Uthum Buduguna Wandanawa (බුදු ගුණ වන්දනා) | Deegala Piyadassi Himi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 120

  • @ThanushaThanusha-vu3jy
    @ThanushaThanusha-vu3jy 6 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේට තුනුරුවන් සරණයි

  • @ThanushaThanusha-vu3jy
    @ThanushaThanusha-vu3jy 6 วันที่ผ่านมา +1

    අනේ හරිම ලස්සනයි සාදූ සාදූ,

  • @nadeeseuwandi4694
    @nadeeseuwandi4694 5 วันที่ผ่านมา

    අනන්ත බුදු ගුණ බලයෙන් ඉක්මනින් සුවය ලැබේවා මටත් මගේ පවුලේ අයගේ ත් සියලු රෝග දුරුවේවා ... නිදුක් නිරෝගී සුවය ලැබේවා.... යහපතක් වේවා 🙏🙏🙏

  • @susilakumuduni8696
    @susilakumuduni8696 2 ปีที่แล้ว +2

    Piyadassi himiyani oba wahanseta theruwan saranai.sama Dina math me wandanawen budun wadinawa.

  • @MallikaJayarathna-v9m
    @MallikaJayarathna-v9m 6 วันที่ผ่านมา

    Saadu Saadu Saadu 🙏 budu saranay siyalu deve rakawaranaya aasirwathaya labewa pinwath obawahansete 🎉🎉🎉🎉🎉

  • @tyrt9989
    @tyrt9989 ปีที่แล้ว +3

    Sadu sadu sadu Budu saranai ape hamuduruwane

  • @horanacco9437
    @horanacco9437 3 ปีที่แล้ว +6

    athtatama hodai...E unata hamudruwane oya de nemei neda budda darshanaya.kooo maaraga pala gana deshana..apita ewath deshana karanna..theruwan saranai....

  • @ThanushaThanusha-vu3jy
    @ThanushaThanusha-vu3jy 6 วันที่ผ่านมา

    මරණෙදි මට බුදු රජාණන් වහන්සේ මැවේවා🙏🙏🙏🙏

  • @Nilankadilrukshi-wl3gl
    @Nilankadilrukshi-wl3gl 4 หลายเดือนก่อน +1

    සාදු❤❤❤

  • @emandi-tm7mg
    @emandi-tm7mg 7 หลายเดือนก่อน +4

    අප තථාගත ලොව්තුරා අමා mani වූ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ගුණ අනන්තයි අප්‍රමාණයි උන් වහන්සේ රහසිවත් pau නොකළ සේක උන් වහන්සේ සියලු කෙලෙස් දුරු කළ සේක උන් වහන්සේට මගේ නමස් කාරය වේවා. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු උපදින උපදින හැම athmayakama මා බෞද්ධයෙකු වී ඉපදේවා යළි උපදිනා sama athmayakama මා මේ සිහල දිවිපය තුළ කුසල් දහම් vadi වැඩියෙන් රැස් කල හැකි උතුම් ශ්‍රී සද්ධර්මය වැඩි වැඩියෙන් අසන්නට ලැබෙන තැනක ඉපදේවා.ඒ danayen බලයෙන් රූපයෙන් පොහොසත් වී නොව නිවන ඒකායන අරමුණ කොට මා හටද මතු බුදු වීමට පාරමිතා දම් පුරන්නට හැකි වේවා.

    • @WasanthiRenuka-sm4xv
      @WasanthiRenuka-sm4xv 4 หลายเดือนก่อน

      ඒ ප්‍රාර්තනාව හා අදිෂ්ටාණය එසේම වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏🙏

    • @emandi-tm7mg
      @emandi-tm7mg 4 หลายเดือนก่อน

      ​@@WasanthiRenuka-sm4xvගොඩක් ස්තූතියි ඔබටත් මේ භවයේදීම උතුම් නිර්වාණය කරා යාමට හැකි වේවා

  • @chiranjivinodya9162
    @chiranjivinodya9162 2 ปีที่แล้ว +8

    අනන්ත වු බුදු ගුණයේ සත්‍යානුභාවයේ බලයෙන් ඔබටත් මටත් යහපතක්ම වේවා.....🌼🌼තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ...🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා....උතුම් වූ නිර්වාණාවබෝධය ලබා ගැනීම පිණිසම මේ උතුම් කුසලය හේතු වාසනා වේවා...🙏🌼🙏

