පව විපාක දෙන හැටි (-දෛවෝපගත දෙසුමක්..) - පූජ්‍යපාද ගම්පහ මහානාම හිමි (Ven Gampaha Mahanama Thero)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 1K

  • @dayawathidaya9870
    @dayawathidaya9870 3 หลายเดือนก่อน +3

    මතු උපදින සසරේ මෙවන් කින්චිමානවිකාවන්ට හසු නොවෙවා... බුදු පසේ බුදු මහරහත් වහන්සේ ලා නිවි සැනසී ගිය උතුම් නිර්වාණය ම අවබෝධ වේවා.....!!!!!

  • @SndmckDissanayake
    @SndmckDissanayake 4 หลายเดือนก่อน +74

    පින්වත් ස්වාමින් වහන්සේ ට මහලු ගැනියකුගේ මායම් වලට අහූ විම හරිම දුක යි..මතු සසරේ මේවගේ කින්චි මාන්විකාවන් හමු නොවේවා..උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධ වෙවා

    • @dnmusa9161
      @dnmusa9161 4 หลายเดือนก่อน +1

      Mahanama swaminwahanse saha Nayana wasala kiyana charitha dekak. metharam pahadili bank kiyana baha padam karagena. asannanta therum yanna kiyana bana thaman danagena kiyana tharamata thamai eya pahadili. ohu nisa dharmayata naburu wechcha ayath dharmaya awaboda kargaththa ayath bohomai. sowan wechch ayath inna puluwan. mage danume hatiyata mohu rahath wela nathi nisa gahaniyakage mayam idiriye durwala sitha palanaya karaganna bari una wenna athi. waradda karapu saninma jeewithaya wenasunata, ohu dharmaya danna nisa hamamohothema jeewithyath ekka galapanna athi. samanya minissu kasadabadala lami hadala duka therum aragena mahanawnawa. me hamuduruwo siyalla danagenath gihi jeewithyata nawatha enawa. mata dannena tharamin ohu anthimata eya awaboda karagen hitiye. ohu wisinma sagawee thaniyama jeewath wenna thora gaththa wenna puluwan. nawatha pavidi wennatha sudanam wela thiyenawa. karapu waraddata wada ohu kragtha kusal wadi kiyala mata hithenawa. enisa ohu sugathiyema updithwa.

  • @deepanirenuka6822
    @deepanirenuka6822 4 หลายเดือนก่อน +5

    මේ බන ටික ඔබ වහන්සේගේ
    ජීවිත කතාවට සමානයි... හදවතට දැනෙන විදිහට බන දේශනාකළ ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා 😭 😭 😭

  • @WasanthiRathnayaka-o9e
    @WasanthiRathnayaka-o9e 2 หลายเดือนก่อน +1

    ඔබවහන්සේගේ මේ ධර්ම දේශනාව හරිම ප්‍රායෝගිකයි.ලෝකවාසි ජනතාවට මේ ධර්ම දේශනාව අහන්නට ලැබේවා.මේ දේශනාවෙන් පෙන්වා දුන් ධර්ම කාරනා පැහැදිලි උනා මනුස්ස ජීවීතයේ යතාර්තය.කා හටත් අවබෝධ වෙන්නට අවශ්‍ය සියලු කාරනා සිදුවී අවසන්‍ව ඇත.එහෙයින් අපි මැරෙන මිනිසුන් ලෙස ධාර්මිකව ජීවත් වෙමු.
    ඔබවහන්සේ මේ භවයේදී අත්කරගත් පිනක් වේද ඒ පින් බලෙන් මතු සසර යහපත් වේවා.නිවන කරා යොමුවේවා.සසර දුකෙන් මිදෙත්වා!🙏🙏🙏🙏

  • @vijithabambarende4081
    @vijithabambarende4081 4 หลายเดือนก่อน +10

    ඔබ වහන්සේ ට ඉතා ඉක්මන් භවයක නිවන් අවබෝධ වෙිවා!
    අප සිදු කර ගත් සියලු පින් අනුමෝදන් වේවා

  • @dilanrandika9893
    @dilanrandika9893 4 หลายเดือนก่อน

    බොහොම පින් ඔබවහන්සේට.
    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @vimalindiyes2362
    @vimalindiyes2362 4 หลายเดือนก่อน +308

    ඔබ වහන්සේට පැවිදි දිවිය තුළ වැඩු කුසල් බලයෙන් සසර ගමන දුර නොවේවා
    උතුම් නිවනම අවබෝධ වේවා,,,,,,,,,,😊

    • @thalgamuwesudhirananda5908
      @thalgamuwesudhirananda5908 4 หลายเดือนก่อน +8

      ඇත්තමයි
      හරිම කණගාටුයි
      ඉක්මණින්ම ධර්මාවබෝධය වේවා!

    • @ChampikaKumari-s1b
      @ChampikaKumari-s1b 4 หลายเดือนก่อน +3

      Mamath tv eke me hamudurueangebana asa tibenawa me thamay yathsrthaya siyalya nithyana mehemawennapuluwan .ethharima kanagatuy nirwana awabodaya laba mewan duken midewa

    • @M.Jayawardhana
      @M.Jayawardhana 4 หลายเดือนก่อน +1

      ගහියන්ගේ සිවු පසට නිගා දුන් ගනින්නාසේට අපා දුක තමා

  • @SusilaPathmini-tq5ww
    @SusilaPathmini-tq5ww 4 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේ ගේ අකුසල් කරුමේ ගෙවිලා ලෝක වාසී සියලු දෙනා හට බුදු බණ කියාදුන් පිනෙන් නිවනින්ම සැනසේවා🙏🙏🙏

    • @SusilaPathmini-tq5ww
      @SusilaPathmini-tq5ww 4 หลายเดือนก่อน +1

      ඔබ වහන්සේගේ අහිමි වීම තවමත් අපට සිහිනයක් වගේ😭😭😭 අහෝ මෙවන් දේවල් නැවත අසන්නට නොලැබේවා!

