යුරේනි ගේ මේ කථාව නම් අහන්නම ඕන කථාවක් Yureni Noshika යුරේනි නොෂිකා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 360

  • @SiyanethaRoo
    @SiyanethaRoo  2 ปีที่แล้ว +98

    "පොතේ නම The Magic" by Rhonda Byrne

    • @nadeeshawick5367
      @nadeeshawick5367 2 ปีที่แล้ว +5

      Meke translate kohenda ganna puluwan...akki❤️🙏

    • @catryperera5133
      @catryperera5133 2 ปีที่แล้ว +7

      Akki sinhala walin nedda oya potha 😔

    • @sandaruwanmeegaspitiya6886
      @sandaruwanmeegaspitiya6886 ปีที่แล้ว +5

      Sinhala pariwarthanaya tiyanawa Maya bakaya indrajalaya kiyala. Asiri wanigarathna Feng Shui shop eke

    • @ruchiniherath411
      @ruchiniherath411 ปีที่แล้ว

      @@nadeeshawick5367 feng shui center wala

    • @sujeewabalasuriya9595
      @sujeewabalasuriya9595 ปีที่แล้ว +1

      I bought it in 2019 September from Sarasavi at Thalawathugoda. Near Parliment

  • @maliniewickramanayake3521
    @maliniewickramanayake3521 ปีที่แล้ว +14

    යුරේනි ඔයා කිය්පු සියලු
    දේ ප්‍රායෝගිකයි .
    අත්දුටුයි.ප්‍රත්‍යක්ෂයි.
    Tjank you Ureni.

  • @sawasananadeeshani6904
    @sawasananadeeshani6904 ปีที่แล้ว +28

    මගේ ඇස් පිං කරා මේ වීඩියෝ එක බලන්න .ස්තූති 🙏🙏 thank you යුරේනි

  • @swarnadealwis1231
    @swarnadealwis1231 2 ปีที่แล้ว +60

    👍👍💗💗🙏🙏🙏 උදේට හා නිද්දට යන හැම වෙලාවෙම මේ මුළු විශ්වයටමත් සොබාදහම ටත් අහස පොළව සුළං ඉර හද ට ස්තුතියි පුද කරන තරමට ප්‍රතිඵල බොහොම යි... සෑම දෙනාටම සිතට එකග වන ස්තූතියි.තෙරුවන් සරණයි 🙏 දෙවිපිහිටයි.

  • @letswakeup5992
    @letswakeup5992 3 ปีที่แล้ว +61

    හරිම බුද්ධිමත් කෙනෙක් . හොද පණිවුඩයක් ලැබුන

  • @gayaniayesha5502
    @gayaniayesha5502 ปีที่แล้ว +13

    මේ වගේ නිළියක් මේ දේවල් ගැන දන්නවා කියලා අහන්න ලැබීම ගැනත් මට හරිම සතුටුයි.. ස්තූතියි යුරේනී ඔයාටත් මේ දේවල් ගැන බෙදාගන්න ලැබීම ගැන.. ස්තූතියි ව්ශ්වයටත් මේ වගේ දේවල් අහන්න සැලැස්සුවට..

  • @nilanthiwickramasinghe7669
    @nilanthiwickramasinghe7669 7 หลายเดือนก่อน +4

    යුරේණි ඔයා හොදම ඳහමක් කතා කරන්නේසතූට‌ුයි

  • @pubudusamantha9817
    @pubudusamantha9817 3 ปีที่แล้ว +53

    යුරේනි අක්කා ඔයා දුන්න පණිවිඩයක් හරිම වටිනවා

  • @nethmisansala9200
    @nethmisansala9200 ปีที่แล้ว +36

    කැමති ම චරිතයක් ♥️🥺 විශ්ව ආකර්ෂන නීතිය ගැන කෙටියෙන් හරිම ලස්සනට පැහැදිලි කලා. 🌆💯💫

  • @imalkaharshani4237
    @imalkaharshani4237 2 ปีที่แล้ว +19

    යුරෙනි අක්කෙ ඔයාට ස්තුති .සියනෙතරු chanel එකට ස්තුති .universe එකට ස්තුති .මෙ කලෙකදී මට මෙ දෙවල් අහ්න්න සැලැස්සුවට්🙏

