අරගලයට මුදල් ලැබුණු හැටි දමිතා පළමුවරට හෙළිකරයි | Hiru Eththa | Hiru news | Damitha Aberathne

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2022
  • #Hirunews #Hirueththa #damithaaberathne #PanukaRajapaksha #Hiruaththa #HiruSinhalaNews #HiruEnglishNews #LKA #Srilanka #TruthAtAllCosts #actress #srilankaactress
    අරගලයට මුදල් ලැබුණු හැටි දමිතා පළමුවරට හෙළිකරයි | Hiru Eththa | Hiru news | Damitha Aberathne | Panuka Rajapaksha
    Hiru News Sri Lanka's Number One News Portal |
    ලංකාවේ අංක 01 ප්‍රවෘත්ති පැත්ත ගියත් ඇත්ත කියන හිරු
    Subscribe to Hiru News: bit.ly/3D1lNhm
    Watch latest videos: bit.ly/3xEaISd
    Follow Us On
    » Hiru News - Sinhala
    FACEBOOK: / hirunews
    TWITTER: / hirunews
    INSTAGRAM: / hirunews
    » Hiru News - English
    FACEBOOK: / hirunewsenglish
    TWITTER: / hirunewsenglish
    INSTAGRAM: / hirunewseng

ความคิดเห็น • 1K

  • @nuwanpradeep1951
    @nuwanpradeep1951 ปีที่แล้ว +60

    හොදම රගපෑම 😅😅 පාවාදීමේ ප්‍රතිමූර්තියක්

  • @sirisenahaputanthri5516
    @sirisenahaputanthri5516 ปีที่แล้ว +115

    කොටින්ගෙ උවමනාව ඉටුකරන්න ඉදිරිපත්වෙච්ච අවතාරයක්

  • @thamarairanganie4101
    @thamarairanganie4101 ปีที่แล้ว +73

    පට්ට බොරු පුදුම ගෑනියක් දෙමල මිනිහා සතුටු කිරීම තමයි අරමුන

    • @sirajisiraji7363
      @sirajisiraji7363 ปีที่แล้ว +3

      මෙයා බැදල ඉන්නෙ දෙමල කෙනෙක්ද

    • @gaminiweerarathna8664
      @gaminiweerarathna8664 ปีที่แล้ว

      කතාකරන බාසාව කුමක් වුවත් පොදුවේ මනුෂ්‍යත්වය ට ගරුකරන්නට ඉගෙන ගත යුතුයි වර්ගවාදී ආගම්වාදී හෝ මොනම බෙදීම් වලට අයත් වුනත් ඔවුන් වැටෙන්නේ තිරිසන් සතුන් ගානටය අරගලයට ජයවෙවා

    • @udayamahawela3057
      @udayamahawela3057 ปีที่แล้ว +1

      ME BAKLI LTTE EAKATA UDAWU KALA DEMALA BALLEK BADALA INNE

  • @virajsampath4675
    @virajsampath4675 ปีที่แล้ว +97

    හිරු එකත් පට්ට ආතල් දෙන්නෙ මේ වගෙ හුජ්ජ කෑලී ගෙනත් ෆෝම් කරනවා

    • @kasunmadhusanka8724
      @kasunmadhusanka8724 ปีที่แล้ว

      දමිතා සම්මානනීය නිලියක්. රටට ආදරේ ගැහැනියක්.

    • @nirmalafernando7604
      @nirmalafernando7604 ปีที่แล้ว +1

      යක්ෂ ගෝත්‍රික ගැහැණිය ක්

  • @sathyani001
    @sathyani001 ปีที่แล้ว +56

    මේ ⁣කාලකන්නි ගෑනි ට නම් රැවටෙන්න එපා,මෙයා හොටු හුර හුර එන්නෙ මොකටද කියලා හැමෝම තේරුම් ගන්න😄😄😄

    • @gaminiweerarathna8664
      @gaminiweerarathna8664 ปีที่แล้ว

      අමිලා ගමගේ ආදරනිය පුරවැසියාට මම බොහෝම ආදරයෙන් කියන්න කැමතියි දමිතා යනු මෙ පින් බිමට බොහෝ ජාත්‍යන්තර ජයග්‍රහණ සම්මාන ගෙන දුන් ගව්‍රරවනිය කලාකාරිනියකි පොදුවේ ගත්කල මෙ රටට මහගු වස්තුවක් එවන් අයට අපහාස කරන්නට එපා අවබෝධයක් ඇතුව කතා කරන්නට වග බලා ගන්න අරගලයට ජයවෙවා

    • @sathyani001
      @sathyani001 ปีที่แล้ว +5

      @@gaminiweerarathna8664 සහොදරයා ගොඩක් ස්තුතියි ,අනෙක් අයට වඩා ඔබගේ අදහස් ප්‍රකාශ කරන අකාරය ඉතාමත්ම උසස්....දමිතා විසින් ලබාගත් සිනමා ජයග්‍රහණ අපි ඉතාමත්ම ඉහලින්ම අගයනවා,දමිතා කියන්නෙ අග්‍රගන්‍ය නිලියක්...
      නමුත් දේශපාලනික වශයෙන් ඇය අවස්ථා වාදී කපටි ගැහැනියක්.... කෙටියෙන් කිව්වොත් ඇය හැම ක්ෂෙත්‍රයකම හොදින් රගපානවා 😅😅😅
      මේ දේශපාලනික වශයෙන් කරන රගපෑම අන්තිම ජුගුප්සාජනකයි...ඇය අඩනවා ,වැලපෙනවා....බනිනවා....ඒත් ඇයට නිවැරදි දේශපාලන දැක්මක් තියෙනවද මන්දා

    • @hiramyawikramasinghe8330
      @hiramyawikramasinghe8330 ปีที่แล้ว +1

      Damithata Mada gahana obata, salli keeyak labenawada?

