හේෂාට එරෙහිව අපි ආණ්ඩුව සමගයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 171

  • @maduka_pathum2727
    @maduka_pathum2727 ชั่วโมงที่ผ่านมา +12

    0:01 - අළුත්ම කම්බිනේෂන් එක ❤
    0:55 - Black Friday වාසියක්
    2:58 - කැළඹුණු කාළගුණයේ බලපෑම
    7:44 - පාර්ලිමේන්තුව උණුසුම් කල හේෂාගේ යෝජනාව
    17:16 - ශ්‍රී ලංකාවේ ණය අර්බුධය විසඳෙන මාවතකට
    19:17 - තරිඳු ජයවර්ධනගේ නඩුවෙන් එලියට ආ රස කථාවක්
    23:21 - නීතිය සම්බන්ධ විශිෂ්ඨ පොඩ්කාස්ට් එකක් ❤
    24:02 - කොරියානු රැකියා සිහිනයට හරස් වූ ගුවන්යානා ප්‍රමාදය
    29:23 - දෙනවානම් හැමෝටම ඇඟිලි සළකුණු ඉල්ලන සෞඛ්‍යය දෙපාර්තමේන්තුව
    32:53 - ජපුර රෝහලේ වකුගඩු බද්ධ කිරීමක සිදුවූ අවුල
    40:01 - සජිත්ට වජිර හරස්වෙයි
    44:46 - තේරීම්කාරක සභාවට නාමයෝජනා කැඳවයි
    45:12 - ගිය වසරේ දුම්රිය කොට උඩ ගිය හැටි
    52:21 - මෛත්‍රීගේ ජනපති සමාව ගැන සැකයක්
    53:44 - වැස්සෙම ට්‍රිප් යන පරිවාස නිළධාරීන්
    57:12 - La makalo Kay අන්තිම ලාස්ට් ෆයිනල් එක
    😍❤🎉

    • @shan-yq2lz
      @shan-yq2lz ชั่วโมงที่ผ่านมา

      යහපාලන ආණ්ඩුව ගිය පාරේ..මයි මේ ආණ්ඩුව යන්නේත්...පට්ටාම දුකයි අපට අපි දිවා රෑ නොබලා social midia වල මේ ආණ්ඩුව ගෙන්න වැඩ කරා.
      මහවිරු ජයටම සැමරුවා කියලා මේ රටේ හිරු , දිවයින වගේ ජඩ chanal ලස්සනට බොරු සමාජ ගත කරන්න. එහෙන් tiktolk chanal , fb , you tube සිය ගණන් පරණ පොටෝ වෙන රටවල් වල සැමරුම් පොටෝ අරන් video හදලා ලස්සනට ඒ chanal වල චේතනාන්විතවම පට්ටාපල් බොරු සමාජ ගත කරනවා. Comment බලන්න ඒවාගේ මොනවත් නොදන්න මිනිස්සු රැවටිලා තියෙන හැටි .
      ඇස් කන් පෙන්නෑ වගේ තුනෙන් දෙකක් තියෙන ආණ්ඩුව ඕහේ යන්න දිලා බලාගෙන ඉන්නවා. කොයි නිතිය අද asian mirros එකේ රසික කියන්නේ 200% ඇත්ත. කැද ආණ්ඩුවද මේක.
      මේකටද අපි අතින් sponsor ගහගෙන දිවා රෑ නොබලා social midia වල පිනට වැඩ කරේ.

    • @sameeradamith4717
      @sameeradamith4717 2 นาทีที่ผ่านมา

      Thank you

  • @dctubewells2671
    @dctubewells2671 52 นาทีที่ผ่านมา +2

    හසයි අබී එක පැත්තේ ඉද්දි මතක් උනේ දෙන්නගේ පළවෙනි interview එක. ලෝකේ හොදම. Marketing කැම්පේන්ග් එක ජේසුගේ කිව්ව විඩියෝ එක ❤😊

  • @beetgroot8959
    @beetgroot8959 ชั่วโมงที่ผ่านมา +16

    "සමාජවාදය පවතින්නේ තමාගේ පලමු වත්කම උපයනකල් විතරයි"
    ජනාධිපති ජේ.ආර් ජයවර්ධන​.

