Ombre Butter cake/ චොකලට්‍/කෝපි සහ බටර්/ 3 In one /Mommy with niki chainy fernando 🍃

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 467

  • @sumuduharshani3892
    @sumuduharshani3892 2 ปีที่แล้ว +5

    සිංහල අවුරුද්දට අද මම මේ කේක් එක හැදුවා. හරිම ලස්සනට රසට ආවා. බොහොම ස්තූතියි මේක කියලා දුන්නට. ඔයාගෙන් තමයි මම මේ වගේ තට්ටු 3ට රස වර්ග 3කට කේක් එකක් ඉස්සර වෙලා ම දැක්කේ. හරිම මෘදුවට හැදුනා. ඔබ සැමට සුබ අළුත් අවුරුද්දක් වේවා

  • @dilfernandez5646
    @dilfernandez5646 2 ปีที่แล้ว +45

    Ingredients : 😍
    🔹Cocoa powder 3 + hot water table spoon 3
    🔹Nescafe tea spoon1+hot water table spoon2
    🔹Magarine 250g
    🔹Sugar 300g (powder)
    🔹Salt one pinch
    🔹7 egg
    🔹Vanila table spoon
    🔹Wipping cream 100
    🔹Flour 350g
    🔹Baking powder tea spoon 3

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว +8

      Thank you dear video eka sampuranayenma balala ingredients liwwata, onna mama pin kala💚🥰

    • @dilfernandez5646
      @dilfernandez5646 2 ปีที่แล้ว +1

      @@mommywithniki-chainyfernan8742mama hamadama asawen recipes balanawa....thank u akki for this video...💟🤗😍

    • @ayeshadandeniya6658
      @ayeshadandeniya6658 2 ปีที่แล้ว +1

      Pls. අවුරුද්දට කලින් උඳුවැල් recipe එකක් දාන්න.oyage recipes harima rasai

    • @nadeewettewa7567
      @nadeewettewa7567 2 ปีที่แล้ว +1

      ❤️ love you akka 🌹

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว

      @@dilfernandez5646 💚🥰😘

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga6871 ปีที่แล้ว +1

    මේක මමත් හැදුවා දැන් ආයිත් හදන්න හිතා ගෙන මේ අදත් බලනවා අපේ anniversary යට හදන්න යන්නේ ❤thanks

  • @ranjikarabel5510
    @ranjikarabel5510 2 ปีที่แล้ว +1

    මම ඊයේ මේ cake එක හැදුවා.හරිම රසට ලස්සනට ආවා.ගොඩක් ස්තූතියි 🙏❤️

  • @chamararathnayake6244
    @chamararathnayake6244 10 หลายเดือนก่อน

    මමත් හැදුවා මේ කේක් හරිම රසවත් ...ස්තුති...❤ miss

  • @wijesirikd514
    @wijesirikd514 ปีที่แล้ว

    මම අද මේක හැදුවා...හොදටම ආවා..රසයි කේක් එක...ස්තුතිය ඔයාට ...

  • @dimuthusandya8672
    @dimuthusandya8672 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි ....ඔය වගේ ලස්සනට කියලා දුන්නොත් ඉතින් චය්නීම තමයි .....ගොඩාක් ස්තුතියි ..🌻🌻🌻

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 2 ปีที่แล้ว +4

    ඉක්මනින්ම හදලා රස කියන්නං.අමුතුම රසක් අනිවාර්යයෙන් ඇති..කවදාවත් හදලවත්,කාලවත් නැහැ ඔය වර්ග තුන එකට එකතු කරලා...ස්තූතියි පුතේ ඔයාගෙ video එක බලලා හැමදාමත් ලොකු දැනුමක්,රසයක් මම ලබාගන්නවා ...👏👏

  • @shamik1117
    @shamik1117 ปีที่แล้ว

    Hi, if i want to put some icing, will you recommend it? if so which flavor should i use? Just a buttercream would be ok?

  • @weerasingheni1464
    @weerasingheni1464 2 ปีที่แล้ว +2

    හදලා බලන්නම හිතෙන විදිහට රසවත්ව පැහැදිලිව කියලා දෙනවා.. ගොඩක් ගොඩාක් ස්තූතියි !! dear චයනි 😊

  • @samudraheenatigala6052
    @samudraheenatigala6052 2 ปีที่แล้ว +1

    Hi Chainy ...මම ඔයාගේ මේ කේක් එක හැදුවා ..හරිම රසයි ..ඔයාගේ කේක් එක වගේම ආවා ..
    Thank you Chainy ..🙏
    God bless you & your beautiful family !
    I am from Canada ..

