හැමෝම හොයන 9*9 සජීවීව.තත්පර ගාණකින් අවශ්‍ය කෙනා ලබාදෙන අතිප්‍රභල විශ්වීය ක්‍රමය powerfull 9*9

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • හැමෝම හොයන 9*9 සජීවීව.තත්පර ගාණකින් අවශ්‍ය කෙනා ලබාදෙන අතිප්‍රභල විශ්වීය ක්‍රමය powerfull 9*9
    ආදරණීය විශ්වය නාලිකාව මගින් ඔබ වෙත ලබාදෙන අතිප්රභල ජයෝ මුනින්දස්ස සුභෝධි මූලේ ගාථා රත්නය සහ විශ්වයේ පරම පූජනීය කාන්තා රත්නය බිම්බාදේවී යශෝධරා උත්තමාවිය වන්දනාමාන කරන උතුම් ගාථා රත්නය ඔබේ නිවසේ ව්යාපාරික ස්ථානයේ තැබීමෙන් ඔබගේ ජීවිතයට සතුට සැනසීම උදාවනු ඇති.
    අතිප්රභල ගාථා රත්නය ඇනවුම් කිරීම සදහා 0779582706 අන්කයට whatsapp පණිවුඩයක් යොමු කරන්න.
    ආදරණීය විශ්වයට ඔබව සාදරයෙන් මම පිලිගන්නවා.ඔබේ ජීවිතය වෙනස් වෙන ගමනක සාර්ථක ගමනක යනවා කියලා මම විශ්වාස කරනවා.එ විශ්වාසය මට වගේම ඔබ තුලත් අනිවාර්යෙන්ම තියෙනවා කියලා මම විශ්වාස කරනවා.
    විශ්වයේ ශක්තියක් තියෙනවා මේ විශ්වයේ බලයක් තියෙනවා ඒ බලය ශක්තිය ඔබව ජීවත් කරවන්න තව තවත් උද්දීපනයක් දෙනවා කියලත් මම විශ්වාස කරනවා.
    විශ්වය විසින් ප්රාතිහාර්යන් සිදුකරන්නේ අපි නොහිතන වෙලාවන් වල.මම අන්න ඒ නිසයි ඔබට යෝජනා කරන්නේ ගෙවෙන සැම තත්පරයක්ම බලාපොරොත්තු සහිතව ජීවත් වෙන්න කියලා.මොකද මම හිතනවා බලාපොරොත්තු තමයි අපිව ජීවත් කරන්නේ කියලා .අපි හැමෝගෙම ජීවිත එලිය වියයුතුයි කියලා මම තරයේ විශ්වාස කරනවා.
    ඒ විශ්වාසය ඔබව තව තවත් සාර්ථක ගමනක් යනවා කියලත් මම දන්නවා.ආදරණීය විශ්වය තුලින් මේ ගෙනෙන වීඩියෝ මාලාවන් ඔබේ ජීවිතය වෙනස් කරන්නට සමත් වීම මා ජීවිතයේ ලද භාග්යක් .එය පුණ්ය කර්මයකි.ඔබේ ජීවිතය තීරණය කරන ප්රධාන තීරකයා වන්නේ ඔබයි.ඔව් ඔබයි එයට ආදරණීය විශ්වය කියන්නේ හොදම සහයකයායි.අන්න ඒ නිසා මේ ගමන අපිත් එක්ක යමු.අපි ඔබට නිවැරදි මාවත පෙන්වන්නම්.ඔබ ඒ ගමන යන්න.
    හැමදාමත් වගේ අදත් එක පොරොන්දුවක් දෙන්නම්.
    ඔබේ ජීවිත වෙනස් නොකර මේ ගමන කෙසේවත් නවත්වන්නේ නම් නැ.
    ආදරෙයි හැමෝටම මහමෙරක්.
    ආදරණීය විශ්වය නාලිකාව Subscribe කිරීමට
    / @adaraneeyawishwaya
    Dear youtube Team,
    This Video my own camera video .100% my own script .my own content.no anyone use this content use this video..

ความคิดเห็น • 549

  • @Tharush-ll7jf
    @Tharush-ll7jf 3 หลายเดือนก่อน +37

    අනේ මන් අවුරුදු ගානක් ආදරේ කරපු කෙනා මාව එපා කියලා දැන් කතා කරන්නේ නෑ .එයාගේ හිත වෙනස් වෙලා මාව හොයාගෙන එන්න කියලා . පුලුවන් හැමෝම මගේ අහිංසක බලාපොරොත්තුව ඉශ්ඨ කරගනන ලැබෙන්න කියලා පාර්ථනා කරන්න 😢

    • @sithmi-y7o
      @sithmi-y7o 25 วันที่ผ่านมา

      Oyage prarthanawa ishtawewa

  • @Ni_lk
    @Ni_lk 4 หลายเดือนก่อน +144

    පුලුවන් හැමෝම පොඩි ප්‍රාර්ථනාවක් කරගෙන යන්න..මගෙ bf මං එක්ක කතා කරන්නෙ නෑ..අනෙ එයා ආයෙමත් මං එක්ක කතා කරලා සතුටින් ඉන්න ලැබෙන්න කියලා පුලුවන්නම් ප්‍රාර්ථනා කරන්න..මගෙ bf මං එක්ක කතා කරනවා වගේම හැමෝගෙම ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉශ්ට වෙනවා..විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ස්තූති ස්තූති 🙏🙏🙏

    • @TaniyaMaduwanthi
      @TaniyaMaduwanthi 4 หลายเดือนก่อน +3

      Oyta oyge bf gen klin wagema adare labila kalintath wda sathutin inna lbenna kyl mm prarthna krnwa..mtath o wagem deyk thmai wela thynne.kmk ne oyta ikmnt oyge sthut lbeiiii dr.sthutin inna❤

    • @Ni_lk
      @Ni_lk 4 หลายเดือนก่อน +3

      @@TaniyaMaduwanthi ඔයාටත් ඔයාගෙ bf ඉක්මනටම කතා කරයි dr, සතුටින් ධනාත්මකව ඉන්න🙏❤️, මට වගේම මේ ලෝකේ ආදරේ නිසා දුක් විදින හැමෝමටම තමන්ගෙ ආදරේ ලැබිලා සතුටින් ඉන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා🙏🙏❤️

    • @subabandara2173
      @subabandara2173 4 หลายเดือนก่อน +1

      ඔයාගේ ආදරේ ඔයාටම ලැබේවා 🙏

    • @Ni_lk
      @Ni_lk 4 หลายเดือนก่อน

      @@subabandara2173 අනේ පිං..ඔයාලගෙ වචන මට ධනාත්මකව ඉන්න ලොකු හයියක්😔🙏🙏🙏

    • @Ni_lk
      @Ni_lk 4 หลายเดือนก่อน

      @@subabandara2173 ඔයාට ගොඩක් පිං, මේ වචන මාව ධනාත්මක කරවන්න ලොකු හයියක්🙏🙏🙏😔

  • @chandrikasiriwardana2354
    @chandrikasiriwardana2354 4 หลายเดือนก่อน +95

    මම මේ අවුරුද්දේ උසස් පෙළ විභාගයට පෙනී සිටිනවා අනේ මට සුභ පතන්නකෝ🥺💖🙏🙏

    • @jeevadarshanie8625
      @jeevadarshanie8625 4 หลายเดือนก่อน +1

      ඔයා බලාපොරොත්තුවන ආකාරයෙන්ම ඔයාට හැම විෂයකටම ඉතාමත් සාර්ථකව මුහුණ දීලා උසස්ම ප්‍රතිඵලයක් ලබා ගැනීමට වාසනාව ලැබේවා.