  • @kamalsanjeewa6770
    @kamalsanjeewa6770 3 ชั่วโมงที่ผ่านมา +19

    තමන් ස්ටේජ් එකේ පුද්ගලිකව හරි තමන්ගේ පක්ෂයේ මතය විදිහට හරි මොනම දෙයක් හෝ කරනවා කියුවනම් දැන් දින්නට පස්සේ ඒවා කරන්න බැරි දේවල්නේ කියලා හිතලා මග අරිනවනම් ඒකත් ජනතාව නොමග යැවිමක් තමයි. ඒවා කරන්න බැරිනම් කියන්න කලින් හිතන්න තිබුනා. මෙතෙන්දි මාලිමාව ඡන්දේ ගන්න කරන්න බැරි දේවල් කියුවනම් ඒකත් ජනතාව නොමග යැවිමම තමයි. බොරු කියලා ඡන්දේ ගන්න එක මහින්ද කරාම වැරදිනම්. රනිල් කරාම වැරදිනම්. සජිත් කරාම වැරදිනම් ඒක මාලිමාව කරත් වැරදියි.

    • @vishmithalokaya3927
      @vishmithalokaya3927 2 ชั่วโมงที่ผ่านมา +1

      Point එක ඒක තමයි. කට්ටියක් කරද්දී වැරදි,වෙන කට්ට්යක් කරද්දී හරි. නමුත් බොරුව බෝරුවමයි.
      අනිත් එක, බලය තිබෙද්දී කියන බොරු, බලය නැතුව තිබෙද්දී කියන බොරුවලටත් වඩා භයානකයි.

  • @imeshasilva309
    @imeshasilva309 3 ชั่วโมงที่ผ่านมา +16

    Missing Bruno ❤️ He is the life of SL VLOG

  • @slmicro3857
    @slmicro3857 3 ชั่วโมงที่ผ่านมา +8

    අනුර සහෝදරයත් මේක බලලා ෆේක් එකවුන්ට් එකකින් කමෙන්ට් දානවත් ඇති🥲🥲🙈🙈❤

  • @dumindu.nuwan.jayamanna
    @dumindu.nuwan.jayamanna 2 ชั่วโมงที่ผ่านมา +16

    හසා වෙනුවට බෲනෝ උණා නම් මේකේ ඇත්තටම අහන්න දෙයක් තියෙනවා.
    අදට බැලුවා ඇති.

    • @srilankagemstones5685
      @srilankagemstones5685 59 นาทีที่ผ่านมา +1

      හසා කියන්නෙ හොදම බූරුවෙක්

    • @TharinduFernando99
      @TharinduFernando99 39 นาทีที่ผ่านมา

      Aniwa

  • @slmicro3857
    @slmicro3857 3 ชั่วโมงที่ผ่านมา +8

    අභී සමග ඉසුරු කරපු පොඩ්කාස්ට් එක පට්ට.🤩🤩🤩...අදිකරනය නිසා තමයි රට මෙහෙම වත් ඉතුරු වෙලා තියෙන්නෙ🥲🥲🥲

    • @Abisheka_fernando
      @Abisheka_fernando ชั่วโมงที่ผ่านมา +2

      Thank you ❤

    • @slmicro3857
      @slmicro3857 ชั่วโมงที่ผ่านมา

      @@Abisheka_fernando 😊❤welcome සහෝදරිය😁

  • @udayakumarawijewickrama5466
    @udayakumarawijewickrama5466 ชั่วโมงที่ผ่านมา +4

    Posh විදියට රෙදි සෝදනු ලැබේ 😂😂

  • @joethebarman9481
    @joethebarman9481 2 ชั่วโมงที่ผ่านมา +2

    New combination තිවංකයයි අවංකයයි 😁🫱🏽‍🫲🏾

  • @darshananalingwickramasing1929
    @darshananalingwickramasing1929 2 ชั่วโมงที่ผ่านมา +3

    DD හැමදාම බලන අපිට හුලං ටිකක් හරි කමක් නැ දෙන්ඩ වටිනවා

  • @pramodeelpitiya6447
    @pramodeelpitiya6447 ชั่วโมงที่ผ่านมา +2

    අලි ඇතුන් වෙනුවෙන් හඩ නගමු !

  • @UDCMAMunasinghe
    @UDCMAMunasinghe 35 นาทีที่ผ่านมา

    abi surprised about your ideas, and talks keep it well.

  • @NalaniRanasinghe-b9q
    @NalaniRanasinghe-b9q 3 ชั่วโมงที่ผ่านมา +5

    අද බෲනෝ නැහැ නේද ❤❤❤❤

  • @Socrates12
    @Socrates12 ชั่วโมงที่ผ่านมา +1

    දොස්තරගෙ වකුගඩ්ඩ ගලෝල එකකින් ඌට ඉන්න කියන්න ඕන...ඒක තමයි නියම දඬුවම !!

