Bodisathvayo kiyanne samsaraya putavata molaye hama sailayakma hadavathath samaga ekathu vee. Kriya kaari vela bada gaththa kenek. E nisai budu une. Eka ejemanam kaatada budu venna beri? Me tika sansaraya puravata kale yasodaravage unusuma rakavaranaya shakthiya bedeema nisa.
අයියලා මල්ලිලා සෙට් එක සුපිරියටම ගායනා කලා ඒ ගීතය.👍🏼💚😁
මේ පැරැණි ගීත මොනතරම් වටිනාකමක් තියෙනවාද ..මොනතරම් ඇහුවත් එපා වෙන්නේ නෑ..
මේ වගේ සංගීත වැඩසටහන් ඉදිරිපත් කරනවනමි මොන තරම් හොදද. හරිම ලස්සනයි දැන් තියන නාඩගන් ගීත වගේද මේ මම ආදරය කරන්නේ අදත් මගේ අතීතයේ ගීතවලට.🥰
කොච්චර ලස්සනයිද මේ සිංදු...ඇයි මෙයාල හැංගිලා ඉන්නේ..❤️❤️❤️😮😮😮
කොච්චර අගේදමේවා. නැතිව යන්න දෙන්න බෑ මේ සිංදුවලට අපි ආදරෙයි පොඩි කාලේ වගේම අදටත්
වල්පොල පවුලම ගායනලොව සරැැසාර කරනවා . දළදා සමිදුගේ පිහිටයි .මෙිවාගේ වැඩසටහන් අපි ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා .
Wonderful ❤️
රසිකයන්ව මග හරින ගායකයින්.අපිට කුණුහරුප සිංදු අසන්නට සලස්වා හොඳ සිංදු සගවා සැගවී සිටින ගායකයින්.
ධර්මදාස නමටත් වදිනව අද එම සින්දු හන්ගල බඩ දගලනවමනෙ යන ගැහැනු ලග දනින් වැටුන ඒව මයි ඇහෙන්නෙ පුතාලා නිසාමතකෙවත් අවදි වෙනව
👍👍👍🌹🙏🇱🇰♥️
❤
❤❤❤❤
👍
හරිම මිහිරියි ඒ ගායනය. "මාතලන්" හි ධර්මදාස වල්පොළ මහතාගේ ගායනය ඒ විදියටම ඇහෙනවා. විශිෂ්ටයි.
❤❤❤❤❤❤❤❤
ශා කියන්න වචන නෑ
ඒ තරම් ලස්සනයි
කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ
සිරි දලදා වඩම්මන මොක්පුර රන් නෞකා සින්දුවත් අහන්න ආසයි
ලොකු අයියා චුටි මල්ලිට ගොඩක් ආදරෙයි නේද?චමින්ද හරිම සුන්දරයි ,පවුලේ හැමෝටම අපි ආදරෙයි!!❤️❤️❤️
❤❤❤❤❤❤❤❤
❤❤❤❤,,ඔව් ඒක දැනෙන්න තිබුනා
Oya.walpola.paulatama.msma..aadri..loku.aeiyaa..chuutei.mallita.gadak.aadei.wage..hodatama.peenawa 3:14
හරිම ලස්සනයි❤සුන්දර පවුලක්❤
රසිකයන්ව අමතක කල ගායකයන්.මේ කාලෙ මැණික් යට ගිහිල්ලා තිරුවානා උඩ ඇවිල්ලා.
ආඩම්බරයක් පුතුන් thundena ලස්සනයි ආසයි ගායනා කරනවා
හරිම ලස්සනයි . මෙවන් ගිත නව පරම්පරාව වෙත ඉදිරිපත් කිරිම ගැන ස්තුතිවන්ත වෙමි.