    • @AnneNirosha-dj7yt
      @AnneNirosha-dj7yt 3 หลายเดือนก่อน

      Oyata vibaga jayawardena lebenawa sathethaiy sahatikay

    • @sithmi-y7o
      @sithmi-y7o 3 หลายเดือนก่อน

      Oyata a/l wibagayen jayagrahanayakaranna labewa

    • @isumiudeshanee3815
      @isumiudeshanee3815 2 หลายเดือนก่อน

      @@chandrikasiriwardana2354 ඔයා බලාපොරොත්තු වෙන විදිහටම උසස්පෙළ විභහගයෙන් විශිෂ්ඨ ප්‍රතිඵලයක් ලබා සරසවි වරම් සැබැකරගන්නට හැකිවේවා කියා මගේ මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🙏

    • @niroshayapa5705
      @niroshayapa5705 27 วันที่ผ่านมา +1

      තෙරුවන් සරනයි ඔයාට ජය වේවා

  • @kithsiriwasantha1248
    @kithsiriwasantha1248 4 หลายเดือนก่อน +169

    මේ ටෙක්නික් එක කරා. මේ හා සමානව. එනම් මේ මස ජූනි 6 දාට පෙර . මට ලක්ෂයක මුදලක් අවශ්‍යයි කියලා. මට ඒ ටත් වැඩි මුදලක් ලැබුනා. මට ලැබුන වැඩ වලින් මට ලැබුනා. අනේක විශ්ව මාතාවට ස්තූතියි.

    • @anjanaabeysinghe7282
      @anjanaabeysinghe7282 4 หลายเดือนก่อน +5

      Wishwa mathawata godak sthuthi

    • @EANishanthi
      @EANishanthi 4 หลายเดือนก่อน +3

      සුබ උදැසනක් වේවා පුතේ ඔයාලට ....ව්ශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ....නිදුක් නිරෝගි වේවා පුතේ ඔයාලට ....බුදු සරණයි පුතේ ඔයාලට ...

    • @nilubandara3973
      @nilubandara3973 4 หลายเดือนก่อน +1

      සු උදැසනක් වේවා පුතේ ඔයාලා දෙන්නටම ආදරණිය විශ්වයට ස්තුතියි ස්තුතියි, ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏

    • @sanjeewanilantha6117
      @sanjeewanilantha6117 4 หลายเดือนก่อน +1

      ලැබුණේ කොහොමද

    • @SrimathiMunasingheArachc-ez2qv
      @SrimathiMunasingheArachc-ez2qv 4 หลายเดือนก่อน +6

      නමෝ බුද්ධාය මාගේ පාුර්ථනා ඉටුකරදුන් ආදරනිය විස්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤ විස්ව යේ ශක්තියෙන් සියලුදෙනා ගේ පාුර්ථනා ඉටුවෙිවා තෙරැවන් සරනයි 🙏🌷🙏🌹🙏🌹🙏

  • @DiliniAmarasekara
    @DiliniAmarasekara 3 หลายเดือนก่อน +16

    මම 999 method එක අද උදේ කරේ ඒක කරලා තත්පරයක් ගියේ නෑ මම ආදරේ කරන කෙනා මට කතා කළා. මම පුදුම විශ්වාසයකින් ඒක කලේ.
    එයා මගෙන් ඈත් වූනා එයාලාගේ ගෙදරින් අපිට අකමැති නිසා ගිය මාසේ. එදායින් පස්සේ msg, call කරේ නෑ අපි. ආදරණීය විශ්වයට ස්තූති වන්ත වෙනවා❤ අයියේ ඔයාටත් ස්තූති ගොඩක් ❤

  • @KawyaSithumini-f3z
    @KawyaSithumini-f3z 24 วันที่ผ่านมา +6

    මං මේ ටෙක්නික් එක කරේ අගහරුවාදා.මගේ යාළුවා මාව බ්ලොක් කරලා තිබ්බා.ඒ වෙනුවෙන් තමා මං මේක කරේ.කියන්න සතුටුයි එයා ඊයේ රෑ මැසේජ් දාලා මං අද උදේ තමා දැක්කේ.ලොකු විශ්වාසයක් තිබ්බා ආයෙත් කතා කරයි කියලා.මට මාර සතුටුයි.ආදරණීය විශ්වය චැනල් එකේ තවත් ටෙක්නික් මං කරලා හරි ගිහින් තියනවා අයියේ ඔයාලා හැමෝටම ගොඩක් පිං අපි වෙනුවෙන් මේ දේවල් කරනවට.මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි!❤️‍🩹🦋💫

  • @DeepikaPrasanthi-gp8xv
    @DeepikaPrasanthi-gp8xv 4 หลายเดือนก่อน +39

    මන් කුවෙට් ගෙදර ක ඉන්නේ ලමයි තනියම ගෙදර හිටියෙ හොදට හිටපු ලමයාට එක පාරටම පැරඩයිස් උනා..මට ලන්කාවට එන්න දෙන්නෙ නෑ මන් අසරනයි.ලමයා පවු අනේ මල්ලි මට උදවු කරන්න ..මගේ ලමයාට සෙත් පතන්න.ස්තුතියි ඔයාට .

    • @jeevadarshanie8625
      @jeevadarshanie8625 4 หลายเดือนก่อน +4

      ඔයාට කිසිම කරදරයක් නැතුව ඉක්මනින්ම ලංකාවට එන්න ලැබේවා ඔයාගේ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා

  • @KusumaSoma
    @KusumaSoma 29 วันที่ผ่านมา +6

    මේ සැබ්තැම්ම්බර් මාසයේ 9 වෙනිදා 9 9 9 ටෙක්නික් එක මම කරා.මම ආදරනීය විස්ව මාතාවගෙන් ඉල්ලුවේ මට රුපියල් ලක්ස 9ක් ලබා දෙන්න කියල්ලා.සත්තයි දවස් තුනෙන් මාගේ පතුම ඉටු උනා.මට ලක්ස 9එහෙමම ලැබුනා.ඒ මුදලින් මාගේ කකුල අසනීපව සිටින අම්මාට මගේ ගෙදරම බුදු කුටියක් හදලා පින් කර ගන්න අවස්තාව හදලා දුන්නා.මම වසර ගනනාවක සිට මෙනිපස් කරගෙන හිටිය ඒ පින්බර පෙතුම ඉටුකර දුන් මාගේ උතුම් විස්ව මාතාවට හදවතින්ම ස්තුතියි.ස්තුතියි ස්තුතියි.

