වැඩභාරගත් ඇමති වටගලගෙන් නිලධාරීන්ට සැර කතාවක් | Sunil Watagala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 32

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911 3 ชั่วโมงที่ผ่านมา +13

    ජයවේවා සහෝදරයා.අපට ඔබල විශ්වාසයි.

  • @shammikagunarathne678
    @shammikagunarathne678 2 ชั่วโมงที่ผ่านมา +4

    ජයවේවා !!!!❤❤❤❤ 💐💐💐💐💐

  • @gaminigamini-wn5mc
    @gaminigamini-wn5mc ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤ ආඩම්බරයි ❤❤ ලස්සන රටක් නිර්මාණය කරමු අප සැම එක් වී ජය වේවා මාලිමාවට ❤❤

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 46 นาทีที่ผ่านมา

    වටගල සහෝදරයට දීර්ඝායුෂ,,,මාතෘභූමියට ජය වේවා❤

  • @tribelife7650
    @tribelife7650 3 ชั่วโมงที่ผ่านมา +8

    ඔව්, එකට අවදි වුණා, එකට ජීවත් වුණාදැන්වත් හරියට වැඩ කරන්න පගා ගන්න නිදාගන්න ගැනීම කාලය අපතේ නොහැ R R r a

  • @sameeraruwanthika8136
    @sameeraruwanthika8136 2 ชั่วโมงที่ผ่านมา +3

    Good Luck Sir.

  • @Ka-ut3mf
    @Ka-ut3mf 2 ชั่วโมงที่ผ่านมา +3

    Super ❤

  • @WasalaVijitha
    @WasalaVijitha 3 ชั่วโมงที่ผ่านมา +4

  • @KalpaniRuwanpura
    @KalpaniRuwanpura 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @delanimunasinghe1842
    @delanimunasinghe1842 3 ชั่วโมงที่ผ่านมา

    Good

  • @SonkeyMonkey-s5r
    @SonkeyMonkey-s5r 33 นาทีที่ผ่านมา

    ඔය නිවුස් එක කුඩු ගංජා අබින් දෙරණේ කපලා කොටලා කෙටියෙන් දාලා තියෙන්නේ . රට බේරගන්න මහජනයත් එක්ක හැමදාම එකතුවෙලා ඉන්න සිරසට ආදරෙයි❤

  • @Black_Whole2325
    @Black_Whole2325 2 ชั่วโมงที่ผ่านมา +1

    ටිරාන් අලස් එක්ක ඇති ඩීල් එක රටට හෙළිකරනු !!!!!!

  • @krpmpannala6392
    @krpmpannala6392 2 ชั่วโมงที่ผ่านมา +1

    ජරාව කාපු,පොලිසියේ තරු කාරයන්ටත්,කොස්තාපල්ලටත් හික් ගැවිල ඇති,😂😂😂

  • @gayanwanigasinghe5588
    @gayanwanigasinghe5588 3 ชั่วโมงที่ผ่านมา +1

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👊👊👍❤️

  • @k.d.mtvseries7236
    @k.d.mtvseries7236 2 ชั่วโมงที่ผ่านมา +1

    මොකද? අවුරුදු 5 කින් නැවත ඌන් අවොත් පොළිස් නිලදාරින් ට කෙළවනවා ..

  • @busdjancompiuterhadwearin
    @busdjancompiuterhadwearin ชั่วโมงที่ผ่านมา

    මට වෙච්ච අසාදාරණය වෙලා අඋරුදු 3නක් වෙනව

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 2 ชั่วโมงที่ผ่านมา

    හොරුන්ට දඩුවං ඩෙන්න ඉක්මනිං

  • @samanthamudiyanselage4836
    @samanthamudiyanselage4836 3 ชั่วโมงที่ผ่านมา +1

    💖💖💖💖🌹🌹🌹🌹🌹💖💖💖💖💖💖💖

  • @aniljayawardena3249
    @aniljayawardena3249 2 ชั่วโมงที่ผ่านมา +1

    Police constables in sri lanka think that they are the law and order.They behave like people who has more powers than the president.
    TEACH THEM TO SMILE A BIT😂😂😂😂

  • @SamanNakathgedra
    @SamanNakathgedra 3 ชั่วโมงที่ผ่านมา

    🇱🇰🇱🇰🇱🇰🇱🇰👌👌👌👌👌💪💪💪💪💪💪💪

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 2 ชั่วโมงที่ผ่านมา +2

    87/89 අහින්සකයන් පාවාදුන් ගෝනි බිල්ලො ගැනත් හොයන්න..උන් කවුද කියල දන්න අය ඕනැතරම් ඇති...

    • @MgAnil-p4x
      @MgAnil-p4x ชั่วโมงที่ผ่านมา

      J.v.p උන් 88.89.රාජ්‍ය දේපළ විනාශ කරපු උන් හොයන්න

  • @Black_Whole2325
    @Black_Whole2325 2 ชั่วโมงที่ผ่านมา

    තාම හොරු ඇල්ලුවේ නෑ නේද,,ටිරාන් අලස් නිදැල්ලේ,,,හාල් රටින් ගේන්නෙ නෑ කිව්ව,,ආණ්ඩුවක් මොකටද හාල් රටින් ගේන්න 😅😅

    • @SamilSamil-d2p
      @SamilSamil-d2p ชั่วโมงที่ผ่านมา

      Palayan pakooo😂

    • @aivisionaryhubUSA
      @aivisionaryhubUSA 51 นาทีที่ผ่านมา

      මේ රටේ බත් කන මිනිස්සුන්ට කන්න දෙන්න හාල් ගෙනෙන්නේ ...උබට ඕන නෑ උබ තනකොල කන නිසා ...

  • @SanjeewaprasannaSanjeewaprasan
    @SanjeewaprasannaSanjeewaprasan นาทีที่ผ่านมา

    Good

  • @sachithsri
    @sachithsri 3 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤

  • @desilvachandra7226
    @desilvachandra7226 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @champsDantoniyo
    @champsDantoniyo ชั่วโมงที่ผ่านมา

    ❤❤