අන්තර්ජාලයේ උයලා පෙන්නන ගෑණු උදවිය ගැන කියු අපුරු කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2023
  • අන්තර්ජාලයේ උයලා පෙන්නන ගෑණු උදවිය ගැන කියු අපුරු කතාව#borelle kovida himi himi #darmadesana_sinhala #bana

ความคิดเห็น • 266

  • @dohaqatar9055
    @dohaqatar9055 8 หลายเดือนก่อน +26

    අපේ හමුදුරුවනේ ඔබ වහන්සේට දීඝායු ලැබේවා තෙරවරුන් සරණයි සාදු සාදු සාදු 👏👏👏

  • @NimalPremasiri-yb9jl
    @NimalPremasiri-yb9jl 7 วันที่ผ่านมา

    අපේ හමුදුරැවනේ ඔබවහන්සේ දිර්ඝ අයු ලැබෙිවා සාදු සාදු සාදු

  • @MSMA1982
    @MSMA1982 8 หลายเดือนก่อน +21

    අපේ හාමුදුරුවනේ මේ බන ටික ඇසුවාය සිතට එණ සැණසීම අපේ හාමුදුරුවන් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nelumkumari5303
    @nelumkumari5303 8 หลายเดือนก่อน +10

    අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නීරෝගි සුවය දීර්ඝායුස ලැබේවා සාධු සාධු සාධු 🙏🙏🙏🙏

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 8 หลายเดือนก่อน +8

    සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඉතුරු කොටස අහන්න කැමතියි.ඔබ වහන්සේ ට දීර්ඝායු සම්පත්තිය ලැබේවා

  • @malakumari8172
    @malakumari8172 8 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු

  • @user-lh5sk5ss4m
    @user-lh5sk5ss4m 7 หลายเดือนก่อน +16

    අනේ හාමුදුරුවනේ. දහමට නින්දා කරන්න එපා...මිනිස්සු තමන්ට නැතත් දානය පිනිස හොඳම දේ දෙන්නෙ මහ සංඝ රත්නයට.තණ කොළ නම් කවදාවත් දෙන එකක් නෑ.

  • @danieaviles576
    @danieaviles576 9 หลายเดือนก่อน +3

    🙇‍♂️🙇‍♂️🙇‍♂️teruwan saranai apee hamuduruwanne 🙇‍♂️🙇‍♂️🙇‍♂️

  • @thilanbalasuriya559
    @thilanbalasuriya559 8 หลายเดือนก่อน +27

    කතා හදල කියන්න හරිම දක්ෂයි ඇත්ත වගේ කියනවා

  • @shanthidesilva1428
    @shanthidesilva1428 8 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ ඔබ වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-jz4mw1ir9m
    @user-jz4mw1ir9m 8 หลายเดือนก่อน +6

    චරත භික්ඛවේ චාරිකා බහුජන හිතාය,බහු ජන සුඛාය(අපූරුවට ඒක කරනවා)

  • @SunithaWijesingheKodippili
    @SunithaWijesingheKodippili 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සෙට

  • @kanthikanthi358
    @kanthikanthi358 7 หลายเดือนก่อน +1

    සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏

  • @milandep364
    @milandep364 6 หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවන් දිර්ඝායුෂ ලැබේවා ! 🙏🙏🙏🙏🙏

  • @user-rx9bo6yz2i
    @user-rx9bo6yz2i 7 หลายเดือนก่อน +1

    Budusaranai

  • @udenisamanlatha9799
    @udenisamanlatha9799 8 หลายเดือนก่อน +7

    Comments ටික නම් බැලුවා සමහර කොමන්ට්ස් නම් ඉතින් පව් ගොඩාක් උද්දච්ච අහංකාර මෝඩ අය නේ ඉන්නේ ටික අහලා පෙන්නලා දීලා තියෙන ඇගිල්ල දිහා විතරක් නොබලා පෙන්නලා තියෙනවා කොහෙද කියලා බලාපල්ලා ගෑනියෙක් භාගෙට ඇදගෙන නැටුවා නම් සුපිරි මරු පට්ට කියයි එහෙමයි ලන්කාවේ බෞද්ධයන් කියලා කියා ගත්ත අය

    • @nirupagamage2684
      @nirupagamage2684 8 หลายเดือนก่อน +3

      ඔව් වැදගත් විදිහට රෙදි සේදීම 😂

    • @ramiaramia2917
      @ramiaramia2917 8 หลายเดือนก่อน

      අනේ එහෙනමි

  • @subadraamarawikrama6249
    @subadraamarawikrama6249 8 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ට

  • @neethasa1429
    @neethasa1429 9 หลายเดือนก่อน +3

    🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷tarwan saranai suwaming wahanseta niduk nirogi suwaya lebiwa dergauasa lebiwa 🌷🌷🌷🌷🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷Cyprus......

