ප්‍රභා හිස නැවූ එකම සිංහල දොස්තරවරයා | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 1.7K

  • @shanthistrmhylden5254
    @shanthistrmhylden5254 11 หลายเดือนก่อน +7

    දොස්තර මහත්තය බුදු බව ලැබෙන්න කියල ප්‍රාර්ථනය හදවතින්ම ප්‍රාර්ථනය කරමි. දොස්තර මහත්තය නිදුක් නිරෝගීව සුවය ඉන්න නොඩුවම ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරමි.
    නැන උතුම් දොස්තර මහත්තය දිර්ඝ ආයුෂ බොහොම වේවා !¡¡ මාතර මාරියතුමිය ගේම ආශිර්වාද රැකවරණය සැනසීම නිරෝගී සැප ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරමි.❤❤❤🙏🙏🙏

  • @zoysa81
    @zoysa81 2 ปีที่แล้ว +56

    තනිකරම පිං කදක් මූන දිහා බැලුවත් කතා කරන විදිහ ඇහුවත් හැම දෙයින්ම මට පේන්නේ පිං පාට.. බොහොම් ස්තුතියි ජීවකයානණි ඔබට පිං...🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @Manura-waduge
    @Manura-waduge 3 ปีที่แล้ว +65

    අත් දෙක එකතු කරලා වදින්න වටින රත්තන් මනුස්සයෙක්.... බුදුසරණයි... ඔබට දීර්ගායුවේවා...

  • @ganishpriyantha127
    @ganishpriyantha127 10 หลายเดือนก่อน +10

    මම අවුරුදු 20කට කලින් ඔබතුමා අදුනා ගත්තා එදා දැක්ක රුවමයි වයසට ගියා කියල පේන්නෙම නෑ. හරිම නිහතමානි චරිතයක් දීර්ඝායුෂ පතමි

  • @hirusenarathna5875
    @hirusenarathna5875 3 ปีที่แล้ว +367

    ඔබතුමාගේ නම ඇහුන ගමන් තාත්තා දුවගෙන ආවා බලන්න. තාත්තාට මතකයි ඔබතුමා පොළොන්නරුව hospital එකේ වැඩකරපු කාලේ. බොහොම ස්තුතියි ඔබතුමාගේ සේවයට. දීර්ඝායූ වේවා! 🙏❤

  • @sakunthalawickkramaarachch2698
    @sakunthalawickkramaarachch2698 3 ปีที่แล้ว +45

    මම⁣ පොලොන්නරුවේ. ඒ දවස්වල අපි ඇස්දෙකෙන් දැක්කා. තුවාලවුන හා මැරුන සොල්දාදුවන් පොදිපිටින් ⁣රෝහලට අරන් එනවිදිය.ඒ දවස්වල රෝහල් කාර්ය මණ්ඩලය මාර වෙහෙසක් අරන් කරන සේවය. දැක්කා. එහි නායකත්වය දැරුවේ ඔබතුමා කියලා දැනගැනීම සතුටක්. ගෞරව කරනවා හදවතින්ම.(මිහිපිට දෙවියන් දුටිමි .)ස්තුතියි වනැස .🙏🙏

  • @learningenglish9316
    @learningenglish9316 3 ปีที่แล้ว +314

    මේව කවුරුවත් අගය කල නැ මේව පාසල් පොත් වලට එකතු කරන්න ඕනෑ

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +8

      ස්තූතියි ❤️❤️❤️❤️❤️

    • @hashininawodayaperera5611
      @hashininawodayaperera5611 3 ปีที่แล้ว +4

      Aniwaryen metumage katawa potak hadanna onee

    • @nandasirinandasiri2849
      @nandasirinandasiri2849 3 ปีที่แล้ว +11

      අනිවාර්යයෙන් මේ වගේ විරෝධාර .මිනිස්සුන් ගැන දැනගන්නට පෙළ poth වැලට ඇතුළත් කරන්න ඕනෑ .

    • @buddikaranjan1378
      @buddikaranjan1378 3 ปีที่แล้ว

      @@hashininawodayaperera5611 qq

    • @sudheerasanjaya6081
      @sudheerasanjaya6081 3 ปีที่แล้ว +2

      @@hashininawodayaperera5611 òòóľjķlļķ

  • @ajithdissanayake6756
    @ajithdissanayake6756 3 ปีที่แล้ว +20

    ඔබ තුමා තෙරේසා මව්තුමිය වගේ කියලා මට හිතුනා.. ඔබ තුමා ට දෙවි පිහිටයි

  • @MrRamen10000
    @MrRamen10000 3 ปีที่แล้ว +120

    ආරාධිතයාට කතාකරන්න ඉඩ දෙන සම්මුඛ සාකච්චා පවත්වන එකම චැනලය. සංයමයකින් සාකච්චාවක් මෙහෙයවන සන්නිවේදකයෙක්. අලුතින් චැනල් හදන ඕනම කෙනෙක් නරඹන්න ඕනි චැනලයක්.

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️🙏🙏🙏🙏

    • @rukmaljayalath9807
      @rukmaljayalath9807 3 ปีที่แล้ว

      Aniwa aniwa

    • @chamilsenavirathna4728
      @chamilsenavirathna4728 3 ปีที่แล้ว +1

      100% Correct

    • @ranjithpremalal9748
      @ranjithpremalal9748 3 ปีที่แล้ว +1

      Ekanam සම්පූර්ණයෙන් ඇත්ත

    • @truthdamn
      @truthdamn 4 หลายเดือนก่อน

      ​@@wanesatv❤ niyamaii Sir 🙏🏽 & Doctor

  • @anudelthalawa8093
    @anudelthalawa8093 3 ปีที่แล้ว +134

    🙏🙏🙏🙏🙏 වචනයක් ලියාගන්නවත් බැරි තරම් හිත සංවේදී උනා. 😥😥😥..මේ ඉන්නේ මනුලොව දෙවියෙක්..

