කුඩු ඔත්තු දී කෝටිපතියෙක් වෙන හැටි - ආරක්ෂක ලේකම්ට කළ පාපොච්චාරණය - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • #hirunews #hiru #drugs #MOD #kamlgunarathna #police #navy #arrested
    කුඩු ඔත්තු දී කෝටිපතියෙක් වෙන හැටි - ආරක්ෂක ලේකම්ට කළ පාපොච්චාරණය - Hiru News
    Hiru News Sri Lanka's Number One News Portal |
    ලංකාවේ අංක 01 ප්‍රවෘත්ති පැත්ත ගියත් ඇත්ත කියන හිරු
    Subscribe to Hiru News: bit.ly/3D1lNhm
    Watch latest videos: bit.ly/3xEaISd
    Follow Us On
    » Hiru News - Sinhala
    FACEBOOK: / hirunews
    TWITTER: / hirunews
    INSTAGRAM: / hirunews
    » Hiru News - English
    FACEBOOK: / hirunewsenglish
    TWITTER: / hirunewsenglish
    INSTAGRAM: / hirunewseng

ความคิดเห็น • 158

  • @lankalap322
    @lankalap322 2 ปีที่แล้ว +109

    ඔත්තුව ඔත්තුව පිස්සු හැදෙයි ශ්‍රී ලංකා පොලීසියට ඔත්තු දෙනවට වැඩිය හොඳයි පණපිටින් වැලලෙන එක...

    • @පාරමිතා-ඞ7ෂ
      @පාරමිතා-ඞ7ෂ 2 ปีที่แล้ว +8

      අම්මෝ ඇත්ත.අනිත් පැත්තට කියනව ඔත්තු දීපු කෙනාගෙ නමත් එක්කම.

    • @hasithasandaruwan2918
      @hasithasandaruwan2918 2 ปีที่แล้ว

      😅 police ta kiyanawata wada hodai kelinma news walata ghni kiyanwa

    • @tv-ur8jj
      @tv-ur8jj 2 ปีที่แล้ว

      සිරා කතාව

    • @TenSrilanka2684
      @TenSrilanka2684 2 ปีที่แล้ว

      kauda kiyanne polissiyata kiyala anith ayata denna

    • @TenSrilanka2684
      @TenSrilanka2684 2 ปีที่แล้ว

      apps apk machan police denna one na avishvasha nam hamudavata denna

  • @gohead5059
    @gohead5059 2 ปีที่แล้ว +46

    කමල් සර්ගෙ නම්බරේ දුන්නානම් නියම තොරතුරු ලැබෙයි.අනිවාර්‍යෙන්.මොකද ලංකාවේ පොලීසිය ජනතාව විස්වාසය කරන්නෙ නැත.

    • @TenSrilanka2684
      @TenSrilanka2684 2 ปีที่แล้ว

      policeyata denne epa vishvasayak natthan polciya vitharada vatalim karanne

  • @asokafernando857
    @asokafernando857 2 ปีที่แล้ว +43

    ඇත්තටම පොලිසිය විශ්වාස කරන්න පුලුවන්ද කියලා ප්‍රශ්නයක්?

  • @natureworldinsrilanka1301
    @natureworldinsrilanka1301 2 ปีที่แล้ว +50

    අල්ලන කුඩු වලින් රොටි හදනවද මන්දා අල්ලනවා විතරයි පෙන්නන්නේ

  • @ravindutharusha585
    @ravindutharusha585 2 ปีที่แล้ว +46

    කාට දුන්නත් පොලිසියට නම් දෙන්න එපා

  • @Lakitha805
    @Lakitha805 2 ปีที่แล้ว +41

    ගෙවල් පැත්තෙ එකෙක් පස් පංගුවම විකුණනවා. ඌව අල්ලන් යනවා පහුවදාට ගෙදර ඇවිත් ආයිත් විකුණනවා. පොඩි එඋන් එහෙමනම් මහ එවුන් කොහොම බේරෙනවා ඇතිද