  • @Piyalkumara-ti8lq
    @Piyalkumara-ti8lq 8 หลายเดือนก่อน +1

    තේරුවන් සරණයි දීර්ඝායුෂ සම්පත්තිය ලැබෙවා

  • @arunaweerasooriya4647
    @arunaweerasooriya4647 6 หลายเดือนก่อน

    පැවිදි ප්‍රජාවේ ඇතැම් පිරිස් දහම් ඉගැන්වීම් පිළිපැදීමේ පිරිහීම සහ සාමාන්‍ය ජනතාවට ලබා දෙන ඉගැන්වීම් කෙරෙහි ඇති විය හැකි බලපෑම පිළිබඳව මගේ බලවත් කණගාටුව!!!

  • @maikalpransis8949
    @maikalpransis8949 7 หลายเดือนก่อน +1

    ලස්සනයි

  • @HamakumariHama-zt3ko
    @HamakumariHama-zt3ko 3 หลายเดือนก่อน

    Suwamin. Wahansage budu bana mama nitharama. Ahanawa. Sitha pahada. Ganawa niduk niroogi banana Oba wahanseta. Iebethwa. Sadu sadu sadu 🙏 ♥️ ❤️

  • @geethasg1668
    @geethasg1668 8 หลายเดือนก่อน +1

    Sadu sadu sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 8 หลายเดือนก่อน

    Sadu sadu sadu sadu sadu ...............

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh 8 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු ස්වාමින් වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @roycearthur8060
    @roycearthur8060 8 หลายเดือนก่อน +2

    Jayawewa 😅

  • @thilakgunasekara7269
    @thilakgunasekara7269 9 หลายเดือนก่อน +2

    Sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @nirupagamage2684
      @nirupagamage2684 8 หลายเดือนก่อน

      නොදකින් ඕවට සාදු කියන්නේ 😂

  • @StarlightUnderDaSea
    @StarlightUnderDaSea 6 หลายเดือนก่อน +3

    හොද වැඩේ මෙහෙම උන්නාන්සෙලා බනට ගෙන්වන උන්දැලාට. ගම වටේ ගිහින් ගෙදර ලමයගෙ වැරදි කියව ගන්ඩ 😂😂😂😂

  • @user-pt2qi6lj4f
    @user-pt2qi6lj4f 8 หลายเดือนก่อน +2

    Budu saranai.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @swarnaweerawanni-ih4ss
    @swarnaweerawanni-ih4ss 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 8 หลายเดือนก่อน

    🙏🙏🙏❤️

  • @gayaniperera4243
    @gayaniperera4243 8 หลายเดือนก่อน +6

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා 🙏🙏🙏🙏🙏

  • @nilupriyadsrshi5251
    @nilupriyadsrshi5251 8 หลายเดือนก่อน

    🙏🙏🙏🌺🌺🌺

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishadinithenuwara7292
    @nishadinithenuwara7292 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @kvtbro2724
    @kvtbro2724 6 หลายเดือนก่อน

    Oba vahanseta godak pin

  • @mrsmrs3846
    @mrsmrs3846 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @ShalikaNilushi-yb1hh
    @ShalikaNilushi-yb1hh 7 หลายเดือนก่อน

    🙏

  • @vinithacool
    @vinithacool 8 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @mallikaherath7022
    @mallikaherath7022 7 หลายเดือนก่อน

    Pinwath Buddha Puthrayanan Wahanseta Anantha Guna Athi Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.!
    Bathi Sithin Sirasa nama Namaskara karami.
    Namaskara wewa.!
    Namaskara wewa.!!
    Namaskara wewa.!!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumaregoda3926
    @kumaregoda3926 7 หลายเดือนก่อน

