අනුනාකිවරු අහසින් පැමිණි දෙවිවරු | the Anunnaki Astronaut Gods of the Sumerians

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024

ความคิดเห็น • 104

  • @dananjayagomez6108
    @dananjayagomez6108 4 หลายเดือนก่อน

    ඇත්තටම හරි ලස්සනයි ආසාවෙන් අහගෙන හිටියේ ❤️❤️❤️❤️❤️

    • @bauthika
      @bauthika  4 หลายเดือนก่อน

      ස්තුතියි සහෝ ❤️❤️👍

  • @sankajasampath6830
    @sankajasampath6830 6 หลายเดือนก่อน +7

    හරිම වටින වීඩියෝවක්. ගොඩක් ස්තූතියි. ඒ වගේම පොඩි යෝජනාවකුත් කරන්න කැමතියි. අපේ රටේ තිබුනා යැයි සටලකෙන රාවන ශිෂ්ටාචාරය ගැනත් ඔබ කැමති නම් වැඩසටහනක් කරන්න. ඇත්තටම ඒ මාතෘකාව අපේම අය අවබාවිතා කරලා තියෙනවා කියලා මට පුද්ගලිකව හැගෙනවා. නමුත් මේ ශිෂ්ටාචාරයන් අතරේ එයිනුත් ගතයුත්තක් ඇතී කියලා මම විශ්වාස කරනවා. ස්තූතියි ...

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน +6

      ස්තුතියි සහෝ ❤️👍මමත් ඔය දේ ගැන කල්පනා කරලා තියනවා. අනිවාර්යයෙන්ම ඔය මාතෘකාව අවබාවිතා කරලා තියනවා. මැජික් කතා හදලා තියනවා. ප්‍රශ්නෙ තමයි සහෝ අනිත් රටවල් වල තියන දෙවල් හොයන්න ලෙසි ඒත් අපේ රටේ අපෙ දෙවල් හොයන්න අමාරුයි. ගොඩක් තොරතුරු අපෙ අයම විකෘති කරලා තියෙන්නෙ. ඉස්සරහට ඒ ගැනත් විඩියෝවක් කරමු සහෝ👍

    • @themiyaamarasingha1404
      @themiyaamarasingha1404 6 หลายเดือนก่อน +1

      @@bauthika රාවණ ගැන වීඩියෝ එකක් කලොත් ගොම්ෆිතියස් ඇතුන් ගැන හොයන්න මොකද රාවණාගේ මාලිගය ආරක්ෂා කලේ දළ හතරේ ඇතුන් කියනවා ගොම්ෆිතියස්ලට දළ හතරක් තිබිල තියෙනවා හැබැයි ගොම්ෆිතියස්ල හිටියේ වසර මිලියන ගානකට කලින්. ඒක නිසා රාවණ හිටිය කාලය ගැන ඒකෙන් යම් අදහසක් ගන්න පුළුවන්..

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน +2

      @themiyaamarasingha1404 ඔව් සහෝ👍 මට මතක විදිහට කාම්බෝජයේ දේවාලයක දල හතරක් තියන ඇතුන්ගෙ කැටයම් නිර්මාණය කරලා තියනවා. ඒ වගෙම ඩයිනෝසරයන්ගෙ කැටයම් පවා නිර්මාණය කරලා තියනවා. අපි හොයලා බලමු. 👍👍

    • @themiyaamarasingha1404
      @themiyaamarasingha1404 6 หลายเดือนก่อน

      @@bauthika ඔව් . මම නම් හිතන්නේ අපි ඩයිනෝසරයන් කියන මේ ජීවින්ගෙත් අපි නොදන්නා යතාර්ථයක් තියෙන්න පුළුවන්. ඇතැම් වෙලාවට වසර දහස් ගානකට කලින් හිටිය දියුණු ශිෂ්ඨාචාරයක් විසින් ජාන විකෘති කරල මේ ජීවින් නිර්මාණය කලා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔවුන් අතින් නිදහස් උන යම් වයිරසයක් නිසා සාමාන්‍ය ජීවින් ඩයිනෝසරයන් ලෙස විකෘති උනා වෙන්න පුළුවන්.. හරියට සොම්බි වගේ. කොහොම උනත් යතාර්ථය හොයාගන්න එක අසීරු වෙන්න පුළුවන් ඇතැම් විට මේ උපකල්පන බොරු වෙන්න පුළුවන්. කොහොම උනත් ලෝකයේ ඇත්ත අපිට කවදාවත් දැනගන්නට නොලැබෙන්න පුළුවන් එහෙම නැත්නම් ඒ ඇත්ත දැනටමත් හොයාගෙන අපිට තාම දැනගන්නට නොදී සගවා තියෙන්න පුළුවන්..