    • @hiramyawikramasinghe8330
      @hiramyawikramasinghe8330 ปีที่แล้ว

      @@sathyani001 Damitha Aragalaya wenuwen karapu kapaweem, itha usas. Eka penune naththang obathuma aluth kannadiya araganda.

    • @ZLiVEE
      @ZLiVEE ปีที่แล้ว +1

      හරක් රැල හදන්නම බෑ වගේ 😂පබා වගේ යවහන්කො පුළුවන් නම් 😂

  • @MiyuruStravellife
    @MiyuruStravellife ปีที่แล้ว +83

    දමිතගේ හොදම රගපෑම තමා මේ දැන් පෙන්නන්නේ..🤣

  • @rav4setup113
    @rav4setup113 ปีที่แล้ว +29

    ඕං අරගල කරුවො.... කොහොමද මේකිගෙ ගේම් එක....

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 ปีที่แล้ว +82

    දමිතා ඔයාගෙ අරගලයෙ හෙලුව පේනවා,,,,හැබෑ අරගලය කරේ ඔයාල වගේ අවස්තාවාදී බඩ ගෝස්තරයො නෙවි.

    • @snsnada9360
      @snsnada9360 ปีที่แล้ว +2

      මචං ,මෙයත් හරියට සමන් රත්නප්‍රිය වගේ.

    • @a.hcrishanchandima6270
      @a.hcrishanchandima6270 ปีที่แล้ว +2

      @@snsnada9360 👍👍👍

  • @wesakwijeratne5017
    @wesakwijeratne5017 ปีที่แล้ว +76

    දමිතා..මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා පට්ට කෙබර කෙලින්න එපා. ඔයාගේ හස්බන්ඩ් ලෙන්ලි ජොන්සන්ව 1991 ඉඳලා දන්න අඳුරන කෙනෙක් මම. එයා කොහෙද cambridge වල ඉගෙන ගත්තේ, කොයි කාලෙද? මම ඔයාට අභියෝග කරනවා එයාගෙ තියෙන university certified උපාධි certificates ටික මාධ්‍යයට නිරාවරණය කරන්න කියලා. ඒ වගේම ඔයා මේ ප්‍රෝග්‍රෑම් එකේ හරි හරියට බොරු කියනවා. මම ඒවා එකින් එක කියන්න කැමති නෑ වගේම යටගියාව වැඩිය හාර අවුස්සන්නත් කැමති නෑ. මොකද ටොයිලට් වලක් කැඩුවොත් වටේම ගඳ ගහන හින්දා. මගේ එකම ඉල්ලීම අර අහිංසක අරගලයේ නාමයෙන් බොරු දෙසා බාලා මේ රටේ ජනතාව අන්දවන්න හදන්න එපා වගේම අරගලයට මුවා වෙලා කරන ඔය වංක රඟපෑම නවත්තන්න. ෆලෝ කරන අයට කියන්නේ, කරුණාකරලා මෙයාට රැවටෙන්න නං එපා. අමුම අමු බොරු තෙපලන කිසිසේත්ම විශ්වාස කළ නොහැකි චරිතයක් බව ඇස් පනාපිටම මටනං දැන් ඔප්පු වෙලා ඉවරයි.කිසිම ලැජ්ජාවක් බයක් ගෑවිලාවත් නැති මේ ගොල්ලෝ වගේ මිනිස්සු ගැන ඇත්තටම හිරිකිතයි.

    • @sam12346
      @sam12346 ปีที่แล้ว +6

      👍

    • @chandradasabulathsinhala6038
      @chandradasabulathsinhala6038 ปีที่แล้ว

    • @nuwanbuddika4896
      @nuwanbuddika4896 ปีที่แล้ว +1

      සහතික අැත්ත.මෙයාට හරිතැන
      ජවිපෙ තමයි.

    • @priyangimalgaha6565
      @priyangimalgaha6565 ปีที่แล้ว

      මෙයා දැන් සජිත්ට එකතු නෑ කියන්නේ දැනට ඇවිත් තියෙන ප්‍රතිරෝධය ටිකක් හෝ ලිහිල් වේවි කියල හිතාගෙන වෙන්න ඇති. ඉදිරි මැතිවරණයකදී වඩා වාසිදායක ජාතික ජනබල වේගය නම් ඊට සෙට්වෙන්න හිතාගෙන රඟනවා අවුරුදු 5න් පෙන්ෂන් එක ගන්න වෙන්න ඇති🤮🤮🤮🤮😡😡😡😡😡🐃

    • @edwinkumburegedara3228
      @edwinkumburegedara3228 ปีที่แล้ว

      සබැඳි තුරු හිමි කියලා දන්නෙම නැද්ද

  • @aavenae6308
    @aavenae6308 ปีที่แล้ว +30

    අනේ යකෝ මේකිගෙ මොලේ අප්සට්.ගෝටා උබ පලයන් කියපු ගෑනි දැන් කියනවා ගෝටබයට මහත්තයා කියලලු කතා කලේ

    • @user-tn8ck8gy6m
      @user-tn8ck8gy6m ปีที่แล้ว

      ඔය හිරු කාරා ලග නැද්ද ඕකි කියපුවා හරින්ම් දාලාපෙන්න්ලා අන්න ඕනෙ මේ කියන්නෙ මහත්තයා යන්න කියලදකියලා ගනිකාවක් සෝද්න්න ගෙනත් මූ

    • @manobasnayake8667
      @manobasnayake8667 ปีที่แล้ว +1

      ගෝටා මහත්තයා ගෝ හෝමි 😂😂😂😂😂😂

  • @sumithkumara1831
    @sumithkumara1831 ปีที่แล้ว +27

    ස්වස්මියා දෙමළ ඩයස් පෝරාවේ.දැන් තමා බළලා මල්ලේන් එළියට ඒන්නේ.නියම රංගනය .

