Sing all the songs with christina.her voice is a God given gift . what a beautiful combination of voices.we still remember your mom dammi at St.Paul's when we were schooling.Good luck.
Latha Dharmadasa present legacy to this beautiful couple. Beg master's legacy to Ishaq master. Jothipala's legacy to Suneth. Gypsies wonder Sunil's legacy to Shenal the dream boy. We very lucky Sri Lakans .
If l" m correct very handsome yesteryears heart throb Ananda Jayarathna played loverboys part in this song,,,beautiful song sung beautifully Thisara/ Christeena,,,congrats!
ලතා වල්පොල මහත්මියගේ කටහඬ මුනුබුරාගෙ භාර්‍යාවට ලැබීම හරිම ආශ්චර්‍යාක්
මමත් sock වෙලා ගියා,,කොහේද ඉඳලා pathagena ඇවිල්ල වගේ නේද,,අනික මහින්ද bandara ගෙ පුතා ,,තාත්තා ගෙ රූපය එක්ක සීය ගෙ voice එක,,හරි පුදුම යි නේද දයිවය,,ධර්මදාස මහත්තයා ආශිර්වාද කරන්න ඇති munupurata,,❤❤❤
හරිම ලස්සනයි
සීයා ගේ කටහඬ ඒ වගේම පිහිටලා තියෙනවා
සුබ පැතුම්
අනේ ඉස්සරහට ම යන්න . තව තවත් ගීත ගායනා කරන්න
හරිම ලස්සනයි ❤ සීයයි ආච්චිගෙයි කටහඬ දෙන්නාට ම පිහිටලා තියෙනවා ❤ හරිම ආසාවෙන් ඇහුවා ..
මූලික ගීතය වගේම ඉතාම නිවැරදිව ගායනා කලා හරිම ලස්සනයි මේ වගේ දැන් අහන්න නොලැබෙන පැරණි රසවත් ගීත තරුණ පරපුර හරහා ජනතාවට දායාද කරන්න ITN දරන ප්‍රයත්නයට අපගේ ප්‍රණාමය !
ඉදරියට යන්න විශ්වයේ ආශිර්වාදය නොවඩුව ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏❤❤
හරිම ආශාවෙන් නිතර නිතර අහන ගීතයක්. පරම්පරා තුනේම ගීත රස විඳිනවා අපි. 🌻
තිසර කිුස්ටිනා බංඩාර යුවලට සුභ පැතුම්
..ආදරෙයි පැලෙන්න ❤️❤️❤️🌺
ලස්සනයි දර්ම දාසා වල්පොල ලතා වල්පොල නම රැක ගෙන ඉදිරියටම යන්න ලැබේවා !!!🎉🎉🎉💐💐💐💐
ඉදිරියට තව තවත් ඔබ දෙපළගේ ගීත අපිට වැඩි වැඩියෙන් අහන්ඩ ලැබේවා
Excellent .UK අපි
ක්‍රිස්ටිනාට මේ කොන්ඩේ හරි ලස්සනයි 👌❤
Waaw ලතා ධර්මදාස වොයිස් ඒ වගේමයි හරිම ලස්සනයි 👍❤
Sing all the songs with christina.her voice is a God given gift . what a beautiful combination of voices.we still remember your mom dammi at St.Paul's when we were schooling.Good luck.
Ahcchigei siyagei kata hada thisaratai kirstina bandara uwalatai good luck budu saranai
Kristinagei thisara bandaragei achchi siyagei kata hadamai dennata jaya wewaa harima lassanai
මේ පැරණි ගීත ලස්සනට ගායනය කරන්න ..මේ දෙදෙනාටම හැකිවීම ..අප ලද භාග්‍යයක් ...
