Hiru Star - Season 04 | TOP 10 - Part 02 | 2024-12-29

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024
  • เพลง

ความคิดเห็น • 430

  • @pasindudilhara2990
    @pasindudilhara2990 วันที่ผ่านมา +108

    රුක්ෂාන්ට ආයේ Chance එකක් දෙන්න ඕනේ කියන වුන් කෝ 🙋

  • @rsgaming7829
    @rsgaming7829 16 ชั่วโมงที่ผ่านมา +33

    රටෙන් බාගයක්ම රුක්ශාන්ට රුක්ශාන්ට ආයෙ අවස්ථාවක් දුන්නොත් මේවා අපි නවත්තන්න වා රුක්ශාන් ඕන කට්ටිය මේපැත්තට 😂

  • @Themajornews
    @Themajornews วันที่ผ่านมา +105

    රෙද්ද උස්සන එවුන්ට තැන දෙන හිරු. අපි ඊලග දවසේ බලාගන්නම් හසිනි ගැන. රතු විතරයි. 50% ටවත් දන්න දෙන්නේ නැ. හසිනිට 50% ගන්න දෙන්නැ කියන අය කෝ බලන්න.

    • @PiumiKausalya-m7n
      @PiumiKausalya-m7n วันที่ผ่านมา +6

      අනිවාර්යයෙන් හසිනිව ගෙදර යවන්න ඕනෙ

    • @THECooking-xy3yy
      @THECooking-xy3yy วันที่ผ่านมา +4

      කාටවත් දෙන්න එපා
      සුභා ❤ රුකා ❤ සයාගි වුන අසාදාරනේට😂❤

    • @DinalJagath
      @DinalJagath วันที่ผ่านมา +3

      Ada anna thibbe chamod rukshan shiwantha.amalge hiru star.salli valata okkoma yatai.nethnam thum pàrak vild kad aken hasiniwa gann ne

    • @Themajornews
      @Themajornews วันที่ผ่านมา +1

      @@DinalJagath පොඩි මිනිස්සු බයයි බං සල්ලි වලට. මල්ලි මිනි මරලා එල්ලුම්ගස්. ඒත් මුන් නටන හැටි පේනවානේ.

    • @gayaninirosika4363
      @gayaninirosika4363 วันที่ผ่านมา

      👍👍🤣

  • @THECooking-xy3yy
    @THECooking-xy3yy วันที่ผ่านมา +25

    කෝ රුක්ෂාන් අයියාගේ 100 ගිහින් 78 බස්සපු කැල්ල එව නෑන
    හොරුස්ටා මේකට කට්ටිය රුක්ශාන්න වෙනුවෙන්න රිපෝට් ගහමු❤❤❤

  • @sewwanditi6063
    @sewwanditi6063 วันที่ผ่านมา +62

    රුකාගේ අන්තිම වචන ට්ක😌අමල්ට කර ගන්න දෙයක් නැතුව පාඩුවේ හිට් යා ජය වේවා කොල්ලෝ❤️

    • @Sandusandu-h7l
      @Sandusandu-h7l วันที่ผ่านมา +2

      අනිවාර්යෙන්

    • @DinalJagath
      @DinalJagath วันที่ผ่านมา +1

      Amal baye inna aththe rukshan issarahata giyoth aya hiru star vei kiyala.anith ayath aka aka kapai

  • @NIthumthimalsha
    @NIthumthimalsha วันที่ผ่านมา +103

    කවුරුත් ලබන සතියේ වෝට් නොකර ඉමු හිරැට දැනෙන්න

    • @VisakaWeerakoon
      @VisakaWeerakoon 10 ชั่วโมงที่ผ่านมา +1

      කීයෙන් කී දෙනාද ඉතිං ඕක කරන්නේ

  • @Amandhadissanayaka
    @Amandhadissanayaka วันที่ผ่านมา +139

    හිරුස්ටාර් ව්ලින් අයින් වෙලා දෙරන ඩ්‍රිම්ස්ටාර් යමු....එන්න හැමෝම...

    • @JJK451
      @JJK451 วันที่ผ่านมา

      හැම රියලටි මගුලක්ම දැන් යන්නෙ අසාධාරණය එක්ක ඒ ඉස්සර තමයි නියම රියලිටි ෂෝ තිබුනෙ සිරස මුලින්ම ගෙනාපු කාලෙ දැන් තියෙන්නෙ රියලිටි නෙවෙයි රිලානැටි

    • @gimhanipavithra4051
      @gimhanipavithra4051 วันที่ผ่านมา +2

      @@Amandhadissanayaka ඒකේ වයස 27 වෙනකම් විතරයි ගන්නේ

    • @LankaNilmini-j8n
      @LankaNilmini-j8n วันที่ผ่านมา +1

      Ekanam ethata balanna ma hoda nehe hiru derana lassanata weda satahana karanawa lamaige hitha kawadawath hithak ridanne nehe

    • @DevikaDevika-b3p
      @DevikaDevika-b3p วันที่ผ่านมา +1

      Aniwaryenma

    • @padmamaddumage8961
      @padmamaddumage8961 วันที่ผ่านมา +1

      Eka nm atthta

  • @rsgaming7829
    @rsgaming7829 16 ชั่วโมงที่ผ่านมา +17

    රුක්ශාන් ඕන අය කෝ බලන්න ❤❤

    • @wapremawathi1123
      @wapremawathi1123 10 ชั่วโมงที่ผ่านมา +1

      අපි❤❤

  • @pasindudilhara2990
    @pasindudilhara2990 วันที่ผ่านมา +20

    Hiru Star කාර්‍ය මණ්ඩලයට කියන්නේ,
    රුක්ෂාන්ට ආයේ Chance එකක් දෙන්න 🥺❤ ඇයි ඒ අහිංසකයව කැපුවේ.. හසිනිව පලවෙනි පාර Wild card එක්කින් අරන් ආයෙ කැපිලා දෙවෙනි පාර තරග කරලවත් නැතුව ගත්තනම් ඇයි රුක්ෂාන්ව ගන්න බැරි.. අනිවාර්යයෙන් කොල්ලට ආයේ කියන්න දෙන්නම ඕනේ..❤️