Chaminda's magnificient voice is just like his father .. late Mr Dharmadasa Walpola . Love to hear all the songs sung by him !❤
මේ කලා පරම්පරාව දිගු කාලයක් දෙවියෝ අරක්ශා කරත්වා!!!!❤❤❤❤❤
අමිත් වල්පොල රගපාන්නත් ගොඩාක් දක්ශ යි ❤️
මම කැමති ගායකයා ධර්මදාස වල්පොල පුතා ඒ විදියටම ගායනා කරනවා❤
කොතරම් බැලුවත් එපා වෙන්නේ නෑ. දෙවි පියාණන්ගේ ගීත භාවනාවක් වගේ සිත පුදුම විදියට තැන්පත් වෙනවා. මේ රූපරාමු දකින විට ඔබතුමා මේ ලෝක සත්වන්ට මොනතරම් ආදරයක්ද තියෙන්නේ. කොතරම් වෙහෙසක් දරාගෙනද අපි වෙනුවෙන් වෙහෙසෙනවාද. තෙරුවන් සරණයි මගේ ගෞරවණිය උතුම් දෙව් පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා. අපි වෙනුවෙන් වෙහෙසෙන මනු ලොව දෙවිදුන් ඔබමයි පියානණේ නමස්කාරය වේවා උතුම් පින්වත් දෙවි පියාණන්ට. නැවත බලනවා ඔබතුමාගේ වැඩසටහන්. 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
සරු සාර ගයකයින් නැති වටපිටාවක ඔබ තෙපල ලක් මෑණියන්ට බෙහෙවින්ම වටිනවා
ලොකු අය්යාගෙ ආදරය අනෙ ගොඩක් පිං අපිට මේ හඩවල් අහන්න ලැබෙනවාට 🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕👍
Three sons bless with father's voice. Please keep singing old songs beautiful. ❤❤
MR.DARMADASA WALPOLA'S VALUBLE CHILDREN GOD BLESS.
Very interesting Walpola family songs. Ketharam mihirida. Ahanna ahanna apa wenne naha.
Beautiful song 👍👍👍❤️❤️❤️🌹🌹🌹
හරිම ලස්සනයි ...පියතුමන්ගේ hadha එහෙමmam පිහිටල ඇස්වහ කටවහ වදින්න epa...ජයවේවා තෙරුවන් සරණයි
දෙනව සුපිරියටම..❤❤
දීර්ඝ ආයු ලැබේවා
මෙි අයගේ වැඩසටහන් මම බලනවා . ජැක්සන් ඇන්තනි කලාකරුවා ගේ පුතුන් දෙන්නටයි, වල්පොල මහත්මිය ගේ මෙි බාල පුතනුවන්ටයි. මම ගොඩක් ආදරය කරනවා . කාලෙන් කාලෙට මම මෙි අයගේ සුවරෑැපය මම මගේ එකම පුතාගේන් දකිනවා . කොහොමත් මම දඟකාර පුතාලට ආදරෙයි.
Very nice all of you darlings
Super family singing good luck.
අතීතයට මා ගෙනගියා වැනිය.
So wondrful spng am very like i love latha walpola famaly God bles
Every ones❤❤❤
Harima lassanai e wagema adarshamath geetha ahan inna asai harima adambarai ❤
I love the walpola family. Beautiful songs and heart touching.
Oh y god. You took me to 1950s. Beautiful.
අහන්න අහන්න ආසයි.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ.
Wow Good Luck Chaminda Ayya and Brothers
Truely a blessed family. I have watched their clips over and over for many years!
May God Bless their families! Their Voices and Their Unity!
Giergayusa lebewa budusaranai budusaranai wasanawan hemotama
💗💗💗💗හරිම ලස්සනයි සුබපතනව
Walpola,,,pavulatqma,,,,,,jayen,,jayaveeeva
Very nice family all the best
Excellent ❤lovely ❤
Me sindu aliyata dapalla.kochchra lassanada..
Hareema lassanai.. oyalata thrividarathnaye 0 pihital
Beautifully sung. Excellent. God bless them.
ගායන ශූරි ධර්මදාස වල්පොලයන්ගේ මෙවන් අමරණීය ගීත කොචිචර ඇහුවත් එපා වෙන්නෙ නැහැ , ඇත්තටම ඇයි ලතා, ධර්මදාස යුගය නැවත පණ ගන්වා මෙි ඔවුන්ගේ පුතුන් තිදෙනාට අවස්ථාවන් ලබාදී රසික රසිකාවියන් ට මෙවන් හරබර ගීත අසන්නට සලස්වන්නෙ නැත්තෙ , දැන් තියෙන්නෙ රස විදින්න පුලුවන් ගීතද? ඒවා ඇහෙනකොට මෙි කලා වට මොනවද සිදුවෙන්න යන්නෙ කියලා හිතෙනවා, මෙි ගීත අපට නිතර අසන්නට සලස්වන්න , ලතා වල්පොල මහත්මිය ඇතුළු පවුලේ සැමට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබෙිවා , ඔබ සෑම දෙනාටම තෙරැවන් සරණයි !!!
