🎯🎯

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • මහන්සි නොවී ලැබිච්ච ඕලෙවල් A 9 හින්දා තමන් ගැන
    අධි තක්සේරුවක හිටපු ඇයටඅන්තිමේදී සිද්ධ වුනේ
    ඒලෙවල් ඇනගන්න
    A 3 වෙනුවට යාන්තමට C වලින් S වලින් විතරක්
    ඇගේ ප්‍රතිඵලය හැඩ කර ගන්න
    ඇය අන්තිමේදී විශාල මානසික කඩා වැටීමකට පත්වෙනවා
    ඒක වෙනමම කතාවක්
    📗📗📗
    ජීවිතයේ සරසවි අධ්‍යාපනය පිලිබඳ බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම බිද වැටිච්ච වෙලාවක
    හැමෝම ඇයව ප්‍රතික්ෂේප කරපු වෙලාවක ඇයට ගොඩ යන්න එකම එක තැනක් ඉතිරිවෙලා තිබුනා
    ඇය මාස තුනක් පිළිවෙලට වැඩ කරනවා
    දවසකට පැය 16ක් එක දිගට පාඩම් කරනවා
    අන්තිමට 1130 තිබිච්ච තමන්ගේ රෑන්ක් එක 163 තරම් ඉහලකට අරන් එනවා
    📗📗📗
    කොළඹ විශ්ව විද්‍යාලයේ molecular biology කරන්න තේරෙනවා
    ඇගේ දිරිය කතාවට ඇහුම්කන් දීපු සිසු දරුවෝ දහස් ගණනාවක් එක දිගට
    ඇය වෙනුවෙන් අත්පොලසන් හඩක් දෙනවා
    ඉතින් අපි අහමු ඇගේ මේ දිරියවන්ත වචන ටික
    අපේ ජීවිතයත් ශක්තිමත් කර ගන්නට
    📗📗📗
    නංනංගියේ මල්ලියේ මම කුලියාපිටිය සෙන්ට්‍රල් එකේ ඉගෙනගත්තේ
    නම සෙනෙත්යා දන්දිනී දිසානායක
    මට ඒ ලෙවල් විභාගය ගැන ලොකු ගානක් තිබුනේ නැහැ
    ඔහේ හිටියා වැඩ කලෙත් නැහැ
    පන්ති ගියා ආවා මොකද ඕලෙවල් මම ඔහේ ඉදලා
    පංති ගිහින් අහගෙන ඉදලා
    ඉස්කෝලෙන් අහගෙන ඉදලා
    තව බාහිර වැඩත් කරලා
    A 9ක් ආවා
    හිතන් හිටියා ඒ ලෙවලුත් ඒ වගේ කියලා
    ඉති ඒ ලෙවල් වලට මම පැය 5ක් වත් වැඩ කලේ නැහැ
    පුංචි කාලේ ඉදන්ම කට්ටිය මට දක්ෂයි කියනව
    ඉතින් වැඩේ හරි A 3යි කියලා හිතාගෙන හිටියා
    පස්සේ තමා තේරුනේ
    අවසාන මාසයට එද්දී ලකුණුත් නැහැ මුකුත් නැහැ
    කරකියාගන්න දෙයකුත් නැහැ
    ගිහින් ලිව්වා
    ඒත් හිතන් හිටියා B 3ක් වත් එයි කියලා
    ඊලගට හිතුවා හරි B 3යි
    ඊලග පාරෙන් MEDICINE යනවා කියලා හිතුවා
    ඕන් එනවා දැන් ප්‍රතිපල C 1යි S 2ක්
    C තිබුනේ Chemistry වලට අනික් දෙකට S
    පස්සේ මාවත් හොල්මන් අපේ අම්මත් හොල්මන්
    මොකද මම අම්මට කියලා තිබුනේ අම්මේ කිසි දෙයකට බය වෙන්න එපා
    B 3ක් නම් ෂුවර් කියලා
    ප්‍රතිපල ආවට පස්සේ මට වඩා අපේ අම්මට ඇඩෙන සයිස්
    බලාගෙන ඉන්නවා Results Sheet එක දිහා
    📗📗
    මගේ අම්මා ගුරුවරියක්
    පස්සේ අම්මා කිව්වා
    ෂයි එක අත් හරින්න එපා ඒක ලියන්න
    Third එකෙන් හරි මොනවා හරි කරගන්න පුළුවන් වෙයි කියලා
    එතකොට විභාගයට තිබුනේ මාස 3 යි
    ඇත්තටම ලොකු කාලයක් තිබුනේ නැහැ
    second Shy එකට
    ගොඩ දමන පන්තිය කියලා සර් කරා 2022 ළමයිනට
    ඒක පටන් ගත්තේ නොවැම්බර් වල
    විභාගය තිබ්බේ ජනවාරි 27
    මොකක් හරි කියලා තිබුනනේ
    Second Paper එක හරි ගොඩ දමලා දෙනවා කියලා
    බලන්නත් එක්කලා ගියා
    සර් උගන්වන විදිහත් එක්ක මට තේරුනා පුළුවන් මේක කරන්න කියලා
    පස්සේ අනෙක් විෂයයන් දෙකත් මම ඇදගෙන ගියා
    සමහර දවස් වලට ලැජ්ජා නැහැ කියන්න
    වේල් දෙක නොකා පාඩම් කරපු දවස් තියෙනවා