  • @dinushajayawardhane4864
    @dinushajayawardhane4864 วันที่ผ่านมา +61

    අමල්ව ස්ටේජ් එකට ගෙන්නලා හිරු ස්ටාර් කිරුලෙන් ඔලුවට ගහන්න ඕන ඔලුවෙ අමාරුව හොද වෙන්න 🥴

    • @sadeepapramudhitha3566
      @sadeepapramudhitha3566 วันที่ผ่านมา +5

      😂😂

    • @prabathpalagasinghe7993
      @prabathpalagasinghe7993 22 ชั่วโมงที่ผ่านมา +2

      හරියට හරි

    • @prabathpalagasinghe7993
      @prabathpalagasinghe7993 22 ชั่วโมงที่ผ่านมา +2

      හරියට හරි

    • @SenuriTharaka
      @SenuriTharaka 15 ชั่วโมงที่ผ่านมา +1

      😂😂

    • @dushanranasingha6349
      @dushanranasingha6349 14 ชั่วโมงที่ผ่านมา +1

      උබ වගේ බෝක්කු සිබෙක්ට එච්චර දෙයක් පුලුවන්නම් 😂😂😂😂😂😂😂😂

  • @Samithsathira
    @Samithsathira วันที่ผ่านมา +55

    හිරැනම් ඉතිම් බොනිකර තරු තමයි

  • @sachinianuththara2930
    @sachinianuththara2930 วันที่ผ่านมา +57

    වාව් වාව් හොරු star edit එක මරුවට කරලා ආහ් ඒත් තමුසෙලාගෙ හොරෙ අපි ඇස් දෙකටම දැක්කා ඔය කෙහෙල්මල් voting bar එකෙ කිසිම ප්‍රමිතියක් නැ තමුසෙලාට ඕන කෙනයි hiru star කරන්නෙ ඒකයි හැම සීසන් එකේම ජනතාව ඇත්තටම ආදරෙ කරන තරු කැපිලා ගියෙ කරනව නම් හරියට වැඩ සටහන කරනවා නැත්නම් නිකන් ඉන්නවා සම්මාන දෙන එව්න් මේවගෙ ප්‍රමිතිය හොයලා බලලා දෙන්න ඕන මුන්ට මේ සැරෙ ඕන ඇත්තෙ චමෝද්ව හරි අර උඩැක්කිය හරි hiru star කරන්න වෙන්න ඇති😂 ඒක නිසා වෙන්න ඇති එයාලට අබියෝගයක් වෙන හැමෝම කපලා දාන්නෙ සුබාති , රුක්ශාන් වගෙ අය කපන්නෙ කොයි තරම් දක්ශ තරගකරුවොද ඒත් පෙර පිනකටද කොහෙද මුලු තරගෙම දක්ශයා වෙච්ච ශිවන්ත අශ් තාම තරගෙ ඉන්නවා පුලුවන් නම් එයාවත් කපලා දාන්න ඔයාලට ඕන කෙනා නෙහ් hiru star වෙන්නෙ මම නම් hirustar app එකත් අයින් කරලා දැම්මා වැඩක් නැ නෙහ් අපි ඕවා දාන් හිටියට ඔයාලට ඕන විදිහට vote handle කරලා ඔයාලට ඕන කෙනා නෙහ් hiru star කරන්නෙ කෙහෙල්මල් ජනතාපරමාදිපතය හොරු star පරමාදිපතය කියලා කීව නම් හරි මෙ සැරෙ hiru star දවසෙදි සාරන්ග බොරුවට tecnical issu ගාගෙන නම් එන්න එපා අර පිනට ආව හශිනි අයින් කරලා ඒ වෙනුවට රුක්ශාන් ගන්න ඒ තරග වටය නැවත හරි පවත්තන්න කලින් ඉදන් කරපු ජල්තර් වැඩෙ තමා එදා ඔය අහු උනෙ😂 කලින් ඒවා කෙසේවෙතත් හොරෙ අහු උන දවසෙ තරගෙවත් ආයෙ පවත්වන්න

    • @DineshaGamage-o4u
      @DineshaGamage-o4u วันที่ผ่านมา +4

      අම්ම්ප හොර හිරු අප්පිරිය උනා රුක්සාන් නිසා ආසාවෙන් බැලුව අර අහිංසක අම්මා පව් කොච්චර අසාවෙන්ද උන්නෙ කොල්ල වැඩ්ඩෙක් කියලා අම්මා දැනන් හිටියා ඒ සතුට විනාස කරා ඕකුන් තිරිසන්නු

    • @noofya7371
      @noofya7371 14 ชั่วโมงที่ผ่านมา +1

      Chamoth aiyt mokuth kiynn ep harid,eyt lassanata sing krnn puluwan ❤

  • @pasindudilhara2990
    @pasindudilhara2990 วันที่ผ่านมา +54

    අමල්ගේ මීලග ගොදුර නේසර, අශාන් කපුගෙදර 🙂💔
    පරිස්සම් වෙයන් කොල්ලො දෙන්නම ❤️

  • @amaramudannayake9477
    @amaramudannayake9477 วันที่ผ่านมา +83

    හිරු ඒකේ මේ වැඩ සටහන ආසාවෙන් බැලුවා නමුත් රුක්ෂාන්ට කරපු වැඩේට එපා වෙනවා හැමදාම මහජනතාවගෙ වෝට් වලින් තමයි හිරු ඉදිරියට ගියේ ඔයලා විසින්ම ඒක නැති කරගන්න හදන්නෙ මේ වගෙ ජාරා වැඩ කරලා දෙරන සිරසේ යන ඒවා බලන්න සමගියෙන් වැඩ කරගෙන යනවා විනිශ්ෂය කරන අය හිරු ඒකෙ හැමදාම වලි අපට එපා වෙලා තියෙන්නෙ බලන්න