  • @nipunmax
    @nipunmax 3 ชั่วโมงที่ผ่านมา +10

    හේෂා ගේන යෝජනාව මාලිමා වේදිකා වල කථා කරපුවානේ
    ඒකෙ වැරද්දක් නෑ

    • @krishifoods1
      @krishifoods1 2 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යෙන්ම

    • @krishifoods1
      @krishifoods1 2 ชั่วโมงที่ผ่านมา

      දැන්නම් හොඳටම පැහැදිලියි මොනුත් ජේවී පියකට කඩේ යනවා වගේ

    • @SenaniDesilva-sq2mj
      @SenaniDesilva-sq2mj 2 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂

    • @sasinhalarap8589
      @sasinhalarap8589 2 ชั่วโมงที่ผ่านมา +1

      Ochchrama gon wenna epa bn uu me sadhabawekin gena ekke nemeine kiyalama tinwane wahana permit ganne na pool ekk hadanne kiyala tama itim sajabata kade ynwanm 😂😂😂

    • @nipunmax
      @nipunmax 2 ชั่วโมงที่ผ่านมา

      @@sasinhalarap8589 ඒක වැඩක් නෑ නේ
      සාධාරණයි නේ යෝජනාව මේක මාලිමා වේදිකා වල කියපු දෙයක්

  • @rohanaglife7747
    @rohanaglife7747 ชั่วโมงที่ผ่านมา +1

    හේෂා යෝජනාවක් ගේනවලු.පසුගිය අවුරුදු 46 තුල දුන්න duty free නැවත අයකරන්න කියල .

  • @crishanthadissanayake6013
    @crishanthadissanayake6013 ชั่วโมงที่ผ่านมา +1

    හේෂාගේ යෝජනාව පරාජය කරන්න කියලත් කියනවා යකෝ. ලැජ්ජාවේ බෑ මේ චැනල් එක බලපු එක ගැන

  • @fathimahafsahakram4249
    @fathimahafsahakram4249 3 ชั่วโมงที่ผ่านมา +2

    Thankyou😊

  • @shan-yq2lz
    @shan-yq2lz ชั่วโมงที่ผ่านมา +1

    යහපාලන ආණ්ඩුව ගිය පාරේ..මයි මේ ආණ්ඩුව යන්නේත්...පට්ටාම දුකයි අපට අපි දිවා රෑ නොබලා social midia වල මේ ආණ්ඩුව ගෙන්න වැඩ කරා.
    මහවිරු ජයටම සැමරුවා කියලා මේ රටේ හිරු , දිවයින වගේ ජඩ chanal ලස්සනට බොරු සමාජ ගත කරන්න. එහෙන් tiktolk chanal , fb , you tube සිය ගණන් පරණ පොටෝ වෙන රටවල් වල සැමරුම් පොටෝ අරන් video හදලා ලස්සනට ඒ chanal වල චේතනාන්විතවම පට්ටාපල් බොරු සමාජ ගත කරනවා. Comment බලන්න ඒවාගේ මොනවත් නොදන්න මිනිස්සු රැවටිලා තියෙන හැටි .
    ඇස් කන් පෙන්නෑ වගේ තුනෙන් දෙකක් තියෙන ආණ්ඩුව ඕහේ යන්න දිලා බලාගෙන ඉන්නවා. කොයි නිතිය අද asian mirros එකේ රසික කියන්නේ 200% ඇත්ත. කැද ආණ්ඩුවද මේක.
    මේකටද අපි අතින් sponsor ගහගෙන දිවා රෑ නොබලා social midia වල පිනට වැඩ කරේ.

  • @lahirurukshan5509
    @lahirurukshan5509 2 ชั่วโมงที่ผ่านมา +4

    ගිරිගෝරිස් නැතුව අවුල් 😓

  • @janidunimsara
    @janidunimsara 2 ชั่วโมงที่ผ่านมา +3

    ලා මකලෝ කේ බලන්න වෙන්නේ නෑ.. මේ exam කල් ගියානේ🙂. site ekata recoding eka dannako.

    • @Hetti1217
      @Hetti1217 ชั่วโมงที่ผ่านมา

      ඔව් අප්පා 😒

  • @ranmuthupeiris6777
    @ranmuthupeiris6777 2 ชั่วโมงที่ผ่านมา

    කොරියාව ට ඇතුල් උනාට පස්සේ ඒහේ දවස් 03 training ඒකක් තියෙනවා ,,training center ඒකක...medical කරලා..insurance දම්මවලා safety ගැන ,මැශින් වල වැඩ කරන විදිය වගේ දෙවල් කියලා දිලා අන්තිම දවසේ තමයි ආදාල company ඒකෙන් ඇවිත් අරන් යන්නේ