    උදේ 5 ට ඉදගත්තු ගමන මම නැගිටින්නේ හවස 6 ට විතර
    ඇත්තම කිව්වොත් මම කන්ඩ වත් නැගිට්ටේ නැහැ
    මට කෑවේ නැහැ කියලා බඩගින්නක් දැනුනෙත් නැහැ
    මම එච්චරට Shock වෙලා හිටියේ ආව ප්‍රතිපලයත් එක්ක
    ලෝකෙට මූණ දෙන්න බැහැ
    ප්‍රතිඵල අහනවා හැංගෙන්න වෙලා තිබුනේ ඇත්තටම
    සමහර දවස් වලට වටේ පිටේ දේවල් මගුල් ගෙවල් දානේ ගෙවල් ඒවා
    සම්පූර්ණයෙන්ම නැවැත්තුවා
    පැය 16ක් 17ක් විතර දවසකට වැඩ කළා
    අවසාන සතියේ නම් පැය 18ක් වැඩ කරපු දවස් තිබුනා
    පාස්ට් පේපර්ස් මම ලිය ලිය ප්‍රැක්ටිස් කලා
    එක පාස්ට් පේපර් එකක් මම දහ වතාවක් විතර ලියපු වෙලාවල් තිබුනා
    ඒ කියන්නේ මුලින්ම බැහැ
    මුලින් ලියවෙන්නේ නැහැ
    ලකුණු 15න් දෙකයි තුනයි එන්නේ
    පස්සේ ඒක ලකුණු 13 වගේ එනකම් හදාගත්තා
    mcq මගේ තිබ්බේ 21යි
    First Shy එකේ
    ඒක 38 කට හදා ගත්තා
    SAP Papers සහ පාස්ට් පේපර්ස් විතරයි මම කලේ
    වෙන මුකුත් කලේ නැහැ
    SAP එකෙත් මට ලකුණු තිබ්බේ නැහැ මුලින්ම
    හෙන අඩුයි ලකුණු 18ක්ද මන්දා මට මුලින් තිබුනේ
    මට මතක නැහැ
    ඒ වගේ ගනනක් තිබ්බේ
    ඒක වැඩි කරගෙන B එකක මට්ටමට ගේන්න මට පුළුවන් වුනා
    1130 ගණනක තිබ්බ රෑන්ක් එක මම 163 ට ගෙනාව
    මාස තුනයි
    📗📗
    #universityofmoratuwa #universityofcolombo #facultyofmedicinecolombo
    #biyagamavidyalay
    #advancedlevelsinhala #physics #facultyofmedicine #facultyoflaw #royalcollege #sasipinstitute
    #tiktokvideo #trendingvideo #exammotivation #exampreparation #examtips #studytips #studymotivation #examsecrets #examtips #gceolevel #gceal #isipathana #nalandacollege
    #improvememorypower #exammotivationalvideo #vibhaga #learning #memorybooster
    #examwinnereasystudymethods #sinhalagossip
    #studytipssinhala #vibhagarahas #padamkarankrama #usaspelaphysics #pussallasir #bestphysicsteachersrilanka #nugegodatuition #gampahatution #sasip #sasipclass #ksiriwithanage #chemistrysinhala #bioapi #kuppiya #dssenanayaka #dssenanayaklacollege
    #anandacollege #vishakavidyalaya #devibalika #devibalikavidyalaya #museuscollege #mahindarajapaksacollege #thurstoncollege #isipathanacollege #zahiracollege
    #mahanamavidyalaya #ashokavidyalaya #lumbinicollege
    #trinitycollege #stjosephcollege #vishakavidyalaya #anulavidyalaya #stpeterscollege #mahindavidyalaya #richmondcollege #mahindarajapakshacollege #dharmarajacollege #sujathavidyalaya #kingswoodcollege #stanthonycollege #mahamayabalika #devibalikavidyalaya #rahulavidyalayamatara #stthomascollege #anuradhapuracentral #josephvazcollege
    #maliyadewacollege #Vidyarthacollege #Kalutaravidyalaya #sujathavidyalaya
    #mahamayavidyalaya #universityofruhuna #PUTTLAM
    #PUTTALAM #WENNAPUWA #JOSEPHVAZZ #marawila #stjosephcollege #stjosephhighschool
    📗📗