    • @Adeesha-vm5zf
      @Adeesha-vm5zf วันที่ผ่านมา +3

      Me 2

    • @gamingimashabro3123
      @gamingimashabro3123 วันที่ผ่านมา +1

      Ehema kiyanna epa podi ath varadimak venna aththe

    • @SureshMadu-pn6vy
      @SureshMadu-pn6vy วันที่ผ่านมา +2

      Pau ahinsakaya. supiri kollek❤❤❤

    • @prabasaman354
      @prabasaman354 วันที่ผ่านมา +1

      අනිවා කරේ හොදවැඩක් නෙමේ

  • @SajeewaniPrasadika-y6n
    @SajeewaniPrasadika-y6n วันที่ผ่านมา +63

    හිරැස්ටාර් තනිකරම පෙුා්ඩාවක්. තරැන සිත් වනසන වැඩසහටනක්.

  • @piumidilhani9337
    @piumidilhani9337 วันที่ผ่านมา +90

    අර වැරදුන එක අයින් කරලනෙ 😹 ඒ උනාට අපි දැක්කන්😹😹

    • @DineshaGamage-o4u
      @DineshaGamage-o4u วันที่ผ่านมา +1

      ඔව් ඔව්😂😂😂

    • @malkichamika4948
      @malkichamika4948 วันที่ผ่านมา +2

      Ekane😅😅

    • @KrishisDiary
      @KrishisDiary วันที่ผ่านมา +1

      Edit karanna oni nisane youtube mechchara dawas upload nokare. Wenada dawasen upload karanawa

    • @THECooking-xy3yy
      @THECooking-xy3yy วันที่ผ่านมา +1

      ඔව්ඔව් හොරුස්ටාර් නේමේ😂

    • @TharushadilshanTharushadilshan
      @TharushadilshanTharushadilshan 13 ชั่วโมงที่ผ่านมา +1

      Ou😅

  • @Amw.manike11335
    @Amw.manike11335 วันที่ผ่านมา +22

    හිරු ස්ටාර් ඇප් එක ඩිලිටි කරමු

  • @imashapereraVlog
    @imashapereraVlog วันที่ผ่านมา +35

    මේක හැමෝම කියවන්න..රුක්ශාන්ගෙ වීඩියෝ එකේ විතරක් comments off..අපේ උන් කියන ඒවා බනින ඒවා වහන්න...හැබැයි මිනිස්සු මෝඩ නෑ...මේ නාලිකාවෙ නමවත් කියන්න මං කැමති නෑ...උබල මාද්‍යයට ඇවිත් අර ලමයගෙන් සමාව ගන්න ඕනේ..ඒ කරපු බලු වැඩේට..ඒ ලමයව ආයේ ගේන්න ඕනේ..මේක නිකං අතාරින්නෙ නෑ අපි හැමෝම එකතු වෙලා report ගහනවා..ජනාධිපතිවත් පන්නල දාපු උන් අපි හැමෝම..ඉතිං අවසාන දැනුවත් කිරීම වෙච්චි දේ මාධ්‍යයේ ඉදිරියට ඇවිත් කියල සමාව අරන් අර ලමයට ආයේ අවස්තාව දියල්ලා

  • @randimaramasinhage
    @randimaramasinhage วันที่ผ่านมา +44

    Edit කරාට වැඩක් නැ screen video තියනවා bng 😹💔🤏

  • @Shirojayasingha
    @Shirojayasingha วันที่ผ่านมา +27

    හසිනි දෙපාරක්ම අයින් උනේ තුන් දෙනාම vote කරලා හැබැයි ඒ එක පාරක වත් ප්‍රේක්ෂක මනාප එයාට වැඩිය ලැබුනේ නෑ....හැබැයි එයාට මේ තරගයෙන් 86% ක් ගත්තේ නිරෝශා ගේ vote එකත් නැතුවයි....එක පාරම එයාට එහෙම vote වැඩි වෙන්නයි හැමදාම 90% ට වඩා ගන්න රුක්ශාන්ට vote අඩු වෙන්නයි හේතුව හිරු එකට හසිනි අමල් දෙන්නා කීයක් දුන්නද දන්නේ නැ...නැත්තන් ඉතින් වයිල් කාඩ් වටයක් නැතුව ප්‍රේක්ෂක මනාප අඩුවෙන්ම හිටපු හසිනිව ගනීද ආයෙත් තරගෙට...අසාධාරණයට තැනක් දෙනවා නම් මේ හිරු stra තමා ඉතින්

    • @sachinianuththara2930
      @sachinianuththara2930 วันที่ผ่านมา

      ඒකනම් සහතික ඇත්ත නිරෝශගෙ 7% නැතුව එයාට කොහොමත් ඔච්චර vote යන්න විදිහක් නැ හශිනි තරගෙ ඇතුලට ගන්න hiru එක කරපු හොර මගඩියක් මේක