  • @Vintha-my9dy
    @Vintha-my9dy 5 วันที่ผ่านมา +1

    Adaraniya🎉 viswamatawata ❤ stuti ❤ stuti 🎉🎈🎈 stuti 🎉🎈🎈🎈

  • @GayanaDulani-x8k
    @GayanaDulani-x8k 4 หลายเดือนก่อน +36

    ස්තූතියි කියන්න වචන නෑ...මම ගොඩක් කාලයක කෙනෙක්ගෙන්්(මාස 4කට වඩා) මැසේජ් එකක්,කෝල් එකක් නැතිව හිටියේ...එයා ඔන්ලයින් හිටියත් මා සමග අමනාප වෙලා සද්ද නැතුව හිටියා.මං මේක කරලා පැය දහසයයි ගියේ මම බලාපොරොත්තු වුන මැසේජ් එක එයා දැම්මා.
    ඔයාට ගොඩක් ගොඩක් ස්තුතියි 🙏🙏🙏

  • @srilankanvampiress7475
    @srilankanvampiress7475 4 หลายเดือนก่อน +33

    Mata 33 වන ක්‍රමවේදය හරියටම හරි ගියා. මම 100000/=මුදලක් තමා විශ්වයට කිවුවේ, නමුත් මට ලක්ෂ 300000/= මුදලක් දින 5ක් ඇතුලත ලැබුනා

  • @Hiruni-hk7hq
    @Hiruni-hk7hq 4 หลายเดือนก่อน +25

    මට එයාව ඕනේ එයා මට කෝල් එකක් අරන් ඉස්සර වගේ ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.. විශ්ව මාතාවට ස්තූතියි ❤

    • @oshalaperera5751
      @oshalaperera5751 3 หลายเดือนก่อน

      Hamadema Hari

    • @yousefalshatti5745
      @yousefalshatti5745 2 หลายเดือนก่อน

      අනීයන්ඵකද්දපවුවැඩබොල

  • @NelumLanka
    @NelumLanka 4 หลายเดือนก่อน +28

    කලින් වීඩියෝ එකේ කියපු විදියට මම එදාම රාත්‍රියේ 9.9 ට නමයේ ඒවා නමයක් ලියලා කෝල් එකක් ඉල්ලා සිටියා 💖💖
    පැය 1 යි විනාඩි 20 වෙද්දී කාලයක් අවුරුදදකට වැඩි කාලයක් කතා නොකර හිටපු කෙනා මෙන්න බ්ලොග් ඇරලා ඉමෝ.. බොටිම්.. වට්සප් ඔක්කොමගෙන් කෝල් අරන්... 🤔🤔
    මම ඒ දෙය ලියලා ඩේටා ඕප් කරලා නිදා ගත්තා උදේ තමයි මිස් කෝල් දැක්කේ හරිම පුදුමයි..ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබට මේ ක්‍රමය කියලා දුන්නට.. 💖💖

    • @oshalaperera5751
      @oshalaperera5751 3 หลายเดือนก่อน +1

      ඔයා ඒ කොලේට මොකක්ද කරේ ඊට පස්සේ

    • @NelumLanka
      @NelumLanka 3 หลายเดือนก่อน

      @@oshalaperera5751 තවමත් ඒ කොලේ මට පේන්න තියෙනවා ලිව්වෙ මේසෙට දාල තියෙන සුදු නිල් මිශ්‍ර මේස රෙද්දෙ...🌞

  • @DeepikaPrasanthi-gp8xv
    @DeepikaPrasanthi-gp8xv 4 หลายเดือนก่อน +32

    මල්ලි මේ දවස් ට්කේ මගේ දුව ලෙඩ වෙලා...එයාට ඉක්මනින් සුව වේවා කියලා ආසිර්වද කරනවද.....ඔයාට ගොඩක් ස්තුතියි විශ්ව මාතාවට ස්තුතියි 😊

    • @Sithukitchen
      @Sithukitchen 4 หลายเดือนก่อน +1

      Duwata ikman suwa lebewa

    • @sujathasenarathne-8627
      @sujathasenarathne-8627 3 หลายเดือนก่อน +2

      දූවට ඉක්මන් සූවය ලැබේවා විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි❤❤

    • @oshalaperera5751
      @oshalaperera5751 3 หลายเดือนก่อน +1

      අනන්ත වූ බුදුගුණ බලයෙන් ඉක්මන් සුවය ලැබේවා🥺❤️🙏

  • @akilaMadawi
    @akilaMadawi 17 วันที่ผ่านมา +2

    මේ වීඩියෝ එක මාහට පෙන්වා දීමට සැලැස්සූ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි...

  • @dinushaprabhani5536
    @dinushaprabhani5536 4 หลายเดือนก่อน +16

    මට රුපියල් ලක්ෂ පහක ලොතරැයි දිනුමක් ලබා දුන් ආදරනීය ව්ශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි

  • @VimalJayathilaka-s5f
    @VimalJayathilaka-s5f 22 วันที่ผ่านมา +2

    මගේ සුදු හමිනේ මටකතා කලාට විස්වයට ස්තුති වේවා

  • @udenivijebandara9797
    @udenivijebandara9797 4 หลายเดือนก่อน +25

    9බාවිතා කරලා කරන්න කියල දුන්නු ටෙක්නික් එක මම කලා ඒ ටෙක්නික් එක මට හරිගියා විස්ව මාතාවට .අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏

    • @nalijay9461
      @nalijay9461 3 หลายเดือนก่อน

      ඒක ලියන කොළේට මොකද කරන්නේ?

  • @BihangaShasheera
    @BihangaShasheera 4 หลายเดือนก่อน +13

    මල්ලි මං මේ ටෙක්නික් එක කලා.මට දවස් 3න් වගේ මට මගේ යලුවා ගැන දන ගන්න ලැබුනා.ඔයාට ගොඩාක් පිං මල්ලී.මේ වගේ තව තවත් ටෙක්නික් කරන්න ලැබේවා කියලා මං ප්‍රාර්ථනා කරනනා මල්ලි.විශ්ව මාතාවගේ පිහිට ලැබේවා ......බුදුසරණයි .........

