekak battery 12v walin wada karanna hadana hati kiyala dennako

  • @indikasampath2399
    @indikasampath2399 2 ปีที่แล้ว +2

    3.7 v li ion බැටරි චාජර් circuit එකක් ඕනේ😀😀😀😀😀😀😀

  • @nilanthaekanayake3312
    @nilanthaekanayake3312 2 ปีที่แล้ว +2

    12v to 24v 10A karana pcb ekak kiyala danawada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ඔව් බලමුකො ඉස්සරහට ගෙන්න

  • @LaxmanSingh-ud9kp
    @LaxmanSingh-ud9kp ปีที่แล้ว +1

    good, please tell in english ,

  • @lasindunayanatharanga2043
    @lasindunayanatharanga2043 2 ปีที่แล้ว +4

    යම් කිසි පරිපථයකට 20a වගේ දුන්නොත් පරිපථයට හොද නැද්ද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      ගොඩක්ම ඒවට ඕනී කරන ඇම්පියර් ගානට වඩා වැඩි උනාට අව්ලක් නෑ හරි හැටි වැඩ කරනව,

    • @lasindunayanatharanga2043
      @lasindunayanatharanga2043 2 ปีที่แล้ว

      @@ElectronicLokaya thanx 🙏

  • @sunilbandara8916
    @sunilbandara8916 2 ปีที่แล้ว +1

    Very good lesson

  • @slmylife
    @slmylife 2 ปีที่แล้ว

    Godak wetina video ekak. 👍👍👍❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️🙏

  • @NisalSathsara8403
    @NisalSathsara8403 2 ปีที่แล้ว

    සුපිරි වීඩියෝ එකක් මාමෙ

  • @oshalakulathungakulathunga9822
    @oshalakulathungakulathunga9822 2 ปีที่แล้ว +1

    නියමයි අය්යෙ 😍💖

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️🙏

  • @prasadhemantha7757
    @prasadhemantha7757 2 ปีที่แล้ว

    Super channel

  • @dsdelectronics2715
    @dsdelectronics2715 2 ปีที่แล้ว +1

    අයියේ සුපිරි වැඩක් 88 මාකට් එකේ ඕය බඩු තියෙන කඩයක් කියන්න 😃😃😃😃😃😃

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ඒ බිල්ඩින් එකේ තට්ටු 4ක් තියෙනව හතරෙම කඩ ගොඩක් තියෙනව සේර්ම බලන්න හොයාගන්න පුලුවන් වෙයි

  • @sankapalibandara9588
    @sankapalibandara9588 2 ปีที่แล้ว +1

    Feric cloride walata kiyana thawa namak tiyeda

  • @glrbro7550
    @glrbro7550 2 ปีที่แล้ว +1

    මම එ video එක ගේනකන් බලන් ඉන්න වා

  • @kaveen2911
    @kaveen2911 2 ปีที่แล้ว +1

    Aiiye ,14V 18 A ups transformer එකෙන් 12V 10 A කරන ක්‍රමයක් දෙන්නකො🙂❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      පොටවල් කීපයක් අඩු කරල හදල එක නම් සුපිරි ඒත් අද සර්කිට් එකට 7812 අයි සී එක දාල හදන්න ත් පුලුවන් ඉටවඩා නියෙමයි කොයිල් අඩු කරල 12ට හැදුවොත්

  • @lakshithasampath.3712
    @lakshithasampath.3712 2 ปีที่แล้ว

    thank you aiye...godk watinwaa

  • @chiranthakavindu2450
    @chiranthakavindu2450 2 ปีที่แล้ว +1

    නියමයි අන්කල් 🥰🥰

  • @dasithnethdula2668
    @dasithnethdula2668 2 ปีที่แล้ว +1

    niyamai ayye 👍👍👍☺❤❤❤☺☺☺☺

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️

  • @roshanthasanjeewa7839
    @roshanthasanjeewa7839 2 ปีที่แล้ว +1

    Mama oyage vedio okkoma balanawa Coper board gananda koheda ganna thiyenne thanks

