Deweni Inima | Episode 1243 01st February 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 678

  • @anuksha1956
    @anuksha1956 2 ปีที่แล้ว +83

    Tv එකේ anuksha tamil song එක ගියා😍😍😍😘😘

  • @nishadifernando4039
    @nishadifernando4039 2 ปีที่แล้ว +82

    ජෝඩුවක්‌ ව්‍යාපාර එකට එකතු වෙලා කරන කොට වෙනස් අදහස් ඇවිල්ලා අන්තිමට හරිම, හොදම එක තීරණය, ගන්න බව අනුහස් හා ආක්ෂාත් කලින් episode වල කිව්වා තිබුනා මතකි.🙂
    ඉස්සරම episode වල වගේම,ඉදිරියටත් අනුහස් හා ආක්ෂා අතර විහිලු,ආදර රණ්ඩු, ඒවගේම ඉතාමත් ආදරණිය,හැගීම් බර දර්ශන තිබුනොත් තමයි මේක බලන්න ආසා හිතේන්නේ.
    රවීන් හා රොෂෙල් හරිම ලස්සනට රගන නිසා..

  • @mad_9696
    @mad_9696 2 ปีที่แล้ว +76

    Main character එක වවාගෙන කනවා 😑 ශික් අප්පිරියයි ඇත්තටම අනුක්ශා නෑ දේවන්ත නෑ මොකුත් නෑ ඔහේ වැඩකට නැති සීන් දිදී ඉන්නවා 😑 හොද සීන්ස් දෙන්න බැරිනම් අඩුම තරමේ චරිතේ කන් නැතුවවත් ඉන්න plz 😐

  • @jpnz9989
    @jpnz9989 2 ปีที่แล้ว +56

    අනුක්ෂා ඉන්න හින්ද බලනව මිසක් දැන් මේක බලන්නෙම නෑ... කලින් සේරම දැනන් හිටපු අය දැන් මුකුත් දන්නෙ නෑ... අද ඊයෙ ආපු තමා සේරම ගොඩදාන්නෙ.. හැමදේම දන්නෙ 🤣👍 මරු හැබැයි.. අවුලක් නෑ කපල් එක ඉන්න දවසට විතරක් බලන නිසා 💛

  • @rnrfannewnew8407
    @rnrfannewnew8407 2 ปีที่แล้ว +41

    අනුක්ෂා fans මේ මගුලට views දෙන්න එපා. ප්‍රධාන චරිත කන දෙන්නන් වාලෙ scenes දෙන මගුලකට මොකටද views දෙන්නෙ? මෙතන comments පුරවන්නත් මහන්සී වෙන්න එපා. 🤧
    තව ටික වෙලාවකින් රවීන්ගෙ 4වන මාත්‍රාව බලන්න ready වෙන්න. ඉනිම කියන්නේ දැන් වෙනම එකක්. මේවට මොකුත් නොකියන එකම හොඳයි. මේ scenes වලටත් සා වෑව් ගාන අයත් නැතුවම නෙවෙයි. උන්ටත් කියන්න තියෙන්නේ මේ ගොන්ත scenes වලට හුරේ දාන්න එපා.

  • @shehan592
    @shehan592 2 ปีที่แล้ว +61

    අනුහස්ගෙ චරිතෙ උඩු යටිකුරු කරල ලියන හින්දද අපි මේක බලන් ඉන්න ඕන ජෝකර් කෙනෙක් ගනින් සාරංග අනුහස්ව අයින් කරල එතකොට උඹලට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන්...

  • @binurialwis1830
    @binurialwis1830 2 ปีที่แล้ว +40

    ආක්ශ කියන්නේ ගොඩක් සංවේදී චරිතයක් අනුහස් වෙනුවෙන් ආදරය වෙනුවෙන් ඉවසන කදුල දුක හංගගෙන ජීවත් වෙන චරිතයක් ආදරය වෙනුවෙන් මුලු ජීවිතයම වෙනස් කරගත්ත චරිතයක්
    දෙවෙනි ඉනිමේ රෝස මල 🌹
    අනුහස්ගේ ආදරේ මහ මෙරක් තරමට ලබපු පුංචි සුරංගනාවී 💃❤
    ඇයි මේ තරම් හිත් රිදවීම්😥

  • @rosegirl596
    @rosegirl596 2 ปีที่แล้ว +43

    ආක්ශා ඉස්සරහදී අනුහස් ගොළුවෙක් කරලා සාරංග ඔයා අපිටත් නොදැනීම අනුක්ශා bond එකට හානියක් කරන්න වගේ යන්නේ.
    වෙන අය වීරයෝ කරන්න අනුක්ශා බැදීමත් හෑල්ලුවට දාලා .ඉස්සර දෙන්නා කතාබහ කරලා ලස්සනට ප්‍රශ්න විසදුවා.අද අනුහස් නිහඩ වෙලා

  • @cn5918
    @cn5918 2 ปีที่แล้ว +43

    Script එක ලියන කෙනා කවුරු උනත් දැන් තේරුම් අරන්ද කොහෙද අනුක්ශ තමයි මේ කතාව ගොඩ දාන්න ඉන්නෙ කියල .මොකද එදා රශ්ලි song එකෙන් පස්සෙ තමා මෙහෙම හැමදාම අනුක්ෂා scene දෙන්නෙ. තේරුම් අරන් නම් කොච්චර හොදද.

  • @killer7180
    @killer7180 2 ปีที่แล้ว +44

    කොහොමත් සාදිරිකා set එකට අනුහස්ව හරි ආක්ෂාව හරි කෑවෙ නැත්තම් නින්ද යන්නෑලු නෙ. ඒ set එකට කරන්න පුළුවනුත් එච්චරම තමා
    Company එකට ආපු මුල් දවස් වලම මේනකයා ගැන හැමදේම proof ඇතුව පෙන්නපුවා දැන් සිඟිති hero පැය දෙකෙන් හොයාගත්තුවා වෙලා. එළ මචං එළ දිගටම කරගෙන යමං උඹලට views ගලාගෙන එයි😅

  • @rnrfan8690
    @rnrfan8690 2 ปีที่แล้ว +50

    මොන ඉලව්වකටද ඊයේ BGM සමනලී දැම්මේ අනුක්ශා සීන් එකේදී .ඒ සින්දුවෙන් කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැති අසරණ සාරංග ....

  • @aravinda6805
    @aravinda6805 2 ปีที่แล้ว +57

    අනුක්ශා ෆෑන්ස්ලාගෙන් පලිගත්තාට කමක් නෑ සාරංග .හැබැයි එහෙම කරන්න ඕන නිසා අපි ආදරේ කරන චරිත චරිත පාගලා දාන්න එපා.

