ඔනිම කෙනෙකුට හදා ගන්න පුළුවන් අඩු වියදම් පොල් කේක් එක😍 | easy pol cake | coconut cake sri lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ย. 2024

ความคิดเห็น • 146

  • @MyEasyRecipe
    @MyEasyRecipe  11 หลายเดือนก่อน +13

    මේ තරම් සරලව රසට හදන්න පුළුවන් පළතුරු කේක් එකක් නම් ලොවෙත් කාලා නැතුව ඇති..කන්නම වටින කේක් එක😍😋th-cam.com/video/9lU3LkcdHQg/w-d-xo.html

  • @chathuraniharshani9310
    @chathuraniharshani9310 6 หลายเดือนก่อน +1

    අද ඔයා කියලා දුන්න විදිහට මම පොල් කේක් හැදුවා. රසට තිබ්බා ගොඩක් ස්තූතියි... මම වැඩිපුර ප්ලම්ස් එකතු කරා....❤❤❤

  • @Dinroo_Rathnayaka
    @Dinroo_Rathnayaka 6 หลายเดือนก่อน +1

    මම හදලා බැලුවා.හරිම රසයි.😋😋

  • @fathimaamna924
    @fathimaamna924 10 หลายเดือนก่อน +8

    මම මේ පොල් කේක් එක හැදුවා ඊයේ, මාර රසට ආවා, ස්තූතියි ඔබට , මේ වගේ රස රෙසිපි හදන්න. තව තවත් දියුණු වෙන්නට මා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.🎉🎉🎉🎉

    • @MyEasyRecipe
      @MyEasyRecipe  10 หลายเดือนก่อน +1

      thank you😍

    • @KulaRanawaka
      @KulaRanawaka 4 หลายเดือนก่อน

      5:08 by 8:50 athlm athkamnirman😊a​@@MyEasyRecipe

  • @kulununidew8624
    @kulununidew8624 10 หลายเดือนก่อน +6

    හරිම ලේසියි මමත් හදලා බලනවා සුපිරි වැඩක් තමයි ❤

  • @nuwan2009
    @nuwan2009 หลายเดือนก่อน +1

    මම පොල් කේක් එක හැදුවා.රට ඉදි වැඩිපුර එකතු. කළා.හරිම රසයි.බොහොම ස්‍තුතියි.

  • @lahirulokuhewa
    @lahirulokuhewa 10 หลายเดือนก่อน +4

    අද හදලා බැලුවා 👌

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 3 วันที่ผ่านมา

    ❤ ස්තුතියි මිස් 🙏 බුදුසරනයි

  • @lahiruishara3430
    @lahiruishara3430 11 หลายเดือนก่อน +5

    කෑමක් හදන්න හිතුනම ඉතින් බලන්නෙම ඔයාගෙ විඩියෝ❤ ස්තුතියි ගොඩක්

    • @MyEasyRecipe
      @MyEasyRecipe  10 หลายเดือนก่อน +1

      thank you😍

    • @lahiruishara3430
      @lahiruishara3430 10 หลายเดือนก่อน

      මම ඉන්නෙ ඉතාලියේ ඉතින් ඔයාගේ රෙසපි හදන්න හරිම පහසුයි♥️ අවශ්‍ය දේවල් හොයාගන්නත් පහසුයි♥️ මෙ නත්තලටත් ඔයා හදපු කෑම වර්ග දෙකක් මම හදනවා ඔයාගෙ ඉදිරී අනාගතයටත් සුබ පතනවා ස්තුතියි...

  • @dilankabandra2028
    @dilankabandra2028 9 หลายเดือนก่อน +3

    Mamath heduwa...marama rasai.thnx oyata

  • @ganeshisathsara94
    @ganeshisathsara94 8 หลายเดือนก่อน +1

    පාට තද උනානම් ලස්සනයි

  • @gagulimalsadi5955
    @gagulimalsadi5955 10 หลายเดือนก่อน +4

    හොය හොය හිටපු විඩියෝ එකක් තැන්ස් අක්කා ❤️❤️

    • @MyEasyRecipe
      @MyEasyRecipe  10 หลายเดือนก่อน

      ස්තූතියි

  • @nimeshamadurapperuma1884
    @nimeshamadurapperuma1884 12 ชั่วโมงที่ผ่านมา

    Bittara one nadda

  • @nilukaniluka3747
    @nilukaniluka3747 10 หลายเดือนก่อน +6

    මේ කේක් එක රයිස් කුකර් එකේ ස්ටීම් කරල හදන්න පුලුවන්ද කියන්නකො නංගී

  • @IreshaRajapaksha-o4r
    @IreshaRajapaksha-o4r หลายเดือนก่อน

    රයිස් කුකර් එකේ හදද්දි හුමාලෙන්ද තම්බන්න ඔන

  • @HeshinieSamitha
    @HeshinieSamitha 4 หลายเดือนก่อน +1

    Mamath haduwa rasata thiyenawa,a unata cake 1a usata awe nahane.ahema wenne ai kiyala dana ganna puluwanda.