  • @nuwandikaMalshani
    @nuwandikaMalshani วันที่ผ่านมา +25

    රුක්ෂාන් අනිවාර්යයෙන් ඉන්න ඕනේ .එයාට අසාධාරණයක් උනේ

  • @ArunodaniWedagedara
    @ArunodaniWedagedara วันที่ผ่านมา +4

    අපිත් හැමදාම වෙලාව නොවරදවා මේ වැඩසටහන බැලුවා.ඒ වගේම කවමදාවත් You Tube එකේ comment කරේ නෑ.හැබැයි දැන් පළවෙනි වතාවට comment කරනවා.මේ වගේ අසාධාරණ වැඩ කරන්න එපා.රුක්ෂාන් කියන්නේ ඇත්තටම දක්ෂයෙක්.ඒ විතරක් නෙවෙයි සුභාතිට ශනූට වුණෙත් මේකමයි.අනික කලින් සතියෙ කැපුණු අයත් ආයේ sing කරනවා.තමන්ගෙ කණ්ඩායමේ කෙනා දිනවලා වැඩක් නෑ.දක්ෂයටයි තැන දෙන්න ඕනෙ.ආයෙනම් ජීවිතේට Hiru Star බලන්නෙ නෑ.ජනතා පරමාධිපත්‍යය කිව්වට ඇත්තටම මේක එහෙම නෑ.ඒක එහෙමනම් රුක්ෂාන්ට මෙහෙම වෙන්නෙ නෑනේ.අනික vote එක දෙන්නෙත් දක්ෂයාට නෙවෙයිනේ.ඇත්තටම ආයෙ මගෙ ජීවිතේට Hiru Star බලන්නෙ නෑ.

  • @dilankashehani9921
    @dilankashehani9921 วันที่ผ่านมา +20

    මුන්ට පිස්සද මේ හැමවෙලේම කැපෙන්න කැපෙන්න උන්ම ගන්න...ජනතා පරමාදිපත්‍ය කිය කිය පිස්සු කෙලිනවානේ...අයින් උන උන් ගන්නම ඕනේ නම් සදුනි සුභාතිලට එක අවස්ථාවක් හරි දෙන්න ඕනෙ හරිනම්..අන්තිමයි...රුක්ශාන් කපපු එකනම්...

  • @samsunggsamsung8913
    @samsunggsamsung8913 วันที่ผ่านมา +6

    Edit 😊එකනමි හොදටම කරලා.මෙ 😜හොරැස්ටා 😜අපි දැක්කෙ නැ හොදෙ😁😁👍👍එල නියමයි කරපු බලු වැඩෙි.

  • @Meta-t8z
    @Meta-t8z วันที่ผ่านมา +58

    41:52 අමල් කරපු දේ දැක්ක අය 😮

    • @Themajornews
      @Themajornews วันที่ผ่านมา +3

      @@Meta-t8z හසිනිට ඇඟිල්ල ගහන හැටි ඔය පෙන්⁣න්නේ

    • @THECooking-xy3yy
      @THECooking-xy3yy วันที่ผ่านมา +2

      😂😂😂

    • @THECooking-xy3yy
      @THECooking-xy3yy วันที่ผ่านมา +2

      මෙක ශෙයා කරන්න one😂

  • @DulanjayaSadaruwan-c8m
    @DulanjayaSadaruwan-c8m วันที่ผ่านมา +39

    අපි අයේ හිරු ස්ටා බලන්නේ නෑ...... රුකා ට උන අසාදාරනයට 😡😡😡

  • @mudaligebuddika4591
    @mudaligebuddika4591 12 ชั่วโมงที่ผ่านมา +3

    මාධ්‍යයකින් හෝ යම් ආයතනයකින් වංචාවක් සිදු කරනවානම් එයට විරුද්ධ වීමට දෙපාරක් හිතන්න එපා..
    😢

  • @sudheerajayalath464
    @sudheerajayalath464 วันที่ผ่านมา +8

    හොදට බලන්න , රුක්ෂාන් ගීතය පටන් අරගෙන තත්පර 17 පසුව තමයි ⁣මනාප දෙන එක පටන් ගන්නේ මේ video එකේ.

    • @jayaniPathirana-l1e
      @jayaniPathirana-l1e วันที่ผ่านมา

      ඔව් ඒක ඇත්ත...රුක්ෂාන් කියන්නේ මාරම වැඩ්ඩෙක්

  • @rsgaming7829
    @rsgaming7829 15 ชั่วโมงที่ผ่านมา +4

    ටිකට්ටු ෆිනාලේ තියලා වැඩක නෑ රුක්ශාන් කිරුළ අරන් ඉවරයි දැන් දිනින එකා ගනන් ගන්නේ නෑ රුක්ශාන් ආයිත් අවස්ථාවක් දෙන්න 😂😂😂

  • @Shewammilinida
    @Shewammilinida วันที่ผ่านมา +4

    හෙන ගහපන් හිරු වීඩීයො ලයිව් එක කපලා කොටාලා දලා තියෙන්නෙ 😂😢

  • @AnuradhaKumari-bq4is
    @AnuradhaKumari-bq4is วันที่ผ่านมา +46

    Edit එක හොදට කරල තියනව ඒක තමා දවසක් පරක්කු වෙලා දාල තියෙන්නෙ මේක රුක්ෂාන් නැවත ගෙන්න රුක්ෂාන් ව අයිං කරෙ hiru ඔයාලමයි ජනතාපරමදිපත්‍ය රුක්ෂාන් එක්ක 100/100 ම උන අසාදාරනයට සාදාරනයක් කරන්න hiru

    • @GamingPabba-e2b
      @GamingPabba-e2b วันที่ผ่านมา +2

      Ow bn eka hodata penawa mata kiwwanam MN edit karala denawane

  • @Weerasingha-zhn
    @Weerasingha-zhn วันที่ผ่านมา +24

    Amlge hasinigei leek oni kattiya me paththata😂😂😂😂

  • @imashapereraVlog
    @imashapereraVlog วันที่ผ่านมา +25

    දෙරණ,සිරස එක මරු...ඒක සුපිරි❤️

  • @chathurikadilhani9515
    @chathurikadilhani9515 วันที่ผ่านมา +4

    රුක්ශාන් අයියා පවු නේද ......දිනලත් ආයෙම ඒවා කට් කරලා මෙහෙම වෙද්දි 😢😢 කොච්චර දුක ඇතිද.....