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ඉලෙක්ට්‍රොනික් කඩ වල් වල බලන්න මල්ලි

  • @user-ug4lx6rt3m
    @user-ug4lx6rt3m 2 ปีที่แล้ว

    සුපිරී

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි❤️❤️

  • @ajanthadarmasiri567
    @ajanthadarmasiri567 2 ปีที่แล้ว

    supiri aiye.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️🙏

  • @supunpushpitha4861
    @supunpushpitha4861 2 ปีที่แล้ว

    Supari
    Hodata pahadili karala dunna mame .
    Thank you ........

  • @dr.techsrilanka9724
    @dr.techsrilanka9724 2 ปีที่แล้ว

    සුපිරී ඈ ❤️✋🙏

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️🙏

  • @dasithnethdula2668
    @dasithnethdula2668 2 ปีที่แล้ว +1

    enakan balan hitiya video ekak

  • @sithumnethmina9985
    @sithumnethmina9985 ปีที่แล้ว +2

    ඔය සර්කිට් එකේ 5v වෙනුවට,12v 10A ගන්න 7812 ic එක දාලා හදන්න පුළුවන් ද අයියේ

  • @chamudithjayasekara6325
    @chamudithjayasekara6325 2 ปีที่แล้ว

    Supiri ayye.capacitor voltage eka wenas karala 24v wage input karanna puluwan wei neda?
    Regulator eka wenas karala output voltage ekath wenas karanna puluwan neda ayye?😍😍😎😍😎😍😎

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️
      ඔව් වෙනස් කරන්න පුලුවන්

  • @lisuka_electronic659
    @lisuka_electronic659 2 ปีที่แล้ว +1

    Uncle ferric chloride liquid eka athin aluwata
    Kamak nada ?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      හමක් නෑ ඒත් නිතර එපා වසනෙ ඉක්මනින් අත් හොඳට සෝද ගන්න

  • @mohamedsifan9338
    @mohamedsifan9338 2 ปีที่แล้ว

    tnx bro

  • @sunilbandara8916
    @sunilbandara8916 2 ปีที่แล้ว

    Your good teacher sir

  • @lakshanindika2011
    @lakshanindika2011 ปีที่แล้ว

    Super super

  • @tharupathidealwis5465
    @tharupathidealwis5465 2 ปีที่แล้ว

    පට්ට...🙏👌👌❤️💙😇

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි❤️❤️

  • @nirusl443
    @nirusl443 2 ปีที่แล้ว +2

    Sir.....
    IN 12v1A to OUT 5v5A ganna puluwan weida

  • @u.priyashantha6721
    @u.priyashantha6721 2 ปีที่แล้ว +1

    👍👍👍👌👌👌👍👍Oya widhata hadala mobile 📱📱📱📱 ikmanta charge karganta puluwan weida aiye natham 4n 1a mokak hari weida???????🤔🤔

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      මේක පෝන් එකට එපා කලින් ඒකට අයි සී එකකින් කරපු එකක් ඇති ඒක හදන්න

  • @mahadurage2331
    @mahadurage2331 2 ปีที่แล้ว

    Supiri tin tin

  • @jaleelmohomed6367
    @jaleelmohomed6367 2 ปีที่แล้ว

    good & clean job 💐

  • @chanux22
    @chanux22 2 ปีที่แล้ว +1

    අයියේ මේ කොපර් බෝඩ් කොහෙද ගන්න තියෙන්නේ ඉලෙක්ට්‍රොනික් කඩවල ගන්න තියද? ඒවගෙම මේ ෆෙඒරික් කොලෝරයිට් ගන්නේ කොහෙන්ද?????🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      ඉලෙක්ට්‍රොනික් කඩ වල තියෙනව

    • @chanux22
      @chanux22 2 ปีที่แล้ว

      @@ElectronicLokaya thanks 🤗🤗🤗

  • @asankaudayapriya7958
    @asankaudayapriya7958 2 ปีที่แล้ว

    Supiri 👍👌

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි❤️❤️

  • @sithumbandara1902
    @sithumbandara1902 2 ปีที่แล้ว

    12v 24v Invataer akak hada hati kiyannako?