    • @SusilaPathmini-tq5ww
      @SusilaPathmini-tq5ww 4 หลายเดือนก่อน +1

      ඔබ වහන්සේගේ ගේ ජීවිතයට උණ මේ අපරාධය අපට තවමත් දරා ගන්න බැරි තරම්

  • @pathminiherath520
    @pathminiherath520 4 หลายเดือนก่อน +111

    මේ ගෞතම බුදුසසුනේදි ඉක්මන් භවයකදී උතුම් වූ චතුර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා .

    • @ccshopping2113
      @ccshopping2113 4 หลายเดือนก่อน +3

      සාදු සාදු සාදු

    • @manelgamage3113
      @manelgamage3113 4 หลายเดือนก่อน +4

      මහානාම හිමියනි මෙවන්.විපතකටසසර වසන, තුරු හසූ නොවෙවා

  • @AnushaJeewani-tv2je
    @AnushaJeewani-tv2je 4 หลายเดือนก่อน +4

    ඔබවහන්සේ පැවිදි දිවිය තුළ කර ගත්තා වූ කුසල් වල බලයෙන් සසර ගමන දුර නොවේවා🙏🙏🙏 උතුම් නිවන අවබෝධ වේවා

  • @indukuruppuarachchi369
    @indukuruppuarachchi369 4 หลายเดือนก่อน +13

    ඔබ වහන්සේ දේශනා කරන ලද ධර්මයෙන් ඵක් රැස් කර ගත්තා වු පින් බලෙන් සසර මතුදා නිවන් සුව ලැබේවා!

  • @ThamaraChanthrika
    @ThamaraChanthrika 4 หลายเดือนก่อน +329

    බුදුන්වහන්සේත් මාර පරාජය කලා. ඔබ වහන්සේට මුණගැසුනු මාර දුව ගෙන් ඔබවහන්සේ පරාජය වුණේ. ධර්මයෙහි හැසිරී සුමධුර ධර්මය දේශනා කළ පිනෙන් ඔබවහන්සේ රැස් කරගත්තා වූ පිනෙන්උතුම් නිවනින් ම සැනසේවා!!!

  • @sisirakumarage7039
    @sisirakumarage7039 4 หลายเดือนก่อน +4

    උතුම් දහම් කරුණු කීයා දුන්න ඔබ වහන්සේ චින්ටමැල්ලියකට අහුවෙලා මේ බවයෙ නැවත මෙවෙනි අකල් මරණයට පත් නොවේවා ...මේ උතුම් දේශනා අහලා හිත නිවාගත් හැමෝගෙම එකම පැතුම ඔබ වහන්සේට උතුම් නිවන් මග යන්න.ලැබේවා...

  • @anandika4567
    @anandika4567 4 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස ඔබ් වහන්ස කර මේ දෙසනා වල පින් බල මහිමෙන් නැවත බවය නිවන් අවබෝධ වේවා

  • @rajapaksharajapaksha2196
    @rajapaksharajapaksha2196 4 หลายเดือนก่อน +3

    🙏🙏🙏සම්මා සම්බුද්ධ ශක්තිය මේ විශ්වයේ සදාකාලික නොනැසී බැබලෙන ජීව වායුවයි නොනැසී පවතින උතුම් ප්‍රාණයයි.ගරුතර ස්වාමින් වහන්සේට ජාති ජරා ව්‍යාධි මරණ නැති අජරාමර නිවන් සුවය ලැබේවා. දළඳා සමිදු පිහිටයි.PKGPS. රාජපක්ෂ. කොළඹ.

  • @Kamal-o4h
    @Kamal-o4h 4 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමීන් වහන්සේට මේ කළ ධර්ම දේශනා කුසල් බලයෙන් නිවන් සැප ලැබේවා

  • @SiyaLatha-h5e
    @SiyaLatha-h5e 4 หลายเดือนก่อน +3

    මේ නාකි ගෑනියෙක් ඉස්සර හ ඔබවහන්සේ අන්ධ වුනා ඒත් ඔබවහන්සේට මතු උපදින හැම ආත්මයක ම මෙවන් අකල් මරණයක් සිදු නොවේවා ඒ හැම ආත්මයක ම මෙ පින් බලයෙන් ඔබ වහන්සේට සැනසීම ලැබේවා 🙏🙏🙏

  • @manori6712
    @manori6712 4 หลายเดือนก่อน +238

    ගිහියන්ට නිවන ලඟා කරගන්න ධර්මදේශනා කරපු ඔබවහන්සේට මේ කරගත්ත අපරාධය අපේ හදවත් කම්පා කරවනවා..

    • @dilhanipriyangika877
      @dilhanipriyangika877 4 หลายเดือนก่อน +19

      මම තාමත් අඩනවා .ඔබ වහන්සේගේ ධර්ම දේශනා මම නිතර ඇහැව්වා .ඔබ වහන්සේට මේ සිදු වුන විපත අපට දරා ගන්න බෑ.මම මේ වෙනකල් හිතාගෙන හිටියේ ඔබ වහන්සේ පිට රටක වැඩ ඉන්නවා කියලා...ඇයි මෙහෙම දේවල් සිදු වෙනකල් අනෙක් අය බලන් හිටියේ .බේර ගන්න කවුරුත් හිටියේ ම නැද්ද .ඔබ වහන්සේ සිදු කළා වූ පිං බලයෙන් සියලුම අකුසල් දුරුවේවා.නිවන් සුව ලැබේවා .යහපත් මිතුරු ඇසුරම සසරෙදි මුණ ගැසේවා.

    • @manori6712
      @manori6712 4 หลายเดือนก่อน

      ඒ කාලෙම අපිට ආරංචි උනා. හැබැයි ඒ ආරංචිය යට ගියා...අම්මා හරියට වැලපිලා තියෙනවා...මහ අසරණ කමක් දැනෙනවා මේ බන අහනකොට...😢​@@dilhanipriyangika877

    • @thalgamuwesudhirananda5908
      @thalgamuwesudhirananda5908 4 หลายเดือนก่อน +4

      Definitely true
      Also I’m feeling deeply.