  • @vidushadineth6626
    @vidushadineth6626 ปีที่แล้ว +57

    සරලවම ගත්තොත් මෙ කියන්නෙ low of attraction ගැන 💯♥️🌎

    • @mallikagiithani2914
      @mallikagiithani2914 ปีที่แล้ว

      Potha dunna kenata sthuthi karanna nama mathaka thiya ganna nama kiyanna

    • @vidushadineth6626
      @vidushadineth6626 ปีที่แล้ว

      @@mallikagiithani2914 the magic

  • @prebodyadilshani5854
    @prebodyadilshani5854 ปีที่แล้ว +8

    මේ විඩිඕ එක දක්නට ලැබීම ගැන මම මේ විශ්වයට ස්තූති වේවා!🙏

  • @VinushiniPd-pr3yd
    @VinushiniPd-pr3yd ปีที่แล้ว +8

    ආදරේයි,,යුරෙනි, මෙිවගේඅදහස්,,කියාදේනවට,ඔයාගේ,වැඩසටන්,බලන්නෙ,,හරිම ,ආසාවෙන්,බුදුසරනයි❤❤👍

  • @isuruumendra7839
    @isuruumendra7839 ปีที่แล้ว +20

    මෙ පොතෙ සිංහල පරිවර්තනය ආසිරි වනිගරත්න ෆෙන්ශුයි සෙන්ටර් වල තියෙනවා .. The magic ❤❤❤💫

    • @sudarshiariyarathna330
      @sudarshiariyarathna330 ปีที่แล้ว

      කියද මිල.

    • @isuruumendra7839
      @isuruumendra7839 ปีที่แล้ว

      @@sudarshiariyarathna330 Rs 600 වගෙ වෙන්නෙ දැන් ඊට වඩා පොඩ්ඩක් මිල වැඩි ඇති

  • @thamaraserasinghe5314
    @thamaraserasinghe5314 2 ปีที่แล้ว +14

    බුද්ධ ධර්මයේත් පෙන්වා දෙන්නේ ඕකමයි.ඒත් ලංකාවාසි බෞද්ධයන් ඒවා අනුගමනය කරන්නේ නැහැ .බහිරවන් වගේ සසුන ආරක්ෂා කරන එකයි ලොකුවට පිංකම් කරන එකයි කරන්නේ .ඒකයි මේ රටේ මෙතරම් ප්‍රශ්න .බුදුවරයෙක් පහළ වන්නේ ඒ සත්‍ය ධර්මය ලොවට හෙළි කිරිමට යි .ඔබ ඒ ධර්මය හැදෑරුවා නම් මේ ලෝකයේ සත්‍ය අවබෝධ කර ගතහැකි .ලංකාවේ වැඩිදෙනෙක් ඒ ධර්මය ප්‍රායෝගිකව කරන්නේ නැහැ .ආගම අදහනවා විතරයි කරන්නේ .ස්තූතියි ඔබට .

  • @NisansalaPiyumali-b2b
    @NisansalaPiyumali-b2b 5 ชั่วโมงที่ผ่านมา

    ස්තූතිය යුරේනි අක්කේ.ස්තූතිය විශ්ව මෑණියනි .

  • @priyanthialwis8811
    @priyanthialwis8811 2 ปีที่แล้ว +14

    God bless ureni love you so much ❤ඔයා රැජින රැජිනක් වෙන්න

  • @MaheshiJayarathne
    @MaheshiJayarathne 2 ปีที่แล้ว +13

    යුරේනි ඔයා මේ දීපු පණිවිඩයට ගොඩාක් ස්තූතියි...❤️❤️❤️

  • @COINAGE369
    @COINAGE369 ปีที่แล้ว +10

    මටත් මේ ලබා දීල තියන හැම දේටම විශ්වයට ස්තූතිවන්ත වේවා 🙏💙 ඔයාට ගොඩක් ස්තූතී අක්කෙ මේ දෙවල් සමාජෙට කියනවට 💙💙🙏🙏

  • @lakshmieaberathne8377
    @lakshmieaberathne8377 ปีที่แล้ว +4

    බුදු දහමෙ ඔය හැමදේම කියල තියෙනවා. තෙරුවන් සරණයි ඔයාට.