ความคิดเห็น • 235

  • @user-sp5yu9th3g
    @user-sp5yu9th3g 7 หลายเดือนก่อน +138

    ලංකාවේ අපි ගොඩක් දෙනෙක් කම්මැලියි
    උත්සහ කරනවා අඩුයි .ගොඩක් දේවල් තමන්ගේ අත ලගටම එනකම් බලන් ඉන්නවා
    ඒ අතරට මේ වගේ කතාවක් දැකීමත් මේ රටේ දරුවනට ගොඩක් වටිනවා
    කෑම බීම ගැන ඉස්සරහට දමාගෙන ඉන්න ජාතියකට මේ දරුවා ගේන පණිවිඩය හරිම බලගතු එකක්

  • @N.RATHNAYAKA
    @N.RATHNAYAKA 27 วันที่ผ่านมา +24

    තව මාස 4 යි 2024 exam එකට... මම දැන් ඉන්නෙ F F F මට්ටමේ....අනිවාර්යෙන්ම මම දිනලා විතරක් ඉවර කරනවා...අනිවාර්යෙන්ම result ආවම මගේ result එක කියන්නම් මම....මේක පොරොන්දුවක්...❤🔥

  • @user-zz3qs3zi5g
    @user-zz3qs3zi5g 17 วันที่ผ่านมา +8

    තව දවස් 100 ක් විතර අඩු කාලයක් තින්නෙ කොහොමහරි A3k දාලා හොඳම කැම්පස් එකට යනවා❤

  • @HardTalksSL
    @HardTalksSL 7 หลายเดือนก่อน +81

    මේ වගේ කට්ටක් කන්නේ නැතිවමාස තුනකින් මෙහෙම වෙනසකට යන්න නම් බැහැම තමා
    මම දන්නා අක්කා කෙනෙක් මාස 3ක් මහන්සිවෙලා මේ විදිහටම MEDICINE ගියා
    එයාගේත් FIRST SHY තිබුනේ S දෙකයි C එකයි

  • @bevisit8346
    @bevisit8346 7 หลายเดือนก่อน +66

    එයාගේ විතරක් නෙමෙයි අපි ඕනෑම කෙනෙකුගේ ඉරණම වෙනස් කරන්න පුළුවන් powerful motivation එකක් මේක
    thank you

  • @amilasampath3574
    @amilasampath3574 7 หลายเดือนก่อน +71

    කුලියාපිටියේ දන්දිනි දිසානායක අක්කා ....සුපිරි කෙල්ල

  • @CreativeTalksSL
    @CreativeTalksSL 7 หลายเดือนก่อน +53

    මෙහෙම වැඩ කරලා දිනන්න පුලුවන්ද කියලා වෙලාවකට හිතෙනවා
    නමුත් මේ වගේ කැපවීමක් නැතිව දුකක් විදින්නේ නැතිව ලංකාවේ මේ අධ්‍යාපන තරගය අපිට දිනන්න නම් බැහැ
    ඒකෙපැති කඩක් තමා මේ .හැබැයි මේ තරගයේදී ගුරුවරයා කරන බලපෑමත් හරිම තීරණාත්මකයි
    ඒක education +motivation වෙන්න අවශ්‍යමයි

  • @rashmikawshalya3267
    @rashmikawshalya3267 หลายเดือนก่อน +9

    එ කතාව නම් හදවතටම වැදුනා 😢මම මේ පාර A/l කරන්නේ 2024 මට තියෙන්නෙ තව මාස හතරක කාලයක් මම කරන්නෙ art පොඩි බයකුත් තියෙනව එත් ආස් වෙන්න ඔනී කොහොම් හරී😢

  • @sajankaushika5656
    @sajankaushika5656 7 หลายเดือนก่อน +93

    මගෙත් 1st shy physics c එකක් තිබ්බේ. මම 2nd ශයි එකේ කරේ සර් ගේ sap papers විතරයි . මුල්ම කාලේ ආවේ ලකුනු තිස් ගනන්. මාස තුනක් වගේ යද්දි මම වැඩිම ලකුමු ගන්න දහදෙනා අතරේ හිටියා. හැමදාම වගේ ස්ටේජ් නැග්ගා. මට 2nd ශයි එකේ A එකක් තියනවා. ඒ සර් නිසා. කවුරු හරි මේ කතව ගොතපු එකක් කියන්වනම් මට පුලුවන් මගේ ශයි දෙකේම index numbers දෙන්න

    • @ishansashika1910
      @ishansashika1910 7 หลายเดือนก่อน +10

      Shy දෙකේම index numbers දෙන්න පුළුවන් ද plz 🙏

    • @GenuineTalksSL
      @GenuineTalksSL  7 หลายเดือนก่อน +5

      Thank YOU

    • @ishansashika1910
      @ishansashika1910 7 หลายเดือนก่อน +4

      කෝ shy දෙකේම index numbers?? 🤔🤔

    • @ishansashika1910
      @ishansashika1910 7 หลายเดือนก่อน +2

      Koo index numbers?..... Dws 3kuth giya

    • @ishansashika1910
      @ishansashika1910 7 หลายเดือนก่อน +2

      index numbers හොයගන්න නැත්තම් id number එක වුනත් කමක් නෑ....id number එකෙන් උනත් result sheet එක බලන්න පුළුවන්

  • @PShehan-bt9um
    @PShehan-bt9um 2 หลายเดือนก่อน +20

    ගම්පහ පන්තියේ 2012 batch එකේ මම
    සර් දුන්න ෆ්‍රී කාර්ඩ් එක හින්දා මම AAS රිසල්ට් එකක් දැම්මා
    S තිබුනේ රසායන විද්‍යාව .සර් සිලබස් එක විභාගයට මාසයකට කලින් ඉවර කරපු නිසා
    පාඩම් කරගන්න ලොකු කාලයක් තිබුනා
    මගේ පේලියේ යාලුවෝ සෙට් එකෙන් 4ක් කැම්පස් ගියා
    මම PHYSICAL ගියා

  • @AthmaWaduge-ge6uo
    @AthmaWaduge-ge6uo 21 วันที่ผ่านมา +3

    පට්ට මොර්ටිවේෂන් එක 🌼 මං අක්කා වගේ දැන් සකන්ඩ් කරන්න මැරෙනවා 💔😢

  • @S.Dissanayake-io2ny
    @S.Dissanayake-io2ny 2 หลายเดือนก่อน +42

    හොද video එකක්.♥️
    මෙහෙම මාස තුනෙන් හොඳ ප්‍රතිඵලයකට යන්න ලේසි නැ🌝.හැමෝටම කරන්නත් බැ
    ඒ නිසා මේ මේ පාර ලියන කෙනෙක් නම් දැන් ඉදන් ම වැඩ කරගෙන යන්න♥️💐

  • @pradeepgalappaththi6692
    @pradeepgalappaththi6692 2 หลายเดือนก่อน +5

    හරිම සතුටුයි ඔයාගැන, ඔයාගේ අවංක අදහස් දැක්වීම ගැන, සතුටින්පිරි, වාසනාවන්ත ජීවිතයක්ම ලැබේවා.!