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +2

    අනේ ඒ කේක් එකේ ලස්සන අක්කේ..🤗 ආසම ආස කන්නම ඕන කේක් එකක් කියලා හිතුනා..ඔයා ගෙනාවොත් ඉතින් අනිවා අළුත් දෙයක් වෙනස් දෙයක් ම තමයි..💝 හැම දේම හරිම ලස්සනට පැහැදිලිව කියල දෙනවා ඔයා..ගොඩක් පින් මේ හැමදේටම ඔයාට..🙏♥️ පරෙස්සමෙන් සතුටින් ඉන්න අක්කා.. බුදු සරණයි..🤗💝🙏♥️😘

  • @darshanigamage8862
    @darshanigamage8862 2 ปีที่แล้ว +2

    අක්කේ කේක් ඒක දැක්කත් බඩ පිරෙනවා.....හරිම රස අැති අනිවාර්යෙන්ම හදනවා...තෙරුවන් සරනයි

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 2 ปีที่แล้ว +1

    අම්මො රස ඇති...මමත් ආසයි කේක් හදන්න කන්න....උත්සාහය කරනවා නැන්දීයො තැන්ක්යු නැන්දි පරිස්සමට සතුටෙන් හැමදාම ඉන්න 😚😘😙

  • @buviandniki2207
    @buviandniki2207 ปีที่แล้ว +1

    Chainy I made this cake yesterday. It tastes delicious. After a day it tastes even more. Thank u very much for your wonderful recipes

  • @aci7629
    @aci7629 2 ปีที่แล้ว +1

    අක්කෙ මන් මේ කේක් එක හැදුවා 😍 අනේ කෝමද මන් ඒක වචන වලින් කියන්නෙ කන්න හිතුන් නෑ අක්කේ ලෝබ හිතුනා ඒ තරම් ලස්සනට සොෆ්ට් එකට ආවා. මාරම රසයි. ලේයර්ස් ලස්සනට තිබුනා කපනකොට. අනේ ගොඩක් thank අක්කි ඒ වගේම ගොඩක් පින් ඔයාට. මේ වගේ දේවල් හරි විදියට කියලා දෙනවට. 😘😘🌹🌹🌹

  • @dinushanimali1954
    @dinushanimali1954 ปีที่แล้ว +1

    Heduwe nettat kanna hitenawa niyamai miss,gd lucky

  • @nilminikatugampala3263
    @nilminikatugampala3263 2 ปีที่แล้ว +2

    ඔයා ලංකාවේ හිටියනම් කියලා හිතෙනවා ,ඵහෙනම් අපි හැම කෑමක්ම order කරනවා ඔයාට ම කියලා හදවගන්න, මාර ලස්සන cake ඵක ,සුපිරි ❤🥰

  • @tharukahitibandara8000
    @tharukahitibandara8000 2 ปีที่แล้ว +1

    ඔයාගේ රුලo අලුවා recipe එක හැදුවා රස කියලා උපරිමයි. තව shawarma ,pol roti,those, හැදුවා රස කිසිම අඩුවක් නැතුව ආවා. අද cake එක හදනවා.

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga6871 2 ปีที่แล้ว

    මේක හැදුවා රසම රසය් පැණි රස ගානට thanks මම ඔයාගේ කෑම වලට කැමතිය් 👍💐

  • @randiiresha8023
    @randiiresha8023 7 หลายเดือนก่อน +1

    Chainy, me cake eka hadaddi magarine beat karaddi, eggs beat karaddi, piti daala beat karaddi beater eke speed eka gena chuttak kiyanna puluwanda? Awuruddata hadanna baluwe. Godaaak sthuuthi rasama rasa cake recipe ekata ❤️🙏

  • @sudeshiaugasta1679
    @sudeshiaugasta1679 2 ปีที่แล้ว +2

    Hi harima rasa patai akki
    Mata kiyanawa da 2kg hadana ona pramanayan

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว

      Flour 600g
      Sugar 500g
      Eggs 10
      Margarine 500g
      Whipping cream 200ml
      Coffee 2 teaspoon
      Cocoa powder 5 teaspoon
      Pinch of salt
      Baking powder 5 teaspoon
      Vanilla 2 teaspoon

  • @vidupramudith3655
    @vidupramudith3655 2 ปีที่แล้ว

    Akki mekata whipping cream wenuwata fresh milk danna puluwanda

  • @sanojaabeysekara877
    @sanojaabeysekara877 2 ปีที่แล้ว +1

    Thanks ඔයාගේ recipes simple වගේම ලස්සනයි... රසයි.. මම හරිම ආසයි.