  • @dulanjaliwijesinghe1967
    @dulanjaliwijesinghe1967 3 ปีที่แล้ว +22

    Yes. Gratitude is the fastest way to manifest your Dreams. Thank you Ureni n Siyenethroo

  • @UdeniFdo-sk2wq
    @UdeniFdo-sk2wq ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුතියි මේ පනිවුඩය ලබා දුන්නට ❤️❤️❤️❤️❤️

  • @sohanadilmi
    @sohanadilmi หลายเดือนก่อน +2

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @madhurikaherath8382
    @madhurikaherath8382 ปีที่แล้ว +5

    ගොඩක් හොද පනිවිඩයක් ලැබුනේ අක්කා ගොඩාක් ස්තූතී....🙏❤

  • @bimalkarathnayake7877
    @bimalkarathnayake7877 ปีที่แล้ว +2

    Harima lassana padili kireemak.Thank you duwa.Thank you universe thank you thank you thank you ❤️❤️❤️

  • @ChamilaDissanayaka-dk6me
    @ChamilaDissanayaka-dk6me ปีที่แล้ว +5

    මටනම් ඔයාගෙ කතාව අහන එකත් ඉදිරි ගමනට ශක්තියක්

  • @anushapriyanthi2815
    @anushapriyanthi2815 ปีที่แล้ว +3

    Lot of thanks! Ureni. Oyage Vedio eka dekala mata godak sathutu hithuna. Mokada oya Gena hema thenama thiyenne oya naraka actress kenek kiyala. Ethatama mage yati hitha asa kala oya hoda kenek widiyata lokaya dakinawata. Thank you universe!

  • @chathuranganuwansenanayakr8004
    @chathuranganuwansenanayakr8004 3 ปีที่แล้ว +19

    ගොඩාක් ස්තුතියි you tube එක්කට, එ වගෙම යුරෙනිට..
    ගොඩක් ස්තුතියි මගෙ phone එකට ගොඩක් ස්තුතියි මෙ Vedio එකට

    • @maduraparabath3790
      @maduraparabath3790 2 ปีที่แล้ว +1

      ඔබටත් ස්තුතියි ❤️❤️

  • @dilshankeerthisaramannappe4744
    @dilshankeerthisaramannappe4744 3 ปีที่แล้ว +10

    Great message. Thank you Yureni.. Thank you Siyanetharuu 👍👏

  • @dinushadilrukshi1610
    @dinushadilrukshi1610 2 ปีที่แล้ว +3

    අහම්බෙන් hambune me vedio eka thanks akke තෙරුවන් සරණයි 🙏🙏

  • @shanthimangalika8973
    @shanthimangalika8973 ปีที่แล้ว +2

    Aththtama sthuthi duwa.oyage adahasvalata thankyou

  • @shanukadilshan4354
    @shanukadilshan4354 2 ปีที่แล้ว +11

    Ape Amma thama issellama oya potha kiyewwe.aththama eka maru 🤘මාර සතුටක් දැනෙනවා ස්තූතියි කරද්දී hamadetama.මාර විදියට අපේ ජීවිත වෙනස් කරනවා

    • @tharindulakshanlakshan9745
      @tharindulakshanlakshan9745 2 ปีที่แล้ว +1

      මොකක්ද e පොත.nama kiyanna අපිටත් ගන්න

    • @shanukadilshan4354
      @shanukadilshan4354 2 ปีที่แล้ว +1

      @@tharindulakshanlakshan9745 The power

    • @shanukadilshan4354
      @shanukadilshan4354 2 ปีที่แล้ว

      @@tharindulakshanlakshan9745 writer: Rhonda Byrne

    • @shanukadilshan4354
      @shanukadilshan4354 2 ปีที่แล้ว

      @@tharindulakshanlakshan9745 fengshui collection ekkt ynna.ewage thiyenw

  • @shakiladasanayaka8137
    @shakiladasanayaka8137 11 หลายเดือนก่อน +2

    ඔයා හරිම වාසනාවන්ත කෙනෙක් ❤ ඔයාට මේ ලෝකෙ වටිනාම දේ හම්බෙලා ❤

  • @pranjaleedahanayake4988
    @pranjaleedahanayake4988 3 ปีที่แล้ว +12

    ස්තුතියි අක්කේ ❤️❤️ බුදුසරණයි 😍😍

  • @kalyanigunawradana1894
    @kalyanigunawradana1894 ปีที่แล้ว +2

    Praise god thank god!!!

  • @sammunigedilrukshi2242
    @sammunigedilrukshi2242 3 ปีที่แล้ว +17

    Yureni mama oyata godak adare karana kenek, oya ragapana welawata kohoma andath kamak naha, samanya jivithe oyavidiyata adinna, oyata harima lassanai, oya harima lassana awankawa katha karana daksa kenek

  • @charmainearseculeratne3816
    @charmainearseculeratne3816 3 ปีที่แล้ว +8

    Thank you Yureni for the lovely message.