  • @Imashi_uf5qyapsra
    @Imashi_uf5qyapsra 2 หลายเดือนก่อน +8

    මගේ කතවේ පණයි ඔයා😊🍃💕Thankyou akki💕🌱

  • @pasindupiumal38
    @pasindupiumal38 7 หลายเดือนก่อน +19

    දිරිය චරිත .ජීවිතය දිනන්නට සුබ පැතුම් ❤❤

  • @barneycasting8331
    @barneycasting8331 6 หลายเดือนก่อน +21

    ඇත්තටම මෙහෙම දවස් 90 කින් ප්‍රථිපල වෙනස් කරගන්න පුළුවන් කියන්නේ අපි ඇත්තටම වැඩ කරනෙන් exam එකට. මේ exam මානසිකත්වය හැමෝටම නැහැ, එහෙම නැති දක්ෂ ලමයි ඉන්නවා, ඉතින් ඒ අයට අබ සරණයි. ලංකාවේ ගොඩක් මිනිස්සු නූගත් නූගත් කියල කියන්නේ මෙන්න මේ exam මානසිකත්වය හැමෝටම නැති නිසා... ඉතින් ඒ මිනිස්සුන්ට ඉදිරියට යන්න බැහැ. ලංකාව දියුණු නොවන්න මේ අපේ රටේ තියෙන exam මුලික අධ්‍යපන ක්‍රමය ගොඩක් බලපානවා. වෙන දියුණු රටවල මෙහෙම නැහැ. අපේ ළමයි දහස් ගණන් සල්ලි ගෙවල tuition පන්ති යනවා නමුත් campus නොමිලේ යන්නේ ඉතා සුළු පිරිසක්. දියුණු රටවල ඔහොම නැහැ. ලංකාවේ කරුමේ තමයි!

  • @merayawejhasundara3623
    @merayawejhasundara3623 หลายเดือนก่อน +1

    ඇත්තටම හිතට ලොකු ෂක්තියක් ආවා❤ඔයාගෙ කතාවට ගොඩක් ස්තූතියි අක්කේ😍🙏

  • @swethafernando-pf9bl
    @swethafernando-pf9bl 7 หลายเดือนก่อน +11

    godak nihathamaniwa me kathawa kiuwata thank you so much akke. oya kiuwa dewal hariyatama hri. mamath oma thathweka thama hitiye matath dn therenawa mn godak mage welawa nasthi karagaththa neda kiyala. oyage me kathawen ganna loku deyk thiyanawa. samanya kathawakata wada aththa athi satiyenma nihathamaniwa kiuwata oyata godak sthuthi❤ meka godak watina deyak good luck genuinetalks keep it up🖤

  • @NethmiPabasara-jr8hn
    @NethmiPabasara-jr8hn 2 หลายเดือนก่อน +6

    මගෙත් පලවෙනි පාර රෑන්ක් එක 450. දෙවනි පාර ඒක 83ට ගෙනාවා

  • @sandeepadilshan8459
    @sandeepadilshan8459 2 หลายเดือนก่อน +6

    හිත ඇදෙනසුලු කතාවක්❤

  • @ApsaraSewwandi-js1vk
    @ApsaraSewwandi-js1vk 6 หลายเดือนก่อน +7

    Congratulations akki .. Good luck and all the best for your future wishes akki ❤️🥰🎓📚

  • @C4N_WIN81
    @C4N_WIN81 7 หลายเดือนก่อน +9

    අක්කා සුපිරියී ❤️

  • @ShaniKandambige
    @ShaniKandambige 19 วันที่ผ่านมา +1

    Congratulations akke.❤❤❤❤

  • @user-pl8iz7uk9m
    @user-pl8iz7uk9m 5 หลายเดือนก่อน +5

    Congratulations akke🎉 oyage kathawa mara motivation ekk thank you ❤

  • @Areolover
    @Areolover 7 หลายเดือนก่อน +8

    Congratulations akki❤❤. All the best for future❤

  • @Senali-Vidumini
    @Senali-Vidumini 6 หลายเดือนก่อน +6

    Ape eskole akka kenek❤ congratulation akke🎉❤

  • @deepthikumari9306
    @deepthikumari9306 2 หลายเดือนก่อน +1

    නියමයි පුතේ ❤️❤️

  • @studennttsl
    @studennttsl 9 วันที่ผ่านมา +1

    Mge motivation bahinakota mn me video eka aya aya balanwa.. mkd this was one of my game changing video.. like this comment so i could come again and be inspired ❤

  • @user-le9qp9tn5y
    @user-le9qp9tn5y 4 หลายเดือนก่อน +6

    congratz ..AKKA

  • @user-pj4vh8es2t
    @user-pj4vh8es2t 7 หลายเดือนก่อน +4

    Congratulations akki❤🎉

  • @janithchandupa4401
    @janithchandupa4401 6 หลายเดือนก่อน +11

    Amith sir boru kiyla tution market karana guruwarayek newei mn sir gen igana gattu kenek me katawa atta wenna puluwan oya hama dema tamange uthsahaya tami.......