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කි ඔයා කනකොට මට කෙල ඉනුවා 😁 අනේ ගොඩාක් ස්තුතියි අක්කි ඔයා අපිට ගෙනවට අනිවර්‍යෙන් හදනවා ඔයාගේ කොපි කේක් එකත් මන් හැදුව හරිම රසයි හරිම සොෆ්ට් එකට ආවා .ඔය කියපු විදිහට ම හැදුවා . බුදුසරණයි අක්කි ඔයලටත් පවුලෙ සියලුදෙනටම 🙏🙏🙏🙏

  • @shanaznazim5821
    @shanaznazim5821 2 หลายเดือนก่อน

    nescafe gold num teaspoon keeyada. eka poddk colour eka light

  • @maniquedieks5440
    @maniquedieks5440 2 ปีที่แล้ว

    mama mee cake eka ada heduwa ...rasama rasai chocolata mix coffie nisa..3 layers oyage cake eka wagema lassanata awa...ada birthday cake eka wune oyage recipy ekai..Thanks alot Chainy for the lovely recipy....

  • @nadeeglaze1041
    @nadeeglaze1041 2 ปีที่แล้ว +1

    Wow කේක් එක නං රස පාටයි ඔයාගේ resipiy ආයි කියන්න දෙයක් නෑ ඉදිරියටත් අපව දැනුවත් කරන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි 👍👍👍👍🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @kavithanethmi5277
    @kavithanethmi5277 2 ปีที่แล้ว +2

    Today I made it...it was so soft and delicious 😋🥰 thank you so much for sharing your recipes with us🙏 God bless you and your family

  • @nuwandikaranasinghe9656
    @nuwandikaranasinghe9656 2 ปีที่แล้ว +19

    නියමයි අක්කා ..අපිට අවුරුදු කෑම රෙසිපි ටිකක් ඕනෙ ..කැවිලි වර්ග කෑම වර්ග ඔක්කෝම තියනව නම් හොදයි...තෑන්ක් යූ සෝ මච් ..

  • @hasunwimalaweera290
    @hasunwimalaweera290 2 ปีที่แล้ว +1

    Sha මරු මුලින්ම කියන්න ඕන ඔයාගෙ kichen එක මරු මන් හරිම asai anthuriyan රෝස මල් පාට පාට හරිම ලස්සනයි අනේ හිත පිරෙනවා ඔයාගෙ resipi gana කියලා වැඩක් නෑ මන් හැදුවා kaha බත් කිරි coffee මරේ මරු cake ekath හදනවා konda කැවුම් hadamuko අක්කේ අපි දවසක ඉතින් ඔයාලට බුදු සරණයි දෙවි පිහිටයි

  • @lakshikafernando822
    @lakshikafernando822 ปีที่แล้ว

    Oyage cake godak rasai akkii thank you mehem kiyla denwata oyath lassni godak

  • @k.chamudasasanka
    @k.chamudasasanka ปีที่แล้ว +2

    Mage eke choclat thattuwai butter thattuwai hodata awa hebeyi coffe thattuwe tikai hai une anith tika amu una heabeai rasai coffe eke amutika as karala kewa

  • @dinushasewwandi8991
    @dinushasewwandi8991 2 ปีที่แล้ว +1

    Harima watinawa akki..mewage thawa recipe one...rice wargayakuth kiyala dennako..bs..

  • @nilunilanthi5936
    @nilunilanthi5936 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි අක්කේ...අනිවාර්යයෙන්ම හදනවා..

  • @chathuriperera8752
    @chathuriperera8752 2 ปีที่แล้ว +1

    Shaaa harima rasai wage akke.akka kiyala duunu banis eka man haduwa rasata awa.mekath hadanawa aniwaryenma.oya kana widiyata hadala balannama hithanawa akke.adath video eka lassanai.bs.