  • @Mychanalhub
    @Mychanalhub 2 ปีที่แล้ว +209

    අනුක්ශා කියලා ටීශට් එකක් ගහනවා කියන්නේ...😂😍😍😍❤️

  • @aafan7881
    @aafan7881 2 ปีที่แล้ว +32

    අද ධරනි drama එකෙන් මලෙන් උපන් සමනලී play වුනා ලමා...යි...😉☺️☺️☺️

    • @aafan7881
      @aafan7881 2 ปีที่แล้ว +6

      @@Bro23837 12:02 ➡

  • @rnrfan8690
    @rnrfan8690 2 ปีที่แล้ว +51

    ශික් විතරක් අනුහස් චරිතය කාපු සීන් එකේ BGM සමනලී play වෙනවා.කාගෙන්ද සාරංග මේ පලිගන්නේ

  • @promodibhagya9696
    @promodibhagya9696 2 ปีที่แล้ว +167

    මලෙන් උපන් සමනලී අද ධරණි කතාවෙත් play වුණා🤩🤩🤩මේ song එක හැමතැනම දැන්😅😅

    • @unknownfighter869
      @unknownfighter869 2 ปีที่แล้ว +23

      ඔව්😁

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 ปีที่แล้ว +17

      aththada?ane eka mn balanne nane........

  • @Malith2948
    @Malith2948 2 ปีที่แล้ว +30

    ඇඩ්මින්ටම විතරක් බැනපු කට්ටියනෙ 😂😂😂 දෙරණෙන් දවස් ගණන් promote නොකර premiere, insta, community posts නොදී මහ රෑ upload කරපුවත් ඊළඟ දවසෙම trending 1 ඇවිල්ලා තියෙනවා 😂😂😂 කවුරුත් හැබැයි එහෙම කලා කියලා views නග්ගන්නෙ නෑ, trending උඩට යවන්නෙ නැ අල්ලන් ඉන්නවා කියලයි admin වයි සින්දුවට අදාලම නැති අයවයි අල්ලගෙන ජාත්‍යන්තර ආතල් දුන්නෙ නෑ 😂😂😂 දවස් ගණන් දෙරණෙන් promote කරලා මහා පරිමාණයෙන් කරලා දීපු සින්දුවට views නෑ කියලා අදාලම නැති අයත් පලි නෑ 😂😂😂

  • @teshini8
    @teshini8 2 ปีที่แล้ว +58

    අනුහස්ව script එකෙන් උපරිමටම කන එක විතරමනෙ කොහොමත් සාදිරිකට දේකට කියලා කරන්න පුළුවන් 😂 හැබැයි ඉතින් අනුහස්ව replace කරලා අනුහස් කරපු කියපු දේවල්වල repeat telecast එකක් දුන්නා කියලවත්, අනුහස්ව උපරිමටම script එකෙන් කෑවා කියලවත් කාටවත්ම රවීන්ගෙ තැන ගන්නත් බෑ වගේම රවීන්ගෙ ගමන නවත්තන්නත් බෑ. ඒ නිසා මුන්ට ඕන මගුලක් කරගන්න කියලා අපේ කටිටිය මෙතන comments වැඩි නොකර ගිහිල්ලා රවීන්ගේ හතරවෙනි මාත්‍රාව අද රෑ 10.10 ට ස්වර්ණවාහිනීයේ බලන්න.

  • @silvasurangapradeep9647
    @silvasurangapradeep9647 2 ปีที่แล้ว +54

    අම්මෝ චුටි මැනිකේගේ හිනාව 🥺🥺🥺😍😍😍

  • @sonalimendis2584
    @sonalimendis2584 2 ปีที่แล้ว +41

    අනුහස් පසුව සැලසුම්ක්‌ ඇතිව, ආක්ෂා එක්ක ටිකක් serious, business කතාවකින් එකග වෙන එක නියතයි. ඒවලේ ඉතින් කෙල්ල ට පොඩ්ඩක් අවුල් කරන්න, පාර්ට් දැම්මත්. ඔවා ඉතින් couples working together තියෙනවා...
    දැනට මුලික මුදල් නැති නිසාත්, ආක්ෂා ගේ අදහස් වලට මුල් තැන් දෙන්නත් අනුහස් සියුම් ලෙස ඉඩ දුන්නේ.
    ධනුක තමා.ආක්ෂා, අනුහස් ගේ දේවල් කතාවට ආ එක හොදයි, පව්ලේ අය්යා. බැංකු වැඩ 🤭.
    කොහෙවත් ඉන්න අය ඔය සාකච්චා මැදට එන එක නම්, "ඊයා "

  • @thusharabalasuriya1098
    @thusharabalasuriya1098 2 ปีที่แล้ว +50

    පව්
    අවන්ත
    මාලිගාවක්වාගේ තිබ්බ ගේ ව්කුනලා company එක බේර ගත්තා
    කාටත් අවන්තව මතක නැහැනේ .
    දැන් company එකත් නැහැ
    ඉන්න ගෙදත් නැහැ
    අවන්තගේ ගෙදර රඡ කරන්නේ වෙන
    එදිරිගේ / සාරංගගේ ඩුප්ලිකේට්?...
    අවන්තගේ සියාත් ඩුප්ලිකේට්ගේ සියා වෙලා

  • @raweenkanishkafan8912
    @raweenkanishkafan8912 2 ปีที่แล้ว +63

    තව වැඩි කාලයක් අනුක්ශ හිටියත් මේක බලන්නෑ අනුහස් කියන ප්‍රේමවන්තයගෙ චරිතෙට කිසිම වටිනාකමක් දෙන්නැති උඩින් පාත් උනා වගේ ඒ චරිතෙ සැරෙන් සැරේ මාරු කරනව මොනවද මේ විකාර?

  • @Ridmii12
    @Ridmii12 2 ปีที่แล้ว +60

    අනුහස් පාවෙන චරිතයක් කරලා😏😏
    එහෙම වෙද්දි අවුල් අප්පා😑
    අනුක්ෂලා දවසක් සතුටින් හිටියොත් මාසයක් විතර හෙනම අවුල් script එක ලියන්නෙ...💔 අනුක්ෂා ෆෑන්ස්ලගේ හිත් පාරන්න එපා එදිරිමුනි මහත්මයා😎

  • @MrRaman-br2gq
    @MrRaman-br2gq 2 ปีที่แล้ว +70

    අනුක්ශා band එකෙන් කමිසයක්....👕👔 අනිවාර්‍යයෙන් ම ගහාවී.....ඒක ටිකක් අගේ කරලා දේවි වගේ...🙄

  • @pasindugamage3454
    @pasindugamage3454 2 ปีที่แล้ว +62

    අනුහස් කියන ඒ වගකීම් අරගෙන කටයුතු කරපු චරිතෙ ඔහොම ඔයාලට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන්ද? ආක්ශව යහ මගට අරං තාත්ත කෙනෙක් වගේ ආදරෙන් බලාගත්තු අනුහස් කෝ ? තමන්ගෙ සහෝදරයට හොඳ සහෝදරයෙක් උන අනුහස් කෝ තමන්ගෙ අම්මට හොඳ පුතෙක් උන අනුහස් කෝ?ඇයි මෙහෙම