  • @KarishmaxShalini
    @KarishmaxShalini ปีที่แล้ว +2

    Thank you lovely universe thank you yureni noshika ❤️❤️💎💎💎💎💎💎💎

  • @niroshanidhamayathi323
    @niroshanidhamayathi323 4 วันที่ผ่านมา

    ස්තුතියි ,ගොඩාක් ස්තුතියි වේවා 🙏🙏❤ මෙ වැදගත්ම දෙයක් කියල දුන්නට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤

  • @jeevikarathnamali5341
    @jeevikarathnamali5341 ปีที่แล้ว +2

    Thank you very much for sharing with us. Just after your video I found the audiobook. So I will start to read it today itelf. Thank you again.🙏

  • @Min77148
    @Min77148 ปีที่แล้ว +3

    Thank you very much. I love the way u open up urself' 🌸

  • @sudarshiariyarathna330
    @sudarshiariyarathna330 ปีที่แล้ว +3

    ඔයා දැකිමත් සතුටක්. මෙි කියලදෙන හැමදේටම ස්තුති,ස්තුති,ස්තුති.💞💞💞💞💞💞💞💞💞

  • @tharukaherath2078
    @tharukaherath2078 ปีที่แล้ว +2

    Meka ahanna Oni hodamawelawe ahanna labune...thank u Ureni....❤️❤️❤️

  • @ruwanisooriyagoda8230
    @ruwanisooriyagoda8230 ปีที่แล้ว +2

    Thank you Siyanetha Roo..Thanks Ureni ❤

  • @nadz5182
    @nadz5182 2 ปีที่แล้ว +9

    I don’t know this girl but She s right. A concept that all should follow, gratitude.
    It’s wonderful to see she s using her platform to share her experience. 🌸

  • @inspired_k24
    @inspired_k24 ปีที่แล้ว +6

    මට මේ vedio එක බලන්න අවස්ථාවක් ලැබුන එකට ,අලුත් දෙයක් ජීවිතේට එකතු කර ගන්න පුළුවන් උන එක ට විශ්වයට අනෙක වාරයක් ස්තූති වන්ත වෙමි.🙏🌏❤️

  • @adbutman33
    @adbutman33 ปีที่แล้ว +3

    ඔයාට මං ගොඩක් ආදරෙයි අක්කි ,ඔයා හිතන පතන විදිය ගොඩක් හොදයි ,ඔයාට ජය වේවා ,ඔයා නිහතමානී චරිතයක් ජය වේවා ඔයාට🎉

  • @geethasenevirathna2260
    @geethasenevirathna2260 2 ปีที่แล้ว +10

    ආදරණීය යුරේනි ...ස්තූතිවන්ත වෙනවා කියනදේට තව විදිහකින් කියන්නෙ ..මෛත්‍රිය ..කියලා .හරිම සතුටුයි ඔයා ගැන ..සියලු යහපත ම වේවා .

  • @Cucuoos123
    @Cucuoos123 ปีที่แล้ว +2

    Wow yureni,you are A real sweet Lady.

  • @ChathuriThakshila
    @ChathuriThakshila ปีที่แล้ว

    budun wahanse deshana kale hemotama maithre karanna kiyala me dema thamai .thanks yureni

  • @MonikaUdayangani-sf6pr
    @MonikaUdayangani-sf6pr ปีที่แล้ว +2

    Thanks yureni oyatath Viswa mathawatath isthuthi.

  • @ishakanyavee240
    @ishakanyavee240 2 ปีที่แล้ว +3

    You are very lucky. Because you understood about karmic circle. It is always circling. Sun moon planets and every object in the universe are circling. What ever v did it can return to us . That is what simple theory. Thanks my dear daughter of your brain works. It makes you right path .I am really really proud of you. I wish you very bright and beautiful future.

  • @SunilaDeAlwis
    @SunilaDeAlwis 4 วันที่ผ่านมา

    Thanks, Yureni. All the very best to you!

  • @tharushika7117
    @tharushika7117 ปีที่แล้ว +4

    අනේ ඔයාගේ කතාව ඇත්ත .ඔයා ගොඩක් හොද කෙනෙක් .❤❤

  • @සශුගර්ල්
    @සශුගර්ල් 11 วันที่ผ่านมา

    මේ වීඩියෝ බලන්න, එ වගේම මැජික් පොතක් මට හදාගන්න හිතට එකතු කල විශ්ව මාතාවටත් මෙ වීයෝයො ඉදිරි පත් කල සියලු දෙනාටත් අනන්ත වාරයක් ස්තුතිවේවා❤️❤️❤️❤️❤️❤️

  • @chathurikasemasinha2604
    @chathurikasemasinha2604 ปีที่แล้ว +2

    Thanks universe 🙏🏼

  • @shyaminiperera7245
    @shyaminiperera7245 3 ปีที่แล้ว +8

    Thank you for giving us a valuable message.