    An obawahnseta pin lebewa hodata asahwen Bana aheuwa bs

  • @DailyDose-uu5ui
    @DailyDose-uu5ui 8 หลายเดือนก่อน +16

    වැඩකට නැති හෑලි කියන්න විතරයි දනිනෙ බණ කියන්නෙ ඕවයැ

    • @pamudikodikara3136
      @pamudikodikara3136 7 หลายเดือนก่อน +4

      Oya TH-cam channel ekk patan aran hariyata bana kynnko apitath aththa bana dangnn 🤍

    • @DailyDose-uu5ui
      @DailyDose-uu5ui 7 หลายเดือนก่อน

      @@pamudikodikara3136 ඔයා අහන්න කැමති විදිහෙ බණ ඔයා තෝරාගෙන අහා ගන්න.මගෙන්ම බණ අහන්න කියලා නියමයක් නෑනෙ.

    • @damayanthiperera8528
      @damayanthiperera8528 7 หลายเดือนก่อน +2

      සත්‍ය බුදුදහමට නිගාවක් .කෙනෙකුට ගරුකරල කතාකරන්න දන්නෙත්නෑ ඒකා මේකා කියලයි විස්තර කරන්නෙ. මේවට කියන්නෙ ආතල් බණ. අප්පිරියයි.

    • @Rose-xo8mx
      @Rose-xo8mx 6 หลายเดือนก่อน

      ​@@pamudikodikara3136me wage modayo hinda tma me wage un pirisak hamduruwo kiyla wejabenne

    • @pamudikodikara3136
      @pamudikodikara3136 6 หลายเดือนก่อน

      @@Rose-xo8mx ai ithin 🙄 mm hmuduruwonta mkth kiwwth minissu kynw api ahnw aththa dngnn one nisa thmi e mnussyt athtb deyk dnn kiwe 🤷🏻‍♀️

  • @myschool5453
    @myschool5453 9 หลายเดือนก่อน +8

    නිවන්සුව ලැබේවා!

  • @NalikaLiyanage-ui9np
    @NalikaLiyanage-ui9np 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KumuduniJayasinghe-nm3ji
    @KumuduniJayasinghe-nm3ji 8 หลายเดือนก่อน +11

    Don't insult your mother, please.

  • @indrajanani9038
    @indrajanani9038 9 หลายเดือนก่อน +1

    Sadu sadu

  • @santhajayakody4505
    @santhajayakody4505 6 หลายเดือนก่อน

    🌹🙏🌹🙏🌹🙏

  • @n.w.damayanthi115
    @n.w.damayanthi115 9 หลายเดือนก่อน

    ❤❤❤👍👍👍💐💐💐🙏🙏🙏

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe1471 6 หลายเดือนก่อน

    Sadu sadu sadu sadu sadu sadu sadu

  • @Gojg-pg5dy
    @Gojg-pg5dy 8 หลายเดือนก่อน +12

    මේ බණ ගමේ ඔපදුප

  • @priyankarayatiyana9963
    @priyankarayatiyana9963 7 หลายเดือนก่อน +5

    දැන් කට්ටිය මේවටද බන කියලා කියන්නේ..... අනේ දෙවියනේ අපේ රටට ගිය කලක්....😮😢

    • @Rose-xo8mx
      @Rose-xo8mx 6 หลายเดือนก่อน

      Knda nethi kmta mhna wechcha aygen oita wada deyk balaporothu wenna be

    • @nadeeshatharanganie5264
      @nadeeshatharanganie5264 6 หลายเดือนก่อน +1

      Kamathinam ahanna. Naththam nikan inna. Mona vidiye hamuduru namak unath dos kiyanna epa.

    • @user-sz4xj1kp9d
      @user-sz4xj1kp9d 6 หลายเดือนก่อน +1

      Ane me enan thamuse bana kiyanwako ..puluwan deyk kath kranna

  • @user-og8hv3hc6r
    @user-og8hv3hc6r 8 หลายเดือนก่อน

    Oba wahanseta theruwan saranai....!!

  • @dilaniedirisooriya5833
    @dilaniedirisooriya5833 8 หลายเดือนก่อน +2

    ආයු බොහෝ වේවා!!!හාමුදුරුවනේ...

  • @niroshasamarakone2469
    @niroshasamarakone2469 8 หลายเดือนก่อน +10

    තකතීරුවන් හිතන්නේ පොල් ගෙඩියෙන් විතරයි සම්බෝල හදන්නෙ කියල.
    Desiccated coconut දැකලවත් නැතිව ඇති.

