සාමාන්‍ය පෙළ සිසුන් පිරිසකගෙන් බරපතළ චෝදනාවක් "විභාගයේ ප්‍රශ්න පත්‍රයක කොටසක් ලබාදුන්නේ නෑ"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ค. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #ordinarylevel #exampaper #humanrights #students
    සාමාන්‍ය පෙළ සිසුන් පිරිසකගෙන් බරපතළ චෝදනාවක් "විභාගයේ ප්‍රශ්න පත්‍රයක කොටසක් ලබාදුන්නේ නෑ"
    සාමාන්‍ය පෙළ විභාගයේ තවත් අක්‍රමිකතා කිහිපයක් සම්බන්ධයෙන් අද (16) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි ඉදිරිපත් කෙරුණි.
    ඒ අනුව මිනුවන්ගොඩ පාසලක විභාගයට පෙනීසිටි දරුවන් 14 දෙනෙකුට භූගෝල විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ඇතැම් කොටස් ලබානොදුන් බවට චෝදනා එල්ලවී තිබේ.
    එමෙන්ම විශේෂ අවශ්‍යතා සිසුන් දෙදෙනකුටත් පරීක්ෂකවරුන්ගෙන් බාධා එල්ලවූ බවට පැමිණිලිකරුවන් චෝදනා කරයි.
    ඊයේ (15) නිමාවට පත්වූ 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඇතැම් ප්‍රශ්න පත්‍රවල දෝෂ තිබූ බවට සහ විභාග ශාලා කිහිපයක අක්‍රමිකතා සිදුවූ බවට දිගින් දිගටම චෝදනා එල්ල වුණි.
    මෙවන් පසුබිමක මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ අල්අමාන් මුස්ලිම් මහා විද්‍යාලයේ දෙමළ මාධ්‍යයෙන් විභාගයට පෙනීසිටි දරුවන් 14 දෙනෙකුට භූගෝල විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රය හා සිතියම කොටස ලබා නොදුන් බවට එම සිසුන් චෝදනා කරයි.
    #News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #TH-camLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #PoliticalNews #TrendingNews #ViralNews

ความคิดเห็น • 70

  • @chamidunimsara2937
    @chamidunimsara2937 19 วันที่ผ่านมา +30

    ඉංග්‍රීසි පේපර් එක ලියපු උන් විතරයි ඒකෙ අමාරුව දන්නෙ😂

  • @barneycasting8331
    @barneycasting8331 20 วันที่ผ่านมา +52

    ට්‍රැක් ලන්තයේ තවත් දවසක්. ලංකාවේ විභාග පනත කියල එකකුත් තියෙනවා. ඉතින් අහන්න දෙයක් නැහැ ලංකවේ ගොඩක් මිනිස්සු ඉගෙන ගෙන නැහැ

    • @SLCOLLAGEOFEXCELLENCEYT
      @SLCOLLAGEOFEXCELLENCEYT 20 วันที่ผ่านมา +2

      api sinhala unata e inne damila sahodarayo eyalata loku asadaranayak wela thiyenne ban
      e witharak newe me para godak aya paper eka liyala na nidiyala thanikara
      anika muslim school wala hodata copy karanna chance ela dila e witharak newe
      2024 set ekata 2025 ayata dena chance eka dilat na
      habai eka deyak suar me rajaya 2024 set ekata kiyala illan hena kamak kanawa
      unta witharak newe eyalage parampara pitinma illan kanna yanne
      e nangila mallilata ayin karapu padam tikak awilla ban
      giyapu godak eun
      adyapana amathige paramparawa sihi karala paper ekata
      monawa unath 2024 set eka aniwaren rata wenas karayi ban
      danata ithhasaye sidu una lokuma asadarane 2024 set ekata une.

    • @user-wu4jq8rs6u
      @user-wu4jq8rs6u 20 วันที่ผ่านมา

      Trakma thama haththa

  • @jaynade2248
    @jaynade2248 20 วันที่ผ่านมา +18

    භූගෝලය දෙමළ මාධ්‍ය 1 වෙනි පේපරේ එවලා නැහැ ඉස්කෝලෙට 2 වෙනි පේපරේ විතරයි එවලා තියෙන්නේ. ඒ වගේ වෙලාවලට ශාලාධිපතිට කරන්න දෙයක් නැහැ. ඒ මුස්ලිම් ළමයි paper එක නැති බව කිව්වාට ශාලාධිපතිට paper එක මවන්න බැහැ 16 දෙනෙක්ට. විභාග මද්‍යස්ථාන භාර නිලදාරී හා විභාග දෙපාර්තුමේන්තුව සීද්ධිය ට වගකියන්න ඕනේ.