  • @robertoFaríñez
    @robertoFaríñez ปีที่แล้ว +11

    මිහිපිට දෙවියෙක්. බුදු සරනයි ඔබ තුමාට 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽❤

  • @shriyaniherman8345
    @shriyaniherman8345 3 ปีที่แล้ว +54

    ඔබගේ සේවාව ඉතා විශිෂ්ටයි, නිර්භීතයි. දොස්තර වරූන් දෙවියන් වන්නේ මෙවැනි උදාතර මිනුසුන්ය. ඔබ තුමා ඇතූළු පවුලේ සැමට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏

  • @shewonfdoz407
    @shewonfdoz407 2 ปีที่แล้ว +13

    ස්තූතී ඩොක්ටර් රට වෙනුවෙන් කළ සේවයට බුදු සරණයි ජේසු පිහිටයි ❤️ 🇱🇰 හොද දැනුමක් හමුදා සෙබලෙක් වගේ යුද ඉතාහාසය ගැන මෙතුමාගේ ස්තූතී කල සේවය වසර ගනනාවක් ඔබ,උගත් කම කතාවෙන් පේනව ඔබ තුමාගේ සර්

  • @hemanthajayasekara5695
    @hemanthajayasekara5695 3 ปีที่แล้ว +83

    අපේ මිනිස්සුන්ට ඊයේ කියපු දේ අද මතක නැති කාලෙක ඔබතුමාගේ මතකය මටනම් හිතාගන්න අමාරුයි.දීර්ඝායුශ වේවා ඔබතුමාට .

  • @යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව

    බුදුන් දැක නිවන් දකින්නට මේ පිනම ඇති මැතිතුමනි.නීරෝඝී සුවය ඔබතුමාට.

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ස්තූතියි ❤️❤️❤️❤️❤️

    • @vpmusicalwadda1207
      @vpmusicalwadda1207 3 ปีที่แล้ว +1

      oba thumata budusaranai adahanna oni minissu me maw bimata pana dun mihi pita deviyek

  • @chris1114
    @chris1114 3 ปีที่แล้ว +156

    වෛද්‍ය සභාවල, වෛද්‍ය සංගම් වල ඉන්න පොන්නයිනි, මේවා අහල බලල හැදියල්ල, දේශපාලුවන්ට පුක දෙන්නෙ නැතුව.

  • @hewagenimal3053
    @hewagenimal3053 3 ปีที่แล้ว +100

    ඔහු හොඳ කතාවක් කිව්වා මගේ යාලුවො දෙන්න බලන්න මම හැමදාම හොස්පිට්ල් එකට ගියා කියලා ම කවදාවත් අහලා නෑ වෛද්‍යවරයෙක්ගෙන් මේ වගේ නිහතමානි කතාවක්.ඒ වගේම ඔහුගේ පොත කියවන්නත් මම හරි ආසයි🙏

  • @RanukaprabhathGuitarist
    @RanukaprabhathGuitarist 3 ปีที่แล้ว +44

    මේ වීරයො ගැනනම් අනිවාර්‍යෙන්ම පාසැල් ඉතිහාස පොත්වල ලියන්නම ඕනෙ❤️ අනාගත පරපුර දැනගන්නම ඕනෙ මේ අතීතය ගැන

    • @padminidealwis7519
      @padminidealwis7519 4 หลายเดือนก่อน

      A great human who helped people in need. I am pround of you and your genuine commitment to services. I also would like to mention I went to war zone to investigate a mass fish mortality in Kalametiya kulam reservoir that provided drinking water to Navy base in Trincomlee; during heavy operations after the LTTE captured and killed 800 police officers during a seized fire period. I took this decission against the objections of then NARA Chairman and the DG to make my contribution to solve if the water was poisoned by the terrorist active in the forest surounded by this reservoir.
      It was also a very challenging situation but I am so happy I did it knowing that my life was in danger.
      I have great respect to you as you have saved many more lives as a professional doctor whereas I did my best as a Scientist when the Sri Lakan Navy was in need..

    • @bandararap2797
      @bandararap2797 3 หลายเดือนก่อน

      Good sir .bs!

  • @dikshan1150
    @dikshan1150 3 ปีที่แล้ว +23

    රටේ මිනිස්සුන්ගෙ සල්ලි වලින් ඉගෙන ගෙන රටට ණය නැති සුපිරිම හදවතක් ඇති වචනයේ පරිසමාප්තයෙන්ම මණුසතෙක් ජීවිතේටම දැක්කමයි.ඔබ තුමාට නිදුක් නීරෝගි චිර ජීවනය ලැබේවා !!!🙏

  • @hasithawimarshana621
    @hasithawimarshana621 3 ปีที่แล้ว +21

    සසර පුරාවට දුකක් වේදනාවක් නැතුව ඉන්න මේ කරල තියන පිං ඇති මනුස්සයෙක් නෙවෙයි දෙවිකෙනෙක්...බුදුසරනයි ඔබට 😍❤️

  • @wasanawasana7251
    @wasanawasana7251 3 ปีที่แล้ว +19

    ඇත්තටම ඒපින ඇති ඔබතුමාට නිවන් යන්න අවුරුදු 71ක් වුනත් තාම හරිම ලස්සනයි මෙි කරපු දේවල් වල පුතිපලයක් තමයි ඉතින් ඔබතුමාට දිර්ඝායුෂ ලැබෙිවා තෙරැවන් සරණයි

  • @isurueshan1348
    @isurueshan1348 3 ปีที่แล้ว +70

    අනාගතයේත් මාත් මේ වගේ වෙන්නේ 👍
    ඔබට ජය වේවා !

    • @DrGaminiGoonetilleke
      @DrGaminiGoonetilleke 3 ปีที่แล้ว +2

      Thank you. For more stories visit - drgamini.org - Gamini Goonetilleke

    • @sisirajaya
      @sisirajaya 4 วันที่ผ่านมา

      How far have you come to emulate him?

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 ปีที่แล้ว +167

    හරිම ආසයි රණවිරුවන් ගැන ගේන වීඩියෝ බලන්න ඩොක්ට කෙනෙක් උනත් මෙතුමත් ඒ හා සමාන කෙනෙක් ,තෙරුවන් සරණයි ඔබට 🙏❤️🙏❤️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      ස්තූතියි ඔබට ❤️❤️❤️❤️❤️

    • @rukmanjayathissa6664
      @rukmanjayathissa6664 3 ปีที่แล้ว +2

      Obathuma Devi kenek

    • @DrGaminiGoonetilleke
      @DrGaminiGoonetilleke 3 ปีที่แล้ว +1

      Thank you. For more stories visit - drgamini.org - Gamini Goonetilleke

    • @ranjithpremasiriepitawalaa3301
      @ranjithpremasiriepitawalaa3301 3 ปีที่แล้ว