  • @amalipridarshani9340
    @amalipridarshani9340 8 หลายเดือนก่อน +8

    🎉හාමුදුරැවන් කියන්නෙ මේ චැනල් වල තේරැමක් නැති දේවල් යන විදිය

  • @rss1772
    @rss1772 8 หลายเดือนก่อน +1

    hamuduruwange bashawen penawa budu dahama yana atha

  • @kanthimanike7875
    @kanthimanike7875 8 หลายเดือนก่อน +3

    අනේ ය්වාමින් වහන්ස ඩබවහන්සේ බුදුන් දැක නිවන් දකි්වා.

  • @upaliwijesinghe9380
    @upaliwijesinghe9380 7 หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය නිරතුරුවම ලැබේවා බූදූසරණයි.

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 8 หลายเดือนก่อน +9

    හරියට අහන්නෙ නැතුව නිකන් පව් පුරව ගන්නව මේ මිනිස්සු ...😢

    • @SaumyaSaloon
      @SaumyaSaloon 7 หลายเดือนก่อน +4

      බුදුහාමුදුරුවන් වැඩසිටිය කාලෙත් දේවදත්තලා හිටියනෙ...අද ගැන කවර කතාද

  • @tosharitosharii3582
    @tosharitosharii3582 9 หลายเดือนก่อน +3

    🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @ukc9488
    @ukc9488 7 หลายเดือนก่อน +3

    අනේ ඇත්තටම පුලුවන්නම් ධර්ම ධර්මදේශනයක් කරන්නකෝ

  • @user-zu4xi8vp2v
    @user-zu4xi8vp2v 8 หลายเดือนก่อน +4

    නිවන්.යන්නෙප.පත්තු.කරන්
    පලයන්

  • @anusuros
    @anusuros 8 หลายเดือนก่อน +2

    ඇයි මෙ දකුන විතරක් කියන්නෙ. මගෙ බාප්පා අමිබලංගොඩ මහ නායක එත් උඩරට. මගෙ අනිත් බාප්පගෙ පුතා මාතර කොටුවෙ පන්සලෙ නායක. එත් උඩ රට, අපි ඉපදුනෙ කොලබ. ඇයි මෙ පැති ගැන වර්නා කරන්නෙ රටක් හැටියට අපු කවුරැත් ඒ රටෙ ඡනතාව කීයල කතා කරන්න. අපෙ හාමුදුරුවනෙ.

  • @prabodhabandara2058
    @prabodhabandara2058 8 หลายเดือนก่อน +4

    මේකයි මේ විනාඩි 30 ඇතුලෙ මටනම් ගන්න දෙයක් තිබ්බෙ නැ. ඔක්කොම හාමුදුරුවෝ වගේ දියන් දියන් තියෙන දේවල් දියන් අපිට දියන් ඒක තමයි මේකෙ සාරාංශය මේකද හාමුදුරුවො නමක්ගෙන් සමාජෙට වෙන්න ඕනෙ මේකද බුදු හාමුදුරුවෝ කිව්වෙ මට අවංකවම කට්ටිය හිතෙන දේ comment එකක් දාන්නකො. මටනම් අපරාදෙ විනාඩි 30 කාලෙ කෑව කියල හිතුන අනික හාමුදුරුවෝ ඉන්නෙ මිනිස්සුන්ව හිනා ගස්සන්න නෙමෙයි මේ හාමුදුරුවෝ මේකෙ පුරා කරපු දේ මිනිස්සු හිනා ගස්සපු එක වයසක ආත්තම්මලාට ඕක ඇති පෙරලි පෙරලි හිනා වෙන්න ඒකද විය යුත්තෙ මන් අහන්නෙ හාමුදුරුවෝ කෙනෙක්ගෙන් අපි ජෝකර් කෙනෙක්ද බලාපොරොත්තු වෙන්න ඕනෙ කතා කරන විලාසෙන් කියන්න පුලුවන් මනුස්සයෙක් ගැන.මේ හාමුදුරුවන්ට බුදු දහම ගැන කිසිම අවබෝධයක් හෝ කියවීමක් නැ. නිකන් කරන්න වැඩකුත් නැතුවට මොකක්ම හරි හේතුවක් නිසා මහණ වෙලා කියල රවට්ටගෙන ඉන්න කෙනෙක් වගේ. බුදු දහම මේ වගේ ප්‍රාථමික තැනකට ගේන්න එපා මන් කියන්නෙ මේව youtube දාන්නත් එපා කවදහරි දහම පිරිහෙන්නෙ මේ වගේ අයගෙන්මයි . ප්‍රතික්ශේප කරල දාන්න ඕනෙ සමාජෙන්ම මෙහෙම අයව

