Deweni Inima | Episode 1244 02nd February 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 600

  • @raweenkanishkafan8912
    @raweenkanishkafan8912 2 ปีที่แล้ว +50

    අනුක්ශා ෆෑන් please ආයෙ මේ මගුලට එන්න එපා අපි කරන්නෙ උන්ට ඕන ඕන විදියට වෙනස් කර කර ලියන අනුහස්ගෙ චරිතෙටත් අසාධාරණයක් අනුක්ශටත් ඉස්කෝලෙ ආදර කතාවක් වගේ දෙපැත්තෙ ඉදගෙන හැමදාම එකම දෙබස ආයෙ මේ චරිත වලට සාධාරණයක් වුනොත් බලමු

  • @pissukolla1622
    @pissukolla1622 2 ปีที่แล้ว +42

    උඹලා ඕන මගුලක් කරගනිල්ලා බන් සමනලී සිංදුව වවාගෙන කන්නෙ නැතුව..දැන් ඉනිමත් යන්නෙ නැති එකේ ඒක විතරයි දෙයියනේ කියලා අහන්න තිබ්බේ...මුන්දලා ඉදගෙන ඒකටත් ගේම දෙනවා.. මාස ගානකට කලින් අහවල්ලුන්ට වැල නොකැඩී කඩේ ගිහිල්ලා කෙල කරගත්තු ඉනිම ආය ගොඩදාන්න බෑ සාදිරිකා මොනා කලත්..😂

  • @thilinanuwanchathuranga9530
    @thilinanuwanchathuranga9530 2 ปีที่แล้ว +121

    රදීෂ් ❤ලිහිණි
    අදත් කතාව ලස්සනයි
    දෙවනි ඉනිම බලන අය කෝ 👍👍👍👍👍👍💞💕💞💕💞

  • @rnrfan8690
    @rnrfan8690 2 ปีที่แล้ว +47

    අනේ රදිශ් කොල්ලො ඉක්මනින්ම රවීගේ අමිත්ගේ මිනිමරුවා ගැනත් හොයාලා දෙන්න .මොකද මෙච්චරකල් රවීගේ පුතාලා දෙන්නාට මුකුත්ම කරගන්න බැරි උනානේ තාත්තා වෙනුවෙන් .
    සාරංග ලෑස්තිද අන්දරේ රජ කරවන්න 🤡🤣🤣

  • @krishansathisha308
    @krishansathisha308 2 ปีที่แล้ว +193

    චූටි මැණිකගේ ලස්සන රතු පාට ගව්මට..❤️😍...
    🔥ඩබලම හිටියා ලස්සනයි....

  • @pissukolla1622
    @pissukolla1622 2 ปีที่แล้ว +31

    මේ සමන් සාරංග නිකමට වගේ අහන්නෙ..උඹලා අපිට එක කතාවක් පෙන්නලා උඹලා වෙන වෙන සීන් තියන කතාවක් බලනවද ඕයි..නෑ ඉතින් සාමාන්‍යයෙන් ඉස්සර ඉදලම මේ දෙවනි ඉනිම බලපු අපිට මේක නිකන් දැන් දගර වලිග ලප වානර වගේ🤔 අවුරුදු ගානක් company එකේ හිටපු අනුහස් අවන්ත ආක්ෂාට හොයාගන්න බැරිවුන ඒවා දවස් දෙකෙන් ගොඩ බැහැපු එක්කෙනා හොයාගන්නවා කියන්නෙ ඒක වෙනම එකක් ඉතින්..අපරාදෙ එයා තව ටිකක් කලින් කතාවට ආවා නම් මෙලහකටත් අපි හිත සතුටෙන් කතාව බලනවා😌

  • @TheShadowSwan99
    @TheShadowSwan99 2 ปีที่แล้ว +55

    What a gorgeous hair Shalini has... Just like a waterfall... There was nothing special to comment but couldn't stay without mentioning that perfect hair 😍

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 2 ปีที่แล้ว +59

    රදිස් නම් නියමයි මේනක ගේ හැම හොර වැඩක් ම අල්ල යි වගේ ඒම තමා වෙන්න ඕනේ හරි. හැමෝ ට ම බුදුසරණයි ❤❤❤❤❤❤❤

  • @chithradewage70gmail.comchithr
    @chithradewage70gmail.comchithr 2 ปีที่แล้ว +26

    රදිෂ්ෙග acting සුපිරි menakayage ෙහාර වැඩ ඉකමනටම ෙහායා ගනි 👌👌👌

  • @shanikakumari2952
    @shanikakumari2952 2 ปีที่แล้ว +70

    රදිශ් ඔහොම යන්කො නියමයි ආ.පිට රට හිටියට ලන්කවෙ මිනිස්සු එක්ක වැඩ කරන විදිය ඔයා නියමෙට දන්නවා.

  • @rsa933
    @rsa933 2 ปีที่แล้ว +35

    අනුක්ෂා ඉන්නෙ ගොං joke කරන්නද ආ.????????
    අනේ යකෝ එක්කො දෙවන්ත වගේ අනුක්ෂා අතුරුදහන් කරානම් ඒක අපිට සැපයි.!!!! මෙහෙම චරිත වාවං කනවා බලං ඉන්න බෑ.අනුහස් කියන චරිතේ විනාසම කරලම දානවා.!කොහොමත් සාරංගයාලුනෙ ලියන්නෙ !. සමන් අනේ මෙන්න මේ මගුල ආයි ලියන්න ගන්න. ඔයා නෙවේ ලියන්නෙ කියලා පැහැදිලී .

    • @Gladiatoriot734
      @Gladiatoriot734 2 ปีที่แล้ว +13

      මම ඔයව් පොදු season 2එකේ දැක්ක යාළුවා🙂

  • @nirmalahi4347
    @nirmalahi4347 2 ปีที่แล้ว +40

    ඇයි බන් මුන්ට මෙච්චර ශලිනි එක්ක ඇරියස්. ඒකි උබලගෙ මොකුත් ගත්තද. 🤣😂😂😂

  • @MADUSANKA8989
    @MADUSANKA8989 2 ปีที่แล้ว +17

    රදීෂ් පට්ට ඔක්කොම සුල මුල හොයන හැටි මරු එල

  • @madushirathnayake6553
    @madushirathnayake6553 2 ปีที่แล้ว +36

    අනුක්ශා couple එක උදේනිගේ පුටු සැටියටම සින්න වුනා එහෙනම්

  • @bimsarachamindun8874
    @bimsarachamindun8874 2 ปีที่แล้ว +61

    සමනලී සිංදුව සුපිරි හිට් වුනා කියලා ඒන වවාගෙන කන්න එපා .අනක ඉනිමේ ලස්සනටහ තිබුන ආදර කතාව අනුක්ශා❤️ දැන් ජෝකර් කරලා. බලමුකෝ ඉස්සරහ⁣ට මේකට දවසට 100k views වත් එටිද කියලා .

