හිටපු අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ කවුරුත් නොදත් සංවේදී ජීවිත කතාව.Palitha Thewarapperuma Life Story
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- හිටපු අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ කවුරුත් නොදත් සංවේදී ජීවිත කතාව.Palitha Thewarapperuma Life Story
ලොව වටා අපූරු තොරතුරු දැනගැනීමට අපේ චැනලය සමග රැදෙන්න
#Siwdesa#Siwdesanews#Srilanka
අනේ 😢😢😢😢 සොඳුරු මිනිසෙක් හිනා වෙන ලස්සන....නිවන් සුවය ලැබේවා පාලිත තෙවරප්පෙරුම මහත්මයාණෙනි 😢😢😢😢😢😢
චණ්ඩි මාමා ඔයා මාර මනුස්සයෙක් ,මම ඒක අත්දැකීමෙන් දන්නවා මං ඔයාව ගොඩක් ළගින් ඇසුරු කරා ,නැති වෙන්න කලින් දවසෙත් මට හම්බෙලා කතා කරලා ගියා එදත් මං කිව්වා චණ්ඩි මාමේ ඔයා අපිට වඩා කාලයක් ජීවත් වෙනවා කියලා ඒත් අවසනාවකට ඔයාව අපිට නැති උනා දුකයි අපි හැමෝටම ඉදිය මහා යෝධයෙක් ඔයා නිවන් සුව ලැබේවා ඔයාට ❤❤
🎉නිවන්.සුවය ලැබේවා .අනෙ .අපරාදේ .නිහඬ 🌹උන.
මම ඔබතුමා ගෙ දේශපාලන පැත්තෙ නොවුනත් ජාතියට අවශ්‍ය ම නිර්භීත නායක යෙක් .ඔබතුමා ට නිවන් සුව
මගේ පැත්තේ උගේ පැත්තේ.ඕක තමයි හෙනේ
❤Ama Maha Niwan Suwa Lebewa Methida Obata.
මේ හිනාව පුදුමාකාර ලස්සනක්. හදවතින්ම පිට වෙන සිනහවක් ❤❤❤ajaramara niwan suwa labewa mage thaththe obata 🙏🙏🙏
ඔබතුමාට කළ පින් නිවන් අවබෝධය පිණිස හේතු වේවා!...තෙවරප්පෙරුම මහත්මියටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා!
ඔබට උතුම් අජරාමර නිවන්සුවයම අත් වේවා ...😢😢😢😢😢ඔබව කවදාවත් මම චන්දේ දිලවත්..ඔබගේ ආසනෙවත් නෙවෙයි ..ඒත්..පක්ශ පාට බෙදයකින්..තොර ආදරෙයි ඔබතුමාට ..මමත් මුලු රටමත්❤❤❤❤❤❤❤❤❤❤
හරිම කතාව 😢 නිවන් අවබෝධ වේවා මතු යම් බවයක.
ඔබ වැනි අයකුගේ. අගය. වැටහෙන්නේ. නිර්ලෝභීව. ගුණාත්මක භාවය වැඩි වශයෙන්. දැනෙන්නේ. මැරනට පස්සේ. වීමයි. මට. තියෙන. ලොකුම. කණගාටුව ඒත්. ඔබකල. සේවය. අතිවිශිෂ්ටයී පතන්නම්. ඔබට. සසර. කෙටි. අමාමහ නිර්වාණ. සුව අත්වේවා !
මෙතුමා ගැන මෙහෙම විස්තර දැනගත්තාම හරිම දූකයි උතුම් නිවන් සූවයම ලැබේවා!!
පාලිත තෙවරප්පෙරුම මහතානනි ඔබ නැවත අප අතරම ඉපදේවා බුදුගුණ මහිමයෙන් එයාලෙත් අපට හමුවේවා
පව්ලේ කෙනෙක් නැතිවූවාටත් වැඩි දුකක් දැනෙනවා. මෙච්චර හොඳ මිනිස්සු මෙතරම් ඉක්මනින් වෙන්ව යන්නේ ඇයි. ඔබතුමා නිවන් දකිනා තුරුම මේ පින් බිමේම ඉපදී මේ උතුම් රටට සේවය සලසන්න ලැබේවා. අවසන නිවනින් සැනසේවා. එම පිංවත් මහත්මිය නිදුකින් පිං දම්හි යෙදීමට අවකාශ ලැබේවා. එතුමියටත් දරුවන්ටත් තෙරුවන් සරණයි.මේ උතුම් ම්නුෂ්‍යයා මෙලොවට බිහිකල ඒ දෙමාපියන්ටත් නිවන් දොර ඉක්මනින් විවර වේවා.