  • @shehanavishka9250
    @shehanavishka9250 2 ปีที่แล้ว +1

    Akke chocolate powder tiki coffe powder tiki milk walin Diya Kerala hada ganna barida

  • @dineshlankikabaddeliyanage3525
    @dineshlankikabaddeliyanage3525 2 ปีที่แล้ว +1

    Cake eka hodatama awa .harima rasai thankyou

  • @induwanasekara4379
    @induwanasekara4379 ปีที่แล้ว +1

    accidentally I came across your recipes. you are different. and definitely going to try out some.

  • @ashankasanjeewa92
    @ashankasanjeewa92 2 ปีที่แล้ว +3

    Oyage video ekak enakal mama balagena inne.oya magema akka wagei.oya dakkamath hitha pirenawa.adatei akkiya🌹🌹🌹🌹😍😍😍

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +8

    දැක්කත් බඩ පිරෙනවා ඒක, නියමයි අක්කා 💞😍

  • @nadeewettewa7567
    @nadeewettewa7567 2 ปีที่แล้ว +1

    රසම රස පාටයි අක්කා 💓 මේ වගේ වීඩියෝ දවස ගානේ බලන්නම් 😊🤗 බොහොම ස්තූතියි 🥰

  • @upekshaashinsani2107
    @upekshaashinsani2107 2 ปีที่แล้ว +1

    Whipping cream wenuwata freshmilk add karanna puluwn da

  • @sandunisandu2097
    @sandunisandu2097 2 ปีที่แล้ว +1

    Akki cream of tartar use kranne monawage dewal walatada

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว

      Sponge cake walata danawa nangi, meringue hadaddi, bithathara sudu madawalata ehema danawa💚

    • @sandunisandu2097
      @sandunisandu2097 2 ปีที่แล้ว

      Thank you akki. Man gawa ekak thiyanawa monawada kranne kiyala dan nathuwa hitiye..eka danna hethuwa mokadda akki

  • @enaldanindu9295
    @enaldanindu9295 2 ปีที่แล้ว +1

    thanks නංගි.ඔයා ගැන දැනගන්න ආසයි.

  • @praneethajeewanthi3619
    @praneethajeewanthi3619 ปีที่แล้ว +1

    Chainy, ඉතාලි super market වල ආප්ප සෝඩා ගන්නෙ කවර super maket එකෙන් ද ?කියන්න පුළුවන් ද? ස්තූති යි❤

  • @isuridarshika7496
    @isuridarshika7496 2 ปีที่แล้ว

    මාරයි අක්කෙ ඔයාගෙ වීඩියෝස් ❤️😘 ගොඩාක් පැහැදිලි ව ප්‍රමාණ එහෙම කියන එකට තමයි ගොඩක් කැමතිම🌷🌷🌷

  • @sllions3972
    @sllions3972 2 ปีที่แล้ว +2

    ඔයාගේ කෑම දිහා බලලා රස විදිනවා ඇරෙන්න කන්න විදිහක් නෑනේ 😥😥😥

  • @erandidassanayake7977
    @erandidassanayake7977 2 ปีที่แล้ว +6

    අක්කි ඔයාගේ රුලන් අලුවා එක ඔයාගේ ඒ රෙසපි එකටම හැදුවා චුට්ටක්වත් අඩු වැඩි නොකර...අම්මෝ මාරම රසයි අක්කේ...

  • @sithuminifonseka9920
    @sithuminifonseka9920 2 ปีที่แล้ว

    Wow mama me widihatama cake aka haduwa harima rasata thiyanawa thank you so much ❤️😘

  • @madukanisansala1825
    @madukanisansala1825 2 ปีที่แล้ว

    Cake aka madin pimbenne natte ai akka?

  • @sampathsupun5718
    @sampathsupun5718 2 ปีที่แล้ว +1

    හරිම රස පාටයි අක්කෙ.ඔයා දැන් දිගටම විඩියෝ දානවා.good luck 🌷🌷

  • @anjalikariyawasam9073
    @anjalikariyawasam9073 ปีที่แล้ว

    Harima pahadiliwa kiyala denawa nangi oya
    Godak pin oyata
    Oya hama deyakma
    Ithamath pahadiliwa kiyala dunna

  • @champikakumari5498
    @champikakumari5498 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුති ඔයාට හරිම පිලිවෙලට කියලා දෙනචාට

  • @samudraheenatigala6052
    @samudraheenatigala6052 2 ปีที่แล้ว

    Amazing cake recipe ..can I use cake flour for make this cake ?
    God bless you !