      @@DrGaminiGoonetilleke p

    • @chamarasf5480
      @chamarasf5480 3 ปีที่แล้ว +1

      E හා සමාන nemei ita වැඩිය උතුම් කෙනෙක්

  • @kingachintha5456
    @kingachintha5456 3 ปีที่แล้ว +19

    ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා ...බුදු සරණයි ...❤

  • @NS-qq4vk
    @NS-qq4vk 3 ปีที่แล้ว +116

    වෛද්‍යවරයකුට එහා ගිය දෙවියෙක්.....❤️🙏නොදැක්ක දෙවියන් අදහනවට වඩා ..සියැසින් දැක වැන්දත් පව් නැ....දිර්ඝායූ වෛද්‍යතුමණි ❤️❤️
    වැනස 🔥🔥ඔබට පිං මෙවැනි අර්ථවත් වැදගත් විඩියෝ අප්ලෝඩ් කිරිමට ❤️❤️🙏😊✈️💪

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      ස්තූතියි ඔබට ❤️❤️❤️❤️❤️

    • @chamarayatigammana5358
      @chamarayatigammana5358 3 ปีที่แล้ว +1

      ඔබතුමා වැඩසටහන මෙහෙයවනවා හොඳටම . බොරු පාාස්න අහන්න නැ. 🙏🙏💐

  • @mahindamarambe2238
    @mahindamarambe2238 3 ปีที่แล้ว +15

    මේ අය තමයි නියම ඉසිවරු,මෙවන් අය රටකට පහල වන්නේ ඉතා කලාතුරකිනි ,මේ මතු බුදු බව පතා සසර ගමන් කරන මතු බුදුවරු,සාදු,සාදු,සාදු

  • @nw3392
    @nw3392 3 ปีที่แล้ว +59

    දුකයි,ආඩම්බරයි,ඔබතුමාට අනෙක වාරයක් පිං සිදුවේව,වගේම නිදුක් නිරෝගී දිර්ගයුෂ සමග තවත් කල් වැජබේවා.අපේ දිවිපිදු ආබාදිත සියළුම රණවිරුවන්ට පිං සිදු වේවා.මේවා මතක් කරලා දෙනවට මේ වැඩසටහනට ගොඩක් ස්තුත්යි ❤️❤️❤️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ස්තූතියි ❤️❤️❤️❤️❤️

  • @wasthuamaya4352
    @wasthuamaya4352 3 ปีที่แล้ว +17

    තෙරුවන් සරණයි සර්.....නිදුක් නීරෝගී සුවයෙන් චිරාත් කාලයක් ජිවත් වෙන්න ශක්තිය ධෛර්යය ලැබෙවා සියළු දේවි දේවතාවන්ගෙ පිහිටයි

  • @sarathhewagesusew8443
    @sarathhewagesusew8443 3 ปีที่แล้ว +11

    අදත් බලන්න ඉස්සෙල්ලා ලයික් කරා 👍 ස්තූතියි ඔබ තුමාට මෙවැනි වීඩියෝ අපට ගේනවට ඉතාමත්ම වටිනවා හරිම අගෙයි , ඒ වගේම ජීවක තුමා ඔබ තුමාට නිදුක් නිරෝගී චිර ජීවනය හිම්වේවා , ඔබ තුමාත් ඇත්තටම යුද වීරයෙක් ❤❤❤

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @teenaperera3868
    @teenaperera3868 3 ปีที่แล้ว +15

    ජීවිතය හරි අපූරුවට විදින ගමන් තමන්ගේ වෘත්තිය උපරිමයෙන් කල ගොඩාක් වටින දොස්තර මහත්මයෙක්, දෙවි පිහිටයි ඔබට!! ගොඩක් ස්තූතියි ඔබේ සේවයට! මේ සාකච්ඡාව වෙනුවෙනුත් ගොඩක් ස්තූතියි වනැස TV!!

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @සුන්දරලංකා-ෂ7ඡ
    @සුන්දරලංකා-ෂ7ඡ 3 ปีที่แล้ว +64

    අනේ මගේ කකුල කපන්න එපා බුදු සර්😣😖😖😖😓රට සාමය වෙනුවෙන් කැප වෙච්ච අපේ රත්තරන් රණවිරුවන්ගේ වේදනාව ඒ කාලේ😓😖😖😓, ඒ රත්තරන් රණවිරුවන්ගේ ජීවිත බේරන්නට කැප වුණු ජීවක වෙදදුරු වරයෙක්, සුව විරුවෙක් ඔබ තුමාගේ කැප කිරිමට මාගේ ගෞරවනීය ප්‍රණාමය , බුදු සරණයි ඔබ තුමාට🙏🙏🙏❤️❤️❤️ ,

    • @DrGaminiGoonetilleke
      @DrGaminiGoonetilleke 3 ปีที่แล้ว +1

      Thank you. For more stories and photos visit drgamini.org

    • @lalithabesinghe9147
      @lalithabesinghe9147 4 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤​@@DrGaminiGoonetilleke

  • @kayakwithmayonkevon4177
    @kayakwithmayonkevon4177 3 ปีที่แล้ว +61

    අද සිටිනා කළු කඩ මුදලාලිලා වැනි වෛද්‍යවරුන්ට රට ජාතිය ගැන කැක්කුමක් නැත. ඔබතුමා කළ සේවයට ස්තුතියි

  • @samithapabasaraphotography1657
    @samithapabasaraphotography1657 3 ปีที่แล้ว +188

    මේ මිනිස්සුන්ට උදේ හවා මල් තියල වඳින්න ඕන🙏🏻🙏🏻🙏🏻

  • @prageethdidushanka2054
    @prageethdidushanka2054 3 ปีที่แล้ว +24

    Dr.ගාමිණී, 47:12 මිනිත්තුවේදී කියන ලාන්ස් කෝප්‍රල් චරිත් කුලතිලක 2020/09/19 දිනයේදී "හිත ඉල්ලන තරු වැඩසටහනේ" ඉන්නවා. නම මතක නැති උනත් ඩොක්ටර් කියපු ලක්ෂණ අනුව සැකේට ගිහින් බැලුවේ.. දැන් සැරයන් වරයෙක්..💪❤️ සුපිරි ගායකයෙක්..

    • @chamilasenadheera7671
      @chamilasenadheera7671 4 หลายเดือนก่อน

      මම යූද්දදි තුවාල වෙලා දැන් ගෙදර ඉන්නෙ මට නැති අද්දැකීමක් ඹබතුමාට තියෙනවා ඹබ තුමා මිහිපිට දෙවියෙක් මගේ ආයූෂත් අරන් දිගු කාලයක් ජීවත් වෙන්න ඕනේ ආදරෙයි ඹබතුමාට

  • @judechristyleonardpererama1559
    @judechristyleonardpererama1559 3 ปีที่แล้ว +296

    අද සැබෑම ❤️ වෛද්‍ය වරයෙකු දුටු වෙමි.