    • @user-xt1qh1rp5v
      @user-xt1qh1rp5v 7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

    • @akilakumara2358
      @akilakumara2358 7 หลายเดือนก่อน

      සහතික ඇත්ත

  • @niroshasamarakone2469
    @niroshasamarakone2469 8 หลายเดือนก่อน +20

    පන්සලේ යූටුයුබ්ද බලන්නේ, ගැහැනු ඉන්න.
    බස අසංවරයි.
    බේබද්දෙක්වත් මෙහෙම දොඩන්නේ නැහැ.

    • @thilinasamarasooriya7666
      @thilinasamarasooriya7666 7 หลายเดือนก่อน +1

      සිවුරක් ඔතාගත්තු තවත් ඇරියස් කාරයෙක් විතරයි මේ යකාත්. බණ කියනව නෙවෙයි බණිනව විතරයි. ඌට රුස්සන්නෙ නැති හැම එකටම, හැමෝටම බණිනව තොරතෝංචියක් නැතුව. මුන්ට නේ බිම පෙරලි පෙරලි වඳින්නෙ ගොබ්බ රැල.

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 7 หลายเดือนก่อน

      @@thilinasamarasooriya7666 කුකුල් මස් උයන්න කියල දෙන මිනිහටත් ඒක බලල බුදුසරණයි කියන ගොංරැල 🤣🤣🤣

    • @user-xt1qh1rp5v
      @user-xt1qh1rp5v 7 หลายเดือนก่อน +1

      E wge😂

  • @bhagya753
    @bhagya753 7 หลายเดือนก่อน +7

    යකෝ බණ 😂
    බණ කියන්නේ හිත නිවන දෙයක්
    දැන් ඉතින් ඒකත් ඉවරයි 😅

    • @karunathilakashalu972
      @karunathilakashalu972 7 หลายเดือนก่อน +2

      😂😂 .kagama sirinanda hamaduruwoth me vidiyamai..baina ekai anum pada kiyana ekai bana kiyla karanne..

    • @ddmegastores5595
      @ddmegastores5595 5 หลายเดือนก่อน

      🤣🤣

  • @user-gq1ul4jx8h
    @user-gq1ul4jx8h 8 หลายเดือนก่อน

    ☦️

  • @deepanidesilva4920
    @deepanidesilva4920 8 หลายเดือนก่อน +4

    දැන් ගැනුන්ට කියල උයාගෙන කන සමාජයක් නැහැ.ගැනු රස්සාවට ගියාම පිරිම් උයන්නේ.එහෙමත් එකෙක් තමයි නිකන් ඉඳන් කන්නේ .

    • @bhagya753
      @bhagya753 7 หลายเดือนก่อน +3

      එහෙම එකක් නෑ දැන් දෙගොල්ලොම රස්සාවට යනව දෙගොල්ලොම සහයෝගයෙන් උයන් කනවා ඒක තමයි හරිම සුන්දර පව්ල් ජීවිතේ..නැත්තම් රස්සාවට ගිහින් එන මිනිහට බනිනවා කිසිම වැඩක් කරන්නේ නෑ කියලා ගෙදර ඉන්න ගෑණිට බනිනවා ගෙදර නිකන් ඉන්නවා කියලා දෙකම වෙනකොට දෙන්නටම වැඩ වල බරපතළ කම තේරෙනවා දැන් තරුණ කපල් ලස්සනට ජීවත් වෙනවා❤❤

  • @karunasenamunasingha3377
    @karunasenamunasingha3377 8 หลายเดือนก่อน +8

    මුන්වහන්සේ කියන්නේ බණනොවෙයි තමන් විසින්ම නිර්මාණය කරනලද ප්‍රබන්ධ කතා. මේවාට සාදුනොකියමු.

