ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බොලා තුන්දෙනා බඩ අල්ලන් හිනා උනා නේහ් බෝපේ ගියාට පස්සේ😂😂😂😂
ඉතිං බන් මෙි කුුමය තුල සිට මෙි කුුුමය වෙනුවෙන් ඔලුව හදාගත්ත තුන්දෙනෙක් කුුමය පවත්වාගෙන යෑම සදහා පුුස්න අැහුව එච්චරයි.😊😊
🛑 මේ මුළු සාකච්ඡාවම ඇහුවහාම මගේ නිගමනය තමයි බෝපගේ ඉන්නේ සියවසේ දෙකක් පිටුපස කතාබහට ලක් කරපු සංකල්පීය ලෝකයක් තුල. මේ ළදරුවන්ට කියා දෙන්න අපි ඉන්නේ 21 වන සියවස තුල කියලා. අනෙක් දේ මේක නෙමෙයි අරගලයේ අභිලාෂය. මේ කරන්නේ අරගලේ අභිලාෂය ඉතාමත්ම ගොන් තැනකට දක්කවීමයි. පව්. 😏#chemicalimbalance
අරගලයේ අභිලාෂය මොකද්ද ධර්මපාල?
@@chathuranga2135ඌ දන්නෙත් නෑ බං
🛑 අපරාදේ අපේ කාලය. සීලරතණ හාමුදුරුවෝ ඉන්නවා ආතල් දෙන්න ඒ වැඩේටම නුවන් බෝපගේ අවශ්‍ය නැහැ. මොකක්ද සීලරතණ මීට වඩා ඉදිරියෙන්. 😏
😂
Sorry, අපේ සහය අනුරට සහ මාලිමාවට.
උබලවගේ පට්ට මෝඩයන්ට මෙිව දැම්ම තේරැම් ගන්න බැහැ .😊😊 තව ගොඩක් කල් යයි.
Comments බලන්නම අද ආයෙ ආපු අය කවුද? 🤔
😅
🙈
😂😂😂😂
😂😂😂mama 😂😂😂
මෙයානම් මේ කම්මැලිකමට ජනාධිපති වෙන්න හදනවාද කොහෙද😂😂😂😂😂😂
😂😂
හීනෙන් වත් පේන්න හොඳ නැති ලයිව් එකක් මේක 😂😂😂😂
මේ මහත්වරුන් කියන ඒව ඔලුවෙ තියාගෙන මාලිමාවෙන් ප්‍රශ්න අහන එක අතීශය අසාධාරණයි 😌
Oyath ennako what if ekata
ඔලුව රිදෙනව මේව අහද්දි නම්.
අනිවාර්යයෙන් ඔබත් මේ වැඩසටහනට අනිවාර්යයෙන් සහබාගි වියයුතුයි මාලිමාවේ ආර්ථික වැඩ පිලිවෙල පැහැදිලි කරන්න මොකද මාලිමා ආර්ථික වැඩ පිලිවෙල සමහරුන්ට තාම අපැහැදිලි තාවයක් තියනවා 👍👍👍👍👍
#මාලිමාවටකෝටියක්#අපිනෙචන්දේදෙන්නේ
එකගයි බොසා 😅
ණය ගැන දෙන උත්තරේ රනිල්ගේ පොලිස්පති ප්‍රශ්නෙට දෙන උත්තරය වගේ.. " ගෙදරක මහ එකා ගිනි පොලියට ණය අරන් බීල විනාස වෙනව. පස්සෙ ගෙදර උන් කතා වෙලා ලොකු පුතාව මූලිකයා කරනව, ඌ කියනව ණය ගෙවන්නෙ නෑ කියල" මරු....
ණය ගෙවන්නෙ නෑ කියන්න කොන්දක් තියෙන්න ඕන හොරා කාපු ණය ජනතාව ගෙවන්නෙ මොකටද ගානාවේ ආන්ඩුව ගෙව්වෙ නෑ.එහෙම නොගෙවපු රටවල් තියෙනවා.
Conversation එක හරියට ඇහුවනම් ඔය වගේ ප්‍රශ්න එන්නෙ නෑ.
@@InduniltharanganiSenanayakaඅනේ එහෙම බෑ මහත්තයෝ 😂😂ඕන්නම් නය අඩු කරයි සම්පූර්ණයෙන්ම කපා හරින්නෙ නෑ එක්කො රට එකපාරටම අතුරුදහන් වෙලා එක්කො මුලු රටටම බරපතල ආපදාවක් එන්න ඕනෙ බොල් ණයට කැපුවොත් තමා 😂😂
ණය නොගෙවනව නෙමෙයි.. ණය වලින් ගෙවන ණය ප්‍රමාණයක් දැනටත් තියෙනව..
@@migararathnayake එස්බී චමුදිතගේ ඉන්ටවිව් එකේදි වගේ මං කියන්නේ නෑ කියල කියනවා වගේ උත්තර තමා බෝපෙට තිබ්බෙ
මං දෙපාරක් බැලුවා. සෑහෙන ආතල් එකක් ගත්තා. ආයෙ ගේන්නැද්ද 😅
අඩේ 😂😂
මේක බැලුවම තේරෙනෙවා NPP එකේ ප්‍රතිපත්ති කෙතරම් දියුණුද තර්කිකද ප්‍රායෝගිකද කියලා... තව ඔය වගෙ interviews දෙක තුනක් කරන්න පෙරටුගාමී කට්ටයගෙ...😂😂😂
එකඟයි
ඔව් ඈ දැක්කනේ නලින් සහෝදරයා ඇවිත් දීපු උත්තර ❤❤❤
NPP ඉදිරිපත් කළ අලුත් ප්‍රතිපත්තිය මොකක්ද ? රනිල් හදපු ප්‍රතිපත්තියෙන් ම නේද කරන්න යන්නෙ.
මෙයා තවම ඉන්නේ JVP 1.0 වල JVP/NPP මේ වෙනකොට ඉන්නේ version 5.0 වල විතර
බෝපගේ ගැන පොසිටිව් මතයක් තිබුනා. තෑන්ක්ස් බෲනෝ ඒක බිදලා දාපු එකට. 👍
වෙලාවට මූ දිනන් නැත්තෙ 😅
Anurath ohoma keyapu kalayak thebba
@@Dushanti ඒක තමයි මිනිස්සු Update වෙනවා කියන්නෙ.. නුවන්ලා තාම ඉන්නෙ 80 දශකයෙ සමාජවාදි ප්‍රතිපත්ති ඒක.ඒවා ඒ කාලේට ගැලපුනාට වර්තමාන ලෝකෙට ඒ දේවල් වලංගු නෑ.. එ නිසා ට්බමයි අනුර දැන් ඕව නොකියන්නෙ.ඔයත් Update වෙන්න වර්තමානයට ගැලපෙන්න
@@Dushantiමු අඩුගනෙ ප්‍රාදේශීය සභාවටවත් ගිහිල්ල තියෙනවද බන්😂😂😂
නුවන්ව දාපු ගමන්ම ඔයාල එයාව උස්සල පොලොවෙ ගැහුව ..😊 ඔප්පු කලා නුවන් ජනපති වෙන්න සුදුසු නෑ කියල ..
@@Dushanti අනුරලා ඔය කතා කිව්වේ නෑ මම 2015 අනුර ලාගේ video එකක් බැලුවා ඒ කලේ මේ රට දියුණු කරන්න පුලුවන් වැඩ පිලිවලක් කිව්වා මිනිස්සු චන්දේ නොදුන්නාට
නානවනෙ. හරියට මතයක් තියනවනම් ඒක defend කරන්න පුලුවන් වෙන්න ඕනෙ. හරිම ප්‍රාථමික උත්තර දෙන්නෙ.
මුං මේ අරගලේ ඉස්සරහට දාගෙන කිසිම ප්‍රායෝගිකත්වයක් නැති ගොං කතා කියලා කරන්නේ අරගලේ චාටර් කරන එක.
ඇත්ත
නුවන් බෝපගේ නිවැරදි වැඩ පිලිවලක් නැති නිසාම අත්විදි ඔබගේ අසරනකම වැඩ සටහන තුල මම දුටුවෙමි.
ඔව් අප්පා
එහෙම අසරණ උනා වගේ පෙනුනෙ නෑනෙ. මට පේන්නෙ ඔයා අසරණ වෙලා බය වෙලා වගේ
@@chathuranga2135 එහෙම පේන්නැත්තෙ ඔයා කුරුටුගාමියෙක් නිසා
අම්මෝ 😂😂😂😂 මුන් හරි යන්නෙ සජිත් ට ම තමයි😂😂😂.. අනුරලා මුන්ව පහු කරගෙන ගවු ගාණක් ගිහින් 😊😊
සජිත්ට වගේම මාලිමාවේ හොග් කල්ලියටත් මරුවට ගැලපෙනවා
@@midnightloverdogහා උබ කියන දෙයක්.තමයි 😂
ගවු ගාණක් ධනවාදයට ගිහින්
වෙලාවට මේ සෙට් එක JVP එකෙන් ගැලවුනේ...
SL VLOG ඇයි බං බං නුවන්ගේ රෙදි ටික ඔක්කොම ගලවලා දැම්මේ? මම මුල ඉඳන් අගට ඔක්කොම ටික ඇහුවා. ප්‍රායෝගික එකම එක දෙයක්වත් මූ කිව්වේ නෑ. වාමාංශික කියන්නේ මොලේ කුරුකුට්ටන් වෙච්ච එවුන් ගන්න ගොං ආතල් එකක් කියලා මේ සාකච්ඡාවෙන් විතරක් උනත් ඔප්පු වෙනවා. මම නම් කියන්නේ මුන්ව ගෙනාපු එක හොදයි.ලෝකෙටම මැට්ටො සෙට් එකක්ද කියලා. 😂
හරියට කිවුව ඈ......... 😅
කරන්න අමාරු වුනත් සාධාරණ සමාජයක් ගොඩනගන්න නම් නුවන් බෝපගේ ඉදිරිපත් කරන ක්‍රමය වැදගත්. මේක අනිත් අයට විහිලුවක් වගේ පේන්නෙ මෙතෙක් කල් පාලකයෝ අපේ ඔලු හදලා තියෙන ක්‍රමයෙන් පිට අපි බලන්න පුරුදුවෙලා නැති නිසා. සියලු මිනිසුන්ට සමානත්වයෙන් සාධාණත්වයෙන් ජීවත් වෙන්න නම් මේ වෙනස්කම් සිදුවිය යුතුයි. හැම පක්ෂයක් ම එකම දේ මුමුණන මන්තරයෙන් පිට අලුත් දෙයක් ඉදිරිපත් කිරීම ගැන නුවන් බෝපගේට ස්තුතියි.
What if එකට බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවෝ වඩම්මන්න බැරිවෙයිද?