  • @hiruniudeshikamaduwanthi1839
    @hiruniudeshikamaduwanthi1839 4 หลายเดือนก่อน +24

    නමෝ බුද්ධාය !!! සියලු දෙනාගේ සිතුම් පැතුම් බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත ජයග්‍රාහි දවසක් වේවා 🙏🙏🙏

  • @seelaganegoda9077
    @seelaganegoda9077 4 หลายเดือนก่อน +11

    මගේ පැතුම් ඉටුකර දුන් ආදරණීය විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි..ස්තුතියි..ස්තුතියි..ඔබදෙදෙනාටම ජයෙන් ජය ප්‍රාර්ථන කරමි..මාද දියුණුවෙන් දියුණුවට පත්වේවා..සියලු සත්වයෝ සුවපත්වේවා..සුවපත් වේවා..සුවපත් වේවා..ලෝක වාසී සියලුදෙනාටම යහපතක්ම වේවා..

  • @shriyakumarasingha7435
    @shriyakumarasingha7435 4 หลายเดือนก่อน +8

    මාත් කළා හරියට හරි විශ්ව මාතාවට හා ඔබ තුමන්ලාට ආශීර්වාද වේවා

  • @sureshatissa
    @sureshatissa 15 วันที่ผ่านมา +1

    Mata me kama dekama hari giya .Thank you💖 mother universe

  • @chandranawagamuwa9527
    @chandranawagamuwa9527 4 หลายเดือนก่อน +15

    මගේ යහපත් ප්‍රාර්ථානා ඉෂ්ට කර දුන් මාගේ ආදරණීය විශ් ව මාතාවට ස්තුතියි ස්තූතියි ස්තුතියි ❤❤❤❤❤❤

  • @nishanipriyanka8250
    @nishanipriyanka8250 4 หลายเดือนก่อน +17

    සුන්දර වු තවත් හොඳම දවසක් ලබා දුන් විශ්ව මාතාවට දහස් වාරයක් ස්තුති ස්තුති ස්තුති සියලුම දෙනාගේ සිතුම් පැතුම් ඉටු වෙන ලස්සන දවසක් වේවා හැමෝටම නිදුක් නිරෝගී භාවය නොඅඩුව ලැබේවා සතුටින් ම ඉන්න ලැබේවා සියලුම දෙනාට උතුම් දළදා සමිඳුන් ගේම පිහිට ලැබේවා

  • @scpperera9828
    @scpperera9828 4 หลายเดือนก่อน +10

    මේ ටෙක්නික් එක හරියටම හරි 🙏 විශ්ව මාතාවට ස්තුතියි ❤🙏

  • @chandrika8657
    @chandrika8657 4 หลายเดือนก่อน +7

    🩷🩷ෆෝන් එක හරවා හරවා ත් බැලුවා වැරදිලාවත් මේ ලමයා පේන්න ඉදියි කියලා. 😍😍 ඔයාලා දෙන්නටම ස්තූතියි . හැමෝටම විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා ......🧡🧡🧡🧡🧡🧡🩷🩷🩷🩷🩷💕💕💕

  • @dilaninisansala4012
    @dilaninisansala4012 4 หลายเดือนก่อน +14

    මාගේ සියලුම බලාපොරොත්තු ඉශ්ට කර දුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤

  • @انوشاانوشا-ز1ظ
    @انوشاانوشا-ز1ظ 4 หลายเดือนก่อน +18

    නමෝ බුද්ධාය 🙏. මේක ආදරණිය නාලිකාව මට මුණ ගැස්ව් ආදරණිය විශ්ව මාතාවට අනෙක් වාරයක් ස්තුතියි. මන් දිනෙන් දින දියුණුව ට පත් වෙත්වා. 🙏ලෝකවාසී සියළුම දෙනා දිනෙන් දින දියුණු වට පත් වේවා. සියල්ලෝම නිදුක් වේවා. නිරෝගී වේවා. සුවපත්වෙවා. දුකින් මිදේවා. යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට වේවා. අනන්ත වූ විශ්වයේ සුභ වාදී ශක්තිය මට මෙන්ම සියළුම දෙනාට ආකර්ෂණය වේවා ❤❤🦋🦋🦋🌹🌹🌹🌹

  • @manojrathnapala3081
    @manojrathnapala3081 3 หลายเดือนก่อน +5

    මෙම viideo එක මාහට පෙන්වා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ඒ වගේම ඔබතුමාට ගොඩාක් පින් අපිව දැනුවත් කරනවාට ජයවේවා

  • @trickshijagoda9961
    @trickshijagoda9961 4 หลายเดือนก่อน +13

    සුබම සුබ උදැසනක් වෙිවා !ආදරණිය විශ්වය පවුලේ සැමටත් මල්ලි ඔයාලටත් විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏❤️❤️❤️🦋🦋🦋

  • @NimmiUpeksha-id6qz
    @NimmiUpeksha-id6qz 4 หลายเดือนก่อน +11

    සියලු බලාපොරොත්තු ඉශ්ට කරදුන් ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය ❤❤ 🙏🙏 මල්ලි ඔයාලා දෙන්නාටත් ස්තුතිය ❤❤

  • @indikaperera178
    @indikaperera178 25 วันที่ผ่านมา +1

    අදරනිය ව්ෂ්වයට අනෙක වරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති

  • @navindyaliyanage4936
    @navindyaliyanage4936 3 หลายเดือนก่อน +7

    මම මේ 999 method එක කරලා තියෙනවා..පැයක් යන්න්ත් කලින් මම ප්‍රාර්ථනා කරපු දේ ඉශ්ට උනා..මගේ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි🙏🌏❤❤

    • @oshalaperera5751
      @oshalaperera5751 3 หลายเดือนก่อน +1

      ඔයා කීයටද කරේ ඕක වෙලාව❤ ඊට පස්සේ කොලේට මොකක්ද කරේ

    • @navindyaliyanage4936
      @navindyaliyanage4936 3 หลายเดือนก่อน +1

      රෑ නිදාගන්න කලින් කලේ..හිතේ ගොඩක් ලොකු විස්වාසෙන්❤️

    • @oshalaperera5751
      @oshalaperera5751 3 หลายเดือนก่อน +1

      @@navindyaliyanage4936 ඊට පස්සේ කොලේට මොකද කරේ

    • @ruchinimaheshika8632
      @ruchinimaheshika8632 หลายเดือนก่อน

      ලියපු කොලයට මොකක්ද කරේ කියන්න පුලුවන්ද

  • @madushikaariyarathna-kf1df
    @madushikaariyarathna-kf1df 4 หลายเดือนก่อน +4

    මට මගේ දරුවගේ මොන්ටිසෝරිය ගාවින් මගේ ගානට හරියන්න rent එකට ගෙයක් ලබා දුන් විශ්ව මාතාවට ගොඩාක් ස්තූති....🙏 🙏 🙏