    • @DrGaminiGoonetilleke
      @DrGaminiGoonetilleke 3 ปีที่แล้ว +4

      Thank you. For more stories visit - drgamini.org - Gamini Goonetilleke

    • @erandidilruk165
      @erandidilruk165 3 ปีที่แล้ว +3

      Mn ඉතාමත් වාසනාවන්තය් ඔබතුමා wage කෙනෙක් ජීවිතේට aka parak hari දකින්න labenawanam ඇස් dekata.

    • @malgahagamagedarmapala1414
      @malgahagamagedarmapala1414 3 ปีที่แล้ว +2

      ඩබතුමාට.බුදුසරණඉ...🌺🌺🌺🙏🙏🙏

    • @nikianderson2835
      @nikianderson2835 3 ปีที่แล้ว +3

      සැබෑම වෛද්‍ය වරයෙක් .ඔබ තුමාට තෙරුවන් සරනයි

  • @renukaattanayake6440
    @renukaattanayake6440 3 ปีที่แล้ว +14

    මෙ වගේ දොස්තර කෙනෙක් රටට වාසනාව ක් ඔබතුමාට නිරෝගී සුවය ලැබේ වා තෙරුවන් සරණයි මෙන්ම මිහිපිට දෙවිවරු

  • @chamilamadhurangani6658
    @chamilamadhurangani6658 3 ปีที่แล้ว +160

    තෙරුවන් සරණයි දිගාසිරි වේවා නිරෝගිමත් සොඳුරු අනාගතයක් වේවා....! මෙතුමා vani දෙවිවරු තවත් ape රටට පහළ වේවා ..!

    • @DrGaminiGoonetilleke
      @DrGaminiGoonetilleke 3 ปีที่แล้ว +3

      Thank you. For more stories drgamini.org - Gamini Goonetilleke

    • @nihalperera2755
      @nihalperera2755 3 ปีที่แล้ว +1

      Thank you doctor, mata aduna mapamana hoda aiya magae ratae ennawa dunama,,,,, we are proud of you, Doctor we salute you,,, Almighty God blessings you and your family all the time,,,, 🙏🙏,,,, London, nihal, nadi, nimila, Roger, Rose and Douglas,,,,

  • @janithdimantha5080
    @janithdimantha5080 3 ปีที่แล้ว +18

    දීර්ඝ ආයුෂ පතනවා ඔබතුමාට දෙවියෙක් වගේ වෛද්‍යවරයෙක් බුදු සරණයි ඔබතුමාට

  • @harithashangamlath.3296
    @harithashangamlath.3296 3 ปีที่แล้ว +12

    ජීවිතේ මනුස්සයන් අතර දෙවියෙක් ගැන .... විස්තරයක් ගෙනාපු.. ඔබතුමාටත් පින්....❤❤❤

  • @GimhanRanaweera-bn8zx
    @GimhanRanaweera-bn8zx 4 หลายเดือนก่อน +1

    හිතත් සංවේදි වෙනවා ඉක්මනට, බිරිද දාලා යනකොට කියන තැනදි, දිර්ඝායුෂ ලැබේවා.. ❤

  • @nishanindikanishanindika5555
    @nishanindikanishanindika5555 3 ปีที่แล้ว +12

    අනෙ ඔබ තුමාගේ ජීවිකාව රටට බෙහෙවින් වටිනවා.ඔබට තවත් කාලයක් ජීවත් වෙන්න ලබා දෙන්න දෙවියන්ගේ පිහිටෙන් ....bs ඔබටත් සියලු දෙනාටම....

  • @gayanfernando9011
    @gayanfernando9011 3 ปีที่แล้ว +44

    මේ නිවේදකයට මම කැමතියි. කිසිම වෙලාවක මැදින් පැනල ප්‍රෂ්න අහන් නෑ. කතාව ඉබේ ගලගෙන යන්න දෙනව. අපිටත් ඒක මැවෙනව වගේ. මේක අර හිරු එකේ චමුදය එහෙම කලානම්..වූ එක වචනයක් මේ ඩොක්ටර්ට කතාකරන්න දෙන් නෑ.. පිස්සෙක් වගේ මැද්දෙන් පනිනව. අපිටව අවුල් කරනව.😊

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️🙏🙏🙏🙏

    • @manjulasamanthi807
      @manjulasamanthi807 3 ปีที่แล้ว +1

      ඔඕ ඔයා හරි මමත් එකගයි ඒ කතාවට

    • @gayanbuddhika5036
      @gayanbuddhika5036 3 ปีที่แล้ว

      Pissuda bn chamuditha thamai hodatama karanne.🤭🤭🤭🤣🤣🤣🤣🤣🤣

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 3 ปีที่แล้ว +31

    යුද්ධය කොච්චර බියකරුද? දීර්ඝායු වේවා! ශල්‍ය වෛද්‍ය තුමාට තෙරුවන්සරණයි. නිදුක් නීරෝගී වේවා! අපේ ආදර රණවිරුවන් ටත් ජිවිය ඇති තාක් ණය ගැතී, හදවතින්ම ස්තුතියි මල්ලි ඔයාටත් තෙරුවන්සරණයි.

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @sanjyasampathwijerathne4754
    @sanjyasampathwijerathne4754 3 ปีที่แล้ว +83

    "සෝමරත්නයි,රංජනුයි මගෙ යාලුවො දෙන්නා"....... මේ නිහතමානීකමට කියන්න වචන නෑ.....දීර්ඝායුෂම ලැබේවා ඔබතුමාට......