පුදුම ලස්සන ගැලපීමක්.. සීයගෙ ගීත මුනුබුරා ඒ විදිහටම ගායනා කිරීම මොනතරම් ලස්සනද.. ඔයලා දෙන්නගෙ ඉදිරි සන්ගීත වැඩසටහන් තවතවත් අපිට අහන්න ලැබේවා.. තෙරුවන් සරනයි දෙන්නටම.. ❤️❤️❤️❤️❤️❤️😘😘😘
අමරනීය ගීත .....හරිම ලස්සනයි දෙදෙනාටම ජයවේවා සුබපැතුම් ...මේ ගීත නැවත නැවත අසන්නට සැලැසුම් කරාට 👍👍👍🙏🙏🙏🙏🎻🎻🎻⭐⭐⭐⭐🌹🌹🌹🌹🌹
දුවෙ මම රානී මමීම ලංකාවෙ ඇදුමි ඔයාට ලස්සනයි නොහර අයියත් ඔයාගෙ සින්දු අභනව 🎉🎉❤❤
හරිම ලස්සයි. සීයගෙයි ආච්චිගෙයි කටහඬවල් දෙන්නටම පිහිටා තිබෙනවා.
මේවා තමයි රටට බිහිවෙච්ච දායාදයන්!
Gifted voices !
Latha- Dharmadasa new era has evolved ❤️
We are so lucky to hear both of you singing .
Ayage me hada nm දෙවියන් දීපු තෑග්ගක් .අපිට තව චිරාත් කාලයක් ලතා ධර්මදාස uwala ge ගීත rasa විඳින්න puluwan .godak pin oba depalata.❤️❤️❤️💐
ඉපදුනේ ඇයි ? චිත්‍රපටියට මේ සින්දුවට රඟපෑවේ සිනමා සක්විති ගාමිණී සහ ජීවරාණී යුවල. ඒ කාලයේ මේවා තමා අපේ සින්දු . තාම ලස්සනයි.
ඔය දෙන්නා ආච්චිගෙයි, සීයාගෙයි සින්දු ඔක්කොම කියන්න ඕන. නියමයි.
මනෝජ් පීරිස් මහත්මයට ගොඩක් වැඩ තිබුනා මේ සිංදුවේ. ඔහුට දීර්ඝායුෂ වේවා
_ආදරෙයි දෙන්නාටම. චිරාත් කාලයක් ගී ලොවේ රැඳෙන්න._
අාච්චිගේ හඩයි සීයගේ හඩයි.හරිම අාශ්චර්යයි.නියමයි.
තව දෙන්නගෙ duet videos ඕන...රෑට නිදාගත්තත් ඇහෙන්නෙ ඔය දෙන්නගෙ හඩවල්...❤
මටත් 😮😮
Marvelous perfect singing nicely done keep it up bless you both.
What a beautiful couple !
What a beautiful song!
ෂා...මෙහෙමත් ගායනයක්.මේක අහනකොට සිතට ගතට දැනෙන සනීපය කියලා නිමකරන්න බෑ.wonderful.👍🏼😁💚
අනේ තව තව මෙවැනි පැරණි ගීත ගායනය කරන්න ..හරිම හරි ලස්සනයි .ආදරෙයි, ආදරෙයි, ආදරෙයි ගොඩාක්.👉🌹🌹👈
Her voice is so beautiful . 💕💕🇺🇸🇺🇸
අනේ මන් හිත හිත හිටියේ කොන්ඩෙ ස්ට්‍රේට් කලා නම් ලස්සනට හිටි කියලා...❤❤❤ ඒ වගේම එයා එහෙම කරලා ❤❤❤.ඔය බැදීම සතුට හැමදාටම පවතීවා..❤ .ප්‍රාර්ථනා කරනවා.
Latha Dharmadasa present legacy to this beautiful couple. Beg master's legacy to Ishaq master. Jothipala's legacy to Suneth. Gypsies wonder Sunil's legacy to Shenal the dream boy.
We very lucky Sri Lakans .
හරිම ලස්සනයි .වල්පොල පරම්පරාව ඉදිරියටම ගෙන යන්න ඔබ දොදොනාටම පුළුවන් ජය😂❤😅🎉
හරිම👍 ලස්සනයි ජයවේවා ♥👌🏆️
තිසර බණ්ඩාර සමඟ ක්‍රිස්ටීනා බණ්ඩාර ...