  • @dinuthmisenara8320
    @dinuthmisenara8320 2 ปีที่แล้ว +4

    ඔයාගේ හැම වීඩියෝ එකක් ම දැම්ම ගමන් බලනවා අක්කෙ💝

  • @prabashaniperera4016
    @prabashaniperera4016 2 ปีที่แล้ว +1

    Whipping cream 100g wenawa ta frash milk 100g akathu karata kamak nadda akki rely

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว

      Fresh milk 50 wage athi nangi 💚

    • @prabashaniperera4016
      @prabashaniperera4016 2 ปีที่แล้ว

      Thank u akki mama akkige me cake eka hanewa heta. godak foood haduwa.mama ada kesel kole othapu parata eka 2 parak haduwa. Harima rasai . Akki parissamen inna budusaranai

  • @lokugerodrigo9500
    @lokugerodrigo9500 2 ปีที่แล้ว +1

    Akki man oyage vidiyo balanawa..harima pehediliwa kiyala denawa..oyata suba pathanawa..ediriyatath me wage vidiyo karanna..hema kenektama therum ganna puluwan ..b.s

  • @Sunethra-u4o
    @Sunethra-u4o 2 ปีที่แล้ว +1

    Akke oya hitawala thibuna ara Punchi thakkali wargaya Lankawe ganna nahane... seeds genna ganna kramayak nadda..?

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว

      Mama ata wagayak lankawata yawwa , next time ewaddi kiyannam💚🥰

    • @Sunethra-u4o
      @Sunethra-u4o 2 ปีที่แล้ว

      Godak sthuthiy akke ewanna puluwan nam loku udawwak 🤗

  • @kumarikumari5492
    @kumarikumari5492 2 ปีที่แล้ว +1

    Godak hodai video aka wenasma recepi akak dan aka digatama kama hadana video damma nisa wenas video akak genna oya akekda nangiyekda kiyala danne ne habai mama. Jesu pihitai chao🌹🌹🌹

  • @dineshbandara6111
    @dineshbandara6111 2 ปีที่แล้ว +3

    Godaak vatinava me vage vidio oyata godak sthuthi

  • @subgala5692
    @subgala5692 2 ปีที่แล้ว +2

    Thank you akki. Puluwannam hoda pudding recepies tika dennako akki. Oyage hama recepie ekak wagema mame hadanawa. Mame oyage channel eka danna danna hamotama kiyanawa. 🥰

  • @peepaka4410
    @peepaka4410 2 ปีที่แล้ว +1

    I made this cake and it’s really awesome . Thank you very much …….👍👍👍👍

  • @kirenweerasinghe3185
    @kirenweerasinghe3185 4 หลายเดือนก่อน

    හලෝ අක්කී අහ් පොඩ්ඩක් මේන්ෂන් කරන්න පුළුවන්ද හදන ප්‍රමාණය මොකද අපිට ඒක හරි වැදගත් දැන් අපි කොච්චරක්ද දැම්මෙ කියලා අපි දැක්කා හැබැයි කොච්චරක්ද කිලෝ වලින් ඒක බලන්නේ සොරිෆර් ඩිස්ටර් තැන්කූ සෝමාච

  • @madurangasuraweera9908
    @madurangasuraweera9908 2 ปีที่แล้ว +3

    Maru akka shok lipe hadana widihath kiyala dennako

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว +3

      Piyana hondin wahena bajanayak aragena ( cake thatiya danna puluwan widihata) angal 1 1/2 withara usata wali dala, lipen kama bawata passé thiyaganna yakada kalla maddata thiyala, winadi 5 withara piyana wahala rath kara, cake thatiya athulata dala bake kara ganna arinne nathuwa winadi 40 withara eeta passe check karala madinam thawa tikak thiyanna💚

  • @sachinikaushalya5916
    @sachinikaushalya5916 2 ปีที่แล้ว +1

    I made it yesterday Akka..Very Delicious 👍
    Thank you so much for your recepy ❤ ❤

  • @madushikasundara7921
    @madushikasundara7921 2 ปีที่แล้ว +1

    Akkee oy hadana kema e widihatama heduwama godak rasai😀😀

  • @achichathurka1591
    @achichathurka1591 2 ปีที่แล้ว +1

    Akka eggs kadanakota batter ekatama kadanna epa.. Egg akak narak wela tibboth batter akama aparade... 😍 Looking yummy 😋