  • @-sanju-2611
    @-sanju-2611 ปีที่แล้ว +5

    විශ්ව මාතාවට ගොඩාක් ස්තූති❤️

  • @chandimafernando820
    @chandimafernando820 3 ปีที่แล้ว +3

    Attama kiyanawanam man oyata asa wela hitiye na. Eth dan man oyata godak adarey. Oya honda kenek. Oya godak dewal apita kiyala dunna. Ape jeewithayata. Oyata man stuthi wantha wenawa. Oyawa dakinna oya kiyana dewal ahanna man godak asay dan. Oyata subama suba anagathayak wewa.

  • @niroshadilhani4517
    @niroshadilhani4517 ปีที่แล้ว +3

    Thanks for you ureni... thank you so much 🥰🥰🥰🥰

  • @surangaranasinghe9463
    @surangaranasinghe9463 ปีที่แล้ว +3

    Absolutely, being thankful with gratitude mindfully, help us being healthy, wealthy and happy 🙏🏼. Many thanks to you Yureni for sharing your experience with us. I see positives vibes in you.

  • @chansam8966
    @chansam8966 3 ปีที่แล้ว +12

    Yes, Yureni I too have been practicing the same stuff in the book MAGIC. I agree with you.

  • @samanabayarathna6776
    @samanabayarathna6776 ปีที่แล้ว +2

    The Buddhist philosophy teaches how to enhance the level level of wisdom for understanding the reality of life. Listening to you what I can say you are a very smart lady. Wish you the best and good luck.

  • @lkr-ai
    @lkr-ai 3 ปีที่แล้ว +7

    Great message yureni akka. You changed my life too

  • @jeevscreations7900
    @jeevscreations7900 2 ปีที่แล้ว +5

    Very proud of you putha...
    You should do counseling..
    You know putha this is the Buddhist philosophy....

  • @hemalikulathunga4048
    @hemalikulathunga4048 ปีที่แล้ว +2

    Thanks for sharing about such a valuable book "Msgic" Urenika

  • @Travel_Notes_
    @Travel_Notes_ 2 ปีที่แล้ว +5

    Motivator. Positive thinker. I love to watch your interviews. ❤️👍

  • @thiliniherath5610
    @thiliniherath5610 2 ปีที่แล้ว +3

    Thank you so much Yureni. Im going to hear the audio book

  • @krishicraft1417
    @krishicraft1417 3 ปีที่แล้ว +5

    හොද පනිවිඩයක් ස්තූති! 🙏

  • @SumuduErandathi-f1u
    @SumuduErandathi-f1u 4 หลายเดือนก่อน

    Bohoma sthuthi oba thumiyata.
    Mmth nitharama mata labunu nolabunu siyalu deta sthuthi karanawa......duras wela giya yaluwantath sthuthi kara eyala mata padamak kiyla dela giya nisa.....wishwayata sthuthi wewa oba thumiyage watina deshanaya ahanna salas uwata...

  • @madhushaniweliwaththa8779
    @madhushaniweliwaththa8779 ปีที่แล้ว +2

    ස්තුතියි ඔයාට... 🙏🙏මේක ගොඩක් වැදගත් ❤️

  • @ameenaameena8047
    @ameenaameena8047 2 ปีที่แล้ว +2

    ගොඩක්ම වටිනා අදහස් .බොහොමත්ම ස්තුතියි ඔයාට.