එහෙනම් interview panel එකේ හසා ඉන්නම ඕන 😁
What a waste of time, but I appreciate that your platform gave him an opportunity. At least now we know exactly why we shouldn't vote for him! 😄
මම දන්න තරමට නුවන් බෝපගේ ඉදිරිපත් කරන විදියට වැඩ කරන්නේ කුමාර ගුණරත්නම්. මේක පිටිපස්සේ ඉන්නේ රනිල් සහ චන්ද්‍රිකා. ඔයාලා මොන ප්‍රශ්න ඇහුවත් දින්න බෑ කියලා ඔවුන් වගේම හැමෝම දන්නවා. බොපේගේ අරමුණ ඇත්තටම හොඳ වෙන්න පුලුවන්. එත් ගුණරත්නම් ඇතුලු jvp විරෝදී සෙට් එකට ඕන. මලිමාවෙ චන්ද ටික්ක කඩවන්න. පෙරටුගාම්න් රනිල්ගේ අතකොලුවක් වීම ගැන ඇත්තම දුකයි. බෝපේ කියනනේ මොනවද කියලා බෝපේ දන්නේත් නෑ. කොහෙද යන්නේ මල්ලේ පොල්. මම දැක්කේ,ප්‍රැකටිකල් නැති ක්‍රම ගොඩක් විතරයි😢
දේශපාලන තක්කඩි කමට හා කුහක කමට හදන කතා ඔවා
ඔයා දුක්වෙන්නෙ ඔයා හිතින් මවාගත්ත දේකට හරි කවුරු හරි කියපු දේකට මිසක් යතාර්ථයකට නෙමේ. ඉතින් හිතන්න අපිට කොච්චර දුකද ඔයාගැන?
Come on
@@chandajothihimi Oyata garant karanna puluwanda meya dinai kiyala. Anthimata meyala enneth nathuwa, NPP ekata ennath baruwa, Sajithlata balaya giyoth.
බොරු කතා ගොතන්නෙ ඇයි? දේශපාලන විවේචනයක් ගේන්න.
මුන් දින්නොත් අනෙක් රටවල් පුකේ අරිනවා අපිටත් එක්ක😂
මඩවනවා කියලා ඔහොම මඩවන්න එපා ඕයි බෝපෙත් මනුස්සයෙක්නෙ 😂
යකෝ ගෝඨා හොඳයි මුං එක්ක බලද්දී 😂
FACTS :D
කසිප්පු වාඩියෙ පාල මාමා එක්ක කතා කරනව වගේ. Brunoගෙ මූනෙ තියන stress එක බලහං.
කාගෙ කාගෙත් වෙලාව කෑවට weekend එකේ DD එකක් වත් කරහං.
ගුලියක් කාලා බැලුවනම් හිනා ගිහින් මැරෙනවා 🤣🤣🤣
පොඩි කාලේ මන් සෙල්ලම් ගේ පාලනය කරපු ප්‍රතිපත්ති ටික හොඳයි මීට වඩා. ඒකේ ආර්ථිකය සෑහෙන්න හොඳයි සල්ලි වලට තිබ්බේ අනෝදා කොළ.කිසිම උද්ධමනයක් නෑ. ඕනේ වෙලාවට ගියා සල්ලි ගහෙන් කඩන් ආවා ආයෝජනය කලා
මමත් මෙම සාකච්චා දෙපාරක්ම බැලුවා.ඒත් මටනම් දැනුනේම ඔබලා බලය ගන්නවා කියන්නේම හරියට එදා කාම්බෝජයේ පොල්පොට්ලා කිව්සම්පල්ලා බලය පතුරවපු විදියයි.ඔබලා බලයට එන්නේ නැති නිසා ප්‍රස්නයක් නැහැ.බලය ගැනිමට සුදුසු තත්වයක් රට තුල ගොඩ නැගි තිබුනානම් මටනම් මාර බියක් දැනේවි.
Agreed
බෲනෝ සජියව ගෙන්නන්න ට්‍රයි කරහන්කෝ😍😍
top badu wei. kelimma api nodanna live title eka
මම හිතන්නේ නැහැ බෘනෝ සජිත් ගෙනෙයි කියලා,මොකද USA aids
මේ මනුස්සයා 100% සාර්ථක නැතත් ව්‍යුහයක් හදාගෙන පිලිවලකට තියන රටක් වනසන විකාර ටිකක්නෙ කියන්නෙ. අපි බලන්න ඕනෙ මේ තියන පාලන ව්‍යුහය ඊලග තලයට අරං යන එක මිසක් ආපහු ආපස්සට යන එක නෙමෙයි නෙ.
ඔයාගෙ ප්‍රතිපත්තිය මොකද්ද. රට ඉස්සරහට ගෙනියන්න පුලුවන්?
@@chathuranga2135 ඔය වගේ පන්ඩිත බූරු කතා තමයි පෙරටුගාමී උන්ගෙ තියෙන්නෙ. මගේ ප්‍රතිපත්ති කියන්න මං ඡ්න්දෙ ඉල්ලන්නෑනෙ. 😂 මං ජනාධිපති උනොත් ඔයවගේ ගොබ්බ වැඩ කරන්නෑ මේ තියන ව්‍යුහය ප්‍රමාණවත් රටක් පාලනය කරන්න. දැන් ඉක්මනින්ම කරන්න ඕනෙ ඩිජිටල්කරනය කරන එක රාජ්‍ය සේවය. එතකොට දැනට තියන ගොඩක් ප්‍රශ්න විසදෙනවා. මරනාධර සමිතියක්වත් සමගියෙන් කරන්න බැරි මිනිස්සුන්ට ඉන්න රටක මහජන කවුන්සල් දාන් appt hminna ගිහින් රටත් අරාජික වෙලා නවතින්නෙ. මේ රට ඔයවගේ දේකට ලෑස්ති නෑ.
@@chathuranga2135 එයාගේ ප්‍රතිපත්තිය මොකක් වුනත් බෝපෙගේ ප්‍රතිපත්තිය නම් රට ඉස්සරහට ගෙනියන්න බැරි හැබැයි වේගෙන් පිටිපස්සට ගෙනියන practical නැති socialist සුරංගනා කතා ගොඩක්😂
@@sandwith3048 කොයි කොටස ගැනද කියන්නෙ 😌
@@chathuranga2135 කොටස් කරන්න ඕන නෑ සම්පූර්ණ කතාවම එහෙම නේද😂🤔
තරුණ නව දේශපාලන පක්ෂ ඇතිවීම ඉතාම සුබදායී අත්දැකීම් ඇති පරිනත දේශපාලකයන් දිනෙන් දින රට වලපල්ලට ඇදගෙන යන මොහොතක තමන්ගේ ගොඩ තර කරගන්න පමණක් දේශපාලනය කරන මොහොතක සාර්ථක අසාර්ථක බව පසෙක තබා දේශපාලනයට පැමිණ අත්දැකීම් රැස්කර ගන්න නව තරුණ දේශපාලනඥයන්ට හොඳ අවස්ථාවක්.. ශ්‍රී ලාංකිකයන් ගොඩ තර කරගන්න දේශපාලනයෙන් බැහැරව තරුණ පිරිසකට මෙම දේශපාලනය භාරදීමට මේ හොඳම අවස්ථාවක්..
@@krishabeywardane ඔය රනිල් ගෙ ඉත්තො 😂
මම නුවන් බෝපගේ උනා නම් බඩ රිදෙනව කියලා හරි ගෙදර එනවාඒ අසරනයට ඔහොම බිමදාගෙන. ගහන එක නම් මොනා උනත් අනුමත කරන්න නම් බෑ හැබැයි
ජවිපෙන් මුන් ගියපු එකමයි හොඳ ජීවිතේකට NPP එක හදන්න වෙන්නෙ නෑ මුං හිටියනම් ජීව්තේකට බලේ ගන්න වෙන්නෙත් නෑ...නුවන් සමහර න්‍යායාත්මක කරුණු ප්‍රායෝගික තලේට ගේන්න බෑ එකපාර හැම න්‍යායාත්මක කරුණකම ප්‍රායෝගිකත් නෑ...නූතන ලෝකය දකින්න ඔය කියන සංකල්ප ගොඩක් ඒවා Fail උන නිසා ලෝකෙ සමාජවාදී කඳවුරු බිඳ වැටුනා සමාජවාදය ළදරු අවස්තාවක තියෙන්නෙ තවම ඒ ළදරුවා වැරදි වලින් ඉගෙන ගෙන දියුණු වැඩිහිටියෙක් වෙනකන් එන්නෙ ඕනෙ ..මං හිතන්නෙ ජව්පෙ ඒ turn එක ගත්තා ❤️ අඩුම තරමේ ලිබරල් ප්‍රතිසංස්කරණ වත් නොකර උඹලා ඔය කියන එක කොරන්න බෑ බං මේක බැලුවම මට මතක් උනේ කූඹියෝ එකේ ජෙහාන් තෙන්නකෝන් නායක සහෝදරයාට කියන දෙබසක්'' සහෝදරයා,ඕවා කියන්න ඔයත් එක්ක ප්ලේන්ටි ලොව ලොව පක්ශ කාර්‍යාලෙට වෙලා කියව කියව ඉන්න පක්ශෙ පිං පිංට'' 😂😂😂
මඩවලා මඩවලා අන්තිමට සුබපැතුම් කියන්න ඔට්ටු නෑ හැබැයි 😏
😂😂😂
😅😅😅
Anura ada methana enneth mada godak nala hode
@@dmtradinghouse9626hena unata wedak nehe sahodaraya anurath kalayak mada balding piten newa
මූයි සජියගෙයි විවාදයක් තිබ්බොත් සජිය දිනනව😅😅
එකඟයි. ඒත් බං සජිය පරදිනවා. 😂
අරගල පිතෘ සන්ධානය😂 ( විදි සටන් කර කර ඉන්න වෙනම දුපතක් දෙන්න ඕන කුරුට්ටොන්ට)
SL VLOG එකට අනුර කුමාර දිසානායක ගෙන්නන්නේ කවදාද? කරුනාකර කියන්න.
අනිවාර්යයෙන් බලං ඉන්නෙ ඒකට
ඇයි නලින්ද ආවෙ
@@charithdesilva7844 සෑම ජනාදිපති අපේක්ශක කෙනෙක්ම ගෙන්නනවා නම් නේද හොද?