  • @chootymanike8845
    @chootymanike8845 2 ปีที่แล้ว +53

    ඉශාර මදුශාන් one of Talented, humble, popular actor 💞 He has learned to act brilliantly in a short period of time💞💞

  • @sajaniwasundara
    @sajaniwasundara 2 ปีที่แล้ว +22

    යකෝ මට උබට ගහලම ඇති වෙලා තීන්නෙ බං🤣🤣🤣 රදීශ් 😍

  • @idezoysa3700
    @idezoysa3700 2 ปีที่แล้ว +47

    අමීශගෙන් අහලා වැඩක් නැති නිසා තමා වැඩිහිටියෙක් විදිහට ඩිලාන්ගෙන් අහන්නේ.රදීශ් ඩිලාන්ම කිව්වනේ එයාලට අයිතියක් නෑ කියලා.බොරුවට වැලලෙන්න එපා මේකේ🖐😂

    • @wimukthisurasinghe5856
      @wimukthisurasinghe5856 2 ปีที่แล้ว +13

      ඔවුන්ට ඕවා කියලා වැඩක් නෑ යාලුවා රදිශ් දවසින් දවස ජනප්‍රිය වෙන එක බලන්න බැරිව කුහක ලෙස හැසිරෙන වා ගනන් ගන්න එපා බල්ලෝ බුරයි සද බබලයි

  • @roweenlover7690
    @roweenlover7690 2 ปีที่แล้ว +62

    මන් හිතන්නේ අමිත්ගේ මිනීමැරුම ගැනත් රදිශ් දන්නවා ඇති. මොකද හොද ඉවක් තියෙන කොල්ලෙක් නේ ...පේනවනේ කුමාර කෙනෙක් එව්වා කියලා තේරිලානේ මේ පුංචි මොලේට....එතකොට ඕක මේනකගේ වැඩක් කියලා ළගදිම හොයාගනී 😅

  • @shanthajayathissa135
    @shanthajayathissa135 2 ปีที่แล้ว +36

    රදිශ් අයියා ♥️

  • @nethmisulakkana325
    @nethmisulakkana325 2 ปีที่แล้ว +187

    අද මේනකගෙයි රදීශ්ගෙයි සීන් එකේ රදීශ් ගෙ acting හොදටම තිබ්බා 🔥🔥

    • @wimukthisurasinghe5856
      @wimukthisurasinghe5856 2 ปีที่แล้ว +17

      කොහොමත් රදිශ් එහෙම තමා අපේ හීරෝ

    • @waxbrotherssl2854
      @waxbrotherssl2854 2 ปีที่แล้ว +4

      සම්මානයක් දෙන්න වටිනවා 🤣😬

    • @waxbrotherssl2854
      @waxbrotherssl2854 2 ปีที่แล้ว +6

      @@wimukthisurasinghe5856 කාලෙන් කාලෙට චරිත ගෙනත් දාල උබලව චූන් කරනවා . 😁

    • @nethmisulakkana325
      @nethmisulakkana325 2 ปีที่แล้ว +10

      @@waxbrotherssl2854 සම්මානයක් දෙන්න ප්ලුවන්ද කියන එක් මන් දන්නේ නැ.මට හිතුනදේ කිව්වේ

    • @yohanekanayake6185
      @yohanekanayake6185 2 ปีที่แล้ว +7

      😙😎😎😎😎😎😎

  • @Springdaytomicdrop
    @Springdaytomicdrop 2 ปีที่แล้ว +36

    රදීශ් කොහොමද අනි... එහෙම බලන්නේ 👀

  • @Malith2948
    @Malith2948 2 ปีที่แล้ว +25

    Moon ඇවිත් දවල් ආතල් දෙන්න 😂😂😂 ඒ දෙන්නා තාම ඉන්නෙ මුල අමතක කරලා වැඩක් මග දාලා යන්නෙ නැති කමට මිසක් මේකෙන් පිට fans ලට බලන්න වැඩක් නැතුව මේකට වෙලා ලැගගෙන ඉන්න ඔයාගෙ ශලිනි ඉශාර වගේ වැඩ නැතුව නෙවෙයි 😂😂😂

  • @supernova2515
    @supernova2515 2 ปีที่แล้ว +21

    මයික්‌ සරලා congrats එපිය trending 😋😁

  • @Joaanananj
    @Joaanananj 2 ปีที่แล้ว +18

    Amboo athi yantham....Ada rashli scene ekk thiyenawa 🤗❤
    Lihini ❤ radeesh

  • @nethushibandara297
    @nethushibandara297 2 ปีที่แล้ว +36

    රවීන්වයි රොශෙල්වයි ගොඩක් පරිස්සම් කරනවා ගෙයින් එලියට බස්සවන්නේ නෑ office එකේ වැඩත් කරන්නේ ගෙදර ඉදගෙන පනිවිඩ ගෙනියන්න තෝල්කයෙකුත් දාලා දෙන්නා කතා බහ කරන්නෙත් වාඩි කරන්නෙත් මිටරේ පරතරේ තියලා face shield එකකුයි mask එකකුයිදෙන්නට දැම්මා නම් සමාජයට ආදර්ශමත් පනිවිඩයක් දෙන්න තිබ්බා

  • @sherinangela5016
    @sherinangela5016 2 ปีที่แล้ว +92

    අඩෝ නෝ කුමාරයා දානෙට ආරාධනා කරන්න ද ආවෙ 😂😂 මල්ලිත් ආවනම් හොඳයි ලු 😂😂

    • @wimukthisurasinghe5856
      @wimukthisurasinghe5856 2 ปีที่แล้ว +13

      රදිශ් නිශා කුමාර ගේ දානය දෙන්නත් ඉඩ තියෙනවා

    • @sherinangela5016
      @sherinangela5016 2 ปีที่แล้ว +9

      @@thathsaranidevi9206 😂😂😂

    • @vminforever2416
      @vminforever2416 2 ปีที่แล้ว +3

      @@wimukthisurasinghe5856 ඒක ඇත්ත 😂😂😂😂😂😂😂😂😂😂😂

    • @prasadigomes6650
      @prasadigomes6650 2 ปีที่แล้ว +2

      @@sherinangela5016 ffrdessßßaaassssw²wsazzw ccfkfg

  • @flywithheart
    @flywithheart 2 ปีที่แล้ว +189

    අනේ මේ දෙවන්තලාගෙ ආදරයට බාදා එනකොට කතාවක් වුනත් දැන් අපේ හිත් වලට තදින්ම දැනෙනව නේද....❤️❤️❤️