Chaminda a preethi sanchareki jeevithe so nice darling
I love walpola family god bless you all
Excellent! What a trio!! Exemplary!
best of the best..!!
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉
Ai mea wage ahanna Priya karana songs ahanna salassane naththe mea voice jetharam ahanna asasada.
Blessings to the whole family. Uncle Tyronne.
Attatama mews sada kalhima ape sawne rwu denawa.
අලංකාරයි හරිම ලස්සනයි ජයවේවා
Lo mejor ni vuelta que darle felicitacionessssss🙋💯
Hithata keyaganna bere sathutak. Oyala harema lassata keyanawa ekawara dekemath wasaanawak. Peyage nama geniyanna ggunawath daruwo. Amith aiyawa program awasthawaka hamuwe thiyenawa. Harema nehathamani. Oyalage mulu pawlatama kawadath adatei. Oyalata nerogi sampath labewa dirgauwewa . Samma sambudu saranai .
Thathta wenuwen oyala me kalawata thawa godak dewal Karanna ona Jaya wewa adareii godak
ඔබ.සැමට buduබුදුසරණ
හරිම ලස්සනයි ❤❤
Had.deiyanee..walpola..paula..suparime
.deiyo. 2:17 2:20
අපුරුයී
Both of you sung good.
Supiri niyamai.❤❤❤
ලස්සනම ලස්සනයි
Kiyanna wachana ne... a tharam sundarai...
Niyamai
Wonderful !
Darmadadasa.walpola.mahathanan.magae.hodama.gayakayannya
Mara sathutui dakiddi mehema darmadasa mahathtayage hada ee paursaya kiyala nimakaranna bee
ELDER BROTHER IS CONTROLLING THE YOUNGER WITH LEAÐING GIVING THE MICROPHONE IN TIME. VERY NICE TO SEE.
❤❤❤❤❤❤❤❤හැමදාමත් ආදරේ ආදරේ ආදරේ
God bless you all
Super
එක ම රස ගුලාවක්
Pudumai ai katahada oya lankawata manikaka aiya
Excellent i love you ❤❤🇸🇪🇸🇪
අනෙ මෙ ලතා වල්පොල මහත්ම්යගෙ දරුවන්ගෙ එකම හඩක් ති යන්නෙ වාසනාවන්
B.B.
HRema lassanie Tatta Matak wenkota hrema.dkie puta Tundenata budu saranie👍👍👍👍👍❤❤❤❤❤❤❤
I love them👍👍👍👍
long life the team
Janaka Rabukwella h
Janaka Rabukwella very
Ko. Dan. Me. Gayakayo. Menna. Sindu. Dan. Tiyenne. Sindu da❤
nice one
Harima lassani Ana ai obal nesshbdawa aprata sampan ada ma duki attatama mata ran sampa ainwala
අමිත් චමින්ද මල්ලි සිංදු කියනවට වැඩිය කැමති නැහැ වගේ...සූනෙත් හරි හොදයි... චමින්ද අහිංසකයි
Budu saranai
❤❤❤ආදරෙයි
Very beautiful song... thank you all..
❤❤❤❤❤❤❤❤❤❤❤
2024❤❤❤
👍🙏❤🙏👍
❤❤❤❤❤❤❤❤
Very happy to see them.
Bodisathvayo kiyanne samsaraya putavata molaye hama sailayakma hadavathath samaga ekathu vee. Kriya kaari vela bada gaththa kenek. E nisai budu une. Eka ejemanam kaatada budu venna beri? Me tika sansaraya puravata kale yasodaravage unusuma rakavaranaya shakthiya bedeema nisa.
Best
Love it
❤❤❤
🙏🙏🙏🙏🙏🙏