මුගෙ කතාවා අහුවම තෙරෙනව මුන් ටික අරගලේ විකුනන් කන්න හදන පිස්සො සෙට් එකක් කියල 🤦♂️
කෝ මේ තරිඳු උඩුවරගෙදර එහෙම😂😂
Bruno මුං වගේ ලාමක ටිං ටිං උන් ගෙන්න හිතාගෙන ඉන්නවා නම් ඔයිට වඩා හොදයි 5වසරෙ ළමෙක් ගෙන්නන්න ශිශ්ෂත්වය ගැන හරි අහගත්තැහැකි 😂😂😂 මං නං කියන්නේ මෙකට 🙏🙌 😅😅😅
නෑ..නෑ..මේ වගේ අයත් පෙන්නන්න ඕනි එතකොට තමයි මෙයාලා එක්ක ඉන්න අයටත් ඇස් ඇරෙන්නෙ good හොද වැඩක්
සාමාන්‍යයෙන් අපහාස කරන්නෙ බය උනාම. ඒක තමයි සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය. ඔයා බය වෙලා ඉන්නෙ. ඒ වෙන සංවිධානයකට පක්ෂපාතී නිසා. එහෙම නැත්තන් පොඩි උදාහරණයකින් උත්තර දෙන්න
@@chathuranga2135 ඔව් මං සෑහෙන්න බයවෙලා ඉන්නේ 😂😂😂😂😂 ඔය වැඩසටහනෙ හොදට බලපං Bruno, abi, thiwanka, ඔය 3 දෙනා මෙ මනුස්සයට ප්‍රශ්නය පැහැදිලි කරන්නේ කොච්චර ට්‍රයි එකක් දෙනවද කියල අනික ඔක්කොටම කලින් හරියට ඕක බලපං ( හරියට) 🤏🤏😅😅
රාජ්‍ය සම්බන්දව මේකෙ ගේන ලාමක පැහැදිලි කිරීම මොකක්ද ?
@@ravindugihan7660 අපසාත්මක කමෙන්ට් දාන්නෙ සාමාන්‍යයෙන් බය උනාම. 😌
මේතරම් සෘජුව කතා කරන්න පුලුවන් ඇත්ත සටන්කාමියෙක්ට විතරයි. කාඩ්බෝඩ් වීරයන්ට ඕව කියන්න බැහැ. ඡන්ද කැඩෙයි කියල බයයිනෙ!
කැඩෙන්න මුන්ට පිට උන්ගෙන් චන්ද නෑ නේ . මුන්ගේ චන්ද ටික විතරයි . ඒවා කැඩෙන්නේ නෑ 🤣
අනිත් පක්ෂ වලට තියෙන එක කරගෙන යනවා ඇරෙන්න අලුත් ක්‍රමයක් නෑ. මිනිස්සුන්ගේ චන්ද කැඩෙයි කියලා බයට අලුත් ක්‍රම කියන්නෙ නෑ. අනිත් එක ඉන්ටවීව් කරන තුන්දෙනාට බයේ නුවන් එයාගේ මතය නොකිය ඉන්නෙ නෑ. නුවන් තාර්කිකව තමන්ගෙ මතය කියනවා. මෙතෙක් ආව අය බයට කට වහගෙන ඉන්නවා.
අරගලයට යම් නායකත්වයක් දුන්න එක ගැන මේ set එකට respect කරන්න ඕනි. මොකද gall face අරගලය ගොඩක් අල්ලන් හිටියේ මේ කට්ටිය. හැබැයි අරගලයේ අයිතිකරුවෝ මුන් නෙවෙයි. අරගලයට අයිතිකරුවෝ නැ කොහෙවත්. මොකද මිනිස්සු පාරට බැස්සේ මුන් කියනවට නෙවෙයි. රනිල්ලට මහින්දලාටත් ඕනි අරගලය එක set එකකට සීමා කරන්න. මේ වගේ අන්තවාදි සමාජවාදි අයනම් රටට ඕනිම නෑ
Utter waste of Time. මේ වගේ පොරවල් සමූපකාරයක්වත් දෙන්න හොද නෑ. දශක ගානක් පිටිපස්සෙන් ඉන්නේ. ..🙄🙄😂😂
නුවන්ව දාපු ගමන්ම ඔයාල එයාව උස්සල පොලොවෙ ගැහුව ..😊 ඔප්පු කලා නුවන් ජනපති වෙන්න සුදුසු නෑ කියල
ඔයා හිතන විදියට ජනාධිපති වෙන්න සුදුසු කවුද?
බෝපෙලා ඉන්නෙ මනෝරාජික ලෝකෙක.. පොඩි පැහැදීමක් තිබ්බා මෙයා ගැන. මේක බැලුවට පස්සෙ තේරෙනවා මේ මනුස්සයා සජිත්ට හපන් කියලා.
මනෝරාජික කියන්නෙ කරන්න බැරි දේවල් ගැන කියන එකනෙ. එහෙම දේක උදාහරණයක් කියන්න බලන්න
@@chathuranga2135 mulu sakachchawama
මට හිතෙන්නෙම What If වැඩසටහටහනට නුවන් බෝපගේ ගැලපෙන්නෙ නෑ කියලයි. මොකද, මේ වැඩසටහන මීටකලින් පවත්වනු ලැබූ සංයමය බිඳවැටීම ඊට නිදසුනක්....
නෑ. ගෙනාපු එක හොඳයි. මේ වගේ ගොං යල් පැනපු රෙද්දවල් අදට ගැලපෙන්නෙ නෑ කියලා හැමෝටම තේරෙනවා එතකොට…
හසලක තමයි ඉන්න තිබුනේ බෝපගේ එක්ක comedy show එකක් කරන්න.
බෝපගේ.ඔයා පට්ට..පට්ට හොඳ, හිත හොඳ, මිනිහෙක්..හැබැයි මෝඩයි.😢
මේවට දැන් කට්ටිය හිනා උනාට තව අවුරුදු 10කින් 15කින් විතර එන පරම්පරාවක් අපිට තියෙන එකම විසදුම කියලා මෙයාලව කර උඩින් ගේන්ඩ බැරිකමක් නෑ. මීට අවුරුදු 10ට 12ට කලින් jvp එකේ කතා ඇහුවොත් මීට ලොකු වෙනසක් නෑ
වතු කම්කරුවාගේ වැටුප තීරණය කරන්නෙ තේදළු මිල අනුව තේදළු මිල තීරණය වෙන්නෙ විදේශ වෙලදපලේ අපේ තේ වලට ගෙවන මිල අනුව මං දන්න දෙයක් තමයි කොළඹ තේ වෙලදපලේ මිල ගමේ කඩේ තේ මිලට වඩා අඩුයි ඒ කියන්නෙ අපනයන මිල දේශීය මිලට වඩා අඩුයි එතකොට තේදළු මිල පහල අගයක තියෙද්දි වැටුප් වැඩි කරාම වැටුප් ගෙවන්න මුදල් ගේන්නෙ කොහෙන්ද
වතු කම්කරුගේ පඩිය වැඩි කරන්න පුලුවන් . තේ අයින් කරලා tourism වගේ ක්ශෙස්ත්‍රයක් ගේන එක Tea වලින් කවදාවත් හොද වැටුපක් ගෙවන්න බෑ
Tharindu ගැන දුකයි.
රටට අවශ්‍ය මේ වගේ පාලනයක්.නුවන් වගේ කෙනෙක් පත්වෙනකම් මේ රට ගොඩ එන්නෙ නැහැ.
බනින්න එහෙම එපා ආතල් එකට දැම්මෙ comment එක🙂
@@manulajayakody6061😂😂😂😂
මුන්ගෙන් ඉතිහාසේ පනවෙනි වතාවටද කොහෙද රට පාලනය කරන විදිහ කවුරු හරි ඇහුවේ.. බලන අය ඉන්නවනම් අනිවාරෙන් ගිලි දෙකෙ දාලා බලන්න...මාර ආතල් 😂
නුවන් මහතාණනී, අපි දේශපාලනයට අත් පොත් තියන කොට ඉගැන්වෙන සමාජවාදී ජනරජය සංකල්පය තුලින් රාජ්‍යයක් ගොඩනැගීම පහසු නෑ වර්ථමාන ගෝලීය තුල ඒ බව ඔබතුමා තරයෙ වටහ ගන්න ඕන. දැන් ඒම සංකල්පීය රාජ්‍යයන් පවා අසාර්ථක වෙමින් පවතින යුගයක ඔබ මේ කරන පැහැදිලි කිරිම් මත මට දැනෙන්නේ අප රටත් උතුරු කොරියාව මට්ටමින් පවත්වාගෙන යාම ද.. විදේශ ප්‍රතිපත්තිය ගත්තා ම ඉතින් කියන්න තියෙන්නෙ මේ රටට ස්වභාවික විපතක්වත් ලක්නොවීමට ඔබතුමාගේ රජය ක්‍රියා කරන බවයි.. නැවත නැවත ඔබ මේ සාකච්ඡාව බලන්න. නැත්නම් අසන්නාට ද කොහෙද යන්නෙ මල්ලේ පොල් වැනිය. ස්තූතියි 🙏
ඔක්කොම ඉබේම වෙයි කියලා හිතන් ඉන්න සුරංගනා ලෝකෙක ඔයා ජීවත් වෙන්නේ මහත්තයා.. ඔයා ආවොත් ගෝඨාභයට හපන් වෙනවා.. කියන කිසිම දෙයක් ප්‍රායෝගික නෑ.. 😑😑
55 විනාඩිය වෙනකල් අහන් හිටියා.. මඤ්ඤං වගේ.. මං හිතුවා මගේ අවුලක් ,මට තේරෙන්නෙ නැතුව ඇති කියලා.. කමෙන්ට්ස් බැලුවෙ දැන්..😊 අපරාදෙ මේ පැය දෙක... 😂
නුවන් හරි තරිදු හරි කුමාර් හරි පෙරටුගාමි එකේ කවුරු හරි මේ පෝස්ට් එක දැක්කොත් මට මේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් එවපන් බන්. මම දෙනව නුවන් උබටචන්දයක්. මාව කවුන්ට් කරගනින් තරිදු උඩුවරගෙදර.
සිරාවටම ද කියන්නේ....... ?
අහපු ප්‍රශ්න වලට මෙයිට වැඩියේ හොඳ උත්තර ගන්න තිබුණා කේ.කේ. පියදාසව ගෙනාව නම්. අපරාදේ කාලය. SLVLOG අයගේ මුහුණු වල තියෙනව උත්තර මොනතරම් ගොන් ද කියන අදහස.
උම්බෑ කිව්ව ගමන් නොපෙනුනත් හරකව හොයාගන්න පුළුවන්
සාකච්ඡාවේදී වැදගත් එකම දෙයක් කියවුණා.රටේ ඡන්දදායකයින් බහුතරයක් ප්‍රතිපත්ති ප්‍රකාශන කියවා ඡන්දෙ දෙන්නෙ නැති බව.ඒ නිසා ඔහු දන්නවා කවදාවත් බලයට එන්න බැරි බව.ඔවැනි සිහින ලෝකවල ඉදලා සැබෑ ලෝකයට ආපු අය බොහෝ රටවල්,පක්ෂ ඉන්නවා.