    • @lyncolnfernando4107
      @lyncolnfernando4107 ปีที่แล้ว +2

      හැම දෙමළ මනුස්සයෙක්ම ඩයස්පෝරාවේ නෙවෙයි. වෛරයෙන් බලන්න එපා.

    • @thamilaikaappom
      @thamilaikaappom ปีที่แล้ว +1

      දෙමළෙක් විවාහ කර ගැනීම වරදක් ද?

  • @ruckmanjayasiri1577
    @ruckmanjayasiri1577 ปีที่แล้ว +155

    මේ ගැනී කරන්නේ දැන් තමයි හොදම රග පෑම

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 ปีที่แล้ว +29

    මේ පට්ට වේසියෝ ගෙනැල්ලා හිරු දෙන ආතල් මෙකී කරපු අරගලේ මොන හේතුවක් මතද කියලා අපි හොඳටම දන්නවා අපිට කියන්න තියෙන්නෙත් මේකිට ම ජය වේවා කියලා. ?

    • @vishwanan4254
      @vishwanan4254 ปีที่แล้ว

      උබ කවුද. උබට රනිල් රජ කරන්නද ඔන.

  • @jaykgc7784
    @jaykgc7784 ปีที่แล้ว +59

    මේ වගේ ගෑණු සල්ලි දෙනවා කිව්වොත් ඕනම වසන්ගතයක් බෝ කර ගනියි. හම්බ වුනේ ලක්ෂ 7-8 ක්ලු මුංට මිලියන ගනන් NGO වලින් සහ කතෝලික පල්ලියෙන් හම්බ වුනේ. ඒ දවස්වල අධෝමුඛයේ ලොකු අමාරුවක් තිබුන කාදිනල් ඉන්නවාද? නැත්නම් ස්වර්ගස්ත වෙලාද? මුංට ඕන කරලා තිබුනේ සිoහල බෞද්ධ කියලා කට ඇරලා කියන නායකයා පන්නන්න විතරයි. හැබැයි සිoහල බෞද්ධයාගේ කරුමෙට කසේරුකාවක් නැති එකෙක් තමයි ඒ වෙලාවේ රටේ නයකයා වෙලා හිටියේ.

    • @surangaranaweera3034
      @surangaranaweera3034 ปีที่แล้ว +2

      Respart ..👍

    • @asankajayaneththi509
      @asankajayaneththi509 ปีที่แล้ว +2

      සහතික ඇත්ත.

    • @Jeanfrecesche
      @Jeanfrecesche ปีที่แล้ว +1

      True😍

    • @neiliperera8997
      @neiliperera8997 ปีที่แล้ว

      සිරිපාදේ ඝණ්ටාරේ???? රුවන්වැලිසෑයේ චූඩා මාණික්‍ය????? සිංහල බෞද්ධයා😂😂👍

    • @camilasupali9749
      @camilasupali9749 ปีที่แล้ว

      Sinhala buddha nisa wenda ethi maha janathawata kella thiyenne.🐂🐂🐃🐃🐃

  • @wsanthamala8872
    @wsanthamala8872 ปีที่แล้ว +78

    දමිතා අපි ඔයාට කලාකාරිනියක් ලෙස ආදරෙයි නමුත් දේශපාලකයෝ පස්සේ ගිහින් ඒක නැතිකරගන්න එපා සජිත් කියන්නෙත් රටේ විනාශයට දායක වෙච්ච කෙනෙක් ඔයා 225න් හොදයි කියන අය එක දහයක් වත් නැතිතරම් ඔය කට්ටිය ඔක්කොම එකයි දෙගොල්ලොම

    • @angelicarossi6842
      @angelicarossi6842 ปีที่แล้ว +3

      සජිත් පොහොටිටුව නෙවෙයි ඔය මිනීමැරුම් හොරැට කැමති නැ .ඒ හින්දා තමා ගෝටා අගමැතිකම දෙන්න දෙන්න එන්න කිව්වාත් ගියෙ නැ..සජිත් කැමති නැ ඔය ගු ගොඩකට

    • @ybhennaksenevirathna8265
      @ybhennaksenevirathna8265 ปีที่แล้ว

      ... .

    • @NBuddhika928
      @NBuddhika928 ปีที่แล้ว +3

      @@angelicarossi6842 pohottuwata rajaya enna kalin sajith hitiya neda yahapalane.okun paksha dekama aurudu ganak me rata depaththata kara kara kawa kiyana eka thamath therenne nathnam ubala aththatama pau

  • @user-ti4rc8wk7i
    @user-ti4rc8wk7i ปีที่แล้ว +40

    පොහොට්ටුව හැර අනික් පක්ශ හොදයිලු දැන් කියනව කලින් කිව්ව 225 ම එපා කියල මොන ගෑනියෙක්ද මේ දුකයි අපේ රට ගැන කොහොම කතා කරපු ගෑනියෙක් ද මේ ....

    • @joker-7725
      @joker-7725 ปีที่แล้ว

      Oua gu kale aue genna apaaa

  • @renukaabeysinghe6062
    @renukaabeysinghe6062 ปีที่แล้ว +13

    යකෝ සජියාට ගැහුවෙ මේකිගේ සහෝදර ශිල්පියකුනේ මේ ගෑනී පට්ට බොරුකාරියක් මුන් පස්සේ යන්නේ මීහරක්

  • @rmchandralatha5856
    @rmchandralatha5856 ปีที่แล้ว +31

    අරගලකරන උන්ට සල්ලිදිල රජයේ ප්‍රධාන මන්දිර කඩල ගිනිතියන්න අපිමොකටද සල්ලිදෙන්නෙ

    • @kumaribathgala8070
      @kumaribathgala8070 ปีที่แล้ว

      Tharuna blawegyak awothe rata wens wai.aluthma aya diunuwe mga hadai hithanwa

  • @smatha1241
    @smatha1241 ปีที่แล้ว +60

    මේ ගෑනි රට බාර ගත්තොත් දෙමලුන්ට තමයි පාවල දෙන්නෙ ඉස්සර නම් දමිතට ආදරෙයි අපෝ දැන්නම් අන්තිමයි