    • @priyankachandani423
      @priyankachandani423 4 หลายเดือนก่อน

      😊😊😊😊😊
      😊

    • @JayaweeraHettiarachchi
      @JayaweeraHettiarachchi 4 หลายเดือนก่อน +2

      You are very good lecher and preaching damma well, l'm very sad about you ,may you attain nirvana,

  • @deepachandanee2584
    @deepachandanee2584 4 หลายเดือนก่อน +3

    අනේ ඔබ වහන්සේ දේශනා කල උතුම් දහම් පදයක් පාසාම අප්‍රමාණ කුසල් අත් වේවා .🙏🙏 ගොඩක් දුකයි මේ බියකරු සසරින් මිදීමට ලැබේවා .

  • @siripalasenadheera4316
    @siripalasenadheera4316 4 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේ මතු භවයකදි හෝ
    සත්‍රය අවබෝධය වේවා.
    සසර කෙලවර කර නිවන අවබෝධ වේවා🙏🙏

    • @dahamsesatha109
      @dahamsesatha109  4 หลายเดือนก่อน

      සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා! පින්වත් ඔබට... තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @dulanigeethika7824
    @dulanigeethika7824 4 หลายเดือนก่อน +5

    අවුරුදු 20 මහජනතාවට බණ දේශනා කරපු පින් බලෙයෙන් ඔබ වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා

  • @wijayamiscellanious
    @wijayamiscellanious 4 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේගේ වියෝව නම් විශාල පාඩුවක් හාමුදුරුවනේ . නිවන් සුව ලැබේවා !

  • @JB-fk1vw
    @JB-fk1vw 4 หลายเดือนก่อน +4

    එකල ඔබ වහන්සේ සාසනයට දුන් ආලෝකය ට..බොහෝ පිං ....එපිං බලයෙන් මතු කිසි ආත්ම යක මෙවන් පාප මිත්‍ර ඇසුරක් නොවේවා......

    • @dkjayanthi5745
      @dkjayanthi5745 4 หลายเดือนก่อน +1

      අනේ ඔබ වහන්සේ ට උතුම් නිවනම අවබොධ වෙන්න පෙර තව එක සැරයක් ලක්බිම ඉපිදි මෙවැනි දර්ම දෙසනා කරන්න වාසනා වේවා.

  • @jolycell7772
    @jolycell7772 4 หลายเดือนก่อน +1

    Newata ඉපදී මහණ දම් පුරා නිවනට උපකාර වේවා සාදු සාදු සාදු සාදු amamha උතුම් නිවන් සුව ලැබේවා 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @wilsontennakoon1148
    @wilsontennakoon1148 4 หลายเดือนก่อน +6

    අවබෝධයෙන් බුදුබණ පසක් කොට දැනගෙන, සුවහසක් ශ්‍රාවකයනට කොතෙකුත් අමා දම් දෙසූ පින්වත් ඔබවහන්සේගේ ජීවිතය වෙනස් වූ අයුරු අපට අදහාගන්නට බැරි තරම්.එහෙත් සියල්ල සිදුවී හමාරය. ඔබවහන්සේ කරන ලද කුසල් බලයෙන් ඉක්මන් භවයකදීම අමා මහ නිවන සාක්ෂාත් කරගන්නට වරම් ලැබේවායි පතමු.🙏🏻🙏🏻🙏🏻

  • @suneethananayakkara7293
    @suneethananayakkara7293 4 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේට ,ධම්මානු ධම්මපටිපදාවේ පිහිටා අමාමහ නිවනින් නිර්වාන සුවයම ලැබේවා .!!!🙏🙏

  • @lalwijesiri8722
    @lalwijesiri8722 4 หลายเดือนก่อน +74

    සසර ඉතා බයානකයි සසර බයම ගැනම ධර්මය දේශනා ක ල ඔබවහන්සේට ම සසර ගිනි ගත්තා හරිම කනගාටුයි නිවන් සුව ලැබේවා

  • @Looop321
    @Looop321 4 หลายเดือนก่อน +2

    මේ ධර්ම දේශනාව ශ්‍රවණය කලා දැන්. මේ ධර්ම දානය ඔබ‍ට නැවතත් මනුෂ්‍යයෙක් ලෙස ඉපදී උතුම් පැවිදි බව නැවතත් ලැබී සසර දුකින් මිදීමට හේතු වාසනාවක්ම වේවා 🙏

  • @malanipoojapitiya3014
    @malanipoojapitiya3014 4 หลายเดือนก่อน +23

    ඔබ වහන්සේට ඉක්මන් භවයකදීම උතුම් චතුරාර්‍ය සත්‍යධර්මය අවබෝධ වේවා නිවන් දොර දුර නොවේවා 🙏🙏🙏🌸🌸🌺🌺🙏🙏🙏

  • @FatmaA-s2w
    @FatmaA-s2w 4 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමින් වහන්සේට මේ කළ ධර්ම දේශනා කුසල් බලයෙන් නිවන් මග අවබෝධ වෙවා

  • @sandiyadesimon7928
    @sandiyadesimon7928 4 หลายเดือนก่อน +5

    මං කතෝලික 🙏හරිම ලස්සනයි බණ ටික 😔අපරාදේ ඔබගේ වටිනා ජිවිතේ 😔ඔබ‍ට නිවන් සුවය 🙏

  • @NuraaA-b7k
    @NuraaA-b7k 4 หลายเดือนก่อน +2

    සාධු ...!සාධු ...!සාධු ...!ගොඩාක් වැදගත් දේශනාවක් ...පින්වත් ඔබට ...සසරෙ යම්දිනක නිවන් අවබෝධ පිනිස මේදර්ම ශ්‍රවන පින හේතු වේවා ...!!!

