Kesh King Ayurvedic Hair Oil Treatment | Product Review | Sinhala Beauty Tips 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 82

  • @kritiG828
    @kritiG828 2 ปีที่แล้ว +22

    අද hair එක නම් මාරම ලස්සනයි

  • @ruwinikawshalya6423
    @ruwinikawshalya6423 2 ปีที่แล้ว +4

    අනේ prevens day Night cream ගැන vidio 1k කරන්නකෝ. Plez.. 😕😕

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi9442 2 ปีที่แล้ว

    ගොඩක් වටිනව නංගි ඔයා විඩියො සාර්තකයි හැමදේම පැහැදිලිව කියනව මිල ගනන් සමගම ගොඩක් ස්තුති නංගි vitavite ekaka mila kiyanna puluwanda mila wadi welada

  • @rash33
    @rash33 2 ปีที่แล้ว +1

    Hi chathu akki❤
    Plz lollia brand eka gana vedio ekak karannako

  • @gt_chiku
    @gt_chiku 2 ปีที่แล้ว +2

    Ane akki french white gluta wage cream hoda natte ewaye bleaching tiyanawada.bleaching nathi sudu wenna hoda cream ekak kiynnako

  • @chamindirathnayake4797
    @chamindirathnayake4797 ปีที่แล้ว

    Today your hair is so beautiful. How to make little loose curly.

  • @mallikabounzz716
    @mallikabounzz716 2 ปีที่แล้ว +3

    🌺Akki meka mata ganna thanak kiyanna ko.. Mama dehiwala arpico, mount lavaniya food city wala baluwa.. Hebai meka e tbibbe na.. Me oil eka aniwaren thiyena thanak kiyanna ko.. Pls 🤗💐

  • @adnc7520
    @adnc7520 2 ปีที่แล้ว +2

    Akki oriflame eke products gana moka d hithnne

  • @dimuthukumari5187
    @dimuthukumari5187 2 ปีที่แล้ว

    අක්කි මට‍ මාස හතරක කිරි බොන් බබෙක්‌ ඉන්නව මගේ මුණ ගොඩක් අදුරු වෙලා කළු ලප ගොඩක් තියෙනවා මටම එපා වෙනවා මගේ මුණ දැක්කම හොද ක්‍රීම් එකක් කියන්නකෝ අක්කි මට මුකුත් පාවිච්චි කරන්න බයයි හරියටම නොදන බබා කිරි බොන නිසා

  • @dilanilakmali8686
    @dilanilakmali8686 2 ปีที่แล้ว +1

    Lankawe tiyena loku price wala nethi hoda day and night creem gena vidiyo ekak oni

  • @arunikadilhani7216
    @arunikadilhani7216 2 ปีที่แล้ว +2

    Thanks akkiyo..akki 100% thiyena Korean snail smoothing jel product open post ayata hodaida .plz rl akki🥰

  • @හශී
    @හශී 2 ปีที่แล้ว

    Akki vivya kiyana brand eke ngiht cream eka gana karannakkkkooooo

  • @indikahasanthi742
    @indikahasanthi742 2 ปีที่แล้ว +1

    අක්කිගේ කොණ්ඩේ ඔහොම ගොඩක් ලස්සනයි කොහොමද ඔහොම හදාගන්නේ කියලා අනිවාරෙන්ම කියා දෙන්නකෝ

  • @PriyanthiRathnanakumari
    @PriyanthiRathnanakumari 5 หลายเดือนก่อน

    Ma oil eka genna ganna kohomada

  • @vishmipraboodha3655
    @vishmipraboodha3655 2 ปีที่แล้ว

    Thnk you akki...
    Akki mata prashnyk thynwa konde oil krnkta konde asamanya wdhta gdk galawenwa ai ehma wenne