    • @thilinasamarasooriya7666
      @thilinasamarasooriya7666 7 หลายเดือนก่อน +2

      උගේම කෙළවරක් නැති ඇරියස් පිරිමහගන්න කුප්ප කතා ගොත ගොතා දෙසන වාචාල කෙලතොලු කහකඩයෙක්🤮🤮🤮

    • @surangaedirisinghe339
      @surangaedirisinghe339 7 หลายเดือนก่อน +2

      Sahathika aththa

    • @ddmegastores5595
      @ddmegastores5595 5 หลายเดือนก่อน +1

      Not even this munk..

  • @chamikafernando2279
    @chamikafernando2279 9 หลายเดือนก่อน

    🙏🏻

  • @chamarinilika6714
    @chamarinilika6714 2 หลายเดือนก่อน

    🤔

  • @user-xl3ug4wr2e
    @user-xl3ug4wr2e 8 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 8 หลายเดือนก่อน +9

    මරැ බන ටික අප්පා 😂😂😂😂😂😂😂

  • @susilwarnakulasooriya4746
    @susilwarnakulasooriya4746 8 หลายเดือนก่อน +3

    පන්සලේ හාමුදුරුවන් මිනුසුන්ට නම් දාන්න හොද දෙයක් ද??

    • @user-ny4rr6lb5y
      @user-ny4rr6lb5y 6 หลายเดือนก่อน

      නිකන් කුලසූරිය. හහ් හා

  • @amithaamitha5393
    @amithaamitha5393 8 หลายเดือนก่อน

    Mamada siyaluloka siyalusadwayo niwandakiwa sadu

  • @ranjithanura520
    @ranjithanura520 8 หลายเดือนก่อน +4

    මේ බුදු බනද?

  • @nadeeshabandara7143
    @nadeeshabandara7143 8 หลายเดือนก่อน +1

    Hamuduruwane den pansalwala inna nayaka hamuduruwo pattama horu, hamuduruwaru merunama ipadenne gembo wela kiyana kathawa aththada?

  • @k.a.jayarathna3169
    @k.a.jayarathna3169 8 หลายเดือนก่อน +15

    මේ බන අහපුවම මට නම් සංසාරෙම එපාවෙනවා. සාදු සාදු සා…..මේ බන අහන්ට ලංකාවේනමි ඉපදෙන්නට එපා.

    • @thilinasamarasooriya7666
      @thilinasamarasooriya7666 7 หลายเดือนก่อน

      බණ දෙසනවයි කියල මුන් වගෙ කහකඩයො කරන්නෙම හතර අතේ බණින එක විතරයි නේ. බැණ බැණ උන්ගෙ ඇරියස් පිරිමහගන්නව. මොළේ නොපෑදුණ ගොබ්බ රංචු බැණුම් අහ අහ සාදුකාර දෙනව. රෙද්දෙ බණ.

  • @SudeeshYohan-qb6mp
    @SudeeshYohan-qb6mp 8 หลายเดือนก่อน +1

    ,සම්පූර්ණ දර්ම දේශනාවද මේ..

    • @sujijaya9463
      @sujijaya9463 8 หลายเดือนก่อน

      Mewada bana kiyanne.asnwarai.

  • @sadamalisenewirathne2803
    @sadamalisenewirathne2803 7 หลายเดือนก่อน

    Meyala monawada me kiyanne ewa banana?

  • @p.a.sarath9293
    @p.a.sarath9293 7 หลายเดือนก่อน

    සෙත් වේවා සත්‍ය බණ 🌺🙏

  • @anohacharlesschlosser9305
    @anohacharlesschlosser9305 7 หลายเดือนก่อน

    Tissa ki,ana nama daapu kale phone thibbe naa . Mewa bana nemei

  • @dilanthikasamarakoon2711
    @dilanthikasamarakoon2711 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @savesl4200
    @savesl4200 6 หลายเดือนก่อน

    මේ බණද? සිවුර පෙරවාගෙන මොනවද මේ කියවන්නේ. "නිවනට යන මාර්ගය" ලියපු බෝඩ් ළෑල්ලට වැඳ වැඳ ඉන්න අයට හොඳයි මේ කියන දේවල්. මේවා අහලා මිනිසුන්ගේ සිතුවිලි තවත් කිලිටි වෙනවා. ලැජ්ජයි මහණෙනි 😭.

  • @amararanasinghe7786
    @amararanasinghe7786 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷.