ඔය මනුස්සයට ඉන්න දීපල්ලා,😮😅😅😅😅😅
ගිරිරාජ් කෞෂල්‍යය ❤❤❤
මෙයාලගේ ප්ලෑන් එකේ හිල් පෙන්නන්න කරපු වැඩ සටහනක් කියලා හිතෙන්නේ මට විතරද ?
බලන් නෑ කියලා හිතුවට ඉවර වෙනක් බැලුවා...මාර විකාරයි
බෝපගේගෙ වැඩපිළිවෙල සම්බන්දයෙන් විශාල විවේචන තියෙනවා මට. හැබැයි හොදට බැලුවොත් තේරෙනවා බෲනොලා අසමත් වෙනව තමන් නියෝජනය කරන මතවාද මේ ස්ංවාදය ඇතුලේ defend කරන්න. රජය bussiness කිරීම, වෘතීය සමිති වගේ ඒවා
සෑහෙන්න නානවා කියල දැනෙනවා😂අපරාදේ ජන්ද එකක් උනත්.
ඉස්කෝලෙ යන කාලෙ කොල්ලෙක්ගෙ ගෙදර සෙට් උන වෙලාවක පොර ගිටාර් එකක් අරන් සින්දුවක් කියන්න ගත්තා.. උගේ තාත්ත ටිකක් වෙලා අහන් ඉදල.."කොල්ලො..අහන් ඉන්න උන් සිංදුව රසවිඳින්න ඕන නන්, සිංදුව කියන එකා ඔක්කොටොම කලින් සිංදුව රසවිඳල ඉන්න ඔනි" කියල කියං ගියා..ඒකෙයි, මේකෙයි(බෝපෙයි) සම්බන්ධයක් නෑ.!😌
සුපිරිම ගොන් තර්ක දාපු තැන් ටිකට time stamp දැම්ම නම් තවත් වටිනව
අරගලේ මතය නෙවෙයි මෙයාලගෙ තියෙන්නේ. නුවන් බෝපගේ නීතිය දන්නවා උනාට දේශපාලනේ ළදරුවෙක්. ජන්දෙ ඉල්ලන්න කලින් දේශපාලනය business ගැන අනිත් දේවල් ගැන හරියට research එකක් කරල එන්න කියන්න. තමන් කතා කරන්නේ මොනවද කියලවත් මේ මනුස්සයා දන්නෑ
මටත් හිතුනා
ඊලගට බත්තරමුල්ලේ සීලරතන නායක හාමුදුරුවෝ ඕනෙ 😌😂
මේ.. දැන් නම් සීලරතන හාමුදුරුවොත් ගේන්න ඕන අනිවාර්යෙන්ම 😃
අභී අමාරුවෙන් හිනාව නවත්තන් ඉන්නේ
මුට කතනයට gpt4 වගේ මොඩල් එකකුයි විශන් එකට ඔබ්ජෙක්ටිවු ඩ්‍රිවන් මොඩල් එකක් හයිකලානන් පොඩ්ඩක් ගොඩයන්න තිබ්බා...නැත්නන් ඉතින් සාලේ රීවා වගේ තමා
දැන් තේරැණා jvp එකට මුං සෙටි එකත් එක්ක එකට ඉන්න බැරි හේතුව😂
අද dally dose එකේ මේ ගැන අදහස් ප්‍රකාශ කරයි කියලා බලාපොරොත්තු වෙනවා බෲනෝ සහෝදරයා ❤
අරගලයට ජය
Thankq what if..මිනිස්සු අඩුරගන්න මුලින්ම අවස්තාවක් දුන්නට..❤
නායකයා මෙච්චර මෝඩයෙක්නම් මේ කියන ප්‍රතිපත්ති පිලිගන්න, ඒ අදහස් වලට එකගවෙන පක්ෂයේම අය කොච්චර මෝඩද 😂
One can get PTSD after watching this. Please reveal the rest of the contestants, too.
මුං තාම ගල් යුගයේ ඉන්නේ
ආතල් එකට ඉල්ලන මුන් වගේ උන් ගෙනල්ලා බැරි වෙලා හරි හම්බුනොත් කියලා මේ වගේ ප්‍රශ්න කරන්න ඕනෙ,ලිස්ට් එක අඩු කරගන්න පුලුවන් ඊලග එකේ ඉදන්😂
නූවන් බෝපගේ පරයා ලෙස අමතන්නේ සිදුවීම කනගාටුයි ඒත් මූත් කරන්නේ හොරැ ත්‍රාඩ දූශිත කල්ලියෙන් බලය හොරැ න්ගෙන් තොර මහජන වයාපාරයකට හොදට ගන්න අවස්ථාව ක් තියෙද්දිත් ඒකටත් කෙලවන්න තමා මුන්ට ඕනේ.මුන්ට පක්ශේ promote කරගැනිල්ලක් මිසක් රට ගැන හිතිල්ලක් නෑ.විජේවීරගේ පුතා ඌට ත් මූන් වගේම ජනාධිපතිවරණය ට ඉල්ලන්න පුළුවන් ඌ promote කරගන්න හැබැයි ඌ එහෙම කරන්නේ නෑ.මොකද උට හොදට තේරෙනවා හොර කල්ලියෙන් බලය ගලවගන්න අවස්ථාව ක් Npp තියෙනවා කියලා.ඒ නිසා උවිදුගේ සහ Npp ප්‍රතිපත්ති අතර ගැටීමක් තිබ්බත් ඔහු මේ අවස්ථාවේදී Npp ගහන්න නොයා ඉන්නවා මොකද ඌ දන්නවා එහෙම Npp ගහන ඒවා අනිත් පක්ශ තමන්ගේ ජයග්‍රහණය ට පාවිච්චි කරනවා කියලා.තමන්ට දිනන්න හැකියාවක් නැති නැති බව දැනගෙන හොර කල්ලියට නිකන් වාසි දෙන්න ඌ යන්නේ නැති එකෙන් තේරෙනවා පලමුව රට ගැන හිතන බව පක්ශය පසෙකලා.එකෙන් මිනිස්සුන්ට උන් ගැන තේරැම් ගන්න හොද අවස්ථාවක් හම්බුනා.ඒත් මේ pkknge පක්සේ උන්ට ඕනේ තමන්ගේ අටමගල පක්සය promote කිරීම මිසක් රට හොර කල්ලියෙන් බේරා ගැනීම නෙමෙ.මේ pky රනිල් ප්‍රතිපත්ති npp ප්‍රතිපත්ති එකයි කියනවා එතැනම තේරෙනවා කිසිම පදනමක් නැති විවේචන එල්ල කරන්නේ කියලා.මුනුයි මෙතෙක් කල් රට පාලනය කරපු උන්ගෙයි ක්‍රියාකලාපයි එක බව හොදට පේනවා.මන් හිතුවේ Npp එකට හොද විපක්ෂයෙන් අබියෝගයක් දෙන්න පුළුවන් උන් කියලා මුන්.ඒත් මුනුත් මෙතෙක් කල් හොර දේශපාලකයො කරපු පදනම් නැති විවේචන ඉදිරියට ගෙනියන බව පේන්නේ ඒ නිසා මේ sakkilith එපා.❌බෝපේ පුලුවන් නම් එක පාර්ලිමේන්තු මන්ත්‍රි දූරයක් අරන් පෙන්නපන්❌
පෙරට්ටො කැම්පස් එකේ shorts අදිනඑක තහනම් කලේ මොන සන්කල්පය මතදකියල ඇහුවෙ නැත්තෙ ඇයි
ජීවිතේට බලයක් හම්බෙන් නෑ කියල දැනගත්තාම ලෝකෙ නැති දේවල් කියන්න පුලුවන්. අනික පෙරටුගාමීන් කියන්නෙ සිහින ලෝකවල ඉන්න මිනිස්සු සෙට් එකක්.. සරලව කිව්වොත් මුන්ට පිස්සු.😂
මූට පිස්සු කියල හිතෙන්නෙ මට විතරද....? සජිය දෙන ආතල් කැලේ.......😂😂😂😂 හිතට තියෙන එකම සැනසීම , මූ ජනාධිපති නොවෙන එක... ජයවේවා DD Team...
මට තියෙන ප්‍රශ්නෙ බෲනෝ හිනා නොවී ඉන්නේ කොහොමද කියලා මේ කියන කතාවලට 😂😂😂
යා ලු වනෙ මට හිතෙනවා ගොටා බය මහත් තයා පොහොර නැති කරා වගේ වැඩක් තමා කරන්න අදන්නෙ ආම් එක ත් අල කරන්න ❤
මුන් බලයට ආවොත් ගල් යුගයට තමයි ආපහු යන්නේ අපි හොද වෙලාවට දිනන්නේ නැත්තේ මුන්
තිවන්ක ❤
Policy development as we go.ප්‍රශ්නයක් ඇහුවහම එවෙලට හිතල පොලිසි එකක් ඩිවලොප් කරලා කියන්න පුළුවන් කියන්නෙත් ඒක සුවිශේෂ හැකියාවක්..
මගුල තමයි
"මිටියක් පමණක් අත ඇතතාට සෑම දෙයක්ම ඇණයක් ලෙස පෙනෙනු ඇත." පෙරට්ටන්ගේ ලකුණ මිටිය.
කවුද බං මුන් ට ඡන්දෙ දෙන්නේ 😂ඔහේ කෑ ගහනවා විතරයි 😂
Anurath ohoma kalayak kewuwa
අනුරත් බොලාට කෙලෙව්වට පස්සේ මේ වගේ එකෙක් පස්සෙනුත් යයි උඹලා.
මු අඩු ගානේ ප්‍රාදේශීය සභාවටවත් ගිහිල්ල තියෙන එකෙක්ද බන්
මේක අහන කොට මට හිතුනෙ අපි ඉන්නෙ නිදහසින් පස්සෙ එන චන්දයක් කියල..
අවුරුදු 76 ක පසුගිය දේශපාලන ඉතිහාසය ජනතාව සැබෑ සතුරාගෙන් මුදාගන්න අවශ්‍යය දේශපාලන මාවත විවර කරදීමට දරන උත්සාහය විශිෂ්ඨයි
@@sadeekarohan6688 අම්මෝ ඒක නම් මාර විශිෂ්ඨයි උත්කෘෂ්ඨයි හැබැයි ටිකයි ආර්ථික විද්‍යාව ගැන මෙලෝ තේරුමක් නැතිව ණය ප්‍රතිව්‍යුහගත කරණය කරන ආකාරය පැහැදිලි කලා ෂෝක් එකට අපිට ණය දුන්න එවුන් හරි මල්ලි කියල එකග වෙන තරමට පැහැදිලි කළා
මගුල
thotath trackda ban? :D
අඩේ මිනිස්සුන්ට සමාජවාදෙ එපා කරවනවනෙපා. පෙසපෙ කියන්නෙ මොක උනත් අපි ආදරේ කරන මිනිස්සු ගොඩක් ඉන තැනක් කිසි වැඩපිළිවෙළක් නැතුව මාලිමාවෙ චන්දෙ කඩන්න හදිස්සියට මේවට ඇවිත් ගොංපාට් වෙන්නෙපා
ආයුධයක් ලැබුණම සාමාන්‍ය මිනිස්සුන්ට විනයක් ලැබෙනව.😂 මොනාද මහත්තයෝ කන්නෙ.