  • @nanayakkarawasamboperalala6952
    @nanayakkarawasamboperalala6952 4 หลายเดือนก่อน +32

    උතුම් නිවන් අවබෝධ කොට සසර දුකින් එතර වීමට මේ උතුම් ධර්ම දේශනාව හේතු වාසනාවන්ත වේවා 🙏🙏🙏

  • @kanthiekanthie9308
    @kanthiekanthie9308 4 หลายเดือนก่อน +138

    මෙච්චර ලස්සනට ධර්මය දේශනා කල ඔබ වහන්සේට මොකද මෙිි වුනේ ලෝකයක් සැනසූ ඔබ වහන්සේට උතුම් නිවනේ දොරටු විවර වෙිිවා .

    • @brahmanageshantha9342
      @brahmanageshantha9342 4 หลายเดือนก่อน +2

      🙏🙏🙏

    • @VipassanaSrilanka
      @VipassanaSrilanka 4 หลายเดือนก่อน +1

      🙏🙏🙏

    • @stpiranganie4653
      @stpiranganie4653 4 หลายเดือนก่อน +1

      සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹

    • @mallikawijethunga703
      @mallikawijethunga703 4 หลายเดือนก่อน +1

      ධර්ම .desanawala pina.ඔබට ලැබේවා .sasarin.එතෙර වීමට .එය .උපකාර .වේවා

    • @RonneyJanaki
      @RonneyJanaki 4 หลายเดือนก่อน

      Mo mo moOooooo❤ mo mo mo​@@stpiranganie4653

  • @chandipallegedara4134
    @chandipallegedara4134 4 หลายเดือนก่อน +21

    ඉතාමත් පැහැදිලි ඉතාමත් සිත් සැනසෙන බණ ඔබ වහන්සේ දේශනා කරලා තියෙන්නෙ ... සසර මොකක් හරි කරපු පාපකර්මයක් තියෙන්නෙ ඇති ....
    ඔබ වහන්සේගේ සසර ගමන දිගු නොවී නිවන් සුව අත්වේවා . ...!!!🙏

  • @anandaherath6038
    @anandaherath6038 4 หลายเดือนก่อน +7

    ඔබ වහන්සේට මතු බවය අකල් මරනයක් නොවේවා අප ඇසු ධර්මය යේ පින ඔබ ඔබවහන්සේට ම බවුන්වැඩීම සදහාම උප යෝගී වේවා !

  • @dammikasiriwardhana8057
    @dammikasiriwardhana8057 4 หลายเดือนก่อน +9

    රැස්කලාවු සියලු කුසල් බලයෙන් , නුදුරු භවයකදී ම සංසාර දුකින් අත් මිදේවා !!
    පරලොව ජීවිතය සැපවත් වේවා සුවපත් වේවා !!

  • @DammaRathana-oy3fv
    @DammaRathana-oy3fv 4 หลายเดือนก่อน +21

    මේ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා හරිම අර්ථවත් හරිම මිහිරියි. ඔබවහන්සේ අපව හැරයාමෙන් පසුව වුවත් අප මේ ධර්ම දේශනා අසා නිවන් මගට යොමුවීමේ පින ඔබවහන්සේට අනුමෝදන් වේවා..... සාදු සාදු

  • @mathswithdil2000
    @mathswithdil2000 4 หลายเดือนก่อน +4

    ඔබවහන්සේ අනිවාර්යයෙන් නිවන් දකිනවා මේ තරම් උතුම් ජීවිතයක් ටික කාලෙකට හරි ගත කළ නිසා ඒ පින් නැති වෙන්නේ නෑ...නමුත් පෙර කළ අකුසල කර්මයක් මේ ආත්මයේදී විපාක දෙන්න තියෙන්න ඇති මේ විදියට...ඒ නිසා මේ ස්ත්‍රියට අහුවෙන්න ඇති ...🙏🙏🙏🙏🙏🙏

  • @liyanagesudarshani5748
    @liyanagesudarshani5748 4 หลายเดือนก่อน +1

    කරගත්ත කුසල් බලයෙන් , උතුම් වූ නිවන් මග අවබොද වෙවා,,,,,,,,,සාදු,,,,,, සාදු,,,,,, සාදු,,,,,, සාදු,,,,,,

  • @dianadissanayake764
    @dianadissanayake764 4 หลายเดือนก่อน +43

    ඔබ වහන්සේ දේෂණාකල උතුම් ධර්මයේ පිහිටෙන් නිවන බොහෝ දුර නොවේවා

    • @dahamsesatha109
      @dahamsesatha109  4 หลายเดือนก่อน

      සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා! පින්වත් ඔබටත්... තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @US-zo1hc
    @US-zo1hc 4 หลายเดือนก่อน

    මම ගොඩක් අහල තියෙනවා මේ සාදුගේ බන නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @preethimaliperera4563
    @preethimaliperera4563 4 หลายเดือนก่อน +29

    මොනවා කලත් සසරේ කල පින් පව් ගෙවන්නම සිදු වෙනවා.මේත් එක කර්මයක් ගෙවුණු හැටි....සසරෙ කල පින් බලෙන් සසරින් ගොඩ එන්න ලැබේවා ....

  • @dimuthuchandana9660
    @dimuthuchandana9660 4 หลายเดือนก่อน +7

    සියළු පිං කුසල් මතුවී,අප රැස් කර පිං ද අනුමෝදන් වී සුගතියකම ඉපද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙිිවා...!

  • @agmanel4475
    @agmanel4475 4 หลายเดือนก่อน +1

    Sadu sadu sadu🙏🙏🙏

  • @nilanthabasnayaka7754
    @nilanthabasnayaka7754 4 หลายเดือนก่อน +21

    මේ ධර්ම දෙසනය පිනෙන් සසරේ දිනෙක නිවන් අවබෝධය පිනිසම හේතු වාසනාව ලැබේවා තෙරුවන්සරනයි 🙏❤️

  • @nandasenanayaka9785
    @nandasenanayaka9785 4 หลายเดือนก่อน +1

    උතුම් වූ නිර්වාණය අවබෝධ කර ගැනීමට හැකි වේවා!!!