  • @nimalgunarathna9952
    @nimalgunarathna9952 2 ปีที่แล้ว +17

    කුඩු පාන්පිටි වෙන්න කලින් නිතිය ක්‍රියාත්මක කරන්න .අපේ රන විරුවන්ට ජයවේවා

  • @kalawaddaa
    @kalawaddaa 2 ปีที่แล้ว +12

    සිරි ලංකා පොලිසියට ඔත්තු දෙන්න කලින් පාස්පෝර්ට් විස හදන ඉන්න වෙයි රට යන්න ....ඔත්තුවදිලා PHONE එක තියන්න කලින් කුඩු මුදලාලි ගෙදර දොර ලග ඉදි

  • @සරිනා-ට3ය
    @සරිනා-ට3ය 2 ปีที่แล้ว +29

    මෙ රජයෙන් මොනා කෙරුවත් එවා ඩ්‍රමා ...පසුගිය රජයේ කාලේ නේද හොදටම කරේ අල්ලන කුඩු වලට නාකොටික් එකේ කට්ටිය පන්පිටි තියලාකුඩු එලියට දැම්මේ...එතකොට මෛත්‍රීපාල මහත්තයා ප්‍රසිද්ධියේ විනාශ කලේ...පාන් පිටිද🤔🤔🤔🤔🤔🤔

    • @asankasanjeeva7466
      @asankasanjeeva7466 2 ปีที่แล้ว

      කොච්චර හොදට කොරාද කියනවනම් රංගජීවව තුවාල පිටින් හිරේ දැම්මෙ

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 2 ปีที่แล้ว

      Wenna athi...😂😂😂

  • @erabaduvillage6105
    @erabaduvillage6105 2 ปีที่แล้ว +11

    නියමයි නියමයි ඔබට ජය ...

  • @rbdayananda8866
    @rbdayananda8866 2 ปีที่แล้ว +14

    කුඩු ගෙන්නන එවුන් වැඩි හරියක් ඉන්නේ පාර්ලිමේන්තුවේ ලොකු ලොකු පුටුවල එවුන් ගජරාමෙට බිස්නස් ! සිය වතාවක් කුඩු ගෙනාවම එකපාරක් අහුවෙනවා

    • @geniusentertainment5153
      @geniusentertainment5153 2 ปีที่แล้ว

      Tikak ahuwennama yawanawa etika thama oya ahuwenne anith tika dan vikunanawa athi.🤣🤣😡

  • @AsdAsd-bd8cl
    @AsdAsd-bd8cl 2 ปีที่แล้ว +28

    කෝටි පතියෙකු වෙන්න පහසුම ක්රමයක් . හදුන්වා දුන්නා . එය අගය කල යුතු දෙයක් .

  • @leelawithana7767
    @leelawithana7767 2 ปีที่แล้ว +9

    අපි,ඔත්තූ,දූන්නම,,පොලිසිය,අපිව,පාවදිලා,ගානගනී,,ලස්සනට,

  • @dilrukruwan348
    @dilrukruwan348 2 ปีที่แล้ว +7

    මිනිස්සුන්ට ජීවිතේ වටිනව සල්ලි වලට වඩා.නීතිය බල්ලට ගිය රටේ මොන ඔත්තුද.😔

  • @srilanka7852
    @srilanka7852 2 ปีที่แล้ว +8

    සිරිලංකා පොලීසියට ඔත්තු දෙන්න 🤣🤣🤣😂😂😂🤣🤣🤣🤣😆😆😆😆😆😆😆😆😆😆😆😆😆

  • @kmb5807
    @kmb5807 2 ปีที่แล้ว +9

    වරදක් කලොත් පොලෝසි යනවට වඩා හොදයි එකාට නෙලනවා

  • @adikariadikari9874
    @adikariadikari9874 2 ปีที่แล้ว +14

    මෙවෙනකල් ලංකාවෙ අල්ලපු කුඩුවලට මොකද උනෙ දන්නැ

  • @raa9642
    @raa9642 2 ปีที่แล้ว +11

    Great job 👏

  • @widushathulneth1580
    @widushathulneth1580 2 ปีที่แล้ว +2

    පොඩි එකා විතරක් නෙවෙයි අල්ලපන්කො ඕකේ මහ එකාවත්

  • @sarathchandra9893
    @sarathchandra9893 2 ปีที่แล้ว +12

    ඔය අල්ලපු කූඩු වලින්,ලංකාවටම එක් දිනකට අවශ්‍ය පාන් හදලා දෙන්න තිබුනා, ඒත් තාම පානුත් නෑ, අල්ලපු කුඩුත් නෑ, 🤔🤔🤔.