අනේ පව් දෙවියනේ. ජීවිතයට සැපක් විඳපු මිනිහෙක් නෙමෙයි. මිනිසුන් වෙනුවෙන්ම උපදිලා ජිවත් වෙලා මියැදුනු මිනිසෙක්..
❤❤❤ වන සියුපාවන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත. එවැනි මිනිසෙකි ඔබ. 225 ක් ඕනේ නෑ. ඔබ වැනි දෙන්නෙක් සිටියානම් ඇති.
Mathidunobataniwansuvalabawa
සමාජයට අවශ්‍යම සොදුරැ මිනිසෙක්. සොබාදහම දඩුවම් දිය යුතු මිනිස්සු ඉද්දි ඇයි මෙිි වගේ හොද මිනිස්සු ඉක්මනින් මාරයා ගන්නේ😭😭😭 නිවන් සුව ලැබේවා !!!🙏🙏🙏
සුන්දරණීය අවංක මිනිසෙක් නිවන් සුව ලැබේවා
ඇයි ද පියතුම එක සැනින් ඔබ නොඑන ගමනක් හදිසියේ ගියේ..., දරා ගත නොහැකි මා දුකක් කැ කෑ රෙයි මගේ හදවතේ ..... සියලු හදවත් පැහැර ගත් ඔබේ නිකැළැල් ආදරෙයි..., බලා ඉනු මැන දිව්‍ය ලොව හිද ඔබට අප බැදී ආදරේ..... 🙏🏾🙏🏾🙏🏾 😢😢😢😢😢😢
Niwansuwa lebewa obata 😢
සෙත් කවි සේ ලගසිට සිත් සතන් සැනැස්සු
කරුමේ කිම වදවෙන හිරු සදසි මිනිස්සු.
කල උතුම් සේවයට හිසනමා ආචාර කරමි. දිව්‍ය ලෝකයේම ඉපදේවා ❤❤❤❤
හොද අය ඉක්මනට යනවා 😥 නිවන් සුව ඔබ තුමාට 🙏😥🇶🇦
පව්ලේ කෙනෙක් නැතිඋනා වගේ දැනෙන දුක.අනේ ලබන ආත්මෙවත් සැනසිලිදායක ජිවිතයක් ලැබෙිවා! අවසන ඉක්මන් බවයක නිවනින් නිවෙිවා !!!🙏🙏🙏🙏
පව් රත්තරනේ අපි වෙනත් දිසාවක උනත් සුපිරිම චරිතයක්
නෝනට වැඩිය ලස්සනයි ගතගුණා හරිම හොඳයි නෝනා හරි හයින්ස් එක හොඳ කෙනෙක් පව් දෙයියනේ මේ දෙන්නා මටම පපුව පිච්චෙනවා😢😢😢😢
සොඳුරු කැදැල්ල ක්. හරිම දුක යි. නිවන් සුව ලැබේවා ඔබතුමාට.