  • @bluewater7245
    @bluewater7245 2 ปีที่แล้ว +49

    සාරමුනි ඇයි ඔයාලා අනුහස්ට මෙහෙම කරන්නේ .........
    අපිට අනුක්ශා romantic scenes දෙන්නකෝ......
    දෙයි මේන් කියලා
    ඉටිගෙඩිය
    උන් ජීවත් වෙන්නේ මේක වවාගෙන කාලා

  • @sonalimendis2584
    @sonalimendis2584 2 ปีที่แล้ว +32

    අනුහස් මුණුපුරා කොම්පැනි එක ගොඩ දාපු හැටි,සීයාට කවදාවත්, ඔලුවේ නෑ, දන්නේත් නෑ වගේ.
    වයසට නිසා වෙන්න ඇති 🤔

  • @thamalarodrigo4999
    @thamalarodrigo4999 2 ปีที่แล้ว +32

    RK fans. Get ready for " Mathra " today on Swarnawahini. 👍

  • @mahimainduwara8768
    @mahimainduwara8768 2 ปีที่แล้ว +27

    පැය දෙකේ mission එක 😄 එදිරි ඉදලා ඉදලා දෙන්න යන්නේ ලොවෙත් නැති මරු ආතල් එකක් 😅🤣

  • @Malith2948
    @Malith2948 2 ปีที่แล้ว +30

    Reply කරපු කෙනාට කියන්නෙ එහෙම බලපාන්නෙ නෑ මොකෝ මාසයක් විතර ගිහිල්ලා නෙවෙයිනෙ දුන්නෙ අනික බලපානවා නම් ඊට අහලකටවත් promote නොකරපු ඔය එකක්වත් නැති අනිත් සින්දු trending 1 උනේ කොහොමද 😂😂😂 තමුන්ලගේ සින්දුවට නම් මොනා උනත් අපිට නම් කමක් නෑ admin ට බැන්නත් අපිට අදාලම නෑ සින්දුවට views නෑ trending නෑ කියලා අදාලම නැති අය අල්ලන් ජාත්‍යන්තර ආතල් දුන්න එක ගැන කිව්වෙ 😂😂😂

  • @raweenkanishkafan8912
    @raweenkanishkafan8912 2 ปีที่แล้ว +70

    අනුක්ශ සීන් එක හොඳයි නියමයි එහෙමද කියන්න ඕනෙ එදිරි අනුහස් ආක්ශ ආදර කතාව මොන වගේ ද අනුහස් කියන්නෙ කවුද කියල දන්නැති එකෙක්ද කතාව ලියන්නෙ

  • @MrRaman-br2gq
    @MrRaman-br2gq 2 ปีที่แล้ว +40

    අපිට seen එක තේරෙන්නේ නෑ.😏🤫🤭😉..එදිරි ,සාරංග set එක COVID guid lines පිලිපදිනවා...කතාව ඇතුලේ....ඔක්කෝම ඉන්නේ 1m දුරින්නේ.....අනුහස් සෑහෙන දවසකින් ආක්ශා ලගට ආවේ නෑ.පොර 1m length එක maintain කරනවා...😁😁😁😁 අනිත් අයත් ඒ වගේ තමා....😁😏

  • @bomcc2998
    @bomcc2998 2 ปีที่แล้ว +63

    මරලා ෆෑන්ස්ලා ගැම්මට ලයික් කරගෙන යන්නලා😍 ඒ Thumbnail එකට පිස්සු වැටුනා ඇඩ්මින් කොල්ලෝ😭 1004ත් හීනියට මතක් වීගෙන ගියා😏 කමක් නෑ ඩුකක් නෑ💔

    • @UMA-jz8hc
      @UMA-jz8hc 2 ปีที่แล้ว +1

      මරලා.... කවුද 🤣🤣🤣🤣🤣🤣🤣

  • @rasikapriyadarshani9289
    @rasikapriyadarshani9289 2 ปีที่แล้ว +29

    දෙවන්ත සුපිරි එපියක් දෙන්න එදිරි අනිවා trending

  • @user-cv9jc7gc8e
    @user-cv9jc7gc8e 2 ปีที่แล้ว +26

    Anukshians එක comment එකක් දාලා යන්න.

  • @unknownfighter869
    @unknownfighter869 2 ปีที่แล้ว +28

    හම්මේ ඉතින් ඉනිමෙ විතරක් නෙවේ ධරණි එකෙත් අද සමනලී play වෙනවා ඇහුනා.බලන් ගියාම ඉනිමෙ විතරක් නෙවේනෙ මුළු දෙරණෙන්ම සමනලී පට්ට ගහනවනෙ😂යකෝ සිංදුවක් හිට් උනා කියලා මෙහෙමත් කරනවද.මොනව උනත් දෙරණත් සමනලීට පිස්සු වැටීලාද කොහෙද.දිලිත් ජයවීරත් ඉතින් share කරේ අපේ සිංදුව විතරනෙ😌😌❤️

    • @unknownfighter869
      @unknownfighter869 2 ปีที่แล้ว +14

      @UC75iLMJ7eg2P6tG465Kbi6Q අඩේ ඔව්මයි මට දැන් මතක් උනේ😂😂

    • @unknownfighter869
      @unknownfighter869 2 ปีที่แล้ว +2

      @@pabodha5200 🤣🤣🤣🤣

  • @ridmikawansinha1616
    @ridmikawansinha1616 2 ปีที่แล้ว +76

    හම්මේ දෙන්නා..... කාලෙකින් ⁣අපේ දෙන්නගෙ රංඩුවක් අනුක්ශා 💗💗

  • @krishansathisha308
    @krishansathisha308 2 ปีที่แล้ว +130

    චූටි මැණිකගේ හිනාව....😁...
    ඊයේයි අදයි ගිය දවසෙයි මේ දවසෙයි හැමදවසකමයි මුලු හිතම නිවන භාවනාවක් වෙලා..😍😊
    RADEESH & LIHINI❤️🌟

  • @isuriaravinda8211
    @isuriaravinda8211 2 ปีที่แล้ว +25

    වෙන කොහෙ වත් ඉන්න කෙනෙක් අනුහස් ගෙ අක්ශා ගෙ සාකච්ඡා අස්සෙන් දෙනවට වඩා . Dhanuka අය්යා නිසා එයා එන එක නම් හොඳම .

