මාස 09 කට ලෝක සවාරියකින් පස්සෙ නැවෙන් බැහැල ගෙදර එනනෙ මෙහෙමයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 100

  • @lifeatthesea9726
    @lifeatthesea9726 3 ปีที่แล้ว +3

    ආයිත් ඔයා ඒ නැවේ නෙමෙද වැඩ කරන්න යන්නෙ...ඔයා ආයි නැවක් හොයාගන්න එක වීඩියෝ එකක් දාන්නකො අයියේ ...
    මේ වීඩියෝ එක නම් නියමය්❤❤❤😍

  • @Itz_Gajan
    @Itz_Gajan ปีที่แล้ว +1

    Aiye In Sri Lanka, would ordinary standard(O/L) exam results only be enough to become a ship's captain?

  • @dinilkurukulasooriya7358
    @dinilkurukulasooriya7358 3 ปีที่แล้ว +1

    Ayye dan ethakota sign off ubata passe niwadu kochchra kal thiyenawada.?

  • @sadewtheshan4189
    @sadewtheshan4189 3 ปีที่แล้ว

    නැවේ අයියගෙ තනතුර මොකක්ද?

  • @danushkabandara7351
    @danushkabandara7351 4 ปีที่แล้ว +4

    අයියා ඇවිදිද්දි කැමි එක ෆොක්ස් වෙන්නේ නෑ පැහැදිලි අඩුයි 💪💪

  • @ruchiralakmal9738
    @ruchiralakmal9738 4 ปีที่แล้ว +4

    niyamai brother aela good luk

  • @ponnakaripakaya8184
    @ponnakaripakaya8184 2 ปีที่แล้ว

    Oya flight walata tikets walata oala pay karanna onada ayye nattam kohomada ewata gewanne kawda

  • @redbeesticker3201
    @redbeesticker3201 4 ปีที่แล้ว

    මගේ මහත්තයත් සීමන්..හුග අය හිතන්නේ සැලරි එක ගැන නමුත් ජීවිත අවදානම් වැඩිම රැකියාවක්...බුදුසරනයි

  • @sadewtheshan4189
    @sadewtheshan4189 3 ปีที่แล้ว

    සුපිරි වීඩියෝ එකක් අයියා. පරිස්සමෙන් ඉන්න.

  • @samsdiaryofficial
    @samsdiaryofficial 4 ปีที่แล้ว +2

    Patta bro uba sail karana company eka mokakda ❤️

  • @sanchanamadusanka946
    @sanchanamadusanka946 4 ปีที่แล้ว +6

    Aiye oyla newen ain unama aya newak set wenakan inda onada

  • @nalindasamarathunga5305
    @nalindasamarathunga5305 4 ปีที่แล้ว +2

    Good video bro..I will keep it touch with you

  • @gayanthachamika2702
    @gayanthachamika2702 4 ปีที่แล้ว +3

    Nice aiyee...❤️🤙
    Well done.

  • @lovelyparadisesrilanka5732
    @lovelyparadisesrilanka5732 4 ปีที่แล้ว +6

    👌👌👌👌👌🙏

  • @rohanwijesinghe4411
    @rohanwijesinghe4411 3 ปีที่แล้ว

    Vayasa kiyada nau naginna

  • @flexo1645
    @flexo1645 4 ปีที่แล้ว +1

    Supiriiiiiiiiii ayye thawa video ona jayawewa 👍👍👍❤❤❤❤

  • @dbmc-streetracer6302
    @dbmc-streetracer6302 4 ปีที่แล้ว +2

    Ape rate commander dondra hodaine meh podi boat wlta wada

  • @realplanet9651
    @realplanet9651 3 ปีที่แล้ว +1

    Aiye maths,bio,Tec,valin vitarada ship ekakata yanna publican

  • @heshanakila12
    @heshanakila12 ปีที่แล้ว

    👍

  • @thusharapradeep1905
    @thusharapradeep1905 4 ปีที่แล้ว

    Aiye man welada corues eka kara cinek eke namuth man danne ne hariyatama nawakata yanne kohomada kiyala plzzzz oyata pinsiddawei aiye mata kiyala dennakooo

  • @Kesh_pathirana
    @Kesh_pathirana 4 ปีที่แล้ว +7

    දුක හිතුන් නැද්ද නැවෙන් යද්දි.

  • @dineshwarakagoda9894
    @dineshwarakagoda9894 3 ปีที่แล้ว

    අයියා කන්ටැක් කරගන්න බැරිද ඔයාව.නම්බර් එක දෙන්න බැරිද අයියා

  • @sharmalfdo2494
    @sharmalfdo2494 3 ปีที่แล้ว

    Aiye oyawa contact kara ganna widiyak nadda

  • @charith7940
    @charith7940 4 ปีที่แล้ว +2

    ela macho jaya wewe

  • @yoshanjayasinghe5563
    @yoshanjayasinghe5563 4 ปีที่แล้ว +3

    Nice video ayye.

  • @mokshaperera1322
    @mokshaperera1322 4 ปีที่แล้ว +2

    Good video ekak.....