    • @dilanthakavisara8632
      @dilanthakavisara8632 2 ปีที่แล้ว

      උබ හිතුවද ඔය පාන් පිටි කුඩු කියලා...😅🙈

    • @pasindupitigala6361
      @pasindupitigala6361 2 ปีที่แล้ว

      Ganja gahalada comment kare😂

  • @Siripala-nq5qc
    @Siripala-nq5qc 2 ปีที่แล้ว +13

    ඔත්තු දෙන්න කියන්නෙ විහින් මැරෙන්න ද ?, අපි පොලිසියෙ හැටිත් දන්නව, දේශපාළුවන්ගෙ හැටිත් දන්නව . අපිට තොපේ බොරු අහන්නද කියන්නෙ,මුන් ඉපදිච්චදා ඉදල කුඩු නැතිකරනව කියනව ඒත්.තාම බැරිවුනා .

  • @rupachandramarasinghe3564
    @rupachandramarasinghe3564 2 ปีที่แล้ว +3

    🌞 හිරු , දෙරන එවුන්ගේ කුඩු නෙමේ වෙන්න ඇති

  • @subanifernando3272
    @subanifernando3272 2 ปีที่แล้ว +14

    හරි මේවා මොකද කරන්නේ අල්ල ගන්න ඒක විතරයි පෙන්නන්නේ ආයේ ඒවා කොහේටද යන්න කියලා නැහැ මේවා සුම්මා තමා නේද

  • @aselalakruwan9141
    @aselalakruwan9141 2 ปีที่แล้ว +1

    පොලීසියට ඔත්තු දෙන්ඩලු නරියට කුකුල්ලු බාරදුන්නා වගේ තමා ඒකත් 🤣🤣

  • @samsungs21s20
    @samsungs21s20 2 ปีที่แล้ว

    Good job sir

  • @dammia5993
    @dammia5993 ปีที่แล้ว +1

    ඔය අල්ලන කුඩු,කාගෙ පොකෙට්ටුවටද දහගන්නෙ?ගහලා බැන්දත් ,බැදලා ගැවුවත් ජඩ දේශපාලකයන් ඉන්න තුරු කුඩු සිරි ලංකාවෙන් නැති වන්නේ නැත.

  • @lakmalrajapaksha9821
    @lakmalrajapaksha9821 2 ปีที่แล้ว

    හොදම teledrama eka

  • @keshanravindu419
    @keshanravindu419 2 ปีที่แล้ว +2

    Respect sir තරුන පරම්පරව rekaganna anagathaya vinasa wenna denna epa

  • @AnanManan-wz6dd
    @AnanManan-wz6dd 2 ปีที่แล้ว

    Niyamai e wade nm.ay hiru oya policyn kiuwa number eka yatin damme nette?

  • @hettigewasantha3012
    @hettigewasantha3012 2 ปีที่แล้ว

    Welldone....sir

  • @pkyagaj
    @pkyagaj 2 ปีที่แล้ว +3

    මෝඩ යක්කු නීත්‍යානුකූලව ගෙන්නන්න ඇපැය මේ සමහට අය වගේ නේද හිරූඌඌඌඋ...

  • @Ignite9918
    @Ignite9918 2 ปีที่แล้ว

    පවලා දීපු ගමන් මරු කෝටිපතියෙක් වෙන්න පුළුවන්

  • @poornimaruwangani3105
    @poornimaruwangani3105 2 ปีที่แล้ว

    Bohoma hoday API kamathiy ewa vinasha karanawa balanna. Jaya wewa..