  • @සමන්සාරංග
    @සමන්සාරංග 2 ปีที่แล้ว +32

    කට්ටිය එක comment එකක් දාලා මෙතනින් මාරැ වෙන්න මේවාට මෙහෙමවත් චාන්ස් දෙන්න හොද නැ ..... බායි එහෙනම් 😂😂😂

    • @Bro23837
      @Bro23837 2 ปีที่แล้ว +11

      comment දාන්න වත් හොද නැ එකකට වඩා

  • @geethadabare5010
    @geethadabare5010 2 ปีที่แล้ว +28

    අනුක්ශා🌹🌹 කියන්නේ මේ ඉනිමේ තියෙන ලස්සනම ආදර කතාවයි. ඒ ආදරය දැන්හුගක් බාල කරලා ලාබ කරලා .අනේ ඇයි මෙහෙම කරන්නේ ඒආදරය තව ලස්සන කරලා පෙන්වන්නකෝ...........

  • @සමන්සාරංග
    @සමන්සාරංග 2 ปีที่แล้ว +27

    කට්ටියම හතරවෙනි මාත්‍රාව බලන්න සෙට් වෙන්න 😋🤩

  • @MrRaman-br2gq
    @MrRaman-br2gq 2 ปีที่แล้ว +80

    😁😅😄😂 අනුක්ශා fans, දෙවන්ත fans,රශ්ලී fans අපි පවු බං 😪😒🙁😓😔😖😧😕

  • @promodibhagya9696
    @promodibhagya9696 2 ปีที่แล้ว +31

    අද මේකේ thumbnail එක😂😂😅😅මයිකුයි සරලයි ඉන්න විදිය😂😅

  • @sahasrawickramasinghe7737
    @sahasrawickramasinghe7737 2 ปีที่แล้ว +17

    KeshThara please leave from this.. We are fed up (but still existing( Missed ya 🔥😥🥺

  • @nimalaweerakoon6437
    @nimalaweerakoon6437 2 ปีที่แล้ว +14

    ආයේ හපයා රස්ලි මැද්දට පැනල කන්න වගේ හදන්නේ රදිශ් ❤❤❤❤ මතක හිටින්නම පූජාවක් දෙන්න👍

  • @chamathkachamathka9776
    @chamathkachamathka9776 2 ปีที่แล้ว +94

    මන් හිතන්නේ මේනකගේ රහස් ඔක්කෝම රදිෂ් හොයාගනි අගේ.😘🤗 එහෙම උනොත් හොදයි.❤️❤️❤️💕

  • @bimsarachamindun8874
    @bimsarachamindun8874 2 ปีที่แล้ว +38

    අනුහස්ගෙ චරිතෙ කන්නැත්නම් මේක ලියන එකාට නින්ද යන්නැද්ද කොහෙද . 860-1060 කාලෙ තිබ්බ අනුක්ශා සීන් එක්ක බලද්දී මේ දෙන අනුක්ශා සීන් මොනවද මන්ද. හැමදාම පුටු රත්කරන සීන් විතරයි .

  • @anuksha1956
    @anuksha1956 2 ปีที่แล้ว +42

    හැමදාම anuksha seen denna me wage 😘😘😘😍

    • @anuksha1956
      @anuksha1956 2 ปีที่แล้ว +3

      @@nowty6319 mona unath balanawa mn, ඒ denna innawa ne😍😍😍😘😘

  • @nadeekumari9937
    @nadeekumari9937 2 ปีที่แล้ว +102

    අනුහස්ගෙ බැල්මට හිනා ගියා අම්මෝ 🤣😂

  • @praveenaambagamuwa6112
    @praveenaambagamuwa6112 2 ปีที่แล้ว +156

    Head වැටුනොත් ඔයා ඉස්සෙල්ලා කියනවා = tail වැටුනොත් මන් පස්සෙ කියනවා😂❤️

  • @Mychanalhub
    @Mychanalhub 2 ปีที่แล้ว +200

    කතාව කෙසේ වෙතත් අනුක්ශගේ සීන් හින්දාමයි කතාව බලන්නේ....😍😍🖤

    • @anuksha5011
      @anuksha5011 2 ปีที่แล้ว +15

      Heta anuksha tiyeda

    • @anuksha1956
      @anuksha1956 2 ปีที่แล้ว +16

      Oww

    • @raweenkanishkafan8912
      @raweenkanishkafan8912 2 ปีที่แล้ว +31

      ඔහොම දාන්න එපා බන් අපි එහෙම දාන්න දාන්න මුන් ඒ චරිත වලට සාධාරණයක් කරන්නෑ කතාවක ප්‍රධාන ආදර කතාවක් මෙහෙම ලියනවද අනික අනුහස්

    • @anuksha5011
      @anuksha5011 2 ปีที่แล้ว +7

      @@anuksha1956 ko nane

    • @anuksha1956
      @anuksha1956 2 ปีที่แล้ว +4

      @@anuksha5011 ahh na anee

  • @rnrfan8690
    @rnrfan8690 2 ปีที่แล้ว +41

    ඇත්ත මේකයි Trending list එකේ Top 10 වලිනුත් උඩට ඇවිදින් views නෑ කියන්නේ ඇඩ්මින් ගේ වැරැද්ද නෙවෙයි බොලව් එක පාරක් ඕක බලපු එකෙක් ආයේ බලලා ම නෑ..කොටින්ම උබලාගේ 5M උන්වත් ඇවිල්ලා නෑ.

    • @unknownfighter869
      @unknownfighter869 2 ปีที่แล้ว +4

      සිදෙයි යකෝ🤣🤣🤣🤣

  • @oshiyas992
    @oshiyas992 2 ปีที่แล้ว +43

    me wage seen walata anuksha fanslagen viewes nm balaporothu wenna epa ediri😂😂
    තව හොදට අනාගෙන කන්න අනුහස්ව...😡😡

  • @Bro23837
    @Bro23837 2 ปีที่แล้ว +26

    ඉස්සර හිටපු අනුහස් අාදරණිය චරිතේ හරියට ලියන්න දැන්වත්.
    අනුහස් -උදේනි
    අනුහස්-අවන්ත seen අායේ ලියන්න .