  • @sansalagihani3354
    @sansalagihani3354 2 ปีที่แล้ว

    Earings gena video ekk krnnko

  • @renukapathirana1978
    @renukapathirana1978 ปีที่แล้ว

    Akke me thel eka kiyada වෙළෙඳ pole ganna thiyena vada

  • @ishanimadushika4159
    @ishanimadushika4159 2 ปีที่แล้ว

    Dancing show walata dana mekup ekak krla pennanko

  • @Suresha888
    @Suresha888 2 ปีที่แล้ว +1

    Oill treatment eka krn widiya pennana kotase antima hinawa tamai ketha....😁

  • @anushanayanakumari.3108
    @anushanayanakumari.3108 2 ปีที่แล้ว +1

    thanks akki❤️❤️

  • @pubudujayawardhana9682
    @pubudujayawardhana9682 2 ปีที่แล้ว

    අද නම් ලස්සනයි ..වෙනද පිස්සියෙක් වගේ කොන්ඩෙ

  • @dilanilakmali8686
    @dilanilakmali8686 2 ปีที่แล้ว

    Mn oyage hema vidiyo ekakma balanawa

  • @dasunikathanuji5877
    @dasunikathanuji5877 2 ปีที่แล้ว

    Akki vivya praduct kohomda

  • @chathudissanayaka2002
    @chathudissanayaka2002 2 ปีที่แล้ว

    Akki hemadama gewath kmk nene

  • @dananjaniherath4217
    @dananjaniherath4217 2 ปีที่แล้ว

    Ane akki shopping houl ekk dennko

  • @wathsalaprasadini9161
    @wathsalaprasadini9161 2 ปีที่แล้ว +1

    ගොඩක් පින් ඔයාට ...ආදරෙයි හැමදාම ..❤❤❤❤❤

  • @dhanukagihan8517
    @dhanukagihan8517 2 ปีที่แล้ว +1

    Thank you akka 🥰🥰

  • @hirunirangika5542
    @hirunirangika5542 2 ปีที่แล้ว

    අක්කෙ ඒ web site එකට log වෙන්න බැහැ, වෙන ගන්න තැනක් තියෙනවා ද Negombo හරියෙ

  • @sachiniumesha9095
    @sachiniumesha9095 2 ปีที่แล้ว

    akkiyo hair serum ekk kiyannako iknta konde dik wena

  • @sandalitharaka3167
    @sandalitharaka3167 2 ปีที่แล้ว

    Akkiyaa mn hair eka layer kla dn masa 2k wage.dn nm hair eka wawilaaa layer gthiyth gihin tikak.akki kiyla dennkoo kondee loose wa dagena ynnaa kondee hadagn widiyaa

  • @shanikamalsarani9373
    @shanikamalsarani9373 2 ปีที่แล้ว

    Highly recommend

  • @afzalfareez1611
    @afzalfareez1611 2 ปีที่แล้ว +1

    Hv u tried this oil??

  • @kaviiii6108
    @kaviiii6108 2 ปีที่แล้ว

    Me oil eka coloured hair ekakata dammoth colour eka yanawada 🙄

  • @surangamadhuwantha5749
    @surangamadhuwantha5749 2 ปีที่แล้ว

    මෙයාගේ ලස්සන .....😃

  • @subashidamayanthi9542
    @subashidamayanthi9542 2 ปีที่แล้ว

    Thank you akkiyo😘😘😘😘

  • @dammidammayanthi1738
    @dammidammayanthi1738 2 ปีที่แล้ว

    Magath konde yanawa hariyata kuwait ake thibanwada

  • @hhmm1936
    @hhmm1936 2 ปีที่แล้ว

    Sathiyata eka parak tel sathkaraya karanna puluwanda mokada mama inne rata welawak ne.mage kondegodak wetenawa uluhal kaluduru tel ekath hadala gewa at konde yanawa adu ne.plese reply

  • @nipunichathurikarajapakshe6754
    @nipunichathurikarajapakshe6754 2 ปีที่แล้ว

    Thanks akke..👍💞

  • @queensbeautyskincare3928
    @queensbeautyskincare3928 2 ปีที่แล้ว

    Food city wala tiynw da ??

  • @gayathri1379
    @gayathri1379 2 ปีที่แล้ว

    Thanks😍

  • @samisilva7978
    @samisilva7978 2 ปีที่แล้ว

    Akkkiii oya lassana wela. ❤😊

  • @thiliniwasana3719
    @thiliniwasana3719 2 ปีที่แล้ว

    අක්කේ මේ තෙල් එක සෙම අමාරු තියෙන කෙනෙක්ට උනත් අවුලක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්ද.

  • @nisaliethusha6419
    @nisaliethusha6419 2 ปีที่แล้ว

    Thank u akki ❤😘

  • @sujeewaperera4301
    @sujeewaperera4301 ปีที่แล้ว

    මේ ඔයිල් එක්ක ගන්නෙ කොහෙන්ද?

  • @siththysaliha726
    @siththysaliha726 2 ปีที่แล้ว

    Kohamada milata ganne?

  • @sampathsampath2184
    @sampathsampath2184 2 ปีที่แล้ว

    Akke me thel Akata konde wewenawada

  • @jkrishnanvindy4141
    @jkrishnanvindy4141 2 ปีที่แล้ว

    Pimple and oily skin thiyana ayata hodha face cream ekak kiyannako..

  • @meenalakshmi3416
    @meenalakshmi3416 2 ปีที่แล้ว

    akki thank you

  • @piyumisenavirathna6566
    @piyumisenavirathna6566 2 ปีที่แล้ว

    Ee site eke ehm oil ekk nane. Emami 7in 1 oil eka witharai

  • @yoganidhanushka1011
    @yoganidhanushka1011 2 ปีที่แล้ว

    Thank you akki

  • @sampathsampath2184
    @sampathsampath2184 2 ปีที่แล้ว

    Akke me thel aka kiyada

  • @noofa92
    @noofa92 2 ปีที่แล้ว +1

    මාත් ගත්තා ඩුබායි වලින් දැනට 2 time apply kara මගේ කොන්ඩෙ සැහෙන්න යනවා

  • @screenerscreenermm1618
    @screenerscreenermm1618 2 ปีที่แล้ว

    මම ජොබ් එකකට ආවා පිට රට මට මෙහෙදි ටයිග්ට්කැප් එකක් දන්න වෙනවා කෑම තියෙන නිසා පැය 8ක් දින 6ක්...මගේ කොන්ඩේ දිගයි ගොඩක් ගනයි..මට බයයි මගේ කොන්ඩේ කැප් දාද්දි යයිද කියලා..මොකද තැම්බෙනවා වගේ නිසා...අක්කි ප්ලිස් රිප්ලයි