තිසර පුතේ ඔයාට ඔයාගෙ සීයා , මගේ ගුරුතුමා.. එතුමා ගේ කට හඬ හොඳින්ම පිහිටලා තිබීම ඉතාම වාසනාවන්ත කරුණක්.... එවගේම ඔයාගෙ අතගත් ක්‍රිස්ටීනා දියණියට පුතාගෙ ආච්චි ගෙ සහ ධම්මිකා , ඔයාගෙ අම්මා ගේ කට හඬ උරුම වී තිබීම භාග්‍යකි.... ඔයාලට සුභ පතනවා හදවතින්ම....
ඔයාගෙ සීයා , මගේ ගුරු තුමා එවකට වරාගොඩ නිවහනේ පවත්වාගෙන ගිය " ධර්මදාස කලා ආයතනය " එහි අවසන් කණ්ඩායමේ , එතුමා ගේ අවසන් කණ්ඩායමේ ඉගෙනගත් සිසුවෙක් හැටියට ඔයාලගෙ පවුල්වල සියළුම දෙනාට තෙරුවන් සරණයි කියා පතනවා ! ජේසු පිහිටයි කියා පතනවා ! ජයවේවා !!!
අපිට ඕනා ක්‍රිස්ටීනා සත්‍ය ක්‍රිස්ටිනා විදිහටයි. ඒ රටේ ඇදුම් විදිහට අපි ආසයි. ක්‍රිස්ටිනා නිලියන් වාගේ බොරු රූප අපිට එපා. ඔයාගේ සවාබාවික ලස්සන සැමදා තියාගන්න. ඔය දෙන්නාටම ජය.....💐💐
oh wow wow so beautiful. both voices combines so well and pleasing to the ear
හරිම ලස්සනයි .ආදරෙයි ඔයාලට. ❤❤❤ කලින් වතාවක වගේම නැවතත් මං මතක් කරනවා ' මකරන්ද රසබොන්න ...' ගීතය ඔයාලා ඉදිරියට පවත්වන්න හිතාගෙන ඉන්න ප්‍රසංගයට එකතු කරගන්න කියල .හරිම ලස්සන කොතනකවත් ගැයෙන්නෙ නැති ගීතයක් ඒක. ආදරෙයි ආදරෙයි ආදරෙයි හැමදාමත් ඔයාලට ❤❤❤🥰🥰🥰
harima lassanai suba pathum BUDU SARANAI JESU PIHITAI
හරිම ලස්සනයි දෙන්නටම ජය වේවා
Wow,,,❤❤❤❤❤❤
සුභ පැතුම් මේ සින්දු ටික ඉදිරියට ගෙනියන්න
Puthe 👍super gayanaya Budusaranai🌷puthe oyage ammath mama danna tharamin itha honda enek
If l" m correct very handsome yesteryears heart throb Ananda Jayarathna played loverboys part in this song,,,beautiful song sung beautifully Thisara/ Christeena,,,congrats!
අමරණිය.ලස්සනම..ගිිත.
ජේසු.පිහිටයි.🙏❤❤🌹🌹🌹
දයිවයේ මුන ගැසීමක් ❤🌹
පුතාලඟෙ හඬට වඩා මුනුපුරාගේ හඩ වඩාත් ගැලපෙනවා. මිල්ටන් මල්ලවාරච්ව්ගේ පුතාට වඩා මුනුබුරු ගේ හඩ ඊට හොඩක් සමානයි. Refined.සුභ පැතුම් දෙදෙනාටම ❤🌷
What a lovely voice. Amazing. God bless you both
දෙන්නාගේම හඩ ලස්සනයි හැමදැම ආදරෙන් ඉන්න සුබ පතනව ❤❤❤💚💚💚💛💛💚💜💜💜💙💙💙🎉
Very beautiful singing both of you very nice
darmadasa.valpolai..lathavalpolai.wage.ahune....darmadasa.valpolage.hadamai.thisaratah..harima.lassanai
Awesome..Excellent. Amazing..incredible..congrats!
Love these beautiful songs.