  • @kumarikumari8449
    @kumarikumari8449 4 หลายเดือนก่อน +11

    ඔබවහන්සේ සංසාරේ කරපු කර්මයක් පල දෙන්න ඇති මේ බණ දේශනා කරලා කරගත්ත පිනෙන්ම ඔබවහන්සේට නිවනින් සැනසීම ලැබේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ishanisilva4700
    @ishanisilva4700 4 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට නිර්වාණ ශාන්තියම අවබෝධ වේවා

  • @SriyaniSriyani-lu4pi
    @SriyaniSriyani-lu4pi 4 หลายเดือนก่อน +8

    මමත් ඹභනහන්සෙව විජිතපූර විහාරස්ථානයට වැඩම කලා දෙශනවකට එදා අපි ඛණ අසූව ඹ වහන්සේට නිවන් සුව ලැබේවා

  • @D.videos-x8c
    @D.videos-x8c 4 หลายเดือนก่อน +26

    ධර්මය දේශනා කලපිනෙන් ඉක්මන් භවයක උතුම් නිවනම අවබෝධ වේවා 🙏🙏🙏

  • @dissanayakekanthi8181
    @dissanayakekanthi8181 4 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේ ට උතුම් නිවන් සුවය ම ලැබේවා 🙏🙏🙏

  • @kumaripankoon3169
    @kumaripankoon3169 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏ඒ අමා මහ නිවන් සුව බොහෝ දුර නොවේවා

  • @ireshaudyangani844
    @ireshaudyangani844 4 หลายเดือนก่อน +59

    අපරාදේ ඔබ වහන්සේ ජිවිතෙ....නිවන් සුවය ලැබේවා

  • @mpseethanandani506
    @mpseethanandani506 4 หลายเดือนก่อน +2

    ඔබවහන්සේ කළ පින් හේතු වී සසර දිගු නොවේවා අමාමහ නිවනම අත් වේවා

    • @dahamsesatha109
      @dahamsesatha109  4 หลายเดือนก่อน

      සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා! පින්වත් ඔබට... තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @malshaherath4438
    @malshaherath4438 4 หลายเดือนก่อน +18

    ඔබ වහන්සේට නිවන්සුව ලබේවා පින්වත් ස්වාමීන් වහන්ස ,,

  • @chithrapriyadarshani8330
    @chithrapriyadarshani8330 4 วันที่ผ่านมา

    ⁣මෙචිචර හොදට බුදු බණ දේශනාකල ඔබ වහන්සේට පෙර අකුසල කර්මයකට යටත්වෙන්න වුනානමිගිහි අපිට මොනවා වෙන්න ඇද්ද කියල හිතාගන්න බැහැ නිවන්සුව ලැබෙිවා ඔබ වහන්සේට

  • @sewminirajapaksha7473
    @sewminirajapaksha7473 4 หลายเดือนก่อน +8

    නැවත නිවන් මග වඩනා කිසිදු ආත්මෙක අසූචී පිරුනු මේ ස්ත්‍රි කය ඔබවහන්සේට අසුබ නිමිත්තක් පිලිකුලක් ලෙසටම පෙනේවා.. නිවන් මග වඩන්නට ඒ උතුම් වාසනාව නැවත නොබො ආත්මෙකදීම ලැබේවා...

    • @udayakodi
      @udayakodi 4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏

  • @Kumudu-nu8bv
    @Kumudu-nu8bv 4 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට නිවන් සුව අත් වේවා .

  • @samaranandana2287
    @samaranandana2287 4 หลายเดือนก่อน +7

    චන්ද රාගය ගැන ධර්මය දේශනා කල ඔබ වහහන්සේට රාගය විසින්ම ඔබ වහහන්සේට මරනය කරා මාරයා විසින් ගෙන ගියා අදටත් ඔබ වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන්නේ ඉතාම ආශාවෙන් උපදින මතු උපදින භවයකම මෙවන් අකල් මරනයකට ගොදුරු නොවේවා ඔබ වහන්සේ බුදු රජානන්වහන්සේගේ ධර්මය දේශනා කල අනන්ත පුන්‍ය බලෙන් රැක්කාවූ අනන්ත ශීලයේ බලෙන් ඔබ වහන්සේ ප්‍රාර්ථනය බෝධියකින් උතුම් අමාමහ නිවනින්ම සැනසේවා නිවනින්ම සැනසේවා සාදු සාදු සාදු...

    • @gangabandusena3179
      @gangabandusena3179 4 หลายเดือนก่อน

      Ĺĺĺl
      Ĺl
      Ĺĺĺl
      Ĺllllĺ
      Ĺĺĺl
      ❤'ll
      Ĺĺĺ❤ĺĺĺl

  • @malanimatharage1730
    @malanimatharage1730 4 หลายเดือนก่อน +1

    නිබ්බාන පරම සුඛයෙන් සුඛිතථර වෙත්වා!!!!!!!⭐⭐⭐🙏🙏🙏⭐⭐⭐🙏🙏🙏⭐⭐⭐🙏🙏🙏

  • @warunadias2749
    @warunadias2749 4 หลายเดือนก่อน +6

    ජීවිතය පවා විනාශ වෙන්නේ
    ආසාව නිසාම යි.
    ඔබ තුමාට නිවන් සුව ලැබේවා.