Comedy Land එකේ දාන්න ඔන වීඩියෝ SL VOLG එකේ දාන්න එපා බං
දැන් තේරෙනවා මාලිමාව පෙරෙට්ටොත් එක්ක එකතු වෙන්නැත්තෙ කයලා මුං නිසා මාලිමාවටත් වැරැදි මතවාදයක් හැදෙනවා හැබැයි රාජපක්ෂලා අනිල්ලට වඩා මාලිමාවත් එක්ක පට්ට තරහක් තියෙන්නෙ පෙරෙට්ටොන්ට
බොලා තුන්දෙනා බඩ අල්ලන් හිනා උනා නේහ් බෝපේ ගියාට පස්සේ😂😂😂😂
ඉතිං බන් මෙි කුුමය තුල සිට මෙි කුුුමය වෙනුවෙන් ඔලුව හදාගත්ත තුන්දෙනෙක් කුුමය පවත්වාගෙන යෑම සදහා පුුස්න අැහුව එච්චරයි.😊😊
🛑 මේ මුළු සාකච්ඡාවම ඇහුවහාම මගේ නිගමනය තමයි බෝපගේ ඉන්නේ සියවසේ දෙකක් පිටුපස කතාබහට ලක් කරපු සංකල්පීය ලෝකයක් තුල. මේ ළදරුවන්ට කියා දෙන්න අපි ඉන්නේ 21 වන සියවස තුල කියලා. අනෙක් දේ මේක නෙමෙයි අරගලයේ අභිලාෂය. මේ කරන්නේ අරගලේ අභිලාෂය ඉතාමත්ම ගොන් තැනකට දක්කවීමයි. පව්. 😏
#chemicalimbalance
අරගලයේ අභිලාෂය මොකද්ද ධර්මපාල?
@@chathuranga2135ඌ දන්නෙත් නෑ බං
🛑 අපරාදේ අපේ කාලය. සීලරතණ හාමුදුරුවෝ ඉන්නවා ආතල් දෙන්න ඒ වැඩේටම නුවන් බෝපගේ අවශ්‍ය නැහැ. මොකක්ද සීලරතණ මීට වඩා ඉදිරියෙන්. 😏
😂
Sorry, අපේ සහය අනුරට සහ මාලිමාවට.
උබලවගේ පට්ට මෝඩයන්ට මෙිව දැම්ම තේරැම් ගන්න බැහැ .😊😊 තව ගොඩක් කල් යයි.
Comments බලන්නම අද ආයෙ ආපු අය කවුද? 🤔
😅
🙈
😂😂😂😂
😂😂😂mama 😂😂😂
මෙයානම් මේ කම්මැලිකමට ජනාධිපති වෙන්න හදනවාද කොහෙද😂😂😂😂😂😂
😂😂
හීනෙන් වත් පේන්න හොඳ නැති ලයිව් එකක් මේක 😂😂😂😂
මේ මහත්වරුන් කියන ඒව ඔලුවෙ තියාගෙන මාලිමාවෙන් ප්‍රශ්න අහන එක අතීශය අසාධාරණයි 😌
Oyath ennako what if ekata
ඔලුව රිදෙනව මේව අහද්දි නම්.
අනිවාර්යයෙන් ඔබත් මේ වැඩසටහනට අනිවාර්යයෙන් සහබාගි වියයුතුයි මාලිමාවේ ආර්ථික වැඩ පිලිවෙල පැහැදිලි කරන්න මොකද මාලිමා ආර්ථික වැඩ පිලිවෙල සමහරුන්ට තාම අපැහැදිලි තාවයක් තියනවා 👍👍👍👍👍
#මාලිමාවටකෝටියක්
#අපිනෙචන්දේදෙන්නේ
එකගයි බොසා 😅
ණය ගැන දෙන උත්තරේ රනිල්ගේ පොලිස්පති ප්‍රශ්නෙට දෙන උත්තරය වගේ.. " ගෙදරක මහ එකා ගිනි පොලියට ණය අරන් බීල විනාස වෙනව. පස්සෙ ගෙදර උන් කතා වෙලා ලොකු පුතාව මූලිකයා කරනව, ඌ කියනව ණය ගෙවන්නෙ නෑ කියල" මරු....
ණය ගෙවන්නෙ නෑ කියන්න කොන්දක් තියෙන්න ඕන හොරා කාපු ණය ජනතාව ගෙවන්නෙ මොකටද ගානාවේ ආන්ඩුව ගෙව්වෙ නෑ.එහෙම නොගෙවපු රටවල් තියෙනවා.
Conversation එක හරියට ඇහුවනම් ඔය වගේ ප්‍රශ්න එන්නෙ නෑ.
@@InduniltharanganiSenanayakaඅනේ එහෙම බෑ මහත්තයෝ 😂😂
ඕන්නම් නය අඩු කරයි සම්පූර්ණයෙන්ම කපා හරින්නෙ නෑ
එක්කො රට එකපාරටම අතුරුදහන් වෙලා එක්කො මුලු රටටම බරපතල ආපදාවක් එන්න ඕනෙ
බොල් ණයට කැපුවොත් තමා 😂😂
ණය නොගෙවනව නෙමෙයි.. ණය වලින් ගෙවන ණය ප්‍රමාණයක් දැනටත් තියෙනව..
@@migararathnayake එස්බී චමුදිතගේ ඉන්ටවිව් එකේදි වගේ මං කියන්නේ නෑ කියල කියනවා වගේ උත්තර තමා බෝපෙට තිබ්බෙ
මං දෙපාරක් බැලුවා. සෑහෙන ආතල් එකක් ගත්තා. ආයෙ ගේන්නැද්ද 😅
😂😂
අඩේ 😂😂
මේක බැලුවම තේරෙනෙවා NPP එකේ ප්‍රතිපත්ති කෙතරම් දියුණුද තර්කිකද ප්‍රායෝගිකද කියලා... තව ඔය වගෙ interviews දෙක තුනක් කරන්න පෙරටුගාමී කට්ටයගෙ...😂😂😂
එකඟයි
එකඟයි
එකඟයි
ඔව් ඈ දැක්කනේ නලින් සහෝදරයා ඇවිත් දීපු උත්තර ❤❤❤
NPP ඉදිරිපත් කළ අලුත් ප්‍රතිපත්තිය මොකක්ද ? රනිල් හදපු ප්‍රතිපත්තියෙන් ම නේද කරන්න යන්නෙ.
මෙයා තවම ඉන්නේ JVP 1.0 වල JVP/NPP මේ වෙනකොට ඉන්නේ version 5.0 වල විතර
බෝපගේ ගැන පොසිටිව් මතයක් තිබුනා. තෑන්ක්ස් බෲනෝ ඒක බිදලා දාපු එකට. 👍
වෙලාවට මූ දිනන් නැත්තෙ 😅
Anurath ohoma keyapu kalayak thebba
@@Dushanti ඒක තමයි මිනිස්සු Update වෙනවා කියන්නෙ.. නුවන්ලා තාම ඉන්නෙ 80 දශකයෙ සමාජවාදි ප්‍රතිපත්ති ඒක.ඒවා ඒ කාලේට ගැලපුනාට වර්තමාන ලෝකෙට ඒ දේවල් වලංගු නෑ.. එ නිසා ට්බමයි අනුර දැන් ඕව නොකියන්නෙ.ඔයත් Update වෙන්න වර්තමානයට ගැලපෙන්න
@@Dushantiමු අඩුගනෙ ප්‍රාදේශීය සභාවටවත් ගිහිල්ල තියෙනවද බන්😂😂😂
නුවන්ව දාපු ගමන්ම ඔයාල එයාව උස්සල පොලොවෙ ගැහුව ..😊 ඔප්පු කලා නුවන් ජනපති වෙන්න සුදුසු නෑ කියල ..
@@Dushanti අනුරලා ඔය කතා කිව්වේ නෑ මම 2015 අනුර ලාගේ video එකක් බැලුවා ඒ කලේ මේ රට දියුණු කරන්න පුලුවන් වැඩ පිලිවලක් කිව්වා මිනිස්සු චන්දේ නොදුන්නාට
නානවනෙ. හරියට මතයක් තියනවනම් ඒක defend කරන්න පුලුවන් වෙන්න ඕනෙ. හරිම ප්‍රාථමික උත්තර දෙන්නෙ.
මුං මේ අරගලේ ඉස්සරහට දාගෙන කිසිම ප්‍රායෝගිකත්වයක් නැති ගොං කතා කියලා කරන්නේ අරගලේ චාටර් කරන එක.
ඇත්ත
නුවන් බෝපගේ නිවැරදි වැඩ පිලිවලක් නැති නිසාම අත්විදි ඔබගේ අසරනකම වැඩ සටහන තුල මම දුටුවෙමි.
ඔව් අප්පා
එහෙම අසරණ උනා වගේ පෙනුනෙ නෑනෙ. මට පේන්නෙ ඔයා අසරණ වෙලා බය වෙලා වගේ
@@chathuranga2135 එහෙම පේන්නැත්තෙ ඔයා කුරුටුගාමියෙක් නිසා
අම්මෝ 😂😂😂😂 මුන් හරි යන්නෙ සජිත් ට ම තමයි😂😂😂.. අනුරලා මුන්ව පහු කරගෙන ගවු ගාණක් ගිහින් 😊😊
සජිත්ට වගේම මාලිමාවේ හොග් කල්ලියටත් මරුවට ගැලපෙනවා
@@midnightloverdogහා උබ කියන දෙයක්.තමයි 😂
ගවු ගාණක් ධනවාදයට ගිහින්
වෙලාවට මේ සෙට් එක JVP එකෙන් ගැලවුනේ...