  • @WatiX-h2i
    @WatiX-h2i 2 ชั่วโมงที่ผ่านมา +2

    මන් කමතිම තිව❤

  • @gamini2015Karunaratne-bb5rf
    @gamini2015Karunaratne-bb5rf 2 ชั่วโมงที่ผ่านมา +2

    මගෙ යෝජනාව කියන්නද, ඔයාලා ඔය තරම් sarcastic විදිහට කතාකරන්න එපා.
    මන්ත්‍රී වරුන්ගෙ ඔක්කොම වරප්‍රසාද ඉවත් කරලා ආන්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙ පමණක් වැටුප රුපියල් ලක්ෂ 10 විතර කළොත් මොකද කියන්නෙ, එයාලා තමයි ජනතාවට සේවය කරන්න බැඳී සිටින්නෙ.
    159ක් ඉන්න ආන්ඩුවකට ඒක කරන්න බැරි කමක් නැහැනෙ.
    හේෂා කියන්නෙ වරප්‍රසාද ඉවත් කරන්න විතරනෙ, ඒ එක්කම 2015දි එයාගෙ වත්කම සහ ඒ ආන්ඩුව ඉවර වෙලා 2019 දි වත්කම හෙව්වොත් හොඳයි කියලත් ඉතාම අහිංසක යෝජනාවකුත් කරන්නම් හොඳේ. අපිත් ජීවත් වෙන්නෙ මේ ලංකාවෙම තමයි අරිද ......

  • @MahasenBandara
    @MahasenBandara 34 นาทีที่ผ่านมา

    Patreon live එක දැම්මේ නැද්ද අද? 🤬

  • @namalwickramasinghe7594
    @namalwickramasinghe7594 2 ชั่วโมงที่ผ่านมา +2

    හරිනි සහොදරිය අගමැතිනිය උනාමනෙ දන්නෙ,මේක ස්වීඩනය නෙමේ ලංකාවකියල......,ඒකත් දැනගෙන තියෙන්නෙ ආරක්ෂක නිලධාරි සහෝදරය්කුගෙන් කියනවනෙ..,මෙව්වට ගමේ කියන්නෙ තල ගොයා කබරගොයා කරනව කියලනෙ.

  • @erandabuddhini
    @erandabuddhini 51 นาทีที่ผ่านมา

    Agree on Hasa’s point regarding ministerial secretaries. But Dr Maheepala is an excellent administrator. It’s a loss for the country.

  • @twominuteskorean3621
    @twominuteskorean3621 25 นาทีที่ผ่านมา

    ලංකාවේ BUREAU එකත් එක්ක මෙහෙ සම්භන්දතාවය තියෙන්නෙ HRD ආයතනය, රටවල් 16කින් කොරියාවට කම්කරුවන්ව ගෙන්වනවා. එන අය ආපු ගමන්ම දවස් 2ක් ට්‍රේනින් සෙන්ටර් එකක ට්‍රේනින් කරල 3 දවසෙ තමයි අදාල ආයතන වලට පිටත් කර හැරීම සිදු කරන්නෙ. එනිසා අදාල දිනය තුල නොපැමිනෙනවා කියන්නෙ අපේ කොල්ලන්ට වෙන් කරපු දින 2 මග හැරෙනවා කියන එක. ඒ නිසා නැවත ට්‍රේනින් දින 2 වෙන් කරගන්න තුරු ගෙන්වන එක ප්‍රමාද වෙනවා... දැන් කී පාරක් නම් අපේ කොල්ලන්ට ඔය අසාදාරනේ සිද්ද උනාද , ඔහොම උනාම සමහර ආයතන විසින් වීසා කැන්සල් කරපු අවස්ථාත් තිබුනා. පව් අපේ කොල්ලො අවුරුදු ගානක් දුක් විදල කොරියාවට එන්න අවස්ථාව ලැබිලත් හරියට උන් ටික එවන වැඩපිලිවෙල කරන්නෙ නැ.

  • @subashanasapumal4440
    @subashanasapumal4440 2 ชั่วโมงที่ผ่านมา +2

    Hasa innva❤

  • @nmdra
    @nmdra 3 ชั่วโมงที่ผ่านมา +4

  • @beetgroot8959
    @beetgroot8959 ชั่วโมงที่ผ่านมา +1

    පුනරුදය ඇරඹුනා විතරයි 🤣

  • @RkRavi-q5k
    @RkRavi-q5k 2 ชั่วโมงที่ผ่านมา +2

    මොන බයිලා ගැහුවත් වැඩක් නෑ බඩු මිල අඩුවෙන් නෑනෙ කටාර් එකේ අපි ඉන්නේ රියලනම් බහිනවා කිසිම වෙනසක් නෑ බඩු මුල එහෙම්මයි