  • @user-jn2eh9jg9r
    @user-jn2eh9jg9r 19 วันที่ผ่านมา +9

    ඇය් දෙවියනේ ලමය්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන්නෙ ඕම . ඒ ලමය්ගෙ අනාගතේ නේද මේ

  • @madhushanirathnayake1553
    @madhushanirathnayake1553 20 วันที่ผ่านมา +5

    Thus us what happened when the teachers are not properly educated of their duty. Sad to hear. Hope the justice will be obtained for the Students.

  • @freddy77.
    @freddy77. 20 วันที่ผ่านมา +13

    me igena ganna ba kiwwanam iwaraine

  • @ranjithdaluwatta4867
    @ranjithdaluwatta4867 20 วันที่ผ่านมา +20

    කාර්‍ය මණ්ඩලයේ වැරැද්දක් තිබුණත් ලමයින්ටත් තිබුනා ඒ ගැන අහන්න,ළමයි termtest වලදී ලියලා තියෙන නිසා paper එකේ structure එක ගැන අවබෝධයක් තියෙනවා

    • @Travelvlog964
      @Travelvlog964 20 วันที่ผ่านมา +1

      mata hithena widihata e karyamandalaya saren katha karaddi e lamayintath baya hithenna athi, anika anith lamai ahalath thiyanawane

    • @KumudeshRahal-qs8lw
      @KumudeshRahal-qs8lw 20 วันที่ผ่านมา

      Thama ekai term test liwwe.. me awurudde a/L apita... hithala balanna. Mallila ekai liwwe eka witharai unta hariyata dunna ekama paper eka 💔

    • @chamaralahiru7622
      @chamaralahiru7622 20 วันที่ผ่านมา +2

      ඇයි දැං කියුවේ ඒ ගැන ඇහුවම ඒක දිලා තියෙන්නෙ කියලා.

    • @user-kw7bl6nr6l
      @user-kw7bl6nr6l 20 วันที่ผ่านมา

      Exam instruction dann nethi staff ekka da inne. Purely poor administrative

    • @user-jn2eh9jg9r
      @user-jn2eh9jg9r 19 วันที่ผ่านมา +1

      ඒ ලමය් දෙමලනෙ සිංහල ගුරුවරු දාලා තියෙන්නෙ ස්කෝලෙට paper eka ewala Ed eka waradda

  • @senathminu
    @senathminu 20 วันที่ผ่านมา +14

    Papers wla structures completely wenas saha me awurudu 8ema apu permanent questions wlin aduma 2kwath awe naha. Maha wikarayak karala thibbe 2007 ape set ekata. Krnna deyk nh bn dn ithin iwsn idhn eelagata thiyena ekata 👤

    • @criccomment6468
      @criccomment6468 20 วันที่ผ่านมา

      Ehem thma hemdam ekm nethuw wensk thiyenn one ❤

    • @sashinibalasooriya8778
      @sashinibalasooriya8778 20 วันที่ผ่านมา +2

      ​@@criccomment6468එහෙම හිතු මනාපෙට Paper එකක structure එකක් වෙනස් කරන්න බෑ. අමාත්‍යාංශයෙන් නිකුත් කරලා තියනවා 2016 ඉදන් ඉන් ඉදිරියට පැවැත්වෙන විභාග වල හැම විශයකම papers වල අකෘති. අලුත් විෂය නිර්දේශය ක් පටන් ගන්නකොට තමයී නැවත් ආකෘතිය වෙනස් වෙන්න පුලුවන් .