    • @nadeeshaperera889
      @nadeeshaperera889 ปีที่แล้ว +1

      නොදකින් මේ ගැණි

    • @radhasylva3068
      @radhasylva3068 ปีที่แล้ว +1

      You are sick to bring racism shame on you

    • @vishwanan4254
      @vishwanan4254 ปีที่แล้ว

      උබෙ ඉස්සල්ලම මුතුන් මිත්තො හොයාගනිල්ලා
      දන් රට දියුනු නිසා කොන්ඩ ගස් වලින් පරික්ෂණ කරලා කියනවා

    • @susilkurera7280
      @susilkurera7280 ปีที่แล้ว

      JATHEWADE ARGAMWADE APPOO

  • @anomamaggonage761
    @anomamaggonage761 ปีที่แล้ว +43

    අසාර්ථක රංගනයක්. පව් තමා ගෑනු අසරණ වෙන හැටි.

  • @manawadudg2491
    @manawadudg2491 ปีที่แล้ว +55

    කබ්බො ෆෝම් කරනව කියන්නෙ මේවාට තමයි...🐂

  • @sujathakumariwickramaarach7112
    @sujathakumariwickramaarach7112 ปีที่แล้ว +95

    අරගලයේ හොඳම නිලිය සම්මානයට නිර්දේශිත නමක්.

  • @ASELANIRMAL
    @ASELANIRMAL ปีที่แล้ว +12

    අරගල භූමියට ගියොත් අසූචි නාන්න තමයි වෙන්නෙ

  • @indrajith640
    @indrajith640 ปีที่แล้ว +51

    අනේ මේ දමිතා...... පල බo යන්න....

  • @sampathjagoda302
    @sampathjagoda302 ปีที่แล้ว +32

    තවත් මුන්ට කඩේ යන එවුන් ඉන්නවනේ🐂🐂

  • @vikumpriyantha3482
    @vikumpriyantha3482 ปีที่แล้ว +113

    ඇයි යකෝ මේකි හතර වටෙන් සල්ලි දම්මගෙන මෙකි කියන කතා . අරගලයට අන්තිමට ආව උඹ . උඹට රුවටිල වයසක උඹව කසාද බැදල යකෝ උඹගේ මිනිහගේ වයස කියද? උඹේ අම්මගේ වයස කියද? ඇත්ත කියපං . අරගලයට මගදි පාවා
    දුන්න TV ඇවිල්ලා පාරට එන්න හිටපු මිනිස්සු නැවැත්තුව මේවගේ යකින්නි යක්ව මේ වගේTV එකට ගෙනල්ල දමිතට කඩේ ගිය පානුක ඇදගනිං චිත්තයක්. 😅

    • @razeekahqa7285
      @razeekahqa7285 ปีที่แล้ว +5

      A MINIHA DUBAI WALIN PANALA VTLU DARUWO DENNA GANI DALA SAMAJA JALA TBUNA DAN MEKI GANA MONA KATA DA PRIYAMALI GE KENEK NE ANE OYALAT MUN GENALLA POM KARANA WA

    • @dineshukwatteandbusinessst3415
      @dineshukwatteandbusinessst3415 ปีที่แล้ว +12

      එල...මේකි..හෙරක්

    • @kunathilakakunathilaka6001
      @kunathilakakunathilaka6001 ปีที่แล้ว +1

      දවස

    • @1.masterpiece
      @1.masterpiece ปีที่แล้ว +4

      ඇයි මගුල ඔයාට එයාගේ මහත්තයගේ වයසද අම්මගේ වයසද වැදගත් වෙන්නේ???? ඔබලා වගේ අය තමයි මේ ජාතියේ සැබෑ ප්‍රශ්නය.

    • @1.masterpiece
      @1.masterpiece ปีที่แล้ว

      @ලප FM No bro, පහුගිය අවුරුදු 74ක් තිස්සේ දේශපාලකයන්ගේ රැවටීම් ඇති. No to Sajith. No to Rajapakses. I do not have a leader yet but it doesn't mean that I'll be voting for these mother fuckers!
      I hope you understand what I'm trying to say.

  • @jayanthasenanayake1703
    @jayanthasenanayake1703 ปีที่แล้ว +9

    බයිලා ගැහුවට මෙයාගෙ අරමුණත් හොරු රැකීම වගේ පෙනෙන්නෙ. බලමු.මෙයාට ඕනෙ සජිත් දිනලා ජවිපෙ විපක්ෂය වෙන්න වගේ.

  • @herathherath2242
    @herathherath2242 ปีที่แล้ว +20

    ඇයි දමිතා ඔයා චන්දට ඵන්න බයයි මොකද ඔයාට ඩොලර් විතරයි ඔන්

  • @laksirigalagamage1080
    @laksirigalagamage1080 ปีที่แล้ว +13

    රුවන්වැල්ලේ සෝභිත කියල හොරෙක් උන්නා මතක ද...එයා තමා මෙයා තියාගෙනම උන්නේ..😅

    • @sam12346
      @sam12346 ปีที่แล้ว

      👍 yes

  • @meenutattoos9267
    @meenutattoos9267 ปีที่แล้ว +19

    Hiru tv. මචං මන් comment එකක් දපුවවම මට news එන්නේ නෑ ok. මන් දෙරණ tv බලනවා.
    අනික තමා මෙයා බැදලා ඉන්න ටැමිල් 💩 කෙනා සමලිංගික කෙනෙක්. සාක්කි තියනවා.video තියනවා bro.
    මෙයා කඩේ යන්නෙත් janathavata💯ආදරෙන් නෙවයි
    l. T. T. E හිතවාදී මිනිහගේ ඕනි කමට

    • @zuulazuula9797
      @zuulazuula9797 ปีที่แล้ว

      ඇත්තමද?