  • @ishiniwanigasooriya8199
    @ishiniwanigasooriya8199 2 ปีที่แล้ว +48

    ආක්ශගේ හිත හැදෙන එක දෙබසක්වත් ආදරනීය reaction එකක්වත් දෙන්න බැරිනම්
    හිත හදන්න ලගට එන්න මලින් උපන් සමනලී bgm දාන එකේ තේරුමක් නෑ නේද

  • @nethushibandara297
    @nethushibandara297 2 ปีที่แล้ว +35

    ❤ඒක තමයි කිව්වේ උදේට ටිකක් වැඩිපුර කන්න කියලා
    කොහෙද කියනදේ අහන්නේ නෑනේ
    ලිහිනි මෙයායා සැර කෑම කන්නේ නෑ කිරට හදපු මොනවා හරි තියෙනවද🥰
    ❤ඌ ඔයාට මොනවා හරි කිව්වද
    කිව්වානම්
    කිව්වානම් උගේ දත් දෙකක් ගලවන්න බැලුවේ😘
    ❤ඔයා කොහොමත් මාව අල්ලන්න ඕනේ නෑ හරිද
    ඇයි මට බැරිද අල්ලන්න් ආ....බැරිද අල්ලන්න🥰
    ❤අස් වෙනවනම් අස් වෙලා යන්
    ඔයාගේ හිතට සැනසීමක් තියෙන ඕන තැනකට
    ආක්ශා මට ඔයා ජීවත් කරවන්න මේ එක මගුලක්වත් ඕනේ නෑ😍

    • @MrRaman-br2gq
      @MrRaman-br2gq 2 ปีที่แล้ว +13

      අනේ එවා මේ කතාව ලියපු කෙනාමද ?ලිව්වේ කියලා හිතෙනවා නේද??😖😒😐

    • @hansikahiruni9172
      @hansikahiruni9172 2 ปีที่แล้ว +2

      🥺🥺🥺🥺😘

  • @lolalalan8269
    @lolalalan8269 2 ปีที่แล้ว +21

    අනුහස් ගේ ටොස් දැමිල්ල හරිම ෂෝයි 😘😘එක දැමිල්ල😍
    සුරතලිව තමා ගේ දේට සියුම්, අවංක ලෙස නතු කරා.
    ආක්ෂා ගේ අදහස් මුලින් දැන ගන්න.අනුහස් ඉතින් හරි දෙකට එකග වේයි පසුව. 👍
    ආක්ෂා. අනුහස් නම් 👩‍❤️‍💋‍👨💖💖.

  • @nirmalahi4347
    @nirmalahi4347 2 ปีที่แล้ว +24

    සින්දුව ගැන ආය කියවන්න යන්න එපා රශ්ලියන්ස් .
    මොකද රෝස කතන්දර එකටත් අරහෙම views ආවා කියන්නෙ හිතාගන්න පුලුවන්නෙ. ඒ දවස්වල මොන සින්දුව ආවත් හිට් වෙන සීන් එකේ තිබුනේ. මොකද නිකන් ඔහේ දුන්න රෝස කතන්දර එකටත් 4.2. ඒ කාලෙ එක පිට එක පිට එක විදියෙ සින්දු ආවෙ හැමෝම බලන. නෑසුනා 20. ලෙලෙනා 20. මාස තුන හතරකට කලින් ආව ලග ලගටම 16 අන්දකාරෙ රැප් එක 15 රහසක් තියේ 8.2 අන්සතු 5.2.ඉතින් ඔක්කොම එක වගේ වීව්ස් ආවෙ.මොන සින්දුව ආවත් හිට් එකක් උනා. මේ දවස්වල එහෙම එකක් නෑ. අර නෑරම විතරයි තියෙන්නෙ. ඒ නිසා නේ වීව්ස් අපිට වටිනවා.ඕන් මොකේටවත් නැතුව ඒකට විතරක් ආව නම් අවුලක් නෑ කියවන ඒවා අහන් හිටියැකි. ඒ නිසා බයිලා කියවන්න යන්න එපා. පාඩුවෙ ඉමු.

  • @kavindiyassk
    @kavindiyassk 2 ปีที่แล้ว +65

    මයික් ගේ ආදර කතාවත් පටන් ගනියි වගේ ලගදිම.👌

  • @samadhiprabhashani2701
    @samadhiprabhashani2701 2 ปีที่แล้ว +49

    ආක්ශා ❤️ අනුහස් ඒ ටික මරු ☝️

  • @piumalisamitha8351
    @piumalisamitha8351 2 ปีที่แล้ว +63

    මම නම් මේ කතාවේ ආසම මයිකට..ඔයාගේ රංගනය අතිවිශ්ටයි...💗💗💗💗💗💗💗

    • @ranganarangan6758
      @ranganarangan6758 ปีที่แล้ว

      අනේ මම නම් ආස අනුහස් ටයි. ආක්sha❤❤❤❤❤❤❤❤❤❤

  • @anushabandaranayake6424
    @anushabandaranayake6424 2 ปีที่แล้ว +18

    DEWANTHA unfortunately miss you so much 😭💔😢

  • @gwgithsara8339
    @gwgithsara8339 2 ปีที่แล้ว +25

    දෙවන්ත ආදරයට දෙවෙනි ඉනිම බලන හැමෝම ආදරෙයි ඒක නැති කරන්න එපා .දෙවිමියි අවන්තවයි බලන්න තව කොපමණ කාලයක් යයිද.💥💓💥❤️💚💥💓💙💛💖💗💥💓💛👑️👑️💗💖💥❤️‍🔥💚💚❤️💜️💜️💜️💙💙💙💛💓💛😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @gayathrikaprasadini8081
    @gayathrikaprasadini8081 2 ปีที่แล้ว +24

    අද ලිහිණි හරි හුරතල් අනේ මයික්ටත් හරි ගියා වගේ

  • @akeshi7384
    @akeshi7384 2 ปีที่แล้ว +37

    😂😂දෙවෙනි ඉනිම කියන නම් ඇහුනත් හිනා යනවා යකූ දැන්🤣

    • @dimuthutharanga3091
      @dimuthutharanga3091 2 ปีที่แล้ว +2

      Ithin hinawenna apita moko

    • @akeshi7384
      @akeshi7384 2 ปีที่แล้ว +8

      @@dimuthutharanga3091 😂ඔයා අනුන්ගෙ සීනි කිරන්නෙ නැතුව පැත්තකට වෙලා ඉම්න පීස්😁

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 ปีที่แล้ว +1

      @@akeshi7384 lee fansla bn....bruuslila.....paw un deweni inima kiyanne mokkda kiyalawath danne na.

  • @rnrfan6422
    @rnrfan6422 2 ปีที่แล้ว +47

    මොකක්ද යකෝ මේ කරන්නේ?? ආයෙ comment කරන්නෙ නෑ තමයි. ඔච්චරටම මොකක්ද බං රවීන්ගෙන් පිරිමහන තරහ ඇත්තටම. උවමනාවක් නැති ඕනිකමක් නැති නිකම් චරිතයක් කරලා මොනවද බලාපොරොත්තු වෙන්නේ?? හිරිකිතයි.. මේ වගේ දේවල්වලින් අනුක්ෂා fansla ගෙන් views බලාපොරොත්තු වෙන්න එපා. ශික්. රවීන් රොෂෙල් දෙන්නව මේකෙන් අයින් කරපන්. වෙන වැඩ නැතුව නෙවෙයිනෙ. ශික්. අද නම් සුපිරියටම අනුහස්ව කෑවා. 🤧 කෝ අර ලස්සනට ගලාගෙන ගියපු ප්‍රධාන චරිතෙ අනුහස්. තමන්ගෙ කතාවෙ ප්‍රධාන චරිත විනාශ කරන one and only writer එදිරි... අනිත් එක කතාවෙ ප්‍රධාන කපල් එකක්.. විහිළු බොළඳ ආදර කතාවක් කරලා. කොච්චර emotional විදිහට ඒ ආදර කතාව ලියන්න පුළුවන්ද?? අනුහස් ආක්ෂා කියන චරිත දෙක වෙන වෙනම කොච්චර ලස්සනට ලියන්න පුළුවන්ද??? මුන් කනවා හැලි පිටින්ම ඒ චරිත දෙක...