  • @IndusaraDineth-ti6qu
    @IndusaraDineth-ti6qu 5 หลายเดือนก่อน +1

    ferric chloride ganna thiyenne koheda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  5 หลายเดือนก่อน

      ගාල්ලෙ පරන පාරෙ තියෙනව

  • @esikaweemansha6682
    @esikaweemansha6682 2 ปีที่แล้ว

    Thanks ayye😍😍🙏

  • @amilaniroshan9593
    @amilaniroshan9593 2 ปีที่แล้ว

    Supere aiye pahadelewa keyadunna

  • @SLISURU
    @SLISURU 2 ปีที่แล้ว +1

    මේ විදිහට ඈම්ප් එකක් හදන හැටි වීඩියෝ එකක් ගේන්නකෝ.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      ඉස්සර්හට ගෙන්නම්කො

  • @s.m.ipradution111
    @s.m.ipradution111 ปีที่แล้ว

    Aiye lm 358 same ic warga tiyenawada?

  • @janasuper7682
    @janasuper7682 2 ปีที่แล้ว

    Super video akak

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ❤️❤️ තැන්ක්ස් මල්ලි

  • @For_the-love_of_physics
    @For_the-love_of_physics 2 ปีที่แล้ว

    Patta

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️

  • @electronic6853
    @electronic6853 2 ปีที่แล้ว

    Aiyye 7805 ic eka Dala smartphone charger ekak hadanna pluwanda watt GANA wadhi

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      7805 ගොඩක්ම රත් වෙනව ඒකෙන් පෝන් චාජ් කරන්න බෑ ගිනියම් වෙලා ශෝට් උනොත් පෝන් එක සොරි ,, ඒකට වෙනම සර්කිට් එකක් කරල ඇති ඒක බලන්න

  • @DMrobotricx
    @DMrobotricx 2 ปีที่แล้ว +1

    එතකොට අයියා 7805 regulator එකක් පමනක් යොදාගත්තාමත් 12v 5v ගන්න පුලුවන් නෙද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      ඇම්පියර් එකක්වත් ගන්න අමාරුයිනෙ මල්ලි ඒක වැඩි කරල ගන්න හැටි තමයි මේ 7805 තියෙන්නෙ ඇම්පියර් 1යි මෙහෙම හැදුවම 10කට ආසන්න ගන්න පුලුවන්

    • @DMrobotricx
      @DMrobotricx 2 ปีที่แล้ว

      @@ElectronicLokaya ඔව් එක ඇත්ත ඉටවඩා ගොඩක් රත්වෙන්වා මෙක අනිවාරෙන්ම හදන්න ඔන... අයියා පුලුවන්නම් බැටරි charge කරන්න වාහන වල item එකක් අරන් එන්න ප්ලුවන්ද ❤

    • @DMrobotricx
      @DMrobotricx 2 ปีที่แล้ว

      @@ElectronicLokaya 12v car, bike බැටරි චාජර් එකක් හදන්නකො 12v tranceformer එක්කින්

    • @chiranthakavindu159
      @chiranthakavindu159 2 ปีที่แล้ว

      @@DMrobotricx ඇයි තියෙන්නෙ

    • @chiranthakavindu159
      @chiranthakavindu159 2 ปีที่แล้ว

      @@DMrobotricx වෝල්ට් දොලහේ ඇම්පියර් හතක හයක වගෙ ට්‍රාන්ස්ෆෝමර් එකකින් ඒසී කරන්ට් එක ඩීසී කරලා ඩයොඩ් එකක් දාලා බැටරියට දෙන්න දන රින හරියට බලලා එතකොට හරී🥰🥰

  • @gaminirobinsan6917
    @gaminirobinsan6917 2 ปีที่แล้ว

    වෝල්ටේජ්, ඇම්පියර් වෙනස් කරන්න පුලුවං පවර් සප්ලයි එකක් හදන හැටි කියන්නකෝ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      ඔව් එහෙම එකක් කන්න ඔනී..ඉස්සර්හට ගේන්නම්කො