  • @marieselvadorai3324
    @marieselvadorai3324 6 หลายเดือนก่อน +1

    God bless you ❤

  • @prasanthikamuthumala5190
    @prasanthikamuthumala5190 10 หลายเดือนก่อน +2

    Nangi margarine walin icing karana කොට 1:3 අනුපාතය ගත්තා ම icing eka diyawenne නැද්ද .cake eka හොඳට cover karanna පුළුවන් ද

    • @MyEasyRecipe
      @MyEasyRecipe  10 หลายเดือนก่อน

      ow puluwan godakma diya wenawa wage nam corn flour 1-2 tbsp danna

    • @prasanthikamuthumala5190
      @prasanthikamuthumala5190 10 หลายเดือนก่อน

      Thanks dear

  • @SunilaDewika-tx5rr
    @SunilaDewika-tx5rr 10 หลายเดือนก่อน +4

    තවටිකක් පාට තද උනානම් ලස්සනයි නේද?

  • @AjithKumara-yn6tt
    @AjithKumara-yn6tt 11 หลายเดือนก่อน +1

    ස්තුතියි

  • @chathuraweerasooriya9676
    @chathuraweerasooriya9676 10 หลายเดือนก่อน

    ❤ den heduwa marama rasai.mita kalin mamaheduwa pol cake q1 tawada rasai

  • @wasanthichathurani7632
    @wasanthichathurani7632 11 หลายเดือนก่อน +2

    ස්තූතියි ❤❤❤🙏

  • @DMDissanayaka-y1f
    @DMDissanayaka-y1f 11 หลายเดือนก่อน +1

    Thanks nangi

  • @thanujagunasekara3507
    @thanujagunasekara3507 11 หลายเดือนก่อน +1

    Thanks dear....❤❤❤

  • @WasanthaDissanayake-n4h
    @WasanthaDissanayake-n4h หลายเดือนก่อน

    Thank you miss

  • @Bashini_ii
    @Bashini_ii 8 หลายเดือนก่อน

    60දෙනෙක්ට සාමාන්‍ය කැලි දෙන්න පිටි කොච්චර ඕනේද

  • @nadeeshadarshana4519
    @nadeeshadarshana4519 3 หลายเดือนก่อน

    Nice work,very tasty. Thanks

  • @chathuniprasadi9996
    @chathuniprasadi9996 10 หลายเดือนก่อน +1

    Rice cooker eke puluwanda akki. 1hour thibbama athida

    • @MyEasyRecipe
      @MyEasyRecipe  10 หลายเดือนก่อน

      ow ita wada poddak wela yannath puluwan daganna bajanaya anuwa thamai

  • @ayeshashyamali-w8k
    @ayeshashyamali-w8k 9 หลายเดือนก่อน

    වතුර එකතු නොකර බිත්තරයක් වගේ දාන්න පුළුවන්ද...

    • @MyEasyRecipe
      @MyEasyRecipe  9 หลายเดือนก่อน +1

      puluwan

    • @ayeshashyamali-w8k
      @ayeshashyamali-w8k 9 หลายเดือนก่อน

      මම හැදුවා ඩියර් පෙරෙයිද කිලෝ 3ක් බිත්තර 4ක් දාලා රසටම ආවා. ස්තුතියි ඩියර්

  • @omanmuscat8273
    @omanmuscat8273 11 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි දුව ඔයාටත් පවුලේ සැමටත් සියලු යහපත් අරමුණු ඉටුවේවා

    • @MyEasyRecipe
      @MyEasyRecipe  10 หลายเดือนก่อน

      thank you😍 asema wewa

  • @DgiPitihala
    @DgiPitihala 7 วันที่ผ่านมา

    Mamath haduwa.et usata awe nea ne nangi.cake pitida Danna one mekata.rly k

    • @MyEasyRecipe
      @MyEasyRecipe  5 วันที่ผ่านมา

      1kg cake eka bake karaddi 750g thatiyakata danna etakota usata enawa

  • @ayeshashyamali-w8k
    @ayeshashyamali-w8k 9 หลายเดือนก่อน

    මේ කේක් එකේ බර කොහොමද ඩියර්..