  • @samwije8586
    @samwije8586 วันที่ผ่านมา +12

    අද සාරංගය හිරු එකට ලැබුණු සම්මානයකුත් උස්සගෙන දැගලුව. අද ඉදන් ඔය කලිසම ගලවල හෙලුවෙන්යමන්. අනිත් තුන්දෙනත්...

  • @NiroshaBuddika
    @NiroshaBuddika วันที่ผ่านมา +8

    දෙරණ නාලිකාවේ ඩිම්ස්ටා බලමූ

  • @vimukthivimukthi5158
    @vimukthivimukthi5158 วันที่ผ่านมา +5

    අපි දැක්කා live එකේ හිරු එකේ පැත්ත ගියත් ඇත්ත ඔප්පු උනා vote bar එක haddle කරන්නෙත් ඕක ඇතුලෙන්ම ..😂😂

  • @neehu936
    @neehu936 วันที่ผ่านมา +9

    රුවන් ඔයා තමයි ඔතන ඉන්න ඕනම කෙනා

    • @DineshaGamage-o4u
      @DineshaGamage-o4u วันที่ผ่านมา +1

      රුවන් උන්නත් වැඩක් නෑ අර කෙල්ල යැව්වනෙ ඒකිට වොට් නොකර නම්

    • @jayaniPathirana-l1e
      @jayaniPathirana-l1e วันที่ผ่านมา

      එහෙම කරේ එයා හරිම තීරන ගන්න නිසා...කාටවත් කැපිල්ලක් කරන්නේ නෑ​@@DineshaGamage-o4u

  • @dinushajayawardhane4864
    @dinushajayawardhane4864 วันที่ผ่านมา +8

    හිරු නම් එඩිට් තමයි 😂

  • @ureshapremala2981
    @ureshapremala2981 วันที่ผ่านมา +2

    සාරන්ග හරිම වාසනාවන්ත කලාකරුවෙක් හිරු star vote bar එක ඉස්සුනත් පහත් වුනත් සාරන්ගට බයිනවා සාරන්ග නිහඩව එයාගේ අදාල ගමන දවසෙන් දවස ජයෙන් ජයට ඉස්සරහටම යනවා ❤️

  • @sasii54
    @sasii54 11 ชั่วโมงที่ผ่านมา +2

    ආය නම් බලන් නෑ සයාගි,සුභාති,රුක්ශාන් හොද අය ඔක්කොම කැපුවා රෙද්ද ආය නම් බලන්න නෑ මේ මගුල

  • @dinushajayawardhane4864
    @dinushajayawardhane4864 วันที่ผ่านมา +6

    අර 100% නැතිවෙන්න සාරංග හාපික් වත් දැම්මදෝයි 🥴

  • @moneysale
    @moneysale 16 ชั่วโมงที่ผ่านมา +2

    සෙට් එකම එකතු වෙලා හොරුස්ටාර් රිපෝට් ගහමු . අපි ආය බලන්නෑ😫😫

  • @nilminikumari67
    @nilminikumari67 วันที่ผ่านมา +4

    හොද උන් අයින් කපලා පඩ කෑලි පෝමි කරන හිරු😮😮😮😮

  • @kanthirupasinghe2438
    @kanthirupasinghe2438 วันที่ผ่านมา +3

    Subhathi and Rukshan deserved to be in the programme .
    Please give them another chance.
    THIS IS NOT FAIR😢😢

  • @NuwanLakmal-rz4jt
    @NuwanLakmal-rz4jt วันที่ผ่านมา +3

    Vote පටන් ගන්න හිටn වෙලා යනවා බලන්න ko rukshan සිංදු kiyaddi

  • @ප්රභාත්අනුප්රිය
    @ප්රභාත්අනුප්රිය 13 ชั่วโมงที่ผ่านมา +3

    උබලා eidt කරාට වැඩක්නෑ........ අපි දැක්කා bng🤭🤭🤭

  • @kalsaralakshan7993
    @kalsaralakshan7993 วันที่ผ่านมา +7

    කෝ අර එදා ගියපු 100% 😂

  • @chamilairoshini7021
    @chamilairoshini7021 วันที่ผ่านมา +3

    රුක්ශාන්ට කළේ මහා මහා බලු වැඩේ❤❤❤🎉🎉🎉🎉😢😢😢😢🎉🎉🎉🎉❤🎉🎉🎉🎉❤❤

  • @tmpthennakoon9767
    @tmpthennakoon9767 วันที่ผ่านมา +26

    අමල්ට ඕන අයද මෙතන hiru star කරන්නේ 🤬🤬🤬

    • @DinalJagath
      @DinalJagath วันที่ผ่านมา

      Amal gedarin genalla. Akai a

  • @AbilashAdithya-m7q
    @AbilashAdithya-m7q วันที่ผ่านมา +5

    Live එකේ 100% ගිය එක අයින් කරලා එඩිට් එක දාලා ලස්සනට. කැත වැඩ . නියම දක්ශයා රුක්ෂාන් අයියා.හිරු ස්ටාර් නෙවෙයි හොර ස්ටර්ලා හිරු. ශික් අය මේක බලලා වැඩක් නෑ .

  • @rusirabekoon
    @rusirabekoon วันที่ผ่านมา +3

    රුක්ෂාන් අනිවාරෙන් අවසාන වටේ ඉන්න ඕනේ

  • @NethmiGamlath-d9c
    @NethmiGamlath-d9c วันที่ผ่านมา +13

    ඉස්සර උද්දික ඉන්න කාලෙ Hiru Star කියන්නේ වෙනම Brand එකක් ඒත් දැන්😢

    • @jayaniPathirana-l1e
      @jayaniPathirana-l1e วันที่ผ่านมา

      Atta...saranga අමල්ට ගොට්ට දෙනවා...😅

  • @rsgaming7829
    @rsgaming7829 วันที่ผ่านมา +7

    Edit කරලා කියලා පොඩි එකාටත් තේරෙනවා Edit කරලා තියෙන්නේ ඒකට්ටිය දන්නවා හොරයක් කියලා රුක්ශාන් ඕන

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 22 ชั่วโมงที่ผ่านมา +3

    මෙතන සාදාරන නිරොසා පමනයි

  • @udayakosala5885
    @udayakosala5885 วันที่ผ่านมา +4

    ආසවෙන් සති අන්තය වෙනකන් බලන් ඉදලා ආසාවෙන්ම බලපු එකම රියැලිටිය සීසන් 4ක්ම.ඒත් අද එපා උනා.😒😔ආයේ බලන්නේ නෑ.

