ලිංගික විපර්යාසයකට යන කෙල්ලෙක්ගෙ ශිෂ්ණයක් හැදෙන හැටි | Dinesh Muthugala | Episode 37

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • පුතාල හැමෝටම සිංහල රසට කියා දෙන පේපරේ ලේසියෙන්ම කරන්න කියා දෙන ඔන්ලයින් සිංහල පන්තිය මේක...
    සාහිත්‍ය යේ රස ගැන අදහස ගන්න සර්ගේ යූ ටූබ් නාලිකාව වෙත පිවිසෙන්න...
    2026 A/L සිංහල A+ කරන වෑයම
    නම හා දිස්ත්‍රික්කය සමග 2026A/L ලෙස 0774764165 අංකයට Whats App කරන්න..
    සිංහල "A" ගසේ බොහෝ පැණි දොඩම් තිබේ.
    එන්න කැමති අයට වට්ස් ඇප් සමූහය
    chat.whatsapp....
    ගම වටේම share කරන්න...
    / @sadunasiriarambawela
    you tube channel
    ලිංගික විපර්යාසයකට යන කෙල්ලෙක්ගෙ ශිෂ්ණයක් හැදෙන හැටි | Dinesh Muthugala | Episode 37
    Thanks For Watching

ความคิดเห็น • 32

  • @YOU_TUBE_THAKSALAWA
    @YOU_TUBE_THAKSALAWA  3 หลายเดือนก่อน +10

    සිංහල කරන ළමයිට සිංහල තේරෙන සර් කෙනෙක්...
    යූ ටූබ් නාලිකාවට පිවිසෙන්න...
    www.youtube.com/@SadunAsiriArambawela

  • @AthulaPradeepKumaraUdayakumara
    @AthulaPradeepKumaraUdayakumara 2 หลายเดือนก่อน +1

    පැහැදිලි කිරීම niyamai sir ❤

  • @silkroute.concepts
    @silkroute.concepts 3 หลายเดือนก่อน +1

    Thanks❤

  • @ruwindafernando7049
    @ruwindafernando7049 3 หลายเดือนก่อน

    Nice explanation ❤

  • @rythem7981
    @rythem7981 2 หลายเดือนก่อน

    ❤️

  • @gayanflaaxz.1060
    @gayanflaaxz.1060 5 วันที่ผ่านมา

    Ok

  • @thilininishani6838
    @thilininishani6838 3 หลายเดือนก่อน +4

    Eth shukranu නිපද wen nane ganu ayata.

    • @Eiomusic
      @Eiomusic 3 หลายเดือนก่อน +1

      වෘෂණ කොෂ ඔනෙ ශුක්‍රාණු හැදෙන්ට .

  • @TKMG877
    @TKMG877 4 หลายเดือนก่อน +3

    ❤❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 3 หลายเดือนก่อน +10

    කන්‍යා පටලයේ සොභාදහමේ අරමුණ මොකද්ද හා... දන්න කෙනෙක් කියාල්ලකෝ...

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 3 หลายเดือนก่อน +8

      අලුත් mobile phone එකක් seal box එකක තියන හේතුව තමයි 😊

    • @saliyarathnayaka5260
      @saliyarathnayaka5260 3 หลายเดือนก่อน

      @@muhammadmafaz8530 සොභාදහමේ අරමුණ ඒක නෙවෙයි බං...

    • @USM98
      @USM98 3 หลายเดือนก่อน

      ​​@@muhammadmafaz8530full seal nehe. Podi sidurak hari thiyenawa.

    • @PamaduRanasinghe
      @PamaduRanasinghe 3 หลายเดือนก่อน +1

      ​@@muhammadmafaz8530🤮🤮🤮🤮ඊයා ගෑනු අයව දකින්නෙ බඩුවක් විදිහටද.

    • @PamaduRanasinghe
      @PamaduRanasinghe 3 หลายเดือนก่อน

      ස්වභාවික අරමුණ නම් මම දන්න තරමින් යෝනි මාර්ගයට germs යන එක නැවත්වීමට. ඒත් තාක්ශනය දියුනු වෙලා ගොවි යුගයෙන් පස්සෙ විතර ඒකෙ අවශ්‍යතාව නැති වුනා මොක්ද එය නැතුව ජීවත් විය හැකි නිසා (example: උන්ඩුකපුච්චය වගේ අවශ්‍යතාව නැතිවුන). එය ලන්කාවෙ ඉන්දියාවේ වගෙ මිත්‍ය විශ්වස තිබුනට එය "කැඩීමක්" වෙන්නෙ නැහ අද කාලෙ බොහො අයගෙ මොකද ඒගොල්ලො දුවනව පනිනව නිසා ඇදීමට ලක් වෙනවා.
      "Bleeding during the first sexual intercourse happens in only 43 percent of cases"
      ක්‍රියාකාරි ජීවිතයක් ගත කරන අයගේ 43% පමණයි ලේ ගැලීමක් වෙන්නෙ.
      මම දන්න විදිහට උපරිමයෙන් පැහදිලි කලා මොකක්හරි වෙනස් වෙන්න ඔනෙනම් කියන්න

  • @traveling3732
    @traveling3732 4 หลายเดือนก่อน +7

    ලි0ග පරිවර්තන ගැන අභිධර්ම ව්ග්‍රහය
    th-cam.com/video/qsjqL5VepP4/w-d-xo.htmlsi=_akJdCX0PK0TVaY2

  • @Studyreminder2024
    @Studyreminder2024 4 หลายเดือนก่อน

    😂🤭

  • @himaya.n
    @himaya.n 3 หลายเดือนก่อน

    ❤❤

  • @maleesha778
    @maleesha778 4 หลายเดือนก่อน +5

    ❤❤❤