ඒ සොදුරු හිනාව නම් අපිට කවදාවත් අමතක වෙන්නේ නැ .සොදුරු මිනිසුන් අප අතරෙන් ඉක්මනින් නික්ම යනවා. රටේ හිටපු සම්පතක් අහිමි වීම ගැන කනගාටුයි.අප අතර නැවත ඉපදෙන්න 🙏🙏🙏🙏❤️❤️
හරිම අවංක සැබෑ ජනහිතකාමී මනුෂ්‍යයෙක් එතුමාට නිවන් සුව ලැබේවා 😥😥😥
ඒක නේ රබර් සෙරෙප්පු දෙකක් දාන්න පුරැදු වෙලා හිටියා නම් ජිවිතය සුරක්ෂිත වෙනවා නේ දුප්පත් මිනිසුන් වෙනුවෙන් පෙනී සිටි පොළොවේ පය ගහලා සෙරෙප්පු දෙකක්වත් නොදා ජිවිත් වූ චරිතයක් ප්‍රාර්ථනා කරනවා නිවන් සුව 😢😢😢😢😢😢😢😢
නිවනින් ම සැනෙසෙත්වි 😢
ඔබ තුමාට අමාමහ නිවන් සුවයම අත්වේවා
අපේ ගෙදරට ආවා කරන්ට් වැඩ කරන්න මනුස්සයෙක් කකුල් දෙකේ ඒ මනුස්සයාගේ තිබ්බ රබර් සෙරෙප්පු දෙකක් සෙරෙප්පු දෙහෙකුත් දාගෙන ගේ ඇතුලේ ඇවිදින්නේ කියලා. එතකොට ඒ මනුස්සයා කිව්වා සෙරෙප්පු දෙක තිබ්බ නැත්නම් කරන්ට් එක වැදෙනවා කිව්වා ඒක නිසා තමයි කිව්වා සෙරෙප්පු දෙකක් දාගෙන ඉන්නේ මෙතුමාගේ කකුල් දෙකේ සෙරප්පු දෙකක් නැති එකෙන් තමයි කරන්ට් එක වැදුනේ😢😢😢
ඔබ තුමාගෙ මතු සසර ගමන සුවපත් වෙනවාමයි නිර්වාන සුවයම ලැබේවා
පක්ෂ පාට බෙද නැති හිත හොද මිනිසෙක්. දැක්කත් ඇති ඔබ තුමාට අජරාමර නිවන් සුව 🥲
සෙරෙප්පු දෙකක් හෝ සපත්තු දෙකක් දාගෙන ඉදිමේ පුරුද්දක් නැති කමේ පල විපාකය නිසා අපිට දෙවියෙක් වගේ ඔබ නැතිවුණා 😭😭😭😭😭😭ඔබ වන් කෙනෙක් ආයේ කවදාවත් බිහි නොවන බව සහතික වශයෙන් දනිමි... ඔබ මිය ගිය දින සිට මේ දක්වා අපි ශෝකයෙන් පසු වෙමි ඔබ දිව්‍ය ලෝකයේ සිටින බව දනිමි එහි සුවෙන් සතුටින් ඉන්න සියළුම සැප සම්පත් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏නිවන්සුව ඉක්මනින් ලැබේවා ♥️♥️🙏🙏
මම ඉන්නේ පිටරට උනත් ඔබ තුමාගේ අකල් මරණ දැනගත් මොහොතේ ඉදලා මම ගොඩක් දුක් වෙනවා එතුමා නැති පාඩුව කියලා නිම කරන්න බැහැ ඔබට නිවන් සුවය ලැබේවා 🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😍
ඔබ තුමා කල පින් වල බලයෙන් මාද කල පින් බලයෙන් නිවනින් නිවේවා 😢😢😢
වාසනාවන්ත පින්වන්ත මනුෂ්‍යයෙක් ඔබ තුමා ...❤❤❤❤
ඇත්තටම මාරම දුකයි.ඔබ තුමාට මෙවන් අකල් මරනයක් කිසිදාක නොමවේවා
සුන්දර මිනිසෙක් ඔබගේ නික්ම යෑම ජනතාවට පාඩුවකි දේශපලකයකු වශයෙන් දුක්වවෙන්න මෙකල හිටපු එකත් සතුටුයි.❤❤❤❤❤❤
පෙනේ හදවතෙ ලස්සනම බව......
අනේ දෙවියනි
ලැබෙනු බුදු බව...
වනේ වන හතුරෙක්ට මුදු බව..............