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs 2 ปีที่แล้ว +4

    Sadu Sadu sadu pinwat oba whansata dirga au lbawa

  • @thyaginidilshi2150
    @thyaginidilshi2150 2 ปีที่แล้ว +19

    මම නිතරම අහනව මේ බුදුගුණ වන්දනාව.ඔබ වහන්සේ ඇතුලු මේ සඳහා වචනයකින් හෝ දායක වූ සියලු සත්ත්වයන්ට මේ පිනේ මහිමයෙන් නොබෝ දිනකින්ම නිර්වාණය අවබෝධ වේවා....🙏🙏🙏

  • @chathuramalindha5941
    @chathuramalindha5941 3 ปีที่แล้ว +11

    සරනයි සරනයි සම්බුදු සරනයි
    සරනයි සරනයි සදහම් සරනයි
    සරනයි සරනයි මහා සඝ සරනයි
    සරනයි සරනයි තෙරුවන් සරනයි

  • @darshanabandara8818
    @darshanabandara8818 2 ปีที่แล้ว +3

    Thunuruwange saranai ape hamuduruwane

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 7 หลายเดือนก่อน +1

    Sadu sadu sadu budusarani ma.utum budu ගුණ balayn අපගේ සියලු ladaduk kara dara apala දුරු වේවා සියලු සන්වංය් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා sadu sadu sadu budusarani පින්වත් අපගේ sowamn වහන්සේට මගේ නමස්කාරය කරමි නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @devikaperera7183
    @devikaperera7183 3 ปีที่แล้ว +6

    පින්වත් සුවමින් වහන්සෙට තෙරුවන් සරනයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @deepaniroshani9543
    @deepaniroshani9543 2 ปีที่แล้ว +12

    සාධු සාධු සාධු......
    ඔබ වහන්සේට කවි බණ දෙසිමට තව තවත් දීර්ඝායූ ලැබේවා.......

    • @VayalatMarasinha-nd5pq
      @VayalatMarasinha-nd5pq ปีที่แล้ว +1

      සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු ඔබ වහන්සේට කවි බණ දෙසිමටතව තවත් දිර්ඍයු ලැබේවා සමිර සහ සහන් පුතුන් දෙ දෙනා

  • @ashahimali7732
    @ashahimali7732 2 ปีที่แล้ว +1

    sadu sadu sadu oba wahanseta nirogi suwa labewa epenen mage daruwage apala duru v iganuma katauthu dinen dina diunu v laga ena 0/l vibahagayen visista jayak labannata haki wewa

  • @kanti7069
    @kanti7069 3 ปีที่แล้ว +2

    Pen wath swamen wahansetath neduk nerogi suwaya lebewa theruwan saranai

  • @susila4420
    @susila4420 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට අනන්ත බුදු ගුණ බලයෙන් ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

  • @chamarisakunthala7946
    @chamarisakunthala7946 2 ปีที่แล้ว +3

    තෙරුවන් ගුණ බලයෙන්,උතුම් දළදා සමිදු පිහිටෙන්,ඔබවහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය උදා වේවා!!!! පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏

  • @ranjithsriyananda2257
    @ranjithsriyananda2257 ปีที่แล้ว +1

    theruwan saranayi oba wahanseta. !!!!!!

  • @sureshshenu2524
    @sureshshenu2524 3 ปีที่แล้ว +8

    සාදු..සාදු ..සාදු ..
    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @pahanneth4374
    @pahanneth4374 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏,තෙරුවන්සරණයි පිංවත් ස්වාමින්වහන්ස

  • @Hasinihansika-u2u
    @Hasinihansika-u2u 3 ปีที่แล้ว +6

    ඇත්තටම හිත නිවෙනවා . තෙරුවන් සරණයි ! හැමොටම.

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 ปีที่แล้ว +4

    අපේ සොවාමින් වහන්සේට සමිමා සමිබුදු සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු දිර්ඝ ආයුෂ ලැබේවා සියලුම සත්‍යයෝ සුවපත් වෙිවා .🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌸🌸🌸🌸

  • @MallikaJayarathna-v9m
    @MallikaJayarathna-v9m 3 หลายเดือนก่อน

    Saadu Saadu Saadu akma pihita budu samedu pihita pamany obawahanse ge budu guna aseena vita bhawanawak wage ..samma sambudu sarany!!! Pinwath shuwaminwahansa ..