    • @meenutattoos9267
      @meenutattoos9267 ปีที่แล้ว

      @@zuulazuula9797 නෙත් fm බැලුම් ගල එකේ දමිතා ගේ වැඩසටහන බලන්න

    • @meenutattoos9267
      @meenutattoos9267 ปีที่แล้ว +1

      දමිතා ගේ මිනිහා ඉන්නේ ඩුබායි වල. උ හොද ජොබ් එකක් කරන්නේ.
      උ ඩුබායි වල කොල්ලන්ට කියලා කර ගන්නවා මේයා මෙහෙ අරගලය කරනවා 🤣🤣🤣🤣🤣🤣🤣🥒🍆💩💩

  • @perera5727
    @perera5727 ปีที่แล้ว +18

    අරගලය කාලේ තරු 5 හෝටල් වල , බුරියානි ලැබුනා නේ.

    • @agnasagnas8972
      @agnasagnas8972 ปีที่แล้ว

      බුරියානි කන්න බැ

  • @kanthisamaratunga3832
    @kanthisamaratunga3832 ปีที่แล้ว +12

    ගින්නක් නැතුව දුමක් නඟින්නේ නැහැනෙ. කියන දේවල් 100% විශ්වාස කරන්න බැහැ. ඉදිරියේ දී බලමු.

  • @rangeethikamanohari5224
    @rangeethikamanohari5224 ปีที่แล้ว +9

    මේ නිලියක්ම පමනයි.

  • @gaganatv4436
    @gaganatv4436 ปีที่แล้ว +10

    මෙන්න මේ හොල්මන එලවලා දාන්න.

  • @nelumkumari8474
    @nelumkumari8474 ปีที่แล้ว +62

    හොදටම රගන්නෙ පුදුම කැක්කුමක් රට ගැන දැන් අපි අකමැති ම නිලිය ..මිනිහ ගේ . ගේම් රටට නෙමෙයි පෙරේත. සල්ලි වලට

  • @user-et5hq8gf4j
    @user-et5hq8gf4j ปีที่แล้ว +14

    නියමයි තිලිනි ප්‍රියමාලි කරපුවැඩේ, මුන්ට ඔකමයි කරන්න ඔන. කාලකන්නි බදු නොගෙවන හොරහැත්තට 😝 😝

  • @sanjeewakumara6337
    @sanjeewakumara6337 ปีที่แล้ว +12

    දේශපාලන කරන එවුන් රගපාන එකෙ රගපාන එවුන්ට කොහොම රගපාන්න පුලුවන්ද මිනිසුනේ පරිස්සමින් වැඩකරන්න.අරගලයෙන් හම්බකරන්න එන්න එපා

  • @chamiwasana2525
    @chamiwasana2525 ปีที่แล้ว +6

    අනෙ ගෙනො..

  • @kudalunukaapi1851
    @kudalunukaapi1851 ปีที่แล้ว +5

    දමිතා ඔයා සජියට ද කඩෙි යන්නේ එහෙමයි නෙහ් සතුටුයි ඔයාගේ සැබැ තත්වය අපට පෙන්වුවාට

  • @champikaperara9195
    @champikaperara9195 ปีที่แล้ว +13

    දමිතා එයාගෙ ජරා ගතිය ලස්සනට පෙන්නුවා. ගෑනුන්ටත් ලැජ්ජයි දමිතා

    • @lyncolnfernando4107
      @lyncolnfernando4107 ปีที่แล้ว

      මේ රටේ මිනිස්සු හරිම කුහකයි. ඇය කියපු කතාවයි ඒ. හරියට හරි.

  • @ravindraprabhath9705
    @ravindraprabhath9705 ปีที่แล้ว +4

    කොහොමද අන්තිම ටික. රටට හරිම ආදරෙයි වගේ. මහින්දත් රටට වැඳලා තමයි වැඩේ දුන්නෙ. ඔක්කොම රඟපෑම්. කතාව, හිනාව, සමහර ඉරියව්, වචන තනිකරම මවාගත් ව්‍යාජ ඒවා කියලා හිතෙන්නෙ නැද්ද මේක බලපු අයට.

  • @s.isuranga7543
    @s.isuranga7543 ปีที่แล้ว +10

    අනේ මේකිට කරන්න පුලුවන් දෙයක් තීනොද. මේකි රට හොල්ලන්නද මේකිට ඕනදෙයක් කරගන්න කියලා නිකන් ඉදහන් 😅

  • @mohanmanawadu2252
    @mohanmanawadu2252 ปีที่แล้ว +29

    මේකි කොටියෙක් බැදගන කොටිය කියන විදියට තමයි නටන්නෙ ඩොලර් වැක්කෙරෙනව ඇති දෙමල ඩයස් පෝරාවෙන්

    • @jayasingheagencies4570
      @jayasingheagencies4570 ปีที่แล้ว +1

      E

    • @allcategories_
      @allcategories_ ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්ම දැන් කියනවා අරයා මෙයා දැම්ම කියලා. ඔය කතා පිළිගන්නත් හරක් ටිකක් ඉන්නවනේ.

    • @chandani9203
      @chandani9203 ปีที่แล้ว

      Oyatath. Hodata. Salli. Thiyena. Lassana. Ganiyek. Hambunoth. Aepa. Kiyavi. Neda

    • @priyanthirajapaksha8980
      @priyanthirajapaksha8980 ปีที่แล้ว +4

      Ragapamak vitharai kale.

    • @allcategories_
      @allcategories_ ปีที่แล้ว +1

      @@ranjanisriyalatha5590 👍👍👍

  • @durgapriyanthi5659
    @durgapriyanthi5659 ปีที่แล้ว

    අනේ අපේ රටෙි මිනිස්සු තව දේශපාල
    ලුවන්ට රැවටෙන්නෙ නැති බව මතක තියා ගන්න.සමගි ජනබලවෙිගයේ වෙිදිකාවෙිදි ඔබව දුටුවා.