  • @ayoniveera381
    @ayoniveera381 4 หลายเดือนก่อน +6

    ජයෝ මුනින්දස්ස ගාථා රත්නය..
    මං ඉන්න රටට ගෙන්න ගත්තා
    නමුත් වීදුරුව පොඩ්ඩක් කුඩු වෙලා..හිතට දුකයි..ඒ දුක නැතිවෙනවා රූපය දිහා දකිනකොට...ගොඩක් ස්තුතියි මේ වෙනුවෙන් ඇප කැපවෙන දෙදෙනාටම..දළදා හාමුදුරුවන්ගේම පිහිටයි🙏🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏

  • @KamaniLianarachchi
    @KamaniLianarachchi 4 หลายเดือนก่อน +5

    ආදරණීය විශ්ව මෑණියන්ගේ අනන්ත වූ ආශිර්වාද යෙන් බුද්ධ ධර්ම සංඝ ත්‍රිවිධ රත්නයේ මහා නු භාවයෙන් මගේ සහ අන් සියලුම දෙනාගෙම සියලු ප්‍රාර්ථනා ඉටු වේවා විශ්ව මෑණියන්ට ඉස්තුති වේවා ඉස්තුති වේවා ඉස්තුති වේවා ❤❤❤❤❤❤❤

  • @Kaushalyawanninayaka3853
    @Kaushalyawanninayaka3853 4 หลายเดือนก่อน +8

    සියලුම දෙනාගේ යහපත් බලාපොරොත්තු ඉටු වේවා ,ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🦋🦋❤️❤️

  • @nayominr7825
    @nayominr7825 4 หลายเดือนก่อน +5

    සෑම දෙනාගෙම යහපත් බලාපොරොත්තු සඵල වේවා ස්තුතී වේවා විශ්වයට🙏🙏

  • @AnushaNilanthi-pn1rn
    @AnushaNilanthi-pn1rn 2 หลายเดือนก่อน +3

    ආදරණිය විශ්ව මාතාවට ස්තුති වේවා!

  • @nihalgamini8667
    @nihalgamini8667 4 หลายเดือนก่อน +9

    සුබ උදෑසනක් වේවා මාගේ සියලු ප්‍රාර්ථනාවන් එලෙසම ඉටු කර දුන් ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි තෙරුවන් සරනයි ඔබට

  • @jayanisamanthika4899
    @jayanisamanthika4899 4 หลายเดือนก่อน +4

    මම මේකට like 666
    ස්තූතී ස්තූතී ස්තූතී විශ්ව මාතාවට
    ස්තූතී ස්තූතී ස්තූතී ඉශ්ඨ දේවතාවන් වහන්සේලාත්
    ස්තූතී ස්තූතී ස්තූතී මල්ලි ඔයාටත්
    💗💗💗💗💗💗💗💗

  • @pushpapriyadarshani1835
    @pushpapriyadarshani1835 3 หลายเดือนก่อน +3

    Anei mama aka kara ඊයේ kara ඊයේ ma katha kara thank you

  • @NisansalDisanayaka
    @NisansalDisanayaka 2 หลายเดือนก่อน +2

    මං ඒක කලා.ඒක හරි

  • @janithachathumani4179
    @janithachathumani4179 4 หลายเดือนก่อน +4

    මගේ ජිවිතය තිරනය කරන්න විදේශ රටක භාශා ව ඉගෙන ගන්න සිද්ද වෙලා තියෙනවා එය ජය ගන්න ශාක්තිය ලබා දෙන විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය 🙏🦋❤

  • @chapamishadi3773
    @chapamishadi3773 4 หลายเดือนก่อน +3

    සුබ දවසක් ඔබ සියලු දෙනාටම...මමත් මේ technic එක කෙරුවා ..07 වෙනිදා දවල් කෙරුවේ ..8 වෙනිදා හවස කතා කරලා ඒ අක්කා සහ එයාගේ මහත්තයා ගෙදර එනවා කියලා කිවුවා ...ඒ වගේම ආවා...මේ වගේ දේවල් අපිත් එක්ක බෙදා හදා ගන්නවා ට ඔයාට ගොඩක් 🙏 ...

  • @SumithraPeiris-yi2qw
    @SumithraPeiris-yi2qw 3 หลายเดือนก่อน +2

    මේක කලා ඇත්තමයි පැය 24 න් ප්‍රතිඵල ලැබුනා...🎉🎉
    ඉස්තූතියි ගොඩාක්.❤❤

  • @kmdweerasingha1667
    @kmdweerasingha1667 4 หลายเดือนก่อน +6

    මාගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට sidda කරලා දුන්න විශ්ව ශක්තිය පිහිට ලැබේවා . ආදරණීය විශ්ව මාතාව ta ස්තුතිය ස්තුතිය ස්තුතිය ❤ 🙏🙏🙏

  • @sithujayajayasinghe9705
    @sithujayajayasinghe9705 4 หลายเดือนก่อน +3

    මා සතුටින් සිටිම පිලිබදව විශව මාතාවට ස්තූති වේවා

  • @DvManuel
    @DvManuel 4 หลายเดือนก่อน +4

    පුතේ ඔයාගෙ video බලනව 11.11 ප්‍රාර්ථනය කරපු දේ මැයි මාසේ වෙද්දී ඉෂ්ට උනා මම දැන් ඉතාලි ඇවිත් ඉන්නේ 🌹♥️👍ගොඩක් සතුටුයි මගේ අරමුණ වෙත මම ආවා 💐 ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ♥️ස්තූතියි ❤ස්තූතියි පුතේ oyatath ස්තූතියි 🌹ස්තූතියි 🌹ස්තූතියි 🌹 වැටිලා ඉන්න මිනිස්සුන්ට නැගිටින්න හිතට ශක්තියක් මේ video වලින් ලැබෙනවා විශ්වාස විතරයි ඕනේ 💐💐💐හැමෝටම බුදු සරණයි

  • @nadeehewamanna9043
    @nadeehewamanna9043 4 หลายเดือนก่อน +3

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් හදවතින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏💕🙏💕🙏💕

  • @SasiKala-rb9pw
    @SasiKala-rb9pw 4 หลายเดือนก่อน +7

    මට මේ මස 12wanida වන දින එක් ලක්ෂ හැට දහසක මුදලක් ලබා දුන්න ආදරණිය විශ්ව මතවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌹🌹🌹🌹🌹

  • @bf2680
    @bf2680 2 วันที่ผ่านมา +1

    Math 999 kala eya mage gedara mage gedara kiyala nodena kakul2ka pamulatama awa ...