  • @dulanjayachandrasekara5300
    @dulanjayachandrasekara5300 3 ชั่วโมงที่ผ่านมา +3

    සුජිත් කෝ තරහවෙලාද 😢

  • @seniruyasas5973
    @seniruyasas5973 3 ชั่วโมงที่ผ่านมา +3

    First cement❤🎉

    • @arshedfazal
      @arshedfazal 3 ชั่วโมงที่ผ่านมา

      Cement nemei bung, comment

  • @kasundealwis309
    @kasundealwis309 ชั่วโมงที่ผ่านมา +1

    Amuthu dosthra kiyala hoda teledrama ekak yanawa maru wadak Hasa podi update ekak dennda

  • @buddhikamahesh9657
    @buddhikamahesh9657 ชั่วโมงที่ผ่านมา

    Ade ......kalin purchase karapu api 😮

  • @SADI_SL
    @SADI_SL 2 ชั่วโมงที่ผ่านมา

    Well Done හේෂා. Nice Move ! (ඡන්දෙ දුන්නේ NPP එකට, හැබැයි මරු යෝජනාව ඈ.)
    බෘනෝ නැති එක, කෑමට බත් නැති එකට සමානයි හැබැයි. (මෙහෙමයි, 2023දී මුලින්ම බලන්න පටන් ගත්තේ හසා නිසා. ඒත් පසුව බෘනෝ අපේ සිත් පැහැරගත්තා 😊)

  • @clementfernando3914
    @clementfernando3914 ชั่วโมงที่ผ่านมา

    මම යෝජනා කරනවා කළුතර රත්තරන් (රෝහිතයව ) කෝප් කමිටුවට 😂😂😂

  • @rohanakarunaratne845
    @rohanakarunaratne845 ชั่วโมงที่ผ่านมา +1

    වකුගඩු දෙක ගලවලා ජීවත් වෙන්න බෑ අභිශේකා

  • @SandaruWan-nq3oy
    @SandaruWan-nq3oy ชั่วโมงที่ผ่านมา +1

    දේශපාලකයො ඔය කියන වරප්‍රසාද එපා කියලා ඉවත් කරලා රට වෙනුවෙන් කැපවීම මට නම් පෙඩි බයක් දැනෙනවා 😬😬
    ජනතාවටත් රට වෙනුවෙන් දුක දරාගෙන කැපකිරීම් කරන්න කිව්වොත් 😬😬😬

  • @dctubewells2671
    @dctubewells2671 ชั่วโมงที่ผ่านมา

    Bruno ගේ කොලු ගැටයා අද මෙහෙයවන්නේ 😂

  • @janakarajapakshe8879
    @janakarajapakshe8879 3 ชั่วโมงที่ผ่านมา +3

    🎉

  • @NevilWedaArachchi
    @NevilWedaArachchi 25 นาทีที่ผ่านมา

    මේ රතු t-shirt එක කරදරයක් නෙ. වෙනකෙනෙක් අදහස් දක්වන විට ඒක අවසන් කරන්න කලින් මැදින් පනිනවානෙ. ඒක වැඩක් කියලද හිතන්නේ .අප්පිරියයි.

  • @DanukaRathnayaka-e7d
    @DanukaRathnayaka-e7d ชั่วโมงที่ผ่านมา

    Oyala adanna aiiii...

  • @kumaridisanayaka409
    @kumaridisanayaka409 ชั่วโมงที่ผ่านมา

    අන්තිම ලාස්ට් ෆයිනල් ලාමක 😂🙃

  • @upalimaddumahewa7002
    @upalimaddumahewa7002 3 ชั่วโมงที่ผ่านมา +1

    Good evening

  • @christydaniel2629
    @christydaniel2629 ชั่วโมงที่ผ่านมา

    Bukiye Visthara balanna.

  • @harithgunasekara5024
    @harithgunasekara5024 ชั่วโมงที่ผ่านมา

    Ada discution ekka hodahai.Harith

  • @UdayaJayathissa-xu5cm
    @UdayaJayathissa-xu5cm 2 ชั่วโมงที่ผ่านมา +1

    දැන් හේශාගෙ යෝජනාව හොද නැති එක කියන්නෙ ,ඒකාලෙ වරප්‍රසාද හොද නෑ කිව්වෙ ජ්ව්පි එකයි යූටියුබ් එකයි

  • @chathurasandharuwan4298
    @chathurasandharuwan4298 3 ชั่วโมงที่ผ่านมา +2

  • @virajperera8867
    @virajperera8867 2 ชั่วโมงที่ผ่านมา

    ඔයාල හිතනවද සජිත් ඔය හේශා ගේන පනතට කැමති වෙයි කියල. අනේ යන්න හලෝ යන්න. එතකොට එයාගෙ අම්මව බලාගන්නේ හේශාද?