SL VLOG ඇයි බං බං නුවන්ගේ රෙදි ටික ඔක්කොම ගලවලා දැම්මේ? මම මුල ඉඳන් අගට ඔක්කොම ටික ඇහුවා. ප්‍රායෝගික එකම එක දෙයක්වත් මූ කිව්වේ නෑ. වාමාංශික කියන්නේ මොලේ කුරුකුට්ටන් වෙච්ච එවුන් ගන්න ගොං ආතල් එකක් කියලා මේ සාකච්ඡාවෙන් විතරක් උනත් ඔප්පු වෙනවා. මම නම් කියන්නේ මුන්ව ගෙනාපු එක හොදයි.ලෝකෙටම මැට්ටො සෙට් එකක්ද කියලා. 😂
හරියට කිවුව ඈ......... 😅
කරන්න අමාරු වුනත් සාධාරණ සමාජයක් ගොඩනගන්න නම් නුවන් බෝපගේ ඉදිරිපත් කරන ක්‍රමය වැදගත්. මේක අනිත් අයට විහිලුවක් වගේ පේන්නෙ මෙතෙක් කල් පාලකයෝ අපේ ඔලු හදලා තියෙන ක්‍රමයෙන් පිට අපි බලන්න පුරුදුවෙලා නැති නිසා. සියලු මිනිසුන්ට සමානත්වයෙන් සාධාණත්වයෙන් ජීවත් වෙන්න නම් මේ වෙනස්කම් සිදුවිය යුතුයි. හැම පක්ෂයක් ම එකම දේ මුමුණන මන්තරයෙන් පිට අලුත් දෙයක් ඉදිරිපත් කිරීම ගැන නුවන් බෝපගේට ස්තුතියි.
What if එකට බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවෝ වඩම්මන්න බැරිවෙයිද?
එහෙනම් interview panel එකේ හසා ඉන්නම ඕන 😁
What a waste of time, but I appreciate that your platform gave him an opportunity. At least now we know exactly why we shouldn't vote for him! 😄
මම දන්න තරමට නුවන් බෝපගේ ඉදිරිපත් කරන විදියට වැඩ කරන්නේ කුමාර ගුණරත්නම්. මේක පිටිපස්සේ ඉන්නේ රනිල් සහ චන්ද්‍රිකා. ඔයාලා මොන ප්‍රශ්න ඇහුවත් දින්න බෑ කියලා ඔවුන් වගේම හැමෝම දන්නවා. බොපේගේ අරමුණ ඇත්තටම හොඳ වෙන්න පුලුවන්. එත් ගුණරත්නම් ඇතුලු jvp විරෝදී සෙට් එකට ඕන. මලිමාවෙ චන්ද ටික්ක කඩවන්න. පෙරටුගාම්න් රනිල්ගේ අතකොලුවක් වීම ගැන ඇත්තම දුකයි. බෝපේ කියනනේ මොනවද කියලා බෝපේ දන්නේත් නෑ. කොහෙද යන්නේ මල්ලේ පොල්. මම දැක්කේ,ප්‍රැකටිකල් නැති ක්‍රම ගොඩක් විතරයි😢
දේශපාලන තක්කඩි කමට හා කුහක කමට හදන කතා ඔවා
ඔයා දුක්වෙන්නෙ ඔයා හිතින් මවාගත්ත දේකට හරි කවුරු හරි කියපු දේකට මිසක් යතාර්ථයකට නෙමේ. ඉතින් හිතන්න අපිට කොච්චර දුකද ඔයාගැන?
Come on
@@chandajothihimi Oyata garant karanna puluwanda meya dinai kiyala. Anthimata meyala enneth nathuwa, NPP ekata ennath baruwa, Sajithlata balaya giyoth.
බොරු කතා ගොතන්නෙ ඇයි? දේශපාලන විවේචනයක් ගේන්න.
මුන් දින්නොත් අනෙක් රටවල් පුකේ අරිනවා අපිටත් එක්ක😂
මඩවනවා කියලා ඔහොම මඩවන්න එපා ඕයි බෝපෙත් මනුස්සයෙක්නෙ 😂
යකෝ ගෝඨා හොඳයි මුං එක්ක බලද්දී 😂
FACTS :D
කසිප්පු වාඩියෙ පාල මාමා එක්ක කතා කරනව වගේ. Brunoගෙ මූනෙ තියන stress එක බලහං.
කාගෙ කාගෙත් වෙලාව කෑවට weekend එකේ DD එකක් වත් කරහං.
ගුලියක් කාලා බැලුවනම් හිනා ගිහින් මැරෙනවා 🤣🤣🤣
පොඩි කාලේ මන් සෙල්ලම් ගේ පාලනය කරපු ප්‍රතිපත්ති ටික හොඳයි මීට වඩා. ඒකේ ආර්ථිකය සෑහෙන්න හොඳයි සල්ලි වලට තිබ්බේ අනෝදා කොළ.කිසිම උද්ධමනයක් නෑ. ඕනේ වෙලාවට ගියා සල්ලි ගහෙන් කඩන් ආවා ආයෝජනය කලා
මමත් මෙම සාකච්චා දෙපාරක්ම බැලුවා.ඒත් මටනම් දැනුනේම ඔබලා බලය ගන්නවා කියන්නේම හරියට එදා කාම්බෝජයේ පොල්පොට්ලා කිව්සම්පල්ලා බලය පතුරවපු විදියයි.ඔබලා බලයට එන්නේ නැති නිසා ප්‍රස්නයක් නැහැ.බලය ගැනිමට සුදුසු තත්වයක් රට තුල ගොඩ නැගි තිබුනානම් මටනම් මාර බියක් දැනේවි.
Agreed
බෲනෝ සජියව ගෙන්නන්න ට්‍රයි කරහන්කෝ😍😍
top badu wei. kelimma api nodanna live title eka
මම හිතන්නේ නැහැ බෘනෝ සජිත් ගෙනෙයි කියලා,මොකද USA aids
මේ මනුස්සයා 100% සාර්ථක නැතත් ව්‍යුහයක් හදාගෙන පිලිවලකට තියන රටක් වනසන විකාර ටිකක්නෙ කියන්නෙ. අපි බලන්න ඕනෙ මේ තියන පාලන ව්‍යුහය ඊලග තලයට අරං යන එක මිසක් ආපහු ආපස්සට යන එක නෙමෙයි නෙ.
ඔයාගෙ ප්‍රතිපත්තිය මොකද්ද. රට ඉස්සරහට ගෙනියන්න පුලුවන්?
@@chathuranga2135 ඔය වගේ පන්ඩිත බූරු කතා තමයි පෙරටුගාමී උන්ගෙ තියෙන්නෙ. මගේ ප්‍රතිපත්ති කියන්න මං ඡ්න්දෙ ඉල්ලන්නෑනෙ. 😂 මං ජනාධිපති උනොත් ඔයවගේ ගොබ්බ වැඩ කරන්නෑ මේ තියන ව්‍යුහය ප්‍රමාණවත් රටක් පාලනය කරන්න. දැන් ඉක්මනින්ම කරන්න ඕනෙ ඩිජිටල්කරනය කරන එක රාජ්‍ය සේවය. එතකොට දැනට තියන ගොඩක් ප්‍රශ්න විසදෙනවා. මරනාධර සමිතියක්වත් සමගියෙන් කරන්න බැරි මිනිස්සුන්ට ඉන්න රටක මහජන කවුන්සල් දාන් appt hminna ගිහින් රටත් අරාජික වෙලා නවතින්නෙ. මේ රට ඔයවගේ දේකට ලෑස්ති නෑ.
@@chathuranga2135 එයාගේ ප්‍රතිපත්තිය මොකක් වුනත් බෝපෙගේ ප්‍රතිපත්තිය නම් රට ඉස්සරහට ගෙනියන්න බැරි හැබැයි වේගෙන් පිටිපස්සට ගෙනියන practical නැති socialist සුරංගනා කතා ගොඩක්😂
@@sandwith3048 කොයි කොටස ගැනද කියන්නෙ 😌
@@chathuranga2135 කොටස් කරන්න ඕන නෑ සම්පූර්ණ කතාවම එහෙම නේද😂🤔
තරුණ නව දේශපාලන පක්ෂ ඇතිවීම ඉතාම සුබදායී අත්දැකීම් ඇති පරිනත දේශපාලකයන් දිනෙන් දින රට වලපල්ලට ඇදගෙන යන මොහොතක තමන්ගේ ගොඩ තර කරගන්න පමණක් දේශපාලනය කරන මොහොතක සාර්ථක අසාර්ථක බව පසෙක තබා දේශපාලනයට පැමිණ අත්දැකීම් රැස්කර ගන්න නව තරුණ දේශපාලනඥයන්ට හොඳ අවස්ථාවක්..
ශ්‍රී ලාංකිකයන් ගොඩ තර කරගන්න දේශපාලනයෙන් බැහැරව තරුණ පිරිසකට මෙම දේශපාලනය භාරදීමට මේ හොඳම අවස්ථාවක්..
@@krishabeywardane ඔය රනිල් ගෙ ඉත්තො 😂
මම නුවන් බෝපගේ උනා නම් බඩ රිදෙනව කියලා හරි ගෙදර එනවා
ඒ අසරනයට ඔහොම බිමදාගෙන. ගහන එක නම් මොනා උනත් අනුමත කරන්න නම් බෑ හැබැයි
ජවිපෙන් මුන් ගියපු එකමයි හොඳ ජීවිතේකට NPP එක හදන්න වෙන්නෙ නෑ මුං හිටියනම් ජීව්තේකට බලේ ගන්න වෙන්නෙත් නෑ...නුවන් සමහර න්‍යායාත්මක කරුණු ප්‍රායෝගික තලේට ගේන්න බෑ එකපාර හැම න්‍යායාත්මක කරුණකම ප්‍රායෝගිකත් නෑ...නූතන ලෝකය දකින්න ඔය කියන සංකල්ප ගොඩක් ඒවා Fail උන නිසා ලෝකෙ සමාජවාදී කඳවුරු බිඳ වැටුනා සමාජවාදය ළදරු අවස්තාවක තියෙන්නෙ තවම ඒ ළදරුවා වැරදි වලින් ඉගෙන ගෙන දියුණු වැඩිහිටියෙක් වෙනකන් එන්නෙ ඕනෙ ..මං හිතන්නෙ ජව්පෙ ඒ turn එක ගත්තා ❤️ අඩුම තරමේ ලිබරල් ප්‍රතිසංස්කරණ වත් නොකර උඹලා ඔය කියන එක කොරන්න බෑ බං
මේක බැලුවම මට මතක් උනේ කූඹියෝ එකේ ජෙහාන් තෙන්නකෝන් නායක සහෝදරයාට කියන දෙබසක්
'' සහෝදරයා,ඕවා කියන්න ඔයත් එක්ක ප්ලේන්ටි ලොව ලොව පක්ශ කාර්‍යාලෙට වෙලා කියව කියව ඉන්න පක්ශෙ පිං පිංට'' 😂😂😂
මඩවලා මඩවලා අන්තිමට සුබපැතුම් කියන්න ඔට්ටු නෑ හැබැයි 😏
😂😂😂
😅😅😅
Anura ada methana enneth mada godak nala hode
@@dmtradinghouse9626hena unata wedak nehe sahodaraya anurath kalayak mada balding piten newa
මූයි සජියගෙයි විවාදයක් තිබ්බොත් සජිය දිනනව😅😅
එකඟයි. ඒත් බං සජිය පරදිනවා. 😂
අරගල පිතෘ සන්ධානය😂 ( විදි සටන් කර කර ඉන්න වෙනම දුපතක් දෙන්න ඕන කුරුට්ටොන්ට)
SL VLOG එකට අනුර කුමාර දිසානායක ගෙන්නන්නේ කවදාද? කරුනාකර කියන්න.