  • @rejduvdfnkinfe
    @rejduvdfnkinfe 2 ปีที่แล้ว +31

    හා හා පුරා කියලා කුමාර uncle enter වෙනකම් ඉන්නේ 😁

  • @prasadwijekoon9861
    @prasadwijekoon9861 2 ปีที่แล้ว +27

    Main couple එක plot එකට රගනකොට ඔකෝම හොර වැඩ හොයා ගන්න කොට මන් හිතුව 1M views 1 on trending වෙයි කියලා🤑😝

  • @chamathkachamathka9776
    @chamathkachamathka9776 2 ปีที่แล้ว +27

    Tv ekenuth baluwa.anthima kotasa maru.menakata hoda ටොෆියක් හම්බ්වෙන්න යන්නේ රදීෂ්ගෙන්.හොද වැඩේ.🤭🤭🤭🤭😘😍😍😍

  • @omeshavidurangi6607
    @omeshavidurangi6607 2 ปีที่แล้ว +57

    අනුහස්වයි ආක්ශාවයි කනවා සමනලි සින්දුව වවාගෙන කනවා😫💔

  • @sunalidilrukshi2732
    @sunalidilrukshi2732 2 ปีที่แล้ว +36

    අම්මෝ රදීශ් අයියාගේ බැල්ම කොහොමද අන්තිමට ❤❤😘😘

  • @shalinidilshiya6966
    @shalinidilshiya6966 2 ปีที่แล้ว +28

    Yeee radeesh aiya innawa

  • @vinudimendis2416
    @vinudimendis2416 2 ปีที่แล้ว +41

    දෙයක් කියන්නද එදිරි හරිහමන් අනුක්ෂා සින් එකක් දෙන්න බැරි නම් චරිත කන්නෙ නැතුව පැත්තකට කරලා තියන්න . කතාවෙ නම දෙවෙනි ඉනිම දැන් මොනවද මේ කතාවෙ වෙන්නෙ ක්‍රිකට් ගැන කිසිම කතාවක් නැහැ company එකට කිසිම අයිතියක් නැති කොහෙවත් යන පපු සූරන මහත්තයෙක් දාගෙන මේ කතාවේ ප්‍රදාන චරිත ඕහෙ නිකන් අරයට මෙයාට කඩේ යන්න දාලා තමන් ලියන කතාව තමන් ම කන තිර රචකයෙක් දැක්කා මයි. මොකක් හරි කරලා මේ මගුල ඉවරයක් කරලා දාලා අපෙ දෙන්නාව නිදහස් කරන්න. එතකොට වත් මෙ දෙන්නාගෙ වටිනාකම දන්න director කෙනෙක් හම්බවෙවි නෙ .🤧

  • @pasindugamage3454
    @pasindugamage3454 2 ปีที่แล้ว +144

    අනුහස් තමයි දැං කතාවෙ ජෝකර් නේ අවන්ත තමයි කතාවෙ නැතුවත් වවාගෙන කන චරිතෙ හොඳයි හොඳයි ලියන්න ෆර්නෑන්ඩො සහෝදරයො දෙන්න තමයි නිකමො දැං කතාවෙ ඉන්න😂😂

    • @jesusistheway1518
      @jesusistheway1518 2 ปีที่แล้ว +12

      Ow ane epa wenawa dn nm😏

    • @sgjbellanaga8708
      @sgjbellanaga8708 2 ปีที่แล้ว +1

      Yes he is the joker . Just like Charlie Chaplain.

    • @zorrono186
      @zorrono186 2 ปีที่แล้ว +1

      @@sgjbellanaga8708 🤣🤣🤣

  • @jinali_828
    @jinali_828 2 ปีที่แล้ว +27

    අනේ සාරංග අර බෝඩිමේ තියෙන තඩි board එක අයින් කරන්න ඒක පට්ටම තාත්වික location එකක් 👍🏻

  • @mad_9696
    @mad_9696 2 ปีที่แล้ว +35

    මොන විහිලුද එදිරි මේ 🤧😂 අනුහස් මොකුත් කරලම නෑ නේද මරු හැබැයි 😒😂 300K වත් එනවා පුදුමයි දැන්නම් මේකට 😒

  • @sahasrawickramasinghe7737
    @sahasrawickramasinghe7737 2 ปีที่แล้ว +49

    කෝ අනේ මේකෙ අනුහස් අවන්ත.. ඒ දෙන්නාව තමා ඕනේ. උන් දෙන්නාව පැත්තකට කරලා.. අනේ ඉතින් ඉනිම වැටෙන්නෙ නැතුව තියෙයිද එක්දහස් ගණන්වල ආපු අය උඩ දානකොට මුල ඉඳන් ඉන්න අය අමතක කරලා.. දෙවනි ඉනිම left වෙන්න ළඟයි වගේ

    • @sl__super8602
      @sl__super8602 2 ปีที่แล้ว +11

      Eka nm aththa bn

    • @shehan592
      @shehan592 2 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන් එහෙම වෙන්න ඕන

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +2

      දෙයියන්ගේ නාමෙන් ඉල්ලන්නෙ එහෙම වෙන්නම ඕන කියලා

  • @bluewater7245
    @bluewater7245 2 ปีที่แล้ว +27

    ඒකනේ ඌ මට බය 👻
    මේනක සෑහෙන්න බය වෙලා වගේ අනේ මන්දා මිනිහා කතාවෙන් අයින් වෙයිද කියලා ඒ තරමට බය වෙලා😧😦😲😯😮

  • @sherinangela5016
    @sherinangela5016 2 ปีที่แล้ว +123

    කුමාරව ආයෙ ගෙනල්ලා රදීශ් ගෙන් ගුටි කාවන්න එපා එදිරි අන්කල්...😂

  • @e.l.d.d4040
    @e.l.d.d4040 2 ปีที่แล้ว +21

    Ada nam rashli thiyenawa kathawa balana eka epa una pahu giya dawas wala ♥️♥️♥️♥️💕RASHLI💕

  • @chathur.2262
    @chathur.2262 2 ปีที่แล้ว +25

    Nice acting Ishara honestly. Superb ! 💙 Wish to see you soon in some other stuff.

  • @realking907
    @realking907 2 ปีที่แล้ว +42

    හෙට ලස්සන අනුක්ෂා සීන් එකක් තියෙයි වගේ 😎😎😍

  • @nilukawijeweera5812
    @nilukawijeweera5812 2 ปีที่แล้ว +17

    අපේ දෙවන්ත ලාටත් වෙන්නේ සහේලි ටඋන වැඩේ ම තමා දැං කතා බලන්න එපා වෙලා කෝ අපේ ❤දෙවන්ත❤ lawa

  • @namelessstranger5012
    @namelessstranger5012 2 ปีที่แล้ว +29

    නයනතාරා කවද්ද දෙරණට කඩේ ගියේ? 😂 fm දෙරණට ගිහින් තත්පර දහයක් වගේ කාලෙක එයාට දෙව්මි චරිතෙ දුන්න එකට ස්තූති කරාම කඩේ යනවනම් ඉතින් තාරත් පාටි බාටි ගානෙ යන්න ගියොත් මොනවා නොකියයිද? 😂 කඩේ යනවා වැඩි නිසා වෙන්න ඇති දෙව්මි අවන්ත දෙන්නව අමු අමුවේ කන්නෙ මේ දවස්වල.