  • @NimalKumara-yy6xi
    @NimalKumara-yy6xi 2 หลายเดือนก่อน +4

    Mn 1st shy 1661 rank eka. Second shy 256😊❤

  • @wellcome1996
    @wellcome1996 6 หลายเดือนก่อน +7

    මම 757 දෙවෙනි වතාව ලිව්වෙවත් නෑ👍

    • @GenuineTalksSL
      @GenuineTalksSL  6 หลายเดือนก่อน +2

      thank you

    • @makeover-asmr-kv
      @makeover-asmr-kv 2 หลายเดือนก่อน +1

      Oyt ccampus awd?

    • @wellcome1996
      @wellcome1996 2 หลายเดือนก่อน +1

      @@makeover-asmr-kv නෑ

  • @nadeeshaudayangi946
    @nadeeshaudayangi946 หลายเดือนก่อน +2

    Congratulations ❤️

  • @Mbchvchv
    @Mbchvchv 7 หลายเดือนก่อน +12

    ඒ කියන්නෙ මේ අක්කා සර්ගෙ ක්ලාස් වලට සම්බන්ද වෙලා තියෙන්නෙ online clz හරහාද

    • @GenuineTalksSL
      @GenuineTalksSL  7 หลายเดือนก่อน +1

      ඔව් online හරහා

  • @user-wx8hp4uj4r
    @user-wx8hp4uj4r หลายเดือนก่อน +2

    සර් මන් කැමැතියි සර්ගේ online පන්ති එන්න

    • @GenuineTalksSL
      @GenuineTalksSL  24 วันที่ผ่านมา

      www.sasipinstitute.com - 0112 825 193 sasip institute Nugegoda

  • @user-fh6ou8no7d
    @user-fh6ou8no7d 7 หลายเดือนก่อน +3

    Thank you akke.❤❤❤❤

  • @poornimarathnayaka7766
    @poornimarathnayaka7766 7 หลายเดือนก่อน +4

    ❤ congratulations akke

  • @thejaninikeshala8217
    @thejaninikeshala8217 5 หลายเดือนก่อน +6

    Magerh kathawa ohoma thamai first try C2S second try C3 masa 5k padam kale kakul deka putuwe geta gahagena negitala yanna hithena nisa.maasa 5 mahansiye results widiyata mata Engineering select una.

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 7 หลายเดือนก่อน +5

    Congratulations ❤ putha

  • @chathurkaweerasinghe
    @chathurkaweerasinghe 7 หลายเดือนก่อน +5

    congratulations akka

  • @LAUREN_KV
    @LAUREN_KV 5 หลายเดือนก่อน +5

    මේ අක්කා මේ කතාව මේ විදියටම අනුරාධ සර්ගෙ පන්තියෙත් කිව්වා. මන් 25 A/L batch එකේ

    • @GenuineTalksSL
      @GenuineTalksSL  3 หลายเดือนก่อน

      thank you

    • @S.Dissanayake-io2ny
      @S.Dissanayake-io2ny 2 หลายเดือนก่อน

      දෙන්නගෙම යන්න ඇති😇♥️

  • @ninjashorts9078
    @ninjashorts9078 7 หลายเดือนก่อน +5

    Gammak akkaaa

  • @shaniyagagani1129
    @shaniyagagani1129 7 หลายเดือนก่อน +2

    Congratulations akka ❤ best of luck

  • @Yaseera26
    @Yaseera26 6 หลายเดือนก่อน +8

    Bari veddi atha ari
    Habai puluwan veddi alla gani
    Except your own parents

  • @user-ef1ws1uo8u
    @user-ef1ws1uo8u 7 หลายเดือนก่อน +3

    Congratulations ❤

  • @123sudda
    @123sudda 6 หลายเดือนก่อน +12

    මෙවා හැමොටම හරියන්නැ සමහරු මීටර් කියලා තමා එයාලාට ඕවා හොදයි ඒ නිසා මුල ඉදන් වැඩ කරන්න ❤ ඕම ප්‍රාතිහාර කරන්න අමාරුයි

    • @GenuineTalksSL
      @GenuineTalksSL  6 หลายเดือนก่อน +1

      thank YOU

    • @TashiyaDewmini
      @TashiyaDewmini 3 หลายเดือนก่อน

      Eka aththa kagen allagen ochchra deyk karann patta gattak thiyenn ona mula idana ganata vade karan avann manasika pidaneth godk durata aduyi ❤

  • @PhysicsTalksSL
    @PhysicsTalksSL 7 หลายเดือนก่อน +4

    c o n g r a t u l a t i o n s -Dandinee Disanayaka

  • @SamudithaSandesh-xx4un
    @SamudithaSandesh-xx4un 6 หลายเดือนก่อน +6

    congratulations akke,,,,mmt central eke,,,23 liwwe mn ,,,,,me paar mcq thibbe phy 42 i chem 41 i bio 39i.....mmt second krnw aniwa hoda med faculty ekk da gnda ,,

    • @GenuineTalksSL
      @GenuineTalksSL  6 หลายเดือนก่อน

      thank you

    • @Youknowwho910
      @Youknowwho910 2 หลายเดือนก่อน

      Oyge result kohmd AAB wth athi

    • @SamudithaSandesh-xx4un
      @SamudithaSandesh-xx4un 2 หลายเดือนก่อน

      @@Youknowwho910 AAC,,,,,,C bio dis 144 kurunegala,,,,,,island 1908

    • @Youknowwho910
      @Youknowwho910 2 หลายเดือนก่อน

      @@SamudithaSandesh-xx4un congratulations!