  • @chamara5908
    @chamara5908 2 ปีที่แล้ว +1

    Shadu shadu shadu 🙏🙏🙏 oba wahnse නිදුක් නිරෝගී wewa හාමුදුරුවනේ 🙏🙏🙏

  • @thyaginidilshi2150
    @thyaginidilshi2150 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි.....ඔබ වහන්සේ මේ සිදුකරගන්නා වූ පිනේ බලයෙන් මෙම ආත්ම භවයේදීම උතුම් වූ නිවන අවබෝධ වේවා🙏!

  • @chandrakomara2721
    @chandrakomara2721 4 หลายเดือนก่อน

    🙏🙏🙏 Namobuddaya Magee Namaskaraya Weeva Samma Sambudu Rajanan Wahansege Uthum Sadaham Budu Budugunayen Siyalu Denata Sethakma Weeva 🙏🙏🙏 Kuwait Sita Chandralatha

  • @janithdilshan4773
    @janithdilshan4773 2 ปีที่แล้ว +6

    ඔබ‌ වහන්සේට උතුම් නිර්වාණාවබෝධයම පහල වේවා. සාධු සාධු සාධු... 🙏🏻🙏🏻🌷🌸🏵️

  • @b.d.hemalathahemalatha119
    @b.d.hemalathahemalatha119 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේට, 🙏🙏🙏 මුළු දවසම උනත් අහන්න පුළුවන් සාදු 🙏සාදු 🙏 සාදු 🙏

  • @subodasuboda9885
    @subodasuboda9885 3 ปีที่แล้ว +5

    Oba wahanseta budu saranai.🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeehafarook7557
    @nadeehafarook7557 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏🙏💚

  • @hpathirana
    @hpathirana 3 ปีที่แล้ว +10

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @madhukanamunukula5382
    @madhukanamunukula5382 3 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !බුදු saranai!!!!!!!!

    • @somasirlanka1557
      @somasirlanka1557 3 ปีที่แล้ว +1

      Harema.mehere.ඔබ වහන්සේ ta දීර්ඝායුස ලැබේවා taruwn සරණයි ඔබ වහන්සේ ta .sadu බුදු සරණයි

    • @janakaruwan7617
      @janakaruwan7617 3 ปีที่แล้ว

      Hheruwan saranai!!!!!!!

  • @lahirumadusanka7799
    @lahirumadusanka7799 4 หลายเดือนก่อน

    තෙරුවන්! සරන ලැබේවා අසන/නෑසුව සියලුම සත්වයන්ට🙏🙏🙏

  • @padmakumari2354
    @padmakumari2354 2 ปีที่แล้ว +1

    Mama, harema, asawen, ahanne
    Obawahansege
    Kawebana
    Neduk, neroge, suwaya, labewa
    Obawahanseta

  • @dinusirimanna4605
    @dinusirimanna4605 2 ปีที่แล้ว +2

    අනේ ...හිත..නිවෙන තරමක්...🙏🙏🙏

  • @AmithaRamanayaka-iu4kr
    @AmithaRamanayaka-iu4kr 4 หลายเดือนก่อน +1

    සාදු 🌷🙏 සාදු 🌷🙏 සාදු 🌷🙏

  • @padmiwijesinghe4277
    @padmiwijesinghe4277 2 ปีที่แล้ว +1

    🙏🙏🙏Theruwansaranai

  • @VijithaIshanthi
    @VijithaIshanthi 2 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි සාදු සාදු සාදු

  • @tharanganisugathapala2263
    @tharanganisugathapala2263 2 ปีที่แล้ว +4

    සුවපත් වේවා.අපේ හාමුදුරුවනේ💆

  • @pahasarapahasaraakash379
    @pahasarapahasaraakash379 2 ปีที่แล้ว

    ඔබවහන්සේට බුදුසරනයි

  • @adi_official84
    @adi_official84 ปีที่แล้ว

    ඔබ වහන්සේට නිවන් මග අවබෝධ වීම පිනිසම මෙම පින හේතු වේවා...🙏🙏🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @hasithalakshandissanayaka2658
    @hasithalakshandissanayaka2658 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @menakadevabandu
    @menakadevabandu 2 ปีที่แล้ว +4

    සියලු දෙනාට තුණුරුවන් සරණයි. යහපත් බලාපොරොත්තු ඉශ්ට වේවා🙏

  • @damithwickramasinghe7380
    @damithwickramasinghe7380 3 ปีที่แล้ว +2

    ඕක වහන්සේට නිරොගි සුවය ලැබේවා . ලොව සියලු දෙනාට නිදූක් නිරොගි සම්පත්තිය ලැබේවා

  • @disnao3901
    @disnao3901 2 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @gayankarunarathna4584
    @gayankarunarathna4584 3 ปีที่แล้ว +4

    Sadu sadu sadu.!