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +5

      අපෝ අපෝ නයනතාරා fm දෙරණට ගිය එකටත් කඩේ යනවා කියනවනම් පාටි බාටි හැම රෙද්දටම ගියොත් මොනවා කියයිද. ඒකත් ගිහින් දෙවනි ඉනිමට දෙරණට ස්තුති කරා විතරයි.

  • @akeshi7384
    @akeshi7384 2 ปีที่แล้ว +48

    දෙව්මි හැමවෙලේම නිදි..එයත් දැන් නොපෙනෙන බලවේගයක්..
    අවන්ත කන්නෙ බොන්නෙත් නැතුව අර ගෑනිව හොයනවලු..😂මරු හැබැයි😂💔

    • @Flowersbloomw
      @Flowersbloomw 2 ปีที่แล้ว +21

      අම්මෝ බං දැන් දෙව්මි සහේලි වගේ කරලා 😂

    • @awi1656
      @awi1656 2 ปีที่แล้ว +19

      එහෙම තමයි අනේ 🤣

  • @jayanthainda0426
    @jayanthainda0426 2 ปีที่แล้ว +45

    රදේශ් නියමයි වැඩ කරනකොට

  • @Miracle_720
    @Miracle_720 2 ปีที่แล้ว +58

    "අයියෝ මහ ගොං මනුස්සයෙක් අප්පා මේක ලියන්නේ 😂ඉතිම් ඒකම තමයි මමත් කියන්නේ 😂 මේක හෙණ ගොං 🤧 මේක ගොං වැඩක් කිය කිය බලන අපිත් ගොං " බලන්න එදිරි ඔයාගේ dialog ඔයාටම match වෙන හැටි 😂😂😂

  • @nelukadamayanthi3100
    @nelukadamayanthi3100 2 ปีที่แล้ว +69

    හිමාලි අක්කිගේ රගපෑමනම් සුපිරියි හලෝ හරිම ලස්සනයි ආදරෙයි හැමෝටම ගොඩාක් 💗💗💗💗

  • @WWV146
    @WWV146 2 ปีที่แล้ว +42

    අවන්ත ඉන්න ඕන තැන නේද මේ කියලා මටත් වෙනකොට 😂😂😂 මුකුත් කියන්නේ නෑ කියලා වැඩක් නැති නිසා. ඕක තමයි අතාත්ත්වික විදියට බාල්දියක් දාලා අවන්ත හැංගුවේ

  • @WWV146
    @WWV146 2 ปีที่แล้ว +37

    කේශ් තාරා වගේම මේක මේ තැනට ගෙනාපු රවීන් ( මම දෙවන්ත උනාට මේකෙදි රවීන් අයියා ගැන කියන්න එපැයි. හැබැයි දෙවනි ඉනිම මෙතනට ගෙනාවේ ඒ තුන් දෙනාම නිසයි තුන් දෙනා ගැනම කියන්නේ. නැත්නම් හවුල් කියාවි) උබලා මොකද බන් සාරංගට සියඹලා ගෙනල්ලා නැත්තේ 😂😂 මේ ඔක්කොම ඒකනේ

  • @gayanthaathapattu3887
    @gayanthaathapattu3887 2 ปีที่แล้ว +26

    කෝ අනේ අවන්ත. අවන්ත නැතුව වැඩක් නෑ දෙවනි ඉනිම. දෙවනි ඉනිම දැන් යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ. අවන්තගෙ වලියක් තිබ්බෙ නෑ ලගදි වලියකුත් එක්ක එනවනං මරු එතකොට විව්ස් වැඩි කරගත්තැහැගි

  • @user-cv9jc7gc8e
    @user-cv9jc7gc8e 2 ปีที่แล้ว +25

    Plot එකට 💩 මුට්ටයක් අතඇරියායින් පස්සේ හුරේ දාන ෆෑන්ස්ලා ඉන්නවා නේ ආන් උන් වෙනුවෙන් තමයි සාරංග දැන් කතාව ලියන්නේ.
    Real රවීන් රොෂෙල් ෆෑන්ස්ලාට කියන්නේ උබලා දුක් වෙන්න එපා අනුහස් ආක්ශා චරිත කෑවාය වෙනදා වගේ අනුක්ශා සීන් නෑනේ කිය කියා.මේ වගේ ජෝක් drama එකක උන් දෙන්නාගේ සීන් නැති තරමට හොදයි .කොහොමත් රවීන් රොෂෙල් දෙන්නාට DI වලින් පිට ඕන තරම් වැඩ තියෙනවා .
    දෙරණට ගරු කිරිමක් විදියට හරි උන් දෙන්නා මේ ඉලව් ඉනිමේ ඉදිවී අවසානය දක්වා.
    අපි ඉවසීමෙන් ඉමු.බොරුවට මේ වගේ CS වලට ඇවිල්ලා comment පුරවන්න එපා

  • @සමන්සාරංග
    @සමන්සාරංග 2 ปีที่แล้ว +46

    මේ කස්ටිය දැන් මේ හුචක්කුවට කාලේ නාස්ති කරලා වැඩක් නැ ....
    බලන අපිවත් නොන්ඩි වෙන තැනට මේ කතාව ගෙනත් ඉවරයි.
    ඒකට ඉතිං වගකියන්න ඕන මහ තුන් කට්ටුව තමයි සමන් සාරංග චාමිකා .....
    මේ ඔයාලට දැන් සැපද ???
    (සැපනම් ඇති සල්ලි එනවානේ 🤣🤑)
    අනුහසා ගෙදර යවලා
    වීරයා ඔපිස් යවලා
    අනුක්ශා විහිළුවක් කරලා
    දෙවන්ත අතුරුදහන් කරලා
    🍌💐 විතරක් ඉතුරැ කරලා
    අපිව LEFT කරලා 😂

  • @surangalakmal9890
    @surangalakmal9890 2 ปีที่แล้ว +41

    නයනතාරා , කේශාන් මේකෙන් අයින් උනානම් ඒ තරම් සතුටක් නෑ ඉතින්..කොහොමත් එයාලව හනගලා නෙ තියෙන්නේ..එයාලගෙ fan කෙනෙක් විදිහට දැන් තියෙන් එකම බලාපොරොත්තුව ඒක..