දැනේ කොතෙකුත් ඔබේ අඩු බව
.....නිවන් සුව අත් වේවා ඔබ තුමාට
ආදරණීය සුන්දර මනුස්සයා නිවන් සුව ලැබේවා
නීවන් සුව ලැබේවා .සුබ ගමන් සර්.❤️
ඔබතුමාට නිවන් සුව ලැබේවා, අකමැති පක්ෂයක කැමතිම දේශපාලකයා ඔබතුමයි 😪, අපි NPP
❤❤😢😢සුන්දර මනුස්සයෙක්
සොදුරැ මිනිසා නැවත මවි බිමට අවශ්‍යයි. ධර්මය තියෙන පවුලකම ඉපදේවා.🙏🙏
හරි හොඳ නෝ කෙනෙක් හරි නීතමාන ගතිගුණය පුතාගෙන් පස්සේ පාලිත මහත්තයා හිත කලකිරීමෙන් ඉඳලා ඉපදුනොත් අපි කවුරුත් මැරෙනවා මරණේ අනිත් චයි කියන දේ මෙයාගේ හිතේ තිබුනාට හෙට දැඩි කරගන්නට බැරි නිසා තමයි ශබ්දය පානා ගමනේ යමු කියන දේ තථාගෙන හිටියේ😢😢😢 නිවන් සැප ලැබේවා
සොදුරු කැදැල්ලක් , ආදරණීය තාත්තෙක්, මජර දෙශපාලනයෙ ජනතාවගෙ දුක හදුනන ජනතාවාදී දෙශපාලකයෙක්....දෙශපාලකයන් වෙනුවෙන් ලියන්න අකමැතිවුවත්...ජිවත්ව සිටියදි ඔබතුමා ජනතාවගෙ දුක හදුනන දෙශපාලකයෙක් නිසා ...ඔබතුමා කරන ලද කුසල් බලයෙන් සසර ගමන නිවනින් සැනසෙවා !
ඔබට නිවන් සුව
ම්නිස්සු න් අතර ම්නිසෙක් 🙏☝️💜️ ඒ සොදුරැ ම්නිසාට නිවන් සුව අවබෝධ වේවා !!!
මම පාලිත තෙවරප්පෙරුම මැතිතුමාගේ ගෙවල් කිටිටුව .මෙිවගේ රත්තරං මනුෂ්‍යයෙක් අපට නැවත හමුවන්නේ නැහැ .හරිම දුකයි විගහට අපේ අතරින් නැතිව ගිය එක .අජරාමර නිවන් සුව ලැබේවා !!!!!!!!😭😭😭😭😭😭❤️❤️❤️❤️🙏🙏
Mmmmmmmmmmmmmm
Mama,,,methumage,,,,palathewat,,,,,,UNP,,wath,,,Nowei,,Namuth,,,,,mama,,,me,,,thewarapperuma,,,,,,,mhattayagen,,,weda,,piliwelata,,,,,,Godak,,,Garukaranawa,,,,,
Ush,,,phath,,,Bedayakin,,,thorawa,,,Hamotama,,,,,me,,Thuma,,,
Salakanawa,,,,palitha,,,mhatthayage,,,,,,Hama,,,weda,,,Satahanakma,,,,,ama,,,Balanawa,,,,
Oba,,,Thuma,,,,,mata,,,Hitenawa,,,me,,,Rata,,,wenuwen,,,,yali,,,Ipadi,,,,,,me,,Rate,,,Mha,,,purushaya,,wi,,,,,,Me,,,Ratata,,,,,Ahinsaka,,,minisunta,,,Sewaya,,karai,,,kiyala,,,,,,,,
Adaraniya මනුස්සයෙක් paw.niwan suwa ලැබේවා
@@rmSomawathi-jv5yk🎉🎉,😂😂 WW2 see see see 3D
. ,, . I'm see see see😂 2:52 2:53
ඇත්තටම මම දේශ පාලුවන්ට කැමතී කෙනෙක් නොවේ.නමුත් මෙතුමාට මම බොහෝම ගරු කරන කෙනෙක්.වටිනා මනුස්සයෙක් රටට නැතිව ගියා.හරිම කණගාටුයී .නිවන් සුව ලැබේවා ඔබ තුමාට .🙏🙏🙏