  • @thanujayanawarathna5808
    @thanujayanawarathna5808 2 ปีที่แล้ว

    සුපිරියි

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️

  • @ashentheekshana5153
    @ashentheekshana5153 ปีที่แล้ว +1

    කොපර් බෝඩ් එකයි ෆෙරික් ක්ලෝරයිඩ් එකයි කීයක් උනාද අයියේ...........❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඒ දවස් වල පෙරික් කිලො එකක් 450/=යි අඩියෙ බෝඩ් එක 250/=යි

    • @ashentheekshana5153
      @ashentheekshana5153 ปีที่แล้ว

      @@ElectronicLokaya තෑන්ක්ස්

  • @suppamusicsong4567
    @suppamusicsong4567 2 ปีที่แล้ว +1

    Onama pcb ekak amata me vage hada ganna puluvanda aiya

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ඔව් සර්ල ඒව නම් ලේසියෙන් පුලුවන් ලොකු ඒව උනත් ලේශර් කටර් එකකින් වගෙ කපල අලවගන්න පුලුවන් නම් ඒත් පුලුවන් අනිත් හදන දේවල් ගැන ඉස්සරහට වීඩියෝ ගේන්නම්කො

  • @poornajayavilal5851
    @poornajayavilal5851 2 ปีที่แล้ว +1

    7805 wenuwata othanata 7812 ho ita wada loku ewa daanna puluwanda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      හදල බලන්නකො මල්ලි

  • @ashan.thoughts
    @ashan.thoughts ปีที่แล้ว

    අයියේ, 12v-30v ඉන්පුට් කරලා අවුට් එක 12v 5A රෙගුලේටර් ස'කිට් එකක් හදන හැටි කියලා දෙන්න පුලුවන්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      මොනවගේ එකකට සෙට් වෙන එකක්ද?

  • @aroshaarosha4352
    @aroshaarosha4352 2 ปีที่แล้ว +2

    ඕක පමනෙට් මාකර්පෙන් එකකින් ඇදලත් පුලුවන් (මන්කරල තියනව)

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ඔව් මල්ලි ඒ කෙන් කරන්න පුලුවන් බව පෙන්න්ල වීඩියෝ එකක් කරලත් ඇති

  • @snmex6649
    @snmex6649 2 ปีที่แล้ว

    Aiya usb kit wala ic ek sawthtu unama hdana video ekk karannko

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ෝව් හදන්න පුලුවන් අයි සී දාන්න පුලුවන් මොඩල් එකක් තියෙනව ඒක පුලුවන් ඒත් අයි සී හොයන එක තමයි වැඩේ

  • @amilaniroshan9593
    @amilaniroshan9593 2 ปีที่แล้ว

    neyamai aiye ❤❤❤❤❤❤❤❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️

  • @chandanasadaruwan7843
    @chandanasadaruwan7843 ปีที่แล้ว +1

    Aiye ampiyar 10ka trasfomarayak kiyak weida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      දැන් මිල ගනන් දවස ගානෙ වෙනස් වෙනව කඩේකින් චෙක් කරල බලන්න

  • @sadarubacup884
    @sadarubacup884 2 ปีที่แล้ว

    ඔක ත්‍රී වීල් එකකට හයි කරල Phone Charge කරන්න විදිහට හදාගත්තට අවුලක් නැද්ද...
    Phone එකට අවුලක් වෙයිද දන්නැ නේද...?
    නැත්තමි 10A වෙනුවට 5A වලින් Out එකක් ගන්න 1943 Transistor එක වේනුවට දාන්න පුලුවන් තවත් Transistor එකක් කියන්න කො?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      පෝන් චාජ් කරන්න මේක ගන්න එපා ඒකට වෙන එකක් කරල ඇති ඒක හදන්න