  • @edwardjayaraj3296
    @edwardjayaraj3296 2 ปีที่แล้ว

    Great job

  • @manjulasee692
    @manjulasee692 2 ปีที่แล้ว +11

    විස්වාස කරන්න පුළුවන් එකම පොලිසිය ලංකාවෙ පොලිසිය අම්මෝඕඕ

    • @CGangaSL
      @CGangaSL 2 ปีที่แล้ว

      😅

  • @danushkajeewan1050
    @danushkajeewan1050 2 ปีที่แล้ว +1

    අන්න උතුමාණන් හරි වැඩක් කරන්න උත්සාහ ගන්නවා අපි ඉන්නවා 6gr ගුවන් සංක්‍රමික කොල්ලො ගෙදර හිටියත් ඔබ මගේ පලවෙනි අණදෙන නිලධාරියා

  • @chandradravije2720
    @chandradravije2720 2 ปีที่แล้ว +7

    හැම ගමකම ඉන්නවා අලි හොරු ඉතින් කොච්චර පොලිසියට කිව්වත් වැඩක් නෑ අද අල්ලන් ගිහින් හෙට ගෙදර

  • @dhammikaperera1051
    @dhammikaperera1051 2 ปีที่แล้ว

    Thanks 👍👍👍👍👍👍💕💕💕💕💕💕❤❤❤❤❤❤🙋🙋🙌🙌🙌😍😍

  • @amilalakmal9037
    @amilalakmal9037 2 ปีที่แล้ว +2

    මහඑවුන් හොයාගනිය්ඩ

  • @sanjeewaranasinghe4681
    @sanjeewaranasinghe4681 2 ปีที่แล้ว +1

    යක්කලමුල්ල පොලිසියට ඔත්තුවක් දුන්නම. ඉක්මනටම අපරාද කාරයට කතා කරල ඌ ගැන කියපු එකා ගැන ඔහුට කියන එක. බූට් පොලිස්

  • @sunofroyal6383
    @sunofroyal6383 2 ปีที่แล้ว +1

    Meka athathatama agaya karanawa mahema allanawanam godak sathutui

  • @dilshanmadusanka8012
    @dilshanmadusanka8012 2 ปีที่แล้ว

    Great👍

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage180 2 ปีที่แล้ว +3

    ඔහොමවත් අල්ල ගත්ත එක අගය කරනවා... අය්යෝ ඕවා ඇතුලෙන්ම ආයෙත් උන්ගේ අතට බන්... අල්ල ගත්ත උත්සාහයත් වතුරේ කියයි තව දවස් ටිකකින් 😅🤣😂😅...

  • @maheshkumara6599
    @maheshkumara6599 2 ปีที่แล้ว

    Sir apita ona owa vinasha karanada

  • @කදීරා-ඝ8ම
    @කදීරා-ඝ8ම 2 ปีที่แล้ว +4

    සටන් ඡවනීකා නැති එක තමා පටිටම අවුල

    • @CharithHewawasam
      @CharithHewawasam 2 ปีที่แล้ว

      Sinduth na, love scene nam thiyenawa...

  • @lakshithasanjeewa6437
    @lakshithasanjeewa6437 2 ปีที่แล้ว

    මුන් සේරම ටික මරන්න ඕන මේකට සම්බන්ධ

  • @anulakarunarathna5450
    @anulakarunarathna5450 2 ปีที่แล้ว +1

    මේ අල්ලන කුඩුවලට මොකද වෙන්නෙ ඇත්තටම දන්නෙ නැති නිසයි අහන්නෙ

    • @illangakoonmudiyanselageba7343
      @illangakoonmudiyanselageba7343 2 ปีที่แล้ว +1

      Nadu banda vidiyata idiripath karanawa, naduwe theenduwa awama, police niladarin saha rajaye rasa pareekshaka thuma idiriye vinasa karanawa

  • @sandushnawanjana
    @sandushnawanjana 2 ปีที่แล้ว +2

    පොඩි පොඩි ඒවා අල්ලන්නෙ නැද්ද මොකද අපේ ගමේ එකෙක් දෙන්නෙක් ඉන්නවා උන් යනවා එනවා 🤣

  • @darabro9267
    @darabro9267 2 ปีที่แล้ว

    පාස්කු ප්‍රහාරයට පොලිසියට දිපු තොත්තුවටමොකැ උනෙ

  • @pkaaa6877
    @pkaaa6877 2 ปีที่แล้ว

    අවන්කයෙන්ම මම නම් කියනවා තෑගි පැත්තක තියල. පවුල් කීයක් විනසවෙනවද.