    • @dahamsesatha109
      @dahamsesatha109  4 หลายเดือนก่อน

      සාදු අදහස් සඵල වේවා! පින්වත් ඔබට... තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @SamanmaliKaluarachchi
    @SamanmaliKaluarachchi 4 หลายเดือนก่อน +2

    ස්මීනි ඔබ වහන්සේ ට නිවන් සුව ලැබේවා ලැබේවා ලැබේවා

  • @ShiromiDesilva-c9g
    @ShiromiDesilva-c9g 4 หลายเดือนก่อน +32

    මෙවැනි පැහැදිලි ගාම්බිර දර්මදේශනා අහන්න ලැබීමත් මහගු කුසලයකි
    ඔබ වහන්සේ ගේ ජීවිතේ ට මෙවැනි අපරාද දේවල් වලට යොමුකර ඇති ගැහැණියටත් විශාල පාපයක් සිදුවේ
    අමාමහා නිවන්සුව පාර්ථනා කරමි 🙏🏻🙏🏻🙏🏻

  • @Yughh-k4y
    @Yughh-k4y 4 หลายเดือนก่อน +10

    කරපු පින් බලයෙන් ඔබ වහන්සේ සුගති ගාමීව ඉපදේවා

  • @gsumana3604
    @gsumana3604 4 หลายเดือนก่อน +127

    අනේ පිංවත් සුවාමින් වහන්ස ඔබ වහන්සේ මෙච්චර වටිනා දර්මය දේසනා කර කර නැවතත් සසරට වැටෙන්න ලොකු පාපකර්මයක් බලවත් වෙන්න ඇති පිංවත් සුවාමින් වහන්ස ඔබ වහන්සේ මීට පෙර කරගත්ත සියලුම කුසල් ඉස්මතු වෙලා නිවනම අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

    • @PSenavirathna-bp3xp
      @PSenavirathna-bp3xp 4 หลายเดือนก่อน +7

      ඔබ වහන්සේගේ පෙර කල කුසල් ඉස්මතු වෙවා

    • @thushanibotheju4096
      @thushanibotheju4096 4 หลายเดือนก่อน

      🙏🏻🙏🏻

  • @Susilabadrikameheninwahanse
    @Susilabadrikameheninwahanse 4 หลายเดือนก่อน +11

    ඔබ වහන්සේට නිවන් සුව බෝහෝදුර නොවේවා

  • @HemamalanieKossinna
    @HemamalanieKossinna 4 หลายเดือนก่อน +11

    සසරේ කළ අකුසල් සියල්ල දුරුවෙලා මෙවන් උතුම් ධර්ම දේශනා කළ පිනෙන්ම සසර ගමන් කෙටි වෙලා උතුම් නිර්වාණයම අවබෝධ වේවා. අනේ අපේ බුද්ධ ශාසනයේ උතුම් පින්වත් සාසනයට ලැදි ස්වාමීන් වහන්සේලාට මේ අවාසනාවන්ත සිදුවීම ආදර්ශයක්ම වේවා. අපේ ස්වාමීන් වහන්සේලා චිංචිමානවිකාවන්ගෙන් ආරක්ෂාම වේවා. තෙරුවන් සරණයි හැමෝටම 🙏🙏🙏

    • @airanganijayalath1799
      @airanganijayalath1799 4 หลายเดือนก่อน

      Ane.lassanata.bana..desana.karanawa.mama.katolika..et..ban..ahanawa

  • @wppnirmalanirmala611
    @wppnirmalanirmala611 4 หลายเดือนก่อน +2

    බුදුසරණයි වේවා නිවන් අවබෝධ වේවා 🙏🙏🙏🙏

    • @dahamsesatha109
      @dahamsesatha109  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @nishanrathnayake-me4vk
    @nishanrathnayake-me4vk 4 หลายเดือนก่อน +46

    සාදු සාදු සාදු..🙏🙏🙏 අද දින 13.07.2024. මා මේ බන පදය ඔබවහන්සේගේ විඩියෝව නැරබුවා. මනුශ්ව ආත්මයක් ලබා මාගේ ධනයෙන් වෙහෙර විහාර , චෙත්‍ය සැදුවත් ඔබ වහන්සේ තරම් පින් කර නෑ.. ධර්ම දානය උතුම්ම දානයයි. මේ කරගත් පින් බලයෙන් මතු බවයන් වල මෙවන් අන්තුරුවලට ලක් නොවී බලාපොරොත්තු වන නිර්වාන අවබෝධයට ඔබ වහ්න්සේට / ඔබ තුමන්ට මේ පින් දහම් හේතුවාසනා වේවා !! 🙏🙏🙏

    • @kanthinadi1535
      @kanthinadi1535 4 หลายเดือนก่อน +3

      මම මීට කලින් ඔබ වහන්සේගේ බණ අහල තියෙනවා ඒත් අද 13/7/24 තමයි මමත් දැන ගත්තෙ ඔබ වහන්සේ දැන් ජීවතුන් අතර නැහැ කියල .නිවන් සුවයම ලැබේවා .

    • @nandhawadimunna5040
      @nandhawadimunna5040 4 หลายเดือนก่อน +4

      කල්‍යාණ මිත්‍රයෙක් හමු නොවීමේ වරද

    • @Nelkairomi-hm8hj
      @Nelkairomi-hm8hj 4 หลายเดือนก่อน +1

      Uthum niwan suwa labewa

    • @gayanperera8673
      @gayanperera8673 4 หลายเดือนก่อน

      Swamen wahanset a Newansuwayama labewa

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 4 หลายเดือนก่อน +7

    සාදු! සාදු! සාදු!🙏
    වටිනා ධර්ම දේශනයක්
    ස්වාමීන් වහන්සේගේ කටහඩ හරිම ලස්සනයි . විජය කුමාරතුංගගේ කටහඩ වාගෙයි
    ඔබ වහන්සේට නිවන් සුව ලැබේ‍වා!🙏

    • @dahamsesatha109
      @dahamsesatha109  4 หลายเดือนก่อน +3

      සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා! පින්වත් ඔබට... තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 4 หลายเดือนก่อน +5

    නැවතත් බොදු පවුලක ඉපිද, උතුම් නිවන් අවබෝධයට පත්වේවා!

  • @Skwsamanthi
    @Skwsamanthi 4 หลายเดือนก่อน +2

    මාර දූතිකාවක් කරපු විනාශයක්...නිවන් සුවය ලැබේවා 🙏🙏

    • @dahamsesatha109
      @dahamsesatha109  4 หลายเดือนก่อน +1

      සාදු අදහස් සඵල වේවා!
      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @a.shiraniehelepola6589
    @a.shiraniehelepola6589 4 หลายเดือนก่อน +3

    🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻උතුම් නිවනින් නිවීමට හේතු වේවා. වාසනා වේවා.