  • @harshanikumarisilva9481
    @harshanikumarisilva9481 10 หลายเดือนก่อน

    Tray size eaka kiyada dr

  • @vishanaravinda20
    @vishanaravinda20 7 หลายเดือนก่อน +1

    Nangi oya thatiye sais eka kiyannako

  • @ThisaraThisara-p6y
    @ThisaraThisara-p6y 14 ชั่วโมงที่ผ่านมา

    Ane math haduwa ada mn kwadath cak hadala ne meka thama isslama haduwa aka niymata awa mt hri sathutui mokda cak akak hadana aka mg hinayk wg

    • @MyEasyRecipe
      @MyEasyRecipe  13 ชั่วโมงที่ผ่านมา

      😊

    • @ThisaraThisara-p6y
      @ThisaraThisara-p6y 13 ชั่วโมงที่ผ่านมา

      @@MyEasyRecipe thanks oyta hamdema kiyla dunata den mg baya nethi una thawa hadanw mn.

  • @VillageHome-y3m
    @VillageHome-y3m 14 วันที่ผ่านมา

    බිත්තර danne nadda

    • @MyEasyRecipe
      @MyEasyRecipe  13 วันที่ผ่านมา

      😊

    • @VillageHome-y3m
      @VillageHome-y3m 13 วันที่ผ่านมา

      @@MyEasyRecipe mn hedduwoo,bithtara 2k danma,seeni 400,pol 400,piti 200 dalaa,harima rasai.oyata ස්තුති ..❤️

  • @hafsafarhan5404
    @hafsafarhan5404 11 หลายเดือนก่อน +1

    Easy recipes. And simple ingredients. ❤

    • @MyEasyRecipe
      @MyEasyRecipe  10 หลายเดือนก่อน

      thank you😍

  • @isurupriyadsrshana3903
    @isurupriyadsrshana3903 2 หลายเดือนก่อน +1

    Suuduru badalada danne

  • @paypal7332
    @paypal7332 5 หลายเดือนก่อน

    මවත් හැදුවා හරිම රසයි බෝඩාක් ස්තුතියි ඔයාට

  • @harshaprabath3440
    @harshaprabath3440 6 หลายเดือนก่อน

    මේක ලිපේ හදන්න බැරිද, පුළුවන් නං කොච්චර වෙලා ලිපේ තියන්න ඕනෙද

    • @MyEasyRecipe
      @MyEasyRecipe  6 หลายเดือนก่อน +1

      payak wage yanwa..

  • @vishanaravinda20
    @vishanaravinda20 7 หลายเดือนก่อน

    Ane nangi cake eka pipenne natte ai.godak tuniyatane enne

    • @MyEasyRecipe
      @MyEasyRecipe  7 หลายเดือนก่อน +1

      cake eka usata hada ganna nam 1kg cake eka 750g thadiye bake karanna..kiyapu dhewal hariyata ganna ethakota hada ganna puluwan

  • @AmilaSampath-fr2pt
    @AmilaSampath-fr2pt 22 วันที่ผ่านมา

    ඊස්ට් දානවනම් කොච්චර දානවද

    • @MyEasyRecipe
      @MyEasyRecipe  22 วันที่ผ่านมา

      thei hAdhi 1/2

  • @SunethraKumari-u9f
    @SunethraKumari-u9f 6 หลายเดือนก่อน

    Biththara dan nadda

  • @ashinikaashinika1449
    @ashinikaashinika1449 หลายเดือนก่อน

    Man hadala baluwa cake eka usata awe nane 1kg thatiyaka damme

    • @MyEasyRecipe
      @MyEasyRecipe  หลายเดือนก่อน

      usata ganna nam 1kg haduwoth 750g thatiyaka danna etakota usata enawa

  • @tasteofSThouse
    @tasteofSThouse 9 หลายเดือนก่อน

    මාත් අද හැදුවා රසට ආවා ඒත් උස මදි 😢.......අඟල් 8" 8" තැටිටක හැදුවෙ

  • @vishanaravinda20
    @vishanaravinda20 7 หลายเดือนก่อน

    Nangi cake eka usata enne natte ai.