  • @rathnarathnayake2114
    @rathnarathnayake2114 4 หลายเดือนก่อน +6

    ස්තූති ආදරණීය විෂ්ව පවුලේ සැමදෙනාට දළදා හාමුදුරුවන් ගෙ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබෙවා ..නීරොගි දීර්ඝ ආයු ලැබෙවා ..පුතා ඇතුළු කාර්‍ය්මන්ඩලටම ත් නීරොගි දීර්ඝ ආයු ලැබෙන වාසනාවන්ත සුබ දවසක් වේවා

  • @shasidhuidhuwara1337
    @shasidhuidhuwara1337 4 หลายเดือนก่อน +2

    මම අද උදේ පාන්දර 4..30 මේ මෙතඩි ඒක කරා ඇත්තටම මට කෝල් ඒකක් දුන්නා විශ්ව මාථාවට ස්තුති වත්ත වෙනවා ඒවගේම හැම කුසලයක්ම කරන්නාවු පිං අනුමෝදන් වේවා ඔබ තුමාටත් ස්තුති බෝහොම පිං ❤❤❤

  • @MadushaniRathnayka-e5k
    @MadushaniRathnayka-e5k 4 หลายเดือนก่อน +4

    සියලුම දෙනාට සුභ දවසක් .අද lassana දවසක් උදාකර දුන්නු විශ්වය tath විශ්ව මාතාවtath අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤

  • @vimansisasikala4551
    @vimansisasikala4551 4 หลายเดือนก่อน +5

    මට ජයෝමුනින්දස්ස ගාථා රත්නය හා යශෝධරා තෙරණියගේ ගාථා රත්නය මේ මාසය තුල නිවසට වැඩම කර දුන් විශ්ව මාතාවට ස්තූතියි! ස්තූතියි!ස්තුතියි!🙏🙏🙏🙏🙏🙏🙏

  • @sirimalbandara3337
    @sirimalbandara3337 4 หลายเดือนก่อน +3

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතිය මාගේ සියලුම පැතුම් ඉටුකර දුන් විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @DammikaParanawithana-u8g
    @DammikaParanawithana-u8g 12 วันที่ผ่านมา +1

    Mage adaraniya vihwayta sithuthee sithuthee sithuthee obathumata tharuwan saranayi

  • @niroshiniranaweera3336
    @niroshiniranaweera3336 3 หลายเดือนก่อน +1

    ඇත්තට ම මේ ක්‍රමය සාර්ථකයි මං මේක කලේ අද පාන්දර. පැය ක් ගතවෙන්න කලින්ම මගේ බලාපොරොත්තු ව ඉෂ්ට උනා. මට හරිම සතුටුයි මං මේක කලේ හුගක් විශ්වාසයෙන්, ඇත්තට ම බලාපොරොත්තු උන ඇමතුම ලැබුන, මට දැනෙන සතුට කියන්න වචන නෑ ඇත්ත ටම හරිම සතුටුයි.
    ආදරණී විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි,🙏🏻🙏🏻🙏🏻
    ඒ වගේම මේ දේ ගැන මට දැනගැනීමට සැලැස්වූ ඔබ තුමාටත් අනේක වාරයක් ස්තුතියි 🙏🏻🙏🏻🙏🏻.

  • @KamaniBandaranayake
    @KamaniBandaranayake 4 หลายเดือนก่อน +4

    සුබ දවසක් වේවා.ඔයාලට ගොඩාක් ස්තුතියි.ආදරණීය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි.❤❤❤❤❤

  • @zonezone2549
    @zonezone2549 4 หลายเดือนก่อน +2

    Visewa මාතාවට අනේක වාරයක් ❤ස්තූතියි ස්තූතියි ස්තූතියි ආදරණීය visweyta ❤ස්තූතියි ස්තූතියි ස්තූතියි ආදරණීය ඔබට ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @Nimmi-h2m
    @Nimmi-h2m 4 หลายเดือนก่อน +2

    මගේ සියලුහ මුදල් prasna අනෙක් prasna සියල්ලම නිමා කරගන්න ලැබේවා.දරැවෝ සමග සතුටින් ඉන්න ලැබේවා.පව්ලේ අයත් අපි සමග සමගින් ඉන්න ලැබේවා

  • @AchiniDissanayake-ph6bz
    @AchiniDissanayake-ph6bz 4 หลายเดือนก่อน +2

    බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාටත් ආදරනිය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතිවෙිවා ස්තුතිවෙිවා ස්තුතිවෙිවා ස්තුතිවෙිවා

  • @Abhishacreativeworks
    @Abhishacreativeworks 4 หลายเดือนก่อน +6

    වාසනාවන්ත පින්බර දිනයක් වේවා ,,ආදරනීය විශ්වයේ සියලුම ජීවීන්ට .💙💙💙💙🙏🙏🙏🙏

    • @ashasilva5736
      @ashasilva5736 4 หลายเดือนก่อน

      විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙමි🧡🧡🧡🧡❤🧡🧡🧡🧡

  • @TharundiThiweja
    @TharundiThiweja 2 หลายเดือนก่อน +1

    ❤❤ස්තූතියි ආදරණීය විශ්ව මාතාවට...හැම දෙනාගේම යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට වේවා ❤❤❤බුදු සරණයි ආදරණීය සහෝදරයන් දෙපළට ❤❤❤❤

  • @RR-os9it
    @RR-os9it 4 หลายเดือนก่อน +9

    මම ඊයේ මේ දේ කලා අනිවාර්යයෙන් මට එයාගෙන් කෝල් එකක් එනව කියලා මම විස්වාස කරනව විස්වමාතාවට ඉස්තුයි ඔබටටත් ඉස්තුයි මේ දේවල් කියලා දෙනවට තෙරැවන් සරනයි සියලුම දෙනාගේ ප්‍රාර්ථනා ඉටු වේවා ❤❤❤

    • @RR-os9it
      @RR-os9it 4 หลายเดือนก่อน +2

      අවුරුදු 3 කට පස්සේ එයා මට කෝල් කලා විස්වමාතාවට අනේක වාරයක් ඉස්තුයි ඉස්තුයි ඉස්තුයි මේ දේවල් අපිට කියලා දෙන ඔබතුමා ටත් ගොඩක් පින් තෙරැවන් සරනයි මගේ ඒ ආදරේ මට නැවත ලබා දුන්නාට 🙏

    • @buntyami139
      @buntyami139 4 หลายเดือนก่อน +2

      @@RR-os9itඔයාට දවස් කියකින්ද call කලේ.. ආවට පස්සේ කොළයට මොකද කරන්නේ..අනේ මටත් කියනන

    • @oshalaperera5751
      @oshalaperera5751 3 หลายเดือนก่อน +1

      ​@@RR-os9itඔයා මේක කීයටද කරේ...කොලේට මොකක්ද කරේ

    • @RR-os9it
      @RR-os9it 3 หลายเดือนก่อน +1

      @@buntyami139 ආවේ නම් නෑ එයි කියලා විස්වාස කරන් ඉන්නේ විස්වමාතාවට ඉස්තුති වෙන්න දවස දෙකෙන් වගේ කතා කලා ඉන් පස්සේ මම ආයි ආයි ඒ දේ කලා එහෙම කලාම ආයි කතා කරනව මම එන්න කියලා ප්‍රාර්ථනා කරලා අද එහෙම කොලේ ලිවුවා එයි කියලා විස්වාස. කරනව තෙරැවන් සරනයි

  • @thilinishan7573
    @thilinishan7573 3 หลายเดือนก่อน +1

    විශ්වයට ස්තූතිය.අනේ මට මං ආදරේ කරන මගේ ශෙනාල්ව ආයම ලබා දෙන්න විශ්ව මාතවගේ පිහිටයි..