  • @isiranimeshjansz8179
    @isiranimeshjansz8179 3 หลายเดือนก่อน +1

    Yes you are right i believe it god bless you

  • @Cucuoos123
    @Cucuoos123 11 หลายเดือนก่อน

    Wow,,Thank you.Stay blessed Yureni❤❤❤❤

  • @samadhisenanayaka5053
    @samadhisenanayaka5053 ปีที่แล้ว +3

    අක්කිත් ලස්සනයි කතාවත් ලස්සනයි . Thank u akki❤️🙏🏻

  • @ShisaraJayamini-gt7ct
    @ShisaraJayamini-gt7ct 10 หลายเดือนก่อน +1

    Thank you universe ❤️🥰

  • @nirmalamadhubhashini1323
    @nirmalamadhubhashini1323 3 ปีที่แล้ว +8

    Thank you ma'am😍❤️ Thank you so much for sharing these words with us..😘❤️ and also Siyanetha roo💓
    May your life become more and more success and brightest..❤️😘❤️
    We wish you all the best Yureni akki...❤️😍❤️

  • @s.m8539
    @s.m8539 ปีที่แล้ว +1

    Thank you akkaa

  • @dvn9650
    @dvn9650 3 ปีที่แล้ว +5

    Lankawe inna actress la ekka baladdi oya harima awanka boru sobana nethi eththa kata karana polawe payagahalaa inna hitha Honda kenek. We like you and we wish you good luck Yureni.🌸🌼🌹🌻🌸🌼🌹🌻🌸🌼🌹🌻🌸🌼🌹🌸🌻🌸🌹🌼🌸🌹🌼🌻🌹

  • @rebeccaperera224
    @rebeccaperera224 3 ปีที่แล้ว +8

    Thank you yureni❤️

  • @madupriyangika2960
    @madupriyangika2960 ปีที่แล้ว +1

    Low of attraction 💖 thank you universe 🙏🙏

  • @wathsalathilakarathne6102
    @wathsalathilakarathne6102 3 ปีที่แล้ว +5

    First of all I'd like to give my gratitude to you dear..

  • @gihanweerasekara3846
    @gihanweerasekara3846 ปีที่แล้ว +1

    God bless u beautiful🙏💙

  • @NimeshRanga-tr3zx
    @NimeshRanga-tr3zx ปีที่แล้ว +1

    Me dewal.kiwwata godak sthuthi

  • @caterpillartobutterfly8334
    @caterpillartobutterfly8334 3 ปีที่แล้ว +6

    Thank you for being an inspiration to everyone Yureni ❤❤😍😍😍😍
    May God bless you and strengthen you through every step of your life

  • @ruviperera4097
    @ruviperera4097 3 ปีที่แล้ว +4

    Niyama kathawak godak deawwl igena gatha

  • @upendradissanayake5547
    @upendradissanayake5547 3 ปีที่แล้ว +5

    A motivational talk. Thankz nangi

  • @aravindaranathunge8859
    @aravindaranathunge8859 ปีที่แล้ว +2

    Godak thanks 👍

  • @indikapradeepowala9225
    @indikapradeepowala9225 ปีที่แล้ว +1

    Yureni you are great.......

  • @chamayadissanayake5221
    @chamayadissanayake5221 ปีที่แล้ว +1

    Thank you so much success your future 💖

  • @achini5709
    @achini5709 ปีที่แล้ว +3

    ඔබට බොහොම ස්තුති

  • @iranganiseram2406
    @iranganiseram2406 ปีที่แล้ว +2

    ස්තුතියි අපිව දැනුවත් කරාට... ඔයාට ජේසු පිහිටයි... ජයවේවා

  • @peaceRose
    @peaceRose ปีที่แล้ว +2

    BLESSED ♥️🌹🤍❤️✨🍀🙏🏻☦️👱🏻‍♀️

  • @Nayomiiresha-l4p
    @Nayomiiresha-l4p 2 วันที่ผ่านมา

    Oyata godaak sthuthi...

  • @kumari1546
    @kumari1546 2 ปีที่แล้ว +4

    ස්තූතියි යුරේනි. වටිනා කතාවක්. විශ්වයට ස්තූතියි. මට මේ වගේ වටින පුද්ගලයන් ගේ ආදර්ශ ලබා දීම ගැන. 💜💜💜💜🙏🙏

  • @pathirawasamdevindi6893
    @pathirawasamdevindi6893 10 หลายเดือนก่อน +1

    Thanks a lot ❤

  • @m.vidarshanarogerdesilva6967
    @m.vidarshanarogerdesilva6967 ปีที่แล้ว +1

    Thankyou sister ....god bless u.....

  • @malshapamodani6120
    @malshapamodani6120 3 ปีที่แล้ว +15

    The Magic by Rhonda Byrne

  • @TharangaLakmali-ff7zl
    @TharangaLakmali-ff7zl 5 หลายเดือนก่อน

    බොහොම ස්තුති යුරේනි

  • @chandrikawickramasinghe8653
    @chandrikawickramasinghe8653 2 ปีที่แล้ว +2

    Thank you yureniiiiii i love you lot 🌹❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