  • @amilanuwan5243
    @amilanuwan5243 2 ปีที่แล้ว

    elephant Fence energizer gana video ekak karanna pulunda.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ඒව හැමෝම හැම තැනම හදන හැටි වීඩියෝ සර්කිට් දාල තිබුන නේ ෆ්බ් වලත් හරියට තියෙනව, ඒකයි මං ඒක ගැන එච්චර එලවන්න ගියේ නැත්තෙ බලමුකො මල්ලි එකක් කරන්න

    • @amilanuwan5243
      @amilanuwan5243 2 ปีที่แล้ว

      Aththatama enarjiser ekakata oya kiyana tharam loku ganak yanawada 30000 n uda ganan kiyanne

    • @amilanuwan5243
      @amilanuwan5243 2 ปีที่แล้ว

      Ekay පුළුවන් nam ayye e gana kiyala denna kiuwe

  • @halloween8136
    @halloween8136 2 ปีที่แล้ว

    Supiri aiye ❤️❤️❤️❤️🤗

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️

    • @halloween8136
      @halloween8136 2 ปีที่แล้ว

      Aiye 12v 10a power supply ekak hadana hati video ekak gennako

  • @hayathulakhbaar6221
    @hayathulakhbaar6221 2 ปีที่แล้ว

    Stiffer kiyaneka kohendha ganne google serch kara stiffer kiya Enne ne

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      ස්ටීෆර් නෙවේ ස්ටීකර් බෝඩ් වල අකුරු කපන පාට පාට ඒව ඕනී තරම් ගන්න පුලුවන් වාහනවට හෙම එක එක ඩිසයින් කපන්නෙ ඒ තැනකට ගිහින් ගන්න මල්ලි

  • @dddunitha6811
    @dddunitha6811 2 ปีที่แล้ว

    niyamai

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️

  • @mihiruwanranasinghe9704
    @mihiruwanranasinghe9704 5 หลายเดือนก่อน +1

    ලොකු කොප්ර් බොඩ් එක කීයද
    අයියේ?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 หลายเดือนก่อน

      250යි ඒ වෙලාවෙ

  • @tharaka1323
    @tharaka1323 2 ปีที่แล้ว

    ඔය ic transistor ගැන පැහැදිලි කරල වෙනව වීඩියෝ එකක් කරන්න පුලුවන්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      බලමුකො ඔයා විතරයි ඔහොම ඉල්ලුවෙ අනිත් කට්ටියට බෝරින් වගේ වෙයිද දන්නෙ නෑ මල්ලි.

    • @tharaka1323
      @tharaka1323 2 ปีที่แล้ว

      @@ElectronicLokaya පුලුවන්නං ලොකු දෙයක් අයියේ

  • @janakabandara8654
    @janakabandara8654 2 ปีที่แล้ว

    Nice👍👍👍

  • @mcbond6162
    @mcbond6162 2 ปีที่แล้ว +1

    Circuit එක හිතේ තියාගෙන ඇලෙව්වහම අපිට හොල්මන් ..එනිසා circuit පලමුව කොලේක ඇදලා විටින්විට පෙන්වන්න ..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      හ්ම්ම් එහෙම එකක් කරන්නම්කො

  • @dhanushkawishwanath8781
    @dhanushkawishwanath8781 2 ปีที่แล้ว

    Aiya solar panel gena ikamanin vedeo ekk dennko...

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      පොඩි එකක් නම් කලින් දාල ඇති බඩු හම්බවුනාම වීඩියෝ එකක් කරන්නම්කො

    • @dhanushkawishwanath8781
      @dhanushkawishwanath8781 2 ปีที่แล้ว

      @@ElectronicLokaya ❤️

  • @raiprasad3573
    @raiprasad3573 2 ปีที่แล้ว

    අයියේ මේකට දාන කූඩු ජාතිය මොන වගේ තැන් වල ද ගන්න තියෙන්නේ?? ඒ වගේම මේ video එක හොදයි අයියේ 🤔🤔

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      කෙමිකල් ජාති විකුනන කඩ වල තියෙනව