    • @sankajasampath6830
      @sankajasampath6830 6 หลายเดือนก่อน +2

      මහායානික සූත්‍ර දේශනාවක් තියෙනවා ලු ලංකාවතාර සූත්‍රය කියලා. එහි ඔය රාවන ගැන සඳහන් වෙනවා කියලා මම අහලා තියෙනවා. නමුත් ඇත්තටම මම සොයා බලලා නැ.

  • @chinthakadesilva93
    @chinthakadesilva93 6 หลายเดือนก่อน +2

    Mekanam supiriyak mn interestma eka thank you saho❤🎉

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน

      ස්තුතියි සහෝ ❤️👍

  • @anomakarunarathna2867
    @anomakarunarathna2867 3 หลายเดือนก่อน

    Aththatama marai 👍

  • @dulshanisanduni94
    @dulshanisanduni94 5 หลายเดือนก่อน +2

    ගොඩාක් ශිෂ්ඨාචාරය වලින් පෙන්වා දෙන්නෙ මිහිමත ජිවය පිටතින් පැමිනි එකක් කියල නේද සහෝ... ඒක තමා දැනට පිලිගන්න පුලුවන් සාක්ෂි සහිත මතය......ඒ ගැනත් විඩියෝ එකක් කරමු.....

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน

      ඔයා කියන කතාව ඇත්ත සහෝ👍 ගොඩක් ශිෂ්ටාචාර වල විස්තර වෙන්නෙ ඔවුන්ව නිර්මාණය කරපු පිරිස පිටතින් ආව පිරිසක් කියලා. ඔයා බිම්මල් විඩියෝ එක බැලුවද ??

    • @dulshanisanduni94
      @dulshanisanduni94 5 หลายเดือนก่อน +1

      @@bauthika බිම්මල් විඩියෝ එක බලල තමා පිස්සුවෙන් වගේ අනික් විඩියෝ ටිකත් බලන්න ගත්තෙ..... මම උසස් පෙල ජිව විදයාව කලේ... එතනදිත් සෛල වර්ගිකරනයේදි.... උගන්වනකොට අපේ ස' විශේෂයෙන් ම පැහැදිලි කලා සත්ව රාජධානියට වඩාත් නැකම් කියන්නෙ දිලිර රාජධානිය කියන එක.... ඒ රාජධානි දෙක.... පරිනාමය වෙලා ඇවිත් තියෙන්නෙ එකම පාරක් දිගේ ක්යන එක.. ඔයත් ගොඩාක් විස්තර ඇතුව.. පිලිගන්න පුලුවන් සාක්ෂි එක්ක පැහැදිලි කරල දුන්නා.... ඇත්තටම මම පිස්සුවෙන් වගේ විඩියෝ එක බැලුවෙ.....

    • @dulshanisanduni94
      @dulshanisanduni94 5 หลายเดือนก่อน

      @@bauthika මිහිමත ජිවි පරිනාමය යුග වලට බෙදනවා නේද සහෝ..... මට දැන් නම් හර්යට මතකත් නැ... උදාහරණයක් විදියට ජුරාසික යුගය.....සැම යුගයකටම කලින් මහා ව්‍යසනයකින් ඒ වෙනකොට උන්න ශාක සහ සත්වයින් විනාස වෙලා..... පරිනාමයෙන් වඩා උසස් ජිවින් ඇත් වෙනවා... එතනදිත් මුලින්ම ශාක තමා ඉස්සර වෙන්නෙ .. ඊට පස්සෙ සතුන් ..... උදාහරණයක් විදියට ජුරාසික යුගයේදි ප්‍රමුඛ ශාක විශේෂය වෙන්නෙ කේතුධර ශාක.... සත්ව විශේෂය උරගයින්.... ඒ දෙවර්ගයම මහා විනාශයකින් වද වෙනවා... ඒ වගේ ක්‍රියාවලියක් පෘථිවිය ආරම්බයේ ඉදන්ම වෙනවා... ජුරාසික යුගයෙන් පස්සෙ C3 ශාක ඇති වෙලා ක්ෂිරපායි මානවයා ප්‍රමුඛ සත්ව විශේෂය බවට පත් වෙනවා... දැන් අලුතින්ම C4 ශාක ⁣ඇති බල සොයාගෙන තියෙන නිසා ඉක්මනින් ව්‍යසනයක් මගින් ක්ෂිරපායි මානවයා replace වෙන්න තියෙන අවස්ථාවක් තියෙනවා... මට මේ ටික අපට biology වලදි පාඩමට අමතරව ස' කියපු විස්තරයක් .. මේ ගැනත් ටිකක් පැහැදිලි කරන්න සහෝ...මගෙ විස්තරය අපහැදිලි තැනක් වරදක් තියෙනව නම් සමාවෙන්න ......