  • @udenivijebandara9797
    @udenivijebandara9797 4 หลายเดือนก่อน +3

    නමෝ බුද්දාය ලෝකවාසී සියලු සත්වයෝ සුවපත් වේවා .මගේ යහපත් ප්‍රාර්තනාවන් .ඉස්ට කරදුන් විස්ව මාතාවට අනේක වාරයක් .ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏

  • @mangalaadimali1987
    @mangalaadimali1987 4 หลายเดือนก่อน +3

    සුන්දර දවසක් ආධරණිය විස්වයේ සියලුම දෙනාටම විස්ව මාතාවගේ ආසිර්වාදයන් සියලු දෙනාටම යහපත් දේවල් කරන්න සිතු විලි පාහල වේවා විස්ව මාතාවට ඉස්ත්තුයි ස්තුති ස්තුති 🙏🙏🙏🙏❤️❤️

  • @chamilapradeepa2847
    @chamilapradeepa2847 4 หลายเดือนก่อน +3

    නමෝ බුද්ධාය
    මගේ දුවට පාසලක් ලබා දුන්න විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤

  • @dinushaharshani8024
    @dinushaharshani8024 4 หลายเดือนก่อน +2

    විශ්වයෙන් ඉල්ලන හැම දේම විෂ්වය මට ලබා දෙනව. මේක සත්‍යයක්.ස්තූතියි ආදරණීය විෂ්වයට... 🦋 ❤

  • @ramanidisanayaka2632
    @ramanidisanayaka2632 4 หลายเดือนก่อน +3

    ආදරනිය විශ්ව මතාවට ස්තුතිය ස්තුතිය ස්තුතිය සුබ දවසක් ඔයාලා හැමෝගෙම බලාපොරොත්තු ඉස්ට වේවා ❤❤❤❤❤

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 4 หลายเดือนก่อน +2

    ආදරනිය ව්ශ්ව ය ඇත්තටම ඔයා අදරනියක්ම තමයි❤️❤️❤️❤️

  • @amithauyangoda9490
    @amithauyangoda9490 4 หลายเดือนก่อน +2

    ආදරණිය විස්වයට ආදරෙයි,, ආදරෙයි,, ආදරෙයි,, මගේ පැතුම් ඉටු කර දුන්නාට විස්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි,, ස්තුතියි,, ස්තුතියි මා හට කෝටියක මුදලක් ලබා දුන්නාට විස්ව මාතාවට ස්තුතියි,, ස්තුතියි ,, ස්තුතියි

  • @syamaleesanavirathna936
    @syamaleesanavirathna936 4 หลายเดือนก่อน +3

    විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි සියලුම දෙනාගෙ සියලු පැතුම් ඉෂ්ඨ වේවා🙏🙏🙏 නමෝ බුද්දාය🙏🙏🙏🙏

  • @isumiudeshanee3815
    @isumiudeshanee3815 4 หลายเดือนก่อน +2

    පැහැදිලිව🙂 මේ විදිහට කියලා දෙන එකටත් , මේ විදිහට විඩියෝ ගෙන එකටත් අයියාට ගොඩාක් ස්තුතියි 🙏🙏🙏🙏

  • @thelittlehousesrilanka3565
    @thelittlehousesrilanka3565 3 หลายเดือนก่อน +1

    මෙම 9x9 ක්‍රමය භාවිතා කරා.අවශ්‍ය කාරණය අද දින සාර්ථක උනා.මෙවැනි වටිනා අදහස් ලබා දුන් ඔබට සහ විශ්වයට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා.🙏🙏🙏🙏🙏💐💐💐

  • @KoshalaKuruwitage
    @KoshalaKuruwitage 4 หลายเดือนก่อน +6

    මාගේ ණය දූරුවී සහනය ලබා දූන් විශ්ව මාතාවට ස්තුතියි සියලුම දෙනාටම යහපතක්ම වේවා

    • @sanathsanjeewa2460
      @sanathsanjeewa2460 4 หลายเดือนก่อน +1

      Mawa,naya,barin,nidahas,kalata,viswayata,isthuthi

  • @komalravat404
    @komalravat404 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤මා,හට, සියලුම දෙ, ලබාදුන් විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙමි ❤ මාගේ ඉෂ්ඨ දේවතාවුන් වහන්සේලාටත් විෂ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි ❤❤❤❤ බොහෝම ස්තූතියි, ස්තුතියි, ස්තුතියි,මෙ,හැම, දෙයක්ම අපට,කිය,දෙන, මල්ලීලා, දෙදෙනාටම,,❤ සියලුම දෙනා දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා,,,

  • @geethakumari-cf9sf
    @geethakumari-cf9sf 4 หลายเดือนก่อน +2

    නමෝ බුද්ධය අනෙක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය අදරනිය විශ්ව මාතාව වට ගොඩක් ස්තුතිය ❤️❤️❤️🙏🙏🙏 මගෙ සියලුම බලාපොරොත්තු එලසින්ම ඉස්ට කර දුන්නු විශ්ව මාතාව වට ගොඩක් ස්තුතිය ස්තුතිය ස්තුතිය

  • @imashaimadha8134
    @imashaimadha8134 3 หลายเดือนก่อน +1

    999 kramaya mama kara.pudimai aththatama dawas deken prathipala labuna.viswa mathawata godak isthuthi❤❤❤

  • @kavijbj7350
    @kavijbj7350 3 หลายเดือนก่อน +1

    Mage adaraniya vishwamathwata aneka warayak sthuthi sthuthi sthuthi sthuthi ❤❤❤❤❤❤❤❤❤❤ aiytda sthuthi sthuthi sthuthi ❤️❤️❤️

  • @AaAa-s3p3n
    @AaAa-s3p3n 4 หลายเดือนก่อน +1

    සියලු බලාපොරොත්තු ඉටු කර..දෙන..විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ...තෙරුවන් සරනයි පුතේ ඔයාට

  • @JanakiJanaki-fj1yh
    @JanakiJanaki-fj1yh 4 หลายเดือนก่อน +2

    නමෝ බුද්ධාය 🙏🙏🙏 ස්තුතියි 🙏ස්තුතියි🙏 ස්තුතියි 🙏 මේ අනන්ත වූ විශ්වයේ සුබවාදී ශක්තීන් මට ආකර්ෂණය වෙම්වා🙏 මම දිනෙන් දින දියුණුවට පත් වෙම්වා 🙏මගේ හිතේ තියෙන ප්‍රාර්ථනාවන් බලා පොරොත්තු සිතන අයුරින් ම ඉටු කර දුන් ආදරණීය විශ්වයට ස්තුතියි🙏 ස්තුතියි🙏 ස්තුතියි 🙏අනේක වාරයක් ස්තුතියි🙏 ආදරණීය පුතේ ඔයාටත් බොහොමත්ම ස්තූතියි🙏 ආදරෙයි ❤නමෝ බුද්ධාය 🙏 🙏🙏