    • @deisyirani1288
      @deisyirani1288 2 ปีที่แล้ว

      Ani waren yanna ida tiyei konde පරිස්සමෙන්

    • @screenerscreenermm1618
      @screenerscreenermm1618 2 ปีที่แล้ว

      @@deisyirani1288 ඒකට මොකද කරන්න ඕන..කැප් එකේ සිදුරු තිබ්බොත් හරි යයිද

  • @shenulyafernandez
    @shenulyafernandez 2 ปีที่แล้ว +1

    Thank you ❤️
    Nice video ❣️

  • @santhipriyadarshani2368
    @santhipriyadarshani2368 2 ปีที่แล้ว

    අක්කේ price eka kiyada

  • @piumiperera4721
    @piumiperera4721 2 ปีที่แล้ว

    😍❤️

  • @gayathri1379
    @gayathri1379 2 ปีที่แล้ว

    Kiyada akki

  • @geeabekon8712
    @geeabekon8712 2 ปีที่แล้ว

    Eththatama hodayida akke oil eka. Mage konde godak yanawa. Video wala pennana hema oil ekakma bawithakara.namuth kisima prethipala ne

    • @dilks8827
      @dilks8827 2 ปีที่แล้ว

      මේව මුදල් ගෙවා ප්‍රචාරණය කරන ඒව වෙන්න පුලුවන් dr. ඒ නිසා මේ කියන කියන ඒව ගාන්න එපා. මෙයාල මේ කියන ඒව ගාන්නැති වෙන්න පුලුවන් . එහෙම මේ ඔක්කොම ගානව නම් මෙයාලගෙ කොණ්ඩෙ මෙහෙම තියෙන්නෙ නෑනෙ 😅😅ඒ නිසා doctor කෙනෙක් channel කරල බලන්න. බොරුවට සල්ලි නාස්ති කරන්නෙපා.

  • @Hiru-2k
    @Hiru-2k 2 ปีที่แล้ว

    Hair 🥺❤️

  • @hansikavindi9941
    @hansikavindi9941 2 ปีที่แล้ว

    ❤️❤️

  • @preethipathma2857
    @preethipathma2857 2 ปีที่แล้ว

    Gana kiyada

  • @damayanthiporage7446
    @damayanthiporage7446 2 ปีที่แล้ว

    මගේ පුතාගේ වයස 9යි. කොන්ඩේ ඉදිලා. මොකද කරන්න ඕන. Dr . කෙනෙක් ට පෙන්වනවා නම් කව්ද හොද?

  • @maheshaiddamalgoda1325
    @maheshaiddamalgoda1325 2 ปีที่แล้ว

    Nangi me oil eka kohenda ganna puluwan

  • @TheDeadliestRaptor8632
    @TheDeadliestRaptor8632 2 ปีที่แล้ว

    Koo oyage konde diga nani...ithin

  • @sayuriaththanayaka7569
    @sayuriaththanayaka7569 2 ปีที่แล้ว

    Thank u 😍😍😍😍

  • @pathumikumaradasa7442
    @pathumikumaradasa7442 2 ปีที่แล้ว +1

    🧡🧡🧡🧡🧡🧡🧡🧡

  • @lithmithennakoon8992
    @lithmithennakoon8992 2 ปีที่แล้ว

    280/= ?????? Pudumai nee

  • @asankadines19
    @asankadines19 2 ปีที่แล้ว +1

    Praice kiyada

  • @amilaudara8772
    @amilaudara8772 2 ปีที่แล้ว +3

    මාකටිං 👎

    • @සිහිනයකිජිවිතේ-ථ8ජ
      @සිහිනයකිජිවිතේ-ථ8ජ 2 ปีที่แล้ว +2

      මෙයා කෙස් වලට දිග් වෙන්න අපිට එක එක තෙල් කියලා දෙනවා හැබැයි මෙි ගැහැනු කෙනාගේ කෙස් දිග් වෙලා නැහැ නේ 😁😁🙄🙄

  • @chithranibalasooriya8227
    @chithranibalasooriya8227 2 ปีที่แล้ว

    𝐾𝑢𝑤𝑎𝑖𝑡 𝑣𝑎𝑙𝑎 𝑡𝒉𝑖𝑦𝑒𝑛𝑣𝑎𝑑𝑎

  • @indikahasanthi742
    @indikahasanthi742 2 ปีที่แล้ว

    අක්කිගේ කොණ්ඩේ ඔහොම ගොඩක් ලස්සනයි කොහොමද ඔහොම හදාගන්නේ කියලා අනිවාරෙන්ම කියා දෙන්නකෝ

  • @sewwandisenarathna3571
    @sewwandisenarathna3571 2 ปีที่แล้ว

    Thnkz☺️❤️‍🔥