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +8

      ඇත්තටම ඔව්. ඒ ගැන මතක් වෙන කොටත් මාරම කලකිරීමක්.

    • @WWV146
      @WWV146 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් 😢

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +1

      @@WWV146 😥😥💔

  • @shanthajayathissa135
    @shanthajayathissa135 2 ปีที่แล้ว +33

    Rashli ♥️

  • @kingqueen103
    @kingqueen103 2 ปีที่แล้ว +22

    😂මම කමෙන්ට් කලේ අපේ දෙන්නා එහෙම නෑ කියලා විතරයි...ඒකෙන් අදහස් වෙන්නෙ නෑනෙ උබලෑ අය කඩේ යනවා කියලා😂💔🤦

  • @tamarahaikal2505
    @tamarahaikal2505 2 ปีที่แล้ว +16

    Dewantha scene nathiva 2inema wadak natho .❤❤❤😍

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +1

      ඔව් ඔව් දෙවන්ත 🥺🥺

  • @dewanthaslove8878
    @dewanthaslove8878 2 ปีที่แล้ว +15

    No one should never ever mix personal and professional relationships for gods sake 🙏🙏 that’s gonna end really really bad 😕

  • @chathurya8171
    @chathurya8171 2 ปีที่แล้ว +47

    මේක ලියන කෙනා කවුරු උනත් කමක් නෑ.අපිට දෙවන්ත ආදරේ බලන්න ඕනි ඕනි ඕනිමයි.....ok..

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම දෙවන්ත

  • @shehan592
    @shehan592 2 ปีที่แล้ว +37

    අවසානෙ කතාවෙ මුල ඉදන්ම හිටිය ආදර්ශමත්ම චරිතෙ මොකුත් නොදන්න ජෝකර් කරා අනුක්ශගෙ මලෙන් උපන් සමනලී වවාගෙන කනව මෙහෙමත් හිගන විදිහට කතාවක් ලියනවද

  • @anushabandaranayake6424
    @anushabandaranayake6424 2 ปีที่แล้ว +20

    Avantha and Dewmi are you both out of this drama ?? Or are you still ?? I really miss you both and this drama is useless😢👎

  • @Bro23837
    @Bro23837 2 ปีที่แล้ว +27

    zorro කියන එකා බලන් ඉදලා තියන්නෙ සමනලි views අඩුවෙනකම් .1m ගහන්න බැරි විදියට වෙනකම් . එකනෙ උට ඔච්චර ඔකට රිදෙන්නෙ.zorro කියන එකා දවස් දෙකක් මගේ අතින් චාටර් වුනා .දැනවත් මාව mention නොකර comment කරයිද කියලා බලමු

    • @forever4789
      @forever4789 2 ปีที่แล้ว +13

      මේ බන් ඌ උබව mention කරල තිබ්බ ඒවට reply දාන්න එපා .හරිද ?ඌවමයි එතකොට බයිට් වෙන්නෙ .මහ චීත්තයක් ඌ🌝

  • @nadeeshadtdk7087
    @nadeeshadtdk7087 2 ปีที่แล้ว +54

    මට නම් හිතෙනව රදීෂ් කුමාර ගැන මොනවමහරි දන්නව කියල.අන්තිමට කියපු ඒව එක්ක .මොනවමහරි දන්න නිසානෙ කිවුවෙ කවුරුහරි එවනව කියල

  • @akeshi7384
    @akeshi7384 2 ปีที่แล้ว +21

    කෙශාන් නයනතාරා දෙන්නා ගැන ආඩම්බරයි කියලා තියෙන කමෙන්ට් එකකට ඇයි මෙච්චර මේ personal life compare කර කර නටන්නෙ..🤔ඔයාලට ඒකට රිදුනා වගේනම් ඔයාලත් අපේ එක්කෙනා ගැන අපිට ආඩම්‍බරයි කියලා කමෙන්ට් එකක් දාන්න..
    අපි එන්නෙ නෑනෙ ඕවට අපේ එක්කෙනා මෙහෙමයි අරහෙමයි කිය කිය compare කරන්න...so plz ඔය නයනතාරාව අල්ලන් comments දාලා තියෙන එකා පොඩ්ඩක් බලන්න ඔලුව අතගාලා අං ඇවිල්ලද කියලා..

  • @tharushiamaya2510
    @tharushiamaya2510 2 ปีที่แล้ว +32

    රදිශ් තමයි දැන් දෙවනි ඉනිමේ ආසම චරිතේ 🥰🥰🥰🥰

  • @thusharabalasuriya1098
    @thusharabalasuriya1098 2 ปีที่แล้ว +31

    එදිරි
    අවු 5 ක් අාදරය කරලා වෙඩ්න් එකට සුදානමිවෙලා වෙඩ්න් කාඩ් ඔක්කෝමටම බෙදලා වෙඩ්න් එක ගන්න යනකොට ධනුකයාඅැව්ත් කියනවා proposal එකක් අැව්ලලු ?😂😂
    එදිරි /සාරංග වාගේ දෙව්ම්ගේ අයියාත් මැරිලා ඉපදුනාද?
    එදිරි කතාව ලියනකොට මෙච්චරම මොලේ අවුල් වෙන්න මොනවාද බං බොන එ්ක?😇

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +1

      වෙරි මරගාතෙද කොහෙද ලියන්නෙ

  • @rkrose2288
    @rkrose2288 2 ปีที่แล้ว +27

    Anukshians comment දාන්න එපා.🙏 🙏🙏

    • @rosegirl596
      @rosegirl596 2 ปีที่แล้ว +12

      ඔව් අනේ තේරුමක් නෑ comment දැම්මා කියලා .😌

  • @chathurya8171
    @chathurya8171 2 ปีที่แล้ว +30

    ළමායි....comment කරපල්ලා.ඔය fb තුනේම ඉන්නව හිත හොඳ,දෙයක් කිව්වම තේරුම් ගන්න.ඒක නිසා කාටවත් insult නොවෙන විදියට comment කරමු.අපි රශ්ලියන්ස්ල.අපි හැමෝම වගේ වෙන්න ඕනි නෑ..ok.
    කවි සින්දු රෙඩිද.......