    • @SLCOLLAGEOFEXCELLENCEYT
      @SLCOLLAGEOFEXCELLENCEYT 20 วันที่ผ่านมา +2

      habayi return eka hambenawa rajayata
      2024 ol liuwa aya atha arin na academy margayen hari igana gena adyapana amathigen mulinma start eka aran eka eka jiwitha kaletama hire yawanna ona
      she ol liyanna kalin anura sahodaraya janadipathi une nane ehenam me wage asadaranayak 2024 nangila mallilata wenna den na .🥺

  • @dagayatechshow3596
    @dagayatechshow3596 20 วันที่ผ่านมา +16

    Ane me Dan athi

    • @Desertfox18
      @Desertfox18 20 วันที่ผ่านมา +13

      තමුන් කියන්නේ විභාග දෙපාර්තමේන්තුවේ අයවලුන්ට හිතුවක්කාර සහ අසාධාරණ තීරණ ගන්න ඉඩ දී බලාගෙන ඉන්න කියලද?

    • @sanduuu3534
      @sanduuu3534 20 วันที่ผ่านมา +5

      Ubt una nm therei 😂

    • @dagayatechshow3596
      @dagayatechshow3596 20 วันที่ผ่านมา

      @@Desertfox18 හුකාගන් යකෝ අපි ඔක්කෝටම අය විබහාගේ ලියන්ඩ් බෑ කියලා කියන්නේ පිප්පියෝ

    • @Desertfox18
      @Desertfox18 20 วันที่ผ่านมา

      @@dagayatechshow3596 කවුද කිව්වෙ ආයෙත් විභාගෙ ලියන්න කියලා? නිකං කලබල වෙලා විකාර දොඩවන්න එපා යකෝ. උන් උන්ට වුණ අසාධාරණකම් ගැන පැමිණිලි කරන්නේ, ඔයාටත් විභාගෙදි මොනවහරි වුණානම් ඔයත් ඕකම තමයි කරන්නෙ.
      අනික නිකං කුණුහරුප කියාගෙන එන්න එපා, මං තමුසෙට වැඩිය වැඩිමල්. තව වැඩිමල් මනුස්සයෙක්ට විතරක් නෙවෙයි, ඕනම මනුස්සයෙක්ට එහෙම කුණුහරුප කියන්න හොඳ
      නෑ.