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน

      @dulshanisanduni3635 සතුටුයි සතුටුයි සහෝ දිගටම රැදිලා ඉන්න👍 වෛරස ගැන ඔයාගෙ අදහස මොන වගෙද?

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน

      @dulshanisanduni3635 ඔයා කිව්ව කතාව ඇත්ත සහෝ👍 උරගයන්ට කලින් විශාල කෘමි විශේෂ ජිවත් වෙලා තියනවා ඔවුන් වදවෙලා ගිහින් උරගයෝ. ඊට පස්සෙ ක්ෂිරපායි සතුන්. ඔයා කිව්වා වගෙ එක එක යුගයන් වලට ආවේනික සත්ව විශේෂ පරිණාමය වෙලා අනිත් සතුන්ට දියුණු තත්වයකට පත්වෙනවා. යම් කිසි ව්‍යසනයක් නිසා ඔවුන් ඊට පස්සෙ විනාශ වෙලා යනවා. අපිටත් මේ දේ වෙන්න පුලුවන්. පුරාවිද්‍යාත්මක සාදක අපිට මේ දෙ පැහැදිලිව පෙන්නලා දෙනවා. පුදුම හිතෙන කාරණය තමයි සහෝ සමහර තොරතුරු දකිද්දි පැහැදිලි දෙයක් තමයි මානව ශිෂ්ටාචාරයත් විවිද මහා ව්‍යසන වලට මුහුණ දිලා නැවත පටන් අරන් තියනවා. මේ දෙවල් දකිද්දි මම විශ්වාස කරන දෙයක් තමයි සහෝ අපි නෙමෙයි මේ ආකාරයට දියුණු තාක්ෂණයක් තිබුන, ගෝලීය සබදතා පවත්වපු පලවෙනි මානව. අපි අපිවිසින් කරගන්න ව්‍යසනයක් නිසා හරි වෙනත් ව්‍යසනයක් නිසා හරි නැවතත් reset වෙනවා. ගොඩක් දුරට මම විශ්වාස කරන්නෙ උල්කාපාත නිසා. ඒක නිසා තමයි අපේ මුතුන් මිත්තන් අහස දිහා බලන් ඉන්න පුරුදු උනේ. ගොබෙක්ලි ටෙපේ වගෙ වසර 12,000ක් පරණ නිර්මාණ වලින් අනතුරු ඇගවිම් සිද්ද කරලා තියනවා. උල්කාපාත වලින් පිරිලා තියන කයිප බෙල්ට් එක හරහා ගමන් කරද්දි කොයි වෙලාවක හරි නැවත විශාල එකක් පතිත වෙන්න පුලුවන්. සැප්තැම්බර් මාසේ තමයි පෘථිවිය මේ අසලින් ගමන් කරන්නෙ. ඒකයි ඒ කාලේට උල්කාපාත අහසෙ වැඩිපුර දකින්න පුලුවන්. අනිවාර්යයෙන්ම පුලුවන් නම් රෑට අහස දිහා බලන්න සහෝ👍 ෆිල්ම් එකක් දිහා බලන් ඉන්නවා වගේ.

  • @Darkfienix-bc5vv
    @Darkfienix-bc5vv 2 หลายเดือนก่อน

    අනුනාකි කියන්නේ රාවණා ගේ පිරිසකි ...

  • @sandeepadikkumbura
    @sandeepadikkumbura 6 หลายเดือนก่อน

    Kalin ahala tibba deyak, habai me video eke eeka thawath pahadiliwa dakka .. ,🔥🔥🔥

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน +1

      ස්තුතියි සහෝ ❤️👍

  • @PrasannaJayathissa
    @PrasannaJayathissa 6 หลายเดือนก่อน

    Thiyanawa thiyanawa thiyanawa kiyala godak kiyant EPA Malli bashawa hasuruwa ganta balanta Elana wachanaya hamawelema kiyaddi eka Shana Aliya danenawa. Oyama Ayala balantako eka wenas karagattot honda voice ekak wagema API nodanna dewal danaganta puluwan honda shan't ASA Chanel ekak wavi! Suba pathanawa!