  • @MihinYasas
    @MihinYasas 2 ปีที่แล้ว +63

    මේ හැමෝම මේක අහන්න DEWENI INIMA main couple එකක් වෙන දෙවන්ත couple එක තියන ප්‍රශ්න සේරම විසදෙන්න කියලා අනිත් couples ලාගෙ fans ලා ඔක්කොම ප්‍රර්ථනා කරමු.💝

    • @MihinYasas
      @MihinYasas 2 ปีที่แล้ว +7

      A N U K S H A

    • @dimuthutharanga3091
      @dimuthutharanga3091 2 ปีที่แล้ว +12

      Ow ane parthana karamu paw dewantha

    • @MihinYasas
      @MihinYasas 2 ปีที่แล้ว +6

      R A S H L I

    • @MihinYasas
      @MihinYasas 2 ปีที่แล้ว +6

      @@dimuthutharanga3091 👌❤

    • @MihinYasas
      @MihinYasas 2 ปีที่แล้ว +10

      D E W A N T H A

  • @namelessstranger5012
    @namelessstranger5012 2 ปีที่แล้ว +32

    දෙව්මි අවන්ත දෙන්නා පැනලා ගියා කියලා හරි බබා ඇන්ටිව හොයන්න ගිහින් අවන්ත ඇක්සිඩන්ට් වෙලා මැරුණා, ඒ දුකටම දෙව්මිටත් මොනවදෝ වුනා හරි රට ගියා හරි කියලා හරි කේශ් තාරා දෙන්නව අයින් කරලා දාන්න බැරි වෙයිද? දවසක් දෙකක් හැමෝම දුක් වෙනවා පෙන්නලා ඊට පස්සෙ ආයෙ මේ ඉනිම ඇතුලෙ ඒ දෙන්නගෙ නම් දෙකවත් මතක් කරන්න එපා. මොකද ඒ දෙන්නව ඉනිම ඇතුලෙ තියාගෙනම ඇරියස් පිරිමහන්න නැති වැරදි, ප්‍රශ්න මවලා ඒ චරිත පේන්නවත් නැතුව අනුන් ලවා දෙකේ කොලේට දාලා ලියනවට වඩා, ඉනිම අමාරු කාලෙදි වැටෙන්න නොදී ගොඩ ගත්තු කපල් එකක් විදිහට ගෞරවේ තියලා ඒ දෙන්නට අයින් වෙන්න දීලා පාඩුවේ තමන්ගෙ ගමන යන්න ඉඩ දෙන එක දස දහස් ගුණයක් හොඳයි.

    • @Flowersbloomw
      @Flowersbloomw 2 ปีที่แล้ว +14

      ඒකනේ එහෙම වුණොත් නම් දේවන්ත අපි නිදහස් ♥️

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +3

      ඇත්තටම කේෂ්තාරා මේකෙන් අයින් උනොත් ඒ දෙන්නව වගේම අපිත් නිදහස්. හැමදාම දෙන්නගෙ නම් කිය කියා නටනවා. ඒ දෙන්නව හංගලා තවත් මොකටද නම් කියවන්න ඕනෙත් නෑ

  • @pasindugamage3454
    @pasindugamage3454 2 ปีที่แล้ว +31

    තෝ රෙද්දක් ඇඳගෙනද සාරංග ඕන ඕන විදියට කතාව ලියන්නෙ වෙන මොකක්ද අහන්න ඕන කියපංකො මාර තර්කනෙ අනික😂 වැඩි හිටියනං ගෙන් අහලලු office එකක වැඩ කරන්නෙ එහෙනම් ආයතනේකට අයිතිකාරයො ඕනම නෑනෙ අතු ගාන කෙනත් ඊට වැඩිහිටියෙක් නම් එයාගෙන් අහලද කරන්නෙ මොකාද මේක ලියන්නෙ

    • @sl__super8602
      @sl__super8602 2 ปีที่แล้ว +9

      Aneda kiyanne😂😂😂

  • @cs9834
    @cs9834 2 ปีที่แล้ว +29

    අනුක්ශා වගේම අනුහස්ට ආදරේ කරන කවුරුත් ආයෙ මේ කතාව නොබල ඉන්නවනම් ඒක තමයි ඒ ප්‍රේක්ෂකයො කරන එකම සාධාරණීකරණය බොරු කමෙන්ට් නොදා හෙටත් පේනවනෙ මලෙන් උපන් සමනලී හැම තැනටම දාගෙන අනුහස්ගෙ චරිතෙයි විනාස කර කරා ලියන කැත

  • @cs9834
    @cs9834 2 ปีที่แล้ว +30

    සමන් එදිරිමුණිලගෙ සාරංගලගෙ කතාවක් ආයෙ බලන්නැති තැනටම ප්‍රේක්ෂකයන්ට එපා කරා දෙවෙනි ඉනිමටත් අනිවාර්යයෙන්ම කෙලවෙලාම යන්න ඕනෙ එතකන් තමයි බලන් ඉන්නෙ අනුහස් අවන්ත චරිත චරිත කොහොම මේ විදිහට විනාස කරනවද

  • @mahimainduwara8768
    @mahimainduwara8768 2 ปีที่แล้ว +47

    අනුහස්ව කාපන් කමක් නෑ
    හැබැයි රවීන්ගේ චරිතෙට එක එක හාල්පාරුවෝ දම්මලා කුනු කතා නොකියා
    අනුහස් දන්න තරම තමා😡😠

  • @Gladiatoriot734
    @Gladiatoriot734 2 ปีที่แล้ว +29

    සමහරුන්ට reel real වෙනස අදුරගන්න බෑ ගොබ්බ හරක් 😂ඔව් ඉතින් එක නළුවෙක් කොහෙහරි යාලුවෙක් එක්ක party එකකට ගියාම එයාගේ coactress koo koo koo කියල එය නැති උනම එයත් එක්ක තරහ වෙන ගොබ්බ හරක් set එකක්නේ ඉන්නේ 😂. ඔහොම වෙනවා කතාව ජිවිතේ karagena inna ගොබ්බ හරක් ටික 😂

  • @abiiiii4507
    @abiiiii4507 2 ปีที่แล้ว +35

    සමනලී සින්දුව දෙරනෙ අය ඇයි මෙච්චර කන්නෙ.අනුහස් ආක්ශ දවස් ගානක ඉදන් ඔය පුටුවෙ😒අක්ශගෙ චරිතෙ ඉස්සර ඉදන් කනෝනෙ එදිරි ඒත් අනුහස්ට මොකද්ද මේ කරල තියෙන්නෙ