  • @CoolLanka-hc4xe
    @CoolLanka-hc4xe 4 หลายเดือนก่อน +1

    Theruwan saranai ape hamuduruwane 🙏🙏🙏

  • @dammikasamankumari5595
    @dammikasamankumari5595 4 หลายเดือนก่อน +3

    මෙි ධර්ම දේශනා බලන හැම වෙලාවෙම හරිම වෙිදනාවක් දැනෙනවා උතුම් වු නිවනින්ම සැනසේවා!!!!!!

    • @dahamsesatha109
      @dahamsesatha109  4 หลายเดือนก่อน +1

      සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා! පින්වත් ඔබට... තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @KeshalaSewmini
    @KeshalaSewmini 4 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ රැස්කරගත් සියලු කුසල් බලයෙන් උතුම් නිවන් සුවයම ලැබේවා🙏🙏🙏🙏🙏🙏

  • @robertgamage6220
    @robertgamage6220 4 หลายเดือนก่อน +28

    මාර දුවක් නිසා ඔබ වහන්සේගෙ වටිනා ජීවිතය අකාලෙ විනාස උනා,හරිම වේදනාකාරියි, නිවන් සුව

    • @chandanaananda2303
      @chandanaananda2303 4 หลายเดือนก่อน

      දානය යනු අතහැරීම යන නිර්මල බුද්ධ වචනය වෙනුවට, පැවිද්දන්ට නොයෙකුත් දේවල් පුජා කිරීම දන්දීම කියල මුසාවාද අහිංසක මිනිසුන්ට උගන්වලා මෙරට සහ පිටරට අහිංසක මිනිසුන්ගෙන් මුදල් හුරාකාල මුදල් පොට්ටනි බැඳගෙන සිවුරු ඇරලා තක්කඩියෙක් ලෙස අනුන්ගේ මුදල් වලින් ජීවත්වී මැරුම් කාපු හොරෙක් හැටියටයි පෙනෙන්නේ

    • @naili1808
      @naili1808 4 หลายเดือนก่อน +2

      Single mama කියලා කිවිවෙි .

  • @kasunperera3828
    @kasunperera3828 4 หลายเดือนก่อน +2

    ඔබවහන්සේ සුගතිගාමී වේවා ! 🙏🙏🙏

    • @dahamsesatha109
      @dahamsesatha109  4 หลายเดือนก่อน

      සාදු අදහස් සඵල වේවා!
      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @chandralathamalawwethantri6819
    @chandralathamalawwethantri6819 4 หลายเดือนก่อน +3

    හාමුදුරුවනේ ඔබගේබණ අසාඇතිමට.මේබණ අහන.කොටත් හරිම දුකක් එනවා.හාමුදුරුවන්ට වෙච්ච විනාසෙ තමයි ඊට කලින් කියවෙන්නෙ.මැරුණ එකදුකේ බැහැ. ඒත් මේ සුජීවා ගෑණිත්.එක්ක.එකට ඉදල පල්වෙනවාට වැඩිය හොදයි මැරුණ එක.ඔබවහන්සේ කළ පිංපළදීල ඉක්මන් බවයකදීම චතුරාර්‍ය සත්‍ය අවබෝධවේවා.සාදු!සාදු!සාදු!

  • @SamanlathaAdhikari
    @SamanlathaAdhikari 3 หลายเดือนก่อน

    මයමට රැවටිමෙන් ලස්සනට ජිවිතය ක් වැලලී ගියේ ඔබටත් නොදැනිමය

  • @kusumalathakusumalath8774
    @kusumalathakusumalath8774 4 หลายเดือนก่อน +13

    මම ඔබවහන්සේ දේශනා කරන මේ උතුම් ධර්මය සවනය කරා ඒ පිනෙන් සිව් වනක් පිරිස මාරයා සහ දූවරු තුන්දෙනා එයා ලගෙ සේනාව පැමිණ කරන යුද්ධය දිනන්න පුළුවන් වේවා හරිම දුකයි කිසිම කෙනෙක් වශී බන්ධනයට හසු නොවේවා

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 4 หลายเดือนก่อน +21

    කරගත්ත කුසල් වල බලයෙන් උතුම් වූ නිවන් මග අවබෝධ වේවා 🙏🙏🙏

  • @manjulathrangani9209
    @manjulathrangani9209 4 หลายเดือนก่อน +33

    ඔබ වහන්සේ මෙ මාතු භූමියේ ඉපදී ඔබ වහන්සේ පතන බොධි යකින් නිවන් අවබෝධ වේවා

  • @Cjfjdnd-n9x
    @Cjfjdnd-n9x 4 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට නිවන් සුව ලැබෙව

    • @dahamsesatha109
      @dahamsesatha109  4 หลายเดือนก่อน

      සාදු අදහස් සඵල වේවා!
      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait2677 4 หลายเดือนก่อน +101

    ඔබ වහන්සේ දෙසනා කරපු ධර්මයෙන් .ලාබාගත් පිං බලයේ ආමාමහ නිවන් සුව ලැබේවා

    • @brahmanageshantha9342
      @brahmanageshantha9342 4 หลายเดือนก่อน +1

      🙏

    • @deepikadamayanthi9032
      @deepikadamayanthi9032 4 หลายเดือนก่อน

    • @AnomAtukoralq
      @AnomAtukoralq 4 หลายเดือนก่อน +1

      ඔබ වහන්සේට නිවන්සෙට නිවන් දොරටු විවර වේවා........

  • @jayaanichandima8473
    @jayaanichandima8473 4 หลายเดือนก่อน +4

    ජිවිතයේ අනිත්‍ය ගැන මෙතරම් දැන සිටි ඔබ වහන්සේට උන දේ....පෙර අකුසලය අපිට ඵලදෙන වෙලාව කාටවත් කියන්න බෑ.ඒක තමයි බුදු රජාණන්වහන්සේ ගේ ධර්මයේ සත්‍ය.