Beautiful voices
❤️💐💐💐
Great
🌹🌹🌹🌹🌹🌹🌹
💚 💛 ❤ 💙 💜
Greetings From Super Extremes
💚 💛 ❤ 💙 💜
Attatama darmadasa mahatmayage daruwo ewagema seeyage hada ediriyata geniyana munupuro godak lassana family ekak budu saranai oyala hamotama❤❤❤❤
රටක් වටිණවා දුව ඔයා❤
හරිම ලස්සනයි දුවෙපුතෙ
She is a precious and a beautiful gem....please protect her..we need her more than her husband
Harima lassanai Adambarai Rate wasanawat
Harima lassanai. Puthala dennata Subha pathanawa
Wow so beautiful 👏👏👏👏👏
Dharmadasa mahathmayage katahanda munupurata lassanata labila thiyenawa. Dennama wasanawan Dharmadasa family ekata. Theruwan saranai oyalata.
ලස්සනයි ලතාවල්පොල මහත්මිය වගෙමයි
Sing like late Mr. Dhamadasa Walpola , great voice continue your singing carrier.
Maarama aascharyak aasai aththanma suba pathum suba pathum
Beautiful voices
Wow, superb!!! Dimple ,you have found the ideal partner.👍❤Madam
Lovely voice definitely gods gift
A gift of GOD no doubt. How HE miraculously connects to give the best what people will like most.
හරිම ලස්සනයි
So beautiful ❤️
Hoda paran parawak siya achigei kata hadawal kristina thisara bandara harima lassana
වල්පොල හඬ කොහොමද බම්ඩාරලට ගියේ👌😘
Very innovative.
Appreciated
සුබ අනාගතයක් වෙිවා
අනේ කොච්චර දෙයක්ද ඔය දෙන්න ඉන්න එක...නැත්නම් එක එකා මේ ගීත මංකොල්ල කාල මේ මිල කල නොහැකි ගීත විනාශ කරල දානව....
ලස්සනයි දෙන්නගෙම හඩ....ලතා වල්පොල මහත්මියට නීරෝගී දිවියක් ප්‍රාර්ථනා කරනව.🙏🙏🙏🙏
👍🏼👍🏼👍🏼සුපිරි😁
Cristina you sang song very adorable thank very good future
God have gifted grandfather s voice and a partner as veteran singer LATHA
Voice is the best Christina gives her voice In god beautiful
Even if Christina do not have the exact voice of loving Latha Walpola, she sings superbly and in control. So pleasing to the ear
කොච්චර ලස්සන ද දිර්ඝ ආයුෂ සියලුම දෙනාටම 🙏❤️❤️❤️🔥🇶🇦
අඩේ ධර්මදාස වල්පොල වගේ මයී වොයිස් පට්ට❤❤❤❤❤❤
ඒත් ලතා හෙලගී රැජිනියගේ කටහඬට කාටවත් ලන්වෙන්න බැහැ එතුමියට මාරම මාර හඩක් තියෙන්නේ ❤
Wish you all the best.we need more songs from you.
Dear son, you are no one else but your grand father. Go ahead .Nation will hat off you
ලස්සනයි ගොඩක් ❤❤❤❤❤❤
Marvelous voice both of you keep it up ❤❤
Even before hearing the song I’m writing this ❤❤❤❤
Budu saranai oba dennatama 🙏🏻🙏🏻🙏🏻
Ohoma yamu harima lassanai
පැරණි ගීත නැවතත් .හරිම මිහිරි ඉ
❤Awesome. Thank you.
Artists never die.I think Dharmadasa Walpola has born again.
I.Lovle song. ❤Thanks
Beautiful 😊
This is amazing God bless both of you
Marvellous ❤❤❤
ඉපදුනේ ඇයි චිත්‍රපටය .සංගීතය ප්‍රවීණ මුත්තුසාමි මාස්ටර් . ජීවරානී ,සන්ධ්‍යා ,ගාමිණී සහ තවත් බොහොම ප්‍රවීණ නලුනිලියෝ රගපෑවා .නාරාහේන්පිට ප්‍රියංකර සිනමා ශාලාවේදී මේ චිත්‍රපටය කුඩාඅවදියේ නැරඹුවා . මේ ගීතයේ මිහිර කියන්න වචන නැහැ
🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
This girl unbelievable. Brilliant Diamond.