  • @tharangakumara2392
    @tharangakumara2392 6 หลายเดือนก่อน +1

    CONGRATULATIONS

  • @jayakodyniroshi4094
    @jayakodyniroshi4094 6 หลายเดือนก่อน +1

    Congratulations 🎉

  • @DiLuMc-123
    @DiLuMc-123 2 หลายเดือนก่อน +3

    5:29❤️💪👍

  • @sheharagimhani2890
    @sheharagimhani2890 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @11D11_-
    @11D11_- 2 หลายเดือนก่อน +1

    5:27👍👍👍

  • @incrediblephysics999
    @incrediblephysics999 7 หลายเดือนก่อน +12

    Past papers kata pdm krla issrht ena exam liynna ba 😂.podu ratawen pita apu gmnn habak.pure ekt una wge.

    • @GenuineTalksSL
      @GenuineTalksSL  7 หลายเดือนก่อน +1

      yes correct

    • @ThiliniDewmini-ue4my
      @ThiliniDewmini-ue4my 7 หลายเดือนก่อน

      Ow econ mcq ekt e wge 🥲

    • @kaveegirl1
      @kaveegirl1 หลายเดือนก่อน

      Kata padm krnna nevei kynne විභාග රටාව practice krnna kyla

  • @hiruniwanigasooriya4242
    @hiruniwanigasooriya4242 7 หลายเดือนก่อน +6

    molecular biology course ek krl ynna puluwn tan monwd

    • @GenuineTalksSL
      @GenuineTalksSL  7 หลายเดือนก่อน +1

      www.utsc.utoronto.ca/aacc/career-options-after-molecular-biology-and-biotechnology

  • @asankakumara7677
    @asankakumara7677 หลายเดือนก่อน

    Super katawk 😍👍

  • @prabathdisanayaka6075
    @prabathdisanayaka6075 7 หลายเดือนก่อน +3

    👍👍👍

  • @rashminimasha4137
    @rashminimasha4137 6 หลายเดือนก่อน +2

    Cck❤

  • @Wish472
    @Wish472 7 หลายเดือนก่อน +3

    මටත් ඕක තමයි උනේ ,😢

    • @GenuineTalksSL
      @GenuineTalksSL  7 หลายเดือนก่อน

      TRY FOR A BEST RESULT PLEASE

    • @Wish472
      @Wish472 6 หลายเดือนก่อน

      ඔව් මං මේ සැරේ ආයෙත් කරා ,අනිවාර්යයෙන්ම හොද රිසාල්ට් එකක් එනවා මේ සැරේනම් ❤

    • @ChathuPerera257
      @ChathuPerera257 หลายเดือนก่อน

      ​@@Wish472kohomda oyage results ❤

  • @kaveemusic6359
    @kaveemusic6359 7 หลายเดือนก่อน

    Congratulations akki ❤❤

  • @archangelyoonah2198
    @archangelyoonah2198 7 หลายเดือนก่อน +2

    💓💓

  • @harshanichathurangi7944
    @harshanichathurangi7944 7 หลายเดือนก่อน +3

    Amith sir matara clz krnwd? Sir munagehenn plwnd?

    • @GenuineTalksSL
      @GenuineTalksSL  7 หลายเดือนก่อน

      මාතර කරන්නේ නැහැ
      නුගේගොඩ සැසිප්
      ගම්පහ ඉන්දීප
      0112 825193

    • @harshanichathurangi7944
      @harshanichathurangi7944 7 หลายเดือนก่อน

      ​sirwa contact kr
      Gnn widiyk thiyenn kiynn.sirgen advice gnn thibbann hodai.

  • @Yassa_17
    @Yassa_17 7 หลายเดือนก่อน +14

    හැම එක්කෙනාම මාස 3න් කරා කියලනේ කියන්නේ. Result එනකන්ම බලන් ඉන්නේ ඇයි වැඩ පටන් ගන්න

    • @GenuineTalksSL
      @GenuineTalksSL  7 หลายเดือนก่อน

      එක එක හේතු ඇති

    • @slwide7507
      @slwide7507 7 หลายเดือนก่อน +9

      මුලදී කිසිම වැඩක් නොකර, මාස තුනකින් පමණක් උසස් පෙළ ඉහල ප්‍රතිපල ලබා ගත්තා යයි කීම පට්ට පල් බොරුවක්.

    • @ishansashika1910
      @ishansashika1910 6 หลายเดือนก่อน +1

      එහෙම නෙවෙයි..... අපිත් result එනකම් ගාර්මන්ට් ගියා .... ඒ අතරතුර ගෙදර ඇවිල්ල පැය දෙක තුනක් theory පොඩ්ඩක් බලා ගන්නවා...result එනකම් විෂයන් තුනේම theory touch එකේ තියා ගත්තම ලේසි නේ ....Result ආවට පස්සේ ආයේ exam කරනවා නම් ජොබ් එකෙන් අස් වෙනවා.... Pass papers time තිය තිය කරනවා.... වැරදි අඩුපාඩු තේරුම් අරන් හදා ගන්නවා.... ඊට අමතරව paper clz එකකටත් යනවා..... ඒ දේවල් වලට මාස 3ක්‌ හොදටම ඇති....