  • @sameerapahalagedara9427
    @sameerapahalagedara9427 2 ปีที่แล้ว +1

    මට කෝටියක් තියා සතයක් එපා මම දෙන්නම් ඔත්තුවක් පුළුවන්නම් අල්ලපන් කමල් නිමල් ලංසව

  • @emoneyworld4094
    @emoneyworld4094 2 ปีที่แล้ว +3

    SUPER DRAMA SIR .... KEEP IT UP ...

  • @galahitiyawasonali3126
    @galahitiyawasonali3126 2 ปีที่แล้ว +2

    msg dunna unga atha kakaul kapuewa

  • @priyankaramarasinghe1146
    @priyankaramarasinghe1146 2 ปีที่แล้ว +1

    පොලීසියේ 80000න් එක්කෙනෙක් ගෙන් ඇහුවා නම් කියයි

  • @YashHere42
    @YashHere42 2 ปีที่แล้ว

    හොදට තියෙයි පොලිසියට ඔත්තු දුන්නම.... සනිකව කියනවා අනිත් පැත්තට...

  • @nishanthakasthuri7491
    @nishanthakasthuri7491 2 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏

  • @rohanasrilankasrilanka4802
    @rohanasrilankasrilanka4802 2 ปีที่แล้ว

    ඔත්තුව දෙන කෙනා අමාරැවේ වැටයිද අන්තිමට.

  • @renukarenuka3454
    @renukarenuka3454 2 ปีที่แล้ว

    👏👏👏👏👍👍👍👍

  • @rasikasampath6539
    @rasikasampath6539 2 ปีที่แล้ว +1

    අල්ලනෝ විතරයි පෙන්නන්නේ විනාස කරනෝ පෙන්නන්නේ නැත්තේඇයි ඔය බාගයයි විනාස ඉත්‍රරැ බාගේ කොහේටද යන්නේ ජනතාවනි මේ ඔබේ අවදානය පිනිසයි

  • @karunaweerasekara7865
    @karunaweerasekara7865 2 ปีที่แล้ว +1

    Arakshakalaakamtumatha srilankapoleesiyatha stuti deergausawaawa theruwansharanai

  • @apatapenenaapa............515
    @apatapenenaapa............515 2 ปีที่แล้ว +1

    මොන පිස්සුද......අල්ලන කුඩු වලින් 90% ක් නැවත කුඩු මුදලාලිටම යනව.....ඒක නතර කරන්න ගියොත් ආරක්ෂක ලේකම් අඩි 6 ක් පොලව යට නවතින්නෙ...... මැදමුලනෙ චවුර සුනඛරැලේම Plan එකකින්..........!

  • @pradeepemindha8463
    @pradeepemindha8463 2 ปีที่แล้ว

    Oya okkama vinasa karanawada kamal broooo

  • @sllahirulakmal201
    @sllahirulakmal201 ปีที่แล้ว

    Ouwa aya eliyata enawane

  • @vimugaya3952
    @vimugaya3952 2 ปีที่แล้ว

    Owa vinasa karanna one ewaleme nattan owa ai pita wenawa

  • @ariyarathnaambathalawa5206
    @ariyarathnaambathalawa5206 2 ปีที่แล้ว +3

    ඹබතුමා සජීවී සැකකාරියන් සමග කතාකිරීම ඹබගෙ කැපකිරීම අගෙකරනව ඹබට තවත් පොතක් ලියන්න අවස්තාවක් මෙමත්ද්‍යවය ජාලය පිලිබද අකුරක් නෑර කයවන්නහැකියි තෙරුවන් සරණයි දීර්ගායු පතනවා

  • @sanjusupun6797
    @sanjusupun6797 2 ปีที่แล้ว

    Heta nidahasa

  • @sumiththaranga3260
    @sumiththaranga3260 2 ปีที่แล้ว

    කසිප්පු තිප්පොල වල් ගැන පැමිණිලි කරන්න එකක් නැද්ද

  • @sankamaheebandara1762
    @sankamaheebandara1762 2 ปีที่แล้ว

    පොලිසියේ උන් ඔත්තුව දුන්නේ කවුද කියලා කියනවා පස්සෙදි

  • @sanjeewaranasinghe4681
    @sanjeewaranasinghe4681 2 ปีที่แล้ว

    දරුවයි ගෑනි විතරලු ඉන්නෙ. උබලයි දරු පව්ල රකින්න තවත් දරු පව්ල් කියක්නම් විනාශ කරනවද උබල.