  • @Jeanfrecesche
    @Jeanfrecesche ปีที่แล้ว +5

    වේ.ස. ගෑ.නියක්🙂

  • @supunrajapaksha6678
    @supunrajapaksha6678 ปีที่แล้ว +19

    මුන් නියමට රගනවා

  • @hiramyawikramasinghe8330
    @hiramyawikramasinghe8330 ปีที่แล้ว

    Thank you very much Damitha for your frank replies.

  • @sdvlog69
    @sdvlog69 ปีที่แล้ว +8

    මෙයා හොඳටම රඟනව, අරගලයේ peak එකේ හිතුව තනතුරක් ලැබෙනවා කියලා. හැබැයි ඒක අරගලය පසුබම එක්ක ඒවා හීන වෙද්දී truck එක මාරු කරා.

  • @asokamudalige6212
    @asokamudalige6212 ปีที่แล้ว +8

    තම පියාට නොසලකපු දියණිය

  • @nuwanchandima8178
    @nuwanchandima8178 ปีที่แล้ว +58

    අහින්සක මිනිස්සන්ගෙ දුක කදුල විකුනන් කන තොපි වගෙ ගානුන්ට හෙන ගහනවා

    • @thusharasanjeewa3298
      @thusharasanjeewa3298 ปีที่แล้ว +1

      සල්ලි වලට මොනවද කරන්න බැරි නෙහ් ....

    • @thusharasanjeewa3298
      @thusharasanjeewa3298 ปีที่แล้ว +2

      සල්ලි වලට මොනවද කරන්න බැරි නෙහ් ....

    • @judekrishantha4287
      @judekrishantha4287 ปีที่แล้ว +8

      පාදිලියෝ තමා මේකිව Form කලේ

  • @anohacharlesschlosser9305
    @anohacharlesschlosser9305 ปีที่แล้ว +11

    acted a nice game

  • @kulathungasilva2098
    @kulathungasilva2098 ปีที่แล้ว +1

    ජනතාවිමුක්ති පෙරමුනට තරුන කොටස්පමනක් නොවෙි කිටිටු වෙලාත්..වෙමිනුත් සිටින්නේ.සියළු වයස්වල පුද්ගලයින් අදවනවිට සත්ත්‍යය වටහා ගනිමින් දිනෙන් දිනම බොක්කෙන්ම එකතුවෙමිනි සිටිනවා!,

    • @chandradasabulathsinhala6038
      @chandradasabulathsinhala6038 ปีที่แล้ว

      මේ රට සිංහල බෞද්ධ රජයක් කියලා JVP ය පිළිගන්නවද ? නැත්තද ?

  • @namalbasnayakakapuralalage7145
    @namalbasnayakakapuralalage7145 ปีที่แล้ว +7

    අරගලයට ජයවේවා .මේ රටකෑවෙ පොහොට්ටුව විතරක් නෙවේ u n p යත් වගකියන්ටඕන .

  • @suchisrilanka4959
    @suchisrilanka4959 ปีที่แล้ว +22

    ඔහොම තමයි හැම කෙනාම කියාගෙන එන්නේ.ඔයා ගැන තියෙන ආදරේ නැති වුණා

  • @janakaarachchi757
    @janakaarachchi757 ปีที่แล้ว +5

    බොරුව තමයි තනිකරම

  • @petrajayawardena6574
    @petrajayawardena6574 ปีที่แล้ว +3

    අපි නැවතත් රැවටුනා ජන්දය දිල රැවටුනා පසුව අරගලය කියල නැවතත් රැවටුනා මෙයාට ඇත්තටම අපි ගොඩාක් හිතුව මැය හොද ගැනියෙක් කියල අපෝ හරිම ජ.....ගැනියෙක් මුදලට විකිනෙන අය. අනේ අපි කාව විස්වාස කරන්න ද හරිම බොරැ කාරිවයක් රැවටෙන්න එපෝ.... අහිංසක අපට කාගේ සරනද?

  • @sumanadasahewawithara9993
    @sumanadasahewawithara9993 ปีที่แล้ว +6

    හොරුන්ට සර් කියකිය හොරුඑලවන්නෙ කොහොමද මටනම් විකාර මෙයා කියන ඒව.

  • @yousefalshatti5745
    @yousefalshatti5745 ปีที่แล้ว +4

    මේකීගේහුත්තපලලාලුනුයීදෙහීයීදාපීයවු...අහීංසකමනුස්සයෝඅරගලයෙන්තැලුවා

  • @lenatmendis7003
    @lenatmendis7003 ปีที่แล้ว +2

    දෙමළ ඩයස්පෝරාවට උදව් කිරීමක් මේකි කරන්නෙ

  • @johnsilva703
    @johnsilva703 ปีที่แล้ว

    okkoma ekai ...

  • @punyamoragodage3769
    @punyamoragodage3769 ปีที่แล้ว +4

    දමිතා දැන් තමයි හෙලුවෙන් යන්න ඕන හිරේ ඇතුලෙදි නොවෙයි . ඔය කියන දේවල් මෙයාට ඇදුමක් ඇදගෙන කියන්න බැහැ . මෙයාගෙ දැනුම කොතරම් ද කියලා හිතනකොට පබාවනම් නිරන්තරයෙන් මතක් වෙනවා . ජාතික ලැයිස්තුවකින් තමයි එනවා නම් එන්න වෙන්නෙ මොකද ආයෙත් පබාලාව ගේන්න තරම් මන්දබුද්දික ජනතාවක් ලන්කාවේ ඉන්නවා කියලා හිතන්න අමාරුයි දැන් .