    • @unknownfighter869
      @unknownfighter869 2 ปีที่แล้ว +14

      ඒක වවාගෙන කෑමක් තියෙන්නෙ.ඊයෙ ධරණි එකෙත් ගියා😂😂😂

    • @unknownfighter869
      @unknownfighter869 2 ปีที่แล้ว +13

      සමනලී නැතුව ඉතින් ඔය වේලෙන සිංදු එහෙම වවාගෙන කන්නත් බැනෙ🙉🤣🤣🤣

  • @senu3221
    @senu3221 2 ปีที่แล้ว +25

    Radeesh🔥

  • @MrRaman-br2gq
    @MrRaman-br2gq 2 ปีที่แล้ว +114

    කොහොම හරි අනුහස් ආක්ශා ආදරය කතාවේ ලස්සනට තිබුනු ආදරයක්,ටික දවසක ඉදලා ඒ ආදරය ක්‍රමයෙන් විනාශ කරන ආකාරයක් දක්නට ලැබෙනවා.BGM එකේ හැමවෙලේම මලෙන් උපන් සමනලි play කරලා ඒ දෙන්නා ක්‍රමයෙන් ගොඩ නගපු uniq ආදරය....සම්පූර්ණයෙන්ම විහිලුවක් බවට පත්කරමින් යනවා.......😔😔😔😔😔😔. කොටස් මෙතරම් ප්‍රමාණයක් පවත්වාගෙන ආ කතාවක් ඒකටම වෙන්වුනු ප්‍රෙක්ශකයන් පිටිසක් ඉන්න ...කතාවක් මේ විදිහට විනාශ කරමින්, දවසින් දවස ප්‍රෙක්ශකයන් ආදරය කරන චරිත විනාශ කරමින් කතාව කොහෙටද ? ගෙනියන්නේ කියලා සිතා ගැනීමට අපහසුයි.ප්‍රේක්ශකයන් අකමැති දේම නැවත නැවත ලබා දීමෙන් ප්‍රේක්ශකයා කතාවෙන් ඉවත්වෙනවා කියන දේ නොතේරෙන්නේ ඇයි දැයී සිතාගැනීමට පවා අපහසුයි..😕😒😐

  • @shag3177
    @shag3177 2 ปีที่แล้ว +32

    සමහරුන්ට දැන් බණ මතක් වෙලා උන්ගෙ කැරැක්ටර්ස් ටික ගානට අප් වෙනවනෙ😂 මෙතන අලුතෙන් ආපු උන්ට රගන්න, මේ තැනට එන්න කතාවක් හදපු, සම්මාන ගෙනල්ලා කතාවට තැනක් ගෙනාපු, අවුරුදු ගානක් මේකට කාලෙ වැය කරලා මුන්ට හම්බකරලා දුන්න උන් ටිකව බල්ලාට දාලා, නිකමො කරලා, සම්පූර්ණයෙන්ම චරිත ලක්ෂණ වෙනස් කරලා අහසින් පාත් උන උන්ව අප් කරලා වීරයො කරනවා කියලා පැහැදිළිවම ඔප්පු වෙනකොට අර පරණ ෆෑන්ස්ලාට මළ එන එක සාධාරණයි කියල මධ්‍යස්ථව බලන ඕන එකෙක්ට තේරෙනවා. මොකද මොකාව බලෙන් රැගෙව්වත් මේකෙ නම කිව්ව ගමන් බනින්න උනත් හැම එකාටම මතක් වෙන්නෙ සම්මාන ගෙනාපු, රටම දන්න අනුහස් දෙව්මිලාව. මේ ගොබ්බ කතාවෙ උන් නැති තරමට උන්ගෙ ෆෑන්ස්ලා කැමතියි උන් කියන්නෙ මේකෙන් අප් කරන්න කියලා නෙවෙයි එක්කො අයින් කරලා දාපන් නැත්නම් ලියන එක කැරැක්ටර්ස් හෑල්ලු නොකර ලියපන් කියලා. හැබැයි ඒක කියන්නවත් මේකට කමෙන්ට් කරන්න ඕන නෑ උන්ගෙ ෆෑන්ස්ලාට නම් මොකද උන් දෙරණට සීමා වෙලා නෑනෙ වෙන වැඩ ඕන තරම්. ඒ නිසා උබලට කියන්නෙ මේ මගුල දැන් බහුතරයක් උබලගෙ මට්ටමේ ෆෑන්ස්ලා අතෑරලා ඉන්නෙ බොලාත් ඒ වගේ වෙයල්ලා මේකට කමෙන්ට් කර කර ඉන්නැතුව😂

  • @WWV146
    @WWV146 2 ปีที่แล้ว +49

    දෙවන්ත ලමායි අතාත්ත්වික බාල්දියක් දාලා බදින්න ඉදපු කපල් එකක් මෙහෙම හංගන්නේ මොකද දන්නවද අර අනුහස් එදා කිව්ව වගේ දෙවන්ත කපල් එක සාරංගට සියඹලා ගෙනල්ලම නැතුව ඇති බන්😂😂😂

    • @Flowersbloomw
      @Flowersbloomw 2 ปีที่แล้ว +21

      හම්මට සිරි 😂

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +4

      මමත් හිතුවා ඕකම

  • @fathimaaysha8179
    @fathimaaysha8179 2 ปีที่แล้ว +14

    ❤❤❤❤❤Dewntha❤❤❤❤❤❤ Miss U😣😣dewani inime DnA

  • @kingqueen103
    @kingqueen103 2 ปีที่แล้ว +31

    මොකද අර එකෙක් අහක යන තොප්පි දාන් නටන්නෙ😹💔
    අදාල අය චුට්ටක් එයා ගැන බලන්න..පාර වැරදිලාද කොහෙද😹

  • @nethmi8721
    @nethmi8721 2 ปีที่แล้ว +16

    Shaluta thiyenne harima sharp katahadak..thiyunui😍 as deka, konde,hinawa😍 atthtama aurudu kumariyak kiyanne me wage kenekta😘❤

  • @lakmalisenanayaka1640
    @lakmalisenanayaka1640 2 ปีที่แล้ว +25

    අද රශ්ලි සින් ඓකක් තියෙනවා නෙද තිබ්බොත් හොදයි

  • @anu-hz9dl
    @anu-hz9dl 2 ปีที่แล้ว +14

    මම මේ කපල් තුනේම ෆෑන් කෙනෙක්. මේ විකාර නැතුව කපල් තුනේම ලස්සනම ලස්සන ආදරයක් දුන්නොත් ඇති නේද.එකම location එපා.

  • @dinindupabasara8530
    @dinindupabasara8530 2 ปีที่แล้ว +22

    නයනතාරා ඉශාර කම්පෙයා කරන්නේ බලපන් එයාගේ අං එනවද කියල? පොඩ්ඩක් අදාල අය බලන්න.. නැත්නම් ප්‍රවීනයෙක්ගෙන් අහලා බලන්න අපි කිව්වාම පිලිගන්න බැරි නම්. ඕකෙන් වෙන්නේ අදාල කෙනා තව චා වෙන එක.. තාරාගෙ මට්ටමට මේකේ ඉන්නේ රවීන් කෙශාන් විතරයි මම හිතන්නේ...