  • @charithbandara3260
    @charithbandara3260 2 ปีที่แล้ว

    පචහැලිය හලලා පොලීසියෙ අය ඔත්තු අරන් ඔත්තු දුන්න එකාටත් සිතාසියක් දෙයි සල්ලි ඉලුවොත්

  • @thelullagejanapadaya6412
    @thelullagejanapadaya6412 2 ปีที่แล้ว

    අල්ලන කුඩුවලට මොකද කරන්නේ

  • @lakshankottage2167
    @lakshankottage2167 2 ปีที่แล้ว +1

    රජපක්ශහොරු වෙන්නැති ගෙන්නන්න ඇත්තේ.

  • @harshasanjeewa7784
    @harshasanjeewa7784 2 ปีที่แล้ว +1

    ඔය කුඩු මුන් විනාස කරන අකක් නෑ වගේ...

  • @chesiyodag9764
    @chesiyodag9764 2 ปีที่แล้ว +9

    කමල් තට්ටයා කියන ඒවා විශ්වාස කරන්න පුළුවන් මේක 🖕🖕🖕🖕

    • @pramodpriyanka1368
      @pramodpriyanka1368 2 ปีที่แล้ว

      කොටියෙක්ගෙ පුතෙක් නේ උබ?

    • @chesiyodag9764
      @chesiyodag9764 2 ปีที่แล้ว

      උබ මහින්දගේ එකෙක් නේද ප්‍රමොද් 🤣🤣

  • @vishwakamma9142
    @vishwakamma9142 2 ปีที่แล้ว

    බබාලා වෙන්න හදනවා ඕන තරම් බෝට්ටු අහුවෙලා තියෙනවා දන්නේ නැද්ද .ඔය සේරම සම්බන්ධ යි.

  • @madusankakurera1218
    @madusankakurera1218 2 ปีที่แล้ว +1

    අපෙ ගෙවල් ගාව කාන්තාවක් කුඩු පැකට් වික්කා ,දන්නවද එවා එ කාන්තාවට දෙන්නෙ කවුද කියලා මාරවිල උසාවියට නඩු දවසට ගේන රිමාන් එකෙ ඉන්න මිනිස්සු එතින් එතනින් එහාට මොන කතාද 😃😃😃

  • @maxrocks1295
    @maxrocks1295 2 ปีที่แล้ว

    mewatath banapalla thopi me rate inne kala kanni minisu un marenakn me rata goda ganna baha

  • @ruwansrikantha8893
    @ruwansrikantha8893 2 ปีที่แล้ว

    Poliecieyata nadu Deanna Bea neatyie Nadu weateannea apata

  • @chandicysl7566
    @chandicysl7566 2 ปีที่แล้ว

    Ane owata gibithiypiyu api idiriye pokiciya kiyanne lokuma horkam karanathank mululokenma srilanka best..

  • @lakshithasanjeewa6437
    @lakshithasanjeewa6437 2 ปีที่แล้ว

    ඔය අල්ලන කුඩු ඒ වෙලාවෙම විනාස කරන්න ඕන.නැත්නම් කුඩු වලට කකුල් එයි

  • @lesslirajapaksha7825
    @lesslirajapaksha7825 2 ปีที่แล้ว

    අපිට තියෙන ප්‍රශ්න ය ඔය අල්ලන කුඩු වලට මොකද කරන්නේ.

  • @kalanasamarawardhane5289
    @kalanasamarawardhane5289 2 ปีที่แล้ว

    ලේසියෙන් මැරෙන්න ක්‍රමයක් 👀

  • @sugathjayantha9704
    @sugathjayantha9704 2 ปีที่แล้ว

    Police ta kiwwoth baduma thamayi... return 1 sure....