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน

      ස්තුතියි සහෝ අදහස් වලට 👍 මම ඒ දෙවල් වෙනස් කරගන්නම් 👍👍

  • @gayanmadusanka7929
    @gayanmadusanka7929 6 หลายเดือนก่อน

    ඉනන්නා දෙවිමැදුරෙ ඔය මැටි පුවරු තිබ්බා කියලා මන් අහලා තියෙන්නෙ
    .සංගිතය ගනිතය,මැටි කර්මාන්තය,අක්ශර මාලාව,දින දර්ශනය,බර මැනිම,නිතිය, පාසල් ,බියර්,මුල්ම ආදර ගීතය, වීදුරු,නගර නිර්මානය,වාස්තු විද්‍යාව ආදී සැහෙන්න දෙවල් සුමෙරියන් ජනයා හොයාගෙන තියේ මන් අහලා තියන විදිහට.💜🌼

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน

      ඔව් සහෝ ඔයා කිව්ව දේ හරි ❤️👍 ඔවුන් ඒ දේවල් හොයාගෙන තියනවා. හරියට බැලුවොත් ඔවුන් නූතන කාලයේ අපි ජිවත් වෙන විදිහට ඒ කාලේ ජීවත් වෙලා තියෙන්නෙ. ප්‍රධාන ධාරාව කියන විදිහට අපි ඊට කලින් වැද්දො වගෙ හිටිය නම් එක පාරටම කොහොමද අපි මේ තරම් දියුණු වෙලා තියෙන්නෙ? එක්කො අපිට උදව් ලැබිලා තියනවා නැත්තම් අපි දියුණු ශිෂ්ටාචාර විදිහට අතීතයේත් පැවතිලා තියනවා.

  • @vishwayasas7981
    @vishwayasas7981 5 หลายเดือนก่อน

    ඔයාගේ වීඩියො ගොඩක් හොදයි... දැණුම සහ කුතුහලය ..හැමදේම තියනවා ලස්සනයි.❤

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน +1

      ස්තුතියි සහෝ ❤️👍 දිගටම රැදිලා ඉන්න ❤️

  • @user-rq6iv1ws7t
    @user-rq6iv1ws7t 6 หลายเดือนก่อน +1

    Eththatama saho sumeriyanwaeu aurudu 6000. Namuth ape maha RAWNA shiahtacharaya aurudu 7500i. Diunu thakshanaya RAWNA kalayedi thibuna. Me depeththa denama tika hoyala balanna . Bohoma sthuthi

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම සහෝ👍 ස්තුතියි ❤️👍

  • @slfishworld6043
    @slfishworld6043 6 หลายเดือนก่อน +2

    මේ අනුනාකි වරු ඇත්ත නම් ආයෙ එයාල එන්න ඉඩ තියෙනව නේද 🤔

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน +1

      ඔව් සහෝ වෙන්න පුලුවන්. වසර 3,600කට සැරයක් නිබිරු ග්‍රහලෝකය පෘථිවියට ලගා වෙනව නම් එයාලා එයි.

  • @lahiruchanaka1957
    @lahiruchanaka1957 2 หลายเดือนก่อน

    ❤️‍🔥

    • @bauthika
      @bauthika  2 หลายเดือนก่อน +1

      ස්තුතියි සහෝ ❤️👍

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 6 หลายเดือนก่อน

    මට නම් හිතෙන්නෙම කවුරු හරි අපිව නිර්මාණය කලා කියල.අනික් සත්තුයි අපියි කොයි තරම් වෙනස්ද.අපි පරිනාමය වෙලා තියෙන්නෙ අපිව නිර්මාණය කරපු දා ඉදල.මොකක් හරි system එකක් ඇති.😊මොනා උනත් මිනිස්සු කියන වර්ගය හොදම නෑ.බොහෝම ටික දෙනෙක් ඇරෙන්න. ❤හොද මිනිස්සු නිර්මාණය කලා නම්😢......

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน +1

      ඔයා කියන කතාව ඇත්ත සහෝ👍 ඒත් හිතලා බලන්න. අපිව නිර්මාණය කරා නම් නිර්මාණය කරන්න ඇත්තෙ හොද මිනිස්සු විදිහට. අපිම තමයි පස්සෙ කාලේක නරක මිනිස්සු බවට පත්වෙලා තියෙන්නෙ සහෝ. අයෙත් හොද මිනිස්සු විතරක් ඉතුරු කරත් පරම්පරා ගණනාවක් යද්දි කලින් දේම සිද්ද වෙනවා. ඒක ගැන හිතත්දිත් අමුතුයි නේද? ඔයාගෙ අදහස වටිනවා සහෝ ❤️❤️👍

  • @Darkfienix-bc5vv
    @Darkfienix-bc5vv 2 หลายเดือนก่อน

    ⁣තොරතුරු මදි ....

