ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇණවුම් කිරීමට හෝ වැඩි දුර විස්තර දැනගැනීමට Du Beauty Facebook Page එකට මැසේජ් එකක් යොමු කරන්න. නැතහොත් 0773 590532 වට්සැප් අංකය අමතන්න...My Previous videos on Coco Wonder products...Coco Wonder නිෂ්පාදන පිළිබඳව මීට පෙර කරන ලද වීඩියෝ පහතින්...Coco Wonder Hair Oil Review | මොණර පිලක් වන් කෙස් කළඹක් තව දුරටත් හීනයක් නොවේ▶️ th-cam.com/video/BHofFGZ5C_I/w-d-xo.html Coco Wonder Hair Cream and Shampoo Review | කොකෝ වොන්ඩර් ෂැම්පු සහ හෙයා ක්‍රීම් ▶️ th-cam.com/video/hFbXpmNHo7c/w-d-xo.html
කීයද
ගොඩක් ව්ටිනවා.බොහොම ස්තූතියි.
❤️❤️
අක්කා කලින් වීඩිඕ එකක කියපු ගල්බොඩ කේශවර්දනීතයිලය hair oil එක ගන්න පුලුවන් විදියක් නැද්ද ?
කරුනාකර මේ නිශ්පාද ගන්න තියෙන තැන් ගැන දැනුවත් කිරිමක් කරනවා නම් ලොකු උදවුවක් 🙏 🙏 ❤❤
වීඩියෝ එකේ ඔක්කොම සඳහන් කලා.
@@siblingscreationsthili ❤✋
Akke mata me oil eka ganna one kohomada ganne
@@meegodagamageshiromapriy-sb3iz වීඩියෝ එක බලන්නකො නම්බර් එකක් තියෙනවා
මැණික ඔයාගේ ඉස්සර ම වීඩියෝ එකකින් තමයි මුලින් ම මේ product එක ගැන දැනගත්තේ..මන් oil එකක් ගත්තා ඇත්තට මාර ම හොඳයි.. ඊට පස්සේ hair cream එකක් body lotion ගත්තා..බය නැතිව පාවිච්චි කරන්න පුළුවන් product එකක්..ඒ natural ගතිය හිතට දැනෙනවා බොරු නෙමේ කියලා hair cream එකට මාර ආස හිතුනා..අපේ රටේ අපේ දෙයක්..බොහෝම ස්තූතියි මැණික..ඔයාට..පරෙස්සමෙන් සතුටින් ඉන්න..බුදු සරණයි..🤗🙏❤️😘
ඔව් මට මතකයි ඔයා කිව්වා ගෙන්න ගත්ත බව ඔයිල් එකයි ක්‍රීම් එකයි..ගොඩක් ස්තූතියි සුදූ ඔයාගෙ ප්‍රතිඵල බෙදාගත්තට අපි හැමෝම එක්ක... හැමදාමත් ලස්සන කමෙන්ට් එකකින් මාව දිරිමත් කරනවටත් ගොඩාක් ස්තූතියි 🙏❤️😍 පරිස්සමෙන් ඉන්න.. බුදු සරණයි..
@@siblingscreationsthili මැණික..🤗❤️
ුත
හරිම වටිනවා.බොහොම ස්තූතියි ඔයාට.
අනේ අක්කේ මගේ කොණ්ඩෙ ගොඩාක් තුනී ෂැම්පු කරාම පරඬැලක් වගේ වෙනවා conditioner කරාම තවත් සිනිඳු වෙනවා කෙස් ගහක් ඇහැට පේන්නෙත් නැති තරම් හැමදාම කන්ඩිෂනර් කරන්න ඕනද කොන්ඩෙ ඝනකම් කර ගන්න ට්‍රීට්මන්ට් තියෙනවද ඔයාගේ මුරුංගා හෙයා මාස්ක් එක පාවිච්චි කරලා ලොකුම ලොකු risat එකක් මට තියෙනවා නමුත් මේක තමයි දැන් මට තියෙන ගැටලුව අනේ අක්කේ මට මේ ප්‍රශ්නෙට රිප්ලයි කරන්නකෝ
කෙස් ගසක ඝනකම වැඩි කරගන්න ඔයාට පුළුවන් හෙනා ප්‍රෝටීන සත්කාරය කරන්න. චැනල් එකේ කියලා දීලා තියෙනවා මම. ඊට අමතරව හොඳ hair care routine එකක් follow කරන්න
Nangi me product eke face wash eka hodaida .nangi dannawada e gena.
Thanks akka apita me vge vatina video danavata. mata tinne carly kondayk.konde dik vennema ne akka.yanavat konde godak.mekata hariyavida konde dik veneka
හරියනවා නංගි.
mat gatta akke tel ekai cream ekai. galama pretipala kiyannam.akke.oygen tamai me gena dena gtte
Konde dik unada
Coco wonder oil ekai, cream ekai nathuwa shampo ekai, conditioner ekai vitharak karahamath kondeta hodada
ඔව් වරදක් නෑ ඒත් තෙල් එකෙන් තමයි ගොඩක් පෝෂණයක් කොණ්ඩෙට ලැබෙන්නෙ
Really nice. Thank you for sharing ❤❤😊😊
My pleasure
Mama use kara oil aka best💜💜💜
ගොඩක් ස්තූතියි අදහස් කිව්වට ❤️
කියද
මම මේ brand එක use කළා .තෙල් ,හෙයර් ක්‍රීම්,shampoo .ගොඩාක් හොදයි .shampoo එක ගොඩාක්ම හොදයි .තෙල් බෝතලයක් ඉවර වෙන්නම ගෑව.ගොඩක් හොදයි. නංගී ගේ මීට කලින් වීඩියෝ එක බලලා තමයි මම ගත්තේ ඔයා කියපු නිසා.♥️
ගොඩක් ස්තූතියි අක්කා ඔයාගෙ අදහස් අපිත් එක්ක බෙදාගත්තට.. මටත් හොඳ ප්‍රතිඵල ලැබුණ නිසයි ඔයාලට කිව්වෙ. ❤️❤️❤️
❤❤
😍
Price
ඇණවුම් කිරීමට හෝ වැඩි දුර විස්තර දැනගැනීමට Du Beauty Facebook Page එකට මැසේජ් එකක් යොමු කරන්න. නැතහොත් 0773 590532 වට්සැප් අංකය අමතන්න...
My Previous videos on Coco Wonder products...
Coco Wonder නිෂ්පාදන පිළිබඳව මීට පෙර කරන ලද වීඩියෝ පහතින්...
Coco Wonder Hair Oil Review | මොණර පිලක් වන් කෙස් කළඹක් තව දුරටත් හීනයක් නොවේ
▶️ th-cam.com/video/BHofFGZ5C_I/w-d-xo.html
Coco Wonder Hair Cream and Shampoo Review | කොකෝ වොන්ඩර් ෂැම්පු සහ හෙයා ක්‍රීම්
▶️ th-cam.com/video/hFbXpmNHo7c/w-d-xo.html