  • @nadeekabandara3293
    @nadeekabandara3293 3 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී වසුවපත් බව ලැබේවා

  • @janithasadaruwan8459
    @janithasadaruwan8459 3 ปีที่แล้ว +8

    හරි ම ලස්සනයි 👌👌🤘🤘👍👍

  • @indranipodimanike1434
    @indranipodimanike1434 2 ปีที่แล้ว +2

    සාධු` සාධු` සාධු` 🙏🙏🙏

  • @mudithasanjeewasanjeewa5351
    @mudithasanjeewasanjeewa5351 3 ปีที่แล้ว +4

    ඔබ වහන්සේගේ kavi bana සෙත් කවි ගොඩක් ලස්සනයි

  • @sowarnasowarna7435
    @sowarnasowarna7435 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu taruwan saranae

  • @gayangayan171
    @gayangayan171 3 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ..

  • @damniwanatv
    @damniwanatv 3 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @dilmihansika8606
    @dilmihansika8606 2 ปีที่แล้ว +1

    🙏🙏සාදු සාදු

  • @samanudayakantha5127
    @samanudayakantha5127 3 ปีที่แล้ว +8

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.තෙරුවන් සරණයි

  • @ChandanaAnanda
    @ChandanaAnanda 2 ปีที่แล้ว

    ඉතිපිසෝ භගවා - මේ ගුණ වලින් සමන්විත භාග්‍යවන්තයෙක් වන්නේය
    අරහං - බාහිරයෙන් සැප සොයන්නේ නැත
    සම්මා සම්බුද්ධෝ - බුද්ධියෙන් උසස් - බාහිරයට යටත් නොවී ජීවත්වීමේ හැකියාව
    විජ්ජා චරණ සම්පන්නෝ - අවිජ්ජා පච්චයා සංඛාරා ආදී වශයෙන් ඇති පටිච්ච සමුපාදයෙන් මිදී වාසය කිරීම
    සුගතෝ - තම ගතේ පවතින අංශු තදවීම් තෙරපීම් රත්වීම් සහ දෙදරීම් වලින් මුදවා ගෙන ජීවත්වීම
    ලෝකවිදූ - පෙර සහ වර්තමානයේ හමුවූ බාහිර වස්තු රූප සමග කාමය (කැමැත්ත අකමැත්ත) මිශ්‍ර නොගෙන වාසය කිරීම
    අනුත්තරෝ - පුර්ණ වශයෙන් නිවුණු ක්‍රියාවලියකට උරුමවේ
    පුරුෂ ධම්ම සාරති - සත් තිස් බෝධි පාක්ෂික ධම්ම වලින් සාරවත්වූ ජීවිතයක් ගත කරයි
    සත්වා දේව මනුස්සානං - සත්‍ව ගති වලින් මිදී ඒවා පාලනය කරමින් උතුම් මනුෂ්‍යත්වය [අපි නර මිසක් මනුෂ්‍ය නොවේ] දරයි
    බුද්ධෝ භගවා - තම ක්‍රියාවලියේ ඉන්ද්‍රිය පාලනය කරන්නේ බහිරය නොව තමන්මය

  • @IndikaDamayanthi-t5m
    @IndikaDamayanthi-t5m หลายเดือนก่อน

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @kumarichandrika5198
    @kumarichandrika5198 3 ปีที่แล้ว +6

    Sadu Sadu Sadu🙏🙏🙏

  • @JanuJanu-i5n
    @JanuJanu-i5n 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @Blink-withyou
    @Blink-withyou 5 หลายเดือนก่อน

    Sadu Sadu Sadu🙏🙏🙏🌸🏵🪷🪻🌷🌼🌻💐⚘️🌹🌺

  • @hindumallaperera8032
    @hindumallaperera8032 ปีที่แล้ว

    Sadu sadu sadu🌷🌹🙏🙏🙏🙏🙏🙏🙏🌺🌹🌷🌷🌹🌷

  • @gunegune9936
    @gunegune9936 ปีที่แล้ว

    Budusaranai 🙏🏿🙏🏿🙏🏿

  • @AsankaAnuradha-si5wc
    @AsankaAnuradha-si5wc ปีที่แล้ว

    සාදූ ! සාදූ! සාදූ!🙏🙏🙏

  • @m.g.danapalaaaadanapala5210
    @m.g.danapalaaaadanapala5210 3 ปีที่แล้ว +3

    OBA WAHANSATA SAMMA SAMBUDU SARANAI.