  • @e.l.d.d4040
    @e.l.d.d4040 2 ปีที่แล้ว +12

    Rashli seen dennoko kathawa balanna hithenneth nane ♥️♥️♥️
    ♥️
    ♥️ RASHLI♥️
    ♥️

  • @JustForFun-dk3ql
    @JustForFun-dk3ql 2 ปีที่แล้ว +94

    බලන්නකෝ වැඩේ අවන්තයි අනුහසුයි දෙන්නා දැනගෙන ඉදලම නැනේ මේනක හොරකම් කරනවා කියලා.. මොනාවුනත් මිනිහා මාර දක්ෂය. 👏👏 පැය 2න් හොයාගත්තේ පැය 2න් 💪🏻

    • @zorrono186
      @zorrono186 2 ปีที่แล้ว +6

      එකනම් දන්නව ඇති සමහර විට.ඒත් අවන්තට දන්නෙ නෑ අයියගෙ ප්‍රියම්බිකාව ඌ ප්‍රශ්නෙක ඉන්න වෙලේ හෙමීට company එකම brand name පිටින්ම අයිති කරගන්න යන බව නම්

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 ปีที่แล้ว +7

      ow eka nm aththa.........

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 ปีที่แล้ว +8

      @@zorrono186 aithi kara ganna deyak na company eka kohomath eyage thaththagene...................Ahawala wage neme...........

    • @zorrono186
      @zorrono186 2 ปีที่แล้ว

      @@AnukshaRRRK ow ow eka thama e thaaththa Anik duwata 40% liyala merila giye.Duwa nam ithin Akka nago dennata 20% gaane liyanna epe.20% oone ne jaathaka Kara kiyala 1% k wath adu tharame.Anna Ravi.Kochchara kenahili Kam kalath merenna kalin uthukama ishta Kara.loku puthata wedipurath liyala.moko Ravi dannawa e eyage putha kiyala.Araya ithin oopa paathikane.
      aa thawa ekak,mathaka thiyaganna suduu ravige kaale idalama oya Fernando companiya dilanta nayayi bara gaanak.Eya Naya gewanna kiwwoth madamta edumath wikunanna wenawa.

    • @zorrono186
      @zorrono186 2 ปีที่แล้ว

      @@anuksha9575 හා.නෑ ඉතින් මම නිකං කිව්වෙ අර කෙනෙක් company එකට රස්සාවට ආව කියල ඔයාලට ගොඩක් අවන්ත ගැන දුක හිතුණා නෙ.ඉතින් එයා ආවෙ රස්සාවටනෙ.අවන්ත අයිතිකාරයනෙ.එහෙම වෙලත් උයයිලට හෙනට රිදුනණෙ ඒකයි ඉතින්.හාද

  • @thilinanuwanchathuranga9530
    @thilinanuwanchathuranga9530 2 ปีที่แล้ว +65

    මයික්ට මල්සරාගේ බැල්ම වැටිලා වගේ.
    අනුහස්❤ආක්ෂා
    අවන්ත ❤දෙව්මි
    රදීෂ් ❤ලිහිනි
    මලින්ත❤පවනි
    අදත් කතාව ලස්සනයි

  • @hansikamadumali7199
    @hansikamadumali7199 2 ปีที่แล้ว +16

    සතියකට දවසක්වත් දෙවන්තත් දීපියව් අඩේ😒 දෙවන්තම බලන්න එන පිරිසකුත් බලනවා මේ මගුල

    • @Flowersbloomw
      @Flowersbloomw 2 ปีที่แล้ว +9

      අනේ බං ඔවා ඉල්ලන්න එපා ඔවා හම්බෙන්නේ නෑ 😂

    • @hansikamadumali7199
      @hansikamadumali7199 2 ปีที่แล้ว +7

      @@Flowersbloomw වැඩක් නෑ කතා කරලා බන්

  • @supernova2515
    @supernova2515 2 ปีที่แล้ว +17

    කාගේ love story එකද එදිරිමුණි ගේද සාරංග චාමිකා ගේ ද මේ අනුක්ෂා ට ලියන්නේ ඔය අන්තිම scene එකේ plan කරපු විධිහට වෙන්න ඕනේ අර song එක දුන්නේ නේ චකබ්ලාස්ට් චාමිකා කිව්වා අපි මේ couple එකටත් song එකක් දීලා ඒක බ්‍රෑන්ඩ් එකක් කරන්න ඕනේ කියලා සාරංග ඕන එකක් කරගන්න කියලා නැගිටලා ගියා එදිරිමුණි කිව්වා මේක මරු නංගි මේක කරමු කියලා එහෙම නේ උනේ 🤣🤣🤣

  • @ishiniwanigasooriya8199
    @ishiniwanigasooriya8199 2 ปีที่แล้ว +63

    ආක්ශගේ පුංචි සීරිමකටත් කලබල වෙච්ච අනුහස්
    බලන්නකෝ ඉතින් තුවාල කරගෙනනේ මන් කිව්වනේ පැත්තකට වෙලා ඉන්න කියලා ❤
    මන් ඔයාව ජීවිතේ සතුටින්ම තියන්න ඕනේ කාලේ මේ මොන කරුමයක්ද මන් ගෙවන්නේ කිව්ව අනුහස් 💘
    ඔයා තමයි මෙතන Queen මන් ඉන්නවා ඔයාගේ පිටිපස්සෙන් කියපු අනුහස් 😘
    අපි හීනෙකින්වත් හිතන්නේ නැති options ගෙනල්ලා ඒවා සාර්තක කරගන්න ආක්ශා රෑ දවල් මහන්සිවෙලා වැඩකලා කියපු අනුහස් 😘
    ආක්ශා දුකින් ඉන්නේ මට බලන් ඉන්න බෑ මන් එයාගේ හිත හදන්න කරන්න පුලුවන් හැමදේම කලා පුලුවන්නම් ආක්ශාට සතුටු හිතෙන දෙයක් කරන්න කියලා මයික්ට කිව්ව අනුහස් 🥰
    කොහොමද මෙහෙම එකපාරටම උඩු යටිකුරු කරන්නේ