    • @tharushapalihawdanakodikar7633
      @tharushapalihawdanakodikar7633 ปีที่แล้ว

      ඒ දෙන්නත් මේ වැඩසටහනට්ට එක්කන් ආවනම් 😍❤️

  • @pradeepprasanna5230
    @pradeepprasanna5230 3 ปีที่แล้ว +44

    රටට වටිනා ඉමහත් සේවයක් කරපු පුද්ගලයෙක් .බුදුසරනයි.තවත් මෙවැනි වීඩියෝකරන්න ශක්තිය ලැබේවා.🙏🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️👍👍👍🙏🙏🙏

  • @gayanwadasinghe5470
    @gayanwadasinghe5470 3 ปีที่แล้ว +16

    වටිනා වෛද්‍යවරයෙක්.. තෙරුවන් සරණයි ඔබට. දීර්ඝායුෂ ලැබේවා..🙏🙏🙏

  • @xo5913
    @xo5913 3 ปีที่แล้ว +83

    කෝ රණවිරුවන්ගෙ වොලොග් තව ඕනේ කියන අය😙
    👇👇👇

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      Thank you ❤❤❤❤

    • @chanukabaddege387
      @chanukabaddege387 3 ปีที่แล้ว

      🙏🙏❤️

    • @manjulasamanthi807
      @manjulasamanthi807 3 ปีที่แล้ว

      ඒකනම් ඇත්ත හොඳ දේටත් අන්ලයික් කරනවා

  • @sriyanegunawardana9491
    @sriyanegunawardana9491 3 ปีที่แล้ว +29

    ඔබ කුමන ආගමකට අයිති කෙනෙක් වුණත් ඔබ කර ගෙන ඇති පින් මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්නට හේතු වාසනා වේවා

    • @DrGaminiGoonetilleke
      @DrGaminiGoonetilleke 3 ปีที่แล้ว +5

      Thank you. For more stories visit - drgamini.org

    • @angelopaththamperuma9969
      @angelopaththamperuma9969 4 หลายเดือนก่อน

      Thank you sir, for your service. I also worked there during the war,

  • @malinimala3974
    @malinimala3974 3 ปีที่แล้ว +42

    බුදුසරනයි ඔබතුමා ට,දිර්ගයුස ලැබේවා සියලුම දෙවියන් ආරක්ෂා කරලා දෙන්ඩ බුදුසරනයි බුදුසරනයි

    • @DrGaminiGoonetilleke
      @DrGaminiGoonetilleke 3 ปีที่แล้ว

      Thank you. For more stories visit - drgamini.org - Gamini Goonetilleke

  • @sampathkumara4948
    @sampathkumara4948 3 ปีที่แล้ว +22

    රත්තරං අවසාන වෙනකම් බැලුවහම් තමයි හදවතට තවත් දැනුනේ මාර මීනිසෙක් මහෝෂද කෙනෙක් අපේ කාලයේ ආයු වර්න සැප බල ප්‍රග්නා වැඩේවා ඔබ තුමන්ට !!!

  • @Chamth__D
    @Chamth__D 3 ปีที่แล้ว +43

    මෙවැනි doctors ලා වර්තමානය වන විට අඩුයි නමුත් මිහිපිට සිටින දෙවිවරුන් වැනිය.කොතරම් දහස් ගණන් ජීවිත බේරා ඇතිද ,රට වෙනුවෙන් කර මෙහෙවරට සදා ණයගැතියි ඔබට අප,එමෙන්ම රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් ටත් ද,මෙවැනි වටින දේවල් සමාජයට ගෙන ඒම වෙනුවෙන් ඔබට හදපිරි ස්තූතිය ❤️notification එකක් ආපු ගමන් බලනවා මොන වැඩෙ තිබ්බත් 😍

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ස්තූතියි ඔබට ❤️❤️❤️❤️❤️

  • @upulbandara
    @upulbandara 3 ปีที่แล้ว +103

    හමුදාවේ අපිට වඩා ගුවන් යානා, බෝම්බ , තුවක්කු ගැන දන්නවා ආචාර කරනවා ඔබ තුමාට විශිෂ්ඨ පුද්ගලයෙක්

    • @upulbandara
      @upulbandara 3 ปีที่แล้ว

      @@NiklazSchwarzschild පොන්නයා 8 පාස් වෙලා ගුවන් හමුදාවේ Account Assistant එන්න බැ

  • @Dineth_Sathsara_99
    @Dineth_Sathsara_99 3 ปีที่แล้ว +400

    ලොකු බාප්පා අපේ... ❤️

  • @nandasirinandasiri2849
    @nandasirinandasiri2849 3 ปีที่แล้ว +13

    ඇත්ත tama මිනිස්සුන් නොදන්නා දෙවියන් ඉන්නවා කියන්නේ මේ වගේ උත්තරීතර මිනිස්සුන් ට වටිනා හෙළිදරවු කිරීමක්...❤️❤️❤️🙏🙏🙏

  • @Oceanchild9
    @Oceanchild9 3 ปีที่แล้ว +29

    ස්තූතියි ඔබේ කැපකිරීමට රට වෙනුවෙන්🙏
    පිංසිදද වෙනව ඔබ තුමාට🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      ස්තූතියි ❤️❤️❤️❤️❤️

  • @anandarandeni6762
    @anandarandeni6762 3 ปีที่แล้ว +19

    ඔබතුමා වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම ජිවමාන දෙවිකෙනෙක්.තෙරුවන්සරනින් හා සොබාදහම මේ උතුම් මානවහිතවාදියාව ආරක්ෂා කරනවා ඒකාන්තයි .

  • @lahirubandara9642
    @lahirubandara9642 3 ปีที่แล้ว +14

    ඇත්තටම ඉතාම වැදගත් වැඩසටහනක්. අපි නොදන්න අතීතය මෙි විදිහට දැනගන්නට සැලැස්වීම ඉතාම ප්‍රශංසනීයයි. මෙි වෛද්‍යවරයා අපේ රටෙි ජාතික වස්තුවක්. 🇱🇰🙏
    දිගටම මෙි විදිහ වැඩසටහන් කරන්න. ජයවෙිවා ❤️❤️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ස්තූතියි ❤️❤️❤️❤️❤️

  • @punchibandaraherath1748
    @punchibandaraherath1748 3 ปีที่แล้ว +41

    ඔබ ඇත්තටම නියම වෛද්‍යවරයෙක් ,ජීවක උතුමෙක්.ඔබතුමාත් මගේ වයසමයි .ඔබ තුමාට නීරොගී දිර්ඝායුෂ ලැබේවා!