  • @niroshanindika3879
    @niroshanindika3879 ปีที่แล้ว +3

    සල්ලි පස්සෙ පට්ට ගොනා ආරගලය පාව දුන්නා

    • @nihalaajith8165
      @nihalaajith8165 ปีที่แล้ว

      Hondama badu kaarayo tika inne pohottuve.......miniho

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 ปีที่แล้ว +1

    ඉන්දියන් රෝ එකේ මෙහෙවීමෙන්

  • @kamildodampe4658
    @kamildodampe4658 ปีที่แล้ว +2

    සජිත්ට උකුණු මොලයක් තරම්වත් මොලයක් ඇත්නම් මේ වගේ අයව සහයට ගන්න නරකයි.තියන චන්ද ටිකත් කැඩේවි.

  • @classicclassi1396
    @classicclassi1396 ปีที่แล้ว +6

    මමනම් හිතන්නේ මේ..hemadatama..සියළුම දේශපාලුවන් වග කියන්න ඕනෑ සජිත් ප්‍රේමදාස පවා මේවට අයත් වෙනවා
    මම හිතන්නේ රට වැටෙන්න ප්‍රධාන හේතුව වන්නේ ලෝක වසංගතයක් උන corona....පිට රටවල් වලින් ana..සියළුම ආදායම නැති උනා නේද
    A වගේම තමයි..විදේශයන් රටට ama..නැති උනා

  • @hashanjeewantha3190
    @hashanjeewantha3190 ปีที่แล้ว +7

    මෙිවානමි දඩ දර්ශන

  • @hemamalani1381
    @hemamalani1381 ปีที่แล้ว

    හරි අවබෝදය...නියමයි..ස ජ බ.දමිතා යනු රංගන ශිල්පිනියකි.සරලයි......පුවත් මවන නෙවි..පුවක් ..හපනව.

  • @yousefalshatti5745
    @yousefalshatti5745 ปีที่แล้ว +2

    කාදීනල්නාකීපයීයහොල්ලහොල්ලාදැගලුවා..දැන්කෝමුං

  • @dhrmasirihttetantrege6699
    @dhrmasirihttetantrege6699 ปีที่แล้ว +5

    දෙස පාලනයට ආවොත් හෙලුවෙන් තමයි යන්න වෙන්නෙ

  • @shortcut7287
    @shortcut7287 ปีที่แล้ว +3

    වැඩසටහන බලන්නත් අප්පිරියයි එතරම් කැත ගෑනියක්

  • @asankajayaneththi509
    @asankajayaneththi509 ปีที่แล้ว +1

    තෝ ඔච්චර සිංහලයන්ට ආදරෙයිනම් පකටද දෙමලෙක් බැදගත්තේ..මේවට කොහෙන්ද හිනා වෙන්නේ

  • @automobilemechanic6045
    @automobilemechanic6045 ปีที่แล้ว

    Niyamai panuka jayawewa

  • @ranjithgunasekera5688
    @ranjithgunasekera5688 ปีที่แล้ว +8

    හිත තුල සැගවී තිබුන ( Empahitical ) සිතුවිල්ල එලියට ගැනීම ගැන පුශ්න කරන ඔබ දක්ෂයි

    • @thusharasanjeewa3298
      @thusharasanjeewa3298 ปีที่แล้ว +2

      තූ මෙිකි මං හිතුවේ ඇත්තටම රටට ආදරෙ ඇති කියල මේක තනිකරම කුමන්ත්‍රණයක් ...

    • @thusharasanjeewa3298
      @thusharasanjeewa3298 ปีที่แล้ว +5

      කලින් මෙිකි කිව්වා 225ම එපා කියල දැන් පොහොට්ටුව විතරයිලු නරක..... අනේ තොපි ... ඔය කරන්නේ අහිංසක මිනිසුන්ගේ දුක කදුල විකුනං කන එක.....

  • @user-kc1gx5jz2q
    @user-kc1gx5jz2q ปีที่แล้ว +3

    ලංකාවේ හැමාේම නෙවයි සමහර නිලියෝ නොනලා වගේ ඉන්න කාන්තාවෝ මැති මත්‍රිලා හොරු නිලියෝ ගණිකාවෝ එත් බලන්න එපාය මැස්සෙක්වත් වහලා නැවගේ TV එකේ කියන එවා මැස්සෝ නාවයි ණිළ මැස්සාේයි මෑක්කෝයි වහලා උන්ට සල්ලිවලට වදුර්ක් හරි බදින ජාත්ය නිල්යෝ දමිතා කියන්නේ හොදම එක

  • @shyamalegunaratna8611
    @shyamalegunaratna8611 ปีที่แล้ว +2

    කරන චරිතයක් රගපාගන ඉන්න දමිතා අරගලය කියල රට කන්නැතිව

  • @brindleyadolphus4905
    @brindleyadolphus4905 ปีที่แล้ว

    අරගලයේදී නිර්පාක්ෂික වූවත්. පව්දගලිකව අපි හැමෝමට පක්‍ෂයක් නියෝජනය කිරීමේ අයිතියක් ඇත.

  • @charithrandul9004
    @charithrandul9004 ปีที่แล้ว +4

    මුඩුක්කු ගැනියේක්.....

  • @dharmasiriwickramasingha3946
    @dharmasiriwickramasingha3946 ปีที่แล้ว +13

    JVP ප්‍රධාන විපක්ෂෙට දාන්නෙ ඇයි දමිතා රටේ බලය ගන්නවාට අකමැතිද?

  • @himayakumarage2266
    @himayakumarage2266 ปีที่แล้ว

    මුන් අනේ මන්දා......මොන එවුන්ද තේරෙන්නෑ.කොහොමත් ලැජ්ජා නෑ.දේසපාලනය කරන්න ලැජ්ජානැතිවෙන්නම ඕනා.මේක හොදම උදාහරනයක්.