අනිවාර්යයෙන් බලං ඉන්නෙ ඒකට
ඇයි නලින්ද ආවෙ
@@charithdesilva7844 සෑම ජනාදිපති අපේක්ශක කෙනෙක්ම ගෙන්නනවා නම් නේද හොද?
මුගෙ කතාවා අහුවම තෙරෙනව මුන් ටික අරගලේ විකුනන් කන්න හදන පිස්සො සෙට් එකක් කියල 🤦♂️
කෝ මේ තරිඳු උඩුවරගෙදර එහෙම😂😂
Bruno මුං වගේ ලාමක ටිං ටිං උන් ගෙන්න හිතාගෙන ඉන්නවා නම් ඔයිට වඩා හොදයි 5වසරෙ ළමෙක් ගෙන්නන්න ශිශ්ෂත්වය ගැන හරි අහගත්තැහැකි 😂😂😂 මං නං කියන්නේ මෙකට 🙏🙌 😅😅😅
නෑ..නෑ..මේ වගේ අයත් පෙන්නන්න ඕනි එතකොට තමයි මෙයාලා එක්ක ඉන්න අයටත් ඇස් ඇරෙන්නෙ good හොද වැඩක්
සාමාන්‍යයෙන් අපහාස කරන්නෙ බය උනාම. ඒක තමයි සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය. ඔයා බය වෙලා ඉන්නෙ. ඒ වෙන සංවිධානයකට පක්ෂපාතී නිසා. එහෙම නැත්තන් පොඩි උදාහරණයකින් උත්තර දෙන්න
@@chathuranga2135 ඔව් මං සෑහෙන්න බයවෙලා ඉන්නේ 😂😂😂😂😂 ඔය වැඩසටහනෙ හොදට බලපං Bruno, abi, thiwanka, ඔය 3 දෙනා මෙ මනුස්සයට ප්‍රශ්නය පැහැදිලි කරන්නේ කොච්චර ට්‍රයි එකක් දෙනවද කියල අනික ඔක්කොටම කලින් හරියට ඕක බලපං ( හරියට) 🤏🤏😅😅
රාජ්‍ය සම්බන්දව මේකෙ ගේන ලාමක පැහැදිලි කිරීම මොකක්ද ?
@@ravindugihan7660 අපසාත්මක කමෙන්ට් දාන්නෙ සාමාන්‍යයෙන් බය උනාම. 😌
මේතරම් සෘජුව කතා කරන්න පුලුවන් ඇත්ත සටන්කාමියෙක්ට විතරයි. කාඩ්බෝඩ් වීරයන්ට ඕව කියන්න බැහැ. ඡන්ද කැඩෙයි කියල බයයිනෙ!
කැඩෙන්න මුන්ට පිට උන්ගෙන් චන්ද නෑ නේ . මුන්ගේ චන්ද ටික විතරයි . ඒවා කැඩෙන්නේ නෑ 🤣
අනිත් පක්ෂ වලට තියෙන එක කරගෙන යනවා ඇරෙන්න අලුත් ක්‍රමයක් නෑ. මිනිස්සුන්ගේ චන්ද කැඩෙයි කියලා බයට අලුත් ක්‍රම කියන්නෙ නෑ. අනිත් එක ඉන්ටවීව් කරන තුන්දෙනාට බයේ නුවන් එයාගේ මතය නොකිය ඉන්නෙ නෑ. නුවන් තාර්කිකව තමන්ගෙ මතය කියනවා. මෙතෙක් ආව අය බයට කට වහගෙන ඉන්නවා.
අරගලයට යම් නායකත්වයක් දුන්න එක ගැන මේ set එකට respect කරන්න ඕනි. මොකද gall face අරගලය ගොඩක් අල්ලන් හිටියේ මේ කට්ටිය. හැබැයි අරගලයේ අයිතිකරුවෝ මුන් නෙවෙයි. අරගලයට අයිතිකරුවෝ නැ කොහෙවත්. මොකද මිනිස්සු පාරට බැස්සේ මුන් කියනවට නෙවෙයි. රනිල්ලට මහින්දලාටත් ඕනි අරගලය එක set එකකට සීමා කරන්න. මේ වගේ අන්තවාදි සමාජවාදි අයනම් රටට ඕනිම නෑ
Utter waste of Time. මේ වගේ පොරවල් සමූපකාරයක්වත් දෙන්න හොද නෑ. දශක ගානක් පිටිපස්සෙන් ඉන්නේ. ..🙄🙄😂😂
නුවන්ව දාපු ගමන්ම ඔයාල එයාව උස්සල පොලොවෙ ගැහුව ..😊 ඔප්පු කලා නුවන් ජනපති වෙන්න සුදුසු නෑ කියල
ඔයා හිතන විදියට ජනාධිපති වෙන්න සුදුසු කවුද?
බෝපෙලා ඉන්නෙ මනෝරාජික ලෝකෙක.. පොඩි පැහැදීමක් තිබ්බා මෙයා ගැන. මේක බැලුවට පස්සෙ තේරෙනවා මේ මනුස්සයා සජිත්ට හපන් කියලා.
මනෝරාජික කියන්නෙ කරන්න බැරි දේවල් ගැන කියන එකනෙ. එහෙම දේක උදාහරණයක් කියන්න බලන්න
@@chathuranga2135 mulu sakachchawama
මට හිතෙන්නෙම What If වැඩසටහටහනට නුවන් බෝපගේ ගැලපෙන්නෙ නෑ කියලයි. මොකද, මේ වැඩසටහන මීටකලින් පවත්වනු ලැබූ සංයමය බිඳවැටීම ඊට නිදසුනක්....
නෑ. ගෙනාපු එක හොඳයි. මේ වගේ ගොං යල් පැනපු රෙද්දවල් අදට ගැලපෙන්නෙ නෑ කියලා හැමෝටම තේරෙනවා එතකොට…
හසලක තමයි ඉන්න තිබුනේ බෝපගේ එක්ක comedy show එකක් කරන්න.
බෝපගේ.ඔයා පට්ට..
පට්ට හොඳ, හිත හොඳ, මිනිහෙක්..
හැබැයි මෝඩයි.😢
මේවට දැන් කට්ටිය හිනා උනාට තව අවුරුදු 10කින් 15කින් විතර එන පරම්පරාවක් අපිට තියෙන එකම විසදුම කියලා මෙයාලව කර උඩින් ගේන්ඩ බැරිකමක් නෑ. මීට අවුරුදු 10ට 12ට කලින් jvp එකේ කතා ඇහුවොත් මීට ලොකු වෙනසක් නෑ
වතු කම්කරුවාගේ වැටුප තීරණය කරන්නෙ තේදළු මිල අනුව තේදළු මිල තීරණය වෙන්නෙ විදේශ වෙලදපලේ අපේ තේ වලට ගෙවන මිල අනුව මං දන්න දෙයක් තමයි කොළඹ තේ වෙලදපලේ මිල ගමේ කඩේ තේ මිලට වඩා අඩුයි ඒ කියන්නෙ අපනයන මිල දේශීය මිලට වඩා අඩුයි එතකොට තේදළු මිල පහල අගයක තියෙද්දි වැටුප් වැඩි කරාම වැටුප් ගෙවන්න මුදල් ගේන්නෙ කොහෙන්ද
වතු කම්කරුගේ පඩිය වැඩි කරන්න පුලුවන් . තේ අයින් කරලා tourism වගේ ක්ශෙස්ත්‍රයක් ගේන එක
Tea වලින් කවදාවත් හොද වැටුපක් ගෙවන්න බෑ
Tharindu ගැන දුකයි.
රටට අවශ්‍ය මේ වගේ පාලනයක්.
නුවන් වගේ කෙනෙක් පත්වෙනකම් මේ රට ගොඩ එන්නෙ නැහැ.
බනින්න එහෙම එපා ආතල් එකට දැම්මෙ comment එක🙂
@@manulajayakody6061😂😂😂😂
මුන්ගෙන් ඉතිහාසේ පනවෙනි වතාවටද කොහෙද රට පාලනය කරන විදිහ කවුරු හරි ඇහුවේ.. බලන අය ඉන්නවනම් අනිවාරෙන් ගිලි දෙකෙ දාලා බලන්න...මාර ආතල් 😂
නුවන් මහතාණනී, අපි දේශපාලනයට අත් පොත් තියන කොට ඉගැන්වෙන සමාජවාදී ජනරජය සංකල්පය තුලින් රාජ්‍යයක් ගොඩනැගීම පහසු නෑ වර්ථමාන ගෝලීය තුල ඒ බව ඔබතුමා තරයෙ වටහ ගන්න ඕන. දැන් ඒම සංකල්පීය රාජ්‍යයන් පවා අසාර්ථක වෙමින් පවතින යුගයක ඔබ මේ කරන පැහැදිලි කිරිම් මත මට දැනෙන්නේ අප රටත් උතුරු කොරියාව මට්ටමින් පවත්වාගෙන යාම ද.. විදේශ ප්‍රතිපත්තිය ගත්තා ම ඉතින් කියන්න තියෙන්නෙ මේ රටට ස්වභාවික විපතක්වත් ලක්නොවීමට ඔබතුමාගේ රජය ක්‍රියා කරන බවයි.. නැවත නැවත ඔබ මේ සාකච්ඡාව බලන්න. නැත්නම් අසන්නාට ද කොහෙද යන්නෙ මල්ලේ පොල් වැනිය. ස්තූතියි 🙏
ඔක්කොම ඉබේම වෙයි කියලා හිතන් ඉන්න සුරංගනා ලෝකෙක ඔයා ජීවත් වෙන්නේ මහත්තයා.. ඔයා ආවොත් ගෝඨාභයට හපන් වෙනවා.. කියන කිසිම දෙයක් ප්‍රායෝගික නෑ.. 😑😑
55 විනාඩිය වෙනකල් අහන් හිටියා.. මඤ්ඤං වගේ.. මං හිතුවා මගේ අවුලක් ,මට තේරෙන්නෙ නැතුව ඇති කියලා..