  • @sb-ex6qy
    @sb-ex6qy 6 หลายเดือนก่อน

    ග්‍රීක දේව පරම්පරව හින්දු දේව පරම්පරාව මේ සුමේරියන් දේව පරම්පරාව හා යම් සම්බන්දතාවක් තියෙනවා නේදා නම් විතරය්‍ය් වෙනස්...

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน

      ඔව් සහෝ අනිවාර්යයෙන්ම 👍 ඊජිප්තු දෙවිවරුන්ටත් සමානකම් තියනවා. මම කලින් කොටසකින් කතා කරලා තියනවා.

  • @cmpremarathna1275
    @cmpremarathna1275 6 หลายเดือนก่อน

    ලිඛිත සහ වාචික භාෂාවක් විනාශවී ගිය පසු,ලිඛිත ලේඛන තේරුම් ගත්තත් නිවැරදිව ශබ්ද නගා උච්චාරණය කරන්නේ කෙසේද?

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน

      ඒකෙ ඇත්තටම ලොකු ප්‍රශ්නයක් තියනවා සහෝ. හරියටම 100%ක්ම උච්චාරණය සාර්තක නෑ. විනාශ වෙලා ගිය භාෂාවක නම් කොහොමත් උච්චාරණයක් කරන්න බෑ. එවා කියවලා තෙරුම් ගන්න විතරයි පුලුවන්. හරියට ඊජිප්තු රූපාක්ෂර වගේ. සුමේරියන්වරුන්ගෙ හිබෘ භාෂාව ආරක්ෂා වෙලා තිබුණ නිසා තමයි මේ ආකාරයට උච්චාරණය කරන්න පුලුවන්. ලෝකයෙ සමහර භාෂා තියනවා මේ ආකාරයට මළ භාෂාවන් බවට පත් උන. 👍

    • @cmpremarathna1275
      @cmpremarathna1275 6 หลายเดือนก่อน

      @@bauthika ඔබ දන්නවාද සමහර භාෂා තිබෙනව ලිඛිත සංකේත දෙපිරිසක් දෙවිදියකට උච්චාරණය කරන. ලිඛිත දේ දෙපිරිසම එකම ආකාරයට තේරුම්ගත්තාට එකිනෙකා ගේ කතාව ඔවුන්ට තේරුම්ගත නොහැකියි.

    • @PrasannaJayathissa
      @PrasannaJayathissa 6 หลายเดือนก่อน

      Wow mara ? Ekak

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน

      ඔව් සහෝ මම අහලා තියනවා දකුණු ඇමරිකාවේ මායාවරුන්ගෙ භාෂාවත් ඒ වගෙ කියලා. ඔවුන්ගෙ ගැන සමහර තොරතුරු අභිරහසක් වෙලා ඒ නිසා. ස්තුතියි තොරතුරු වලට සහෝ👍

    • @cmpremarathna1275
      @cmpremarathna1275 6 หลายเดือนก่อน

      @@bauthika චීන mandarin හා Cantonese ගැන සොයා බලන්න..

  • @lochana_methmin
    @lochana_methmin 6 หลายเดือนก่อน

    12:18 එතකොට මේ අනුනාකී සීන් එක මිත්‍යාවක්ද🤔

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน

      සමහර විට මිත්‍යාවක් වෙන්න පුලුවන්. වැදගත්ම දේ තමයි වසර 6,000කට කලින් සුමේරියන්වරු දැනගෙන ඉදලා තියන තොරතුරු සහෝ👍 ඇත්තටම පුදුම හිතෙනවා.

  • @madumadu8223
    @madumadu8223 6 หลายเดือนก่อน

    අනුනාකි දෙවිවරුන්ගේ ගත්තෙ මොකෙන්ද bro මට ඒ ටික ගන්න ඕනේ මොකෙන්ද සර්ච් කලේplz

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน +1

      Google ඒකෙන් සහෝ. Images වල බලන්න Anunnaki Gods කියලා. 👍👍👍

  • @malithpriyashan9236
    @malithpriyashan9236 6 หลายเดือนก่อน

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน

      ❤️❤️👍👍

  • @architectsofsrilanka7200
    @architectsofsrilanka7200 6 หลายเดือนก่อน

    Bibale main basic gatte me jeewinge agamika mathayen.
    Mawim wadaya ha ITA pasu ehi data wala gala ema.
    Ex
    Eden park
    Adam, Evi
    Concept
    But lord Buddha kiyanne Vishwaye siyaluma vidyawa. Mulika anshuwe idala awasanaya wena Tek siyaluma jeewin, siyaluma tan.