  • @pasindudilhara2990
    @pasindudilhara2990 วันที่ผ่านมา +5

    අමල් කියන එකා මේකෙන් අයින්වෙන්න ඕනේ.. කුහක කම පේනවා අර අහිංසකයට කරපු වැඩෙන්.. අර බිලී ෆර්නැන්ඩෝ වගේ කෙනෙක් ඒ වෙනුව දාගත්තනම් ගොඩක් හොදයි..

  • @shaniyaRoshel-j6m
    @shaniyaRoshel-j6m วันที่ผ่านมา +2

    රුක්ෂාන් තව ඉදිරියට යන්න ඕනි .එයාට තියෙන්නේ මාර වොයිස් එකක් .සුරේන්ද්‍ර වගෙ මාර වොයිස් එකක් ඒක😊❤❤

  • @NimsaraLakshan-f1s
    @NimsaraLakshan-f1s วันที่ผ่านมา +2

    හිරුස්ටාර් සිසන් 5 එකක් තියෙනවානම් අමල්ව අනිවාරෙම්ම අයින් කරන්ඩ ඔනේ ඒකා දන්නේ නෑ ඔතන කරන වැඩේ ගැන..
    අමල් දිනවන්නේ ඒ බුරුවාගේ සෙට් එක විතරයී..
    ඒම බෑ උගේ කටින් කියනවා වගේ හැමෝටම එක වගේ කරන්ඩ ඕනේ..

  • @SajeewaniBandusena-f1f
    @SajeewaniBandusena-f1f วันที่ผ่านมา +13

    41:52 මෙන්න තියෙනවා වෙලාව අමල් මැදගිල්ල දික් කරපු 💪🏻😡😠🤬☠️

    • @ChethK-x1b
      @ChethK-x1b วันที่ผ่านมา

      Maru mole❤

  • @ngicjayathilakabandara9862
    @ngicjayathilakabandara9862 วันที่ผ่านมา +4

    හිරු නාලිකාවට හොර කරන්න පුලුවන් කියලා ඔප්පු කලා......
    සමහර විට .....
    මුදලට
    ශරීරයට
    ගැතිකමට
    වෙන්න පුලුවන් .....
    මේ තරගයේ දී විතරක් නෙවෙයි ....
    අවුරුදු කුමරා කුමරිය
    හිරුනම් සල්ලි තමයි ....
    ප්‍රවෘත්ති වල නිවැරදිතාවය .....
    ඔබ හිතන්නේ නැද්ද හිරු අපව රවටනවා කියා ....

  • @KavinduDulanjana-j3m
    @KavinduDulanjana-j3m วันที่ผ่านมา +9

    Hiru star බලු වැඩ කරනවා

  • @Samudini
    @Samudini วันที่ผ่านมา +7

    රුක්ෂාන්ව ආයේ ගේන්න ඕනි

  • @amayawaragoda4304
    @amayawaragoda4304 วันที่ผ่านมา +17

    කැපුන උන්ව ආයෙ ගෙනත් කවදාවත්ම පේල් උනේ නැති අයව කපනවා. රුක්ශාන්ට ආයෙ චාන්ස් එකක් දෙන්නම ඕන. අමල් ටීමි එකේ අයව බේරගන්නවා. ඒක අසාදාරණයි. අමල් හිතන්නෙ එයාට විතරයි මේ ලෝකෙ සංගීත දැනුම තියෙන්නෙ කියලා😂

  • @SampathChaturanga-bt9te
    @SampathChaturanga-bt9te วันที่ผ่านมา +3

    අය්යෝ රුක්ෂාන් ඔයත් තමන්ගේ expert නිරෝෂා විරාජිනීට වත් කතා කරන්න දෙන්නේ නැති ඔයාවම අයින් කරන්න හදපු මනුස්සයා වීරයෙක් කරලා කතා කරලා ගියපු එක ගැන දුකයි.. නිරෝෂා ඇත්තම කතා කරා.. අමල්ගේ වාචාල කටෙන් හැමෝම බය කරගෙන ඒ මිනිහාට ඕන කෙනා හිරු ස්ටාර් කරන්න තමයි ඒ මිනිහට ඕන. එහෙම කරත් මොකටද මිනිස්සු කියනවද අමල්ගේ දක්ෂකම නිසා ඒ ටීම් එකේ කෙනෙක් හිරු ස්ටාර් උනා කියලා...මොන පිස්සු මානසිකත්වයක්ද.. අමල් කියන්නේ කව්ද කියලා රටම දන්නවා.. කිසිම දැනුමක් නැති නැහැදිච්ච තාත්තාට පිං සිද්ද වෙන්න සින්දුවක්‌ කියාගෙන ආපු මිනිහෙක්.. කිසිම ජනප්‍රියත්වයක් නැති ප්‍රසිද්දිය විතරක්‌ හදාගත්ත මිනිහෙක්...හැමදාම නිරෝෂාට ඇගිල්ල දික් කරගෙන තමන්ගේ ඇත්ත ප්‍රතිරූපය අනිත් කෙනාට දාලා කියවනවා.. ජරාම මිනිහෙක්. අප්පිරියයි කතා කරද්දී.