  • @roshinidilanka2950
    @roshinidilanka2950 10 หลายเดือนก่อน

    Sugar wenuwata pol peni use karanna berida

  • @ureshadayarathne9096
    @ureshadayarathne9096 10 หลายเดือนก่อน +1

    Colouring danawanam Mona colour 1da danne

    • @MyEasyRecipe
      @MyEasyRecipe  10 หลายเดือนก่อน +1

      mada paata,chocolate pata

  • @Dinroo_Rathnayaka
    @Dinroo_Rathnayaka 9 หลายเดือนก่อน

    Bekin powder wenuwata ඊස්ට් danna barida

    • @MyEasyRecipe
      @MyEasyRecipe  9 หลายเดือนก่อน

      puluwan

    • @shamalikumari1277
      @shamalikumari1277 6 หลายเดือนก่อน

      යීස්ට් සහ බේකින් සෝඩා පමනක් දැම්මොත් හරි නැද්ද .

    • @MyEasyRecipe
      @MyEasyRecipe  6 หลายเดือนก่อน

      @@shamalikumari1277 yeast dammoth beking soda danna oni wenne nA

  • @chinthakathilakarathna8832
    @chinthakathilakarathna8832 4 หลายเดือนก่อน

    cake eka pipila enne nahane

  • @Ramboproduction1
    @Ramboproduction1 8 หลายเดือนก่อน

    oya wage pimbila awe nane. thatiyen bagayai pinbune

  • @vishanaravinda20
    @vishanaravinda20 10 หลายเดือนก่อน

    Pani dala hadanawanm kohomada ganna one

    • @MyEasyRecipe
      @MyEasyRecipe  7 หลายเดือนก่อน

      uku pani ganna sini gaththa ganata ml walin ..wathura ekathu karan nathuwa pani walin vitharak kalawam karanna

  • @DiliniThakshila-o8t
    @DiliniThakshila-o8t 2 หลายเดือนก่อน

    ඊස් දැම්මට කමන්නැද්ද

  • @sachinianjala9846
    @sachinianjala9846 หลายเดือนก่อน

    Mechchara usata enne nane usata hadaganne kohomada

    • @MyEasyRecipe
      @MyEasyRecipe  หลายเดือนก่อน +1

      cake 1kg haduwama 750g thatiye bake karanna

    • @sachinianjala9846
      @sachinianjala9846 หลายเดือนก่อน

      Ok thanks

    • @sachinianjala9846
      @sachinianjala9846 หลายเดือนก่อน

      1kg baking powder kochchara danna onida

  • @madushanisachitha5869
    @madushanisachitha5869 10 หลายเดือนก่อน

    Nangi pol cake eka oyage wage usata enne naththe ai.oya gaththa pramana walatamai gatte.

    • @MyEasyRecipe
      @MyEasyRecipe  10 หลายเดือนก่อน

      oya gaththa thatiye siz eka mokakda?

    • @madushanisachitha5869
      @madushanisachitha5869 10 หลายเดือนก่อน

      Palala agal 7.5 rai.diga agal 10 nangi.

    • @harshanikumarisilva9481
      @harshanikumarisilva9481 9 หลายเดือนก่อน

      Tray eaka size eaka kiyada nangi mamath haduwa rasata awa et oya waga ushata awa naha mama haduwa 8 traz size eaka

  • @DayaniAmarasuriya-ty8xw
    @DayaniAmarasuriya-ty8xw 6 หลายเดือนก่อน

    Soya saralawa kala

  • @sampath6581
    @sampath6581 11 หลายเดือนก่อน +1

    කෝ බිත්තර දන්නේ නැද්ද

    • @MyEasyRecipe
      @MyEasyRecipe  10 หลายเดือนก่อน

      biththara nathuwa hadanna puluwan

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 9 หลายเดือนก่อน

    අනේ දූ ඔයා මෙහෙම එකක් දානකොට මට පොඩ්ඩක් මේවා කරන්න දැනුවත් කරන්න

  • @udeshikalakmali4682
    @udeshikalakmali4682 10 หลายเดือนก่อน +1

    2kg walata recipe denako

    • @MyEasyRecipe
      @MyEasyRecipe  10 หลายเดือนก่อน

      pramanaya deguna karala araganna

  • @GayaniJayarathna-e4k
    @GayaniJayarathna-e4k หลายเดือนก่อน

    ❤❤

  • @pasinduSachintha-tm4lk
    @pasinduSachintha-tm4lk 8 หลายเดือนก่อน

    වැනිල

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 8 หลายเดือนก่อน

    👍

  • @thilinahasanga817
    @thilinahasanga817 3 หลายเดือนก่อน

    👍👍👍👍👍👍

  • @bisrulhanan6984
    @bisrulhanan6984 11 หลายเดือนก่อน +1

    Egg epada??