  • @sureni5779
    @sureni5779 2 ปีที่แล้ว +15

    Lihini ada රතු pata gaumata godak ලස්සනයි ,ita දෙවැනි na radeesh kollage balmath

  • @oshi1546
    @oshi1546 2 ปีที่แล้ว +18

    ඇඩ්මිං මරලා කපල් එකට නම් ලේබල් ගහලා නේද..ඊට කලින් ට්‍රෙන්ඩින් ආපු රශ්ලි තම්නේල් ඉන්න එපි වලට නම් ගහලා නෑ හැබැයි..😂😂.....හා හා ඔයාගෙ කැමත්තනෙ ඉතින්..ඇඩ්මිං මරලා ෆෑන් කෙනෙක් ඒනම් 😂🙈

  • @rufrush5048
    @rufrush5048 2 ปีที่แล้ว +68

    කොයි හරියෙන්ද බන් හිනා වෙන්න ඕනේ 🤣 සින්හල තේරෙන්නේ නැද්ද සාදිරිකා, අපිට අනුක්ශා නොපෙන්වා ඉන්න තරමට දැන් සතුටුයි.. 😶 උබලා එච්චරටම වවාගෙන කාල තියෙන්නේ 🤮

  • @malsha3860
    @malsha3860 2 ปีที่แล้ว +25

    කවුරු හරි දන්නවද ඇයි මේ දෙවන්ත නැත්තෙ.එයාලගෙ පෞද්ගලික ප්‍රස්නයක් වත්ද දෙරණ එක්ක හෝ ඉනිමෙ කට්ටිය එක්ක.නැත්නම් මෙච්චර එයාලව කපලා දාන්නෙ.අඩුම ගානෙ කෙෂාන් නයනතාරා දෙන්නටවත් මේක තේරෙන් නැද්ද .එයාලට එපාවෙන් නැද්ද දන්නෑ.

    • @sgjbellanaga8708
      @sgjbellanaga8708 2 ปีที่แล้ว +4

      Thara ga FB eka story eaka read karan ne .Thara kiyale thiyena de balen na da ???

  • @ishiniwanigasooriya8199
    @ishiniwanigasooriya8199 2 ปีที่แล้ว +24

    රවීන් රොශෙල් unbelievable chemistry එකෙන් මතුවෙන අනුක්ශා කියන්නේ හැගීම් පාරාදීසයක්
    ආදරය
    සතුට
    දුක
    වේදනාව
    ඊරිසියාව
    තරහ
    මුරන්ඩුකම මේ හැමදේම ලස්සනට ගැලපුනු ආදර කතාවක්❤
    නමුත් දැන් කාගේ හරි උවමනාවකට හැගීම් දැනීම් නැති ගොලුවෝ පඹයෝ කරලා ඒකෙන්ම තේරෙනවා R & R කියන්නේ එකෙන්ම දෙකෙන්ම තුනෙන්ම හැමෝටම challenge එකක් කියලා

  • @nirwanwijesinghe7451
    @nirwanwijesinghe7451 2 ปีที่แล้ว +29

    ශොට් එකක් ගහලා insta storiyk එහෙම දාල කඩේ ගියානම් අනුහස් අවන්ත අද නැශනල් ටීම් එකේ😌

    • @awi1656
      @awi1656 2 ปีที่แล้ว +12

      අම්මෝ සිරා කතාව 🤣

    • @akeshi7384
      @akeshi7384 2 ปีที่แล้ว +9

      😂😂😂😂😂😂😂😂

    • @Flowersbloomw
      @Flowersbloomw 2 ปีที่แล้ว +10

      සිරා සිද්දි 😂

    • @WWV146
      @WWV146 2 ปีที่แล้ว +10

      අන්න ඒකයි කේශ් රවීන් දෙන්නා ඕවා දැනගන්න ඕන හුම්ම්ම් 😌😌😌😂😂😂😂

    • @jesusistheway1518
      @jesusistheway1518 2 ปีที่แล้ว +3

      Ammoo eka aththa😂😂

  • @nipun9506
    @nipun9506 2 ปีที่แล้ว +16

    කලින් ලිහිණිට බැනපු උන් කොහොමද දැන් අනුහස් ලිහිණි එකතු කරන්න අනුලි චැනල් අස්සේ නටන නාඩගම 🤣 අපො බං උඹලා 😅😅

  • @__snowy__486
    @__snowy__486 2 ปีที่แล้ว +26

    අනේ මේ කරැණාකරලා නයනතාරාගෙ නම ගාවගන්නෙපා ඔහේලගෙ ගොන් ලොජික්ස් වලට . නයනතාරා ව ඔහේලගෙ ඉශාර එක්ක කම්පෙයා කරන්න බෑ හිතන්නවත් එපා . ආයෙ ආයෙ කියන්න තියන්නත් එපා . නයනතාරාගෙ ෆෑන්ස්ලා මේ ගොන් කතාව නොබලන එක වෙනම දෙයක් . හැබැයි තාරාගෙ නම ඇදලා අරන් තාරාට වචනයක් හරි කීවොත් අපි කට වහන් ඉන්නෙනත් නෑ . තාරා ඔය තැනට ආවේ කාගෙවත් පද වලට නටලවත් ගොට්ට අල්ලලවත් නෙවේ . එයාගෙ හැකියාවෙන් . ඒ වටිනාකම ගැන ගොන් තර්ක ගේන්නෙපා . හැම වැරැද්දම අනුක්ෂා පිට පටවන්නත් එපා .

    • @jesusistheway1518
      @jesusistheway1518 2 ปีที่แล้ว +10

      Eka ahawalunge purudane bn..RK,Thara,RR ,Kesh mukuth karalama na mun kiyana widihata😏

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +5

      ඒක ඇත්ත.

  • @Flowersbloomw
    @Flowersbloomw 2 ปีที่แล้ว +35

    KeshThara කියන දෙන්නගේ Fan කෙනෙක් වීම් ගැන සතුටු වෙන අය ඉන්නවද මන් වගේ ♥️ ඒ වගේ දක්ෂ නිහතමානී ආර්ටිස්ට්ලා දෙන්නෙක්ගෙ Fan කෙනෙක් වීම් ගැන මට සතුටුයි ♥️

    • @sgjbellanaga8708
      @sgjbellanaga8708 2 ปีที่แล้ว +10

      Yes. Me also so proud of both of them. Unique , no match, no competition. The best screen couple.

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම කේෂ්තාරා කියන්නෙ අපේ හදවතේ දෙවන්ත ❤❤❤❤

  • @nishu-w2j
    @nishu-w2j 2 ปีที่แล้ว +22

    මේ තරම් කාලයක් බැරි උන දේ රශ්ලී කරනවා ඒකනම් නියමයි මේනක අහුවෙනකම් ඉවසිල්ලක් නෑ අප්පා

  • @chandlerhemamalini1193
    @chandlerhemamalini1193 2 ปีที่แล้ว +27

    නියමයි.රදි්ස් මේනකට කෙලේවන තැන දන් තමයි

  • @Sashya13
    @Sashya13 2 ปีที่แล้ว +13

    Radeesh maru ada , menakaya kora kala 😂