    • @Yassa_17
      @Yassa_17 6 หลายเดือนก่อน +1

      @@ishansashika1910 එත් මෙයා එහෙම කතාවක් කියන්නේ නෑනේ

    • @slwide7507
      @slwide7507 6 หลายเดือนก่อน +1

      @@ishansashika1910 ඕක තමා ඇත්ත කතාව.

  • @dhanithabandara7597
    @dhanithabandara7597 7 หลายเดือนก่อน +2

    හදවතේ ගුරුවරය පුස්සෙල්ල සර්

  • @Tavinkh9603
    @Tavinkh9603 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤නියම කෙල්ලෙක් 😊

  • @nethminethmi4641
    @nethminethmi4641 7 หลายเดือนก่อน +1

  • @oshi136
    @oshi136 2 หลายเดือนก่อน +1

    Aththatama mata mekathava haiyak una

  • @aruniyapa2041
    @aruniyapa2041 3 หลายเดือนก่อน

    CCK ❤

  • @user-gg7mp3iy2e
    @user-gg7mp3iy2e 6 หลายเดือนก่อน +1

    👍❤❤❤

  • @hiruniwanigasooriya4242
    @hiruniwanigasooriya4242 7 หลายเดือนก่อน +1

    samannayen molecual wlt colombo yn 60 denagenuth 20 i neda aurudu 3 n passe ganne molecular wadi dura igena ganna

    • @GenuineTalksSL
      @GenuineTalksSL  7 หลายเดือนก่อน

      will ask and let u know

    • @hiruniwanigasooriya4242
      @hiruniwanigasooriya4242 7 หลายเดือนก่อน +1

      @@GenuineTalksSL thnx,plz help me

    • @GenuineTalksSL
      @GenuineTalksSL  7 หลายเดือนก่อน +1

      @@hiruniwanigasooriya4242 www.ibmbb.cmb.ac.lk/contact-us-new/

    • @GenuineTalksSL
      @GenuineTalksSL  7 หลายเดือนก่อน +1

      contact and ask yr question

    • @hiruniwanigasooriya4242
      @hiruniwanigasooriya4242 7 หลายเดือนก่อน

      @@GenuineTalksSL whom should I contact

  • @ramyadissanayake6164
    @ramyadissanayake6164 7 หลายเดือนก่อน +2

    SAP කියන්නෙ මොකක්ද ?web site ek එකක් ද? කරුණාකරලා reply එකක් දාන්න පුලුවන්ද්?

    • @GenuineTalksSL
      @GenuineTalksSL  7 หลายเดือนก่อน

      පුස්සැල්ල සර්ගේ physics exam series එක
      විස්තර සදහා 0112 825193
      හෝ www.sasipinstitute.com

    • @sanjeewafonseka5114
      @sanjeewafonseka5114 6 หลายเดือนก่อน

      SAP kiyanne enterprise resource planning software ekak. Mekata loke loku illumak thiyenawa. Wena ratakata yanna unath wedagath wenna puluwan.

  • @ranudipesanthi2009
    @ranudipesanthi2009 26 วันที่ผ่านมา

    Me akkge result ek kiyd ethkot 🙄

  • @tekshannimesha3137
    @tekshannimesha3137 2 หลายเดือนก่อน

    Congratulation❤❤❤

  • @SadiniChamathka-dt4gv
    @SadiniChamathka-dt4gv 6 หลายเดือนก่อน +2

    Ane e sirge nama mokakda kiyala kiyannako kavuruhari

    • @GenuineTalksSL
      @GenuineTalksSL  6 หลายเดือนก่อน

      Dr. Amith Pussella-sasip institute Nugegoda 0112 825193

  • @himayadewmini2607
    @himayadewmini2607 3 หลายเดือนก่อน

    අනේ මම මේ පාර සර්ගේ aleval class එන්න බලාපොරොත්තු වෙනවා.online එන්නේ කොහොමද කියන්නකෝ....