  • @VindyaDanushi
    @VindyaDanushi 3 วันที่ผ่านมา

    Hii akke kohomada oyata

    • @MyEasyRecipe
      @MyEasyRecipe  2 วันที่ผ่านมา

      hodin innawa😍

  • @thilinichathurika1534
    @thilinichathurika1534 9 หลายเดือนก่อน

    මන් හැදුව රසට අවා එ වුනට පිපිල අවෙ නැහැ ඇයි එ

  • @ErandiLaksika-o5p
    @ErandiLaksika-o5p 11 หลายเดือนก่อน +6

    කිරි එකතු කරන්න බැරි ද වතුර වෙනුවට

  • @bad_dil_
    @bad_dil_ 11 หลายเดือนก่อน +3

    බිත්තර එපාද 🤔

    • @MyEasyRecipe
      @MyEasyRecipe  10 หลายเดือนก่อน

      nathuwa puluwan

  • @readytoknow
    @readytoknow 10 หลายเดือนก่อน

    Mmmmm

  • @SudarshaniDamayanthi-z7p
    @SudarshaniDamayanthi-z7p 10 หลายเดือนก่อน +2

    අනේ ඩියර් තෑන්කූ , මන් ඔයාට මීට කලින් රික්වෙස්ට් කරා, 1kg පොල් කේක් රෙසිපි දාන්න කියලා ,

  • @SandamaliKothmale
    @SandamaliKothmale 6 หลายเดือนก่อน

    Biththara danne nadda

  • @sanduniishara8158
    @sanduniishara8158 3 หลายเดือนก่อน

    Usa enne natte ai

    • @MyEasyRecipe
      @MyEasyRecipe  3 หลายเดือนก่อน +1

      1kg cake eka hadanwa nm ,750g thatiye bake karanna etakota usa enawa

    • @sanduniishara8158
      @sanduniishara8158 2 หลายเดือนก่อน

      @@MyEasyRecipe 500g tetiya hariynne ndda

  • @monicawilliams949
    @monicawilliams949 11 หลายเดือนก่อน +1

    👍⭐️😋

  • @indikasanjeewa3633
    @indikasanjeewa3633 หลายเดือนก่อน +2

    මන් හැදුවා කිරි මැටි වගෙ ටිකක් 😒😒😕

  • @ChandrikaMalkanthi-c3e
    @ChandrikaMalkanthi-c3e 2 หลายเดือนก่อน +1

    අ පි ත් අද හ ද න ව

  • @SudarshaniDamayanthi-z7p
    @SudarshaniDamayanthi-z7p 10 หลายเดือนก่อน +6

    ඔයාගේ අනික් රෙසිපි වල බේකින් සෝඩා දානවා, මේකේ එහෙම නෑනෙ

    • @MyEasyRecipe
      @MyEasyRecipe  10 หลายเดือนก่อน +1

      dannath puluwan nathuwath puluwan...dammoth thawa tikak pimbila enawa🤩

    • @SudarshaniDamayanthi-z7p
      @SudarshaniDamayanthi-z7p 10 หลายเดือนก่อน

      මේ රෙසිපි එකට බේකින් සෝඩා දානවා නම් කොච්චර දාන්න ඕනදා

    • @Indika-wp9sy
      @Indika-wp9sy 5 หลายเดือนก่อน +1

      1/2😂

  • @ishanikarunarathna383
    @ishanikarunarathna383 หลายเดือนก่อน

    🙏👍🥰❤️👍👍👍👍

  • @vijasrilanka
    @vijasrilanka 3 หลายเดือนก่อน

    🤍🤍🤍🤍❤️🙏

  • @IreshaRajapaksha-o4r
    @IreshaRajapaksha-o4r หลายเดือนก่อน

    රයිස් කුකර් එකේ හදද්දි හුමාලෙන්ද තම්බන්න ඔන

  • @RasikaNanayakkara-t8c
    @RasikaNanayakkara-t8c 8 หลายเดือนก่อน

    ❤❤❤❤