  • @NadeeraSepali
    @NadeeraSepali 2 หลายเดือนก่อน

    මගෙ පැතුම් ඉටුකර දුන් විස්වමාතාවට අනෙක වාරයක් ස්තුතියි 🎉ස්තුතියි මම 333 ටෙක් නික්
    ඵක කරා මට ලක්ෂ තුනක මුදල ලැබුනා විස්ව මාතාව ට අනෙක වාරයක් ස්තුතියි 🎉ස්තුතියි 🎉🎉

  • @NiroshaWickramanayake-pk3nr
    @NiroshaWickramanayake-pk3nr 4 หลายเดือนก่อน +2

    සුබ දවසක්, සුබ උදෑසනක් සියළු දෙනාටම අප සියළු දෙනාගේම සියළු ප්‍රාර්ථනාවන් ඉටු කර දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි!!! ස්තුතියි!!! ස්තුතියි!!!! ආදරණීය ඔබ දෙපලටත් බොහොමත්ම ස්තුතියි!!! ❤️❤️❤️❤️

  • @Kumudunihemalatha-g6q
    @Kumudunihemalatha-g6q 4 หลายเดือนก่อน +3

    ලස්සන සුබවාදී දවසක් සියලු දෙනාටම ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏

    • @yvonneperera9091
      @yvonneperera9091 4 หลายเดือนก่อน

      ❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏

  • @pawanyathrimawithana3345
    @pawanyathrimawithana3345 4 หลายเดือนก่อน +2

    මේ හඩ වගේම හිතත් සුන්දර ඇති ❤

  • @NadeeraSepali
    @NadeeraSepali 2 หลายเดือนก่อน

    සුබ උදැසනත් වෙිවා සියලුම දෙනාට මෙි ටෙකනික් ඵක කරා මම හිත පු විදිහට ම මගෙ බලාපොරොත්තු ඉස්ට⁣කර වුනා මට ලක්ෂ තුනක මුදල ලැබුනා විස්ව මාතාව ට ත් පුතා ලා දෙනාට ත් අනෙක වාරයක් ස්තුතියි 🎉ස්තුතියි 🎉🎉 🎉❤❤ 🎉🎉ස්තුති🎉🎉🎉🎉🎉🎉

  • @chandrakhennadaye708
    @chandrakhennadaye708 3 หลายเดือนก่อน +1

    Adaraneeya wishwa mathawa ta Sathuti Sathuti Sathuti puthaatath Sathuti Sathuti Sathuti Theruwan Saranai

  • @nimashaEkanayake-ix8ow
    @nimashaEkanayake-ix8ow 3 หลายเดือนก่อน +3

    මමත් අද මේ technic එක කරනවා මම ආදරේ කරන mge aiya දැන් කිසිම වරදක් නොකර මත් ekk තරහ වෙලා ගිය. මම ගොඩක් sure eken කරනවා අවංක ආදරේ හරි යනවා කියලා වගේම ආදරණීය විශ්ව මාතාව aniwren පිහිට වෙනවා කියලා දන්නවා මන් thank you universe 💖🌌

  • @shandrikasriyani101
    @shandrikasriyani101 4 หลายเดือนก่อน +2

    මගේ උපන්දිනය අද ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි මට‌ සුවදායක ජීවිතයක් ලඛා දුන් විශ්වයට ස්තූතියි ස්තුතියි ස්තූතියි ❤❤❤

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 4 หลายเดือนก่อน +1

    මගෙ හැම මොහොතකම මගෙ ලගින් ඉදන් මගේ සාර්ථකත්වය ලබා දුන් ආදරනීය විශ්ව මාතාවටත් දයාබර පුතුනේ ඔයාලටත් අනේක වාරයක් ඉස්තූතී ඉස්තූතී ඉස්තූතී ❤❤❤

  • @inoshahettige5314
    @inoshahettige5314 4 หลายเดือนก่อน +2

    ස්තූතියි විශ්ව මෑනියනි🙏අනේක වාරයක් ස්තූතියි ♥️♥️♥️තෙරුවන් සරණයි පින්වත් මල්ලිලා දෙනාටම ♥️♥️♥️සියලුම කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා ♥️♥️♥️

  • @ayoniveera381
    @ayoniveera381 4 หลายเดือนก่อน +2

    මේ වගේ පැහැදිලි කරල දෙනවට ගොඩක් ස්තූතියි...හිතට වගේ මොළේටත් දැනෙනවා මෙහෙම කියනකොට..හැමෝගෙම ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා කියලා ..ප්‍රාර්ථනා කරනවා..විශ්ව මාතාවට ස්තූතියි.ස්තූතියි ස්තූතියි🙏🙏🙏❤️❤️❤.මල්ලිටත් බෙහෙවින්ම ස්තූතියි..ඔය දෙන්නටම දළදා හාමුදුරුවන්ගේම පිහිටයි..හැමදාමත් වගේ ගොඩක්ම ආදරෙයි..🙏🙏🙏

  • @chamindasenarathna159
    @chamindasenarathna159 4 หลายเดือนก่อน +2

    "ආයුබෝවන්"
    තෙරුවන් සරණයි
    ආදරණීය විශ්වයට ස්තූති
    බොහොම ස්තූති ඔයාට සහ ඔයාගේ කාර්‍ය මණ්ඩලයේ සියලු දෙනාටම ...
    ගොඩාක් වටිනවා මේ වීඩියෝ එක ඉතින් සියලු දෙනාගේම යහපත් බලාපොරොත්තු ඉශ්ඨ සිද්ධ වේවා ....
    උදාවූ අද දවස ඔබ අප සියලු දෙනාටම සුභම සුභ උදෑසනක් වේවා ....
    ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තූති ...ස්තූති ...ස්තූති .
    ඔබ අප සියලු දෙනාම දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම පත්වේවා ....
    බුදු සරණයි

  • @KaveeshaDeven
    @KaveeshaDeven 4 หลายเดือนก่อน +2

    Wishea mathawata sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi

  • @Renjani-m2x
    @Renjani-m2x 2 หลายเดือนก่อน

    මට මගේ සදු අයියා ආයෙත් ලබා දෙන්න විශ්ව මාතාවනී ❤❤❤❤

  • @Nishadi-me6tn
    @Nishadi-me6tn 4 หลายเดือนก่อน +2

    හැමදාම එයා ලඟ තියා ගන්න පුළුවන් දෙයක් කියලා දෙන්න 🙏.ආදරණිය විශ්වයට ස්තුතියි ❤️