  • @lalpemasiri4773
    @lalpemasiri4773 วันที่ผ่านมา +11

    ආයේ ඒම පටන් ගද්දි සාරංග කිය කිය එන සජීවී කරනයේ පෙමිති කරනය කිය කිය ආවොත් බලාගමු. හොරු ස්ට්ටා.....

  • @SriyaniManel-r9p
    @SriyaniManel-r9p วันที่ผ่านมา +3

    දෙරණ.සිරස මෙිි චැනල් වල අසාධාරණ කමිි කරන්නේ නැහැ . හිරැස්ටා ජජ්බෝඩිි එකේ ඉන්න 3 දෙනාම හරිිම අසාධාරණ වැඩ කරනවා. හිරැස්ටා ලෝලයිනි අපි සියළුම දෙනා හිරැස්ටා නරඹන එකනතර කරලා.සිරස.දෙරණට සමිිබන්ද වෙමු .හිරැස්ටා වෙිිදිකාවෙ ඉන්නේ මිිහරක්🐃🐃🐃🐃🐃 වැඩකරන පච එවුන් . හශිනි කියන පරටිිටිි අමලයාට ගෑනිි කමට ගන්න කියන්න. ඒකිි පරදින්න ..පරදින්න ඒකිව ඉස්සරහින් තියාගෙන ඉන්නවා. මෙිිවා තමයි සක්කිලි වැඩ

  • @chanakasuraweera9031
    @chanakasuraweera9031 วันที่ผ่านมา +23

    රැක්ෂාන් ට මහකැත වැඩේ කරේ ❤❤❤❤❤😢😢

    • @sandamaliwijesoma4550
      @sandamaliwijesoma4550 วันที่ผ่านมา

      ඕවට කියන්නේ බලු වැඩ නෙවෙයි ..තුප්පැහි වැඩ

    • @chamilairoshini7021
      @chamilairoshini7021 วันที่ผ่านมา

      ඒක නම් මහ ඇත්තක් 😢😢😢😢❤❤❤🎉🎉🎉🎉

  • @balasooriyabalasooriya708
    @balasooriyabalasooriya708 วันที่ผ่านมา +11

    මෙකෙ උන්ට ඔනි උන් විතරයි යවන්නෙ

  • @kanthikan5145
    @kanthikan5145 วันที่ผ่านมา +2

    අදහන්නත් බැහැ රැක්ෂාන් අවසන් 4 දෙනා දක්වා සිටිය යුතුමයි අදත් ලස්සනට ගායනා කලා

  • @SurangiPriyadarshani-t5r
    @SurangiPriyadarshani-t5r วันที่ผ่านมา +4

    රුක්ෂාන්ට කරපු බලු වැඩෙ ලොකෙම මිනිසුන් දැක්කා.

  • @neehu936
    @neehu936 วันที่ผ่านมา +4

    අද නිරෝශා හරි හශිනිට වඩා රුක්ශාන් දක්ශයි

  • @duminduniroshan5457
    @duminduniroshan5457 วันที่ผ่านมา +2

    රුක්ශාන් චන්ද්‍රසේන කියන්නේ සැබෑ දක්ශයෙක් එවැන් දක්ශයෙක් ට වුනේ ලොකු අසාධාරණයක්, රුක්ශාන් අනිවා අවසාන 4 අතර සිටිය යුතුයි, ගරු සභාපතිතුමනි. සාධාරණයක් කරන්න., ඔබ හරි දේ කරනවා නම් මේ වුන දේට සාධාරණයක් කරන්න.

  • @Vijithapushpakumara-cc4ky
    @Vijithapushpakumara-cc4ky วันที่ผ่านมา +8

    වඩක් නෙහෙ hiru බලලා.😢katha vada karanne

  • @Vishmi122
    @Vishmi122 วันที่ผ่านมา +2

    ඊලග සතියේ රුක්ශාන් ,සුබාති,සයාගි තුන්දෙනාම එනවලු.සයාගිව යවන්න.එයාට අසාධාරණ යක් උනේනෑ

  • @OshadhaJayasundara18
    @OshadhaJayasundara18 วันที่ผ่านมา +7

    1:07:30 ඒ වචන ටික 🥺❤️

  • @THECooking-xy3yy
    @THECooking-xy3yy วันที่ผ่านมา +2

    1:01:35 නිහතමානී කම රුක්ශාන්ගේ

  • @isurudushan680
    @isurudushan680 วันที่ผ่านมา +1

    තාමත් රුක්ෂාන්ගේ වීඩියෝ 1කට comments කරන්න බැ.. ඒ තරම් බය වෙලා.. හිරු news චාටර්.. හිරු star චාටර්.. කියන්න තියෙන දේවල් නොකියා ඉන්න තරමට හොදයි.. හිරු app 1k අයින් කරනවා.

  • @rsgaming7829
    @rsgaming7829 16 ชั่วโมงที่ผ่านมา +2

    Rukshan onaa 😂😂😂😂😂

  • @Sehandamoddya
    @Sehandamoddya 10 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤❤❤

  • @roshanpriyankara8309
    @roshanpriyankara8309 วันที่ผ่านมา +3

    Amal ස්ටාර්

  • @SlGamingWolf-ij6hz
    @SlGamingWolf-ij6hz วันที่ผ่านมา +5

    Meka edit karata api dakka rukshanwa ayin karanna puluwannam aye ara gena issarahata yawannath puluwanne aye eyawa gaththe nathnam api aye hiru balanne na kiyana aya😢👇👇👇

  • @malkichamika4948
    @malkichamika4948 วันที่ผ่านมา +2

    ලස්සන එඩිට් එක ඈ😂😂

  • @prasadmadusanka796
    @prasadmadusanka796 วันที่ผ่านมา +1

    රුකාට උන දේට අයේ මේ ලබ්බ බලන්නෙ නැ.

