පොල් කේක් හදමු |Pol Cake Recipe| Bibikkan|Sri lankan Coconut Cake recipe |Cake recipe sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น • 25

  • @himashigonagala4821
    @himashigonagala4821 วันที่ผ่านมา +3

    රස පාටයි. හදලා බලන්න ඕන. ස්තූතියි මිස්

  • @mercyperera8757
    @mercyperera8757 วันที่ผ่านมา +1

    මිස්ගේ කේක් කාපු දෙවෙනි පාර මෙ අදත් උණු උණුවෙන්ම රස බැලුවා 🙈 කේක් එක නම් මාරම රසයි මිස්. 😍 ඇත්තටම මේ වගේ රසම රස recipe අපිට කියලා දෙනවට මිස්ට ගොඩක් පිං 🙏🙏🙏

  • @imalisasanka9904
    @imalisasanka9904 วันที่ผ่านมา +1

    අම්මෝ මේ කේක් එකේ රස කියන්න වචන නැහැ❤ ඒ තරම් රසයි👍👍👍

  • @fernandosherin8635
    @fernandosherin8635 15 ชั่วโมงที่ผ่านมา +1

    Mis cake udin dapu topping ekath kiyannako. Hadana widiya

    • @sugartouchcakes4168
      @sugartouchcakes4168  15 ชั่วโมงที่ผ่านมา

      Home made white chocolate and honey

  • @madusew8637
    @madusew8637 21 ชั่วโมงที่ผ่านมา +1

    Thank you so much❤

  • @MilnaCharuni-w5k
    @MilnaCharuni-w5k 2 ชั่วโมงที่ผ่านมา +1

    Monawada e udata dala thiyena sudu pata cream eka

    • @sugartouchcakes4168
      @sugartouchcakes4168  2 ชั่วโมงที่ผ่านมา

      Home made white chocolate
      Recipe eka channel eke thiyanawa

  • @mallikaama1351
    @mallikaama1351 12 ชั่วโมงที่ผ่านมา +1

    Thank you miss..ane miss wedding cakekuth hadannako

  • @Tanudiparanawithana
    @Tanudiparanawithana วันที่ผ่านมา +1

    Thanks my lovely teacher ..

  • @senakitchen5560
    @senakitchen5560 วันที่ผ่านมา +1

    Nice cake .🔔👍

  • @rangikadilhani2618
    @rangikadilhani2618 วันที่ผ่านมา +2

    අම්මෝ ඇත්තටම මේ කේක් එක පුදුම රසයි.තවමත් ඒ රස මතක් වෙනවා 😊.උණු උණුවේම කෑවා අදත්.කිසිම ලෝභකමක් නැතිව හැමදේම පැහැදිලි ව, පිළිවෙළට කියලා දෙනවට බොහොම පිං අපේ මිස්ට 🙏🙏🙏. මේ රෙසිපි එක නම් අනිවාර්යයෙන්ම හදන්න ඕනේ මිස්.

    • @sugartouchcakes4168
      @sugartouchcakes4168  วันที่ผ่านมา +1

      @@rangikadilhani2618 අහ් මේ ඉන්නේ කේක් එක
      අවන් එකෙන් එලියට ගත්ත ගමන් දුන් දදා කාපු මගේ කෙල්ලෝ....

  • @MihinSashmika
    @MihinSashmika วันที่ผ่านมา +1

    සීනි වෙනුවට හකුරු දාලා හදන්න පුළුවන්ද මිස්

  • @tinajayathilaka6469
    @tinajayathilaka6469 วันที่ผ่านมา +1

    ❤❤

  • @SudumhaththayaDandalla
    @SudumhaththayaDandalla วันที่ผ่านมา +2

    බේකින් සෝඩා කියන්නෙ ආප්ප සෝඩා වලටද

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 วันที่ผ่านมา +2

    උඩින් දාලා තිය්‍ර්න ග්ලේස් එක මොකක්ද මිස්

  • @dilsharamaduwanthi8834
    @dilsharamaduwanthi8834 วันที่ผ่านมา +2

    Baking powder danne nadda