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน +2

      ඔව් සහෝ අනිවාර්යයෙන්ම 👍 හිබෘ බයිබලය නිර්මාණය කරලා තියෙන්නෙ මේ සුමේරියන්වරුන්ගේ ජනප්‍රවාද වලින්. නමුත් බයිබලයේන් ගොඩක් කොටස් ඉවත් කරලා තියනවා. මළමුහුදේ ලියවිලි වලින් ඒක හොදින්ම පැහැදිලි වෙනවා. බුදුහාමුදුරුවන්ගේ දර්ශනයෙන් හැමදෙයක්ම විස්තර කරලා තියනවා. හැම දෙකටම උත්තර තියෙන්නෙ තමන්ගෙ ඇතුලෙමයි. ඒකයි උන්වහන්සේ බඹයක් පමණ මේ තමන්ගෙ ශරීරය දිහා බලන්න කියලා කිව්වෙ. සත්‍ය පැහැදිලි කරන දර්ශනය.

    • @architectsofsrilanka7200
      @architectsofsrilanka7200 6 หลายเดือนก่อน

      @@bauthika aniwa bro. Lokaye etek metek idiriyata siduwena proces ekama ekama grantayaka tiyenwanm e abidarmayema pamani. Atom ekat details wenwa millions walata Paramatta yanakal. Me lokaya aramba une avidyawen. Nattam nata Yana concept eka tibenawa Lesa stablish vimen. Hamadema organisation wela tiyenne attraction ekem. Samastha universe ekema final result eka out put eka tma lord Buddha kiyanne.final answer ekat unwahansegema pamani.

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน

      @architectsofsrilanka7200 අනිවාර්යයෙන්ම සහෝ ❤️👍👍 වටිනා පැහැදිලි කිරිමක් 👍

  • @gayanmadusanka7929
    @gayanmadusanka7929 6 หลายเดือนก่อน

    බලන ගමන් කියන්නෙ මේ ටික මචන් ..මානව පරිනාමය ඉතාම ඉක්මනින් උනා කියලා කියනවා ඔයා ..ඒත් වසර මිලියන 4කට කලින් මුල්ම මානව වර්ගය ජිවත් වෙලා තියෙන්නෙ අප්‍රිකාවේ සැවානා බිම් තීරූවල එතන ඉදන් තමා වානරයගෙන් මේ දක්වා පරිනාමය වෙන්නෙ ..
    අනික මචන් අනුනාකි වරු ආවා කියපු කාලේ පෘථිවියෙ ඉදලා තියෙන්නෙ නියඩතාල් මානවයා ..

    • @KalumKrishantha-hy9fw
      @KalumKrishantha-hy9fw 6 หลายเดือนก่อน +1

      Mama nam hitanna oya katawa podeho attak ate Keyala mama hitanna farienamaya una keyana aka tekak veswasa karanna amarue mama nam hitanna api kagaho nermanayak akae.api.maccara anakotaganna

    • @gayanmadusanka7929
      @gayanmadusanka7929 6 หลายเดือนก่อน

      @@KalumKrishantha-hy9fw වෙන්න පුලුවන් ඒත් ..අතීතය ගොඩක් පැටලිලි සහගතයි හරියටම කියන්න බැ ..මානවයා පරිනාමය උනා කියන්නත් සාදක තියෙනෙ.

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน +3

      ඒතන ප්‍රශ්නයක් තියනවා සහෝ. පැරණි මානවයන්ගෙ ඉදලා නූතන මානවයට එනකන් අතර මැද හිටිය මානවයන්ගේ විශාල හිඩසක් තියනවා. ඒ විතරක් නෙමෙයි සාදකත් හොයාගන්න නෑ. නූතන මානවයා බිහිවෙලා තියෙන්නෙ වසර ලක්ෂයකට කලින් කියලා තමයි ප්‍රධාන ධාරාව සදහන් කරන්නෙ. අනික නියැන්ඩතාල් මානවයන් හිටිය කාලේ නූතන මානවයත් ජීවත් වෙලා තියනවා. අපේ DNA වලත් 2%ක් නියැන්ඩතාල් ජාන තියනවා. හැබැයි අපිට වඩා පරිසරයට හොදින් අනුවර්තනය වෙලා හිටිය, අපිට වඩා ව්‍යාප්ත වෙලා හිටිය නියැන්ඩතාල්වරුන් එක පාරටම වද වෙලා ගිහින් තියනවා. මොකක්ද හෙතුව කියලා හරියට හොයාගෙන නෑ තාම. කොහොමද අපි මෙච්චර ලොකු පිම්මක් තියලා තියෙන්නෙ??