  • @kumudusooriyapperuma1519
    @kumudusooriyapperuma1519 4 หลายเดือนก่อน +8

    ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා....!!! 🙏🙏🙏🙏🙏

  • @chandralathajayasuriya8964
    @chandralathajayasuriya8964 4 หลายเดือนก่อน +1

    පින්වත් මහානාම ස්වාමීන්ද්‍රයන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධය පිනිසම මේ කුසල් හේතු වේවා සාදු සාදු සාදු !!"

    • @jolycell7772
      @jolycell7772 4 หลายเดือนก่อน

      Sadu Sadu

  • @kanthinadi1535
    @kanthinadi1535 4 หลายเดือนก่อน +4

    මෙපින් බලෙන් නිවන් සුවයම ලැබේවා .

  • @NilminiChandrika-ws3oj
    @NilminiChandrika-ws3oj 4 หลายเดือนก่อน +1

    මේ උතුම් 49:15 බුදු..සසූනේදීම....ඉක්මනින්ම. චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීම ශක්තිය ධෛර්යය ලැබේවා ...
    සාදු.....සාදු....සාදු.....iii

    • @dahamsesatha109
      @dahamsesatha109  4 หลายเดือนก่อน

      සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා! පින්වත් ඔබට... තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 4 หลายเดือนก่อน +110

    දැන් කිසිම කෙනෙක්ට ඇගිල්ල දික් කරලා වැඩක් නැහැ තම තමගේ අඩුපාඩු හදාගන මගේ සංසාරේ කෙට් කර ගන්න මාර්ගය සොයා ගමු .අද ඒ උන්නාසේට වෙච්ච දේ හෙට අපට වෙන්න පුලුවන් සියලුම සත්වයෝ නිවන් මාර්ගයේ දොරටු විවර කර ගත්වා සාදු🙏සාදු🙏සාදු

    • @مالانانداني
      @مالانانداني 4 หลายเดือนก่อน +4

      ඒ කථාව සම්පූර්ණයෙන්ම ඇත්ත..

    • @Swarna-kd7ro
      @Swarna-kd7ro 4 หลายเดือนก่อน +2

      Darmaya awaboda wethwa

    • @vijayamaithreethero5401
      @vijayamaithreethero5401 4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 4 หลายเดือนก่อน +1

    සසර ගනුදෙනු (හේතුඵල - ඵලහේතු )
    ඔබ වහන්සේ සුවපත් වේවා

  • @RenukaRajamanthree-mh7vn
    @RenukaRajamanthree-mh7vn 4 หลายเดือนก่อน +17

    කුසල් වඩපු පිනෙන් පිරුණි ඔබවහන්සේ සුජීවා කියන මාරයාට වසග උනානේ.ඉතා ඉක්මන් භවයක
    චතුරාර්‍ය සත්‍ය අවබෝධවේවා!!!
    නිවන් දකිත්වා

  • @PushpaNandani-g4x
    @PushpaNandani-g4x 4 หลายเดือนก่อน +2

    නිර්මල බුද්ධ වචනය දේශනා කරමින් ලොව සැනසූ ඔබ වහන්සේට සිදු වූ මේ විපත අපේ හදවත කම්පා වුණා. ඔබ වහන්සේ රොඩී බන්ධනයකට හසු වුණා. මාර අම්මණ්ඩිට හේතු ඵල දහමින් පිළිතුරු ලැබෙයි. තරුණ ස්වාමීන් වහන්සේලාට මේවා හොඳ පාඩම්. අනුන්ගේ ගවයින් බලා ගන්න ගොපල්ලන් නොවේවා. සසර වසනා තුරු ඔබ වහන්සේට මෙවන් විපත් සිදු නොවී ඉක්මන් භවයක චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. 🙏🙏🙏 ඒ සදහා ඔබ වහන්සේ සිදු කරන ලද ධර්ම දේශනා මය කුසල් හේතු වේවා 🙏🙏🙏

  • @wimalawathiemenikewelahamu7558
    @wimalawathiemenikewelahamu7558 4 หลายเดือนก่อน +23

    ඔබ වහන්සේට පෙර කල අකුසලයක් විපාක දුන්නත් ඔබ වහන්සේ පැවිදි කල පිරූ කුසල් බලයෙන් උතුම් චතුරාර්‍යය සත්‍යය අවබෝධ වී උතුම් නිවන් මග දොරටු විවර වේවා .

  • @janajana7879
    @janajana7879 4 หลายเดือนก่อน +2

    මෙච්චර බණ දෙසනා කරපු ඔබ වහන්සේ ගිහි සැප විදින්න ගියේ කොහොමද කියලා මන් හිතන්නේ ඔබ වහන්සේට වෙච්ච දෙමඊ දෙසනා කරේ ඔබ වහන්සේ හොදට ඇදගෙන ගියා ආවේ කොහොමද සත්‍ය දේසනාවක් මතු bawayediමෙවන් අකල් මරනෙකට ගොදුරු නොවේවා ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා 😢😢🙏🏾

  • @dhammikarajamanthri66
    @dhammikarajamanthri66 4 หลายเดือนก่อน +55

    සසර ගනුදෙනුවක් අවසන් උනා ,
    ඔබ වහන්සේට නිවන් සුව 🙏

  • @RaniMalani
    @RaniMalani 4 หลายเดือนก่อน +2

    මේ.අකාරයට.ධර්මය.දියුණු .කරපු.ඔබ.වහසේට.මෙහෙම.වෙන්න .කර්මය.දායාද.කරගත්.දෙයක්.මට.දැනෙන්නේ .ඔබ.වහන්සේටම.ධර්මය.දේශනා.කරගත්තා.සුවපත්.වෙිවා

  • @nimalsenevirathna4651
    @nimalsenevirathna4651 4 หลายเดือนก่อน +4

    මෙච්චර දහම් දැනුමක් තිබුන ඔබවහන්සේ.සිවුරැ හැර දමාලෞකික සැප සොයා.ගියේ කෙලෙසද?.ඔබවහන්සේට නිවන දුර නැහැ.පෙර කල අකුසලයක්.පලදුන්නා පමනි.නිවන්සැප ලගම භවයකදීම ලැබේවා.!..