  • @suraboy6572
    @suraboy6572 หลายเดือนก่อน

    Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏

  • @janithasadaruwan8459
    @janithasadaruwan8459 3 ปีที่แล้ว +14

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා !

  • @NishanthaPushpakumara-q7v
    @NishanthaPushpakumara-q7v 6 หลายเดือนก่อน

    බුදුසරණයි

  • @kushandulmika9228
    @kushandulmika9228 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilanisrimali4813
    @dilanisrimali4813 2 ปีที่แล้ว +2

    🌹❤️🙏🙏🙏🌹❤️

  • @chamod176
    @chamod176 ปีที่แล้ว +1

    අනේ කදුලුත් එනවා අහද්දි 🥺

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 2 ปีที่แล้ว +1

    🙏☸️🌷🙏☸️🌷🙏☸️🌷

  • @chalanijayarathna3948
    @chalanijayarathna3948 3 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @hiranthihirunika6618
    @hiranthihirunika6618 3 ปีที่แล้ว +3

    අපේ හාමුදුරුවනේ ,දෙවියන්ට පිං දෙන video එක channel එකේ ආයිමත් දාන්න පුලුවන් ද අපේ හාමුදුරුවනේ ?අපි හමදාම අහනවා ,කියනවා අපෙ හාමුදුරුවනේ .ඔබ වහන්සේට ගොඩක් පිං ඒ Video එක upload කරනවනම්..ඔබ වහන්සේට දීර්ගායුශ වේවා! සාදු! සාදු !සාදු!

  • @කුරුණෑගලගෝඨාභයට
    @කුරුණෑගලගෝඨාභයට 3 ปีที่แล้ว +4

    🙏🙏🙏🌷🌷🌷

  • @MallikaJayarathna-v9m
    @MallikaJayarathna-v9m 2 หลายเดือนก่อน

    Saadu Saadu Saadu 🎉🎉🎉🎉🎉

  • @indranigamage1611
    @indranigamage1611 3 ปีที่แล้ว +3

    APE TERUWAN WHNSE BUDN DAKA NIWAN DAkIThwa ......

  • @rukshanimanisha1471
    @rukshanimanisha1471 ปีที่แล้ว

    🙏🙏🙏🌼🌼🌼🌼

  • @upamaliwijayawickrama
    @upamaliwijayawickrama 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeehafarook7557
    @nadeehafarook7557 11 หลายเดือนก่อน

    🙏🙏🙏💚

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pradeepleelarathne7739
    @pradeepleelarathne7739 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @priyankapriyanka5461
    @priyankapriyanka5461 3 ปีที่แล้ว +4

    Koi Taram Asuvath Epa Venna Bavanavak Vagei

  • @duleenkanchana873
    @duleenkanchana873 10 หลายเดือนก่อน

    Charana TV evening pirith

  • @NiroshaKodithuwakku-y3u
    @NiroshaKodithuwakku-y3u 2 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

  • @pahasarapahasaraakash379
    @pahasarapahasaraakash379 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @pawaniamaya3780
    @pawaniamaya3780 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayankarunarathna4584
    @gayankarunarathna4584 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu.!

  • @SriyanilathaT.M-cj7gn
    @SriyanilathaT.M-cj7gn 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @nadeedarshani3106
    @nadeedarshani3106 3 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏

  • @kasunguruge2237
    @kasunguruge2237 3 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏❤️

  • @hasithalakshandissanayaka2658
    @hasithalakshandissanayaka2658 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SudharshanaRajapaksha
    @SudharshanaRajapaksha หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @gayankarunarathna4584
    @gayankarunarathna4584 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu.!

  • @anomapriyadarshani4518
    @anomapriyadarshani4518 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @manjulamawatha2137
    @manjulamawatha2137 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