  • @sudathn
    @sudathn 4 ปีที่แล้ว

    Wellcome...

  • @supunchathuranga2340
    @supunchathuranga2340 4 ปีที่แล้ว +6

    Apo me atin lnkawe supply boat supiri

  • @yashithahashan1399
    @yashithahashan1399 4 ปีที่แล้ว +1

    aiyala eka contrackt ekak iwara wela gedara awama apahu yannet e nawatamada

  • @shantharuban4846
    @shantharuban4846 4 ปีที่แล้ว +1

    Aiye samnyen deck department ekakata ynna after A/L vlin passe krnna ona course eke fee eka avarage kiyak wenda...danna kenek innavnm kiynna plz

    • @chamalkadilshan6967
      @chamalkadilshan6967 4 ปีที่แล้ว

      Navigation wala One phase $8500
      Engineer one phase $11500
      දෙකේම phase 5ක් තියනවා කැම්පස් එක වෙනස් වෙද්දි ගනන් පොඩ්ඩක් වෙනස් වෙයි කැම්පස් එකට කෝල් එකක් දාලා බලන්න

    • @shantharuban4846
      @shantharuban4846 4 ปีที่แล้ว +1

      @@chamalkadilshan6967 aiye ethakota NDT eken nautical science krala api feild ekata giyama shipping companyvlin goverment degree ekak nisa demand ekak thiyenvada navak hoyagnna nattan eyala private krpu ayatada demand ekak thiyenne ?

    • @chamalkadilshan6967
      @chamalkadilshan6967 4 ปีที่แล้ว

      Government siddiya gena danna bn wisthara ehema

    • @chamalkadilshan6967
      @chamalkadilshan6967 4 ปีที่แล้ว

      @Shantha Ruban A/L ewarada??

    • @shantharuban4846
      @shantharuban4846 4 ปีที่แล้ว +1

      @@chamalkadilshan6967 na 21 mn liynne...mn asai marine feild ekata ekai e gna wisthara heuwe...NDT eketh thiyenva full course eka free krnne ...mta dnagnna one goverment uni ekakin krpu nisa piliganimak thiyenvda kiyala shipping companies vlin

  • @memoversion4494
    @memoversion4494 4 ปีที่แล้ว +2

    Course eka kokeda kare bro

  • @npmblog8800
    @npmblog8800 4 ปีที่แล้ว

    ආසයි බයයි

  • @kanishkadilshan7662
    @kanishkadilshan7662 4 ปีที่แล้ว +2

    Super video bro👍❤️❤️

  • @manaharaperera9787
    @manaharaperera9787 4 ปีที่แล้ว +3

    නැවකට යන්නෙත් ඔහොමද 🙄

    • @SailWithVidu
      @SailWithVidu  4 ปีที่แล้ว

      Port eke tiyanawanam land ekenma yanna puluwan

    • @PCUser-sq7rk
      @PCUser-sq7rk 4 ปีที่แล้ว

      මේක තනි බොරු මල්ලි, මූ බොරුමයි කියන්නේ, වෙනත් කොල්ලෝ ගොඩ යනවට. දැල්ලෝ නැව ගැන කිව්වා එව්වා බොරු මල්ලි. ඌරු මස් තුන් වේලට කාලා හරි ලක්ෂ 3-4 දෙන්නේ කව්ද මල්ලි. ඌරු මස් කන්නේ එක චයිනිස්- හොන්කොන්-තායිවාන් කෑම සංස්කෘතිය හින්දා. උඹලට ඕනේ නාමකා ඉන්න පලුවන්. ඕන තරම් මාළු, දැල්ලෝ තියනවා. මේ චැනල් එක ඔරු කියන්නේ බන්. උඹ්ලාඅ දුක් විඳලා හරි සල්ලි හම්බකරගන්නවාට මූ කැමති නැහැ වගේ මචන්ලා. උඹලා හිතලා බලලා තීරණයක් ගනිල්ලා.

    • @niky7197
      @niky7197 10 หลายเดือนก่อน

      Ado mtath hithuna seen 1

  • @vlogs-yf1zs
    @vlogs-yf1zs 4 ปีที่แล้ว +1

    Asai nawakata join wenna

  • @manazriznamanazrizna6113
    @manazriznamanazrizna6113 4 ปีที่แล้ว +2

    Bro job ekak nedda???

    • @SailWithVidu
      @SailWithVidu  4 ปีที่แล้ว +2

      Experience neti ayata job adui

  • @oshanlokuketagoda7481
    @oshanlokuketagoda7481 4 ปีที่แล้ว +2

    Aiye ethakota ai joing weddi wena nawakatda joing wenne

  • @kasundarshana6281
    @kasundarshana6281 4 ปีที่แล้ว

    Contract aya ennedda

  • @idushkapabasara5252
    @idushkapabasara5252 4 ปีที่แล้ว +1

    Supiri video eka bro...