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว

      Oya kiyanade hariyatama hari nangi, lankawe wunanam mamath ehemamai karanne, namuth Italy date eka dalamai wikunanne, kunu bithathara wikunuwothin kade seal thiyanna wunath puluwan, mehe neethi thadai. Thank you 💚🥰

  • @lakshikahiruni1354
    @lakshikahiruni1354 2 ปีที่แล้ว +2

    Akki mm haduwa aththetma harima rasai

  • @lakshikafernando822
    @lakshikafernando822 ปีที่แล้ว

    Akka Oka piti 700g dala hadnnath puluwn neda

  • @maladesilva9819
    @maladesilva9819 2 ปีที่แล้ว +1

    Eka nm super cake ekk dear ..aniwaa hadanna oni .thank you soo mush dr ❤

  • @kanchanapremachandra9366
    @kanchanapremachandra9366 2 ปีที่แล้ว +1

    Ammo rasa pata..apita sinhala aurudu walata lunch menu recipes oni akki...

  • @pathummedhani5616
    @pathummedhani5616 2 ปีที่แล้ว +1

    ඔයාගේ cake නම් නියමයි අක්කි.මාත් හැදුවා,මාර රසක්

  • @nayanadarshinie2247
    @nayanadarshinie2247 2 ปีที่แล้ว +1

    Niyamai akka 👍
    Rasa patai 👍 Akkage kema visheshai supiri 👍
    Parissamta inna budusarani akka 😘❤️

  • @Travelwithkids_Venice
    @Travelwithkids_Venice 2 ปีที่แล้ว +3

    හරිම රස පාටයි.
    රස වර්ගය ගොඩක් 🎂👍👌

  • @sandamaligunarathne1427
    @sandamaligunarathne1427 2 ปีที่แล้ว +1

    ඔයා කෑම හදන හැටි බැලුවම මට පිස්සු හැදෙනව...අනේ...😂😂බලන් ඉන්න ආසයි..

  • @nipunikaushalya3498
    @nipunikaushalya3498 2 ปีที่แล้ว +1

    Thank u akki.. Budu saranai oyata...😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💞💘💘💘💞💞💞💞💞💘💘💘💘

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว +1

    Superb perfect athtatama supiri rasa cake ekak thank you very much Akka good luck 👍👍👍👍👍💖💖💖💖

  • @lakshikafernando822
    @lakshikafernando822 ปีที่แล้ว +1

    Akke ethokot cake tatiya API 250g dala hadana cake tatiya Madi weid

  • @joanpillai8909
    @joanpillai8909 2 ปีที่แล้ว +1

    Amazing God given talent. Beautifully explained. Thank you very much for sharing and motivating. God bless you Chainy.

  • @harshanitharanga3659
    @harshanitharanga3659 2 ปีที่แล้ว +1

    Hi..ane mata kiyanna cake hadaddi eyi bake unata passe adiye oil hedenne.

  • @whalianinthepurpleocean6182
    @whalianinthepurpleocean6182 2 ปีที่แล้ว

    I also made it last week. It was absolutely delicious and super easy to make. My family loved it. Thanks akki🤗❤
    Good luck to your channel 👍🏻😊

  • @sharminifernando480
    @sharminifernando480 2 ปีที่แล้ว +1

    Thanks for ur delicious recipe I'm going to make it tomorrow god bless you all

  • @chachithkalana80
    @chachithkalana80 2 ปีที่แล้ว +2

    Kitchen eke thiyana mal pala tika lassanai akke.

  • @shirmilaperera1588
    @shirmilaperera1588 2 ปีที่แล้ว +3

    It looks yammy and I am sure it will taste yammy too, The way you present is superb, Love to see the tasting part very much,
    😋😋😋🥰🥰🥰

  • @NINI-uq1ug
    @NINI-uq1ug 2 ปีที่แล้ว +1

    Akkage oven eka mokakda kiyanna puluwan da? Plz

  • @manojacm9250
    @manojacm9250 2 ปีที่แล้ว +1

    අනේ අම්මේ ඒක නම් නියමයි අක්කෙ ඈ... අලුත්ම දෙයක්.. රසම රස පාටයි... 😘😘😘

  • @sithuminifonseka9920
    @sithuminifonseka9920 2 ปีที่แล้ว +1

    Yammy yammy

  • @budumaga9149
    @budumaga9149 2 ปีที่แล้ว +1

    Biththara 7 wadi nadda.mama hadana kek pipenne nane.aiy e

  • @rurahas6175
    @rurahas6175 2 ปีที่แล้ว +1

    Maga balan idiye akke cake akak genakan ... bohoma sthuthi 🥰😍

  • @rukmalisilva5125
    @rukmalisilva5125 2 ปีที่แล้ว +1

    Shaini italiye tiyana piri Vargas gena video ekak karanna.