  • @christydaniel2629
    @christydaniel2629 ชั่วโมงที่ผ่านมา

    Country should be put on Red Alert.

  • @renukakumari3168
    @renukakumari3168 3 ชั่วโมงที่ผ่านมา +3

    Ada bruno නැද්ද හරිම අඩුවක් neda

    • @priyanthaliyanage3755
      @priyanthaliyanage3755 2 ชั่วโมงที่ผ่านมา +1

      Bruno නැති අඩුව දැනුනට හසා නැති දිනට එහෙම දැනෙන්නේ නැත්තේ හසා ගෙ අමුතු හැසිරීම නිසා වෙන්න ඇති ...ඔහු හැසිරෙන්නේ ඔහු තමයි වැඩ්ඩා සියල්ල දත් වගේ..

  • @chandranmm7738
    @chandranmm7738 3 ชั่วโมงที่ผ่านมา +1

    Suba dawasak 🙏🙏🙏❤❤❤

  • @darshanapathmalal
    @darshanapathmalal 2 ชั่วโมงที่ผ่านมา +1

    සීරසේ සුරංග ඔය යොජනාව වෙනුවෙන් ලොකුවට පෙනී ඉදී නෙද

  • @beetgroot8959
    @beetgroot8959 ชั่วโมงที่ผ่านมา +1

    සුබ නැකතට රට අඳුරට //

  • @wasanthaperera9745
    @wasanthaperera9745 ชั่วโมงที่ผ่านมา

    Broo nati hinda kattiya full hapi vage.....specially abi ge kata kane neda..

  • @HimanJGHimanRavinu
    @HimanJGHimanRavinu 55 นาทีที่ผ่านมา

    Kuhka hasa sory sory sory kuhaka heesha

  • @isurusajith499
    @isurusajith499 ชั่วโมงที่ผ่านมา

    Medical council ekata afidavit ekak send karanna bh samanya manussayekt., eke tiyena dewal karanna ekko patteta salli tiyenna oni neetn doctor kenekma wenna oni.. anith eka they can only take actions against slmc registered doctors.. maximum action they can take is erase the name from their register.

  • @sandaruwandamith7655
    @sandaruwandamith7655 2 ชั่วโมงที่ผ่านมา

    කොරියවල දවස් 3ක training එකක් දෙනව එක අනිත් රටවල් වල අයත් එක්ක එකට දෙන්නෙ

  • @saflorawijesinghe2511
    @saflorawijesinghe2511 2 ชั่วโมงที่ผ่านมา +1

    හේෂා එහෙම කිව්වේ,,මාලිමාවත් එක්ක තරහට වෛරයට,,එයාලා සැප විඳියි, කියලා,, බයට නෙමෙයි, නේ

  • @HjFj-i2f
    @HjFj-i2f 2 ชั่วโมงที่ผ่านมา +1

    මමත්බලනවාඔයාලගේවැඩසටහනකුවේටීසීටමටත්ලැබේයිද

    • @aspireglimmer
      @aspireglimmer 2 ชั่วโมงที่ผ่านมา

      😂

  • @asankagamage5297
    @asankagamage5297 ชั่วโมงที่ผ่านมา

    Black Friday kiwwata eka Maha sikurada kiyala kiyanne @thiwanka

  • @ayeshmanthamalinda9784
    @ayeshmanthamalinda9784 ชั่วโมงที่ผ่านมา

    ඇමති නිවාසද මන්ත්‍රී නිවසද නැති කරනවා කිව්වේ 🤔

  • @NishanthaHapugoda
    @NishanthaHapugoda 44 นาทีที่ผ่านมา

    Strick hukaris vadak na job eka onnam finger print gahanna Bari ayata gedara inna kiyanna

  • @dillipdarshanakumaradilipd4488
    @dillipdarshanakumaradilipd4488 2 ชั่วโมงที่ผ่านมา