  • @lankansvoice3456
    @lankansvoice3456 20 วันที่ผ่านมา +3

    Puduma wenna deyak na. Track lanthe tawath dawasak witharai me 😂

  • @aroundtheworld2082
    @aroundtheworld2082 20 วันที่ผ่านมา +11

    dan ithin 2008 apita paper ek lesi enva😌

    • @DihasWijedoru-le9ro
      @DihasWijedoru-le9ro 20 วันที่ผ่านมา +5

      Wei wei balan hitapan ubalata thawath amaru wenawa 😂😂😂

    • @user-jn2eh9jg9r
      @user-jn2eh9jg9r 19 วันที่ผ่านมา +1

      Pissuda oma hitan inna epa

  • @Bhagya__Gim17
    @Bhagya__Gim17 20 วันที่ผ่านมา +4

    පුලුවන්නම් ආයෙ ලියෝපන්

  • @user-ly6zl6pq6r
    @user-ly6zl6pq6r 20 วันที่ผ่านมา +23

    Kohen giyath kelawenne 2007 apita😢

    • @MALIYAshorts80
      @MALIYAshorts80 20 วันที่ผ่านมา +17

      ඔව් උබලා විතරනෙ ol ලිව්වෙ 😂🖕

    • @CricketfanGood
      @CricketfanGood 20 วันที่ผ่านมา

      ​@@MALIYAshorts80පලයන් හුත්තො යන්න තමුසෙ මොකෙක්ද උන්ගෙ වේදනාව දන්නෙ උන්

    • @AL80-zi6yr
      @AL80-zi6yr 20 วันที่ผ่านมา +9

      palayan yanna mama corona kaleh A9 gaththa 2004. ubala baila gahanawa wadi ekai,

    • @APEdirisinghe
      @APEdirisinghe 20 วันที่ผ่านมา

      Att

    • @EduacademySL
      @EduacademySL 20 วันที่ผ่านมา

      😂😂😂

  • @Lion-King-SL
    @Lion-King-SL 20 วันที่ผ่านมา +2

    geo gropi waal 1st part 1 ta eri gahana dune ne huthooo pisuda thabi

  • @minushachethiya5008
    @minushachethiya5008 20 วันที่ผ่านมา +37

    ඉතින් යකෝ පේපරේ දීල නැත්තන් කියන්න පුලුවන්නෙ යකෝ මේන් පේපරේ නෑ මේන් නෑ....කියල නැත්තන් පරීක්ෂකවරු කිව්වද උබලට දෙන්නෙ නෑ පුලුවන් දෙයක් කරපන් කියල 😂 එතන හිටියෙ ගොලුවොයි අන්දයොයිද මාර උන් මුන් ටික පාඩම් නොකර ඉදල වැරදීමකින් හරි ප්‍රශ්න පතරේ බෙදන්න බැරි වෙන්න ඇති මුන් අහන්නෙත් නැතුව ඉන්න ඇති කපටි හැතිකරේ . ඒ කරල දැන් කෑ ගහනව පින් ලකුනු ගන්න වෙන්න ඇති දෙන්න එපා මුන් එකෙක්ටවත් සහනයක් මාර උන් ඉන්නෙ පේපරයක් නොදී ඉන්න හේතුවක් නෑනෙ අත්සන් කරමවනෙ අනික සුනාමියෙන් පස්සෙ කපටි ජීවීන් මූනු දැක්කන් පේනව පට්ට කපටි හැත්තක් කියල😂

    • @L451TH
      @L451TH 20 วันที่ผ่านมา +8

      blpnko aye video eka. therei thota. sunamiyt kalin ipdichcha nakiya.

    • @minushachethiya5008
      @minushachethiya5008 20 วันที่ผ่านมา +5

      @@L451TH ඉතින් යකෝ විභාගෙක පේපරයක් නොදී ඉන්නවද එතන හිටියෙ අංගවිකල උන්ද මාර සීන්නෙ මේව යකෝ මට පේපරයක් දියන් මේන් පේපරේ නෑ කිව්වනම් ඉවරනෙ

    • @user-dj9qx1tm7r
      @user-dj9qx1tm7r 20 วันที่ผ่านมา +3

      ඒ ළමයි ටැමිල්වලින් කියපු එක තේරිලා නෑ. ශාලාධිපතිලා සිංහල ලු පොඩ්ඩක් වීඩියෝ 1 හරියට බලන්න

    • @KumudeshRahal-qs8lw
      @KumudeshRahal-qs8lw 20 วันที่ผ่านมา

      Ai dn na kiwwa kiwwe paper rka

    • @malithmadushanka8108
      @malithmadushanka8108 20 วันที่ผ่านมา +3

      Mona nakiyekda uba gona.... iya tho

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 17 วันที่ผ่านมา

    පාර්ලිමේන්තුවෙත් හරක් ! රාජ්‍ය ආයතන වලත් හරක් 🐂🐂🐂🐂🐂

  • @IreshaAmunupura
    @IreshaAmunupura 19 วันที่ผ่านมา +1

    Munta paper hadannath ba. Hadapuwa bedannath ba.

  • @sadunanuruddha
    @sadunanuruddha 20 วันที่ผ่านมา +15

    අනෙ මෙ වෙසිගෙ පුතාලා,😌😊

  • @vishwagg8204
    @vishwagg8204 20 วันที่ผ่านมา +4

    Gobba lankawa

  • @NeoCracker
    @NeoCracker 20 วันที่ผ่านมา

    Ane yakoo thoita eka illaganna thibbane...

  • @LM-no4sz
    @LM-no4sz 20 วันที่ผ่านมา

    😂 හයියෝ

  • @shayanarosh8391
    @shayanarosh8391 20 วันที่ผ่านมา +4

    Itin pako illa ganna epei 😂

    • @sadunshamal8921
      @sadunshamal8921 20 วันที่ผ่านมา

      ඉතින් හොදට විඩියො එක බලපන් බන් ...උන් ඉල්ලුවම දිලයිකිව්වලු තියෙන්නෙ

    • @heavenplz
      @heavenplz 19 วันที่ผ่านมา

      ​@@sadunshamal8921තෝ වගෙ මෝඩ පින්නයෙක් 😂 යකො ඒත් ලමයා දැනගන්න ඕන පේපරෙ දීලද බලන්න😂 උන් 14 දෙනාගෙන් එකෙක්වත් අන්තිම වෙනකන් පේපරෙ දීලද කියල දන්නෑලු😂 තොපි වගෙ ගොබ්බයොන්ට හොදයි ඔය බයිලා

    • @hoehoe360
      @hoehoe360 19 วันที่ผ่านมา

      @@sadunshamal8921 un tamil nisa comments wala un boruwata bainawa hariyata video eka baluwwath unta therenne naha