    • @GenuineTalksSL
      @GenuineTalksSL  3 หลายเดือนก่อน

      www.sasipinstitute.com online.flippingbook.com/view/556267195/ 0112 825193

    • @HanSiPiRe
      @HanSiPiRe 25 วันที่ผ่านมา

      සර් මගේ කතාව නම් මීට ගොඩාක් වෙනස්.මං ඒලෙවල් කරේ 2013 ආර්ට් වලින්..ආසාව තිබ්බෙ ඩොක්ටර් කෙනෙක් වෙන්න උනාට අකැමැත්තෙන් ආර්ට් කරේ සල්ලි ප්‍රශ්න තිබ්බ නිසා.කොහොම හරි ඒලෙවල් කර්ලා පොඩි ජොබ් එකක් හියන් සල්ලි එකතු කරන් සකන්ඩ් ශයි එකේ බයො කරනවා කියලා හිතලා..ඒත් අම්මට ක්ෂය රෝගේ හැඳිලා එක තැන් උන නිසා ඒ හීන ඔක්කොම කුඩුපට්ටම් උනා.කොහොම හරි මහන්සි වෙලා අම්මව ඇවිදින තැනටම ගෙනාවට පස්සෙ අම්මිලා මට වයස යනවා කියලා බන්ඳලා දුන්නා.දැන් මට අවුරුදු තුනක දුවෙක් ඉන්නවා.ඒත් දොස්තර කෙනෙක් දකින ගානේ මගෙ ඇස් වලට කඳුලු පිරෙනවා. ඩොක්ටර් කෙනෙක් වෙන්න කොච්චර ආසද කියනවා නම් බබාට උනත් ලෙඩක් හැදිලා ගියාම දෙන බෙහෙතේ ඉදලා මං කියවනවා.හොස්පිටල් උන්නොත් ජෙලින්ම ඩොක්ටර්ගෙන්ම අහලා නෝට් කර ගන්නවා..සමහර විට මට පිස්සු කියලාත් හිතන්න අති. ඉතින් මගේ හස්බන්ඩ් කීවා ඔය තරම්ම ආස නම් බයෝ වලින් විභාගේ ලියමු කියලා..මට දැන් 29 ක් උනත් මං එක පයින් හා කීවා..මේ දවස් වල ඔන්ලයින් කරන්න පුලුවන් ගුරුවරු හොයන ගමනින් නෝට් ටික ඩීපී එඩුකේෂන් එක බලලා ලියාගන්න ගමන් ඉන්නෙ.සර් ට පුලුවන් ද මට පාර් පෙන්වන්න.මැරෙන තරමට තියන ආසාවට ලියන්න හැදුවට මට හරියට ගයිඩ් කෙනෙක් නැති නිසා පොඩ්ඩක් බයයි.

  • @Nimeshedu
    @Nimeshedu หลายเดือนก่อน

    😍😍😍😍😍

  • @HimalshaSithumini
    @HimalshaSithumini 2 หลายเดือนก่อน

    Meyge reslts komda

  • @dammikameemana6527
    @dammikameemana6527 2 หลายเดือนก่อน

    🍉🍉🍉 tasty wordings

  • @NatureTalksSL
    @NatureTalksSL 7 หลายเดือนก่อน +6

    c o n g r a t u l a t i o n s

  • @Sirilsiril.
    @Sirilsiril. 7 หลายเดือนก่อน +2

    Akka mon district d

  • @Youknowwho910
    @Youknowwho910 2 หลายเดือนก่อน +3

    කිසිම ගුරුවරයෙක් බාරගත්තේ නෑ???😂 amith sirge golayo nithrm oka kynv ne

    • @nidushan_ruveesh1118
      @nidushan_ruveesh1118 2 หลายเดือนก่อน +5

      Ow individual,group කරන අය ගන්නෙ නෑ result අඩු නම් revision. අත්දැකීමෙන් කියන්නෙ😂. First shy class කරපු sir chemistry ආයෙ කරන්න බෑ කිව්වා මට first shy එකට S එකක් තිබ්බ නිසා

    • @kaveegirl1
      @kaveegirl1 หลายเดือนก่อน

      Venna athi neda amith sir katawth ba Kyla athahrin nhne oyta puluvn putha Kyla help krnwa vithrai 🙏

  • @harshanimadushani8276
    @harshanimadushani8276 7 หลายเดือนก่อน +2

    Kohomda me sirge online clzwalata join wenne?

    • @GenuineTalksSL
      @GenuineTalksSL  7 หลายเดือนก่อน

      www.sasipinstitute.com 0112 825 193 Dr.amith PUSSELLA -Physics-Sasip NUGEGODA-Indeepa Gampaha

  • @user-tn6gi4io9j
    @user-tn6gi4io9j 2 หลายเดือนก่อน

    Atttatama puluwn d ehem 😢 mge 3
    Rd shy ek me

  • @nimeshgunawardhana3725
    @nimeshgunawardhana3725 5 หลายเดือนก่อน +1

    මේවා බයිලා, පාඩම් කරලා, පේපර් වලට හොදට ලකුණු ගත්තොත් ඕන කෙනෙකුට රෑන්ක් දාන්න පුලුවන්... 😆😆😆😆😆🤣🤣🤣🤣🤣

  • @iuhscampus-srilanka1404
    @iuhscampus-srilanka1404 7 หลายเดือนก่อน +3

    c o n g r a t u l a t i o n s From IUHS

  • @RmsJw
    @RmsJw 7 หลายเดือนก่อน +4

    Mewa okkoma education dial modayonta ba😂

    • @GenuineTalksSL
      @GenuineTalksSL  7 หลายเดือนก่อน +1

      thank YOU

    • @Abhimansanthush
      @Abhimansanthush 6 หลายเดือนก่อน +3

      ඔයාගෙ මේ කමෙන්ට් එක විශ්වාස කරන අය තමයි ලොකුම මෝඩයෝ.....!!!

  • @user-pj4vh8es2t
    @user-pj4vh8es2t 7 หลายเดือนก่อน +2

    Congratulations akki❤🎉

  • @savidyasathsarani5587
    @savidyasathsarani5587 7 หลายเดือนก่อน +2

    ❤❤

  • @Zhji823
    @Zhji823 หลายเดือนก่อน

  • @simidi..
    @simidi.. 29 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @ayeshasenani2507
    @ayeshasenani2507 6 หลายเดือนก่อน +1

    ❤❤

  • @Zhji823
    @Zhji823 5 หลายเดือนก่อน

    ❤️

  • @panchalirathnayaka9101
    @panchalirathnayaka9101 7 หลายเดือนก่อน +2