  • @chamilaniranjana3041
    @chamilaniranjana3041 2 ปีที่แล้ว

    හැබැයි කොටියක් දෙනවා කියලා කීවේ නෑනේ 😐😐

  • @CharithHewawasam
    @CharithHewawasam 2 ปีที่แล้ว

    Drama thamai... Oowa camera issaraha ahana eewa nemei.. Hari ehenam, gennana eka allala pennannako...

  • @prabathasanka7691
    @prabathasanka7691 2 ปีที่แล้ว

    Navy

  • @theboundary8553
    @theboundary8553 2 ปีที่แล้ว

    අල්ලල පොලීසියටම නේද දෙන්නෙ...🥲🥲🥲🥲

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 2 ปีที่แล้ว

    උබලට ඔත්තු දීලා ඉල්ලන් පුකේ තියාගන්න අපි 😂💔

  • @anurakumara4574
    @anurakumara4574 2 ปีที่แล้ว +3

    Dollar yanava ඇති ova genavata

  • @rupachandramarasinghe3564
    @rupachandramarasinghe3564 2 ปีที่แล้ว +6

    මේ කුඩූ වලින් 99.9 % ආපහූ රාජපක්ෂලාගේ අතේ ! මේවා රාජපක්ෂලාගේ බඩූ ( කුඩූ ) නොවන නිසා තමා අල්ලන්නේ අනිවාර්යයෙන්ම ! බොරුනම් මට විරුද්ධව නඩූ දාන්න !

  • @kusumrenu9905
    @kusumrenu9905 2 ปีที่แล้ว +1

    Kuduvikunanna sahayogaya dena amatila allala kuduwata danna lankawea akek na patta athta aki

  • @nadeenadee2310
    @nadeenadee2310 2 ปีที่แล้ว

    මුන්ටික මොඩ හරක් ටිකක් නේ ලක්ශ 5කුත් දිලා සැටලයිට් phone දුන්නම යකෝ දැන ගන්න එපැයි කෙල වෙනවා කොයලා ඔය බොට්ටුවට ත්‍රාස්තරවාදින් ගොඩ උනත් මුන් අරන් එවි ලස්සනට

  • @anurakumara4574
    @anurakumara4574 2 ปีที่แล้ว +5

    Mha janatavata විස්වාසය ඇති වීම වෙනුවෙන් prasiddiye ගිනි තියන්න

  • @chandicysl7566
    @chandicysl7566 2 ปีที่แล้ว +1

    Thife polise in srilsnka

  • @laxhmiperera7215
    @laxhmiperera7215 2 ปีที่แล้ว

    Ammo. Hogala. Allanawa. Itin. Mewata. Mokada. Karanne. Alla. Gattata. Passe. Me. Asaranayo. Karaganna. Deyak. Natuwa. Mewa. Gennana. Maha. Molakaro. KawDawath. Allanne. Natte. Aie. Sir.

  • @kuwaitpage7243
    @kuwaitpage7243 2 ปีที่แล้ว

    Ammmmooooo SRI LANKA POLICEIYATA otthu denawata wada hodai date giya JANGIYAK hibaaa gena marenawa

  • @thilakthilakarathna7929
    @thilakthilakarathna7929 2 ปีที่แล้ว

    දැන් බබාල අනේ හුකේ නන්නානෙ.

  • @ranjithhapuarachchi9746
    @ranjithhapuarachchi9746 2 ปีที่แล้ว

    මුන් බොරැ කියන්නේ අපි බඩු ගෙනියන්නේ නෑ මොකද කුඩු තියනවා හැම තැනම කියලා අපි මාලු අල්ලන එක පමණයි කරන්නේ කියලා කියන්නබැරිද මොකද.මුන් බබ්බුද අපි නොදන්න අයියලා

  • @nuwanmudannayaka1904
    @nuwanmudannayaka1904 2 ปีที่แล้ว

    Polispati dakke godak kalekin

  • @ruwansrikantha8893
    @ruwansrikantha8893 2 ปีที่แล้ว

    Addeakiem atuwa kieyannea