දුප්පතාගේ කුස ගින්න පුරවපු ඔබ තුමාට අහිංසක මිනිස්සුන්ට ❤ ආදරය කල ඔබ තුමාට අජරාමර සුවය leabewa
🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ උතුම් මිනිසාට ලැබී තිබෙන්නේ ගුනවත් භාර්යාවක්. ස්වාමි භක්තිය ඇති සුන්දර කාන්තාවක්. එය අගේ කරනවා ,
සොඳුරු මිනිසෙක්... නිවැරදි තැනක හිටියා නම් ඔබ රටට තවත් වැඩදායකවීමට ඉඩ තිබුණි...ඡ
කළුතර ජනතාව රත්තරන් ට චන්දෙ දුන්නෙ හරි තැන හිටපු නිසාද
අාදරණිය පවුලක් හරිම දුකයි වේදනයි ඔබතුමාට අජරාමර නිවන්සුව ලැබේවා
මිනිසුන් හතර කියා නොම කළ මිනිසෙක්, පාලිත තෙවරප් පෙරුම මහතාට ඔබට නිවන් සැප ලැබේවා 🙏🙏🙏🙏
ඔහු සැබැවින්ම තෙවරක් පෙරූ මිනිසෙක්!!!❤❤❤❤
නිවන් සුව ලැබෙිවා
මිනිසුන් අතරහිටපු දෙවිකෙනෙක්
හැමෝටම ආදර්ශයක් ඔබට සුබ ගමන් 🥲🥲🥲
ඔබ තුමා ට අමා මහ නිවන් සුව ලැබේවා
කොහොම ද සනත් නිශාන්ත ගෙයි, පාලිත තෙවරප්පෙරුම අතර වෙනස ?. ජනතාවාදී නායකයාට නිවන් සුව....
පාර්ලිමේන්තු ඉන්න කාලෙ මම ආසම චරිතයක් කියලා මම comment කරලා මට එවිට පිලිතුරු ලබිලා තියෙනවා
දෙවියන් අතරේම ඉපදේවා 😢
බුදු සරණයි ඔබට නිවන් සුව ලැබේවා ලැබේවා යහපත් මිනිසුන් හදවතට dynanawa
රත්තරං මනුස්සයෙක් පවුලට ගමට රටට නැතිවුනා.♥️🙏♥️
අනේ පවු ඉතින් තමන්ගේ ගෙදර පවුල ගැනවත් හිතුවේ නැ හිත හොද මිනිස්සුන්ට ආවීස කෙටියි අජරාමර නිවන් සුවම ලැබේවා 🙏🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏💕💕💕💕🙏🙏🙏
ඔබ තුමා සෙරෙප්පු හෝ සපත්තු දෙකක් දාගෙන හිටිය නම් මේ අනතුරෙන් බේරෙන්න තිබුනා මොනව කරන්න දැන්
සමාදානයේ සැතපේවා😢😢😢😢😢
නිවන්සුව ලැබෙවා ඔබ තුමාට
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏නිවන් සුව අත්වේවා ඇමතිතුමා... පුතේ ඔයත් දේශපාලනය කරන්න... තාත්තගේ නම රැකෙන්න...
උතුම් මිනිසෙක් ..
නිවන් සුව ලබා
නිවන් දකින්න එපා දැන්ම..ඔබ ආපසු මෙහි ආ යුතුයි..!! සොදුරු මිනිසෙක් ඔබ..🙏🙏🙏
වෙන ඇමතිලාගේ wife/ළමයි වගේ නෙවෙයි.❤
මාධ්‍යවේදී යත් වෙන අය වගේ නෙවෙයි පවුල එකමුතු කරන දේවල් අහන්නෙ
මේ රටේ ඉන්නෙ ඔක්කොම කරුමක්කාරයෝ එනිසයි මෙවැනි දෙවියෝ අපට අහිමිවෙන්නේ
සරත් නිසන්ත වගෙ කලකන්නියෙක් නොවෙයි තෙවරප් පෙරුම කියන්නෙ උතුම් ගුනදර්ම තියන මිනිසෙක් නිවන් සුව හදවතින්ම ප්‍රර්තනා කරමි
This gentleman will be highly respected by me and my family & the world nation.