    • @gayanmadusanka7929
      @gayanmadusanka7929 6 หลายเดือนก่อน +1

      @@bauthika ඔව් අනික ..මේ මානව වර්ග 4 තුලම එනම් වසර මිලියන 3.5 කටම ඒ මානවයා හොයාගෙන තියෙන්නෙ ගින්දර ඇදුම් ඒවත් (කොලාතු හම් වලින්) වාසස්තාන වගේ පොඩි පොඩි දෙවල් ටිකක් විතරයි ..ඒත් නූතන මානවය මේ කාලෙ වෙද්දි මොනාද හොයාගෙන නැත්තෙ හැමදේම තියෙනවා .එක පාරටම මේ මානවයා දියුනු උනෙ කොහොමද ..?ගින්දර හොයාගන්නත් වසර මිලියන 2ක් විතර ගියානම්.

    • @user-yc4ft7sy7m
      @user-yc4ft7sy7m 6 หลายเดือนก่อน

      @@KalumKrishantha-hy9fw ඒක වැරදි කතාවක් . මොකද දන් විද්‍යාඥයො ගොඩක්දේ හොයාගෙන ඉවරයි ඒත් විස්තර එළියට දෙන්නෙ නෑ .
      අනුනාකි කතාවෙ ඇත්තක් තියනව ඒත් කතාව ඇතුලෙයි ඇත්ත කතාව හංගල තියෙන්නෙ .
      අනුනාකිවරු තමයි ඉන්දිය ප්‍රධාන දෙවියොත් Apollo 20 එකෙන් හොයාගත්ත එයාව එයාගෙ යානාව 1975 .
      2007 විනාඩි 45 වීඩියෝ එකේ සේරම තියනව Apollo 20 ප්‍රධාන විද්‍යාඥයා ලෝකයටම බලන්ඩ දුන්න . ඇත්ත තියන් ලෝකය බොරු හොය හොය දුවනව .

  • @Mr.Ttravel
    @Mr.Ttravel 6 หลายเดือนก่อน

    නූතන මානවයා 😂 අනුනාකි හැදුවා 😂

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน

      හරියට ඒදේ උනා කියලා තාම හොයාගෙන නෑ නේද? 🤣🤣

  • @ranjithwasantha7045
    @ranjithwasantha7045 6 หลายเดือนก่อน

    හරි හැම වාක්කියකම තියෙනවා කියන එක නවත්තන්න.හරම කැතය බ්රෝ

  • @dishanfernando8848
    @dishanfernando8848 6 หลายเดือนก่อน

    🤍

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน

      ❤️❤️❤️👍👍

  • @dinushabandu3996
    @dinushabandu3996 6 หลายเดือนก่อน +1

    පට්ටපල් බොරු 😂😂

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน

      🤣🤣

  • @Mohomada
    @Mohomada 6 หลายเดือนก่อน

    Meka th-cam.com/video/NQuP82c6jW0/w-d-xo.htmlsi=fM6IOsouWiZpeWx2

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน

      ❤️❤️👍👍

  • @sumithnandana-hl9zq
    @sumithnandana-hl9zq 6 หลายเดือนก่อน

    තාක්ෂණය නම් පුදුමාකාරයි.
    දෙයක් කියන්නද ,
    ඊජිප්තු පිරමිඩ වල තිබුණු මැටි පුවරුවක් තිබිලා තියනවා අහසින් ආ සිංහ මිනිසුන් අපට නුවණ දුන්නා කියලා.ඒ ගැනත් පොඩ්ඩක් හොයලා බලන්න.

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම සහෝ 👍👍

    • @NicoNicos-qw5mm
      @NicoNicos-qw5mm 6 หลายเดือนก่อน +1

      ඉතිං ලබ්බො... සිංහ මිනිසුන්ට තිබුනනෙ එහෙනම් පිරමීඩ ටික ලංකාවෙම හදාගන්න 😂 ඊජිප්තුවට ගියේ මොන ලබ්බටද... හැම මගුලටම රාවණායි හෙලයොයි ගාවාගන්න එපා බං 😂 උන් විතරක් නෙමෙයිනෙ මේ ලෝකෙ ඉදලා තියෙන්නෙ ... අනික, සිංහයා කියන්නෙ ලංකාවේ සතෙකුත් නෙමෙයි නෙ 😂 අනුන්ගෙ රටක සතෙක්ව කොඩියට දාගෙන වැලලෙනවා අපි තමයි සිංහයෝ කියලා😂