    කතා වෙලා 🧭පක්ෂයේ 10 ව්තර ජන්දෙ නොදිහිටියනම් හරි.😂

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 2 ชั่วโมงที่ผ่านมา

    ❤🎉

    • @slmicro3857
      @slmicro3857 2 ชั่วโมงที่ผ่านมา

      🥰

  • @gamingkavibro15
    @gamingkavibro15 2 ชั่วโมงที่ผ่านมา

    වරප්ප්‍රසාද එපාකිවුවනම් ව්හෙම කරපල්ල පහුගිය කාලෙ තිබ්බ කියන්නෙ නැතිව

  • @computerworld6648
    @computerworld6648 2 ชั่วโมงที่ผ่านมา +4

    ලංකාවෙිම prefect මිනිස්සු ඉන්නෙ මුන්ටික විතරයි.😂😂

  • @vijithakumarikumarivijitha9042
    @vijithakumarikumarivijitha9042 3 ชั่วโมงที่ผ่านมา +2

    NPP එකේන් කිඋවේ අවම පහාඝුකමි දේනවා කියලා.ඝපගබෝගි වහන ගේවල දේන්නැ කියගා

  • @krishifoods1
    @krishifoods1 2 ชั่วโมงที่ผ่านมา +1

    මචං අර ගල් කඩපු නිධාන ගැන ප්‍රෝග්‍රෑම් එකක් කරොත් හොඳ නෙද්ද

    • @kuwkuw5453
      @kuwkuw5453 2 ชั่วโมงที่ผ่านมา

      අර පහුගිය ආණ්ඩු කාලේ හම්බ උණු මිල කල නොහැකි රටේම ණය ගෙවන්න පුළුවන් නිල් මැණික කෝ අනේ 😃😃😃

    • @sasinhalarap8589
      @sasinhalarap8589 2 ชั่วโมงที่ผ่านมา

      Kalin dws wala dd tik balanoko eka video ekk balala appiriyai bn me cmnt dakiddi

    • @sasinhalarap8589
      @sasinhalarap8589 2 ชั่วโมงที่ผ่านมา

      Oninm asianmirror eke rasikalath dala tinwa blnna

    • @crishanthadissanayake6013
      @crishanthadissanayake6013 ชั่วโมงที่ผ่านมา

      ඒක හාම්පුතා තාම කියල නෑ

    • @sasinhalarap8589
      @sasinhalarap8589 ชั่วโมงที่ผ่านมา

      @crishanthadissanayake6013 oya tika kalin kiwane

  • @Prasaaaa
    @Prasaaaa 36 นาทีที่ผ่านมา

    ස.ජ.බෙ උන්ට සජිත් එලවන්න බැරි කමට ඒකේ උන්ට එ,ජා,ප යට පනින්න ගහපු ප්ලෑන් එකක් මං හිතන්නෙ...සජිත්ට ඔීක රනිල්ට දෙන්නෙ නෑ කියල පොඩි එකෙක්ගෙන් ඇහුවත් කියයි..😂

  • @kavindunethsara8194
    @kavindunethsara8194 ชั่วโมงที่ผ่านมา

    EGB නැතුව කෑම එපා වගේ තමා බෲ නැතුව

    • @slmicro3857
      @slmicro3857 ชั่วโมงที่ผ่านมา

      ඩෝස් එපා

  • @ShanuBandara927
    @ShanuBandara927 2 ชั่วโมงที่ผ่านมา

    Black Friday ekata Santa awilla wage 🙊🙊🙊

  • @BuddhiniW-q4n
    @BuddhiniW-q4n 2 ชั่วโมงที่ผ่านมา

    💐💐💐💐

  • @GaminiGamini-gd1ps
    @GaminiGamini-gd1ps ชั่วโมงที่ผ่านมา

    Abi hi

  • @mashaadikari8747
    @mashaadikari8747 3 ชั่วโมงที่ผ่านมา +1

    👍❤️👍❤️👍❤️👍❤️

  • @AdishaSuwahas-vt3me
    @AdishaSuwahas-vt3me 2 ชั่วโมงที่ผ่านมา

    කොරියාවට ආවාම දවස් තුනක ට්‍රේනිං එකක් තියේ ඒ සේරම අවුල් යනවා එහෙම එක රටකින් පරක්කු උනාම ආයේ ගන්නවා ඔය අය මෙහේ ඩේට් හදාගෙන

  • @renukakumari3168
    @renukakumari3168 3 ชั่วโมงที่ผ่านมา +1

    Parliament එකේ වැඩ පටන් ගන්න කලින් heshalage ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරුන් ටික කරගන්න ona නේද ලැජ්ජාව නැතුව ලොකු katha දන්නේ

  • @GaminiGamini-gd1ps
    @GaminiGamini-gd1ps ชั่วโมงที่ผ่านมา

    Thiwanka

  • @IndikeWijegunawardana
    @IndikeWijegunawardana ชั่วโมงที่ผ่านมา

    Vahana one v8 namai. Gawal one maliga namai.