කමෙන්ට්ස් බැලුවෙ දැන්..😊 අපරාදෙ මේ පැය දෙක... 😂
ඇත්ත
නුවන් හරි තරිදු හරි කුමාර් හරි පෙරටුගාමි එකේ කවුරු හරි මේ පෝස්ට් එක දැක්කොත් මට මේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් එවපන් බන්. මම දෙනව නුවන් උබටචන්දයක්. මාව කවුන්ට් කරගනින් තරිදු උඩුවරගෙදර.
සිරාවටම ද කියන්නේ....... ?
අහපු ප්‍රශ්න වලට මෙයිට වැඩියේ හොඳ උත්තර ගන්න තිබුණා කේ.කේ. පියදාසව ගෙනාව නම්. අපරාදේ කාලය. SLVLOG අයගේ මුහුණු වල තියෙනව උත්තර මොනතරම් ගොන් ද කියන අදහස.
උම්බෑ කිව්ව ගමන් නොපෙනුනත් හරකව හොයාගන්න පුළුවන්
සාකච්ඡාවේදී වැදගත් එකම දෙයක් කියවුණා.රටේ ඡන්දදායකයින් බහුතරයක් ප්‍රතිපත්ති ප්‍රකාශන කියවා ඡන්දෙ දෙන්නෙ නැති බව.ඒ නිසා ඔහු දන්නවා කවදාවත් බලයට එන්න බැරි බව.ඔවැනි සිහින ලෝකවල ඉදලා සැබෑ ලෝකයට ආපු අය බොහෝ රටවල්,පක්ෂ ඉන්නවා.
ඔය මනුස්සයට ඉන්න දීපල්ලා,😮😅😅😅😅😅
ගිරිරාජ් කෞෂල්‍යය ❤❤❤
මෙයාලගේ ප්ලෑන් එකේ හිල් පෙන්නන්න කරපු වැඩ සටහනක් කියලා හිතෙන්නේ මට විතරද ?
බලන් නෑ කියලා හිතුවට ඉවර වෙනක් බැලුවා...මාර විකාරයි
බෝපගේගෙ වැඩපිළිවෙල සම්බන්දයෙන් විශාල විවේචන තියෙනවා මට. හැබැයි හොදට බැලුවොත් තේරෙනවා බෲනොලා අසමත් වෙනව තමන් නියෝජනය කරන මතවාද මේ ස්ංවාදය ඇතුලේ defend කරන්න. රජය bussiness කිරීම, වෘතීය සමිති වගේ ඒවා
සෑහෙන්න නානවා කියල දැනෙනවා😂
අපරාදේ ජන්ද එකක් උනත්.
ඉස්කෝලෙ යන කාලෙ කොල්ලෙක්ගෙ ගෙදර සෙට් උන වෙලාවක පොර ගිටාර් එකක් අරන් සින්දුවක් කියන්න ගත්තා.. උගේ තාත්ත ටිකක් වෙලා අහන් ඉදල..
"කොල්ලො..අහන් ඉන්න උන් සිංදුව රසවිඳින්න ඕන නන්, සිංදුව කියන එකා ඔක්කොටොම කලින් සිංදුව රසවිඳල ඉන්න ඔනි" කියල කියං ගියා..
ඒකෙයි, මේකෙයි(බෝපෙයි) සම්බන්ධයක් නෑ.!😌
සුපිරිම ගොන් තර්ක දාපු තැන් ටිකට time stamp දැම්ම නම් තවත් වටිනව
අරගලේ මතය නෙවෙයි මෙයාලගෙ තියෙන්නේ. නුවන් බෝපගේ නීතිය දන්නවා උනාට දේශපාලනේ ළදරුවෙක්. ජන්දෙ ඉල්ලන්න කලින් දේශපාලනය business ගැන අනිත් දේවල් ගැන හරියට research එකක් කරල එන්න කියන්න. තමන් කතා කරන්නේ මොනවද කියලවත් මේ මනුස්සයා දන්නෑ
මටත් හිතුනා
ඊලගට බත්තරමුල්ලේ සීලරතන නායක හාමුදුරුවෝ ඕනෙ 😌😂
මේ.. දැන් නම් සීලරතන හාමුදුරුවොත් ගේන්න ඕන අනිවාර්යෙන්ම 😃
අභී අමාරුවෙන් හිනාව නවත්තන් ඉන්නේ
මුට කතනයට gpt4 වගේ මොඩල් එකකුයි විශන් එකට ඔබ්ජෙක්ටිවු ඩ්‍රිවන් මොඩල් එකක් හයිකලානන් පොඩ්ඩක් ගොඩයන්න තිබ්බා...
නැත්නන් ඉතින් සාලේ රීවා වගේ තමා
දැන් තේරැණා jvp එකට මුං සෙටි එකත් එක්ක එකට ඉන්න බැරි හේතුව😂
අද dally dose එකේ මේ ගැන අදහස් ප්‍රකාශ කරයි කියලා බලාපොරොත්තු වෙනවා බෲනෝ සහෝදරයා ❤
අරගලයට ජය
Thankq what if..මිනිස්සු අඩුරගන්න මුලින්ම අවස්තාවක් දුන්නට..❤
නායකයා මෙච්චර මෝඩයෙක්නම් මේ කියන ප්‍රතිපත්ති පිලිගන්න, ඒ අදහස් වලට එකගවෙන පක්ෂයේම අය කොච්චර මෝඩද 😂
One can get PTSD after watching this. Please reveal the rest of the contestants, too.
මුං තාම ගල් යුගයේ ඉන්නේ
ආතල් එකට ඉල්ලන මුන් වගේ උන් ගෙනල්ලා බැරි වෙලා හරි හම්බුනොත් කියලා මේ වගේ ප්‍රශ්න කරන්න ඕනෙ,ලිස්ට් එක අඩු කරගන්න පුලුවන් ඊලග එකේ ඉදන්😂
නූවන් බෝපගේ පරයා ලෙස අමතන්නේ සිදුවීම කනගාටුයි ඒත් මූත් කරන්නේ හොරැ ත්‍රාඩ දූශිත කල්ලියෙන් බලය හොරැ න්ගෙන් තොර මහජන වයාපාරයකට හොදට ගන්න අවස්ථාව ක් තියෙද්දිත් ඒකටත් කෙලවන්න තමා මුන්ට ඕනේ.මුන්ට පක්ශේ promote කරගැනිල්ලක් මිසක් රට ගැන හිතිල්ලක් නෑ.විජේවීරගේ පුතා ඌට ත් මූන් වගේම ජනාධිපතිවරණය ට ඉල්ලන්න පුළුවන් ඌ promote කරගන්න හැබැයි ඌ එහෙම කරන්නේ නෑ.මොකද උට හොදට තේරෙනවා හොර කල්ලියෙන් බලය ගලවගන්න අවස්ථාව ක් Npp තියෙනවා කියලා.ඒ නිසා උවිදුගේ සහ Npp ප්‍රතිපත්ති අතර ගැටීමක් තිබ්බත් ඔහු මේ අවස්ථාවේදී Npp ගහන්න නොයා ඉන්නවා මොකද ඌ දන්නවා එහෙම Npp ගහන ඒවා අනිත් පක්ශ තමන්ගේ ජයග්‍රහණය ට පාවිච්චි කරනවා කියලා.තමන්ට දිනන්න හැකියාවක් නැති නැති බව දැනගෙන හොර කල්ලියට නිකන් වාසි දෙන්න ඌ යන්නේ නැති එකෙන් තේරෙනවා පලමුව රට ගැන හිතන බව පක්ශය පසෙකලා.එකෙන් මිනිස්සුන්ට උන් ගැන තේරැම් ගන්න හොද අවස්ථාවක් හම්බුනා.ඒත් මේ pkknge පක්සේ උන්ට ඕනේ තමන්ගේ අටමගල පක්සය promote කිරීම මිසක් රට හොර කල්ලියෙන් බේරා ගැනීම නෙමෙ.මේ pky රනිල් ප්‍රතිපත්ති npp ප්‍රතිපත්ති එකයි කියනවා එතැනම තේරෙනවා කිසිම පදනමක් නැති විවේචන එල්ල කරන්නේ කියලා.මුනුයි මෙතෙක් කල් රට පාලනය කරපු උන්ගෙයි ක්‍රියාකලාපයි එක බව හොදට පේනවා.මන් හිතුවේ Npp එකට හොද විපක්ෂයෙන් අබියෝගයක් දෙන්න පුළුවන් උන් කියලා මුන්.ඒත් මුනුත් මෙතෙක් කල් හොර දේශපාලකයො කරපු පදනම් නැති විවේචන ඉදිරියට ගෙනියන බව පේන්නේ ඒ නිසා මේ sakkilith එපා.❌බෝපේ පුලුවන් නම් එක පාර්ලිමේන්තු මන්ත්‍රි දූරයක් අරන් පෙන්නපන්❌
පෙරට්ටො කැම්පස් එකේ shorts අදිනඑක
තහනම් කලේ මොන සන්කල්පය මතද
කියල ඇහුවෙ නැත්තෙ ඇයි
ජීවිතේට බලයක් හම්බෙන් නෑ කියල දැනගත්තාම ලෝකෙ නැති දේවල් කියන්න පුලුවන්. අනික පෙරටුගාමීන් කියන්නෙ සිහින ලෝකවල ඉන්න මිනිස්සු සෙට් එකක්.. සරලව කිව්වොත් මුන්ට පිස්සු.😂
මූට පිස්සු කියල හිතෙන්නෙ මට විතරද....? සජිය දෙන ආතල් කැලේ.......😂😂😂😂
හිතට තියෙන එකම සැනසීම , මූ ජනාධිපති නොවෙන එක...
ජයවේවා DD Team...
මට තියෙන ප්‍රශ්නෙ බෲනෝ හිනා නොවී ඉන්නේ කොහොමද කියලා මේ කියන කතාවලට 😂😂😂
යා ලු වනෙ මට හිතෙනවා ගොටා බය මහත් තයා පොහොර නැති
කරා වගේ වැඩක් තමා කරන්න
අදන්නෙ ආම් එක ත් අල කරන්න ❤
මුන් බලයට ආවොත් ගල් යුගයට තමයි ආපහු යන්නේ අපි හොද වෙලාවට දිනන්නේ නැත්තේ මුන්
තිවන්ක ❤
Policy development as we go.
ප්‍රශ්නයක් ඇහුවහම එවෙලට හිතල පොලිසි එකක් ඩිවලොප් කරලා කියන්න පුළුවන් කියන්නෙත් ඒක සුවිශේෂ හැකියාවක්..
මගුල තමයි
"මිටියක් පමණක් අත ඇතතාට සෑම දෙයක්ම ඇණයක් ලෙස පෙනෙනු ඇත." පෙරට්ටන්ගේ ලකුණ මිටිය.
කවුද බං මුන් ට ඡන්දෙ දෙන්නේ 😂
ඔහේ කෑ ගහනවා විතරයි 😂