  • @mandela349
    @mandela349 7 หลายเดือนก่อน +1

    මේ වේස කොල්ලෝ පිවිතුරු සිව්රේ රෙනවා, මුන්ට මොංගල් දැං

  • @ajithperera255
    @ajithperera255 6 หลายเดือนก่อน

    වැදි බණ.....

  • @StarlightUnderDaSea
    @StarlightUnderDaSea 6 หลายเดือนก่อน

    ඒ කාලෙ හිටපු අය තමා හොදටම කරල තියෙන්නෙ. 😂

  • @helawansajayabhoomi9459
    @helawansajayabhoomi9459 9 หลายเดือนก่อน +38

    මේ බණ අහපුවහම නිවන්දකිනවා සිකුරුයි. 😂

    • @k.a.jayarathna3169
      @k.a.jayarathna3169 8 หลายเดือนก่อน +3

      මිට කලින් බන අහලම නැද්ද?

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 8 หลายเดือนก่อน +4

      @@k.a.jayarathna3169 නල්ලමලේ බණක්නෙ ඒකයි. ඕවා බණ නෙවෙයි බහ. 🤣🤣❤️

    • @karunadasaranasinghe8034
      @karunadasaranasinghe8034 8 หลายเดือนก่อน

      ​@@k.a.jayarathna3169❤❤❤

    • @mohanjithnayanappriya5642
      @mohanjithnayanappriya5642 8 หลายเดือนก่อน +1

      😊😊😊😊😊

    • @kumaribandara2442
      @kumaribandara2442 8 หลายเดือนก่อน +5

      එහෙනම් දැන් උඹ නිවන් දැකලා ඇති ... 🤪🤪🤪

  • @asokapremalal
    @asokapremalal 8 หลายเดือนก่อน +2

    BARU KIYANNA EPA YAKO WEDAK ATHI DEYAK KARAPAN KALAKANNIYA.

  • @rangaranasinghe1014
    @rangaranasinghe1014 6 หลายเดือนก่อน

    සිඋරු රදවන

  • @akilakumara2358
    @akilakumara2358 7 หลายเดือนก่อน +1

    ගොනාට කිරි එනව😂😂

  • @hmkp7559
    @hmkp7559 7 หลายเดือนก่อน

    Anay hamuduruvonay oba vahansay desannay budu banada? Natinum vadi banada?

  • @nihalpauluarachchi2443
    @nihalpauluarachchi2443 3 หลายเดือนก่อน

    අසන්නෙ නැතිව ඉන්න. නිවන් යයි.😂

  • @MJayasinghe-ij2pn
    @MJayasinghe-ij2pn 8 หลายเดือนก่อน +2

    මේසෙ,පුටුව රත්‍තරං උනත් ඇතිරිල්ලක් දැමීම යෝග්‍යයි නේද?

  • @krishanthiperrera551
    @krishanthiperrera551 8 หลายเดือนก่อน +7

    තණකොළ කැඳ දුන්නොත් ගොං බණ නොකියයි නේද ? අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරැවනේ !😂😂

    • @thilinasamarasooriya7666
      @thilinasamarasooriya7666 7 หลายเดือนก่อน

      බොරැල්ලෙ කෝවිඩ් 19 කහකඩයා. බණ කියනව නෙවෙයි මුන් බණින එකමයි කරන්නෙ. බණිනව, දොස් කියනව, ඇනුම්පද කියනව, නෝක්කඩු කියනව එච්චරයි. ඇත්තටම මුන් මහ ඇරියස් කාරයො විතරයි. මුන්ගෙ ඇරියස් පිරිමහගන්නව මෝඩ දායක හරක් පට්ටියෙන්.🤮🤮🤮

  • @Rose-xo8mx
    @Rose-xo8mx 6 หลายเดือนก่อน

    Hamuduruwo ganu gnna beri kmta krnne ganunta bena bena inna eka.agmika dewal nm kiynne ne opa dupa nm rhta kiynwa

  • @BabaIya-ry9vz
    @BabaIya-ry9vz 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 8 หลายเดือนก่อน +7

    ගොන් ජොක් බන 😂

  • @user-ny4rr6lb5y
    @user-ny4rr6lb5y 6 หลายเดือนก่อน

    මාකදුරෙ කුෂල ඤාන හිමි උත්තම දකුනෙ..
    මඳුෂ් මාකඳුරෙ උත්තම දකුණේ...