  • @sandun8441
    @sandun8441 3 ปีที่แล้ว +56

    අපේ රණ විරුවන් දහස් ගණනකගේ ජීවිත බේරා දුන් ඒ පිනම ඇති ඔබ තුමාට දීගායුෂ ලැබේවා. වනැසTV ස්තූතියි ඔබතුමාටත් 🙏♥️🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      ස්තූතියි ❤️❤️❤️❤️❤️

  • @sethsrilanka
    @sethsrilanka 3 ปีที่แล้ว +34

    රටට දැයට ආදරණීය වෛද්‍ය සේවය තුලින් ඉතිහාසයේ යුගයක් ලියා තැබූ නාමයක්,,
    ඔබතුමාට බොහොම පිං
    දීර්ඝායුෂ වේවා 💐🇱🇰💐

  • @shashi-pw3wk
    @shashi-pw3wk 3 ปีที่แล้ว +176

    මිහිපිට ඉන්න දෙවි කෙනෙක් සමග සංවාදයක් ,,,,,,,,තෙරුවන් සරණයි,,,,,,,,

    • @DrGaminiGoonetilleke
      @DrGaminiGoonetilleke 3 ปีที่แล้ว +2

      Thank you. For more stories visit - drgamini.org - Gamini Goonetilleke

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว +1

      @@DrGaminiGoonetilleke 🙏❤ ඔබතුමා කරුනාවන්ත දෙවිකෙනෙක්,
      ඔබතුමාගේ මේ කථාව චාරිකාව හරිම පුදුමාකාර විස්ථරයක් ජීවිතේටම අහපු. ❤
      බුදුසරණයි දෙවි පිහිටයි.

  • @gamunu2420
    @gamunu2420 3 ปีที่แล้ว +22

    ඔබ තුමා මිනිස් වෙසින් මෙලොවට ආ දෙවියෙකි. ඔබ තුමා දැකීමට ලැබීම වාසනාවකි. ඔබ තුමාට බුදුසරණයි !

  • @chandimaherath2907
    @chandimaherath2907 3 ปีที่แล้ว +54

    වෛද්‍ය වෘත්තිය ට එහා ගිය මිහිපිට දෙවිකෙනෙක්...තෙරුවන් සරණයි ඔබතුමාට..සියලුම දෙවි රැකවරණයි ...💐

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ස්තූතියි ❤️❤️❤️❤️❤️

    • @chandimaherath2907
      @chandimaherath2907 3 ปีที่แล้ว +1

      @@wanesatv මෙවන් වටිනා වැඩ සටහන් කරන ඔබතුමාටත් තෙරුවන් සරණයි දෙවි රැකවරණයි...💐

    • @rukmaljayalath9807
      @rukmaljayalath9807 3 ปีที่แล้ว

      Aththtama

  • @sarathw5740
    @sarathw5740 2 ปีที่แล้ว +8

    -නියම කතාව. යුද්ධයේ ජයග්‍රාහකයන් නැත. නැවත සිදු නොවීමට මෙයින් අප උගත් පාඩම් මොනවාද?Great story. There are no winners in the war. What lessons we have learned from this not to happen again?

  • @chandrachandra1654
    @chandrachandra1654 3 ปีที่แล้ว +87

    Densil කොබ්බෑකඩුව 😢 විජය විමල රත්න.😢 හසලka ගාමිණි කුල රත්න 😢 ඇතුළු සියලුම මියගිය රණවිරුවන්ට නිවන් සුවය ලැබේවා 😢🙏 ආබාධිත රණවිරුවන්ට ඉක්මන් සුවය ලැබේවා 🙏 .....a මෙතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා dirgausa ලැබේවා 🙏....

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ස්තූතියි ඔබට ❤️❤️❤️❤️❤️

    • @anushkawijesekara8686
      @anushkawijesekara8686 3 ปีที่แล้ว +2

      @@shadowscopian7110 නොදන්න දෙවල් නොකියා හිටපන්

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว +1

      @@shadowscopian7110 පල මෝඩ බූරුව

    • @jayaweera9360
      @jayaweera9360 3 ปีที่แล้ว

      මැරුණට පසු නිවන් සැප ලබන්නට කෙනෙකු සිටීද ? නිවන් දැකිය හැක්කේ ජීවත්ව සිටියදී බවයි මා නම් දන්නේ.ඒකයි සන්දිට්ඨිකෝ කිව්වේ.අද වර්තමානයේ හාමුදුරුවකු අපවත්වූ පසුවත් "නිවන් සැප ලැබේවා" බැනර් එල්ලා තිබේ.

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว +1

      @@jayaweera9360 ජීවත්ව ඉන්නකාලේ නිවන් ලබාගන්න එක ඇත්ත, ඒක ඒකෙනා කරගන්න දැනගන්න ඕන නෙ ,
      මිනිස්සු තමන්ගෙ හොදම යුතුකම හැටියටයි නිවන් දකින්න ප්‍රාර්ථනා කරන්නෙ, නැතුව උබ කියන්නෙ මිනිස්සුන්ට ජීවත් වෙලා ඉන්න කාලේ ඇවිත් ගේ ඉස්සරහා බැන එකක් ගහන්න කියලද? 🤣උබට මයිල්ද බන් මේවගේ දේවල් ප්‍රශ්නයක් කරගන්නෙ. කව්ද ඔයවගේ මෝඩ කථාවක් කිව්වෙ උබට?

  • @luckydeepal4048
    @luckydeepal4048 3 ปีที่แล้ว +39

    මගේ ජීවිත කාලය තුළ දුටුව වටිනාම 'ලස්සන මිනිසා ඔබයි...ඔබතුමා අපේ රටට මහගු සම්පතක් වගේම 'ලොකු ආඩම්බරයක්...දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට..තෙරුවන් සරණයි.

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 ปีที่แล้ว +73

    අදත් ගොඩක් හොද වීඩියෝ එකක් ,බොහෝම ස්තුතියි තෙරුවන් සරණයි 🌹🙏❤️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ස්තූතියි ඔබට ❤️❤️❤️❤️❤️

  • @udithanalinda6792
    @udithanalinda6792 3 ปีที่แล้ว +12

    ඔබ තුමා මි හී පි ට ඉන්නා දෙවියකී.මෙවන් උත්තම මිනිසුන් නැවත බිහිවේවා!!! දිගාසිරි වේවා!!!ශක්තිය ධර්‍යය ලැබේවා.වැනැස සොයුරානන්ටත් මාගේ හදපිරි ස්තුතිය !!!

  • @tiranmadusanka6508
    @tiranmadusanka6508 3 ปีที่แล้ว +16

    වචනයේ පරිසමාප්තියෙන්ම මනුෂ්‍යත්වය පිරි වෙදැදුරෙක්....තෙරුවන් සරණයි ඔබතුමාට❤️❤️❤️❤️

  • @ashenshamalka245
    @ashenshamalka245 3 ปีที่แล้ว +11

    තාමත් මොහුව වටිනවා.අපි හැමොම කැමතී නැවත උපදේශක තනතුරකට මොහුව කැඳවනවනම්

  • @sewangalaapi7788
    @sewangalaapi7788 3 ปีที่แล้ว +89

    සුපිරි මනුස්සයෙක්..(ගෞරවයෙන් ).දිර්ඝු මහත්මයා...