    • @anuksha3847
      @anuksha3847 2 ปีที่แล้ว +28

      මේක ලියන එකා උඩු යටකුරු වෙලා බන් අනුහස්ගේ අවුලක් නේවේ 😒

    • @hansikahiruni9172
      @hansikahiruni9172 2 ปีที่แล้ว +2

      🥺🥺🥺🥺

  • @thusharabalasuriya1098
    @thusharabalasuriya1098 2 ปีที่แล้ว +24

    එදිරි
    අවු:5 අාදරය කරලා වෙඩ්න් එක ගන්න ඉන්නකොට ධනුක අැව්ත් කියනවා proposal ගැන
    යකෝ එදිරි /සාරංගයි වාගේ දෙව්ම්ගේ අයියා මැරිලා ඉපදුනාද?
    එදිරි මොනවාද බං කතාව ලියනකොට ඔච්චර ඔලුව අවුල් වෙන බොන එක ?
    දෙවන්තලාව වෙන් කලොත් කතාවෙත් අවසානයයි
    අපිත් bye තමයි

  • @Flowersbloomw
    @Flowersbloomw 2 ปีที่แล้ว +145

    අර කුප්පැහි කුමාරයා ආපහු ඇවිත් හෙටත් රදීශ්ගෙන් කන්න වගේ යන්නේ කනේ පාරක් හෙටත් මට ඒක දැකලා කුරිරු සතුටක් දැනේවී😂😂 ඒක බලල හරි අවන්ත සංජයට ගහපු එක මතක් කරගෙන හරි සතුටු වෙනවා ♥️🔥

    • @chathurya8171
      @chathurya8171 2 ปีที่แล้ว +17

      👍💙

    • @Flowersbloomw
      @Flowersbloomw 2 ปีที่แล้ว +16

      @@chathurya8171 😊

    • @hansiweerasinghe6559
      @hansiweerasinghe6559 2 ปีที่แล้ว +8

      Aye awantha katave nadda dan na ne dewmith nane

    • @MihinYasas
      @MihinYasas 2 ปีที่แล้ว +5

      අන්න හරි bro හැබැයි ඔය කුමාරය රධීශ් ගෙන් හොදට ගුටි කෑවනම් හරි ඒ තරම් තරහයි 😡❤❤

  • @omeshavidurangi6607
    @omeshavidurangi6607 2 ปีที่แล้ว +32

    අනේ අම්බෝ අනුහස්ව කන කැමක්..මොකද්ද එදිරිමුණි මේ කරන්නේ කෝ ඉස්සර හිටපු ආදරණිය,දගකාර,හුරතල් වගකිම් සහගත අනුහස්😫💔 මේ එන viewsuth වැඩියි shik විතරක් මෙහමත් කතාවක්🤮

  • @ppm5036
    @ppm5036 2 ปีที่แล้ว +204

    අනුහස් ඒ කාලෙ හොයාගත්තුවා කියපුවා එක්කෙනෙක් රිපීට් ටෙලිකාස්ට්. 😂 සීයාට ලොකු මුනුපුරෙක් මතකත් නැ.
    ඒ අස්සෙ අනුහස්ව මුකුත් බැරි උවමනාවක් නැති මුකුත් නොතේරෙන නිකමෙක් කරලා. සා වෑව් එදිරි. පට්‍ට තරහක් නේ පිරිමහන්නෙ රවීන්ගෙන් 😂😂 ඇනගන්නෙ උඹලම තමා හැබැයි

    • @සමන්සාරංග
      @සමන්සාරංග 2 ปีที่แล้ว +29

      ඇනගෙන ඉවරයි ආය ඇනෙන්න දෙයක් නැ 😂😂😂

    • @ppm5036
      @ppm5036 2 ปีที่แล้ว +23

      @@සමන්සාරංග මුන් ඒත් පාඩමක් ඉගෙනගෙන නැ. මානසික ලෙඩ්ඩු හද හද ඉන්නව

    • @සමන්සාරංග
      @සමන්සාරංග 2 ปีที่แล้ว +20

      @@ppm5036 කියන්න බැ සමන් සාරංග චාමිකා මානසික රෝහලක් හදනවද දන්නැ හොද investment එකක් හැබැයි 🤢😂

    • @anuksha3847
      @anuksha3847 2 ปีที่แล้ว +3

      @@angie4086 ඔව් අනේ 😒

  • @pradeepranaveera3020
    @pradeepranaveera3020 2 ปีที่แล้ว +50

    අනුහස්ගෙයි ආක්ෂාගෙයි ආදරෙ මාර ලස්සනයි

  • @ridmikawansinha1616
    @ridmikawansinha1616 2 ปีที่แล้ว +136

    අනුක්ශා ඉන්නකොට මුලු කතාවම එලියයි අනුක්ශා තමා ⁣best ම love you අනුක්ශා ❤❤❤

    • @daka.m7911
      @daka.m7911 2 ปีที่แล้ว

      ගොන්නු 😏😏😏

  • @aravinda6805
    @aravinda6805 2 ปีที่แล้ว +61

    ප්‍රධාන කපල් එක ඉබාගාතේ යන සීන් වල ඉද්දි වෙන කට්ටිය වීරයෝ වෙලා කතාවේ...
    අනුහස් ගොළු කරලා ඒ පාර 😐

  • @minihans5278
    @minihans5278 2 ปีที่แล้ว +49

    Thumbnail එක වගෙම කතාවත් දැන් විහිලුවක් වෙලා 😋🤪🤪

  • @user-cv9jc7gc8e
    @user-cv9jc7gc8e 2 ปีที่แล้ว +24

    පිස්සෝ එක්ක වාද එපා. ඕන දෙයක් ඒ කට්ටිය කියාගත්තාවේ .
    Anukshians යමල්ලා බන්

  • @devindarukshan2144
    @devindarukshan2144 2 ปีที่แล้ว +36

    අදත් රශ්ලි සීන් නෑ එපා වෙනවා මේක බලන්න . අනේ මිස්ටර් එදිරි ලස්සන රශ්ලි සීන් දෙනවකෝ😢😢

  • @Malith2948
    @Malith2948 2 ปีที่แล้ว +36

    සමහරුන්ට රිදිලා තියෙන රිදිල්ලට teledrama songs නැතුව වෙන songs වගයකුත් අරන් ඇවිල්ලා 😂😂😂 ඔය කාලෙම දාස් ගණන් mvs එක්ක සින්දු කරපු රටේ සින්දු කීපයකුයි සමනළී සින්දුවයි තමා hit උනේ 😂😂😂 එතනිනුත් සමනළී තමයි එකම teledrama song එක 😂😂😂 එයාම නෑරම ගැන කියලා තව ජාත්‍යන්තර ආතල් දෙනවා. අහවල් එක සමනළී වගේ hit උනේ නෑ කියලා අඩලා වැඩක් නෑ. කමක් නෑ කමක් නෑ අපිටත් ආතල් 😂😂😂