  • @rathnayakerms7666
    @rathnayakerms7666 ปีที่แล้ว +2

    අරගලයේ ඉන්නකොට හිතේ ගෞරවයක් තිබුනත්
    දැන්නම් තේරෙනවා list එකෙන් පර්ලිමේන්තුවේ ඉන්ඩ අරමුණ
    එච්චර

  • @athulapriyantha1784
    @athulapriyantha1784 ปีที่แล้ว +4

    දමිතා ට පිස්සු

  • @royperera4194
    @royperera4194 ปีที่แล้ว +5

    අරමුන කොහිදැයි නැහැ දන්නෙ....

  • @pali516
    @pali516 ปีที่แล้ว +1

    දමිතට වැරදුන තැන සඡබ සමග එකතූ වීම ආයේ හදාගන්න බැරි වරදක් සෑම කෙනෙක්ම සතූරැ කරගත්තා.
    ඡනතාව සඡබ සමග දැන් නැහැ. ඒකයි හේතුව.
    ඔබ ඇත්තටම අවංක නමුත් එක මෝඩ තීරණයක් කල හොඳ අවසන් කල හැටි.

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @IRG849
    @IRG849 ปีที่แล้ว +5

    Damitha needs help for her mental health 😢 She should look after her well-being and stop this drama.

  • @dhammikewijerathne4397
    @dhammikewijerathne4397 ปีที่แล้ว +11

    අනේ දමිතා දැනුයි ඇගට ලේ ටිකක් ඉනුවේ. මම ඔයාට හොඳටම බැන බැන හිටියේ.මම හිතුවේ ඔයා සජිත් එක්ක පැනල ගියා තමයි කියලා.

  • @asirimaduranga8697
    @asirimaduranga8697 ปีที่แล้ว +1

    සජිත්ගෙ පිලෙන් සාධාරණ රටක්/නීතියක් පතන මෝඩියක්.
    නමුත් අරගලය වෙනුවෙන් ඔබ කල මෙහෙය අගය කරනව.

  • @was4734
    @was4734 ปีที่แล้ว +1

    උගුරට හොරා බෙිත් කනව,, හක්කෙ බුදුරැස් බොක්ක දඩමස්,,

  • @yousefalshatti5745
    @yousefalshatti5745 ปีที่แล้ว +28

    මේකීගේමීනීහාදෙමලෙක්...දෙමලටදෙමලුකෝටීගනන්දෙනවා

    • @neiliperera8997
      @neiliperera8997 ปีที่แล้ว

      ජාතිවාදේ අවුස්සන්න එපා

  • @nihalgamage5496
    @nihalgamage5496 ปีที่แล้ว +3

    මෙයා සජිත්ට එකතුවෙනවාඒක ෂුවර් බයිලා කියන්නේමෙයා

  • @herathbandara2657
    @herathbandara2657 ปีที่แล้ว

    දේශපාලන දැනුමක් නෑති මේ වගේ නාඩගම් මාද්‍ය වලට ගෙනල්ල පාර්ලිමේන්තුවට පාර හදලා දෙන්න එපා.ඔහුන් වගේ අය නිසයි මේ රට මේ තත්වයට පත් උනේ.

  • @kulathungasilva2098
    @kulathungasilva2098 ปีที่แล้ว +1

    කොහොම උනත්...මෙයා මොනවා කිවිවත් ..මෙයාව අපට නමි සුවර් මදි ....මෙයා අරගලයට කල ...රටෙි ජනතාවට විශාල අසාධාරනයක් මෙයාගෙන් සිදුවූවෙි නැතිද?....ඇත්ත කුමක්ද.....තව බලමු නේද?...කාලය මෙිවාට පිලිතුරු ලැබෙිවි කියා අප බලවත් බලාපොරොත්තුව බලාසිටිනවා!,

  • @pathmasirikariyawasam2025
    @pathmasirikariyawasam2025 ปีที่แล้ว +3

    🙈බයිලා

  • @nandanasamaraweera8232
    @nandanasamaraweera8232 ปีที่แล้ว +4

    රටට එකම විසඳුම malimawa පමණයි .......

  • @wasanthiperera2795
    @wasanthiperera2795 ปีที่แล้ว +1

    හරි.හුරතල්.ඔයා.අනෙ.පවීඅපි

  • @asokamudalige6212
    @asokamudalige6212 ปีที่แล้ว +1

    ඔයා එතකොට ඩයස්පෝරාවේ ඩොලර් බිලියන සල්ලි භායක් කොහාටද ගියෙ

  • @tharangalakmal804
    @tharangalakmal804 ปีที่แล้ว +4

    Damita කියන්නේ අරගලය නෙවෙයි ...mea geanita rewatenna epa ...

  • @mohamadnafais4136
    @mohamadnafais4136 ปีที่แล้ว +61

    රටේ අනාගතය සුරැකිය හැක්කේ ජාතික ජන බලවේගය ප්‍රමුඛ කණ්ඩායමකට පමණයි

    • @sachinshala461
      @sachinshala461 ปีที่แล้ว +1

      👎👎👎👎

    • @sriyanikumarasinghe6083
      @sriyanikumarasinghe6083 ปีที่แล้ว +3

      Obey A awabhodayata sthuthiyi !

    • @chantellatecnologia9200
      @chantellatecnologia9200 ปีที่แล้ว +2

      pamka thamai

    • @nilanthaabeysiri3935
      @nilanthaabeysiri3935 ปีที่แล้ว +2

      පක තමා

    • @nuwanbuddika4896
      @nuwanbuddika4896 ปีที่แล้ว +2

      මොහොමඩ්. ..ජාතික ජනබලවේගය කියන්නෙත් තවත් එක පක්ෂයක්.පක්ෂයක් පුද්ගලයෙක් වටා රැස්වීම නැවත කරගන්නා වරදක්

  • @malalachernobyl5594
    @malalachernobyl5594 ปีที่แล้ว +2

    මේකි රට හදන්න දේසපාලනයට ඇවිත්. 😂😂😂

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 ปีที่แล้ว +1

    ජය වේවා