  • @erandidassanayake7977
    @erandidassanayake7977 2 ปีที่แล้ว +3

    අක්කි බිත්තර වල බර ග්‍රෑම් වලින් සාමන්‍යයෙන් කොච්චරක් විතර වෙයිද

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว +1

      Mama kawadawath bithathara kirala pawichchi karala naha nangi, welawaka aniwaryenma kirala kiyannam nangi, ewunata ehema awashya naha man hithanne, me recipe eke loku bithathara 6 danna bithathara podinam 7 danna💚🥰

    • @erandidassanayake7977
      @erandidassanayake7977 2 ปีที่แล้ว +1

      @@mommywithniki-chainyfernan8742 හරි අක්කි....ඔයා මෙච්චර වැඩ තියාගෙන වෙන රටකත් ඉදගෙන අහන හැමදේටම උත්තර දෙන එකට respect 🙏 you අක්කේ...ඔයා හරිම නිහතමානී 🙏👍

  • @chathurideshika8125
    @chathurideshika8125 2 ปีที่แล้ว +1

    Hi akka e wipping cream eka diary or non diary 🧐

  • @milkymilky3498
    @milkymilky3498 2 ปีที่แล้ว +1

    Akki margarine witharamadha dhanna one

  • @sivaramanygunaseelan6565
    @sivaramanygunaseelan6565 2 ปีที่แล้ว +1

    Delicious flavours three in one🤗different flavour mixing method.the cake pieces are like geograpical soil structure.😊good useful tips like always.👌👍😍

  • @Prasadi9
    @Prasadi9 2 ปีที่แล้ว +2

    Biththara 7kma dammhama cake eke softness eka godakm wadi wenne nadd akki

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว +1

      Naha nangi, mama kohomath cake soft ekata thamai hadanna asa, ewagema piti 50g 1 bithatharayak mama kohomath danawa💚

    • @jks2564
      @jks2564 2 ปีที่แล้ว

      @@mommywithniki-chainyfernan8742 ඔයා ගත්තේ ලොකු ප්‍රමාණයේ බිත්තරද? පොඩි ප්‍රමාණයේ බිත්තරද ?

  • @dineshbandara6111
    @dineshbandara6111 2 ปีที่แล้ว +2

    Anee shook oyage kama math hari asaven balanava oyage vidio good luck

  • @anjalhiru476
    @anjalhiru476 2 ปีที่แล้ว +1

    Niyamai akkiyo. Oyage black pork curry eka haduwa maru. Thank you so much

  • @chandrikaramani9897
    @chandrikaramani9897 2 ปีที่แล้ว +1

    Mama wage cake paretha lamae gana hithala nada akkiyo.ane mama asama kamak .niwadu valavaka aniwaryanma hadanava akka .thankyou patio .🥰🥰🥰🥰🥰🥰

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว

      Thank you patio Oyatath 💚😘

    • @theshiningstar1758
      @theshiningstar1758 2 ปีที่แล้ว

      Oyath godak asaida cake kanna🤭🤗

    • @chandrikaramani9897
      @chandrikaramani9897 2 ปีที่แล้ว

      @@theshiningstar1758 ou oya asa nadda

    • @theshiningstar1758
      @theshiningstar1758 2 ปีที่แล้ว

      @@chandrikaramani9897 na na math cake pissek. Mn thaniyema dawasin 1kg cake ekak kanawa

    • @chandrikaramani9897
      @chandrikaramani9897 2 ปีที่แล้ว

      @@theshiningstar1758 apo ochchara kanna hoda nae .asa unata onama dayak wadiya hoda nae yalu

  • @himalisewwandi7907
    @himalisewwandi7907 ปีที่แล้ว +1

    meka icing karanna puluwan da