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน +1

      @NicoNicos-qw5mm 🤣🤣🤣👍

    • @NicoNicos-qw5mm
      @NicoNicos-qw5mm 6 หลายเดือนก่อน

      @@bauthika
      සිංහයාගෙ නිජබිම africa ... අනුන්ගේ සතෙක්ව හොරකම් කරගෙන කොඩියට දාගෙන මදිවට , තව අහසින් ගියා කිය කිය පම්පෝරිත් ගහනව 😂 මොකෙක් හරි පුකට පයින් දුන්නද දන්නෙ නෑ අහසින් යන්න

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq 6 หลายเดือนก่อน

      😂උබටනම් තියෙන්නේ මහා වචාල කටක් බං.😆මං මෙතන රාවණා රජු ගැන කිවෙත් නැ.මොකැ මේ කලබලේ.
      පල්ලි කාක්කෙක් නෙද

  • @Mr.Ttravel
    @Mr.Ttravel 6 หลายเดือนก่อน

    මේවා රට පච

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน +1

      ඇත්තද බොරුද කියන එක නම් වැඩක් නෑ. අවුරුදු 6,000කට කලින් මේ තොරතුරු ලිඛිතව සදහන් කරලා තිබුණ ආකාරය ගැන පුදුම හිතෙන්නෙ නැද්ද? ග්‍රහලෝක සූර්යයා වටා ගමන් කරනවා කියන දේ, ජාන ගැන දැනගෙන ඉදලා තියනවා. සුමේරියන්වරු මේ දෙවල් දැන ගෙන ඉදලා තියෙන්නෙ බටහිර විද්‍යාඥයන් පෘථිවිය ගෝලාකාරයි වගෙම සූර්යයා වටා ගමන් කරනවා කියලා හොයාගන්න වසර දහස් ගණනකට කලින්. ඉතින් මේ නිසා මේවා රට පච උනත් ඇතුලෙන් හිතලා බලන්න දෙයක් තියනවා. උඩින් තියන කතාව ගැන විතරක් බලන්න එපා සහෝ👍

  • @sumithnandana-hl9zq
    @sumithnandana-hl9zq 6 หลายเดือนก่อน

    😒මේ ඔයා අර" තියනවා" කියන වචනය වැඩියෙන් භාවිතා කරන එක නම් එච්චර හොද නැ.😆

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน

      ස්තුතියි සහෝ ❤️👍

    • @NicoNicos-qw5mm
      @NicoNicos-qw5mm 6 หลายเดือนก่อน

      තියනවා තියනවා ගාන්නෙ නැතුව සුකනවා සුකනවා ගාන්නද කියන්නෙ

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq 6 หลายเดือนก่อน

      @@NicoNicos-qw5mm
      😌එය දරුවන් 👶👶👶👶👶බිහිකිරිමට සිදු කරන ලද්දක් පමනයි.

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq 6 หลายเดือนก่อน

      @@bauthika
      😀🌹🌹🌹🌹🌺🌺🌺

    • @NicoNicos-qw5mm
      @NicoNicos-qw5mm 6 หลายเดือนก่อน

      @@bauthika
      ඒයි පගයො... megalathic marvels කියලා youtube channel එකක් තියෙනවා සුද්දෙක් කරන්නෙ ඒක... උඹේ channel එක වගේමයි ඒකත්... හැබැයි ඌ නම් ඒ රට වලට ඇත්තටම ගිහින් videos කරන්නෙ... පුලුවන් නම් ඒ channel එකේ තියෙන videos සිංහලෙන් කරපන්... 👍

  • @ranjithwasantha7045
    @ranjithwasantha7045 6 หลายเดือนก่อน

    හැම වාක්කියකම තයනා තයනවා කියන්න එපා බ්රෝ කැතයනේද

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน

      කතන්දරයක් නිසා එහෙම කිව්වෙ සහෝ. ඒ උනාට එහෙම කියද්දි කැතයි නේ. ස්තුතියි සහෝ👍

    • @thushankalansooriya5440
      @thushankalansooriya5440 6 หลายเดือนก่อน

      Athithakale Dewalt kiyanakota ehema nathuwa baha bro ohige adupadu balannenathuwa ohuge dakshathawaya gonna thiyena dewal ganin mc

  • @Mohomada
    @Mohomada 6 หลายเดือนก่อน

    🫡🫡❤️❤️❤️❤️

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน

      ❤️❤️👍👍