  • @nimnimalshani3276
    @nimnimalshani3276 2 ชั่วโมงที่ผ่านมา

    Aniva hasa eka thmaa krnna oni sajiyta be jathika laisthuw adanna mun enwa anduwat kelinna .andu krnnawa kiynne mekat aniva parada krnna onimai

  • @dulanjayachandrasekara5300
    @dulanjayachandrasekara5300 3 ชั่วโมงที่ผ่านมา +1

    සුජිත්, බෲනෝ,තිවා,හසා, අභී තමා ඕනා

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary 3 ชั่วโมงที่ผ่านมา +1

      අපෝ සුජිත් නම් නැති එකම තමයි හොඳ ඒ නිසා වෙන්න ඇති අයින් කරන්න ඇත්තෙ😊

  • @yomalsirimanna7546
    @yomalsirimanna7546 2 ชั่วโมงที่ผ่านมา

    Ado me විපක්ෂ නායක dotta danna anduwata විස්වාස bangayak genna barida 😂😂😂

  • @asankaabeysinghe3424
    @asankaabeysinghe3424 48 นาทีที่ผ่านมา

    උඹලා බලාගෙන ඉඳහල්ල බං. උං අඬන්නේ නැහැ. ජෝකර්ලා අඬනවා...

  • @rasikalasanti9999
    @rasikalasanti9999 2 ชั่วโมงที่ผ่านมา

    Koriavata sehena hima ptanayak vela lu..air port eke hima ethi...

  • @divankagamers
    @divankagamers 2 ชั่วโมงที่ผ่านมา

    පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලපු නීතීඥ සංජීව ගමගේද?❤

    • @slmicro3857
      @slmicro3857 2 ชั่วโมงที่ผ่านมา

      😂🙈🙈🙈🙈

  • @DCWorld69
    @DCWorld69 2 ชั่วโมงที่ผ่านมา

    හසා නැතුව බෲනෝ හිටියනම් හොදයි කියලා හිතුනේ මට විතරද?

  • @sujithdezoysa8376
    @sujithdezoysa8376 ชั่วโมงที่ผ่านมา

    රාජ්‍ය සේවක වැටුප් බිල රුපියල් බිලියන 1000 ? Numbers 1.5M , ඵ් නිසා රාජ්‍ය සේවකයින් විශාල ලෙස අඩු කල යුතුය..

  • @dilzkitchen1406
    @dilzkitchen1406 2 ชั่วโมงที่ผ่านมา

    Maru neda dan kathawa oyagollange.ay kiyana kalin hithuwe nathe.

  • @rangaguruwitage8659
    @rangaguruwitage8659 3 ชั่วโมงที่ผ่านมา +2

    👍

  • @durocreation6083
    @durocreation6083 2 ชั่วโมงที่ผ่านมา

    Procare jobs ගැන මොකුත් කියන්කො. මේකත් scam එකක්ද

  • @Dilabro28
    @Dilabro28 ชั่วโมงที่ผ่านมา

    😂 kiuwa ewa krawann epada😂😪

  • @UDCMAMunasinghe
    @UDCMAMunasinghe 53 นาทีที่ผ่านมา

    Hasa , brunota paw neda ahema hodada manda , maha loku awlak nehe okkoma netta nathi monkila nisa.

  • @senarathfernando1877
    @senarathfernando1877 3 ชั่วโมงที่ผ่านมา +4

    ඔව් ඉතින් ආන්ඩුවට එරෙහිව මොනවාහරි කිව්වොත් ජෙප්පන්ගෙන් කන්න වෙනවනෙ,,,
    ආන්න ඒ බය තියාගනිල්ලා,,,,
    ඉනට වැරහැළි,,,
    කුසට සාගිණි,,,
    ඇසට ඇබා,,,
    බාන්ඩාගාරෙට නිධන්,,,

    • @niroshikagayani2224
      @niroshikagayani2224 3 ชั่วโมงที่ผ่านมา +2

      පව්...............😂😂😂😂
      🧭❌👌🏻👍🏻

  • @2786kenneth
    @2786kenneth 2 ชั่วโมงที่ผ่านมา

    Anura th onay ranil

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 3 ชั่วโมงที่ผ่านมา

    පාලකයො රට සුරගෙන හාරගෙන කාපුවගෙ ප්‍ර්ථ්පල ලැබෙන්නෙ

  • @kumarasisira7143
    @kumarasisira7143 3 ชั่วโมงที่ผ่านมา

    ගගේ වතුර ආතල් නෙ උබලට

  • @MrSleeping
    @MrSleeping 46 นาทีที่ผ่านมา

    හසාව කහ පාට වෙලා.. මහින්ද මහත්තය වගේ