  • @charindusandaruwan3418
    @charindusandaruwan3418 2 ปีที่แล้ว +22

    අනුහස් 😘අක්ෂා ලස්සන සීන් ඔන

  • @realking907
    @realking907 2 ปีที่แล้ว +61

    මේ වගේ අනුක්ෂා සීන් එකක් හැමදාම දෙනවා නං 😍😍😍😎😎🤘🤘

  • @shanthajayathissa135
    @shanthajayathissa135 2 ปีที่แล้ว +70

    අර බුලත් හපයා ආයෙත් කඩා පාත් වෙනවා ❤️😍

  • @rnrfan8690
    @rnrfan8690 2 ปีที่แล้ว +26

    එකෙක් ඇවිදින් ආක්ශාට කට්ටිය බනින්නැත්තේ ඇයි අහන්ඩ 🤣🤣🤣🤣
    ඕන එකෙක්ට තේරෙනවා අලුත් වීරයා වෙනුවෙන් තැනක් හදන්න මේ හැම චරිතයම පාවිච්චි කරන්නේ කියලා .
    ඒකනේ ,
    හොද පුතා
    ආදරණීය පෙම්වතා
    හිතවතා
    සහෝදරයා
    යාළුවා මේ කියන හැම බැදීමකින්ම අනුහස්ව ටිකෙන් ටික ඈත් කරලා ඔය කියන Qualifications වෙන කෙනෙක් ට අලවන්න යන්නේ,

  • @vimusankasurasinha6221
    @vimusankasurasinha6221 2 ปีที่แล้ว +18

    රදීෂ් නියමයි ලස්සන ලිහිණි ගොඩක් ලස්සනයි

  • @madushirathnayake6553
    @madushirathnayake6553 2 ปีที่แล้ว +30

    ආක්ශගේ ඔලුව ආදරෙන් අතගාලා එදා අනුහස් කිව්වේ අපි මේ ගමන යන්නම ඕනේ මැනික යන්නම ඕනේ කොහොම හරි මන් ඔයාට ඉන්නවා episode 1130
    අද
    උඹලට ඕන දෙයක් කරගනිල්ලා මන් දන්නේ නෑ ඕවා
    පුදුම තාත්වික බවක් දැනෙන්නේ

  • @idezoysa3700
    @idezoysa3700 2 ปีที่แล้ว +38

    කුමාර🤣ඉල්ලන් කන්න වගේ ආයෙත්😂

  • @සමන්සාරංග
    @සමන්සාරංග 2 ปีที่แล้ว +37

    සමන් සාරංග ඇයි බම් මේ චූටියාව ගොළු කරලා 😂😂 උබලගේ අප්පලාගේ script තමයි මේවා .... නදකින් මොන ගොබ්බ කතාවක්ද .... තොපිට අනික් චැනල් වල යන ඒවා ලඟින්වත් යන්න බැ .... චාමිකා ඔයාට දැන් සැපද ඔයා “පාර දිගේ” එකට බය උනා නේද 😂😂 වෙන උන් කරන්නේ හොද නිර්මාණයක් කරලා කණ්ඩායමක් විදිහට ගොඩයන එක, ඒකට උබලා කරන්නේ නම්බු තියන් ඉන්න උන් දවසගානේ කන එක 🤢😂 සමන් සාරංග චාමිකා දැන් සැපද කෝ විව්ස් කෝ අර සිංදුවල විව්ස් 😂🤣

  • @unknownfighter869
    @unknownfighter869 2 ปีที่แล้ว +17

    මේ මොකො මේ මහ දවල් හඳ පායලා😂😁😁

  • @lakmalisenanayaka1640
    @lakmalisenanayaka1640 2 ปีที่แล้ว +25

    රශ්ලි සින් ඓකක් අදත් නෑ වගේ 😭😭😭 හිටියොත් හොදයි

  • @pathummusicpm268
    @pathummusicpm268 2 ปีที่แล้ว +46

    අම්මො අනුහස්ගේ එ බැල්ම

  • @UMA-jz8hc
    @UMA-jz8hc 2 ปีที่แล้ว +17

    දක්ෂ නළුවෙක් රංගන සිල්පියෙක්.. නිවේදක්යෙක්...ගායකයෙක්..දෙරන අගට පතට නොදැ නි සමාන්ල්යෙක් කරන්න හදනවා... අපෝ රවින් දන්වත් ඕකෙන් යන්න... මුලින් ලාසස්නයි... ඒ චරිතේ දන් කනවා...

  • @Flowersbloomw
    @Flowersbloomw 2 ปีที่แล้ว +53

    දැන් මේ Drama එකේ ඉන්න කපල්
    දේවන්ත මගේ ආසම කපල් ඒක ♥️
    රශ්ලි 2nd Fav
    අනුක්ෂ 💛
    පලින්ත 😂
    දැන් මරලා 😂😂

    • @MihinYasas
      @MihinYasas 2 ปีที่แล้ว +2

      පවනි ❤ මලින්ත =
      P A W A N T H A 💝

    • @shadowofficial913
      @shadowofficial913 2 ปีที่แล้ว +4

      පලින්ත මරලා 💔😂

    • @Flowersbloomw
      @Flowersbloomw 2 ปีที่แล้ว +4

      @@shadowofficial913 ඒ දෙන්න මරලාද 😂

    • @shadowofficial913
      @shadowofficial913 2 ปีที่แล้ว +4

      @@Flowersbloomw 💔😂🤣

    • @MihinYasas
      @MihinYasas 2 ปีที่แล้ว +2

      @@Flowersbloomw මයිලා 😂

  • @idezoysa3700
    @idezoysa3700 2 ปีที่แล้ว +27

    චරිත උඩ දානවා ගගා වැලලෙන්න එපා.අපිට වෙන අසාධාරණකං අපිනේ දන්නේ😅office එකේ වැඩේ අනුහස්ගේ plan එකක් වෙන්න පුලුවන්.අවන්ත ප්‍රශ්නෙක.අනුක්ෂා company එක ගොඩගන්න හදනවා.රදීශ් පොඩි support එකක් දෙනවා විතරයි🖐

  • @AnukshaRRRK
    @AnukshaRRRK 2 ปีที่แล้ว +19

    e me ediri uncle, ape MARALA couple ekata dancing ekka song ekak denne kawadada?Mike mula idanma hitiya nisa eyath main character ekkne.......[Ahawalunta anuwa...].

  • @sahasrawickramasinghe7737
    @sahasrawickramasinghe7737 2 ปีที่แล้ว +30

    දෙවන්ත fans මෙතන ඉන්නෙ නැතුව ගිහිල්ලා වැඩක් කරගන්න. අපේ දෙන්නා අදත් නෑ..

    • @JustForFun-dk3ql
      @JustForFun-dk3ql 2 ปีที่แล้ว +3

      එහෙම කියන්න එපා අනේ මරලා couple එකට සින්දුවක් එහෙම දෙනවාද කියලා බලන්න ආවේ අනේ