  • @tharukagimhan7496
    @tharukagimhan7496 4 ปีที่แล้ว +1

    Nice vedeo 😍

  • @maheshamadushanka4571
    @maheshamadushanka4571 4 ปีที่แล้ว +1

    aiye

  • @isurusenevirathne
    @isurusenevirathne 4 ปีที่แล้ว +1

    Nawan paninawa neda wena rata walata

  • @kanishkalakshanfernando
    @kanishkalakshanfernando 4 ปีที่แล้ว +1

    Man yanna idapu nawa SEAS 3

  • @tharinduaroshan4916
    @tharinduaroshan4916 4 ปีที่แล้ว

    Massboy gena විතර tikak kiyanna ko

  • @nalakakumara.9454
    @nalakakumara.9454 3 ปีที่แล้ว

    Moratuwa ndt eka witharada thinne free nautical igena ganna

  • @chadysoury992
    @chadysoury992 4 ปีที่แล้ว +2

    Ane paresamin yanna

  • @vinividakandy5080
    @vinividakandy5080 4 ปีที่แล้ว +1

    Mu surutttu paththa karan hadanawa
    Rate minissunta kannath ne bayen inna welawe uge aathal minissunta kiyanna try karanawa
    Ane pala

    • @SailWithVidu
      @SailWithVidu  4 ปีที่แล้ว +2

      අනේ මන්ද.ඔයාලා වගේ අය ගැන මොනා කියන්නද කියලා.ඔය Comment එක බලන කෙනෙක්ට ඒක හොදට තේරෙනව.මගේ අතල් පෙන්නලා Fun ගන්න නෙමෙඉ බන් හදන්නේ.ඔය Video එක දාපු date එක බැලුවනම් හොදයි comment එක දාන්න කලින්.මොනා උනත් ස්තූතියි .

    • @vinividakandy5080
      @vinividakandy5080 4 ปีที่แล้ว +2

      @@SailWithVidu
      Hari baaan
      Mata mala ban
      Paw ban eda wela kanna ne ban minisuu vikara wela
      Mama hithuwe me asse uba me mokada dan kiyala beluweth ne ban
      Samaweyan machan
      Budusaranay

    • @අබුඩාබිලාංකිකයන්
      @අබුඩාබිලාංකිකයන් 4 ปีที่แล้ว +3

      Sail With Vidu ගනං ගන්න එපා මචං නුවර උං ඔහොම තමයි ..හරි කුහකඉ ..අඩුම තරමෙ date එක බලන්නවත් දන්නෙ නැහැ බොරුවට කහිනව...මහ ලොකුවට kandy 😫..ලස්සනඉ bro video එක...♥️♥️

    • @vinividakandy5080
      @vinividakandy5080 4 ปีที่แล้ว +1

      @@අබුඩාබිලාංකිකයන්
      Uba wage gobba paradeshak kaara ewunta aathal wena bawa dannawa
      Hebay me kaalaye podi daruwan athulu minisun kee denek badaginne innawada kiyala uba wage kabbayonta danne ne
      Ekay nuwara ayagey uba wage gobbayongey wenasa
      Ganan gan epa hode

    • @SailWithVidu
      @SailWithVidu  4 ปีที่แล้ว

      අවුලක් නෑ.ස්තූතියි

  • @roostersviewnatureconserva4721
    @roostersviewnatureconserva4721 4 ปีที่แล้ว +1

    අයියෙ හීනියට වගේ මලක් එහෙම ගහන්න පුලුවන්......

    • @SailWithVidu
      @SailWithVidu  4 ปีที่แล้ว +1

      පුලුවන්,අහු උනොත් එන්න වෙන්නෑ 😂😂

  • @PCUser-sq7rk
    @PCUser-sq7rk 4 ปีที่แล้ว +1

    ඔයාගේ බොරුව වැඩියි මල්ලි. ඔය තරම් බොරුව එපා, ඇත්ත කියන්න, ඇයි ඔය බෝට්ටුව්වට නග්ගතන්, රට එහෙම හංගන්නේ. ඇත්ත කියන්න, ඔයාගේ බොරුව වැඩියි, රටරටවල, නව වලන්ගිය ඕනෙම කෙනෙකුට තේරෙනවා ඔයාගේ බොරුව වැඩියි කියලා. ලංකාවේ මොනවත් නොදන්නා කොල්ලොනම් රැවටෙනවා ඇති.

    • @SailWithVidu
      @SailWithVidu  4 ปีที่แล้ว +1

      Mokakda bnboruwa.ane manda 😂😂.den boru kiyala mona gannada mama.ei bn anunge dewal heuwata kamakne.hariyata hoyala katha karapan.ane manda .ubalat ara 3% ta aiti ayada

    • @yestv4633
      @yestv4633 3 ปีที่แล้ว

      PC User 2021 මොනාද බං මේ කියවන්නේ? බයින්න කලින් හරියට type කරලා ඉදපං 😂

  • @sanchanamadusanka946
    @sanchanamadusanka946 4 ปีที่แล้ว

    Aiye oyla newen ain unama aya newak set wenakan inda onada