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ස්තූතියි ❤️❤️❤️❤️❤️

    • @bernardperera806
      @bernardperera806 3 ปีที่แล้ว +2

      Nurses unions organising strike actions should see this vedio..We.as country now facing dreadful covid pandemic .This is not a time to fight for personal gains.

  • @sssddd4854
    @sssddd4854 3 ปีที่แล้ว +17

    මහත්තයා ඔබතුමාට චිරාත් කාලයක් නිදුක්ව නිරෝගීව සුවපත්ව රටට දැයට සේවය කරන්න ශක්තිය ලැබේවා🙏🏻🙏🏻🙏🏻 ඔබතුමා එදා මිනීමරු තිරිසන් කොටින් අතින් බේරිලා ආවෙ වාසනාවට

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 3 ปีที่แล้ว +38

    Dr. Sivakumaran, Prof. Ganesharatnam, Dr. Anandaraja, Dr. Alagaratnam, Prof. Arulkumaran කොළඹ වැඩ කළ දක්ෂ වෛද්‍යවරු

    • @DrGaminiGoonetilleke
      @DrGaminiGoonetilleke 3 ปีที่แล้ว +12

      That's correct. All are my friends. Prof Ganesharatnam was SHO when I was HO in ward 21 GHC. Dr Anandaraja is my batchmate. Prof Arulkumaran is also my friend - 1 year senior to me. drgamini.org

    • @vipulabataduwaarachchi7833
      @vipulabataduwaarachchi7833 3 ปีที่แล้ว +4

      Great to hear sir

    • @shihanperera1996
      @shihanperera1996 3 ปีที่แล้ว +3

      Dr sivakumaran
      Dr anandaraja still works at the central hospital

  • @senakaaluthgama1665
    @senakaaluthgama1665 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ඔබ දෙපලටම..👍👍🙏🙏🙏ජාතියේ උත්තමාචාරය ඔබ තුමාට .💯💯💗🫀💎

  • @reemkarunarathna2278
    @reemkarunarathna2278 3 ปีที่แล้ว +12

    රටම නයගැතියි ඔබට ...නිදුක් නිරෝගී සුව තෙරුවන් සරනයි 🌹🌹🌹

  • @eyee65015
    @eyee65015 ปีที่แล้ว +6

    Love you Doctor ❤long lives 🇱🇰
    උබතුමාව දැකින කොට කියන්න තියෙන්නෙ හරිම පිං මූණක් තියෙන්නේ ඒ වගේම කතා විලාශය දැණුම් සාගරයක් . උබතුමාගේ අත්දැකීම ,ගුණදායි සිසුන් තවතවත් බිහිකිරීමට ශක්තිය ලැබේවා !🎉

  • @lalkumarasiri924
    @lalkumarasiri924 3 ปีที่แล้ว +31

    ඔබ දෙවියෙක්.දැන් සමහර දොස්තරලා සමග බලනකොට ඔබ දෙවියන්ගෙත් දෙවියෙක්. මොනවා ලියන්ටද කියලා හිතාගන්න බෑ. දීර්ග කාලයක් ආයුස ලැබේවා.

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ස්තූතියි ඔබට ❤️❤️❤️❤️❤️

  • @palithasiriwardana2369
    @palithasiriwardana2369 3 ปีที่แล้ว +6

    අහමිබෙන් අහන්න දකින්න ලැබුණු දෙවියෙක් සහ විස්තරයක් ,ස්තුතියි සැමට

  • @ronenlakshan5731
    @ronenlakshan5731 3 ปีที่แล้ว +49

    මේ වගේ උතුම් වෛද්‍ය වරයෙක් තවත් නෑ.බුදුසරණයි ඔබතුමාට අපේ ආයුශත් අරං ජිවත් වෙන්න ඕනි.

    • @DrGaminiGoonetilleke
      @DrGaminiGoonetilleke 3 ปีที่แล้ว +3

      Thank you. For more stories visit - drgamini.org - Gamini Goonetilleke

  • @asiruudayanga9307
    @asiruudayanga9307 3 ปีที่แล้ว +38

    Hospital එකේ පඩයක් ගියත් බෝඩ් උස්සගෙන දගලන Doctors ලා අතරේ මේ වගේ දෙවිවරුත් ඉන්න එක ගැන සතුටුයි.. බුදු සරණයි..

  • @lionstecknowledge7626
    @lionstecknowledge7626 3 ปีที่แล้ว +104

    රට වෙනුවෙන් දිවි පිදු සියලුම රනවිරැවන්ට නිවන් සුව.අාබාදිත සියලු රනවිරැවන්ට ඉක්මන් සුව.

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +3

      වටින අදහසට ස්තූතියි ❤❤❤❤

    • @heshanikl1661
      @heshanikl1661 ปีที่แล้ว +1

      😘😘😘😘😘😘😘

  • @abdulhafeel9666
    @abdulhafeel9666 3 ปีที่แล้ว +9

    රටට සහ ජනතාවට යුතුකම් ඉටු කල සහ තවදුරටත් ඉටු කරමින් ඉන්න අවංක දේශප්‍රේමී වෛද්‍යවරයක්. ඔබතුමා කල සේවයට හදවතින්ම ස්තුතියි.

  • @HHH-xm3lf
    @HHH-xm3lf 3 ปีที่แล้ว +87

    ජාතික නාලිකාවක් කල යුතු දෙයක් මෙතුමා කරන්නේ !! 👏🏽👏🏽👏🏽

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️👍👍👍🙏🙏🙏

    • @dayanhamine7533
      @dayanhamine7533 3 ปีที่แล้ว +5

      උන්. කරන්නේ මරාලගෙ කුණු හෝදන වැඩනේ

    • @indikapriyankara5295
      @indikapriyankara5295 3 ปีที่แล้ว

      @@dayanhamine7533 ai mahenda wetark aneth un kala nada aka. Daspalana hodanha nada makata

  • @craigsrck4382
    @craigsrck4382 ปีที่แล้ว +4

    I just passed out as a doctor a few weeks ago, I too want to work in rural areas and help poor innocent villagers. This Sir is a remarkable role model. Thank you for this video