  • @sumudupremachandra3379
    @sumudupremachandra3379 วันที่ผ่านมา +2

    හොදට බලන්න විනාඩි 24 තප්පර 15 තත්පර 25 අතර , විඩියෝ එක එඩිට් කරලා දාලා තියෙන්නේ, රුක්ෂන් ට 100 ලැබෙනවා , අයිමත් එයාගේ වොට්ස් බහිනවා, එකෙන් හොඳට පේනවා වෝට් එක කන්ටොරොල් රූම් එකෙන් පාලනය කරන්න පුළුවන්, අමල් පෙරේරා වොට් කරන් නැත්තේ රුක්ෂාන් මේ සැරේ කැපන්නම ඕන හන්දා, මේක පිටපත කට යන්නේ, මම සිසන් 1 ඉදන්ම බලලා වෙට් කරනවා, එක හොදට පේනවා, මේ සැරේ හිරු ස්ටාර් අනුරාධපුර චමොද් ට යන්නේ...

  • @SurangaPrabath-h7x
    @SurangaPrabath-h7x วันที่ผ่านมา +4

    Hiru hithuwada danne edit eka aduraganna beri wenna api gonnu kiyala. Munta sammana dena aya angoda yawanna ona.nodakin😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡

  • @NuwanDilanka-sl8qg
    @NuwanDilanka-sl8qg 13 ชั่วโมงที่ผ่านมา +1

    Rukshan thamai niyama gayakaya.hiru baluwada karanna epa.

  • @sandyakumuduni3391
    @sandyakumuduni3391 วันที่ผ่านมา +4

    උන්ට ඕන උන් විතරක් යවන්නෙ........පව් අර කොල්ල

  • @NethuVishu
    @NethuVishu วันที่ผ่านมา +1

    අද බලද්දි එඩිට් නේද මරු මරු..😏💔 බලු වැඩ කරන්න එපා..හිරු බලන්නැ ආයි නම්..උන්ට ඕන උන් අස්සට දාගන්නෙ..

  • @RasangaYasassri
    @RasangaYasassri วันที่ผ่านมา +4

    Sinduwe bagayak thibiddith 85 nawthila 😂😂😂😂😂😂😂😂

  • @AkoThenu-k6n
    @AkoThenu-k6n วันที่ผ่านมา +5

    රුකාට කරපු බලු වැඩේ නම් එච්චර සෙට් නෑ හොදේ ආයෙ හිරු ස්ටාර් බලන්නෙ නම් නෑ

  • @DhenukaSandaruwan
    @DhenukaSandaruwan วันที่ผ่านมา +2

    රුක්ශාන් ගත්ත නැත්තම් අය හිරු බලන්න නැ අමල් කන්ඩායම රැක ගන්න වැඩ කරන්න

  • @thilakrasanga3196
    @thilakrasanga3196 วันที่ผ่านมา +9

    මුන්ගෙ බොරුව තින්නෙ රුක්ෂාන් උනෙ හරි අසාධාරණයක් edit කරාට ලොකෙම දැක්කා එයා 100% යනො ඒක අයින් කරලා 78 දැම්මා පව් අහිංසක ජීවිත විනස කරනො ඔය උබලගෙ වෝට් නෙවෙ රටේ මිනිස්සුන්ගෙ වෝට් යකෝ .මහලොකුවට සම්මානත් ගන්නෙ බොරුවෙන් වෙන්න ඇති .අර හසිනි ගැනි දෙපාරක් කැපිලත් ඒකිව ගත්තෙ මොකටෙ ඒකිව ආරක්ෂා කරන්න ඔනි නිසා රුක්ෂාන්වත් අයින් කරා අමල් ගොනාට හසිනිට බනිද්දි හරි අමාරුයි හිරු එකටයි අමල්ටයි මොනාහරි දීල වගෙ හසිනි ගොබ්බි 😂

  • @Samudini
    @Samudini วันที่ผ่านมา +14

    සුභාති , හංසි , රුක්ෂාන් තුන්දෙනාටම වුනේ අසාදාරනෙ

  • @wijayanthawatagedara5065
    @wijayanthawatagedara5065 13 ชั่วโมงที่ผ่านมา +1

    මේක මහා හොර වැඩක්. අවසන් තත්පර 20න් පස්සේ එක vote එකක් වත් ආවෙ නැහැ. නමුත් ඊට පෙර තත්පර 2ට 3ට එකක් ආවා. පව් අර කොල්ලා. අමලයා මහා අමනයා 😡😡😡

  • @DhananjanaSandaruwan-w3u
    @DhananjanaSandaruwan-w3u วันที่ผ่านมา +1

    මින් පස්සෙවත් මේව බලල ඉදිරිපත්වෙන දක්ෂ ලමයි මේ වගේ හොර චැනල් වලට නොයා ඉන්න....මේකෙ තනිකරම පැත්තවල් වලට බෙදුනු අසාධාරණ තීරණ තමයි දෙන්නේ...අමල්,නිරෝශා දෙන්නම එකයි....දක්ෂයොනම් මේ චැනල් එකට යන්න එපා...අපරාදේ.....😢

  • @KRAberathna
    @KRAberathna วันที่ผ่านมา +2

    පව් රුක්ෂාන් අයියා එයාට උනේ ලොකුම ලොකු අසාදාරණයක්

  • @sudeshnotiya3710
    @sudeshnotiya3710 วันที่ผ่านมา +8

    Revain karala balahallko pio tv thiyenawanam 100t gihin aye adu una

  • @yamunashyamali8311
    @yamunashyamali8311 16 ชั่วโมงที่ผ่านมา +1

    අනේ මේ අපංබ්රංශ නැතුව සාරංග සාමාන්‍ය වචනයෙන් ආමන්ත්‍රණය කරන්න.

  • @sudheerajayalath464
    @sudheerajayalath464 วันที่ผ่านมา +3

    නැවත සංස්කරණය කරන ලද video ...