From Loganathan London
අපි මෙතුමාව ඉතාලියේ ටුවර් එකක් ගේන්න කතා කරගෙන (පක්ෂයේ ප්‍රවර්ධන කටයුතු සදහ)සිටියේ 2022 වීසා රිජෙක්ට් උනා නැවත මෙතුමා මේ අවුරුද්දේ ගෙන්වන්න ගිය සතියේ මහ ලේකම් තුමා සමග කතා කලා
ගරු සමාජ සේවකයානනි ඔබට සුභ ගමන් ජේසු පිහිටයි
එක්සත් ජාතික පක්ෂ ශාඛාව වෙරෝනා ඉතාලිය
නිවන් සුව 🙏🙏🙏🙏🙏🙏🙏🙏
නිවන් සුව ලැබේවා !❤
❤❤❤❤
Obathumata niwan suwa ලැබේවා ...!
ඒ මනුස්සයාගේ තියෙන වාසනාව කියන්නේ වයස පේන්නේ නෑ හරි කඩ වසන නිවන් සැප ලැබේවා
නිවන් සුව
මෙ වගෙ හොද මනුෂ්‍යයෙක්ව මෙ පර පර්ලිමේන්තුවේ තියාගන්න බැරි උන එක ගැන කනගටුයි හොරුන් චන්දය දුන්නා ..... නිවන් සුවය ලැබෙවා ජෙසු පිහිටයි
L❤❤0}0
නිවන් සුව ලැබේවා... ❤
නිවන් සුව ලැබේවා ඔබ තුමාට 🙏🙏
ඔබ මතු බුදුවේ පියාණෙනි 🙏🏾🙏🏾🙏🏾
නිවන් සුව ලැබේවා
Anunge Duka Therena Supiri Hithahoda Manussayek. Obata Niwansuwa Labewa. 🙏🙏🙏🙏🌹🌹🌹
සුන්දරයි .❤
සුගතගාමී වේවා 🙏
රත්තරන් හදවතක් ඇති උතුම් මිනිසා 👍👍👍👍
Niwan suwa lebewa
Lassana family ekai adare karana jana gagakui dala yanna thirane kale mona hithakinda Palithaa 💔 💔💔💔
Suba gaman , nawatha enta 🙏🙏🙏
💐🌼🌻
නිවන් සුව ලැබේවා ..!
Ane obathumata Sugathigami jeevthyk lebee ikmn bawayaka Nirwanaya Awaboda karageneemata Heki wewa...🙏🙏🙏🙏
ඔබෙ ගුණ කියන්න හෝඩියේ අකුරු මට මදී
හොද මිනිස්සු අපි අතරින් සදහටම නැතිව ගිය දාට තමයි අගේ දැනෙන්නේ. මගේ ප්‍රාර්ථනාව මෙතුමා නිවන් දකින්න එපා. මෙතුමා මේ ලක් දෙරනේ නැවත ඉපදේවා.හෙට උපදින නූපන් දරුවන් පව නය කරපු මේ ලක් දෙරනට ජාතියේ පිනට නැවත ඉපදෙව්වා
නිවන් සුව පතනවා 🙏🙏🙏ඔබට
නිවන් සුව ලැබේවා මහත්මයාණෙනි
මේ වැන් එකේ කතාව මම හිතන්නේ අපේ අක්කගෙවෑන් එක හැප්පුන දවසේ මෙතුමා තමයි උදව් කරතිබ්බේ
Ayyo pau daiyane me wage hoda aya ekmanatama yanawa? Ayage wife a wagema puthath aya wagemai dukai niwan suwa ❤❤❤❤❤
Great man, proud of you, sir...❤❤❤😢😢
අවංක මිනිසෙක් නිවන් සුව ලැබේවා 😢😢
Attama me wage menesek ape ratata awaseyae ath hoda menesun ekmanata yanawa mama kandy ath godak mama kamate heta hoda menesa atta kata karana melawa hara geyath oba♥️♥️♥️♥️♥️♥️♥️
He's a very good human being, and we'll miss him for sure.
Harima nihatha Mani Nona budusaranai🙏🙏🙏🙏
Niwansuwa labewaa...!!!
You are apparently very humble family but we can't bear Your demise Mr. palitha