  • @dulanhush9460
    @dulanhush9460 3 ปีที่แล้ว +71

    මේ චැනල් එක මාරම වටිනව 😍👍

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +3

      වටින අදහසට ස්තූතියි ❤❤❤❤

    • @desmond83848
      @desmond83848 3 ปีที่แล้ว

      අනිවා බං මේ පැත්තගැනත් channel එකක් තියන එක ගොඩක් වටිනවා

    • @desmond83848
      @desmond83848 3 ปีที่แล้ว

      @@wanesatv ඔන්න මාත් subscribe කර

  • @sherikacader3556
    @sherikacader3556 3 ปีที่แล้ว +11

    රටට🇱🇰🇱🇰🇱🇰
    ජනතාවට ආදරේ කරන ♥️❤️❤️
    සුව විරුවෙක් 💙💙💙

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

  • @tharindudanushka1547
    @tharindudanushka1547 3 ปีที่แล้ว +9

    ගෞරවනිය චරිතයක්.අත්දැකිම මුදලට කවදාවත් ගන්නෙ බැරි සුපිරි මනුෂ්‍යත්වයක් ඇති මනුස්සයෙක්🙏

  • @deepakarupasinghe1581
    @deepakarupasinghe1581 3 ปีที่แล้ว +11

    ඔබ නම් මිහිපිට දෙවිකෙනෙක්....ඔබ වැනි අය මේ අපේ රටේ සිටීමත් වාසනාවක්.. ඔබ නිදුක් නීරෝගී වේවා! දීර්ඝායුෂ වේවා!

  • @shiromadamayanthi1356
    @shiromadamayanthi1356 3 ปีที่แล้ว +11

    දැනුවත් කළාට බොහොම ස්තුති බුදු සරණයි සියලු දෙනාටම

    • @DrGaminiGoonetilleke
      @DrGaminiGoonetilleke 3 ปีที่แล้ว

      Thank you. For more stories visit - drgamini.org - Gamini Goonetilleke

  • @anjun6863
    @anjun6863 3 ปีที่แล้ว +44

    මෙතුමා වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම වෛද්‍යවරයෙක්. අද කාලේ ඉන්න වෛද්‍යවරුන්ට ලොකු ආදර්ශයක් මෙතුමගෙන් ගන්න පුලුවන්. මෙවැනි ජීවකයන් තවත් මේ මව්බිමෙහි පහල වේවා!

  • @lomalesanjeewa1207
    @lomalesanjeewa1207 3 ปีที่แล้ว +15

    ඔබතුමා සදා විරැවෙක් ❤️බුදු සරණයි දීර්ඝ ආයුෂ ලැබේවා බුදු සරණයි🙏🙏🙏

  • @pkwijerathne4565
    @pkwijerathne4565 10 หลายเดือนก่อน

    Proud of u doctor /hero.හරිම සුන්දර මනුස්සයෙක්.spirit of the life(an example ).දකින හීන,දැනෙන හැගීම් වලට සාධාරණයක් කරපු විසිස්ට ගනයේ මනුස්සයෙක් .ෆිල්ම් එකක් ගහන්න පුළුවන් දින පොතක්.you are a doctor with spirit and real hero

  • @tharuneewimalaweera
    @tharuneewimalaweera ปีที่แล้ว +6

    මිහිපිට පහල වුන දෙවියන්
    🙏🙏🙏🙏❤❤❤❤
    ඔබතුමාට තව චිරාත් කාලයක් නීරෝගීව සිටීමට හැකියාව ලැබේවා!!!

  • @kavindukavishka7806
    @kavindukavishka7806 2 ปีที่แล้ว +11

    ජීවමාන දෙවිවරු ❤️🙏🙏🙏

  • @starrynight43451
    @starrynight43451 3 ปีที่แล้ว +33

    මේ වෛද්‍යතුමා තමන්ගේ අත්දැකීම් ගැන පොතක් ලියලා තියේ. ඒකේ ගොඩක් තොරතුරු තියනවා. කවදාවත් වෙයි කියලා අපි නොහිතපු දේවල් ඒ පොතේ තියනවා.

    • @DrGaminiGoonetilleke
      @DrGaminiGoonetilleke 3 ปีที่แล้ว +3

      Thank you. For more stories visit - drgamini.org - Gamini Goonetilleke

    • @indikasenanayake42
      @indikasenanayake42 3 ปีที่แล้ว

      මොකක්ද පොතේ නම

    • @indikasenanayake42
      @indikasenanayake42 3 ปีที่แล้ว

      මොකක්ද පොතේ නම

    • @malawarasenaka3894
      @malawarasenaka3894 3 ปีที่แล้ว

      @@indikasenanayake42 මටත් පොතේ් නම කියන්න.

    • @KaKa-sq3vh
      @KaKa-sq3vh 3 ปีที่แล้ว

      @@DrGaminiGoonetilleke අනේ sir ඔබේ පොතේ නම කියන්න ..මට හරිම ආසයි ඔබගේ මේ අත්දැකීම් කියවන්න ආසයි ....

  • @thilankasanjaya480
    @thilankasanjaya480 3 ปีที่แล้ว +8

    දීර්ඝ ආයු බොහෝවෙිිවා ඔබ තුමාට... 🙏🏻🙏🏻🙏🏻

  • @madushi9295
    @madushi9295 3 ปีที่แล้ว +16

    ඒ කාලේනේ ඇත්තම වීරයෝ ඉදලා තියෙන්නේ ❤❤❤💪💪💪💪😎😎😎😎🌹🌹🌹🌹

  • @nihalkanthiratne7274
    @nihalkanthiratne7274 8 หลายเดือนก่อน

    මට වුවමනා වුයේ මගේ රටට ජනතාවට සේවයක් කරන්න. ඔබතුමා මුලු දිවයිනටම ආදර්ශමත් ශ්‍රී ලාංකිකයෙක්. තෙරුවන් සරණයි .

  • @hasiWills1021
    @hasiWills1021 3 ปีที่แล้ว +8

    🙏 අපේ කොල්ලො කෙල්ලො කීදාහක් මෙහෙම අතපය ,ජීවිතේ දීලද අපේ රට රැක්කෙ, මේ වයිද්‍යවරයා දෙවිකෙනෙක් ඒවගේම සේවය කල අනිත් අයත්. ❤

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ස්තූතියි ඔබට ❤️❤️❤️❤️❤️

  • @thefinequbit
    @thefinequbit 3 ปีที่แล้ว +24

    Dear Dr. Gamini. Thanks a lot for all the excellent service you did for this country and being a humble human. Usually, I am not commenting on TH-cam. But after watching this video, I wanted to give my gratitude for your service. If we have more people like you, Sri Lanka would be a much better and nicer place. People like you are giving us the motivation to serve this country better.